No video

ශ්‍රියා - රත්නේ රසවත් කවි සංවාදය | සිහනද කවි මඬුව | 2023.09.09

  Рет қаралды 7,075

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

Пікірлер: 20
@punchiiskole8752
@punchiiskole8752 10 ай бұрын
❣❣ supiri sanwaade
@surangapiyarathna7120
@surangapiyarathna7120 9 ай бұрын
තෙරුවන් සරණයි දෙන්නට...රත්නෙ මාමා..❤
@NimalJayasingha-my1zi
@NimalJayasingha-my1zi 2 ай бұрын
අපේ ගමට අරදනා කරම් ලගදිම ඔබ දෙපලට..රත්න මහත්තයා සමග....කෑගල්ල පාර වට්ටාරමට...🙏🙏🙏
@sriyahindurangala
@sriyahindurangala 2 ай бұрын
ස්තුතියි බොහොම
@user-ix1wc1ig7n
@user-ix1wc1ig7n 6 ай бұрын
❤❤
@rathnasirium21
@rathnasirium21 10 ай бұрын
❤❤❤super
@niranjanferdinando12
@niranjanferdinando12 11 ай бұрын
සුපිරිම සුපිරි.. අලුත් ඒවා දානකම් බලන් ඉන්නේ
@hemaliyanage6673
@hemaliyanage6673 11 ай бұрын
මරු
@kalumsandaruwan9924
@kalumsandaruwan9924 11 ай бұрын
@dilhankumara5288
@dilhankumara5288 11 ай бұрын
❤❤❤ හැමදාම වගේ පලවෙනි කමෙන්ට්ටුව මගේ
@sdfiuy6136
@sdfiuy6136 11 ай бұрын
❤❤❤❤❤
@anupushpakumara36
@anupushpakumara36 11 ай бұрын
මමත් subscribe කරලා බලාගෙන ඉන්නෙම අලුත් එකක් දානකල්.ඒත් ඉස්සරවගේ සම්පූර්ණ කවි මඩුවක් දැන් නෑ.තියෙන්නෙ phone වලින් video කරපු පොඩි පොඩි video කෑලි.ඒත් ඉතින් ආශාව නිසා බලනවා
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 11 ай бұрын
හරීම ලස්සනයි.ඒ අතීත ආදර කතාව අහන කිසි කෙනෙකුට අමනාපයක් ඇති වෙන්නෙ නෑ මම හිතන්නෙ.කොතරම් සුන්දරද ඔයාලගෙ අතීතය.අදත් සිහි කර,කර මෙතරම් සුහදව ඉන්න තරම් ඔයාල සැබෑ ආදර වන්තයෝ,සැබැ මනුෂ්‍යයෝ.හරිම සුන්දරයි .හැකියවන් මිතු දම් තව තව තීව්‍රර වේවා....ඉතාලියේ සිට ශ්‍රියා.
@sriyahindurangala
@sriyahindurangala 9 ай бұрын
මේවා විහිළුවට කියන දේවල් මිසක් කිසිම ඇත්තක් නෑ 🤣🤣
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 9 ай бұрын
🤣🤣 ඇත්තක් වුවත් කිසිම අමනාපයක්,අහිතක්නම් ඇති වෙන්නේම නැහැ.ඒ තරම් සුන්දරයි කියලයි මට හිතෙන්නෙ.අනික මම බොහෝම කැමති මිහිරි කට හඩක් හා හිටිවන කවි ක්ෂනිකව ගලපන කෙනෙක් තමා රත්නෙ මුත්තෙට්ටුපොල කිවිදානන් කියන්නෙ.ආදරයෙන් මේ අවස්ථාවෙදිත් මතක් කරනවා.හරිම දුකයි මාකදුරේ අමරුයිනෙ හිටිවන කවි මැෂිම අපිට නැති වීම.නිවනේ දෙරටු විවර වේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි....
@niroshiwannige404
@niroshiwannige404 11 ай бұрын
හරිම රසවත් ...ඔයාලා දෙන්නත් ගොඩාක් හොදයි කවි සන්වාදයට...මාකදුරෙ අන්කල් තමයි හොදම කෙනා....ච්රාත් කාලයක් යෙහෙන් ජිවත් වෙන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා ...
@metthakulasiri9639
@metthakulasiri9639 10 ай бұрын
හිදුරංගල ඉපදුන පොඩි කෙල්ල .......................කවිකියනව නොවැ දැන් කාටත් නැ මෙල්ල .................... අලුතින් අල්ලගෙනවාගේ මේ මල්ල ........................ තියලා වගෙයි අද දින අමරෙට පොල්ල
@jayasiriherath425
@jayasiriherath425 8 ай бұрын
Hidurangala methiniyani, ape makandure mahaa kavyanan nethiwa khmd,kavi sanwada Heda karanne? Ethumata niwabsuwa pathanu.
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
එතුමා නැහැ කියා කවි මඬු නතර කරන්න බැහැ. එතුමා සුවිශේෂි චරිතයක්. විකල්ප නැහැ. නමුත් අපේ අනෙක් පිරිසටත් විශේෂිත හැකියාවන් තිබෙනවා. ඒ නිසා කවි මඬුවල රසයෙන් අඩුවක් වේ යයි මම හිතන්නෙ නෑ. එතුමා ජීවත්ව සිටිද්දිත් එතුමා නැතිව කවි මඬු කළා. ඒවාට රසික ප්‍රතිචාර තිබෙනවා . ඒ නිසා මෙම කලාව ඉදිරියට ගෙන යාමට හැකි හැම උත්සහයම ගන්නවා. කවදහරි මං වුණත් මැරෙනවනෙ. එහෙමයි කියල හිටිවන කවිය වැළලෙන්න දෙන්නෙ නැතුව ඉදිරියට ගෙන යාම ජීවත්ව සිටින අයගෙ වගකීමක්
@pkodithuwakku6156
@pkodithuwakku6156 11 ай бұрын
එක සිුුයා අමරේ ඊගාවට සිුුයා සරත් හරි නේද තකට තක ආයුබෝ වෙිවා ඔබලාට විෂෙසයෙන් අමරෙට දැන් 80 අමරේ ඔයාට දීර්ගායුෂ
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 2,2 МЛН
kobawaka kavi maduwa part 02
4:57
Change Island
Рет қаралды 1,3 М.
බානගොඩ කවි මඬුව | 2023.02.18
1:23:37
Sriya Hindurangala
Рет қаралды 28 М.
පාදුක්කේ කවි මඩුව - Thunkal U TV
1:04:02
kavi maduwa කවි මඩුව
28:25
Ruwan Nalaka
Рет қаралды 11 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН