No video

සිල්වත්ව එක දවසක් ජීවත් වෙන්න මේ ටික අහන්න 2024.06.30 KOLABISSE DAMMANANDA

  Рет қаралды 1,890

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

ජූනි 30 ෴
දායකත්වය෴
දංකොටුව බෝලවත්තේ පදිංචි දැනට ඉතාලියේ සේවයේ නියුතු අයි එම් ප්‍රේමලතා කුමාරී මහත්මිය
ප්‍රධාන අරමුණු෴
සරණිකා මෙත්මිනි දියණියගේ ජුනි 30 දිනට යෙදෙන ජන්ම දිනය
ඉතාලියේ සේවයේ නියුතු අයි එම් ප්‍රේමලතා කුමාරී මහත්මියගේ අප්‍රේල් මස අටවන දිනට යෙදෙනු ජන්ම දිනය
ප්‍රසාද් නීල් ජීවන් ආදරණීය ස්වාමිපුරුෂයාගේ ජුලි 23 දිනට යෙදෙන ජන්ම දිනය
සිහිකරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් එම තිදෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා!
……….………….………….…
සෙසු අරමුණු෴
සෙත් පතා ආශීර්වාද කිරීම
ප්‍රසාද් නීල් ජීවන් ආදරණීය ස්වාමිපුරුෂයාටත් , සරණිකා මෙත්මිනි දියණියටත්
අයෙෂ්මා දුවටත් , ලලිතා ඇග්නස් ඇතුළු පවුලේ සියලු දෙනාටත්
දූතිකා ශ්‍රියාන්ති , චන්ද්‍රපාල ඇතුළු පවුලේ සියලු දෙනාටත්
අශෝකා දමයන්ති , මධුමාලී ඉන්ඳුමති යන සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත්
රෝශිනි කාන්ති ඇතුළු im ප්‍රේමලතා කුමාරී මහත්මියගේ සියලුම ඥාති හිත මිත්‍ර ආදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
පින් අනුමෝදන් කිරීම෴
අයි එම් ජාකෝලිස්අප්පුහාමි පියාණන්ටත් සෙලෙස්තිනාහාමි දිසානායක මව් තුමියටත්
කරුණාවතී මවුතුමිය , im දයාවතී , අනුරසේන , mv ජයකොඩි , පොඩි නෝනා ඇතුළු ප්‍රේමලතා මහත්මියගේ නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ වන පූජනීය කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පත ආශිර්වාද කිරීම
ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලේකවාසී සියලුදෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

Пікірлер: 24
@dhammananda4887
@dhammananda4887 Ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u Ай бұрын
Sadu sadu saduuuuuu 🙏🙏🙏
@kumudunimadhu4084
@kumudunimadhu4084 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nilanganichampa4399
@nilanganichampa4399 Ай бұрын
Pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏
@kumariimiya4436
@kumariimiya4436 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahasetath darmadanaya sadaha upakara kala ethumanlatath siyalu lokawasintath me pin hethu wasana wrwa .🙏🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 Ай бұрын
උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@yousefaleinze5466
@yousefaleinze5466 Ай бұрын
Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏
@nayaniebandaranayake3447
@nayaniebandaranayake3447 Ай бұрын
Sadu Sadu Sadu 🙏🏵🙏🏵🙏
@user-gr9zz6iz8u
@user-gr9zz6iz8u Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@priyasl8193
@priyasl8193 Ай бұрын
Sadu sadu sadu
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s Ай бұрын
sadu sadu sadu
@ishandushan3578
@ishandushan3578 Ай бұрын
සාධ. සාධු. සාධු. පින්වත්. සුවමින්. වහන්සෙට. සන්බුධු. සරණයි♥️🙏🙏🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 Ай бұрын
Sadu sadu sadj pin vat suvamin vahan seta Utum nivana labeva
@kalyanijamis9968
@kalyanijamis9968 Ай бұрын
පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් උතුමි ස්වාමීන් වහන්සේට මාගේ උතුමි නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏🌹🌷🌻නමෝ බුද්ධාය තේරැවන් සරණයි
@sumamahapitiya9260
@sumamahapitiya9260 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
sadu🙏🙏sadu.🙏🙏.sadu🙏🙏🙏.gawrawaniya.🙏🙏.suwamin🙏🙏.wahansa.🙏🙏oba.🙏🙏 wahanse🌷🌷niduk 🌷🌷nirogi 🌷🌷.suwa🌷🌷.dirgauasa.🌷🌷 labahwa🌷🌷..theruwan.🌸🌸.saranai🌸🌸.sadu🌹🌹.sadu🌹🌹sadu.🌹🌹🌹
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Ай бұрын
🙏🙏🙏
@WieawathiWirawarhi
@WieawathiWirawarhi Ай бұрын
🙏🙏🙏🙏😊
@user-ie2gq8cv7v
@user-ie2gq8cv7v Ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤
@user-xw3ns5gi8m
@user-xw3ns5gi8m Ай бұрын
🎉🎉🎉🙏🙏🙏
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙂🏵️🌸💮🌺🌼💐
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
කර්ම සහ විපාක වෙනස් කළ හැකිද ? | 2024.05.15 KOLABISSE DAMMANANDA HIMI | DARMADESANAVA
1:11:30
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 2,1 М.
හිතින් පින් රැස් කර ගන්න මේ බන පදය අහන්න | 2024.05.08 KOLABISSE DAMMANANDA THERO DARMADESANA
1:14:59
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
55:17
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 3,8 М.
ධර්මය නොදැන ඔබ අසරණ වන හැටි | ඇසළ පෝයය බණ 02 KOLABISSE DAMMANANDA THERO@wassanadarmadeshana9842
1:15:29
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН