ඉක්මනින් කොරියාවට යන රහස මෙන්න | කොරියන් මහාචාර්යවරයකුගේ පළමු හෙළිදරව්ව | Korean job visa | Sinhala

  Рет қаралды 81,898

The Bullet

The Bullet

10 ай бұрын

කොරියාවට යන රහස මෙන්න | කොරියන් මහාචාර්යවරයකුගේ පළමු හෙළිදරව්ව
#thebullet #koreanjob #koreanexam2023 #koreanworkvisa #Mrkim #dasun
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 224
@thebulletsrilanka
@thebulletsrilanka 10 ай бұрын
නුවන් දහනායක මහතා සමිබන්ධ කරගැනීම සදහා... Whatsapp - 0766 810 985 KZbin - rb.gy/pniv3 Tikok - rb.gy/yhe75 facebook.com/sin.han.hak?mibextid=haYZDX
@pramodinisansala1373
@pramodinisansala1373 10 ай бұрын
Me sir kenekda
@sandungamagemusicchannel7076
@sandungamagemusicchannel7076 10 ай бұрын
කොරියාව කියලා රටක් නෑ බන්... ඒක ආගමක් කරගනින්.. ඊට පස්සෙ ගොඩ යන්න පුලුවන්.... හැමෝගෙම හීන හීනෙකින්වත් නැති වෙන්න එපා... 🙏❤❤❤🙏
@user-cb4pd3uv1f
@user-cb4pd3uv1f 10 ай бұрын
❤❤
@maheshmiyanapalawaeducatio9603
@maheshmiyanapalawaeducatio9603 10 ай бұрын
💚🧡❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Tharindu2000
@Tharindu2000 10 ай бұрын
My dream ❤🇰🇷
@maheshmiyanapalawaeducatio9603
@maheshmiyanapalawaeducatio9603 10 ай бұрын
네...네....😁
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 ай бұрын
Konda pana thiyenam koriyawa agamak karaganna ona ne...me ratei nidane thiyenne...kuhaka desapaluwo ape kollange kellange kodunaratiya kadala thiyenne.athdekimen kiyanne koriyawa gena danne nethi aya hinandakinawa.tharadiyak gaththoth pinai pawai depeththe samabarai...ekata muhuna dilama balanna ona.rata lassanai minissuth hodai...
@maxkaviya4277
@maxkaviya4277 10 ай бұрын
කොරියාවට යන්න ඉන්න හැමෝගෙම හීන හැබෑවේවා❤️✊
@kumarimanel9379
@kumarimanel9379 10 ай бұрын
මේ තරමට සිංහල කතා කරන්න පුලුවන් එක හරිම සතුටුයි, හරිම නිහතමානී මනුෂ්‍යයෙක්. අපේ රටේ ජනතාවට උදවු කරන මෙවැනී මහත්වරුන්ට බොහෝම ස්තුතියි ❤❤❤❤
@sepalikadn2348
@sepalikadn2348 10 ай бұрын
මීට අවුරුදු පහළොවකට පෙර මම කොරියාවට ගියාට පස්සේ මට ගොඩක් උදව් කරපු කෙනා තමයි .මේ දැකීම සතුටක්, ඉතාම හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් ලංකාවේ ගොඩක් දෙනෙකුට උදව් කළා. Pohang Mr Kim 감사합니다.만날 수 있으면
@chathurangashehan9915
@chathurangashehan9915 10 ай бұрын
එතන උනත් තියෙන්නෙ මාරම ගරු කිරිමක්...❤ එ වගේම හරිම හොදයි.. කතාවෙන්ම එක තෙරේනව.. මෙවැනි විඩියෝ ගෙන්වට respect.🫡🫡
@suddadoni163
@suddadoni163 10 ай бұрын
කොරියාව කියන්නෙම ජීවිතේ උන කෙල්ලෙක් කොල්ලෙක්ට යන්න ලැබෙන්න ඕනි ඉක්මනින්ම ... සල්ලි නැති නිසා අම්මා තාත්‍තා වෙනුවෙන් ගෙයක් දොරක් හදා ගන්න හොද සැලරි එකකට government එක හරහා යන්න පුලුවන් රටවල් ගැන තව තව වීඩියෝ කරන්න ... මේ රට හදන්න අපේ කොල්ලො කෙල්ලොන්ට පුලුවන් ... ගිහින් ඉන්න කොල්ලො කෙල්ලො එකතු වෙලා ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට චාන්ස් ලැබෙන විදියට වැඩ කරමු ...විසා ඉවර වෙලා ආයේ ඇවිත් ආයෙම යන්න ..මේ කොරියන් ජාතික සර් පවා ලංකාවට ආදරෙයි♥️🌹😘. .. ඒ වචනේ ... 🖤අනික අවුරුදු 10 / 15 වීසා නැතුව ඉදන් දෙයක් කර ගන්න බෑ නම් එක පාරක් හරි යන්න බැරි කොල්ලො කෙල්ලො මොනවා කරන්නද??? හැමෝම හැමෝටම උදව්වක් වෙමු ..මේ අවස්ථාව ලංකාවට නැති නොකර ගමු ... 💥💥💥 දැන් 2022 ඉදලා කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලොන්ට ලැබෙන චාන්ස් පරිස්සම් කර ගන්න .. ඒ ගිහින් මගුල් නටලා ඒක ආයේ නැති කරන්න එපා .. 🖤සල්ලි නැති ඉන්න හිටින්න තැන් නැති .. 🖤පවුල් බර කරට ගත්තු කෙල්ලොන්ට මේ අවස්ථාව ලබා දෙන්න .. 😡ගියපු ගමන් අනවශ්‍ය දේවල් කරලා මෙහේ ඉන්න දරු පවුල අමතක කරලා කොල්ලා සැමියා අමතක කරලා අම්මා තාත්තා අමතක කරලා පිස්සු කරන කාන්තා පාර්ශවය මේවට ඉදිරිපත් වෙන්න එපා.. 🖤ඒකෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක් නැති බැරි කෙල්ලොන්ට 🖤.තමන්ගෙ මහත්තයා කොල්ලා කොරියන් ඉන්නවා නම් ඒ ජීවිතේ රැකගෙන මෙහේ දෙමව්පියන් දරුවන් බලා ගෙන ගේමක් ගහන්න ..ඒක කරන්න පුලුවන් .. 💙 කොරියන් නෙවෙයි ඕනිම රටකට මේක පොදුයි ...🙏
@prabodhaindunil2182
@prabodhaindunil2182 10 ай бұрын
kzbin.infoBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
@dlakmini338
@dlakmini338 10 ай бұрын
ඇත්තටම අනේ පව්ල් බර අදින දුක් විඳින කෙල්ලො කොල්ලොන්ට හරියන්න ම ඕන 🙏🙏
@suddadoni163
@suddadoni163 10 ай бұрын
@@dlakmini338 unta hariyanne na .. Unta korean wala boyfriend Husband nane .. Ithin agreement na .. Anika duk widina unge pin pata hangila nisa skin ton ekath brightness nane .. Ithin kollekuth na husband na agreement aththeth na .. Adala baladarin niladarin gen udaw aththeth na .. Amu aththa meka
@dlakmini338
@dlakmini338 10 ай бұрын
Hmm eththa thama... E kathwa 😔😔😔😔
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
​@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
@oneclickstore7291
@oneclickstore7291 10 ай бұрын
ලංකාවේ ඉගනගත්ත කෙනෙකුට ,උපාධි තියෙන අයට සාමාන්‍යයෙන් ටිකක් හොද රැකියා වලට යන්න පුලුවන් ක්‍රම, student visa ගිහින Masters වගේ කරාම ඉන් එහා අනාගතය ගැන මේ වගේ ⁣කෙනෙක්ගෙන් ඉන්ටවිව් එකක් අරගෙන විස්තර ටිකක් දෙන්නකෝ. 🙏🙏
@shamikasuresh9673
@shamikasuresh9673 10 ай бұрын
ස්තුතියි...
@asankakumrara8503
@asankakumrara8503 9 ай бұрын
Supiri interview eka machan. Jaya wewa. Budu saranai.
@user-if3xj7fy8u
@user-if3xj7fy8u 10 ай бұрын
නියම වීඩියෝවක්.නියමයි.❤️❤️
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 10 ай бұрын
වෙනදා වගේම වටින වීඩියොවක්.. කොරියානුවෙක්ගෙන්ම විස්තර දැනගන්න ලැබුණා. ස්තුතියි බුලට්..❤️❤️
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
​@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏 .
@user-nf2di5gx7k
@user-nf2di5gx7k 8 ай бұрын
The Bullet oyaga vidio niyamai mama hama akakma balanawa
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn 10 ай бұрын
Goooodak sthuthi sir me vage vada satahan karanavata
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 10 ай бұрын
හරිම.ආඩම්බර යි.මහත්මයා.සාංහල.කතා.කරනවා
@nithikanethsanjayawardana9214
@nithikanethsanjayawardana9214 10 ай бұрын
සුපිරි ❤
@user-vr7jm6cm1g
@user-vr7jm6cm1g 10 ай бұрын
ජය වේවා . බුදු සරණයි .🙏🙏🙏🙏🙏
@sampathsrinath3039
@sampathsrinath3039 10 ай бұрын
Shipbuilding E9 update ekak aran enna,💕💕💕💕 ජය වේවා....
@milindaprageeth3160
@milindaprageeth3160 10 ай бұрын
හරිම හොඳ සර් කෙනේක් පුද්ගලිකව හදුරන් නැති වුනත් මමදන්නැති ප්‍රශ්න ගොඩකට උත්තර කියලා දිපු සර් කෙනේක්
@dilshanidinithi4414
@dilshanidinithi4414 10 ай бұрын
Thank you so much.
@QTAClub
@QTAClub 10 ай бұрын
කොරියාවෙන් පටන් අරන් ලංකාවෙ වැඩ්ඩෙක් වෙන්නයි ආසා❤️🥺
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 ай бұрын
Lankawen patangena weddek wenaekai lokuma abimane...munta api me rate kasala adinnage thenatai ganan ganne mun sadarana padidenne ne...wetupa maarukaraddi thiyena labe nisai nethiwa wetupa me rate kulikarayekge wetupa
@dulanjanpramila166
@dulanjanpramila166 10 ай бұрын
감사합니다 교수님.❤
@prabodhaindunil2182
@prabodhaindunil2182 10 ай бұрын
kzbin.infoBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
@hasindurashmika4340
@hasindurashmika4340 10 ай бұрын
Jaya wewa❤
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 10 ай бұрын
ඉක්මනින් අපිව ගන්න ලකුණු අඩුවෙන් හරි කමක් නැහැ මෙ ඉන්න උනි යක්කු වගේ 🎉 හන්ගුක් ඉබුන් කම්සාහම්නිදා සර් ❤❤
@prazaakv282
@prazaakv282 10 ай бұрын
වයස 45 ට අඩු අයට යන්න පුකුවන් විදියට මේ සිස්ටම් එක හැදුවනම් ගොඩක් අයට යන්න පුලුවන්
@user-rg3ng7ne4f
@user-rg3ng7ne4f 10 ай бұрын
ආදරෙයි ❤
@iruumayanga2006
@iruumayanga2006 10 ай бұрын
බුදු සරණයි ❤❤❤❤
@user-rk1bm7qy1t
@user-rk1bm7qy1t 10 ай бұрын
අනේ මන්දා ඉන්ටොව් කරලා මාස ගානක්, වෙබ් එකට වෙලා නිදහසේ ඉන්නවා තාම නෑ ඇග්‍රිමන්ට් එකක්
@gimhanishashikala5780
@gimhanishashikala5780 10 ай бұрын
Ape Sir ❤️
@thilinahashan7977
@thilinahashan7977 10 ай бұрын
කලින් දාලා තිබ්බ එකේ තිබුන youth එකේ ඒ link එක දාන්නකෝ plz .. ඒ video එක අයින් කරලා 😢
@nuwanmadushanka2504
@nuwanmadushanka2504 10 ай бұрын
Ape sar respect ❤🎉😊
@tasty_sk8869
@tasty_sk8869 9 ай бұрын
අපි කොරියාවට යන්න දගලද්දි මේච්චර මොලයක් තියේන මේ සර්ට කොරියාවට යන්න ඔනි නෑලු.
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 17 күн бұрын
කිම් සොංසෙන්නිම් ❤️ මටත් වාසනාව ලැබුන එක දවසක්ම කතා කර කර ඉන්න. හරිම හොද කෙනෙක්
@UdaraChintaka-bq6gq
@UdaraChintaka-bq6gq 10 ай бұрын
Super 👍
@prasadheendeniya
@prasadheendeniya 10 ай бұрын
අයියෙ 2023 1st සෙට් එකේ අයට මේ එන ඔක්තෝම්බර් කාර්තුවෙදි අග්‍රිමන්ට් එන්න පුළුවන් ද කියල දැනගන්න පුළුවන් ද.... ඒ දිනේට කලින් වෙබ් වැටුනොත්...
@xmercy4873
@xmercy4873 10 ай бұрын
දැන් නම් ලංකාවේ කොරියන් කරන්නේ නැති කෙනෙක් හොයාගන්න නැති තරම් ගොඩක් ම අමාරුයි තරගය වැඩි නිසා 😥😊
@yakasl4632
@yakasl4632 10 ай бұрын
Superb gentleman
@dasunnimantha1807
@dasunnimantha1807 10 ай бұрын
❤️❤️😍
@nuwanmadushanka2504
@nuwanmadushanka2504 10 ай бұрын
선생님 금사합니다 ❤❤
@chandruu9559
@chandruu9559 10 ай бұрын
ඉරමි මොයේයෝ
@chathuraillukkumbura7432
@chathuraillukkumbura7432 10 ай бұрын
Normal xam ekata addmition aran inne, mekath karanna pulywanda, ethakota normal eke admition eka awulk wenawada, meka liyala fail unoth arakath karanna puluwanda, plese ahannko
@devHeshon
@devHeshon 9 ай бұрын
15:22 agree ❤
@manjulaharshani6886
@manjulaharshani6886 10 ай бұрын
Mama 1998 ගිහින් 2000 ලංකාවට awa dan යන්න korean exam කරගන්න ona da
@Radishan2k24
@Radishan2k24 10 ай бұрын
ඒ මනුස්සයටත් තේරෙනවා❤ මේක නිදානයක් උඩ හිගාකන රටක් විදියට පත් කරල තියෙන්නෙ😢
@dilshadiindumini6291
@dilshadiindumini6291 10 ай бұрын
ඒක ඇත්ත අපේ සර් එයා හැමතිස්සෙම කියනව අපේ රටේ මිනිස්සු පව් කියලා 💔
@manojbandara1546
@manojbandara1546 10 ай бұрын
ඇත්ත අපෙ උන්ට අගයක් නැ බන්
@JK-fq7wb
@JK-fq7wb 10 ай бұрын
Dukai bn .deshapalakayo nisa thama me okkoma
@sajithWB
@sajithWB 10 ай бұрын
♥️🔥
@avishkaranaveera3830
@avishkaranaveera3830 4 ай бұрын
Construction Equipment Mechanic ( engine and hydraulic ) CETRAC Tech එකේ තමා මම COURSE එක කරන්නෙ NVQ 4 ඉතින් මේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද පිටරටවල් වල විශේෂයෙන්ම කොරියාවේ වගේ පුලුවන් නම් මේ ගැන video එකක් කරන්න
@samankumara6928
@samankumara6928 10 ай бұрын
❤❤❤
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 10 ай бұрын
❤❤ඇත්තටම හොඳ වැඩසටහනක් කොරියන් ජාතිකයෝ හරි හොඳයි ගරු කිරිම තියෙනවා
@IranMalli
@IranMalli 10 ай бұрын
@user-hz6yf3cs8i
@user-hz6yf3cs8i 10 ай бұрын
ගොඩ ක් අාස හිතනවා..දසුන් මහත්තයටත්.කිමි මහත්තයට ත් අපි ගොඩක් අාදරේයි...
@spvideo5530
@spvideo5530 10 ай бұрын
33යි මට 39 වෙනකල් ට්‍රයි කරනවා කොහොම හරි යනවා❤
@dlakmini338
@dlakmini338 10 ай бұрын
හැමෝටම ගරු කරන්න ඕන. ආදරෙ කරන්න ඕන..❤️❤️. එතකොට මේ සර් ලා කියනව වගේ අපිට රැකියා ලැබෙනවා ගොඩක් ස්තුතියි සර් 🙏❤️
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
​@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
@user-kc2xh4bi8x
@user-kc2xh4bi8x 10 ай бұрын
Real.the Bullet.❤❤❤
@nuwansampath8795
@nuwansampath8795 9 ай бұрын
ලංකාවෙ අයට agricultute පැත්තෙන් ජොබ් කරන්න තව කොච්චර යයිද ? Green house menagemant පැත්තෙ ජොබ් තියෙවිද ?
@user-xc5kc1tv6g
@user-xc5kc1tv6g 10 ай бұрын
2023 palaweni set ekr 155k gaththu ayata mukuth chance ekak hambaweida
@sakura-ne5yd
@sakura-ne5yd 10 ай бұрын
❤❤🎉
@Wema690
@Wema690 10 ай бұрын
❤️❤️❤️❤️❤️👌
@janakisenarath5919
@janakisenarath5919 10 ай бұрын
Korean agreement ekakata giyama e kale complete wenna kalin Enna barida?aye noyanna.companiyen iwath wela.
@mahensrimal
@mahensrimal 2 ай бұрын
පරණ පොඩි ගන්ජා නඩුවක් තිබ්බොත් යන්න බැරිද පොලිස් වාර්තාවේ ලියවුනොත් අවුල්ද ඒක reject වෙනවද?? තාම ලියනවද පොඩි පොඩි නඩු..?
@chaninuwara8887
@chaninuwara8887 10 ай бұрын
Lanka we idala E7 apply karanna puluwan da?e kohomada ?
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 10 ай бұрын
13:30 වැදුනා බොක්කටම. ඒ වචන ටික😘🇰🇷❤️
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce 10 ай бұрын
Gahanu ayata vibage noliya daksathawayata yanna baridA ahanna
@ruwankumara6555
@ruwankumara6555 10 ай бұрын
👍💞
@NerangeeDilrukshi
@NerangeeDilrukshi 10 ай бұрын
🎉
@Tharindu2000
@Tharindu2000 10 ай бұрын
My dream ❤🥺🇰🇷
@ishanishan636
@ishanishan636 10 ай бұрын
2024 admisin ene koi kale wageda vebio ekak danna aiya
@dinukadilshan2053
@dinukadilshan2053 10 ай бұрын
👊❤
@thusharaperera437
@thusharaperera437 8 ай бұрын
Seasonal workers apply karnne kohomada
@weerasooriyaamila4138
@weerasooriyaamila4138 10 ай бұрын
Korea indala awa ayata ayeth yanna chance nane.ekata kramayak jadanna
@SachithKalhara-us1sh
@SachithKalhara-us1sh 10 ай бұрын
කිම් සර් ❤️
@Kavindu_xx3
@Kavindu_xx3 10 ай бұрын
💗💗💗
@user-so9xc1bv9o
@user-so9xc1bv9o 10 ай бұрын
Exam eke lakunu 5k adu ayata mukuth chance ekak ganna barida sir
@dlakmini338
@dlakmini338 10 ай бұрын
❤️🙏❤️🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 10 ай бұрын
Wayasa kiya wenakam yanna puluwanda
@VimukthiMihiranga-rv7tj
@VimukthiMihiranga-rv7tj 10 ай бұрын
තරුණ සේවා සභාවේ විඩියෝ එකක් කරලා දාලා තිබ්බා නේද එක අයින් කරාද
@ravindrarangei-rz1sc
@ravindrarangei-rz1sc 10 ай бұрын
The bullet koriyawe id number eka gonna puluwan vidiyak gana kiyanawada
@mixpickle0330
@mixpickle0330 10 ай бұрын
I love korea 🇰🇷🇰🇷🇰🇷😘😘
@dilshan5797
@dilshan5797 10 ай бұрын
දුප්පත් අපිට යන්න තියෙන එකම රට south korean .🥺
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
Oyage sihinaya saba venna ona❤ 🙏
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
​@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
@IPSKARU
@IPSKARU 10 ай бұрын
කිම් සජන්නිම් ❤❤❤
@yomalsanjaya3139
@yomalsanjaya3139 10 ай бұрын
ඇත්තට ඒ සර් කියුව වගෙ ලංකාව හොදයි.එත් ලංකාවෙ ඉදල මොනව කරන්නද කියල හුගග් අයගෙ කටින් කියවෙන තරමට මේරට විනාස කරලනෙ.😢😢එහෙම නැති උනානන් අපිට මෙහෙට වැඩිය හොද රටක් කොහෙද තියෙන්නෙ.
@manojbandara1546
@manojbandara1546 10 ай бұрын
සිරාවටම
@JK-fq7wb
@JK-fq7wb 10 ай бұрын
Sirawata bn
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
​@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
@sandaruwan__99
@sandaruwan__99 6 ай бұрын
고마워 친구 😘
@Rose-lb4um
@Rose-lb4um 10 ай бұрын
42 years අයත් ගන්නthankyou bullet ❤️❤️❤️❤️
@Artisticpiano8636
@Artisticpiano8636 10 ай бұрын
50 kattiyath innawa.. Full fitness
@securesign-in3146
@securesign-in3146 10 ай бұрын
Game eka paththen yanne puluvanda ♥️♥️
@sanjayanishan1011
@sanjayanishan1011 10 ай бұрын
Nuwan dahanayaka kiyanne obathumada,godak watinawa.athtatama.katta kana kollo Kello wenuwen.
@BRo-pq3jj
@BRo-pq3jj 10 ай бұрын
නැහැ මචො, නුවන් සර් හොදයි මාත් සර්ගේ ක්ලාස් ගියේ
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 10 ай бұрын
Ape sir...❤❤❤
@umeshchathuranga5373
@umeshchathuranga5373 10 ай бұрын
අපේ සර් ♥️
@wasanasewwandi3879
@wasanasewwandi3879 10 ай бұрын
අපෙ‍් සර‍්
@yeshanihettiarachchi
@yeshanihettiarachchi 8 ай бұрын
Me sir ge class ekata join wenna contact karaganne kohomada
@umeshchathuranga5373
@umeshchathuranga5373 8 ай бұрын
@@yeshanihettiarachchi inbox msg ekk danna
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 10 ай бұрын
Saranhee sajannim...👍
@MahalekamgeFernando-ec5gk
@MahalekamgeFernando-ec5gk 10 ай бұрын
ගැහැනු ළමයින්ට ධීවර අංශයේ රැකියා තියෙනවා ද
@dureshikachamimala2296
@dureshikachamimala2296 10 ай бұрын
සෘතුමය සෙවකයින් ලංකාවෙන් ගන්නෙ නැද්ද?????
@mr.j6365
@mr.j6365 10 ай бұрын
Korean unta Koreawa age na bn apita apeh rata age na wage😥
@ChamilaNiroshani-ur6ou
@ChamilaNiroshani-ur6ou 6 ай бұрын
කොරියන් භාෂාව දන්න කෙනෙක්ට කොරියන් ගිහින් එයාගෙම business එකක් පටන්ගන්න පුලුවන්ද ...
@suddadoni163
@suddadoni163 10 ай бұрын
🙏❤️🖤선생님 감사합니다,,,,
@prabodhaindunil2182
@prabodhaindunil2182 10 ай бұрын
kzbin.infoBj7nEjI6s44?si=cyuzl8RbFsN8lz-4
@prabodhaindunil2182
@prabodhaindunil2182 10 ай бұрын
Meka blnna uddawwk wewi
@manjulaharshani6886
@manjulaharshani6886 10 ай бұрын
Tagu කාබුල් lanka වැඩ kara 2l years
@NishaKumari-uu7kv
@NishaKumari-uu7kv 10 ай бұрын
කොරියන් ගිහින ඇව්ත් ඉන්නෙ ආයෙ යන්න විදිහක් කියන්නකො
@Madmax-cq7fw
@Madmax-cq7fw 10 ай бұрын
Korean 2 wate exam lakunu enne kawadda
@shiwantha786
@shiwantha786 10 ай бұрын
Hada weda satahanak ,,,,jaya wewaa,,,,! South koreawe deparak gihin awa ayta awasthawak nedda....mokada puhunu sewakayan inne newatha yanna balagena.apita awasthawag labadenna
@RavinduYoshan-nw6ty
@RavinduYoshan-nw6ty 10 ай бұрын
.plz reply sirචගිසොගිය මැදහරිය පැටලුනා අයේ ඒක හදල කිය්න්න තප්පර 6ක් 7ක් ගියා..විඩියො එක යවන නිසා ඇග්‍රිමන්ට් එකක් එන් නැති වේද එ කියන්නෙ
@Sandeepani619
@Sandeepani619 10 ай бұрын
චගිසොගියට කොච්චර වෙලාවක් දෙනවද
@vishanthimanel9884
@vishanthimanel9884 10 ай бұрын
හරිම..සුහද .සීලී මහත්තයෙක්....වැදගත් කතාව..ස්තුතියි..බුලට්..ඔයාටත්..ඒ..මහත්තයාටත්...🙏
@user-xc7ug5iy6q
@user-xc7ug5iy6q 7 ай бұрын
45 අඩුවෙන් දාගන්න තිබුනනම් එල
@user-yk8hx4bz4l
@user-yk8hx4bz4l 10 ай бұрын
හොඳට වැඩ කරන්න පුලුවන් නිරෝගී නම් අවුරුදු 55 වගේ අයට අවස්ථාව දෙන්නකෝ.
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 10 ай бұрын
​@user-cb4pd3uv1f අනේ යාලු ලොකු හීන නෑ සබ්සයිබ් 1000ක් ගන්න එක තමයි හීනේ ඔයාලාගේ සබ්සයිබ් එක මට මාට වටිනවා 😶 මට උදව්වක් දෙන්න 🙏
@kavindudushyantha2756
@kavindudushyantha2756 10 ай бұрын
ධීවර besic salary කොහොමද
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 12 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
කොරියාවේ රැකියා.  I. T. N.පුවත් තුළින්...
1:52
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 12 МЛН