නිවාඩු නිකේතනයේ ඝාතන අභිරහස 😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 286,190

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 738
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
Movie start at here ▶️ 3:39 ⭕️ පුංචි දැනුවත් කිරීමක් - මේ Inside Cinemax Channel එක. මේ channel එකේ විතරයි මේ කටහඬින් movies අරගෙන එන්නේ.ඊට අමතරව tv Series විතරක් අරගෙන එන්න Cinemax Prime Channel එක තියෙනවා. Inside Cinemax & Cinemax Prime channels දෙක විතරයි අපිට දැනට තියෙන්නේ. Channels නම් , logo & Thumbnails එකවගේ තිබුණාට පටලවාගන්න එපා. හොඳින් බලන්න, කළු පාට subscribe button එක පේනවා නම් ඒ කියන්නේ ඔයා තවමත් අපේ මේ Inside Cinemax Channel එක subscribe කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා bell notification on කරලා තියාගන්න. ( සමහර අය පටලවගෙන තිබුණු නිසයි මේ පුංචි දැනුවත් කිරීම😊) එහෙනම් අද movie එකත් බලලා ඔයාලගේ අදහස comment කරගෙන යන්න. Cinemax Prime Channel එකේ අලුත්ම series එකක් ළඟදීම පටන් ගන්නවා. අපේ Cinemax Prime channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ ඒ channel එකත් subscribe කරලා තියාගන්න❤️.. එහෙනම් ඉක්මණටම තවත් මේ වගේ සුපිරිම movie එකකින් මුණගැහෙමු: We will meet again 😍🔥
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
English Korean Spanish wage movie genna.
@supuniprabodha225
@supuniprabodha225 Жыл бұрын
ඔයා එක ගැන දැනුවත් කිරිමක් විතරක් කරපු එක අගය කරන්න වටිනවා💕. සමහරු මෙ වගෙ දෙයක් උනොත් කොපි කොපි අයින් කරගන්න ගානවා. 👍✌️
@SLDarkDevil
@SLDarkDevil Жыл бұрын
​@SithumAshinsanatv series bro
@RebuildSriLanka1
@RebuildSriLanka1 Жыл бұрын
මම KZbin එකේ search කරලා බැලුවා Inside cinema කියලා තව චැනල් එකක් තියෙනවා. මේ චැනල් එක වගේම ලෝගෝ එකයි, චමා කම්පියුටර් එකේ ඇඩ් එකයි, ඔයා Explain කරන ආකාරයට, ඒත් වෙනස් විදිහට කටහඬකුයි. එහෙම එකම ආකාරයට චැනල් copy කරන්න පුළුවන්ද????? එහෙම චැනල් එකක් තියෙන්න හේතුව මොකක්ද???
@RathnayakDinesh
@RathnayakDinesh Жыл бұрын
Adare Mage Eka❤❤❤❤❤🎉🎉
@SanjanaDewminiBandara
@SanjanaDewminiBandara Жыл бұрын
ඇත්තටම ඔයා කිව්ව එක ඇත්ත. මොකද මමත් ඔයාගේ වීඩියො බලද්දි කටහඩ වෙනස් විදිහට ඇහිලා තියනවා. පොඩි වෙනසක් තමයි චැනල් දෙකේ තියෙන්නෙ. inside cinemax කියන එකෙයි inside cinema කියන එකෙයි පොඩි වෙනසක් තියෙන්නෙ. ආයනන් චැනල් දෙක පැටලෙන එකක් නෑ... ඔයාගෙ කටහඩ දැන් පුරුදු වෙලා ඉන්නෙ ඇස් දෙක වහගෙන උනත් ඒ කටහඩ අදුරගන්න පුලුවන්❤
@Mashisathsarani2001
@Mashisathsarani2001 9 ай бұрын
ඔව් මාත් මුලින්ම බැලුවේ ඉන්සයිඩ් සිනමා කියලා එකක්.... ඔයාගේ කටහඬ වගේම තමා ටිකක්...😣 මේහ් ඔයාගෙ එක තමා පට්ටහ් ඉතින් ...❤🎉
@maliniitaly8860
@maliniitaly8860 Жыл бұрын
එකට කැවත් බොක්ක වෙනස් මල්ලි 😂 කතාව සුපර් සුපර් සුපර් ස්තුතියි මල්ලි ජයවෙිවා ❤
@priyankabandara5323
@priyankabandara5323 Жыл бұрын
රැවටෙන්නැ අපි..ඔය හඩින් විතරමයි ලස්සන..ඒක ඔබට ලැබුනු ආශිර්වාදයක්
@sonalinawarathna7566
@sonalinawarathna7566 Жыл бұрын
' කවුරු අතර මොන විදිහට වුණත් අනියම් සම්බන්ධතා කියන්නේ නම් ශාපයක් ' මට හිතෙන විදියට මේ film එකෙන් ගන්න තියන ලොකුම දේ එකයි...
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
ඉන්දියාවේ තියෙන්නේ ම ඔවුවා තමයි බං
@amiie00
@amiie00 Жыл бұрын
definitely
@KelanAmnel
@KelanAmnel Жыл бұрын
Ow e dewal nisa duk widin lamai ehm thm e duk hodtm dnbee
@l.h.sampath.4189
@l.h.sampath.4189 Жыл бұрын
🙏
@rushithperera5209
@rushithperera5209 Жыл бұрын
පිස්සුද ,ගානට කරන් ගියානම් කිසි ප්‍රශ්නයක් නෑ😊😊
@zenyaaaax
@zenyaaaax Жыл бұрын
Inside Cinemax එක්ක Inside Cinema පටලවගන්නෙපා. Genuienly කියන්නේ මේක තමයි movies review කරන සුපිරිම channel එක! ❤️
@Vortex-gp9ki
@Vortex-gp9ki Жыл бұрын
Movie review nisa film balanna kammali wenawa eka side effect ekak 😂😅 eka nisa hama magualama balannath epa
@uththarawanigasekara6666
@uththarawanigasekara6666 Жыл бұрын
E dekama ekkenage neweda😮
@gayanahendalage3223
@gayanahendalage3223 Жыл бұрын
ඒකත් හොඳයි....
@zenyaaaax
@zenyaaaax Жыл бұрын
@@uththarawanigasekara6666 nha roshan ayya meh aurudde mula *inside cinema* eken ain una. Dn eyata tynne *inside cinemax* ekai *cinemax prime* ekai witri
@zenyaaaax
@zenyaaaax Жыл бұрын
@@Vortex-gp9ki oka dn mt wela iwri 😂
@gaya-999
@gaya-999 Жыл бұрын
කොහොම මොන නම් වලින් මොන logo වලින් මොන thumbnails වලින් ආවත් අපි රැවටෙයි ඕවට😂 ONE & ONLY INSIDE CINEMAX & CINEMAX PRIME ❤📽️🔥 අද එකත් සුපිරියි 👌
@priyanthafrenando1101
@priyanthafrenando1101 Жыл бұрын
අද තමයි හරියටම තෙරුම් ගියේ ස්ටෝරිය.ඔයගොල්ලන්ට හිතාගන්ඩ පුළුවන් නේ.ඉතුරු ටික ❤ එල අයියා ජයවේවා
@sරත්නායක
@sරත්නායක Жыл бұрын
මේ කටහඩ කටද අප්පා අමතක වෙන්නේ ...ඕමාන් අහස යට ❤❤❤
@chutta6133
@chutta6133 Жыл бұрын
That's why my mom always say : ඔය බඩකඩිත්තු හුචක්කුව තමා හැමදේකටම මුල 🙂😹
@chathurangakumara6117
@chathurangakumara6117 Жыл бұрын
මම කොල්ලෙක් උනත් උඹේ වොයිස් එකට පට්ට කැමති සහෝදරයා අදත් සුපිරියක්
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
සහෝ❤️😍
@imashadissanayake20.03
@imashadissanayake20.03 Жыл бұрын
Film එකට වඩා සුපිරි කටහඩ.ඒකයි film එක feel වෙන්නෙ ❤️🔥
@Shark_Lasiyah
@Shark_Lasiyah Жыл бұрын
ඔයාගෙ බොර් වෙනවද කටහඩට 😂
@Pasindu_marasingha
@Pasindu_marasingha Жыл бұрын
Sirwtma
@tinniteanu
@tinniteanu Жыл бұрын
Oya asaida
@gimhanihansika8632
@gimhanihansika8632 Жыл бұрын
Definitely ❤
@lakmalivlog6050
@lakmalivlog6050 Жыл бұрын
ඒක නම් ඇත්ත ❤❤
@matta8783
@matta8783 Жыл бұрын
ඔයාගෙ කට හඩට ඇස්වහක් නම් වදින්නෙපා බුදු සරණයි ❤️
@IdunilPushpakumara-p5d
@IdunilPushpakumara-p5d Жыл бұрын
අද ෆිල්ම් එක ලස්සනයි තවත් මේ වගේ ෆිල්ම් ගෙන්න අයියේ ඔයාගේ කටහඬ ලස්සනයි පුලුවන්නම් හොල්මන් ෆිල්ම් ටිකක් ගෙන්න අයියේ ඔයාට ජය වේවා ❤👌💙
@Fafam4t
@Fafam4t Жыл бұрын
මේ හඩ තමා මුලින්ම ඇහැව්වේ ඒ හඩට සමාන වෙන්න තාම කාටත් බැහැ ,ඔයා ෆිල්ම් එක ලස්සනට පැහැදිලි කරනවා ❤❤❤
@PriyankaPriyanka22-n4b
@PriyankaPriyanka22-n4b Жыл бұрын
අනිවාර්යයෙන් මාරු ❤❤❤❤❤❤❤❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
පැටලිලි සහගත Fillm එක හරියටම පැහැදිලි කරලා දුන්නා සුපිරියක් අයියා.. ❤ Thanks inside cinemax ❤✌😌
@dmaniax-4us
@dmaniax-4us Жыл бұрын
Lord of the rings 3 ඉක්මනටම ඕනි
@piumi_ayodhya
@piumi_ayodhya Жыл бұрын
මමත් එහෙමයි හිතන් හිටියේ දෙකේම වීඩියෝ ඔක්කොම බැලුව... මේ කටහඩ තරම් එකක් වත් හරියන්නෑ... මමත් ඊයේ තමයි මේ චැනල් එක subscribe කරේ💜️💜️💜️💜️
@SansalaJayawardhana-s4j
@SansalaJayawardhana-s4j Жыл бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි දරුවෝ..ඒ වගේම ඔයා පැහැදිළි කරන හැටිත් හරිම පිළිවෙලයි.මම ආසාවෙන් බලන්නෙ ඔයාගේ you tube නාලිකාව විතරයි.ජය වේවා දරුවො ඔයාට.
@rashmikaushalya4559
@rashmikaushalya4559 Жыл бұрын
මේ ෆිල්ම් එකම වෙනත් රිවීව් එකකින් බලන්න ගියා අයියේ ඒත් ටිකක් බලල නැවතුනේ කම්මැලි උන නිසා ඒත් ඒකම ඔයා මාරම ලස්සනට එක්ස්ප්ලේන් කරල තියනවා පොඩිම කෑල්ලක් වත් ස්කිප් නොකර බලන්න පුලුවන් වෙන විදිහට ❤ ඇත්තටම ඔයාගෙ කටහඩ මාරම ලස්සන එකක් ❤ දෙවියන්ගෙන් ලැබුන වටිනම තෑග්ගක්❤🎉 ඔයාගෙ හැම වැඩක් ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤ ඒ වගේ ම ලස්සන ෆිල්ම් එකක් අදත් ගෙනාවට ඔයාලට ගොඩක් තෑන්ක්ස් ❤❤❤❤❤❤❤❤❤
@peshalinirakshi5365
@peshalinirakshi5365 Жыл бұрын
දැනුවත් කරපු එක හොඳයි .මාත් රැවටුනානෙ.. මේ කටහඬ ඇබ්බැහි විමක් තමයි ඉට්ම්.. ❤
@tharangitharangi3476
@tharangitharangi3476 Жыл бұрын
ඇත්ත ❤
@rdesilva457
@rdesilva457 Жыл бұрын
මගේ මහත්තය මේ දවස් වල අපේ අම්මලට කියන්නේ, ගෙදර වැඩක් කරන්නේ නෑ දාමගාතකයෝ අල්ලන වැඩේ කරන්නේ කියලා 😂😂😂
@chandikaramesh7423
@chandikaramesh7423 Жыл бұрын
අදත් අති සුපිරියක් තමයි 👌"කොපි කල හැක.. සමකල නොහැක " Inside Cinemax Channel එක තරම් වෙනක කිසිම Channel එකක් set වෙන්නෑ මටනම්.❤ ඔයාගේ Review පට්ට Colity Bro👌👌👌👌දිගටම කරගෙන යමු. "Review නම් Inside Cinemax , Inside Cinemax නම් Review " ජය වේවා 💪👌❤️
@tharangadilrukshibulathsln2656
@tharangadilrukshibulathsln2656 Жыл бұрын
ඉන් සයිඩ් ...රෑ සිනමා කියන චැනල් දේකේ කටහඩනම් ...මාරම ලස්සන වොයිස් දේකක්ද එකක් වගේයි මටනම් දැනේන්නේ😊😊
@wkawijesingha9822
@wkawijesingha9822 Жыл бұрын
මමත් බැලුවෙ එක තමයි ඔයගේ කට හඩින් නෙමෙයි එන්නේ . මම හිතුවේ ඔයා channel එක වෙන කෙනෙක්ට දිලා කියලා . අයි බලන්නෑ කියලා හිතුවේ ඔයගේ කටහඩින් තිබ්බේ නැත්තම් . ඇත්තටම ඔයා ෆිල්ම් එක සුපිරයට තෙරෙන්න කියනවා නිකන් ෆිල්ම් එක අපි බැලුවා වගේ 🤟🤟🤟
@mashi2444
@mashi2444 Жыл бұрын
මම ඔයාගේ film බලන්නේ පොඩ්ඩක් බොන වෙලාවට එක මාර feeling.පස්සේ තමයි සින්දු අහන්නේ..😊😊😊 මේ film එක ම්ම් බැලුවා කලින් ලස්සනයි.මොනවා උනත් ලස්සන ඔයගේ voice ❤❤❤😘😘😘😘😘😘😘
@SadunRangana-gr3tk
@SadunRangana-gr3tk Жыл бұрын
නියමයි අයියෙ 0:47
@SLDarkWolf
@SLDarkWolf Жыл бұрын
අද film එක නම් නියමෙට review කරලා තියනවා ❤️‍🔥 Blind, Mouse වගේ තව series එකක් ඉක්මනටම අරන් එන්න 💖
@chamalmenaka1325
@chamalmenaka1325 Жыл бұрын
ඕනෑවට වැඩිය යාලුවෝ ජීවිතේට ඕනම නෑ. ප්‍රශ්න විතරයි 😂
@beauty_girl6064
@beauty_girl6064 Жыл бұрын
😂ඇත්ත
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
අදත් ෆිල්ම් එක ලස්සනයි ❤❤❤.ඉක්මනින් blind වගේ කොරියන් drama එකක් ඕනා ❤❤
@ShanukaMalshan-f2r
@ShanukaMalshan-f2r Жыл бұрын
සුපිරියක් තමා අදත් ,අයියගෙ කටහඬ මාරම ලස්සනයි😌
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
දෙයක් උනහම තමන්ට තමන් විතරයි පණ දෙන්නම් කියපු කිසි කෙනෙක් නෑ මේවා බලලාවත් කවුරු හරි හැදෙනවානම් එච්චරයි ❤️👌
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
දැනුවත් කිරීම හොඳයි අය්යේ. සමහර අය තවමත් හිතාගෙන ඉන්නවා Inside Cinemax එකයි Inside Cinema එකයි එකක් කියලා. Cinema එකෙත් මම දැකලා තියෙනවා ඔයාගේ වොයිස් එක කෝ කියලා අහනවා
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
Mamath ahala thiye ahema mul kale meya thamae eke ediye ath den e Chanel eka balanna hithenne 😢
@hewageoffice6663
@hewageoffice6663 Жыл бұрын
Ow api hithuwe e channel dekama ekama ayage kiyla.danuwath kara eka hondai.👍
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Жыл бұрын
ඉතින් අනේ ඒක ඇතුලෙත් පටන් ගන්න කලින් චමා චමා ගානවනෙ.. මං හිතුවෙත් මෙයාලගෙම එකක් කියල 🥲
@Raysmom
@Raysmom Жыл бұрын
Inside cinema එකෙන් තමයි cinemax එක පටන් ගත්තේ ටීවී සීරිස් දාන්න අවුරුදු දෙකකට වගේ කලින්.
@priyankabandara5323
@priyankabandara5323 Жыл бұрын
ඔය හඩ නැතිනම් ඉතින් කොහොම පැටලුනත් බලන්නැ..ඕන්න හෙනගහන්නැහේ ඇත්තම කිවා
@asithajayasooriya4095
@asithajayasooriya4095 Жыл бұрын
❤❤❤❤❤ maruuuu. ඔය කටහඬ අසන්නට සැළැස් වීම අපිට සතුටුයි
@SudarshinirmalaSudarshi1986
@SudarshinirmalaSudarshi1986 9 ай бұрын
වාව් ඒ වොයිස් එක හරිම ලස්සනයි ,හැමදාම ඔයාගෙ ෆිල්ම් මං බලනවා,කම්මැලි නැතිව අහන් ඉන්න පුළුවන් ,ඒ තරම් ලස්සනයි ❤❤❤ සුභ පතනවා
@SANDEEPANI781
@SANDEEPANI781 8 ай бұрын
Maru yaluwo tika😂 Awasthawadiyo😂 Review eka lassanai ❤🎉
@tharushibhagya652
@tharushibhagya652 Жыл бұрын
අම්මේ ඇත්තටම ඔයානමි පිස්සුවක් ❤❤
@N.Jeewanthi
@N.Jeewanthi Жыл бұрын
සුපිරිම සුපිරියි, මේ වගෙ film thawa ona
@Dulanjali26
@Dulanjali26 5 ай бұрын
ඔයාගෙ කටහඬ 🥺 ඒ කටහඬෙන් විතරයි ෆිල්ම් ඕනි ❤️‍🔥😍
@FF-iu8ke
@FF-iu8ke Жыл бұрын
ඇත්තමයි මල්ලි වගේ කටහඬ නම් සුපිරිලස්සනට කරනවා👍🔥👌💐
@kavindyahansamali7976
@kavindyahansamali7976 Жыл бұрын
අයියේ explain කරනවානම් මරු පොඩ්ඩක්වත් අපහැදිලි නැහැ.මේ review එක බලනකොට මන් හිතුවේ චරිත වැඩි නිසා පැටලෙයි කියලා.ඒ උනාට එහෙම උනේ නෑ.ඒ නම් ටික ඔක්කොම මතක හිටින විදිහට නියමෙට explain කලා ඔයා❤❤❤❤❤❤❤නියමයි👍👍👍👍👍👍
@nonstopsong994
@nonstopsong994 Жыл бұрын
චමා චමා චමා චමා කම්පියුටර් හීන මවන උබේ කම්පියුටරෙ ගන්න දැන්නම එන්න දැන් කට පාඩන් 😂❤️
@sameerabasnayaka4350
@sameerabasnayaka4350 Жыл бұрын
ෆිල්ම් එක බලන්න ආස හිතෙන්නෙ ඔයාගෙ කටහඩ නිසා..❤❤❤ ඒක නම් සුපිරි...🎉🎉❤❤❤
@rushigirl-ee1pp
@rushigirl-ee1pp Жыл бұрын
Ada ekath supiri❤ film ek godk lassna wenne oyge voice ekth nisa❤
@lavnrosha5296
@lavnrosha5296 Жыл бұрын
පිටසක්වල ඡීවීන් ගැන තියන film එකක් දෙන්නකෝ
@koshilakoshila7753
@koshilakoshila7753 Жыл бұрын
Inside cinama එක බැලුවොත් ඒම තමා 😂
@asankakumara8666
@asankakumara8666 9 ай бұрын
ඔයාගෙ කටහඬ witarai man pilm බලන්නෙ හරිම ලස්සනයි
@UpekshaDilrukshi-1999
@UpekshaDilrukshi-1999 Жыл бұрын
මාරම සුපිරි අද කතාවනම්..❤
@lavindusathsara
@lavindusathsara Жыл бұрын
Aammmohh අදත් සුපිරියක් තමා ඉතිං❤❤🎉
@chandranmurali-h6t
@chandranmurali-h6t Жыл бұрын
කොච්චර පැටලිලා තිබුනත් ඔයා හරි ලස්සනට එක ලිහලා සුපිරියටම පැහැදිලි කරලා දෙනවා,,❤️🤘
@mahigirl1162
@mahigirl1162 Жыл бұрын
නම කොහොම කොපි කරත්...මම ආස inside cinemax කට හඩට තමා🌹😻
@hashinikaushalya5790
@hashinikaushalya5790 Жыл бұрын
Film එක මරුවට ම explain කරා අයියේ .සුපිරියි ❤
@tharuwa838
@tharuwa838 Жыл бұрын
ට්‍රැක පනිනවා...මම හිතා ගෙන හිටියේ දෙන්නෙක් මේක chanal එක කරනවා කියලා එතකොට මම මෙච්චරකල් අපේ චැනල් එක subscribers කරලා තිබුනේ නෑ එත්දැන් subscribers කරා ❤️👍 කතාවත් සුපිරි මේවගේ films හැමදාම ගෙන්න එකේන්ම සුපිරි 🎉👍💞❤️
@Sinethdesilvaj-t6k
@Sinethdesilvaj-t6k 5 ай бұрын
ජයවේවා අයියේ ❤. ගැම්මක් තමා
@SANDARU-SL
@SANDARU-SL Жыл бұрын
අපො මටනම් පැටලෙන්න නෑ. අනිත් උන්ගෙ කට හඩට බඩ දගලනවා. මේවා තමයි වොයිස් ❤❤
@gayanahendalage3223
@gayanahendalage3223 Жыл бұрын
අපහාස කරන්න එපා මිනිස්සුන්ට.... මේ වගේ හොඳට කරන අය තව ඉන්නවා.....
@SANDARU-SL
@SANDARU-SL Жыл бұрын
@@gayanahendalage3223 මම කැමති දේ තමයි මම කිවුවේ. අපහසයක් කියලා හිතනවම් හිතා ගන්න කතාවක් උනත් කියන හදුන්වා දෙන පිලිවේලක් තියනවා ඒ අතරි රොෂන් කියන්න 1st 💜️
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Eka thama mn ahapu supirima explanation eka ❤gammak.kathawa ahana dewana wathawa
@nethunerhu3467
@nethunerhu3467 5 ай бұрын
ඔවි කලින් මට වැදනා දැන් වරදින්නෙ නැ ඔයාගෙ ෆිල්මි විතඑයි මම නමි බලන්නෙ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TharushiKawindi-hm5tw
@TharushiKawindi-hm5tw 7 ай бұрын
Mekath supiriyakma thamayi 👌👌👌👍👍👍
@RuviniNisansala-z2o
@RuviniNisansala-z2o 6 ай бұрын
සුපිරි අයියේ මරු හැමදාම විඩියෝ ඔනී අයියේ ❤
@BuddhikaThelawadana-ru4lv
@BuddhikaThelawadana-ru4lv 11 ай бұрын
මාත් හැබැයි පෙන්නන පෙන්නන කෙනාව සැක කලා මරනෙට.🙄 සුපිරියක් අදත්....🎉 ගුඩ් ලක් ඉන්සයිඩ්...❤
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
මේ වගේම මූවි එකක් වෙන චැනල් එහෙකත් බැලුවා අයියා මේ මූවි එකත් හොදට explain කරපු නිසා බැලුවා නියමයි 😍😍💗💗👍
@RiyaRaj-wu6vi
@RiyaRaj-wu6vi Жыл бұрын
ඇත්තටම කටහඬ හරිම ලස්සනයි
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
මට නම් කටහඬටත් වඩා මේ චැනල් එක වටින්නෙ ඕනිම ෆිල්ම් එකක් සුපිරිම විදියට පැහැදිලි කරන නිසා. ❤ වෙන කිසිම චැනල් එකකින් ඒ කොලිටි එක ගන්න බැ
@charukaruwanthi1839
@charukaruwanthi1839 Жыл бұрын
Yaluwoo tamai anith kenage winasayata hetu wenne.. ganna dewal godak tiyenawa. Thank you aiye..inside sinemax godak adareii❤❤❤
@sinhala-signs-and-names
@sinhala-signs-and-names Жыл бұрын
meka kalin balala thiyenawa ne...oyagenmada koheda adath niyamay ♥♥♥
@naliherath7261
@naliherath7261 Жыл бұрын
චන්ද්‍රසේකර් ...❤️❤️❤️❤️ එයා තමයි ආසම කෙනා හැමදාමත් මගෙ ක්‍රෂ් එක❤️❤️❤️
@beauty_girl6064
@beauty_girl6064 Жыл бұрын
❤ ඇත්ත
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
කවදාවත් කිසිම කෙනෙක්ට තමන්ගේ දේවල් කියන්න එපා මොකද ඒක වෙන කෙනෙක් දැනගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා, එහෙම කියන්න එපා කියපු දෙයක් කියලා පවුල් පවා කැඩිලා තියනවා ඒක නිසා තමන්ගේ රහස් තමන් ලගම තියා ගන්න ඒක තමා හොදම
@simpleilfe
@simpleilfe Жыл бұрын
Oyage katahata tharam ekak wath set na.supiri.👍
@crazy_marvel_9263
@crazy_marvel_9263 Жыл бұрын
අපේ inside cinemax ව කොපි කල හැක සම කල නොහැක inside cinemax තමා හොදටම කලේ ආදරෙයි Inside cinemax ❤❤❤❤❤❤❤❤❤
@chubbylasa7288
@chubbylasa7288 Жыл бұрын
කතාවත් ශෝයි කටහඩත් ශෝයි ❤we will meet again ♥️🌻
@sudda-62
@sudda-62 Жыл бұрын
මරු 👌 ❤ අයියෙ Ring 2 ඕනෙ😢
@lochanipadmakumari9095
@lochanipadmakumari9095 Жыл бұрын
මම බලපු කතා වලින් සුපිරිම කතාව මේක 🎉🎉
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
නියමයි රොෂාන් පට්ට ෆිල්ම් රිව්වු එක thanks inside cinemax හැමදාමත් වගේ ආදරෙයි ගොඩක් ❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰🥰🥰🥰
@NirashaSadamalee
@NirashaSadamalee 5 ай бұрын
හැමදාම ෆිල්ම් 4ක් බලලා තමයි නිදාගන්නේ ඔයාගේ කටහඩ තමයි අපට හුරු🎉❤
@FL4SH727
@FL4SH727 Жыл бұрын
Me parath supiriyak thama inside cinemax ❤️
@scmaliyadda6484
@scmaliyadda6484 Жыл бұрын
කියන විදිහටම ත්‍රිල් එකක් කුතුහලයක්‌ එන්නේ ඉතින් ඒ වගේම වොයිස් එකක් තියෙන නිසා තමයි 😅❤
@SithminaSarithmal-o9v
@SithminaSarithmal-o9v Жыл бұрын
Supiri aiye💖
@dilshanprakash1977
@dilshanprakash1977 Жыл бұрын
මේ හැමදාම හොල්මන්.මිනීමැරුම.අබිරහස්.ඔච්චරයි පිටසක්වල ජීවින් ගැන ෆිල්ම් එකක් දීලම නැ 👍💔
@Lokusir
@Lokusir Жыл бұрын
Ammo bn uba 😂😂😂
@SakuniKavindya-pk8td
@SakuniKavindya-pk8td 8 ай бұрын
Ane ow Allianz kathawakuth dannko
@subashini6996
@subashini6996 Жыл бұрын
නියමයි අද film එක සුපිරියක්ම තමයි මේ තරම් ලස්සනට පැහැදිලි කරලා film දෙන්නේ අපිට inside එකෙන් අපේ රොෂාන් අයිය විතරයි ගොඩක් ලස්සනයි අද film එක ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
Ratsasan වගේ film තමයි Bro ඕනේ 👍🔥💙
@sheharawijesinghe4834
@sheharawijesinghe4834 Жыл бұрын
Pataleneth na patawala ganneth nathoo❤️👍oyage inside cinemax walata gahanna kauruth naa👍❤️
@RuchiraViduranga-gi4ck
@RuchiraViduranga-gi4ck Жыл бұрын
Mekth supiriak thamaii bro😊♥️🥰
@EuropeTravels9131
@EuropeTravels9131 Жыл бұрын
ඔව් මටත් ඒක සෙට් උනා ඒකෙ වීඩියෝ අව්ල් කටහඩ වෙනස් ඔයාගෙ චැනල් එකේ වගේ නෑ 😊😊😊
@Gayal-hi6ex
@Gayal-hi6ex Жыл бұрын
මේ වගේ කතාවක් ගියා නේද .හොටෙල් එකක යාලු වගයක් එකතු වෙලා මනුස්සයෙක් මැරුවේ.අන්ධ ගැනු ලමයෙක් දුශනය කරලා එහෙම 😢
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
Sivaji surathkal🎉
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
අදත් සුපිරියක් අයියේ ❤️❤️❤️
@gayandanushka5249
@gayandanushka5249 Жыл бұрын
Superb❤🎉 kohe weleda notification eka enkn blan hitiye dakka gaman ma balnna awa 🥵🥵 Ada eka nm patta ❤ ayeth mewage movies oneee😍😍
@dingdong6661
@dingdong6661 Жыл бұрын
ඔන්න චමා චමා අහන ගමන් බලනවා❤
@lakshikavithanage
@lakshikavithanage 6 ай бұрын
අපි ගොඩක් කැමති ඔයාගෙ කට හඬින් අහන්න ඒක සුපිරි 👍❤
@UdayaSri-pr7et
@UdayaSri-pr7et Жыл бұрын
ayyge movie review aththtama supiri supernatural eke aduma season 7 iqara wenkn wath dannko ayye
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
ඒක හොදයි අදත් මුව් එක හරිම ලස්සනයි මන් මෙක කලින් බැලුවා ඔයා රිව් කරන නිසා ආයිත් බැලුවා ❤❤❤
@sakilasandun5560
@sakilasandun5560 9 ай бұрын
"අසෙවනාච බාලානං පණ්ඩිතාණංච සෙවනා.... එතං මංගල මුත්තමං" බුදු වදන සදාකාලික සත්‍යය කි ❤
@Mihokoreandrama
@Mihokoreandrama Жыл бұрын
Hemadama wage supiriii ayyee❤🎉
@sankaabesinghe.5801
@sankaabesinghe.5801 Жыл бұрын
පට්ටම ලස්සන කතාවක් ඊට වඩා අගය කරන්න ඔනි inside cinemax මේ වගේ අවුල් ජාලාවක් ලස්සනට මිනිසුන්ට තේරෙන්න පැහෑදිලි කරනවට
@sajithdilshan3256
@sajithdilshan3256 Жыл бұрын
oo ayiye oyage katahada thama niyama
@HashiniUdugamasooriya-wr2dd
@HashiniUdugamasooriya-wr2dd Жыл бұрын
අපි යමු video එකට 😎 ඒ වචන ටික ගැම්මට කියනවා හැමදාම 😂😁❤️
@PrabathPathmasiri
@PrabathPathmasiri Жыл бұрын
අම්බෝ ඔන්න දැක්ක ගමන් ආවා
@ThiwanthiHarsani-my6gl
@ThiwanthiHarsani-my6gl Жыл бұрын
හායි හායී..ඔන්න මන් ආවෝ 🎉😇😁
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 Жыл бұрын
අදත් සුපිරි 😊😊😊😊
@SumindaPresada
@SumindaPresada 4 ай бұрын
සුපිරිෆිල්ම් 🎥 🎥 බලන්න
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН