ජනපති අරමුදලින් සල්ලි හොරා කන්න හිටපු ජනපති ගහපු ගේම මෙන්න | 2024-12-23 | Neth Fm Balumgala

  Рет қаралды 9,944

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 66
@vipularohitha320
@vipularohitha320 3 сағат бұрын
රාජිත සේනාරත්න 😢 කෙලිය රඹුක්වැල්ල 😢 ඇතුලු ජනපති අරමුදල හොරා කාපු මුදල් නැවත අයකර යුතුමයි 😢 ඉරේ දැමිය යුතුයි ?????
@amilaruwan991
@amilaruwan991 2 сағат бұрын
මුදල් ඉල්ලා ලැබුනේ නැති අය එකතු වෙලා හරි වියදම් කර හිටපු ජනපතියන්ට මානව අයිතිවාසිකම් පිලිබදව නඩු දමමු.
@niroshasamarakone2469
@niroshasamarakone2469 3 сағат бұрын
පිට රටක මිය යන අහිංසක ග්රැහ සේවිකාවකගෙ දේහය ලංකාවට ගේන්නවත් ඔය අරමුදලෙන් මුදල් දෙන්නෙම නැහැ. එහෙත් දෙස්පාලන පරපෝෂිතයන්ට ඇති තරම් මහජන මුදල් බෙදා ගන්න හැකියි. 😢
@surensoysa8672
@surensoysa8672 Сағат бұрын
එළියට ආව, නෑ, ඔව් කීම්වලින් පලක් නෑ සල්ලි අනුමත කරපු එවුන් නඩු අහල එල්ලුම්ගස් වුනත් යවන්න.
@CR..v-u8s
@CR..v-u8s 3 сағат бұрын
පුදුම උන් මේ රට පලනය කරලා තියෙන්නේ
@ALIENAGENT
@ALIENAGENT 2 сағат бұрын
සත්‍ය හෙලි කිරීම මඩ ගැසීමක් නොව. අසත්‍ය පැතිරවීම මඩ ගැසීමකි. එය ඔබ තේරුම් ගත යුතුයි.
@NiviDabare-z7d
@NiviDabare-z7d Сағат бұрын
ඔබලාගේ අදහස ඉතා වැදගත්
@Dewhas-r2y
@Dewhas-r2y 4 сағат бұрын
මූට හෙන නෙවෙයි හෙන හතම ගහන්න ඕනී. මෙතරම් කාලයක් මහජන මුදල් වලින්.. විදින්න ඕන සියළුම සැප විදිමින් රටත් ජනතාවත් අගාදයට ඇද දමලා රටට කල විනාසෙට මුන්ට රාජකාලේ දඩුවම් දෙන්න.
@Ranasinghe-p6q
@Ranasinghe-p6q 3 сағат бұрын
පහුගිය කාලයේ හොදටම කඩේ ගිය චීවරධාරියෙක් තමයි මැදගොඩ. දැන් වෙන වෙනත් වේශයකින් එන්නම් වෙනවාමයි. අතන රතනලා වගේ ධීවරයෝ. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. අනේ අපේ බුදු හාමුදුරුවනේ. අපි දන් දීල දනින් වැටිලා වදින්න ඕන මේ වගේ කාළකණ්නි ධීවරයන්ටද?. මේ සිංහල බෞද්ධ රටේ අපේ රටේ මිනිස්සු මොන තරම් අසරණ වෙලාද ඉන්නේ. සතුන්ට හෙන හත ඉල්ලුවාට අපිට පව් සිද්ධ වෙනවාද?.
@h.s.perera2987
@h.s.perera2987 Сағат бұрын
ජනාධිපති අරමුදලින් මෙලෙස මුදල් ලබාගත් දේශපාලකයින්ට ශාප වේවා.
@mishanshalitha5747
@mishanshalitha5747 4 сағат бұрын
අනිවාර්යයෙන් නැවත ලබා ගන්න
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 2 сағат бұрын
කලාකාරියක් ගැන කියවෙනව එයාගෙ රෝගය , අරමුදලේ අනුමත රෝග ලැයිස්තුවවෙන් නියාමනය වන එකක් ද ? ලක්ෂ 110 කකුලක් කැඩුනහමත් දීල තියෙන්නෙ අරමුදලේ අනුමත රෝග ලැයිස්තුව අනුව ද ?
@hanifahamed1692
@hanifahamed1692 Сағат бұрын
නියම සෙට් එක නේද පාලක මණ්ඩලයේ හිඳලා තියෙන්නේ ගෝටාභය, මහින්ද, මැද ගොඩ අබේතිස්ස, 😝😝😝😝😝පිස්සු හැදෙනවා.
@mishanshalitha5747
@mishanshalitha5747 3 сағат бұрын
චායාරැප දාලා තිබුනා පවුල් පිටින් සිංගප්පූරුවේ රොහලේ ඉන්නවා මම දැක්කා මුහුණු පොතේ දලා තිබුණා චායාරැප
@dayanandadias2919
@dayanandadias2919 2 сағат бұрын
ත්‍රාඩ දේශපාලනයට නැවුන් එවුන් දෙන්නෙක්.. දැනටත් එහෙමමයි..
@indralathabulathwaththa5723
@indralathabulathwaththa5723 37 минут бұрын
පොල් අතු සෙවිලි කල ගොමමැට් ගෑ පැල්පත් වල ජිවත්වු සහ දැනටත් පැල්පත් වල ඉන්න අහිංසක හිටපු මැති ඇමැතිවරු ජනාධිපති අරමුදලින් ගත් ලක්ෂ / කොටි ගානක සොච්චම් මුදල මෙ රටෙ සිටින පොහොසත් ජනතාවට කුමටද පව් .😂😂😂
@leelagunasekara1554
@leelagunasekara1554 3 сағат бұрын
D.M Jayarathne,has received 30000000 Rs, he is having a son TRILLIONER and he a Parliamentarian. How did they paid this money?
@jayasirihadapangodamudalige
@jayasirihadapangodamudalige 58 минут бұрын
OBA HAREYATAMA HARE ❤❤❤ MA ARAMUDALA MUDAL VANCHANEKAWA HORA KAPU SEYALU AYATA KADENAMEN DADUWAM KARANA , .. ATTE GARU JANADIPATE TUMANE ❤❤
@GaminiKaluarachchi-ev8mg
@GaminiKaluarachchi-ev8mg 2 сағат бұрын
BufLows are ruling this country go ahead npp only ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢
@indralathabulathwaththa5723
@indralathabulathwaththa5723 26 минут бұрын
මෙ හිගනහැතිකරෙ නඩත්තු කරන්නනෙ මෙ රටෙ ධනයෙන් 3/4ක් ම වියදම් කරලා තිබෙන්නේ .මුන්ට හෙනම ගහන්න එපායැ .
@DharmasenaAthuda
@DharmasenaAthuda 3 сағат бұрын
අපගේ නෑදෑ කෙනකු වකුගඩු රෝගයට ලක්ව වසර දෙකක්දින ලැබුනාවසර දෙක ගෙවෙනකොට ඔහු මිය ගියා
@ChandraVidanapathirana
@ChandraVidanapathirana Сағат бұрын
ඔය උන්නාන්සෙ ත් රාජපක්ෂ පිල්ලියක්නේ.....ඒකාලෙ මාලිමාව ට හොදට ගැහුව....
@estherbredies2215
@estherbredies2215 22 минут бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@KumariSamaranayaka-hk4zw
@KumariSamaranayaka-hk4zw 30 минут бұрын
ලක්ෂ 10වැටුප් ලබන සමායේ වෙනත් රැකියා තියෙනවා. අනිත් එක2010කලිනුත් මේ වාගෙ සිද්ධි ඇතී. මේවු විහිඑ
@chandanaisriwickramanayake9627
@chandanaisriwickramanayake9627 27 минут бұрын
මැදගොඩ අබේතිස්ස මහණකර බෞද්ධයකු කරයුතුවඇත. ප්‍රභල මහින්දවදී එහෙයියෙක්බව ඔහුගේ ක්‍රියාකටයුතුවලින් මනාව පිලිබිඹුව ඇත.
@rawanasri3100
@rawanasri3100 5 сағат бұрын
මේ සල්ලි ගියේ කොහෙද කියලා හොයන්න පුළුවන් ඒ ඒ රටවලින් තොරතුරු ගත්තොත් නේද මොනවටද වියදම් කරලා තියෙන්නේ මොන මොන ඔපරේෂන්ද මොන treatment ද කරලා තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් නේද
@KumaraCool-dr9lo
@KumaraCool-dr9lo 4 сағат бұрын
Duppath ekek nam soyao owa yatyai
@JanGeeY
@JanGeeY 56 секунд бұрын
Hospitals wartha danne rogiyata saha family ekata vitharayi. Pita ayata danne nahane.
@S.RKumar-x8t
@S.RKumar-x8t 2 сағат бұрын
Ura ura Hira geta Hira geta😂😂😂😂😂
@chandraamerasekare2885
@chandraamerasekare2885 Сағат бұрын
salli hambakaanna anunta madagahana me video karaya paharayek.
@leelagunasekara1554
@leelagunasekara1554 3 сағат бұрын
Walkamata giya Keheliya ta Rs 13000000/Kohomade ?
@SilwaEA12
@SilwaEA12 Сағат бұрын
🧭🧭🧭🧭👍👍👍👍❤️❤️❤️😊
@pkpperera5161
@pkpperera5161 4 сағат бұрын
ME. MUDAL. GATTA. EWUN. PALL. HORU. MUN. MAHJANYAGEN. MUDALEN. RAKUNA. KALAKNNI ,
@upalifernando8778
@upalifernando8778 Сағат бұрын
Yako monama adayamak nathi mata asata kachayak ganna kramayak oya 😎hora 👺detuwan margayen.❤jnpthi❤jvp❤nppmlm❤
@saraths1386
@saraths1386 2 сағат бұрын
Unta hena ghapiya
@neshishanaya9263
@neshishanaya9263 Сағат бұрын
අපි ප්‍රාර්ථනා කල යුතුයි රටට ආදරය කරන පාලකයන් වගේම ලෙඩ්ඩුන්ට ආදරය කරන වෛද්‍යවරුත් බිහි වෙන්න ඕන. ඔවුන් රජයෙන් ඉගෙනගෙන රජයේ රෝහලේ සේවය කරන ගමන් පුද්ගලික සේවයට කාලය වැය කරනව😢. ලෙඩ්ඩු අසරන වෙන්නෙ එක පැත්තකින් නෙමේ. ලිස්ට් එකේ හිටීයත් හදිසි අවස්ථාවක් කියල ඒකත් කල් දාන අවස්ථා තියෙන්නෙ ඇයි? ඒකත් වෛද්‍ය වරුන් දන්නව. සමහර විට ඔවුන්ගේ හිතෛශීයන්ට උදව් කිරීම මුදල් ඇති අයත් ඇතුල් කර ගැනීම😢 මේ ගැනත් හොයන්න අපේ රට හැම අංශයෙන්ම දියුනු වෙලා ගොඩනැගෙන්න ඕන. විෂේශයෙන් රෝගීන්ට🙏.
@ravijayanandana2794
@ravijayanandana2794 2 сағат бұрын
Horage ammagen pena ahanawa.....
@donaldliyanage9094
@donaldliyanage9094 3 сағат бұрын
Sajiyath Palaka Mandale hitiyalu😊Itin miniha nidagenada hitiye ? Aramudalen mudal aragen karapu weda walata Receipt path idiripath karanna kiyana balakala yuthui😅
@nimalrajapaksha3920
@nimalrajapaksha3920 3 сағат бұрын
Wahama mema mudal mun gen ayakara gatha utui
@S.RKumar-x8t
@S.RKumar-x8t 2 сағат бұрын
Ura ura hire dhamavu😂😂😂😂
@sudu3601
@sudu3601 2 сағат бұрын
Kalani d3sa baoooo salli bedage thiyene
@sudu3601
@sudu3601 2 сағат бұрын
Hema gapi kalani drsa ballo
@UdayaBandara-i4p
@UdayaBandara-i4p 4 сағат бұрын
No point to keep on talking and this is another the JVPs properganda game. please be awere now JVP has won massive power with out wasting time. if that issued were not legitimately approved please be collected all donation and redeposit it. if that constitution has been violated. take appropriate remedial measures rather than talking only methods
@McJayalal1964
@McJayalal1964 4 сағат бұрын
Correct Now Jvp has to prove how they run the country without fear . All Mada campaigns to cover up So if the payments are wrong they could have file a case then 401 files. Pacha anura statement listened about 19 lamboginies???? Can we trust anura and Pacha team
@McJayalal1964
@McJayalal1964 4 сағат бұрын
Munta th wedak na Meyala pagawa gannawa kiyala Mewa ekak giya 😅😅😅😅😅😅😅 Hamoma ekai malli
@karunadasathalagala5607
@karunadasathalagala5607 3 сағат бұрын
Vampires talking​@@McJayalal1964
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l 3 сағат бұрын
Okkoma horu
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
ජනාධිපති අරමුදලින් ගසා කෑ දේශපාලුවෝ මෙන්න!
40:32
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН