පිටරටින් අඩුවට බඩු ගෙන්වන්න | 2024ට ගැලපෙන AliExpress account එකක් හදන්නේ මෙහෙමයි | SL TEC MASTER

  Рет қаралды 54,378

SL TEC MASTER

SL TEC MASTER

7 ай бұрын

Tags :
aliexpress sinhala,aliexpress coupon sinhala,aliexpress order sinhala,aliexpress affiliate sinhala,aliexpress welcome deal sinhala,aliexpress free shipping sinhala,aliexpress new user bonus sinhala,aliexpress affiliate program sinhala,aliexpress coupon,aliexpress affiliate program,aliexpress rs 3 sinhala,aliexpress haul,AliExpress 2024 sinhala,aliexpress account create,AliExpress eken aduwata badu gamu,AliExpress account hadamu,2024 AliExpress,wasi Ali
#aliexpress #2024 #sinhala #sltecmaster #2024aliexpress #alibaba #aliexpressaccountcreate

Пікірлер: 173
@user-uq9kz5bf3e
@user-uq9kz5bf3e 7 ай бұрын
අනේ මේකට ලයික් 10 දෙන්නකෝ😢😢😢
@lamayaj205
@lamayaj205 7 ай бұрын
ඇයි එහෙම ලයික් දාන්න කියන්නේ...නොදන්න නිසා අහන්නෙ..
@hmrajitha6741
@hmrajitha6741 7 ай бұрын
සිරාම ඇයීඒ
@chamudithanirmal4892
@chamudithanirmal4892 7 ай бұрын
ඉල්ලුවෙ නැත්තන් ලැබෙන්නෙ නෑ ❤
@Inventor_lk
@Inventor_lk 7 ай бұрын
Kiyhnko ai
@user-kf2ls8cs4u
@user-kf2ls8cs4u 6 ай бұрын
Like ehema hamba una kiyala mokada wenne
@easharashayan4194
@easharashayan4194 7 ай бұрын
සුපිරි අය්යෙ .2024 අලුත් විදියට ❤
@BavinduAkarsha-
@BavinduAkarsha- 7 ай бұрын
අනේ මෙකට ලයික් 11 දෙන්නකො 😢
@user-he3wh6ub8d
@user-he3wh6ub8d 3 ай бұрын
60 ganak thiyenawa 😂
@user-ex5nb3xp5i
@user-ex5nb3xp5i 3 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@ruitar
@ruitar 7 ай бұрын
Ade katugasthota kollek ne 🔥❤️
@SecretsofAstronomy
@SecretsofAstronomy 7 ай бұрын
Telescope එකක් order කරලා unboxing and review වීඩියෝවක් please.🧸
@lahirudilshan3087
@lahirudilshan3087 6 ай бұрын
AliExpress එකෙන් Updated විදිහට Oder එකක් දාන්න විදිහ ගැන තමයි වීඩියෝ එක ඕනේ 👍♥️
@PiuymiKarunanayaka
@PiuymiKarunanayaka 2 ай бұрын
මන් මේ ගැන මුකුත් දැනගෙන හිටියේ නෑ ගොඩාක් තෑන්ක්ස් අයියේ
@methsitha4768
@methsitha4768 6 ай бұрын
අයියෝ ඔච්චර නටන්න ඕනි නෑ දැන් තියන ඇප් එකෙන්ම singout වෙලා වෙන ඇක් එකකින් ලොග් වෙන්න එතකොට හරි අර විදියට වටයක් යනවට වඩා.😒
@RuwaniGamage-ye2sc
@RuwaniGamage-ye2sc Ай бұрын
Malli man app eka haduwa eka parak oder ekakuth damma.ita passe man mata ona items craft dala pay karanna giyama ethnata yanna bane..deta package walin online pay karanna bari da nattan wena aulak da
@kumara-l5r
@kumara-l5r 12 күн бұрын
​@@RuwaniGamage-ye2sc එතකොට බැංකු නම්බර් දාන්න ඕනේ නැද්ද
@kchandana2568
@kchandana2568 4 ай бұрын
Thank you for the information friend.
@rzshss
@rzshss 7 ай бұрын
AliExpress එකෙන් $500 වගේ ලොකු ගානක item එකක් order කරපුවම මෙහෙ custom එකෙන් release කරන්නෙ නැද්ද. මන් $530 ගානක racing sim එකක් order කලා. Seller අහනවා declaration value එකට $50 දාන්නද කියල. Item එක 18kg බරයිලු. මේක ship කලොත් අව්ලක් වෙයිද?
@user-ib5lt7xj8m
@user-ib5lt7xj8m 5 ай бұрын
Math sub kara.mokada oyaa tamai hodatama kiyala dunne.godak thank s.good luck.
@user-du6ex4cm4l
@user-du6ex4cm4l 2 ай бұрын
Thaanks bro
@H_U_S_K_Y850
@H_U_S_K_Y850 7 ай бұрын
aliexpress එකෙන් කවුරු හරි cpex කියලා කුරියර් service එක්කින් බඩු ගෙන්නුවද...මගෙ oder එක delivered කියලා පෙන්නනව ඒත් මට හම්බුනෙ නැ...මන් confirm කරලත් නැ oder එක ... එ carrier ගෙ numbers වැඩත් නැ එක නම්බර් එකක් ringings යනව උස්සන්නෙත් නැ..
@imtiyasimtiyas6707
@imtiyasimtiyas6707 7 ай бұрын
අයියෙ මම ඔඩර් කරපු freeyond m5a phonnekA ආවා හෙබෙය් එක අව්ලක් තියෙනව full charge venna 8 hours විතර යනව එක එය් ඩන්නේ charge වෙඩ්ඩි slowly charg kiyala thamai vetenne mama එකෙ ආපු original charger eke thama charge kare ඒත් පෙය 8ක්K යනව එය්යෙ ඩන්නෙ කියන්න please
@gavindugimhan10K
@gavindugimhan10K 7 ай бұрын
1st commeny🌝💖
@hansipalliyaguru2740
@hansipalliyaguru2740 28 күн бұрын
Thanks brother ❤
@user-oz5ig9ug1w
@user-oz5ig9ug1w 2 ай бұрын
Thnq brooooo❤❤❤❤ uma
@chamilgimhan6770
@chamilgimhan6770 7 ай бұрын
අයියේ,මගේ ඔර්ඩර් එක අරන් එන ගමන් අපේ ගෙවල් හරියට ඇවිත් ආයේ කෝල් දෙන්නම් කියල, කොමන්ලයින් එකෙන් කෝල් කලා,ඒත් ඕඩරේ ගෙනත් දුන්නෑ,දැන් training wala custom eke kiyala penwanawa😢 order eka lebenne nedda aye?????
@user-ht5vj6qn6c
@user-ht5vj6qn6c 3 ай бұрын
Very clear
@SandaluNethandun
@SandaluNethandun 7 ай бұрын
1 st comment🎉❤
@LEADINGBOX
@LEADINGBOX 7 ай бұрын
Kalin hadapu AliExpress eke ..name akai , Address ekai dunnoth awulak weida bro...???
@amanthadasanayaka4774
@amanthadasanayaka4774 4 ай бұрын
අයියේ ඕකට ගෙදර address එකමද දාන්ඩ ඕන,වැඩ කරන තැන Address එකයි ඒ ලගම post office එකේ කෝඩ් එකයි දෙන්ඩ එපාද
@ManujaNimsara-bg4tp
@ManujaNimsara-bg4tp 6 ай бұрын
Maru hode
@Cinderella2973
@Cinderella2973 8 күн бұрын
Aliexpresse aluth update eken passe account ekak hadana vidiha video ekak genna puluwanda.
@user-mi7sr3pn1o
@user-mi7sr3pn1o 5 ай бұрын
Man ali express eken banda 3k odr kala mage me 3 wni odr eka eth mage me sare odr eke eka bandayay labune anith deka na ...lankawe sellarsla gannawada danna neda
@wishwamind1060
@wishwamind1060 7 ай бұрын
Thank you aiye hoya hoya hitiya video ekak video eka niyamai🎉😊😊😊🤩
@sltecmaster
@sltecmaster 7 ай бұрын
💙💙💙
@natashaa433
@natashaa433 7 ай бұрын
​@@sltecmasterme oyage badu Tika thama awe nadda ikmanata video ekak dannako vat 18%k unahama kohomada vadiwenne kiyala
@Wickramasinghepro
@Wickramasinghepro 4 ай бұрын
නම්බර් එක verify කරන්නේ නැතුව oders දැම්මොත් අවුලක් වෙයිද?
@easharashayan4194
@easharashayan4194 7 ай бұрын
අයියෙ අලී එක්ස්පස් එකෙන් 2024 ගැලපෙන විදියට බඩු ඔඩර් කරන විදියෙ විඩියො එකක් දෙනවද
@prasadigsl2674
@prasadigsl2674 7 ай бұрын
Delivery (shipping address)address eka kalin use karapu ekak unata aulak nadda? Welcome offer eka hambenne na neda same address unama....
@madhucreation96
@madhucreation96 7 ай бұрын
Ayye tracking number UT...... TW wage number ekakin aawoth mokak harahada enne kiyalaa denaganna puluwanda...anika e wage 12.01 idan kisima update ekak nehe.. tracking detail wala arrived to linehaul office kiyala pennala..no update...reply plzzz
@user-dw1qp8dx6z
@user-dw1qp8dx6z 7 ай бұрын
Mge first order eka mn damma step hariyta danne nathi nisa good shiped kiyana eka dila eth mge order eka awe na mn mokada karanna oni dan mage order eka enne nathi weyda
@kavindyaparami2606
@kavindyaparami2606 7 ай бұрын
😊❤
@duleekasamanmali7696
@duleekasamanmali7696 7 ай бұрын
@SuppaiahRavi1234
@SuppaiahRavi1234 6 ай бұрын
Ayye parana account eke thibunu api gaththa coins okka nethivenavadha?
@Royalgamer0518
@Royalgamer0518 7 ай бұрын
Mn mekema video eka balala mage item eka aliexpress eken enne kiyala hiyagena mama ayya kiyapi site eke gihilla gahala baluwama not found kiyala enawa ayi e wena tracking app ekakun baluwama nm pennuwa local deliver company ekata awa kiyalaa
@kaushala9458
@kaushala9458 7 ай бұрын
Ane ayye mama extend delivery eka danne nathuwa ebuwa. Eka ain karanne kohomada😭😭😭😭😭😭😭😭plz අනේ
@user-ph5nu1ql3b
@user-ph5nu1ql3b 7 ай бұрын
Oder ekak damnata passe apahu oder ekak danna app eka apahu daunlod karata kamak nadda ethakota kalin dapu oder eka eida
@pamudutharusha1079
@pamudutharusha1079 7 ай бұрын
darz video වීඩියෝ එකක් පල ඔනො
@chamaniayoma7597
@chamaniayoma7597 6 ай бұрын
❤❤❤
@kavindudilshan933
@kavindudilshan933 7 ай бұрын
❤❤
@ChamilaPriya-om8bb
@ChamilaPriya-om8bb 2 ай бұрын
Gammk
@ajanthajayasekara7862
@ajanthajayasekara7862 5 ай бұрын
මම නුවරින් පිට ඉන්න නිසා kandy outer නේද දෙන්න ඕන
@dilhara6165
@dilhara6165 7 ай бұрын
🎉❤
@Inventor_lk
@Inventor_lk 7 ай бұрын
Aiya oyat silver play button eka labunad❤
@sltecmaster
@sltecmaster 7 ай бұрын
Ow godak kal labila.
@Ampara_live
@Ampara_live 7 ай бұрын
❤❤❤❤
@manawaduprabath2754
@manawaduprabath2754 2 ай бұрын
Me sahodarayata athi tharam like denna e tharam me vidios tika watinawa
@user_kimjeonbabytiger
@user_kimjeonbabytiger 5 ай бұрын
ඒත් මට oders දාන්න බෑනෙ 😢 acc එක තාවකාලිකයි කියනවා ඇයි කියල කියන්න පුළුවන්ද
@MohamedAsjath-zy2gg
@MohamedAsjath-zy2gg 7 ай бұрын
❤❤❤❤❤
@lakmaliweerasingha1195
@lakmaliweerasingha1195 5 ай бұрын
Settings wala account & sync kiyala nane....
@piumimusictv8442
@piumimusictv8442 7 ай бұрын
mage odare Order received successfully kiyala pennava davs 7k dan meka eyda😢
@chamodacademy1185
@chamodacademy1185 7 ай бұрын
ටැක්ස් ගැන වීඩියෝ එකක් කරන්න ෆෝන් එකක් ගෙන්නනකොට
@bobbyyehan7759
@bobbyyehan7759 Ай бұрын
කාඩ් එකෙන් පේමන්ට් එක කරනකොට මැසේජ් එකක් වැටෙනවනේ ඇයි ඒ කලින් ඒ කාඩ් එකෙන්ම තමයි බඩු ගෙන්නුවෙත්
@user-et1re7th5r
@user-et1re7th5r 2 ай бұрын
AliExpress එකෙන් බඩුවක් ආවට පස්සෙ සල්ලි ගෙවන විදියට හදන්න පුළුවන් ද
@agchandrakanti
@agchandrakanti 5 ай бұрын
Mn oman inne.inna gedarata kohomada badu genna ganne
@dinushashiranthi569
@dinushashiranthi569 7 ай бұрын
Dan ara kalin video ekaka dapu vidiyata drone gift ekak vidiyata order karanna berida
@user-cx7xq3ed8z
@user-cx7xq3ed8z 29 күн бұрын
Sign in /register dektma enne ekma window ekk nehh...ekt mkd krnne
@fathiruqy3653
@fathiruqy3653 7 ай бұрын
is there any tex charges in aliexpress 2024??
@WasanaGamage-oz8eq
@WasanaGamage-oz8eq 4 ай бұрын
Ane aiye mama Hadana hama account ekama nathi wenwa ne aiye danawanm kiyananko
@thaveeshanimsara3096
@thaveeshanimsara3096 7 ай бұрын
දැන් sl post එකෙන් oder කරන්න බැ නෙද
@P_AN_DA
@P_AN_DA 4 ай бұрын
Zip code eka waradunoth mokakda karanne
@AkilaChamath-hb5mv
@AkilaChamath-hb5mv Ай бұрын
Ayye mama nomal gmail ekak dela log une ehema log wela oder ekak dammat kamak nedda
@ThilakRanaweera-sm4bl
@ThilakRanaweera-sm4bl 7 ай бұрын
Free shipping order ekak dammama tax. Wadenawada
@user-ks3os2ej2x
@user-ks3os2ej2x 7 ай бұрын
2024 ඉදල ගෙන්වන බඩු වලට 18% tax එක වදිනවද...
@chamodacademy1185
@chamodacademy1185 7 ай бұрын
2024 ෆෝන් එකක් ඕඩර් කරන එකක් ඕනෙ
@Gaming_podda775
@Gaming_podda775 7 ай бұрын
අනේ අය්යෙ මගේ ඕඩර් එකට unshipped කියල වැටිලනෙ ඇයි ඒ
@akashsithum-dw4up
@akashsithum-dw4up 7 ай бұрын
Kalin hadl thibb acount wl wensk na ned aiye
@rathnasiri
@rathnasiri 5 ай бұрын
(Free returns ) කියන්නේ මොකක්ද ai
@dulaniwijerathne2361
@dulaniwijerathne2361 7 ай бұрын
ඇයි දන්නෑ නේද අලී එකේ ඕඩර්ස් ශිපින් ගෙවලත් SL POST එකට දාන්නේ.මං 6000/-ගානක් ඕඩර් එකක් දැම්මා.ශිපින් ගෙවලා.එයාලා ඒක SL POST හරහා එන්න දාලා තියෙන්නේ බලද්දි.දැං මාස එක හමාරක් වෙනවා.package delivered කියලා වැටෙන්නේ.නුවර post ofz කතා කරා අපේ ගමේ post ofz කතා කරා.එයාලා කිසිම තැනක සදහනක් කරන්නේ නෑ කියලා ලොකු හෑල්ලක් කියනවා.අනේ මංදා.මේ පාර ආයම ඕඩර් එකක් දැම්මා.ශිපින් ගෙවලා.ඒකත් SL POST හරහා දාලා.....අලී එකෙන්.අයියෝ....SL POST SURE නෑනේ කොහොමත්ම දැං නම්.ඕඩර් කැන්සල් කරන්නත් බෑ.shipped කරලා ඉවරයි.🤕මං මේ SL TEC MASTER වීඩියෝස් බලලා තමයි නොදන්න දේ ගොඩක් දැනගන්නේ.තෑන්ක්ස් මල්ලි.පුලුවන් නම් මේකටත් සරල උත්තරයක් දෙන්න.😒
@lakshmanchandrasiri8234
@lakshmanchandrasiri8234 26 күн бұрын
Cash on delivary nadda meke
@SMGCHAD.
@SMGCHAD. 7 ай бұрын
Part 2 aniwa oni..😌
@SandezNimsara-gh2cx
@SandezNimsara-gh2cx 7 ай бұрын
අයියෙ අලි එකෙන් ඩ්‍රෝන් එකක් ගෙන්නුවහම ටැක්ස් වදිනවද😢
@memelol7167
@memelol7167 7 ай бұрын
aiye vat seen eka nisa meken gennana badu walatath tax wadida
@user-my6zh6sv8i
@user-my6zh6sv8i 6 ай бұрын
Sorry you can’t register any more accounts with device kiyl wetenawa ekata mokada karanne
@kevinpanduka9712
@kevinpanduka9712 Ай бұрын
App ekta giyt passe Google pennanne na ne
@inandi50
@inandi50 3 ай бұрын
Oyl gdk orders danne khmd phone numbers gdk onine😢
@dms151
@dms151 7 ай бұрын
කලින් oder කරපු කෙනෙක්ට එකම demit card එකෙන් වෙන account එකකින් අඩුවට 3 in 1 offer එක ගන්න බැරිද? oder එක close වෙනවානේ😢
@UDDN.
@UDDN. 7 ай бұрын
Boss december end wala ali express sale dawida please reply ekak denawada
@sltecmaster
@sltecmaster 7 ай бұрын
dammot video ekk dannm
@sanjeewamadusanka1125
@sanjeewamadusanka1125 6 ай бұрын
Ekama Gmail eken apata badu genwanna baida
@user-wo8qb7hl2d
@user-wo8qb7hl2d 6 ай бұрын
Mge gamil eka disabled wenwa
@lahirudilshan3087
@lahirudilshan3087 6 ай бұрын
අයි බං වෙන account එකක් හදා ගේ අච්චර වටේ ගියේ, පරණ original account එකෙන් Order දාන්න බැරිද
@SLHackerTech
@SLHackerTech 3 ай бұрын
Oya dannawa wunata samaharu danna neda
@madushankasamarasinghe6197
@madushankasamarasinghe6197 6 күн бұрын
බන්ඩ ඔන තරන් ගෙන්නාන්න පුලිවන්ද
@PramudithaBimsara
@PramudithaBimsara 7 ай бұрын
ඇප් එක ඩවුන්ලෝඩ් කරන්නැතුව සයිට් එකෙන්ම ඕඩර් දැම්මහම ප්‍රශ්නයක් වෙනවද?
@SLHackerTech
@SLHackerTech 3 ай бұрын
Naa😊
@LovindiKaushalyaa
@LovindiKaushalyaa Ай бұрын
Cod enne nane
@menolisachindra4156
@menolisachindra4156 6 ай бұрын
Den 211 oders nedda aluth acc walata
@user-ut7tg5ze8l
@user-ut7tg5ze8l 4 ай бұрын
Browser akan erro akak anawane
@NALUWA.official
@NALUWA.official Ай бұрын
ගෙදරට ආවම සල්ලි දිලා ගන්න පුලුවම්ද
@Sanu.Dewi.n
@Sanu.Dewi.n 4 ай бұрын
මේකට Like 05 දෙන්නකෝ
@Musicplusyt5
@Musicplusyt5 2 ай бұрын
❤❤❤✊🙂
@ayomichandima8159
@ayomichandima8159 7 ай бұрын
තියෙන email එකෙන් oder එක දාලා ඒක ගෙදරට එන්නත් කලින් ඒ email එක app එකෙන් logout වෙලා තවත් අලුත් email එකක් හදලා log වෙලා ඒකෙනුත් oder එකක් දැම්මොත් කලින් දාපු oder එක cancel වෙනවද delivery කරන අයට ගෙදර හොයාගෙන එන්න පුළුවන් වෙනවද මේක daraz එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න please 😢
@Royalgamer0518
@Royalgamer0518 7 ай бұрын
Ehma awulk na mail eka mewa unata
@sahandeshan757
@sahandeshan757 7 ай бұрын
අයියෙ කලින් acc එක හදද්දි දීපු ෆෝන් නම්බර් එකම අලුත් එකටත් දුන්නොත් acc එක ට්‍රැක් වෙයිද😢
@SLHackerTech
@SLHackerTech 3 ай бұрын
Na
@user-yk8it3yz8r
@user-yk8it3yz8r 3 ай бұрын
Ane. Layk
@rashikaladilrukshi193
@rashikaladilrukshi193 7 ай бұрын
අයියේ 2024 රුපියල් 2.00 3.00 ගෙන්න ගන්න video එකක් ඕන ❤❤😢
@sachinthatharaka6237
@sachinthatharaka6237 7 ай бұрын
Ita vada hoda ndd higakavanm😂
@pasindu-sg4nh
@pasindu-sg4nh 15 күн бұрын
ඩිලිවරි කරද්දී අපි ගෙදර හිටියේ නැත්තම් mk
@chamodacademy1185
@chamodacademy1185 7 ай бұрын
ෆෝන් එකකට කොච්චර ටැක්ස් එකක් වදිනවද aliexpress එකෙන් ඕඩර් කරනකොට
@sltecmaster
@sltecmaster 7 ай бұрын
Order krala thiyenne awam balala kiynnm kiyak wadunda kiyla.
@dahamidewmini877
@dahamidewmini877 2 ай бұрын
Aliexpress eke logo eka dan wenas karalada ? mata oya widihata newe play store eken pennanne ? danna kenek kiyannako please
@prasadgamage6471
@prasadgamage6471 2 ай бұрын
Matath ehemayi oya logo eka thiyana app ekak pennane
@sltecmaster
@sltecmaster 2 ай бұрын
ow dn wenas
@user-xc2mq5ox3w
@user-xc2mq5ox3w 6 ай бұрын
oyata berida wattsapp group ekak hadanna
@PushpalathaPushpalatha-kk7wh
@PushpalathaPushpalatha-kk7wh 4 ай бұрын
Ane code ek enne nh ne
@malanikarunanayake9442
@malanikarunanayake9442 6 ай бұрын
අනේ කාටහරි කියන්න පුලුවන්ද ali express එකට සල්ලි දාන්නනම් මොනවගේ බැන්කු කාඩ් එකක්ද තියෙන්න ඕනෙ
@AnjaliGamlath-eh6yd
@AnjaliGamlath-eh6yd 2 күн бұрын
Visa
@PiuymiKarunanayaka
@PiuymiKarunanayaka Ай бұрын
අනේ තෑන්ක්ස් ගොඩාක් කල් ඉදලා මේක හදන්න උස්සහා කරේ දැන්නම් හරි
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 14 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 70 МЛН
Iqtisodiyot Qanday Tuzilgan? Oson Tushuntirish [TEXNOPLOV]
35:10
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 63 МЛН
Look, this is the 97th generation of the phone?
0:13
Edcers
Рет қаралды 8 МЛН
Looks very comfortable. #leddisplay #ledscreen #ledwall #eagerled
0:19
LED Screen Factory-EagerLED
Рет қаралды 11 МЛН
Проверил, как вам?
0:58
Коннор
Рет қаралды 296 М.
Tag him😳💕 #miniphone #iphone #samsung #smartphone #fy
0:11
Pockify™
Рет қаралды 3,7 МЛН