මනසේ මායාව | උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ සිට.. 2022

  Рет қаралды 123,415

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ

Пікірлер: 242
@SamanKumara-l3v
@SamanKumara-l3v 7 ай бұрын
39.41 ඔබ වහන්සේ කියන දේ ඒ විදිහටම මට සිද්ධ උනා. ඔබවහන්සෙගෙ දේශනා අහගෙන ඉද්දි මට නොතේරෙන කාරනා ජීවිත අත්දැකීමක් ඔස්සෙ පසු දවසක මට තේරෙනවා. ඒ සිද්ධිය නිසාම ඔබ වහන්සේ රහත් බව මගෙ හදවත මට ෂාක්ශි දැරුවා. කවුරු මොනදේ කිව්වත් ඔබ වහන්සේගෙ රහත් බව ගලක කෙටූ අකුරක් මෙන් මගේ හදවතේ සදාකාලිකයි.🙏🙏🙏
@shiraniperis1396
@shiraniperis1396 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gevindudakshina6116
@gevindudakshina6116 11 ай бұрын
නමස්කාර වේවා උත්තමයන් වහන්ස ! ❤
@dimuthusandaruwan3355
@dimuthusandaruwan3355 2 жыл бұрын
හරිම සැහැල්ලුවක් දැනෙනවා ඒ ටික අහුවට පස්සේ....!
@sri7935
@sri7935 2 жыл бұрын
බන නම් බන ❤
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීනි
@karunaaluvihare9340
@karunaaluvihare9340 7 ай бұрын
නුවනැතියන් ට පමනයි සද්ධර්ම ය වටින්නේ . සැවොම වටිනා ධර්ම ය අසා අවබෝධය ට පත්වුව මැනවි. දේශකයානන් වහන්සේ ට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . තව තවත් පිවිතුරු ධර්මය දේශනා කිරීම ට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ඔබවහන්සේට .
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
නියම බෞද්ධ ධර්මය තේරෙන්නේ බුද්ධිමත් අයට පමණයි
@udarabroo
@udarabroo 2 жыл бұрын
Pachnawanthaya ta pamani
@harshanigunawardana9952
@harshanigunawardana9952 2 жыл бұрын
ඔයා කියපුවා ඔයාට තේරුනාද!🥴🥴🥴🥴
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ටමාගෙනමස්කාරයවෙවා
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
Excellent dhamma talk Arihath Banthe 🙏🙏🙏sadu sadu sadu 🌻🌻🌻🌻🙏🙏🙏🙏
@hmadarasingha3089
@hmadarasingha3089 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා.
@udarabroo
@udarabroo 2 жыл бұрын
පින්වත් suwamin වහන්සේ ta magenmaskra වේවා
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@lathadanthanarayana2318
@lathadanthanarayana2318 2 жыл бұрын
සත්‍යයේ දෝංකාරය ......මහා මුණිවරයාණන් වහන්ස .......මාගේ නමස්කාරය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sinhale.online4537
@sinhale.online4537 2 жыл бұрын
මූට පිස්සු බං උඹලා රැවටිලා බබ්බු වගේ
@KavishMuthu-vc2rx
@KavishMuthu-vc2rx Жыл бұрын
ජීවිතය හිත කඩාවැටෙන හැම මොහොතකදිම ඔබ වහන්සේ ගේ දේශනා අහලා කඩා වැටෙන හිත නැවත සකස් කර ගන්නවා ඔබ වහන්සේට නමස්කාර වේවා සමිදුනි
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 жыл бұрын
සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏❤❤❤
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස... Oba වහන්සෙ ජාතික නාලිකාව තුළට පැමිණියා කියලා බොහෝ aya mada පෝස්ට් shaer කරලා. Oba වහන්සේ සියලුම නාලිකාවලට වැඩිය යුතුය.... Guset house run karagena loke watema inna sundariyan nadattu කරගෙන ලක්ෂ කෝටි ගනන් පොත් වල purawan inna namata හාමුදුරුවෝ කියාගත් උදවියට ridila.. Oba wahansege බුද්ධ wachanaya මුළු ලෝකෙටම දේශනා කරන්න සියලුම channels වලට wadinna himiyane... 💐💐💐
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Kalochitai ! Lankawe inna minisunge Sith irshiyawen kuhahakama utura gilla. Manusha wargayata Adaraya karana hati igena ganna Mahamunindrayanan wansege Budha wachanaya Siyaluma Nalika walin Asenna salaswanna Atha washya Kalayaki !!! Obatumiyata Budusarani !
@tharidulakshan9494
@tharidulakshan9494 2 жыл бұрын
එපා එපා ටීවී වලට නම් එන්න එහෙම ඔනී නම් මහායාන දහම තියෙන රටවල් වලට යන්න ලංකාවේ අපිට එපා සරණාගතයන්
@pushpamala200
@pushpamala200 2 жыл бұрын
🙏🙏🙏🙏 අද දේශනාවෙන් මගේ දුර්වලතා ⁣⁣බොහෝ හඳුනාගත්තා.මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර කරමි.නමස්කාර වේවා.හෙමින් ස්ථාවර ගමනක් යන්න මේ මඟ යන හැමෝටම ධෛර්යය ශක්තිය ලැබේවා.🙏🙏🙏
@chamarakothalawala986
@chamarakothalawala986 2 жыл бұрын
attatama
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Sadu sadu sadu
@tharidulakshan9494
@tharidulakshan9494 2 жыл бұрын
මේ වාගේ මන්ද මාන පිස්සෙක්ට මුණි කියන තොපිට ඌට වඩා පිස්සූ බං 😌
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@tharidulakshan9494 ඔබගේ පිස්සුව සුවපත් වේවා!
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Sadu sadù sadu
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
සතුටින් මියයන්නට උගන්වන , විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීය වූ නිර්වානයේ උතුම් පණිවිඩය රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි , ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@pasinduhettiarachchi7620
@pasinduhettiarachchi7620 2 жыл бұрын
තථාගත බුදු හිමියන් කියන්න එපා
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
@@pasinduhettiarachchi7620 ඇයි ?
@rusirutheekshana8253
@rusirutheekshana8253 2 жыл бұрын
@@pasinduhettiarachchi7620 eeka me hamuduru namata neme kiyanne gauthama budunta kiyanne
@thamaraseewd5097
@thamaraseewd5097 2 жыл бұрын
@@rusirutheekshana8253 ayyo oya vage modayek budun awath piliganne ne
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ මහා කාරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
*_ඒ භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*
@ධනසිරිප්රේමරත්න
@ධනසිරිප්රේමරත්න 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවොනේ ..
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
අද තමා අහන්න වෙලාවක් ලැබුනෙ නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
අනේ මන්දා අප්පා රවටනව කියලා ඔයතරම් මිනිස්සු රැවටෙනද
@rohanperera1824
@rohanperera1824 Жыл бұрын
🙏🙏🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 4 ай бұрын
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශණා කරන, කිසිවක වටිනාකමක් නම් දැනෙන්නෙ නෑ,සෙසු අය ආසාවෙන් අගයන දේවල වටිනාකමක් නම් නොවේ,ඔය කරුණු සෑම එකක්ම මා හට දැනෙන නමුත්,මං කුමන තත්වයේ සිටීයි දැයි නොහැඟෙයි. 🙏 හැමදේම ඇසෙන දකින තැනම, අගයක් නම් නොදැනේ, නමස්කාර වේවා ! ඔබ වහන්සේ ට 🙏
@indikadumbukolasilentflute148
@indikadumbukolasilentflute148 2 жыл бұрын
හරිම අගනා දේශනාවක්...තෙරුවන් සරණයි මහා මුනීද්‍රයන් වහන්සේ... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏🙏💖💖💖
@jinadari4730
@jinadari4730 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සාදු... සාදු... සාදු... මාගේ නමස්කාරය වේවා... ස්වාමින් වහන්සේට
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@roh1230
@roh1230 2 жыл бұрын
Mage namaskaraya wewa Maha Munindrayan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadu Sadu Sadu 🌸🌺🌹🌺🌸🌹🌸🌺🌹🌸🌺🌸🌺🌸🌺🌹🌸🌺🌹
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 2 жыл бұрын
Pinwath suwaminwahanseeta mage namaskaraya wewa dhrma deesanaya hrima wdagath godak deewal awabooda Kara gaththa. Oba wahanseeta godak pin siyaluma denata theruwan saranai 👉👉
@warnahewage8923
@warnahewage8923 2 жыл бұрын
හරිම වටිනා දේශනාවක්
@aselafernando8994
@aselafernando8994 Жыл бұрын
සත්‍ය වචන 🙏🙏🙏
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 2 жыл бұрын
maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
🙏🙏🙏 බුදු සරණයි
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
ස්වාමීවහන්ස ඔබ වහන්සේ සුවපත් වේවා !!!
@janaabandara2295
@janaabandara2295 2 жыл бұрын
Oba wahanseta nirogi suwa labewa!!!
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220325...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@dushdushantha1479
@dushdushantha1479 2 жыл бұрын
මේ සාදු කියන දේවල් සේරම ඇත්ත අපේ රටට සේවයක්. වචන සහ සිතුවිලි ඔයාලා තේරුම් ගනී. බුදු සරණයි .!
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️
@maheshbulugahamulla
@maheshbulugahamulla 7 ай бұрын
ඇවිලෙන ගින්න සදාකල් නිවාදමන්නට ප්‍රායෝගික දහමක් දෙසන බුදුන්,❤❤ නමස්කාරය 🙏🙏🙏
@abhima.weerakoon5866
@abhima.weerakoon5866 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට
@radical1455
@radical1455 2 жыл бұрын
මට ශක්තිමත්ම ජීවිතයක් ඔබ වහන්සේ ලබා දුන්නා...මට ඔබ වහන්සේ හඳුන ගන්න අවුරුදු ගානක් ගියා..ඔබෙන් අහන බන පදයක් මගින් හිතක් ලබන ශක්තිය කියා නිම කරන්න බෑ,,වෙන කාගෙන් බන ඇහුවත් ශත පහකට වැඩක් නෑ..ඒවා ඉතිහාස කතා විතරයි,,පුහු අත්දැකීම් විතරයි,,පොත් වල ඇති දේ කටපාඩම් කර දෙසාබානවා විතරයි...මම ඔබෙන් දැකපු වැරදි දෙකයි තියෙන්නේ ,,එකක් ඔබට සමහර අවස්තාවල කේන්ති යනවා,,අනික තුජ්ජ තුප්පහි හොර මිනී මරු දේශපාලකයන් වෙනුවෙන් පෙනී සිටිනවා....ඒ දෙකෙන් ඔබ ,,,,,ඔබව විස්වාස කරන, ඔබට ගරු කරන බැතිමතුන්ට අගව්රව කරනවා.....
@nadishaperera5162
@nadishaperera5162 2 жыл бұрын
බොරු කිව්වම අපායේ යනවා..!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki ! Radical obatumata Budusarani
@ashanfernando1743
@ashanfernando1743 2 жыл бұрын
ඔබ ඒ උතුම් බුදු බණ ගැන ඇති අවබෝධය හොදින් පෙනෙනවා. මේකත් දේශනාව තවත් හිතලුවක් විතරයි. මේ කියන කතා උතුම් බුදුබණ්ට කොහේ ගලපන්නද. දර්ම නේතෘ බුදුපියාණන් වහන්සේයි. එම උත්තරීතර දේසනාව තවම ත්‍රිපිටකය තුල තිබෙනවා. හැබයි තේරුම් ගත්ත පිරිස හරිම අතලොස්සයි. ඉස්කෝලෙ ගිහිල්ල තියෙනවා නේද.. මූල්දර්මයක් ගැන.විද්‍යත්මක පැහැදිලි කිරිමක් කරන කොට එක එක්කෙනාගෙ හිතලු කියනවද... නැත්නම් මූල්දර්මය සොයගත් කෙනා කිවුව දේවල් අරගෙන ඒක පැහැදිලි කරනවද... ඇත්තටම ඔයට මෙ දේසනාවෙන් ලබුනේ මොනවද... වචන ටිකක් විතරයි නේද...ඔයාට මතකයක් ලබුනා නේද...ඔය ඔලුව අතුලෙ තියෙන මොට්ට මෝල් මතක ගොඩට තවත් ටිකක් ලබුනා නේද..
@samithanishan4093
@samithanishan4093 Жыл бұрын
​@@ashanfernando1743අභිධර්මයෙ චිත්ත, චයිතිසික කියන පරමාර්ථයන් ගැන සරල කරල මුන්වහන්සෙ මේ කියන්නෙ.. ඒක බුදුදහමෙ කොටසක් නොදන්න අය ඉතින් ඔහේ කියවනව. භාවනාවක් කරලා ධ්‍යානයක් වඩලා බුදුදහම අධ්‍යනය කරල කතා කරන්න චතුරාර්‍ය සත්‍ය,ආර්‍ය අශ්ටාංගික මාර්ගය නිවනට යන මාර්ගය පමනයි ඒකට සිත දමනය කරන සෙල්ලන් නැ ලවුකික ජීවිතෙ භවුන් වඩලා ඒක කරන්න අමාරුයි එදිනෙද ආර්ථිකයක් ගොඩනගන මිනිස්සුන්ට ඉතින් ප්‍රායොගිකව සම්මා සතිය තියාගන්න පුලුවන් ඇත්තටම තාර්කික, වැඩ කරන ක්‍රමයක් මේ ක්‍රමය
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@vishakamaala6638
@vishakamaala6638 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සේට. දිර්ඝ අයුෂ ලැබේවා
@nilendu1333
@nilendu1333 2 жыл бұрын
සුපිරි 👍
@pubudulakmal2558
@pubudulakmal2558 2 жыл бұрын
දිර්ඝායුෂ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️
@deepaweerasinghe878
@deepaweerasinghe878 2 жыл бұрын
Namaskaraveava smiduni
@anushlakmali2213
@anushlakmali2213 2 жыл бұрын
🙏🙏🙏ඔබ වහ්සේට පින්සිදුවේව 🙏🙏🙏
@maduprasanga1906
@maduprasanga1906 2 жыл бұрын
නමස්කාරය වෙිවා මුනිදුනි
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
Pinwath swamin wahansa May you live long 🌹🌹🌹🌹🌹
@manjulapriyadarshani5636
@manjulapriyadarshani5636 2 жыл бұрын
හෙමින් ස්ථාවර ගමනක් 🌹🌹🌹❤️❤️❤️🌼🌼 තථාගතයාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා..!!! 🙏🙏🙏
@prasadmahendra9703
@prasadmahendra9703 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️🌷🌷🌷🙇🙇🙇
@madushanadeeshan5503
@madushanadeeshan5503 2 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
@maheshrathnayake250
@maheshrathnayake250 2 жыл бұрын
Oba wahanse deshna karana de aththa. Piligannawa. Namuth mamath umandawata awa. Awith baluwa. Pissu wage dakkama. Lankawe lassanama thana kyala hithuna. Mn dakapu waradi dekk 1 shiwa dewale thyenne udama thana budu pilima walata pahalin ( Dewiyo ahase nisa wenna puluwan) 2 oba wahansegema pilimayak oba wahanse wisinma nirmanaya kale ai ( Eeka hariyata ane manda) Iilaga deshanawaka me dekata pilithurak labadenawanm kamathi
@NATUREBYNAMITA1963
@NATUREBYNAMITA1963 2 жыл бұрын
ජීවමාන බුදුන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏
@pasinduhettiarachchi7620
@pasinduhettiarachchi7620 2 жыл бұрын
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ යි .
@rohanperera1824
@rohanperera1824 Жыл бұрын
🙏🙏🙏
@senevisenevi2628
@senevisenevi2628 2 жыл бұрын
Darma desanawa godak watinawa.. Darma desanawa athara thura samajika aramudal danvima pala nokara Darma desanawa awasaanaye pala kirima wadaath uchithai...
@Ceylon_Natural
@Ceylon_Natural Жыл бұрын
තෙරුවන් සරණයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
අපගේ ජිවමාන බුදු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️❤️🙏👍🙏👍🙏👍👍👍💕🙏❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️🙏👍🙏👍🙏👍🙏👍🙏🙏
@tharidulakshan9494
@tharidulakshan9494 2 жыл бұрын
මූ කොහෙද බුදු රජාණන්වහන්සේ වෙන්නෙ
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@tharidulakshan9494 බුද්ධ ස්වභාවය හතර ආකාරයි🙏 1.සම්මා සම්බුද්ධ 2.පච්චේක බුද්ධ 3.අරිහන්ත බුද්ධ 4.සුත බුද්ධ.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !! Mahamunindrayanan wanse Jivamana Budukeneki !
@kapilachathuranga1278
@kapilachathuranga1278 2 жыл бұрын
Budu kenekta samana venna katavat bahe
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@kapilachathuranga1278 කව්ද සමාන වෙලා තියෙන්නෙ, බුද්ධ ස්වභාවය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්.
@geethanjalihewage1145
@geethanjalihewage1145 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤🙏
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
සත්‍ය සැම විටම තමා තුළින්ම දැකිය යුතුය 🙏🙏🙏🙏 මනසේ මායා හොදින් අවබෝධයක් ලබා ගත්තා . 🙏🙏🙏🙏 වැරදි සිත පිරිසිදු කර දැකගන්නට උපකාර වුණා. 🌹🌹🌹🌹 ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා!
@EshanliDhananjaya
@EshanliDhananjaya 2 жыл бұрын
ස්වාමීන් වහන්ස...පස්පව්..දස අකුසල් පිලිබද දේශනාවක් අවශ්‍යයි
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
සත්‍ය එකයි.දෙකක් නැත.🌎 යෙන් එතරවීම මායාවෙන් ගැලවීමයි.ලෝකය සමග ගනුදෙනුවෙන් ගැලවීම මායාවෙන් එලියට යාමයි.
@sumindaudith1653
@sumindaudith1653 2 жыл бұрын
සාදු සාදු සාදු .......
@ajanthamanage9808
@ajanthamanage9808 2 жыл бұрын
No words to say ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
@dileepanilakshi7626
@dileepanilakshi7626 2 жыл бұрын
ඔබ වහන්සේ මේ තරම් ප්‍රායෝගික ධර්මයක් දේශනා කරන ගමන්...ඊටම පටහැනි බුද්ධ පිලිම යට සොහොන් ගෙවල් හදන සම්ප්‍රදායක් කුමට හදුන්වා දෙනවාදැයි පැහැදිලි නැත....ප්‍රානය නිරුද්ධ වූ නිස්සාර කයකට කුමටද රැකවරණයක් ....මරනයට බය මිනිසුන් තමුන්ම රවටාගැනීමකට...මුලාවකට පත්වීම නේද එතැනදී සිදුවන්නේ....
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 11 ай бұрын
පිලිම හදන්නේ ධර්මය ‌නොතේරෙන අයවත් ගෙන්නා ගන්න. හුගක් අය උමංදාව බලන්න ඇවිත් යමි ආදර්ශයක් අරන් යනවා. මෙය සියල්ලෝම සාමූහිකව යායුතු ගමනක් . දැන් මුළු රටම උමංදාව බලන්න එනවානේ.
@darshiladharmasena9165
@darshiladharmasena9165 Жыл бұрын
Sadu sadu.......🙏🙏🙏🙏🙏🙏
@sabadiyawa6248
@sabadiyawa6248 Жыл бұрын
Me deshana karana සියල්ල sathyai
@dilankaherath8761
@dilankaherath8761 2 жыл бұрын
🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
දීර්ගායුස වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@warshaekanayaka5024
@warshaekanayaka5024 2 жыл бұрын
🙏🙏🙏🙏🙏මගේ නමස්කාරය වේවා 🌹🌹
@lakminarathnayake6307
@lakminarathnayake6307 2 жыл бұрын
🙏🙏🙏
@geethakumaraedirisinghe6304
@geethakumaraedirisinghe6304 2 жыл бұрын
Sadu sadu sadu
@dilrukshanfernando4896
@dilrukshanfernando4896 2 жыл бұрын
Sathya eyai
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@Gihanandra124
@Gihanandra124 2 жыл бұрын
🙏🙏🙏
@anjalikafernando633
@anjalikafernando633 2 жыл бұрын
ඇත්ත.
@manojfernando1028
@manojfernando1028 2 жыл бұрын
sadhu..sadhu..sadhu
@Channelsaku692
@Channelsaku692 Жыл бұрын
Sathya meyai 🙏
@Dineshpriyankara119
@Dineshpriyankara119 2 жыл бұрын
🙏🙏🙏
@tarakagamage7749
@tarakagamage7749 2 жыл бұрын
🙏🙏🙏
@sitharakumuduni2079
@sitharakumuduni2079 Жыл бұрын
🙏🙏🙏
@upekadissanayake4188
@upekadissanayake4188 2 жыл бұрын
🙏🙏🙏
@hemamaliranawake8663
@hemamaliranawake8663 Жыл бұрын
🙏🙏🙏
@upekadissanayake1583
@upekadissanayake1583 Жыл бұрын
🙏🙏🙏
@shanelegspinner
@shanelegspinner Жыл бұрын
🙏🙏🙏
@ruki3452
@ruki3452 2 жыл бұрын
🙏🙏🙏
@hansanihettiarachchi175
@hansanihettiarachchi175 2 жыл бұрын
Theruwan saranai
@sanjayajayanath6454
@sanjayajayanath6454 2 жыл бұрын
🙏🙏🙏🙏
@erangalakshan8982
@erangalakshan8982 2 жыл бұрын
🙏🙏
@ramyapriyadarshani4541
@ramyapriyadarshani4541 2 жыл бұрын
🙏🙏🙏🙏
@ruwanpalithaamaraweera5303
@ruwanpalithaamaraweera5303 2 жыл бұрын
සාදු සාදු
@radikamendis2243
@radikamendis2243 2 жыл бұрын
🙏
@samithanishan4093
@samithanishan4093 Жыл бұрын
🙏
@keerthikumara385
@keerthikumara385 2 жыл бұрын
Matath. Itha. Ikmanata. Sthtiya. Awabodawewa
@Mithum844
@Mithum844 2 жыл бұрын
🙏🙏🙏
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai
@jagathchamilabandara3083
@jagathchamilabandara3083 2 жыл бұрын
Obavahansege deshanava itha chathurai. Itha pranavath thejanvitha pourushayak obavahanse pennum karanava
@maliya766
@maliya766 2 жыл бұрын
❤️
2024 09 01 vipassana bhawana
1:21:17
Siri Sadaham Ashramaya
Рет қаралды 13 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 63 М.
Ath herima ha Yatarthaya -  Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:34
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 395 М.