Master sir - මාස්ටර් සර් (Live Cover) | Adithya Waliwatta | ICBT Swara Dahana 2022

  Рет қаралды 748,470

ICBT Campus

ICBT Campus

Күн бұрын

මාස්ටර් සර් | Master Sir
Original Artist : Neela Wickramasinghe
Lyrics : Karunaratne Abeysekera
Music : Nimal Mendis
This song was originally sung by Mr. Neville Fernando in the "Kalu Diya Dhahara" movie.
Cover by ‪@AdithyaWeliwatta‬
Music directed by ‪@SureshMaliyadde‬ & Orchestra.
Hosted by ‪@KelumSrimalPerera‬
ICBT Swara Dahana is an initiative taken towards providing an opportunity for students to showcase their talents. Featuring top contestants of mega reality shows in Sri Lanka who are ICBT Students, blending to Suresh Maliyadde's melodious music to entertain their colleagues at ICBT. Event was hosted by Kelum Srimal.
Contact us on;
➤ Visit to the website - www.icbt.lk/
➤ KZbin - / @icbtcampussrilanka
➤ Instagram - / icbtsrilanka
➤ Facebook - / icbtsrilanka
➤ TikTok - / icbtsrilanka
➤ LinkedIn - / icbtcampus
#Icbtswaradahana #September2022 #icbtcampus #musicalevent #unplugged #lifeaticbt #adithyaweliwatta

Пікірлер: 381
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
ගැමි ගිත ගයද්දි ගැමි හඬ, බටහිර ගයද්දි සුද්දියක් වගේ පැරණි ගී ගයද්කි රුක්මණිලගෙ ඇක්සන්ට් එක ආදිත්‍ය ඔයා නම් ඕන තෙලක බැදෙනව මේ පුංචි වයසට ඔප වැටුණ දුර්ලභ මැණිකක්❤🔥
@madusankaranasighaarachchi4607
@madusankaranasighaarachchi4607 2 жыл бұрын
Dakkama penoo hodata thele badila kiyalaa..😂😂😂
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 2 жыл бұрын
black gem 1 k
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Excellent idea excellent
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Shyness hinders forward march.I feel you are on the correct path.Good luck.
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 3 ай бұрын
Adithya satharawaram dewirakadewa punchi gayikawani kokilaya handa aran ipaduna. Diyaniya multi talant aragena thwa idiriyatama yanna labewa!!! ❤❤❤
@sbas4421
@sbas4421 Жыл бұрын
තාක්ෂණයේ දියුණුවත් එක්ක සියලු අබියෝග ජය ගනිමින් කරලියට ආපු ඔයා හරිම මිහිරියි පුතේ....හරිම ලස්සනයි පුතේ.. අහන්කාර නොමැති වීම ඔයාගෙ තවත් ලස්සන ආබරනයක්... හැමදාම හිනැහී ගී ගයන්න..මම ඔයාව රෙක්මන්ට් කරනවා..වසර ගනනාවක් ඔයා තරම් කෙනෙක් ගැහැනු අය අතර නැති වග... හැමෝම ගායනා කරනවා..ලස්සනයි ඉතින්..එහෙත් ඔයා මටනම් ඒ ළඟින් වත් තියන්න කොහෙත්ම බැහැ..මොකද ඔයාගෙ ඇගේ හදවතේ තියන දෙය අනෙක් අය ළඟ නැති නිසා.. මෙය ඔයා දුටු දවසක මටත් thanks කරන්න..තෙරුවන් සරණයි පුතේ ඔයාට
@maheshpushpakumara371
@maheshpushpakumara371 2 жыл бұрын
හරි ලස්සනයි චුටි කේල්ලේ❤❤❤❤
@athulasenaraththewaratantr5798
@athulasenaraththewaratantr5798 2 жыл бұрын
මෙම ගීතය ගැයු මුල් ගායකයා, නෙවිල් ප්‍රනාන්දු, කලු දිය දහර චිත්ත්‍ර පටය.මේ දරුවා නොදන්නවා ඇති,නමුත් කැලුම් ඔබට අමතක වීම දුකක්,ඔහුගේ සහෝදරය තාම අප අතර ඉන්නවා.ඔහු එරොල් ප්‍රනාන්දු.තවත් කෙනෙක් ඔහු නිහාල් සිල්ව.ඔවුන්ගෙන් අහල ඇත්ත දැනගන්න.නීලාට නිවන් සුව පතන අතර මේ දියනියට මගේ සුබ පැතුම්.
@laljit8092
@laljit8092 2 жыл бұрын
ඉතාම සන්තෝෂයි ඔබ මේ ගීතයේ මූලය හෙළිදරව් කළාට. මේ ගීතය මුලින්ම ගායනා කලේ නෙවිල් ප්‍රනාන්දු 'කළු දිය දහර' කියන චිත්‍රපටියට, 1974 දී කරුනාරත්න අබේසේකරගේ පද රචනයට. ඉතාම කනගාටු දේ තමයි නීලා මේ ගීතය 1980 ගණන් වලදී මුල් අයිතිකරුවන්ගෙන් අවසර නැතිව ගායනා කළා පමණක් නොව ඔවුන්ට කෘත වේදී බවක් වත් කිසිදා දැක්වූයේ නෑ ! හේතුව 80 ගණන් වලදී ගීතවලට copyright නීතිය ලංකාවේ තිබුනේ නෑ, අනික නෙවිල්, කරූ ඒ වන විට මිය ගිහිල්ලා, නිමල් මෙන්ඩිස් ලන්ඩනයේ පදිංචියට ගිහිල්ලා. ඒ විතරක් නොවෙයි, අද ඉන්න නිවේදකයෝ පවා දන්නේ නෑ මේ ගීතය නෙවිල්, නිමල් , කරූ සුසංයෝගයක් කියලා! ඉතාම ලැජ්ජයි!! ප.ලි.: මෙහිම ඉංග්‍රීසි ගීතයකුත් තියෙනවා 'Master Sir' කියලා Sandra Edema සහ නිමල් මෙන්ඩිස් ගායනා කල. නිමල් තමා මේ චිත්‍රපටියේ සංගීත නිර්මාණය කලේ. මනික් සන්ද්‍රසාගර කියන සිනමා විප්ලව වාදියා අධ්‍යක්ෂණය කල, ඉතාම ඉහල කලාත්මක නිර්මාණයක් වුවද ලංකාවේ මිනිසුන් මාසයක් යනකොට එම නිර්මාණය සිනමා ශාලා වලින් විසි කළා. හැබැයි, අද නැවත එය තිර ගත කලොත් නම් දින 100ක් නෙවෙයි 200ක් ම දුවනවා. කනගාටුව නම් මුල් නිර්මාණයේ කෑල්ලක් වත් අද හොයා ගන්න නැති එකයි.
@utedirisinghe3946
@utedirisinghe3946 2 жыл бұрын
@@laljit8092 කලු දිය දහර චිත්‍රපටියෙ මෙම සින්දුව දෙපාරකට නෙවිල් ප්‍රනාන්දු සහ නීලා වික්‍රමාසිංහ යන දෙදෙනාම ගායනා කරනවා. මම චිත්‍රපට නැරැබීමට අකමැති වූවෙක් වුවත් මෙය නැරැබුවා. මොකද 71 අරගලය හා සම්බන්ධ වූ චිත්‍රපටයක් නිසා. මට මේ දෙදෙනාම එම සිංදුව ගැයූ බව ස්තීරයි. මෙහි තනුව නිමල් මෙන්ඩිස් මහතා බවත් අමතක කරන්න එපා.
@arunagunatilake
@arunagunatilake 10 ай бұрын
මුල් ගීතය kzbin.info/www/bejne/Z2K4dmttnp5lfM0si=T5DCNlOLKRYwaHIO
@robmill292
@robmill292 21 күн бұрын
@@utedirisinghe3946 ඔයා බලලා තියෙන්නේ කළු පාට වතුර පාරක් මිසක් චිත්‍රපටිය නම් නොවෙයි! මොකද මම 1977 දී බලපු කළුදිය දහරේ (1974 නිපදවූ) නම් නීලා තබා නීලාගේ මව් තුමිය වත් ගීත කීවේ නෑ. කරුණාකර මගේ ඉහත comment එක බලන්න.
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 Жыл бұрын
සිහිනයක් බඳු ගීතයක් සිහින කුමරියකගෙ සප්ත ස්වරයෙන් ඇසෙන එ මිහිරි හඬ ආදිත්‍යා .. පට්ට දෙවඟනක් හලෝ ඔයා 🔥🔥🔥 ආදිත්‍යා actually you a all rounder...මම හැමදාම අහනවා මේ සිංදුව... wish you all the best ආදිත්‍යා ... experience is the best security 😊❤
@lahirurajaguru2734
@lahirurajaguru2734 2 жыл бұрын
පිස්සු හැදෙන voice එකක් ❤️🔥
@vinurisanjana9049
@vinurisanjana9049 2 жыл бұрын
Marama katahadak..කොච්චර ahuwath athiwenne..dewi පිහිටයි
@naomigarusinghe5145
@naomigarusinghe5145 2 жыл бұрын
This is the moment I became a fan of Aditya.. Aww.. 🖤
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
" කලු දිය දහර" රවීන්ද්‍ර රන්දෙනියගේ මුල්ම රඟපෑම .
@feel3134
@feel3134 2 жыл бұрын
ලස්සන වොයිස් එකක් තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. එය පෙනුමෙනුත් ලස්සන .ගති ගුන වොලිනුත් හොද .ජනප්‍රිය උනත් කිසිම අඩම්බර කමක් නැති කෙනෙක් .❤😍
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
S
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
S Ham a
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
SH
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
SHUSH
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
SHAH
@oshadiwarnakula2928
@oshadiwarnakula2928 2 жыл бұрын
Woww... powerful voice 🎶👌🥰♥️🎉️
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
හැම අතින්ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@nissankamayadunna532
@nissankamayadunna532 2 жыл бұрын
ඉතාම දක්ශ ගායනයක්
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
adithya is multi TALENTED..DECENT n DISCIPLINED ARTIST..she never goes BEHIND POLITICANS to RECEIVE benefits for her bank ACCOUNTS..we salute her..we bless her for a bright future with GENUINE ARTISTS who are not POLITICALLY DEPENDENT..stay blessed..
@susithakumara3053
@susithakumara3053 2 жыл бұрын
Your personality is great........
@georgerooff8374
@georgerooff8374 Жыл бұрын
Amazing and Beautiful. God bless your musical talent.
@kumuduperera4714
@kumuduperera4714 2 жыл бұрын
suba pathum souriya. from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓 💕
@diretdisco
@diretdisco 2 жыл бұрын
ඉස්සර නම් ආස නැ ඕවර්ඇක්ටින් තිබ්බා.හොද ලස්සන කටහඩක් තියෙනවා .දැන් මෙයාගෙ ඕවර් ඇක්ටින් නැද්ද ? හඩ නම් කියලා වැඩක් නැ❤❤
@basuranawajeewana9338
@basuranawajeewana9338 2 жыл бұрын
apita eyage over acting walin wadak nane. pattama talented girl kenek.
@JananiAbhilashani
@JananiAbhilashani 2 ай бұрын
Wow what an amazing voice ❤ piece of masterpiece ✨️
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 2 жыл бұрын
අතිවිශිෂ්ටයි
@dabey873
@dabey873 2 жыл бұрын
Young lady, you just ignore the comments. Don’t read them. Most SL people see the wrong side of everything. There’s a lot of negativity in the so called Sinhala,Buddhist society. They just can’t appreciate talent. They hate those who try to achieve their ambitions. Because their lives are so miserable, they think negatively. You move forward with the help of your parents, teachers and all your well wishers. You have the freedom to dress the way like. You have the freedom to speak which language you are strong at. Achieve your targets. Move abroad and get more qualified. The girl who sang Manike Magay hithey had a mountain of hateful comments. It’s just sheer jealousy of SL s. My best wishes to you for your future . 👍✅😂
@clarencefernando3968
@clarencefernando3968 2 жыл бұрын
Good luck and all the best wishes Aditya.
@niranjelawickremasinghe4253
@niranjelawickremasinghe4253 2 жыл бұрын
She sings for the audience from the bottom of her heart .She certainly enjoys singing but her sincerity to the lyricist is inevitable. My best wishes dear Adithya .Proud that you are from Sri Lanka.
@geethaniperera5348
@geethaniperera5348 2 жыл бұрын
Beautiful singing just like the singer
@ukjayashantha5359
@ukjayashantha5359 2 жыл бұрын
woice wow wow wow wow🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeromesteve349
@jeromesteve349 2 жыл бұрын
Super Beautiful
@shanakanivantha6494
@shanakanivantha6494 2 жыл бұрын
අඩෝ පිස්සු හැදෙන වොයිස් එකක්නේ ඒක
@amiltharinda8806
@amiltharinda8806 2 жыл бұрын
Wooow superb excellent ...🔥🔥🔥
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉
@madushajayasinghe2520
@madushajayasinghe2520 2 жыл бұрын
Really beautiful 😍
@mohamedshiraz5950
@mohamedshiraz5950 4 ай бұрын
Fantastic God Bless 🙌👍
@d.ndreamz3425
@d.ndreamz3425 2 жыл бұрын
ආසම සිංදුවක් ආසම ගායිකාවගේ හඬින්ම 😌💜️😇
@devindapriyadarshana3450
@devindapriyadarshana3450 2 жыл бұрын
ලස්සනයි ✌ වේවා ...
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
Super voice Excellent performance 💎🎙️🎙️🎙️🎵
@anandaweerasekara1315
@anandaweerasekara1315 2 жыл бұрын
Nice ,,,,songs, good luck 👍
@lasanthapethiyagoda6542
@lasanthapethiyagoda6542 2 жыл бұрын
Excellent voice and talent..a local Celine Dion..
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 2 жыл бұрын
sure
@jayahthagalagedara6643
@jayahthagalagedara6643 Жыл бұрын
Hareema lassanai
@premadasamatharagedon7764
@premadasamatharagedon7764 Жыл бұрын
Excellent performance
@thusharagunasena5588
@thusharagunasena5588 Жыл бұрын
Super voice. Thanks.
@thejakarunarathna4779
@thejakarunarathna4779 2 жыл бұрын
Lassana punchi duu lassanata kiuua adarey manika,thaeruwasaranay!
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
Vishista naweekarana gaeyumak. Sathutui. Good Band too- lovely background musik.
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
Wow young lady. Amazing range of vocals and stunning performance
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Жыл бұрын
Absolutely Beautiful ❤
@ratnamunasinghe6525
@ratnamunasinghe6525 8 ай бұрын
Very great . Keep it up.
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
One of the best choice of icbt talented upcoming young singer
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Lassanata sing karanawa.. Katahada hareeeeeeeema lassanai
@ernestcorea5650
@ernestcorea5650 Жыл бұрын
BRILLIANT. cONGRATS ALL THE WAY.
@malineejayasuriya9226
@malineejayasuriya9226 2 жыл бұрын
Excellent voice very talented God bless you
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 2 жыл бұрын
අතුල සෙනරත් මහත්තයාගේ නිවෙරදි දෙනුවත් කිරීමට ගරු කරමු මේ ගීතය ජනප්‍රිය ශිල්පීන් කිහිප දෙනෙක්ම ගායනා කර තිබෙනවා එහෙත් නෙව්ල් ප්‍රනාන්දු මහතාගේ ගායනයෙන් ලෙබෙන වින්දනය නොමෙත මේ දුව ට හොද අනාගතයක් තියෙනව
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
අදිත්‍යා ❤️
@buddhikawanasingha4527
@buddhikawanasingha4527 2 жыл бұрын
Beautiful... 👏
@nimanthaaravinda5203
@nimanthaaravinda5203 2 жыл бұрын
very talented girl .superb.
@mihinduweerasuriya1640
@mihinduweerasuriya1640 2 жыл бұрын
A star who shows skills in all aspects 👍👍👍
@SandeshDinethra
@SandeshDinethra Жыл бұрын
Niyamay i love this song especially when adhithya welliwetta sings this song ❤
@erroloorloff971
@erroloorloff971 Жыл бұрын
Beautiful voice.
@mariasudharshini7916
@mariasudharshini7916 2 жыл бұрын
Wow its lovely
@josephmendis658
@josephmendis658 5 ай бұрын
Meaningful song
@SapuniAnjana
@SapuniAnjana Жыл бұрын
පනම් අටෙන් මට වැඩිකර දුන්නා හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල් ගත වෙයි දෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල් ගත වෙයි දෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල් ගත වෙයි දෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ
@ramonaheleni6268
@ramonaheleni6268 7 ай бұрын
🎉
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
Wooow ...lovely ..❤️❤️❤️
@mzmrizwie8894
@mzmrizwie8894 2 жыл бұрын
Excellent.
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 2 жыл бұрын
Exellent singing 🔥🔥❤❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Wow! as usual very beautiful Adithya.
@rohanaberathna-li3xb
@rohanaberathna-li3xb 9 ай бұрын
Good..job..❤
@Kaushipunthala
@Kaushipunthala 2 жыл бұрын
ආසම කටහඩක් 🥺🥺🥺🥺🥺🥰
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Mema geethaya neela wkramasingha ge Novei.. Nivaridi kalayuthuei.. Original...sinduva Nevil Fernando....(Negombo)
@k.g.ishanilakmali3136
@k.g.ishanilakmali3136 2 жыл бұрын
Brilliant performance ❤️ Her voice controlling is superb
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 2 жыл бұрын
Superb. ....
@Alex_uv
@Alex_uv Жыл бұрын
ane puduma lassanai eeka🥺❤❤❤
@Betterworldforyou.
@Betterworldforyou. 2 жыл бұрын
Our discovery of future Sri Lankan talent. Thank you for parents who nurtured such a wonderful talent for our time singer. We love to see her in Sydney.
@SLMoneyHunter-376
@SLMoneyHunter-376 2 жыл бұрын
Wow nice song 👍👍
@krishanmax1884
@krishanmax1884 2 жыл бұрын
නියමයි ලස්සනයි
@dimithadegambada2993
@dimithadegambada2993 2 жыл бұрын
Wow . Niyamai Aditya Excellent ❤❤❤❤❤❤❤
@ukjayashantha5359
@ukjayashantha5359 2 жыл бұрын
wonder full.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👑👑👑👑👑👑👑👑👑👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@sakunDewmina
@sakunDewmina 3 ай бұрын
Niyamayi kelle
@moontvdyyds6846
@moontvdyyds6846 2 жыл бұрын
adithya ❤❤❤
@mahasonarathnayake7461
@mahasonarathnayake7461 2 жыл бұрын
පට්ට 🔥🔥🔥🔥පහර 😆💚💚
@dabey873
@dabey873 2 жыл бұрын
14/10 /22 What an amazing performance, and this girl was rejected by the audience,as she came from a private school education. ( this is what I heard about her rejection)😭😭The average SL person hates those who are educated in the English medium. The ragging too exists because of this general hatred and envy towards those who are able to educate their children in private schools. Class War I 🙈🙈✅ 14th October 2022
@hirushaadi
@hirushaadi 2 жыл бұрын
Sad but true
@usoofsaleem1940
@usoofsaleem1940 2 жыл бұрын
Super singing she has sung reasonably well. Nothing to grumble.
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
Dilahani duwani sinduwath onaa... ❤❤❤
@YenuliNehansa_
@YenuliNehansa_ Жыл бұрын
🥰Adithya🥰
@SusilNishantha-r2n
@SusilNishantha-r2n Жыл бұрын
Harima lassanai doni
@lakshanpinto
@lakshanpinto 2 жыл бұрын
Wonderfull ❤❤❤
@eleanorjayetilleke320
@eleanorjayetilleke320 Жыл бұрын
yes, Nimal Mendis sang the English version but the Sinhala version for the film Kalu Diya Dara was originally sung by Neville Fernando
@rajmalfernando6514
@rajmalfernando6514 2 жыл бұрын
Nice voice good luck
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 2 жыл бұрын
Great job adhithya well done 👍
@ukjayashantha5359
@ukjayashantha5359 2 жыл бұрын
Wow wow wow
@eleanorjayetilleke320
@eleanorjayetilleke320 Жыл бұрын
Nimal Mendis wrote the lyrics.He was not a vocalist. it was sung by none other than late Neville Fernando. He was my brother.
@peshalamahesha4739
@peshalamahesha4739 2 жыл бұрын
Ftta❤️🔥
@shriyanidemel9401
@shriyanidemel9401 2 жыл бұрын
Such an appropriate song for these times. And the background is the Cry for understanding from metal breakers in our land. Let's Hope the "Sirs" Will awaken to the Despairing Cry of our People. Thank you Aditya you have a wonderful voice which speaks to all generations. May All Blessings be yours
@dil123ds
@dil123ds 2 жыл бұрын
Great 🔥
@dhammikekw7981
@dhammikekw7981 2 жыл бұрын
Nevil fernando was the original artist of this beautiful song.
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
Wow Excellent Singing Supperb
@dileepgoonewardene3846
@dileepgoonewardene3846 2 жыл бұрын
Excellent singing,, putha
@ireshaperera7759
@ireshaperera7759 2 жыл бұрын
Gurl you are stunning ❤
@ssap3717
@ssap3717 2 жыл бұрын
lassana nitiya
@athuperera8800
@athuperera8800 2 жыл бұрын
Fantastic Adhithya 🧡
@thushd
@thushd Жыл бұрын
Love your voice and the musical arrangement! The original singer is Nimal Mendis and I think lyrics also by him. Good to hear Nila Wickremasinghe is acknowledged, please make sure to acknowledge the original source as well in the future. Also keep up the good work
@eleanorjayetilleke320
@eleanorjayetilleke320 Жыл бұрын
All said and done all credit to this young girl for her singing of this song. May you go from success to success
@laljit8092
@laljit8092 Жыл бұрын
Please find facts before you hit the keyboard. Nimal was the composer and co-singer [with Sandra Edema] of the English song but the Sinhala song by Neville Fernando was written by late Karunaratne Abeysekara. And why Neels should even be acknowledged? She was NOT anywhere near the movie 'kalu diya dahara' released in 1975 and didnt sing ANY songs to the original movie!
@priyanthapushpakumara6195
@priyanthapushpakumara6195 Жыл бұрын
voice of VOICE
@HAOshan-fl7kx
@HAOshan-fl7kx 2 жыл бұрын
මේ මගේ අනාගත භාර්යාව නේද කියලා මතක් උනාම 😗😌❤️🔥
@navodasanduni5506
@navodasanduni5506 2 жыл бұрын
wow❤
@youtubeg2376
@youtubeg2376 2 жыл бұрын
Wow gorgeous 😍 💖
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19