හිතට හරියන බණක් - නිකිණි පුර පසළොස්වක පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය 2023

  Рет қаралды 53,505

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 175
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
සම්ප්‍රදායෙන් එපිට දකින්න! මමත්වයෙන් මිදී නිදහස් වීම සඳහා වූ එකම පණිවිඩය ගෙන ආ තථාගතයාණන් වහන්සේ දකින්නට, පණිවිඩය අසන්නට ලැබෙන මේ ජීවිත කාලය ඔබට මට ලැබුණු භාග්‍යය ක්!!! ප්‍රඥාව ඇති අයෙකු ට පමනක් ලැබෙන ක්ෂණයකි. තථාගත බුදු හිමියනි, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 11 ай бұрын
අපාගථ මණීන්ද්රයා නෙණි සම්බාහන කාමරය හරහා ගණිකා මඩමට වඩිනුමැන.
@amilawikasitha1474
@amilawikasitha1474 4 ай бұрын
Namaskara weva!
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 11 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා !
@SamanKumara-gh1wk
@SamanKumara-gh1wk Жыл бұрын
මේ දේශනා වලින් ජීවිතය ගොඩාක් වෙනස් වෙනවා. අහන්න පටන් ගත්තොත් ආයෙ ගැලවීමක් නෑ. මෙ දේශනා පස්සෙම යන්න වෙනවා.❤
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathakinma Attai ! Obatumata Budusarani !
@banduladias6954
@banduladias6954 Жыл бұрын
ඔයා වැරදි යි , තව සොයන්න ,මමත් ඔබ තුමා වගේම රැවටුනා,,අවුරුදු දෙකක් පමණ ගියාම ඔහු ගැන වැටහුනාට පසු අතහැර ගියා,,,ඉන් පසු මේ ලෝකෙ ඉන්න ස්‍රේස්ටම උත්තමයා මට හමූඋනා,,,සිව්පිලිසිබියාපත් මහා අරහතුන් වහන්සේ නමක් ,,,,දැන් මම නිදහස්,,,
@roshanikalutharage2747
@roshanikalutharage2747 Жыл бұрын
Aniwa samaharadata hodata beela avillath nidaganne unwahansege deshanawak dagena
@roshanikalutharage2747
@roshanikalutharage2747 Жыл бұрын
​@@banduladias6954Loku amaruwaka watila oya. Mayawaka kotu wela. Kauda oya arahathun wahanse.
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
උතුම් මිනිසකු වීමට බොහෝ දෙනෙකුට හැකි වේවා ..🙏🙏🙏
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏✔
@nilanipriyadarshani5008
@nilanipriyadarshani5008 Жыл бұрын
සුපිරි ම දේශනව ක්
@Dilru777
@Dilru777 Жыл бұрын
මාර්ගඵල අවබෝධවෙවා උතුම් වූ නිර්වානයම හේතුවාසනා වේවා 🙏🙏🙏
@dilshikagamage8088
@dilshikagamage8088 11 ай бұрын
Sadu sadu sadu....prajjnawa awadi nowuu siyaluma sathawayange prajjnawa awadi wewa.siyaluma looka sathwayo suwapath wewa.suwapath wewa.suwapath wewa......🙏🙏🙏🙏🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@rasangikumari1174
@rasangikumari1174 Жыл бұрын
Munam pissek
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
එයත් එක්කම යන්න පුළුවන් ශ්‍රී සද්ධර්මය විනාස කරපු පවට කාය ශාක්ෂි හැදීමෙන්.
@gayalinihinsa8562
@gayalinihinsa8562 Жыл бұрын
😅😅😅😅😅 ane paw
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q Жыл бұрын
උබ බනින්න බැරි හන්ද නෙද මෙ ගුනෙ ගයන්නෙ 😂😂😂
@gayalinihinsa8562
@gayalinihinsa8562 Жыл бұрын
Oya sarana giya budun wahansada samanta baddada mahattaya pudgalayo sarana yanna apa niwarade darmaya anugamanaya karanna oyala waraddagena inne paw aparada oyala
@gnanam715
@gnanam715 Жыл бұрын
Me kapati poojakayata budupiyanan yai keemata tharam oba sema achnganada Oba sema Boruwakata hirawee jeevathwana bawa.
@gnanam715
@gnanam715 Жыл бұрын
Ohuma kiyanawa
@user-ee7ub9rw8p
@user-ee7ub9rw8p 11 ай бұрын
පෘථිවියෙ අසම සම මහා දේශනාව මේකම තමයි . අද්විතීයයි,ගම්බීරයි,ආශ්චර්‍යයි 🙏 🙏 🙏
@dilanipriyanka6341
@dilanipriyanka6341 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා නොමැති නම් මම අංගොඩ, හිරෙ, සොහොනෙ. ඔබ වහන්සේගේ ප්‍රඥාවට ස්‍තුති කරමි. දේශනා ලබා දෙන, ලබා දිමට උදවු කරන සියලු ම දෙනාට පිං.
@chathurangasampath6523
@chathurangasampath6523 Жыл бұрын
මේ දේශනා අහුවා කියලා බවය නිමාකරගන්න බෑ, මෙකෙන් පුලුවන් ලොකය බැදිලා තියෙන බොරුවෙන් මුදවන්න ඇත්ත නැත්ත තේරුම් ගන්න විතරයි, කොහොමද එක තේරුම් ගතතා කියලා කරපු සාංසාරික පව්, පින් ගෙවන්නේ, අපි මිනිහෙක් මරලා ඉට පස්සේ මෙවගේ බන අහුවට එ කරුමේ පව ගෙවෙනවාද නෑ නේද, ප්‍රස්නය තියේ, මෙ දෙශනාවෙන් කියන්නේ සිතේ ස්බාවයයි ලොකය බොරුවෙන් වැසිලා කියන යාතාර්තයයි අවබොද විම පමනයි,
@nalanikularathna1641
@nalanikularathna1641 Жыл бұрын
Godak watina qeshanawak...
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 11 ай бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
වැදගත් කරැණු රාශියක් ලබා ගත්ත. ❤️🙏
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@rasikdarshana5252
@rasikdarshana5252 Жыл бұрын
ජීවිතය atharala අල්ලගන්න 🎉❤🙏
@manelgamage3133
@manelgamage3133 Жыл бұрын
🙏🙏❤❤🌹🌹
@leelakumarage3940
@leelakumarage3940 Жыл бұрын
Excellent sermon
@user-gj9my5yf7s
@user-gj9my5yf7s Жыл бұрын
සත්ත්‍ය දර්මය මෙයයි සමිදුනි.
@padmadahanayake8768
@padmadahanayake8768 Жыл бұрын
🙏🙏Oba whanseta mage namaskaraya weewaa..!!
@Ravindu678
@Ravindu678 10 ай бұрын
❤❤supper
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 6 ай бұрын
🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
සම්ප්‍රදාය තුළ සත්‍යය නොමැති බවත් වෙනස්ව සිතන කෙනා තුළ සත්‍යය පවතින බව පෙන්වා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@anjaleeperera6692
@anjaleeperera6692 Жыл бұрын
find out real budu bane this guy is not a real he is a fake
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 3 ай бұрын
@dularadamsara3571
@dularadamsara3571 Жыл бұрын
outstanding
@bindu492
@bindu492 Жыл бұрын
මෙන්න ආරණ්‍ය මෙන්න විපස්සනා ගුරුවරයා .
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Manusha wargayage Site atiwena Ginna niwalanna Site tiyena Bara bimintiyanna Wishwaye Ati Ekama Sathya Lakmawata Dayada kela Mahaweerayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 10 ай бұрын
නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
ජීවිතය අතහැර අල්ලා නොබැඳි බවක. මමත්වය නැති වූ.. ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය තුලම.. නිවන් ප්‍රක්ෂත්‍ය.. නිදහස් කුරුල්ලා ... මනසේ බර නැති වූ ..පුළුන් පෙඳ.
@manelgamage3133
@manelgamage3133 Жыл бұрын
❤❤❤❤🌷🌷🌷
@kwpmangalika4978
@kwpmangalika4978 11 ай бұрын
Namaskarawewa dwipadoththamayan wahansa යටිකුරු kala deyak udukuru kalawage
@janaabandara2295
@janaabandara2295 Жыл бұрын
Sadu sadu sadu!!!
@user-bz3ob4kb1s
@user-bz3ob4kb1s Жыл бұрын
සාදු සාදු
@user-bs2df5cr7j
@user-bs2df5cr7j 10 ай бұрын
Ane hattilauwe..budunta nigakarana mehema minihek. polowa palagena me athmema apaye yanawa apita balanna wei.paukarayek deiyane
@eamarasiri3563
@eamarasiri3563 11 ай бұрын
🎉🎉🎉
@nildiya3129
@nildiya3129 Жыл бұрын
තෙරුවන් සරණයි
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai
@gnanam715
@gnanam715 Жыл бұрын
Meya buddha cheevaraya nisa siyalla labagena eetama garahanawa
@nalikaliyanage6705
@nalikaliyanage6705 Жыл бұрын
තර්කයක් උවමනා මොහොතක හිතන්න යමක් කියාදෙන බනක්. සැසඳීම තුලින් යතාර්තය වටහාගමු
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Жыл бұрын
Muniduni mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අපා ගතවෙන පව්කාර මිනිස්සු ,දේවදත්ත පරපුර ,
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
ඉතින් බය වෙන්න එපා ඔබට කරන්න තියන එකම දේ ලෝකේ කොහේ හරි ඔබලා කියන බුද්ධ ධර්මයෙන් පරිනත කෙනෙක් දම්මල මේ කියන දේවල් වැරදියි කියල පෙන්වා දෙන්න උන්වහන්සේ කියනවනේ ඒ ධර්මය පරදන්න මේ ලෝකෙ ජගතෙක් නැති බව ඒ වැනි එඩිතර කතාවම මදිද ? ඔබට මේ දහම් නොතේරුනාට මේ දහම් හදවතට දැනුන මිනිසුන් දහස් ගානක් ඉන්නව
@ushanranabahuge2016
@ushanranabahuge2016 Жыл бұрын
ඇයි ඉතින් ඔබගේ වටිනා කාලය ඒ දේවදත්ත පරපුව වෙනුවෙන් කැප කරන්නෙ.ඒවෙලාවේ ඔයාගේ මාර්ගෙක යන්න .අපරාදෙනේ
@menda.coc.999
@menda.coc.999 Жыл бұрын
Innawa ethi mathakaine budurajann wahanse deshanakarane niyapida uda thula ethi weliketa gank tharm podi pirisai newatha manushya athmeka hri upadinne pw me ahinsaka minissu apagathawenawa Sathya darmayama me minissunta therenna oni, dewadaththa hamudurowath mehema darmaya wikuthi kare ne ,pw me minissu🤦🥺
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
@@menda.coc.999 ඒ අයට නෙමෙයි තමන්ට පව් කියා ගන්න මොකද තමුන් හරියි කියන දෙයින් තමන්ටවත් ප්‍රතිපල නැති නිසා
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 11 ай бұрын
oba wahanseta uthum theruwan saranai
@arun2002
@arun2002 Жыл бұрын
Uriya bana
@wilfredbandula2176
@wilfredbandula2176 11 ай бұрын
ඒ භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@komarykumarri5324
@komarykumarri5324 11 ай бұрын
සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@raamteldeniya2550
@raamteldeniya2550 11 ай бұрын
Reverend Swaminwahansa you will be protected by Triple Gem !
@user-fj2uq6ho7p
@user-fj2uq6ho7p Жыл бұрын
❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
@gnanam715
@gnanam715 Жыл бұрын
Meya Aranyaeasee bhikshunta irshya karanawa hethuwa boho aya aaranya senasana walin bana asa sith sanasa geneemai
@nayanisilva3644
@nayanisilva3644 8 ай бұрын
ඕන කෙනෙක්ට විවේචනය කරන්න පුලුවන් හැමදේම. ගන්න තියන දේ ගන්න කාගෙන් උනත්
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
🎉🙏🎉
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
කනට ප්‍රිය, හිතට ප්‍රිය පුදුම සහගත දේශනාවක්
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@user-ee7ub9rw8p
@user-ee7ub9rw8p 11 ай бұрын
මුලු සසරක්ම මම හෙව්වේ මෙ කතාවම තමයි .
@jayam1429
@jayam1429 Жыл бұрын
ඒ භාග්‍යයවත් වූ ශාක්‍ය පුත්, මිනිසාගේ ලෞකික සැප නම් ඒක ඒ විදිහටත්, ලෝකෝත්තර සැප නම් ඒක ඒ විදිහටමත් , ක්‍රමානුකූලව යන්න අවශ්‍ය මග දෙපස , දේශනා කරන අසම , සම වූ සිරි සමන්තබද්‍ර නිදුකාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
@mervinweeraratne9255
@mervinweeraratne9255 Жыл бұрын
Meya hamuduru namak nowei / honde dakse wiyaparikeyek
@yudara100
@yudara100 11 ай бұрын
Oya management bana ahanna epa.ethakota hari😅
@mervinweeraratne9255
@mervinweeraratne9255 11 ай бұрын
@@yudara100 Business management Banede ?
@chandranijayamaha8928
@chandranijayamaha8928 11 ай бұрын
Pube Ananusuthesudammesu.
@user-bs2df5cr7j
@user-bs2df5cr7j 10 ай бұрын
Palliye father hamuduruwo. pala apaye. oya kattiya pau maga weradila.
@malwarusha
@malwarusha Жыл бұрын
Ane ube bana
@manjulaprasanna4143
@manjulaprasanna4143 9 ай бұрын
පව් මෙවා අහන මිනිස්සු.
@kumariwijesooriya4017
@kumariwijesooriya4017 Жыл бұрын
Sathura ape sithada
@user-zz7jh2le2i
@user-zz7jh2le2i Жыл бұрын
😮😮😊😢
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 11 ай бұрын
සවන් දෙන අය භාග්‍යවත්, අරහත් යන වදන්වල අරුත් සහ ඒවා භාවිත කරන්නේ කාටදැයි දන්නවාද ? ගොන්නු, එළදෙනුන්ට මෙය තේරෙයිද මන්දා ?!
@user-mb4pv9jb2v
@user-mb4pv9jb2v Жыл бұрын
මම දැකපු එකම බුදුන්.....ඒකාන්තෙම්ම...🙏
@karunmo7634
@karunmo7634 8 ай бұрын
උන් වහන්සේගේ රහත් බව නම් මම දන්නෙ නෑ. ඒත් මේ දේශනාව සිංහලෙන් හරියට හරි. මහා බරසාර වචන නැති නිසා සැහැල්ලුවෙන් හිතන්න පුලුවන්. මං දන්නෙ නෑ ඇයි මේ මිනිසුන් මේ ස්වාමින් වහන්සේට අගෞරව කරන්නෙ කියල. ත්‍රිපිටකය කියවා තියා පිටුවක් පවා පෙරලා නෑ කියල හිතන්න පුලුවන් මිනිසුනුත් මුන්වගන්සේට පරිභව කරනවා. මගඵල නොසොයා කියන දේශනාව තේරුම්ගත්තා නම් තමා හොඳ.
@bindu492
@bindu492 Жыл бұрын
මම කියන්නෙ පද්ධති සමුහයක් .ශක්ති පද්ධති සමූහයක් .ක්‍රියාන්විත සමූහයක් .
@damithsirisoma9440
@damithsirisoma9440 11 ай бұрын
තේරෙනවද මේ බන
@gayalinihinsa8562
@gayalinihinsa8562 Жыл бұрын
Darmaya hariyata danne neti minissunge hitata mawwa hariyanawa apitanam hariyanne ne
@yudara100
@yudara100 11 ай бұрын
Ahanna epa. Ethakota hari
@gayalinihinsa8562
@gayalinihinsa8562 11 ай бұрын
@@yudara100 boru kohimat api ahanne ne oyala ehuwata
@yudara100
@yudara100 11 ай бұрын
@@gayalinihinsa8562 ehema num mokada Methana walapenne
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf Жыл бұрын
ඔබ වහන්සේ ඔවැනි ගැඹුරු ධර්ම කරුණු අවබොධ කරගත්තේ ⁣කොහොමද? පරිශීලනය කල පොතපත හෝ වෙනත් ක්‍රමෝපායන් දැනගැනීමට කැමතියි. ඒ මාර්ගයේ අනුගාමිකයෙක් වීමට අවශ්‍යයි.
@suneth8962
@suneth8962 Жыл бұрын
තව වැඩි කල් යන්නේ නැහැ මෙයා පිස්සන් කොටුවේ.
@bindu492
@bindu492 Жыл бұрын
ඇයි මේ අහගන ඉන්නෙ ? මේ ඔළු වලට එන සිතුවිලි පලදායි කර ගන්න .
@somamallika8907
@somamallika8907 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව හරි, මීට අවුරුදු පනහකට පෙර පන්සල්වල තිබුණේ පොඩි සල්පිලක් විතරයි. විවෘත ආර්ථිකයත් සමඟ දැන් මිනිස්සු අතර මං වෙලා. සෑම බෞද්ධයෙක්ම ඔබ වහන්සෙගේ මේ බණ අහල තමා නිවැරදි වෙනවා නම් ඒ තමයි නිවන් දකිනවා 58:09 කියලා තේරුම් ගන්නවා නං එය ලොකුම සමාජ යහපතයි😮
@bindu492
@bindu492 Жыл бұрын
ධර්මය නිදහස නම් තර්කයෙන් එය හොයන්න බෑ තොටවත්ත මහත්මයානනි
@r.m.prathnayaka4198
@r.m.prathnayaka4198 11 ай бұрын
මෙ ගෞතම බුදුන්වහන්සේගේ දර්මය විනාශ කරන්න ආව අන්නියගම් කාරයෙක් වෙන්න පුලුවන්. මූ මේ දේසනාවලින් කීයක් හම්බ කරනවා ඇද්ද, මූ ගැන කතා කරන්න මූ විනාස කරලා දාන්න අපේ එකෙක් නැද්ද, මූ අපේ රටට හානියක්
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 Жыл бұрын
මමත්වයෙන් මිදෙන්න උත්සාහ කල යුත්තේ මමයි. ... පිහියකට එම පිහියම කැපිය නොහැක. එනම් මගෙන් මිදෙන්න උත්සාහ කරන්නේ මමමය. මේ සෑම අවස්ථාවකම බිහිවන්නේ මමමය. මෙය මිනිසෙකුට විසදිය නොහැකි ගැටලුවකි. මේ මහා ගැටලුව විසදාදෙන උත්තමයාට තමයි අපි බුදුන්වහන්සේ කියන්නේ. අපි සොයාගත යුත්තේ බුදුදහමයි. මමත්වයෙන් මිදීම හෙවත් සක්කාය දිට්ඨිය දුරුකිරීමේ මගයි විදර්ශනා භාවනාව. නමුත් ශ්‍රිලංකාව තුලත් බුදුදහම සොයාගැනීම ඉතා අපහසුය.
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
අලුත් දෘෂ්ටියක්
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 11 ай бұрын
අලුත් දෘෂ්ටියක් නෙවෙයි. අපි සියල්ලෝම හසුවී සිටින සක්කායදිට්ඨියෙන් මිදෙන මග. බුදුදහම
@bindu492
@bindu492 Жыл бұрын
සමප්‍රදායද ඔන නිවනද ?
@bindu492
@bindu492 Жыл бұрын
අනුර මහත්තයා සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ ලෞකික මාර්ගය හා ලෝකෝත්තර මාර්ගය
@bindu492
@bindu492 Жыл бұрын
මෙන්න යායුතු තැන සෙවිය යුතු තැන
@chathurangasampath6523
@chathurangasampath6523 Жыл бұрын
ඔක ඇහුවා කියලා බවය නිමාකරන්න බෑ, කරපු පව් පිං ගෙවෙනවාද ඔක ඇහුවා කියලා, ඔක ජිවිතේ මොකද්ද කියන දේ වටහාගන්න විතරක් නම් පුලුවන්
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q Жыл бұрын
​@@chathurangasampath6523ඉට වඩා තව මොනාද උබට ඔන හැබැටම කන්නෙ තනකොලද බන් 😂
@bindu492
@bindu492 Жыл бұрын
සම්ප්‍රදයෙ නිවන නැත්තන් මොකද කරන්න ඕන
@suneth8962
@suneth8962 Жыл бұрын
මගේ රත්තරන් බුදු පියාණන් වහන්සේගේ දේශනා වලට අනුව සංඝයා වහන්සේලා කලයුතුදේ, නොකල යුතුදේ මොකක්ද කියලා විග්‍රහ කරන්න ... සංඝයා වහන්සේ කියන්නේ කවුද කියලා විග්‍රහ කරන්න කියලා කියන්න මේ බණ අහන කට්ටිය... මෙයා සංඝයා වහන්සේ කියන ගණයට අයත් නොවන කෙනෙක්.
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
සංඝයා වහන්සේ කෙනෙක් වුනාම ඔක්කොටම කලින් පටිසෝතගාමී මාර්ගයක යන්න ශක්තිය තියෙන්න ඕනෙ.මේ ස්වාමීන් වහන්සේ ට හැර වෙන කාටද ඒ ශක්තිය තියෙන්නෙ
@suneth8962
@suneth8962 Жыл бұрын
@@thanujalakmini4725 ධර්ම දේශනාවක් කරන්න කියන්නකො පුලුවන්නම් සංඝයා වහන්සේ ගැන.
@lukefernando330
@lukefernando330 Жыл бұрын
දැන්වත් ඔය සාම්ප්‍රදායික බලි පුටුවෙන් බහිමුකෝ
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
මොකද්ද මේ කතාවේ නිවන අරමුණු වෙන්න තියෙන්නේ.ධර්මයත් විවේචනය කරනවා. ඉතිං මාරයත් උපරිමයෙන් සහය දෙනවා තව හරි යනවා සාදු ඔයාට හැබැයි ටික කාලයක් විතරයි. ධර්මය විකුර්ති කරන්න ගියපු කාටවත් නිවනක් නම් ලැබුනේ නැ. හොදට කාලා බීලා මැරිලා ගියා මිසක්
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q Жыл бұрын
බුදු අම්මො තනකොල කන හරකෙක්ට අන්තයි උබ පුදුම හිතෙනව උබවගෙ එවුන් ඉන්නව කියල හිතෙනකොට අම්මප
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
හොදට කාල බීල සතුටින් ඉන්න එක වටිනවා කවදාවත් කවුරුවත් ප්‍රතිපල නොගත්ත දේවල් වල එල්ලී නිකන් කාලය ගෙවනවට වඩඩා
@Chathuranga-ok
@Chathuranga-ok 10 ай бұрын
@@user-qk6gv6vn2q අන්තිමට කනත්තට යන එවුන් එතනින් එහාට මොකද වෙන්නේ කියලා හිතුවා නම් මොලේ පැදේවි
@Chathuranga-ok
@Chathuranga-ok 10 ай бұрын
@@shanakanature3632 ඔව් එහෙම ඉන්න පුළුවන් නම් හොදයි හැබැයි කෙට් කාලයක්
@nelumsubhashiniwickramasin1952
@nelumsubhashiniwickramasin1952 10 ай бұрын
මෙයා ට ඕනෑ ලෙසට සෑම දෙයක් ම හරවන ලස්සන බලන්න , කවදාවත් ම 6 ට ඉra" පායන ව කියල හිතන්න තරම් මෝඩ මිනිස්සු නැහැ
@suneth8962
@suneth8962 Жыл бұрын
පුලුවන්නම් මෙයාට බුදුගුණ දේශනාවක් කරන්න කියන්න. අපාය ,දිව්‍යලෝක නැහැ කියනවා නම් බුද්ධ ධර්මය එතනින් ඉවරයි නේ.... මෙයා බුද්ධ ධර්මය විකෘති කරන කෙනෙක් මෙයා පිටුපස තවත් යන්න එපා..
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Жыл бұрын
දිව්‍යලෝක අපාය කොහෙද තියෙන්නෙ
@rranasinghe2343
@rranasinghe2343 Жыл бұрын
Swminwahansa hithata hariyana bana kiyanne epa, sathya bana kiyanne
@chiranthajihan40
@chiranthajihan40 9 ай бұрын
එකඑකාගෙ පුද්ගලික මතයද මනෝවිද්‍ය මතය ද බුද්ධ මතය ද වටින්නෙ,
@chathurangasampath6523
@chathurangasampath6523 Жыл бұрын
මෙ දහම හොදයි ඇත්ත බොරුව තේරුම් ගන්න, එත් නිර්වානයට යන්න බෑ, ජිවිතය අවබොද උනා කියලා, කරපු පව් පිං ගෙවන්නේ කොහොමද, සාංසාරික නය ගනුදෙනු වලින් මිදෙන්නේ කොහොමද, ප්‍රස්නයක් තියේ,
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Жыл бұрын
පවු පින් ගෙවන්න දෙයක් නෑ සහෝදරයා මමත්වය තේරුං ගන්න
@anushiranaraja7092
@anushiranaraja7092 Жыл бұрын
Eka banen okkoma awaboda karaganna baha.
@user-bs2df5cr7j
@user-bs2df5cr7j 10 ай бұрын
Yamamaha praatiharya pewada ane oya??????
@chandranijayamaha8928
@chandranijayamaha8928 11 ай бұрын
Siri Samanthabhadra Buddha Sirasanamami.....Pubbing
@Adthl503
@Adthl503 11 ай бұрын
අනේ පොන්නයා..😂😂😂
@wp.erandawijesuriya2753
@wp.erandawijesuriya2753 Жыл бұрын
Pasku peharaya gena mokada kiyanne oba wahanse kaputage golayekne oba wahanne
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@yahamalmanthika
@yahamalmanthika Жыл бұрын
🙏✨
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
❤❤❤🙏🏻🙏🏻🙏🏻
@GaminiHo-ve4re
@GaminiHo-ve4re 9 ай бұрын
Oba wahanseta maage namas kaaraya wewa. 🙏
@gayanijohn4776
@gayanijohn4776 Жыл бұрын
@thilakasiriwickramasinghe3831
@thilakasiriwickramasinghe3831 11 ай бұрын
Sadu sadu sadu...
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 10 ай бұрын
❤❤❤
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 71 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
Siri Samantha Badra Himi in Sweden Dharma Deshanaya 2018
2:32:14
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 71 МЛН