2023 USA | Romania | Japan | Singapore | Kuwait | Jordan | Hotel | Nurse | Caregiver Job Vacancies

  Рет қаралды 193,089

Sami Bro

Sami Bro

Күн бұрын

Пікірлер: 221
@sampathkodagoda1512
@sampathkodagoda1512 Жыл бұрын
රුමේනියාවට එන්න ඉන්න අයට කියන්නේ රුමේනියාව කියන්නේ එච්චර හොඳ රටක් නෙවෙයි මේ රටේ මිනිස්සු පඩි වලට වංචාව දානවා ඒ වගේම කෑම සල්ලි ලෙඩක් දුකක් හැදුනාම බලන්නේ නෑ ඉන්න මත් නවාතැන් පහසුකම් නැහැ සමහර තැන් වල rumeeniya වල් කියන්නේ ලක්ෂ 15 16 දීලා එන්න හොඳ එකක් නෙවෙයි මොකද එහෙම කියන්නේ හේතුවය මෙහෙ ලක්ෂ දෙකහමාරක් කත් පඩි ගන්න බැහැ බැහැ ගොඩක් තැන්වල මෙහි තියෙන අයිඩින්ටිය නැතුව ගොඩ දෙනෙක්ගේ වැඩ ගන්නවා රුමේනියාවටවටා ආපු මිනිස්සු දන්නවා ඇත්තම කතාව බැරිම තැන ණයක් වෙලා ඇවිල්ලා තව ණය වෙලා ඉතාලියට යනවා ඒකට හේතුව තමයි බොහෝ තැන්වල අයිඩින්ටිය හදන්නේ නැහැ ඒක හදන්නේ නැති උනාම මෙහෙ නීතියානුකූලව රස්සාවක් කරන්න බැහැ බොහෝ තැන් වල අයිඩින්ටිය හදන වෙයි කියලා බොරු කියලා මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා අවුරුදු ගණන් ඔය ඒජන්සි කාරයො කියන දේවල් වත් විදේශ සේවා එකේ කියන දේවල් වත් මෙහෙ පේන්නෙ නැහැ අඩුම ගානේ අපිට අසාධාරණයක් උනාම කියන්න තානාතිපති කාරියාලයවත් නැහැ මෙහෙ ගොඩක් තැන් වල වැඩ කරද්දි අසනීපයක් වුණාම බෙහෙත් එකක්වත් අරන් දෙන්නෙ නැහැ බොහෝ දෙනෙක් රුමේනියාවට ගෙනෙන එක දැන් ජාවාරමක් කරගෙන තියෙනවා එන්න ඉන්න කට්ටිය හොඳට හිතලා බලලා රුමේනියාවට එන්න
@lahiruwijesinghe6398
@lahiruwijesinghe6398 Жыл бұрын
Padiya kepenawa kiyanne aththada
@ravibro6659
@ravibro6659 Жыл бұрын
මේක ඇත්තම කතාවක්. රුමේනියාවට ඇවිත් අනාථ වෙන්න එපා. වෙන රටකට යන්න
@sampathkodagoda1512
@sampathkodagoda1512 Жыл бұрын
@@ravibro6659 akenma
@viranga
@viranga Жыл бұрын
මෙක ඇත්ත..මගේ යාලුවෝ දෙන්නේක් ගියා..කන්න වත් දේන්නේ නෑ.පඩි මදී..රුමේනියාවට යන්න එපා..ගිහින් හරි ගිය අයත් ඇති..එත් මගේම යාලුවො දෙන්නට උන දේ මම දන්නවා..එ නිසා රුමේනියාවට යන එක දේපාරක් හිතන්න.
@Kaush0510
@Kaush0510 Жыл бұрын
රුමේනියා ගිහිල්ලා ඉතාලි පැනගන්න ඕන 😐
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
ඩොලර් 600 ට රුමේනියා යන්න ලක්ෂ 15. ක්.
@thilinanimesh8164
@thilinanimesh8164 Жыл бұрын
Japan වල පුරවැසිභාවය දෙන්නෑ. බොරුවක් ඒක. ගොඩක් අය ඕවට අහුවෙනවා. ඒජන්සිකරයො හොඳට අන්දනවා ලංකාවෙ අසරණ මිනිස්සුන්ව. අද මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන්නෙ හැමපැත්තෙන්ම. ජපන් ආණ්ඩුවෙන් දෙන Exam එක පාස්වෙන්නම ඕන අනිවාර්යයෙන් ජපානෙට යන්න. එහෙම නැතුව එයාලගෙ රටේ ඉන්න දෙන්නෙත් නෑ. ආණ්ඩුවත් බලන්නෙ මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සුන්ව ඔය කෝස් වලට හරියන සල්ලි ටික කඩාගන්න. මේ රටේ ආර්ථික අර්බුදය හින්දා එයාලාට තව මිනිස්සුන්ගෙන් සල්ලි ටික කඩාගන්න ලේසියි. මොකද මිනිස්සු බලන්නෙ තුත්තිරි ගහේ හරි එල්ලෙන්න දැන් තියන තැනින්..රට ඒ තරමටම වැටිලා නිසා..ආණ්ඩුව දුවන්නත් සල්ලි නෑනෙ. උන්ටත් ඕන ලොක්කොන්ගෙ පොකට් වලට හරියන ගාන කවර් කරගන්න.
@kalpamadushanka4597
@kalpamadushanka4597 Жыл бұрын
❤❤
@nandanaudayakumara452
@nandanaudayakumara452 10 ай бұрын
මේ ඒජන්සියේ මම සවුදි අවේ සත පහක් අයකලේ නැහැ ඔක්කොම නොමිලේ මේ ඒජන්සිය ගොඩක් හොදයි පුළුවන් අය එකතු වෙන්න
@SamiBro1
@SamiBro1 10 ай бұрын
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි
@Sapuramiruma
@Sapuramiruma 10 ай бұрын
මන් එයාර්ෆෝස් ඉදලා අයි උනා අවුරුදු 12.මට ජොබ් එකක් තියෙන රටක් කියන්න පුලුවන් ද.
@RahmanRahman-zi8nc
@RahmanRahman-zi8nc 5 ай бұрын
අපට යුරප සීනය සැබෑ කර ගන්න ආසයි ❤️
@Gallge.
@Gallge. 11 ай бұрын
ජපන් වල ssw වලින් නෙවෙයි මොන වීසා එකෙන්වත් අවුරුදු 5 pr ගන්න බෑ,මේකෙ බොරු කියන්නෙ,අනික ලක්ශ 8 පඩි ඇත්තෙත් නෑ,බේසික් එකත් 3,60 වගේ හම්බෙන්නෙ,මේක ලොකු බොරුවක් කරන්නෙ😅
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 9 ай бұрын
Ow bn pau me minissu andana andilla hena gahanawa munta
@sanathjayasirisubasnha7184
@sanathjayasirisubasnha7184 Жыл бұрын
මට බර වහන ඩ්‍ර්වින් කරන්න යන්න පුළුවන් යුරොප් රටකට යන්න ඔනෙ හැබැයි ඉංග්‍රීසි සාමාන්‍ය මට්ටමෙ තියෙන්නේ ගාන කියක් උනත් කමක් නැ
@sanathjayasirisubasnha7184
@sanathjayasirisubasnha7184 Жыл бұрын
නැද්ද
@ramithadias8645
@ramithadias8645 Жыл бұрын
පුද්ගලික සමාගමකට Sri Lanka කියලා දාන්න පුලුවන්ද
@nandanaudayakumara452
@nandanaudayakumara452 10 ай бұрын
ඔයා නොදන්නා දේවල් කියන්න එපා මම අවෙත් ඔය ඒජන්සියේ සත පහක් ගියේ නැහැ
@nilanthipodimanike1035
@nilanthipodimanike1035 11 ай бұрын
Mata caregiver කෙනෙක් ලෙස යන්න අවස්ථාවk අරගෙන denna පුළුවන් nam mama mahathya nathi wela mage paula යැපෙන්නන් mama karana podi job eken
@kalyanipathma2868
@kalyanipathma2868 Жыл бұрын
රැමෙිනියාවට යන්න වයස කියද කියල් මුදල් අය කරනවද
@samanekanayake1128
@samanekanayake1128 Жыл бұрын
Matath denaganna one rumeniya wela wayasa kiyada?
@aberathnapriyanka8159
@aberathnapriyanka8159 Жыл бұрын
ගොඩක් හොඳයි madam
@jeewanchinthaka3021
@jeewanchinthaka3021 Жыл бұрын
Mage nama shalika.. man Singaporu wala aurudu 6k wada karala thiyanawa nur
@palithasenanayaka4066
@palithasenanayaka4066 11 ай бұрын
අපි යුරෝපයේ රැකියා ලබා ගැනීමට අවස්ථාවක් සොයමින් සිටිමු
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 10 ай бұрын
Thank u Madam Arigathogosaimas konnchiwa
@chandimalkohombange
@chandimalkohombange Жыл бұрын
Supiri ma Supiri Agency k
@udayangaishan5202
@udayangaishan5202 Жыл бұрын
Urope ratakat yann onii
@hapmadushanka5088
@hapmadushanka5088 11 ай бұрын
රුමේනියාවට ලක්ශ පහලවයි, ඇමරිකාවට යන්න පනස් දාහයි.😂
@ravindumenuka1654
@ravindumenuka1654 11 ай бұрын
Sirawata 😂
@gayanhatarasingha914
@gayanhatarasingha914 9 ай бұрын
Ms. රුමේනියාවට යන්න.ලක්ෂ12 ලෝන් එක තවම දෙනවද?
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
ඇමරිකා යන්න රැ 50000/= මරැනේ document ටික හදාගන්න විතරක් යන මුදල වැඩියි ඇයි මෙි විදේශ සේවාඑක නම එලියට දාලා බොරැකියන්නේ
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වීඩියෝ එක හරියට බලන්න
@thilinanimesh8164
@thilinanimesh8164 Жыл бұрын
කට ඇරියොත් බොරු කියන්නෙ ලංකාවෙ ඒජන්සිකාරයො හොරු, විදේස සේවා එකේ කුක්කො ටික. ඇමතිගොල්ලොන්ට කන්න ඒකෙ ඉන්න එවුන් පහන් පත්තු කරනවා විතරයි. උන් විදේශ සේවා එක කාලා කාලා තෙල දාලා ඉන්නෙ. මේ රටේ මිනිස්සු ගැන උන්ට වගේ වගක් නෑ. රටට හෙණ ගහල ගියත්.
@thilinanimesh8164
@thilinanimesh8164 Жыл бұрын
බොරු ඕකුන්ගෙ. පල් බොරු ගහන්නෙ. එතෙන්ට ගිහාම තියෙන්නෙ වෙන දෙයක්. මුන් එකෙක්වත් ඇත්ත කියන්නෑ ඇමතිලට පන්දම් අල්ල අල්ල නටනවා.
@shashikahettiarachchi6212
@shashikahettiarachchi6212 Жыл бұрын
ආහ්
@nandanaudayakumara452
@nandanaudayakumara452 10 ай бұрын
මම මේකෙන් සවුදි ආපු කෙනෙක් තවම සවුදි ඉන්නේ මගෙන් සත පහක් වත් අයකලේ නැහැ ඔක්කොම නොමිලේ
@layanalakmali4034
@layanalakmali4034 Жыл бұрын
මම කොරියාවේ අවුරූදු 5ක් ඉදලා ආවේ .රුමෙනියා වල තියන වේකන්සි මොනවාද .සැලරි එක කොහොමද වයස 47
@ethige7021
@ethige7021 Жыл бұрын
කොරියාවට යන්න පුලුවන්නේ රීඑන්ට්‍රි
@ගමකඅසිරිය-ඥ5ථ
@ගමකඅසිරිය-ඥ5ථ Жыл бұрын
කොරියාවෙ ඉදලා අය රුමේනියා යන්නෙ ජොබ් එකක් කරන්නද?
@sasankamadushan7148
@sasankamadushan7148 Жыл бұрын
Yko koreawt plyn
@gsmind8534
@gsmind8534 Жыл бұрын
Korean idala awith apahu rata yanna onida..mn yanna inne eekai ehuwe
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Жыл бұрын
ඇයි මේ කමෙන්ට් වලට රිප්ලයි නැත්තේ ඉතින් අපි කොහොමද මේවා විස්වාස කරන්නේ
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වීඩියෝ එකේ තියෙන Numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
@rrajapaksha2243
@rrajapaksha2243 11 ай бұрын
මිස්..මම ඊශ්‍රායල් යන්න කියලා කොස් තුනම කලා...සයිප්‍රස් අවුරුදු 3යි මාස 7 ඉදලා ආවෙ...පොලිස් රිපොට් පවා මා ළඟ තියනවා...දැනට මට වයස 46ක් වෙනවා..ජපන් සාත්තු සෙවයට යන්න අවස්තාවක් ගන්න බැරිද...පුලුවන් නම් සහයක් දෙන්න...ස්තුතියි
@NishmiNethara
@NishmiNethara Жыл бұрын
Haging any vacancy for sales persons?
@pkpabethunge2000
@pkpabethunge2000 Жыл бұрын
අවුරුදු 52 මගේ මට කැනඩා වලට යන්න පුලුවන් ද
@samelisameli5852
@samelisameli5852 10 ай бұрын
Romeniya hotil jeb ekak niyenawada
@minhaelson5865
@minhaelson5865 Жыл бұрын
Are there any vacancies for automobil he has done City and guilds advance diploma and nvq 4 techinichn
@WisalMaduranga-ev5iq
@WisalMaduranga-ev5iq 11 ай бұрын
mama inne srilanka police.service eka 14 yrs wenawa.arakshaka ansha wala rekiya awastha thiyenawanam hoyala denna.
@sanuliperera2216
@sanuliperera2216 Жыл бұрын
රුමේනියා යන්න......කීයක් වගෙ යනවද ?? සහ කොච්චර කාලයක් යනවද ??
@suki3717
@suki3717 Жыл бұрын
laksha 14k kiwa mn ahuw eken
@rasikagamage5872
@rasikagamage5872 Жыл бұрын
Juki m/c oparetar vecancecsnadda
@shanperera4561
@shanperera4561 Жыл бұрын
ඔබතුමියගේ ආයතනයේ සම්බන්ධ කරගන්න වට්ස් අප් නම්බරයක් තියෙනවද
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වීඩියෝ එකේ දාලා තියෙනවා
@chamodipatirana6401
@chamodipatirana6401 Жыл бұрын
Madam මැලේසියාව saman pak karana companiyak tibenawad .vekenci tiyenawad
@cr5634
@cr5634 8 ай бұрын
Thiyenawa.mn danna aya wada k
@fathishammu2202
@fathishammu2202 Жыл бұрын
Mama dan dubai inne restaurant period eke aurudu 10 experience tiyenava mata vayasa aurudu 45yi Mata yanna puluvanda
@liayanageperera
@liayanageperera 9 ай бұрын
how is it going to Usa please give me the advice I have a I have a Pr okel engineers I am old round
@SamiBro1
@SamiBro1 8 ай бұрын
More details please contact them
@galle-nirosha65diasweerase32
@galle-nirosha65diasweerase32 Жыл бұрын
Pls, madam qualificatios for USA nursing
@NadashikaDamayanthi
@NadashikaDamayanthi 10 ай бұрын
පෑස්සුම් කරුවන් ගන්නවද
@nissankakumara6751
@nissankakumara6751 Жыл бұрын
Niwaradi sihiyen idiripath karanna puluwan knkt denna.ewagema eka vacancy ekak unath savistharathmakawa visthara k.
@anuradhafernando518
@anuradhafernando518 Жыл бұрын
Care giver kenek විදියට ඇමෙරිකා යන්න ilts විභාගය සමත් විය යුතුද
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වීඩියෝ එකේ තියෙන numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
@meddagewimala2060
@meddagewimala2060 Жыл бұрын
ඇමරිකාවෙ care giver යන්න කොහොමද ගාන ?හා සැලරි age limit එහෙම කොහොමද
@Natureinvisible
@Natureinvisible Жыл бұрын
Japan වලට agriculture අය ගන්නවා නේද
@sudeshindika1182
@sudeshindika1182 Жыл бұрын
Bildin plent weda nadda mis
@samelisameli5852
@samelisameli5852 10 ай бұрын
Israilayat yanna puluwanda
@NiroshaDasanayake
@NiroshaDasanayake Жыл бұрын
Matath help oni rata yanna plz
@dayanthiwanasinghe7418
@dayanthiwanasinghe7418 Жыл бұрын
Rumenia assistant teachers vacancy nadda
@rohithalahiru
@rohithalahiru Жыл бұрын
මිස් මට කැනඩාවට හරි ස්වීස්ලන්ඩ් හරි යන්න ආසයිජොබ් එකකට A/L ජීව විද්‍යාව අංශයෙන් s2 තියනවා කොරියාවේ අවුරුදු 3ක් සේවය කරලා තියනවා මට උදවුවක් කරන්න පුලුවන්ද ලොකු පිනක් මිස්
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වීඩියෝ එකේ තියන Numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
@Lakme-yh5fh
@Lakme-yh5fh Жыл бұрын
Madam mata japan yanna ona plx udau karannakoo
@roshanroshan-ue6ox
@roshanroshan-ue6ox Жыл бұрын
වැඩි විස්තර
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
මෝටර් krmikynta weknsi nedda
@RaviThilakarathne
@RaviThilakarathne Жыл бұрын
Madam romania walata kocchara kal yanawada yawanna?
@chamindaprasadbalasuriyage4364
@chamindaprasadbalasuriyage4364 11 ай бұрын
Man hotel kitchen stuward 16 years experiance thiyenawa 5star hotels,mata job ekak Romenia set karanna puluwanda
@lochanachathurangika6629
@lochanachathurangika6629 Жыл бұрын
Srbiya work permit akka oni
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 Жыл бұрын
Kisima sudusukamk nathi ayta monawathma nadda? A/l krla witharai
@shehanitharushika7213
@shehanitharushika7213 7 ай бұрын
18 කෙනෙක්ට යනවානම් මොනවාද ඔනේ මොකක් හරි කරන්න ඔනේද කොස් එකක්වත් පීලීස් මෙකට උත්තර දෙන්න කෝ මිස්
@sanjudisanayak9370
@sanjudisanayak9370 Жыл бұрын
Mama awrudu 9 UAE wala, madam mata canada yanna hadala denna puluwanda madam plz
@nioshanchanadana4651
@nioshanchanadana4651 Жыл бұрын
Mama inne qatar mata mehen france hari wena ratakata hari yanna puluwanada help karanna
@shehanichiranga537
@shehanichiranga537 Жыл бұрын
Miss mata auruddaka babek innawa. mata student visa ho.wenth job ekakata yanna barida. man private nursing nam krala tye 3yesr experience . romeniya ho japan wage .. mai babai husband dennata jb karanna
@iroshaudayangani305
@iroshaudayangani305 Жыл бұрын
Caregiver nvq 3, 42 age. Job tiyena country monawada
@sumithsuhada2437
@sumithsuhada2437 10 ай бұрын
I I
@SrinathMt
@SrinathMt 6 ай бұрын
Durakathana ankaya danawada
@sacayomi490
@sacayomi490 11 ай бұрын
40 wadi ayata japan yanna barida miss
@Jana-oi5xj
@Jana-oi5xj Жыл бұрын
I have a master diploma degee program in gis and rs complete. And i have nvq forklift driver. Now i am a railway guard in 21 years.. can i get job visa fromuk
@chamilanoroshani8318
@chamilanoroshani8318 Жыл бұрын
Wayasa 18 n rata yanna puluwanda
@mahiadullah1008
@mahiadullah1008 Жыл бұрын
mage husbantaei babatei matai yanna berida
@achids4865
@achids4865 Жыл бұрын
Rumeniya kohomada yanna pizza makes
@anurabandara8126
@anurabandara8126 Жыл бұрын
රුමේනියා යන්න බර වාහන රියදුරු යන්න පුළුවන් ද .කියක් විතර යයිද .
@PriyanganiChithrani
@PriyanganiChithrani Жыл бұрын
NVQ3 age 40
@PriyanganiChithrani
@PriyanganiChithrani Жыл бұрын
Rumaniya Care giver nadda NVQ 3 karala thiyanawa
@thiliniedirisinghe7700
@thiliniedirisinghe7700 Жыл бұрын
Are there any jobs for males in Singapore ?
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
Excavator operator vacancy තියෙනවද
@manojkumaara958
@manojkumaara958 Жыл бұрын
Mis hoda pahadile kirimak.Mata hotel rakiyawak balaporottuwen inne.F&B course ekak karala tiyanawa.job tiyanawada?
@PriyaVidanapathirana
@PriyaVidanapathirana 11 ай бұрын
මම වයස 38 කෙනෙක් , රුමේනියා වලට යන්න පුළුවන් ද
@SamiBro1
@SamiBro1 11 ай бұрын
පුළුවන්
@garagesale4232
@garagesale4232 Жыл бұрын
Do you have any vacancies for doctors?
@sumsungj5sumsungj571
@sumsungj5sumsungj571 Жыл бұрын
Ane madam me kiyanadewal hariyata kiyanawa wage nane ane wenne gini ganan yanna lankawa goda yanna ko me palakayange unaduwak
@KumaraMendis-s4x
@KumaraMendis-s4x 10 ай бұрын
Do you have vacancies in germany Switzerland or Austria?
@thanujadilrukshi6673
@thanujadilrukshi6673 Жыл бұрын
Singapore caregiver vacancy thiyeda
@waheedanoor8645
@waheedanoor8645 Жыл бұрын
It digree ekak tiyena kenekuta it job vacancy tiyenawada. Wayasa 24 i
@samanananda7696
@samanananda7696 9 ай бұрын
Mata aurudu 44 mama welda saha bebliketan japan yanna puluwanda
@PgsBandara-nf5wp
@PgsBandara-nf5wp 11 ай бұрын
Canada welder vacancy nadda madm
@ManojiDissanayaka-xz1rx
@ManojiDissanayaka-xz1rx Жыл бұрын
Nursing walata English requirement cohomada mis.USA walata
@gayanchathushka6573
@gayanchathushka6573 11 ай бұрын
Tail wada tiyanwada
@jeewanweer657
@jeewanweer657 Жыл бұрын
Telecommunications nvq level 4 thiyenawa job theyeda madam
@KamalWasantha-x7v
@KamalWasantha-x7v Жыл бұрын
Romeniyawe therapist rekiya Abeerthu thiyenawada?
@TelaniMihirangi-r2r
@TelaniMihirangi-r2r 10 ай бұрын
1970year what for age yor govit slr
@kaushalyamanamperi8693
@kaushalyamanamperi8693 Жыл бұрын
Registerd midwife kenkta tiyana job veacnsis monawada
@shanukaudayanga5814
@shanukaudayanga5814 11 ай бұрын
Tiyanawa
@wimalnarayana
@wimalnarayana Жыл бұрын
Rumeniya yanta gana kiyada
@SamanVijearathna
@SamanVijearathna 8 ай бұрын
Mata driving job eakak one
@adiranjamax
@adiranjamax Жыл бұрын
Hamanpakakma iganagaththu uonta witharaine redda😊
@DarshikaChathurani-i4d
@DarshikaChathurani-i4d 11 ай бұрын
Man lawyer kenek e peeled eke nathath vena vacancies thinavada
@nishagamage8561
@nishagamage8561 Жыл бұрын
Romania age limit eka kohomada
@shantharathnayake2879
@shantharathnayake2879 Жыл бұрын
Mama caregiver level 3 karala thiyenawa mage wayasa 45 mata japan yanna puluwanda
@premlal8025
@premlal8025 Жыл бұрын
Mama damata inne abudhabiwala waradak 53 romeniya yannabrida carpentar job ekakata
@thusharikumari9977
@thusharikumari9977 Жыл бұрын
රැමෙනියා වලට කපල් විසා තියෙද?
@sisiras732
@sisiras732 Жыл бұрын
Mama qatar idala awe qatar license tiyenawa mata kohatada yanna puluwan job tiyenawada
@nadeekapriyadarshna5536
@nadeekapriyadarshna5536 11 ай бұрын
මම වයස 40.ජපන් යන්න පුලුවන්ද
@indraniwk1939
@indraniwk1939 Жыл бұрын
Mis.mage.puthatahata.macanic.22yeras.thiyenawa.ane.plees.kiyanna.konomatopoeia yanne Romania keeyak watupa denawada bohoma pin obatumiyata
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වැඩි විස්තර වීඩියෝ එකේ තියෙන නම්බර් වලට කතා කරලා දැනගන්න පුළුවන්
@KrishanthaNawullage-zv3mz
@KrishanthaNawullage-zv3mz 11 ай бұрын
Aluminium fabrication Job තියෙනවද
@kanishasamanmalee7177
@kanishasamanmalee7177 Жыл бұрын
Rumeniya walata illana sudusukam monawada.
@sandamalisenanayaka7541
@sandamalisenanayaka7541 Жыл бұрын
ලක්ස 50න් ඇමරිකාව යන්නෙ කොහොමද කියනවද. හිතන්න air ticket එකක්ම කියක් වෙනවාද ඇයි වගකීම් විරහිතව මෙහෙම දේවල් කියන්නෙ
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වීඩියෝ එක හරියට බලන්න
@prabathkatuwawala9853
@prabathkatuwawala9853 Жыл бұрын
Job epa mage yaluwawa USA walata ewanna puluwanda 😂😂
@kumeeperera1898
@kumeeperera1898 Жыл бұрын
ලක්ෂ 50 කුත් නෙවෙයි කියන්නේ..50,000ක්‌ කියලා කියන්නේ..
@rajaninanayakkara1912
@rajaninanayakkara1912 Жыл бұрын
Hotel vecancy monawada..
@NalinWijesundara
@NalinWijesundara Жыл бұрын
USA nursing yanna ielts 7 oni neda?
@sardhakarunarathna-dv8tk
@sardhakarunarathna-dv8tk Жыл бұрын
Malesiya job nadda campanikata
@SamanthiPerera-x2q
@SamanthiPerera-x2q Жыл бұрын
Thiyanawa
@sardhakarunarathna-dv8tk
@sardhakarunarathna-dv8tk Жыл бұрын
Mage wayasai 31 mata yanda puluwanda
@ishanishan748
@ishanishan748 11 ай бұрын
Bike makanikla gannawada year 12ka expiriyas thiyenawa NVQ level 3 thiyenawa
@shehanmaduwantha9988
@shehanmaduwantha9988 9 ай бұрын
😂😮😅
@AisaMobile-r5f
@AisaMobile-r5f 10 ай бұрын
Please details help me
@garagesale4232
@garagesale4232 Жыл бұрын
Age range for nurses!
@dscscstudent512
@dscscstudent512 Жыл бұрын
මුන් නෙවේ reply karanne. Mun kemathi ne kauruth diunu wenuwata. Para ballo tikak
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 26 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 64 МЛН