No video

2024 A/L Theory/Revision ඉදිරි වැඩපිළිවෙල | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 15,861

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
- 0713444555 (Voice Call)
- 0713446666(WhatsAp)
✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලයෙන්...
2024 Revision Main Telegram Channel
t.me/DU2024RE
#darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #2026AL #OLexam #2026Al #2023AL #2023ALresults

Пікірлер: 57
@VIHAGANAEKANAYAKA
@VIHAGANAEKANAYAKA 2 ай бұрын
සර් ගෙ වීඩියෝ බලනව මම. ඇත්තටම හරිම ආස හිතෙනවා ඉගනගන්න. මගෙ අධ්‍යාපනය ඕස්ට්‍රේලියාවේ. මම අවුරුදු 16 පස්සෙ ලංකාවට ආවෙ. දැන් මට 19. . මෙහෙ සමහර සර්ල වගේ ගුරුවරු ලමයි එක්ක තියන බැදීම තේරුම් ගැනීම දැක්කම මාර ආස හිතෙනව. බුදු සරණයි සර් දීර්ඝායුෂ පතනව.
@Hipeshya
@Hipeshya 2 ай бұрын
ආආ .. එච්චර හොද අධ්‍යාපන ක්‍රම තියන රටක ඉදලා ඇවිත් මෙහෙ ටියුෂන් පන්ති වල ලගින්නේ මොකටෑ..🤭🤭. ආපහු පලයන් පුතේ දුක් විදින්නැතුව 🥲🥲
@VIHAGANAEKANAYAKA
@VIHAGANAEKANAYAKA 2 ай бұрын
@@Hipeshya 😁කොහොමත් යන්න වෙනව මෙහෙ citizen නෑ මට
@Hipeshya
@Hipeshya 2 ай бұрын
VIHAGANAEKANAYAKA නුබ නොදනී අපි මෙහෙ විදින දුක 🥲🥲🥲🥲👍💔
@VIHAGANAEKANAYAKA
@VIHAGANAEKANAYAKA 2 ай бұрын
@@Hipeshya ටික දවසට තේරිලා තියෙන්නේ හරියාවි කියලත් හිතනව. ඔයාලට යහපතක්ම වෙන්න ඕන අනාගතය සුබම වෙන්න ඕන කියල පතනව. බුදු සරණයි
@Hipeshya
@Hipeshya 2 ай бұрын
VIHAGANAEKANAYAKA 💞💓💕🖤🖤🖤
@anomarajapaksha6714
@anomarajapaksha6714 2 ай бұрын
විකල්ප නැත...... physics නම් දර්ශන උකුවෙල❤
@MuthuDissanayake-s2o
@MuthuDissanayake-s2o 18 сағат бұрын
හෝල් ක්ලාස් වගේම ඔන්ලයින් ඉන්න ලමයි වෙනුවෙනුත් සර් මේ කරන සත්කාරයනම් අගය කරන්න ඕන සර්. ගොඩක් ස්තූතී සර් ❤
@mayumi7015
@mayumi7015 2 ай бұрын
Attama lamai wenuwen wada karna guruwarayek❤
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b 24 күн бұрын
තවමත් ගේම අතාරින්න එපා නංගිලා මල්ලිලා. තාමත් කාලය තියනවා ඔයාලට ගේමක් ගහගන්න. සර් කියලා දෙන විදිහට වැරදි අඩුපාඩු අවම කරගෙන exam එක මූලික කරගෙන වැඩ කරන්න. අතහරින්න එපා. සර් ඔයාලව ගොඩ දානවා ශුවර්. 🔥
@Unknown-gy8uf
@Unknown-gy8uf 2 ай бұрын
Thank you very much Sir 😊❤, sirge wadapiliwela niyamay 🔥
@ThiliniRadhika
@ThiliniRadhika Ай бұрын
Online platform එකෙන් සර් මේ වගේ උදව්කරනවට ගොඩක් ස්තූතියි සර්
@udeshan01
@udeshan01 Ай бұрын
සර් දුන්න plan එකටම මුල ඉදන් මේ පාර වැඩ කරපු නිසා මේ Shy එකේදිනම් Physics ගොඩ ❤ Physics නම් උකුවෙල සර්ම තමා ❤
@kesarakekulawala
@kesarakekulawala Ай бұрын
ගොඩාක් ස්තූතියි සර් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට. 1st Shy එකේ Class ගොඩකට ගියා. ඒත් මේ වගේ Plan එකක් ඇතුව Syllabus එක cover කරලා full paper ත් කරන class එකක් හම්බුනේ නෑ ❤❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 2 ай бұрын
A/ L 1999 karapu dan Singapore WALA Idan hamadama video balana Mama.❤❤❤❤ 🙏🙏🙏👍👍👍👍👍👌👌👌✅✅🇱🇰🇸🇬
@AkashAdithya-j2z
@AkashAdithya-j2z Ай бұрын
Mn sirge physical class awe naa...online thama sambanda unee..eth mn danna hamotma kiynne sirge physics maga aragnna epa kiylaa...sir superb❤❤
@user-tharindupr
@user-tharindupr 2 ай бұрын
මේ පාර රිසාල්ට් ආපු අයියා අක්කලාගේ video ඔක්කොම බැලුවා ❤
@AdeeshaPerera-t5f
@AdeeshaPerera-t5f 27 күн бұрын
Api wenuwen me karana kapa kirim walata godak pin sir 🙏❤
@KaviImasha
@KaviImasha Ай бұрын
ඒක නම් නියමයි සර් ❤❤
@marauder9997
@marauder9997 2 ай бұрын
Patta sir. Me para nm A3 danawa ❤
@RusiruVishmitha9674
@RusiruVishmitha9674 Ай бұрын
Sirge plans nm katha 2k na aye. ❤❤ Gammc thamai sir.
@ThumiduSuleka
@ThumiduSuleka Ай бұрын
Plan එකට වැඩ කරලා ගොඩයන්න ආසයි සර්
@Nxxchll214
@Nxxchll214 2 ай бұрын
Thank you Sir❤❤
@NethuPathirana-nx1zd
@NethuPathirana-nx1zd Ай бұрын
Revision clz ekata sambanda wenne kohomada 🥺
@ThanksThanks-vl9sg
@ThanksThanks-vl9sg 2 ай бұрын
2025 al technology karanne mara watuna vidio ekk
@WasanthaKumara-vm5ss
@WasanthaKumara-vm5ss 2 ай бұрын
Sir medicine Colombo walin 2023 Merit pass keeyada?
@lasinduamarasinha3063
@lasinduamarasinha3063 2 ай бұрын
Man dn class yanne me sirge. Niamai mahansiyak natuwa digatama weda karanna puluwan. Kammeli ne❤😊
@KaweeshaKaween
@KaweeshaKaween 2 ай бұрын
Tmq suddh ❤️❤️
@Hasakageemath123
@Hasakageemath123 2 ай бұрын
Supiri sir ✊💥💥
@dinushisamoda4338
@dinushisamoda4338 2 ай бұрын
❤❤
@user-th1pm9nd3x
@user-th1pm9nd3x 2 ай бұрын
Sir kandy 2024 paper ek liynn puluwn wen dawsk ndda
@rathnapriyasumangala7439
@rathnapriyasumangala7439 2 ай бұрын
හදවතේ ගුරුතුමා
@Simpson-ml6dd
@Simpson-ml6dd 2 ай бұрын
සර්ගෙ class එන්නෙ සර් ❤
@TharushaDilshan-py3ez
@TharushaDilshan-py3ez 2 ай бұрын
Sirge speed revision ekata sambanda wenne kohomada
@DarshanaUkuwelaPhysics
@DarshanaUkuwelaPhysics 2 ай бұрын
0713446666 WhatsApp
@StudyLearn-sp1rn
@StudyLearn-sp1rn 2 ай бұрын
💛
@FlashBOY-v7music
@FlashBOY-v7music 2 ай бұрын
sir dara widyuthaya balanna kalin electic fields unit eka onid
@DulGunathilaka-hr7is
@DulGunathilaka-hr7is 2 ай бұрын
@@sayurangidewmini4228 a padama karala iwarai sir
@induminaDula9
@induminaDula9 2 ай бұрын
​@@sayurangidewmini4228 iwrai eka..magnetic fiels kre nette
@miaminoah9430
@miaminoah9430 2 ай бұрын
Mn sir nm nemei e unat sirmai dhara widyuthaya krddi kiwwe e paadama igenagena innm ooni nh kiyl
@Navanji_dhanusha430
@Navanji_dhanusha430 2 ай бұрын
ගොඩක් ස්තූතියි බුදු සරණයි සර් 🙏❤️
@bhagya410
@bhagya410 2 ай бұрын
🤗♥
@slroostergaming3415
@slroostergaming3415 2 ай бұрын
Boza..results sheet eka
@kawshanrajapaksha
@kawshanrajapaksha 2 ай бұрын
Bosa newe sir ...
@Simpson-ml6dd
@Simpson-ml6dd 2 ай бұрын
Sheet දාල නෑ. Stage එකටම නග්ගල කතා කරේ.
@user-cn5yq1mb8t
@user-cn5yq1mb8t 2 ай бұрын
Thank you sir ❤❤❤
@induminaDula9
@induminaDula9 2 ай бұрын
❤❤
@bimashasewwandi8117
@bimashasewwandi8117 2 ай бұрын
@anujayeshan
@anujayeshan 2 ай бұрын
@user-zt1zn8qx8r
@user-zt1zn8qx8r 2 ай бұрын
@sunilperera6854
@sunilperera6854 2 ай бұрын
@FlashBOY-v7music
@FlashBOY-v7music 2 ай бұрын
@SLRk753
@SLRk753 2 ай бұрын
@RishiniChamodya
@RishiniChamodya 2 ай бұрын
❤❤
@RishiniChamodya
@RishiniChamodya 2 ай бұрын
❤❤
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 97 МЛН
පුස්සැල්ල සර්ගේ ඇදගෙන නෑම...
3:26
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 37 М.
කුරුම්බා ගෙඩියක් අතහරින හැටි
2:17
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 39 М.
Physics MCQ කණා ගහන විදිහ 😲 | Mr A/L Science
5:06
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН