2024 දි Aliexpress එකෙන් අතටම එන විදිහට හරියට බඩු Order කරන්නේ මෙහෙමයි | හැමදේම සරලව| SL TEC MASTER

  Рет қаралды 60,234

SL TEC MASTER

SL TEC MASTER

Күн бұрын

2024 දි AliExpress account එකක් හරියට හදන විදිහ බලන්න මෙතනින් යන්න 👇
• පිටරටින් අඩුවට බඩු ගෙන...
AliExpress site එකට යන්න මෙන්න link එක 👇
s.click.aliexp...
Tags :
aliexpress dropshipping,aliexpress mini pc 2024,best mini pc aliexpress 2024,aliexpress 11.11 sale 2024,aliexpress watches 2024,aliexpress promo 2024,productos aliexpress 2024,aliexpress product reviewer,promo code for aliexpress 2024,aliexpress promo code 2024,best mini computer aliexpress 2024,aliexpress mini computer 2024,encontrar productos aliexpress 2024,aliexpress 11.11 sale 2024 price,aliexpress alternatives,sinhala,sl tec master,sl tech master

Пікірлер: 250
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 8 ай бұрын
හොඳ දැනුවත්කිරීමක්. මේඅවුරුද්දට තාම ඕඩර් දැම්මෙනෑ.මේ වීඩියෝ එක තව සැරයක් බලන ගමන් ඕඩර් එකක් දාලමබලමු
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs 6 ай бұрын
ඕඩර් එකක් දාල ඒක අපිට ලැබුණ කියල එකම එක කමෙන්ට් එකක්වත් නෑනේ බං 😂 මෙච්චර වෙලා මං ඒක බැලුවෙ😂😂
@BunnY_735
@BunnY_735 4 ай бұрын
පලයන් බන් යන්න ගොබ්බයොන්ට තමා එන් නැත්තෙ😂
@allwrestling6560
@allwrestling6560 3 ай бұрын
😂ඔව් බන් අපරාදෙ ශල්ලි
@kasuu1703
@kasuu1703 6 ай бұрын
ඒ කිව්ව විදිහට කූපන් ගත්තම මොකද වෙන්නෙ.. වීඩියෝ එක සුපිරී...👍😉
@wcnnilunilu
@wcnnilunilu Ай бұрын
හරිම පැහැදිළියි කියල දෙනව ස්තූතියි
@NuwanLasantha-gm7fd
@NuwanLasantha-gm7fd 8 ай бұрын
අපි ඕඩර් එකක් දැම්මා.ඊට පස්සෙ මැසේජ් එකක් ආවා .oder ditail කියලා අපි එක comfirm කර දැන් oderpaid කියලා තිබුනා මොකද දැන් කරන්නේ
@allwrestling6560
@allwrestling6560 3 ай бұрын
😐බලම් යද්දි එකෙක්වත් නැනි බඩු ආපු
@pradeepnishantha6735
@pradeepnishantha6735 8 ай бұрын
අයියේ tacking number එක D එකෙන් පටන් ගන්නවනම් මොකෙන්ද එන්නේ ??
@filmhouse-jo9mc
@filmhouse-jo9mc 8 ай бұрын
Mage awe citypak courier service eken
@SonaliPramudika
@SonaliPramudika 8 ай бұрын
👍😊
@dinesha8446
@dinesha8446 4 ай бұрын
මම 1 item එකයි order කරේ ඒත් දෙසැරයක් සල්ලි කැපුනා එකට මොකක්ද කරන්නේ
@aftxredaa6592
@aftxredaa6592 8 ай бұрын
Happy new years 🎉
@sltecmaster
@sltecmaster 8 ай бұрын
Same to you 💙
@amatsupunacademy9101
@amatsupunacademy9101 8 ай бұрын
Aththatama watinawa godak sthuthi❤️
@naveeshshashika3489
@naveeshshashika3489 8 ай бұрын
Ane mama Address eka fill karahama povince eka does not exist kiyala vatenawa
@sarajayasundaratv
@sarajayasundaratv 8 ай бұрын
අනෙ මම මේකෙන් ඕඩර් එකක් දැම්ම.මං ඊට දවස්දෙකකට විතර පස්සෙ ඇප් එකෙන් sign out වුණා.....ආය ගිහින් බලද්දි මං දාපු ඕඩර් එහෙම පෙන්නන්නෙ නෑනෙ.ඒකට මොක්ද කරන්නෙ.ඒව කැන්සල් වෙලා ද?
@tmanju332
@tmanju332 8 ай бұрын
අලි එකින් දාපු ගොඩක් බඩු මට අවෙ නෑ මල්ලි.. refund illiwa eth ne
@sltecmaster
@sltecmaster 8 ай бұрын
Sl post eken ena ewa gdk slow. Mge order labunet dws 47k giyt psse. Sl post orders.
@kavinduramesh1999
@kavinduramesh1999 8 ай бұрын
​@@sltecmasterMn dapu samahara eva auruddatath vedi ave ne order 3,4 ma
@Shavindu.
@Shavindu. 8 ай бұрын
මම දාපු ඔඩර් තුනක් ආවේ නැ දැං මාස 6 ක් වෙන්නේ එක එන්න තිබුනේ තැපැල් කාර්යාලය හරහා
@Shavindu.
@Shavindu. 8 ай бұрын
අයියේ මම තුනේ ඔඩර් එකක් දාන්න යද්දී සල්ලි කැපුනා හැබැයි ඕඩරය වැටූනේ නැ ඒ මොකද කියලා විඩීයෝ එකක් දෙන්නම් හොදයි බං
@tmanju332
@tmanju332 8 ай бұрын
මටත් එහෙම උනා. සල්ලි කැපුන් බඩු නැ. ස්ල් පොස්‍ට් ඒවා දැන් මාස 4 වෙන්ව
@TheFlashmark
@TheFlashmark 8 ай бұрын
latest phone models (Eg Redmi Note 13 international version) aliexpress eken genawana eka labai da?
@sltecmaster
@sltecmaster 8 ай бұрын
et dn tax wadinwa ☹️ tax gana video ekak dannm
@danushkasampathsampath7572
@danushkasampathsampath7572 7 ай бұрын
බැංකු කාඩ් එකේ විස්තර දුන්නම අවුලක් වෙන්නෙ නැද්ද...? ඕඩර් කරන බඩු ආවෙ නැති උනොත් මොකද කරන්නෙ ..?☹️
@IsumBudhdhi-zm6gl
@IsumBudhdhi-zm6gl Ай бұрын
Pgggf
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp 7 ай бұрын
Mobile number එක වැරදිලා type වෙලා තිබිලා shipping උනොත් මොකද්ද වෙන්නෙ E mali address එකෙන් කන්ටෑක් කරගන්නවද 😢
@sltecmaster
@sltecmaster 7 ай бұрын
Naha return wenwa. Sl post eken ena ekak nm aulk na gedrt enwa. Delivery company walin eka ekak nm nb wardi kiyala return krnwa
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp 7 ай бұрын
@@sltecmaster ආයෙ සල්ලි re found වෙනවද 🙂
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp 7 ай бұрын
@@sltecmaster කොහොමද delivery company යක් ද sl post එකද ඩිලිවරි කරන්නෙ කියලා හොයාගන්නෙ
@user-vc2md6lk3d
@user-vc2md6lk3d 21 күн бұрын
Ayye poddak mekata riply karannako MN phone ekakk order karanna innawa eke price eka den33$ thawa ekak pennanawa ekenma 27$ upcoming price kiala kiannako ❤❤❤
@DHAZZ-hk8zk
@DHAZZ-hk8zk 5 ай бұрын
ela bozza😍
@lahirudilshan3087
@lahirudilshan3087 7 ай бұрын
Supiri 🔥♥️
@shakoom_
@shakoom_ 6 ай бұрын
අයියෙ මම order දෙකක් දැම්ම එවයෙ මම දාපු address එකේ අ‍ංකයක් වැරදියට දාල තියෙන්නෙ මට order හම්බවෙයිද? මම phone number එක දීල තියෙන නිසා call කරල හදාගන්න පුලුවන් වෙයිද?😭😪
@DilanMadusanka-yp6pw
@DilanMadusanka-yp6pw 7 ай бұрын
Mama dapu okkoma order Tika gedaratama awa....aiye oyata tnx kiyala dunnata...aduma milata hodama Badu genawe mn...awa goodak goodak watina awa...
@SLTNINGAFUNYMOMMENTFF
@SLTNINGAFUNYMOMMENTFF 3 ай бұрын
dawas keyak giyada
@niluka524
@niluka524 8 ай бұрын
Aliexpress එකෙන් dropshipping කරන්න බැරිද
@ParindyaAberathnaAberathna
@ParindyaAberathnaAberathna Ай бұрын
Thanks ❤
@Worldwonders900
@Worldwonders900 8 ай бұрын
Tracking num එක LP වලින් පටන් ගන්නවනම් order එක එන්නෙ තැපැලෙන්ද
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 8 ай бұрын
Dan okkoma enne kuriyar
@Worldwonders900
@Worldwonders900 8 ай бұрын
@@ENTERTAINMENT-jx1iu tnx 😃
@ramindaruwan2721
@ramindaruwan2721 Ай бұрын
Buy now හිස් කොටු ගොඩාක් පෙන්නේ ඇයි,open wennene
@yohanmadhushanka9521
@yohanmadhushanka9521 8 ай бұрын
මගෙ freeyond m5a phone එක දැන් සති දෙකකට කලින් custom එකෙන් හිර කලා. එවන letter එක fill කරල යැව්ව. තාමා නෑනෙ. දැන් delivery attempted fail කියල වැටෙනව🙁
@slbrainboost
@slbrainboost 8 ай бұрын
Letter eka yawapan
@sltecmaster
@sltecmaster 8 ай бұрын
about eke mge email address eka thiynwa. ekata mata email ekk danna. mn nb ekk dennm ekata call krala ahnna.
@DOT.lk.
@DOT.lk. 8 ай бұрын
IPhone ekk genna gnn puluwan da tax nathiwa
@SLRAPPA
@SLRAPPA 8 ай бұрын
⁣අයියේ 2023 අවසානෙදි දාපු 2024 ජනවාරි මාසයේ අග එන්න තියෙන order වලටත් අපි ගෙව්ව ගානට අමතරව VAT එක හරි තව TAX හරි වදිනවාද🤔 එහෙම වැදුනොත් අපි ඒවා ගෙවන්නෙ කොහොමද . ගෙදරට ඇවිත් ⁣ඉල්ලනවාද. Reply Please 😔
@sltecmaster
@sltecmaster 8 ай бұрын
video ekak dannm e gana
@SLRAPPA
@SLRAPPA 8 ай бұрын
​@@sltecmaster👍
@kukku99
@kukku99 2 ай бұрын
Debit kard eken bayidha
@the_memer645
@the_memer645 8 ай бұрын
Sl post eken ena order wala tracking number eka kohomada patan ganne
@chanithuprabashitha7385
@chanithuprabashitha7385 8 ай бұрын
අයියෙ ඔක්කොම ඔයා කිව්ව විදිහට හදාගෙන කරා.. ඒත් payment failed වෙනවනෙ කාඩ් එකෙන් pay කරාම..
@sltecmaster
@sltecmaster 8 ай бұрын
card eka mkkd?
@chanithuprabashitha7385
@chanithuprabashitha7385 8 ай бұрын
@@sltecmaster peoples bank
@Magicbitsinhalaofficial
@Magicbitsinhalaofficial 8 ай бұрын
Visa
@Shyamalee-.
@Shyamalee-. 2 ай бұрын
OYA atanin oder karanakota buy now kiyala tava tanakin damanne bank card ethakota buy now karanna barida
@prasannagunapala6203
@prasannagunapala6203 8 ай бұрын
මේවට peoples bank visa card වලින් ගෙවන්න පුළුවන්ද.
@sltecmaster
@sltecmaster 8 ай бұрын
Puluwn
@prasannagunapala6203
@prasannagunapala6203 8 ай бұрын
@@sltecmaster thank you
@Phoenix10190
@Phoenix10190 7 ай бұрын
අයියෙ ඔයාගෙ වට්සප් නම්බර් එක දෙන්න පුළුවන් ද?
@user-px7qt2sm2r
@user-px7qt2sm2r 5 ай бұрын
Free shipping over... කියලා ගානක් දාලා තියෙන්නෙ ඒක මොකක්ද?
@user-rq7ri9ws8z
@user-rq7ri9ws8z 6 ай бұрын
අයියේ aliexpress එකේ ඔඩර් එකක් දාන්න ගියාම ඩිස්කවුට් එක්ස්පය කියලා එර එකක් එනවා.. එකට මොකද කරන්නේ😢
@anupatechnic4887
@anupatechnic4887 8 ай бұрын
adath watina video ekak
@Kavishkanirmal960
@Kavishkanirmal960 8 ай бұрын
මම අලි එකෙන් 512 ssd දැම්ම 6300 ලන්කාවෙ 120 එක 5000 ගානක්
@AskiAAski-og3wt
@AskiAAski-og3wt 8 ай бұрын
Thanks bro
@tharushmihiranga7893
@tharushmihiranga7893 5 ай бұрын
එක ඕර්ඩර් එකයි දැම්මෙ ඊට පස්සෙ අනිත් බඩූ මාර විදියට ගනම් නැග්ගෙ🥲
@gaminghasiya5471
@gaminghasiya5471 5 ай бұрын
Thawa aluthen account ekak hadala buy karanna. Gana aduyi ethakota
@Jee_Rash
@Jee_Rash 4 ай бұрын
Ow ane 😒
@user-ik3ud9on7w
@user-ik3ud9on7w 7 ай бұрын
Cash on delivery බැරි ද ඔකේන්
@digitalworld2688
@digitalworld2688 7 ай бұрын
Baha dear
@sasikaishara8457
@sasikaishara8457 8 ай бұрын
Mata meken odors danna බයයි ආවේ තැත්තන් 😮 මොකද කරන්නේ සල්ලි අපරාදෙනේ සල්ලි අපවූ ගන්න පූළුවන් ද. Reply please 😢
@sltecmaster
@sltecmaster 8 ай бұрын
badu awe nththn refund gnna puluwn
@ThStady
@ThStady 3 ай бұрын
කොහොම ද ​@@sltecmaster
@sachith133
@sachith133 8 ай бұрын
අලි එකෙන් ගෙනදි දැන් එයටත් tax වදිනවද නොමල් අයිටම් වලට
@SLROBOT
@SLROBOT 2 ай бұрын
Chach on dilivary for බැරි ද මල්ලි
@dilshanethmi2294
@dilshanethmi2294 8 ай бұрын
Ud මුලට තියෙන බඩු එකක්වත් ආවෙ නෑනෙ මාස දෙකකට ලගයි දැන්
@NimnaJayawikrama
@NimnaJayawikrama 3 ай бұрын
App එක එහෙන් ලොක් කරාම ආය unblock කරන්න කොච්චර කාලයක් යනවද
@nisanthakumar7961
@nisanthakumar7961 8 ай бұрын
Colmi i31 smart watch gena video esak thana
@s.lpasindu1703
@s.lpasindu1703 2 ай бұрын
Good video
@vinushanrathnam6010
@vinushanrathnam6010 Ай бұрын
Aiye mata phone ehema Rs.3000ta penna nawa ewa sure karanna puluwan da
@nisanthakumar7961
@nisanthakumar7961 8 ай бұрын
Aliexpress eka delivery unsuccessful venal ethuna mokaktha?
@dasunekanayake2005
@dasunekanayake2005 8 ай бұрын
රේගුවේ හිර වෙන ඒවට බදු ගෙවන්න කියලා අපිව දැනුවත් කිරීමක් කරනවාද
@sltecmaster
@sltecmaster 8 ай бұрын
Video ekk dannm
@ThushanNimsara-ij5xl
@ThushanNimsara-ij5xl 8 ай бұрын
අාවාහම සල්ලි දෙන්න බෙරීද
@Loky9999
@Loky9999 8 ай бұрын
anker store eken order keroth eyala ewanna post ekenda nattham courier ekenda
@ramindaruwan2721
@ramindaruwan2721 Ай бұрын
Oder conformation eka open wenneththe ei ea
@gaminipushpakumara8289
@gaminipushpakumara8289 6 ай бұрын
Godak hodai oyage ewa
@sultangamingsl
@sultangamingsl 5 ай бұрын
Samanyen odar ekaka gana kiyatada dilivari gasthu
@coolish7222
@coolish7222 8 ай бұрын
mm 2020 idn orders dala thiyenawa..ee dawas walanm payments successful una eth dan pay karann bane.payment failed watenawane
@user-sl2vj8by2x
@user-sl2vj8by2x 8 ай бұрын
Aiye ali eke dumbbell ekk kiyak withra weida
@sltecmaster
@sltecmaster 8 ай бұрын
Bara wadi nisa. Shipping cost wadi brother. Search krala blnna ali eke.
@menushadivanjana5840
@menushadivanjana5840 8 ай бұрын
මන් ඔඩර් කරන එවට 50%/45% discount වැටෙනවා එකතු උන coin වලින් අඩු වෙලා එහෙම ගෙන්වන එක හොදද ඔඩර් එයිද.
@ravindusanjaya8105
@ravindusanjaya8105 8 ай бұрын
එහෙම ප්‍රශ්නයක් නැ එනව
@ManthujaSamiru-oc9ot
@ManthujaSamiru-oc9ot 8 ай бұрын
මම ඊයෙ 3 in 1 එකෙන් order එකක් දැම්මා අලුත් account එකක් හදලා දැම්මෙ එත් එක close උනා නෙ.
@sltecmaster
@sltecmaster 8 ай бұрын
3 in one dnna epa. Eki close wenne. 1st order eka coupon discount nthuwa danna. Oya dn order ekk dnna normal ekak eka watenwa. Close wuna eke salli aphu account ekta watenwa.
@ManthujaSamiru-oc9ot
@ManthujaSamiru-oc9ot 8 ай бұрын
එකකොට පලවෙනි එක normal ekak දාලා ඉලග එක 3 in 1 දාන්නද
@RSFacts-n3k
@RSFacts-n3k 8 ай бұрын
Mageth close vuna...😢
@ManthujaSamiru-oc9ot
@ManthujaSamiru-oc9ot 8 ай бұрын
අයියෙ aliexpress එකෙ phones හොදයිද order කරන්න.
@watercolorpanting
@watercolorpanting 8 ай бұрын
First like
@sltecmaster
@sltecmaster 8 ай бұрын
💙
@RupikaSilva-g1l
@RupikaSilva-g1l Ай бұрын
Man free yong m5 phone ekak odar karanta kiyala inne aulak wena ekak nadda bn tax kiyak vithara gahaida
@VijithaLakshan
@VijithaLakshan Ай бұрын
7000k wage tax 😢
@adithyaweerakoon913
@adithyaweerakoon913 8 ай бұрын
කැන්ඩි වලට අලි එක්ස්ප්‍රස් බඩු ඇවිල්ලා නවතිනවා.... සෑහෙන කල් දැන් ඩෙඩ් ලයින් එකත් පහු වෙලා...තාම ඩිලිවර් උනේ නෑ...ඒකට අපිට මොකක්ද කරන්ට පුලුවන් ඩියර්.🥺
@ravindusanjaya8105
@ravindusanjaya8105 8 ай бұрын
මගෙත් එහෙම තමා ටිකක් පරක්කු වෙනව දැන් ඔඩර් එන්ට අද ඔඩර් දෙකක් අවා මගෙ දවස් 35 විතර ගියා
@adithyaweerakoon913
@adithyaweerakoon913 8 ай бұрын
@@ravindusanjaya8105 mage dnata dwas 72 🥺
@buddika277
@buddika277 4 ай бұрын
Me oken 1 akunt ekaki genna puluvan 1 දෙයක් ද ගෙන්න පුලුවන්
@Tharavlog2
@Tharavlog2 6 ай бұрын
Order karana ewa post office eken denne na eyala gannawada koheda ekata mokada karanne
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 2 ай бұрын
කුපන් ගත්තම මොනවද හමිිිබෙන්නෙ
@ramindaruwan2721
@ramindaruwan2721 Ай бұрын
Buy now dunnata passe ethani ehata open wennene,ei ea
@dilkimadushani1651
@dilkimadushani1651 3 ай бұрын
Ekama bank card eken ali account kihipayakata pay krnn berida
@ravindumalshan3892
@ravindumalshan3892 4 ай бұрын
Mama aluthin account ekak haduwa e unata 600ta ganna badu nane okkoma gananne
@menushadivanjana5840
@menushadivanjana5840 8 ай бұрын
AELK කියලා මුලින් තියෙන්නේ මෙක මොහොකින්ද එන්නේ
@sltecmaster
@sltecmaster 8 ай бұрын
kzbin.info/www/bejne/eZrOkpZsh9Zsj9Usi=tZhxTkHv0y1IRLyZ
@sihinadenuwan
@sihinadenuwan 8 ай бұрын
Ayiye mekata api gennapu baduva gedarata avata passeda salli gebanne?
@slshehan4760
@slshehan4760 2 ай бұрын
Aiye buy now.walin pase order confirmation eka lord wenwa vithrai ene ne ne
@dfzarb8509
@dfzarb8509 8 ай бұрын
Tax wadinnadda mee para aliexpress bandawalata
@Shevon2024
@Shevon2024 8 ай бұрын
Malli mama tab ekk oder karanna haduwe aliexpress eken habai eka 23 sold thiyenne ape rate kattiya aragenath na habi hodha customer review tikk dala thiyanaea pitarata aya eke price eka 52 kwage , malli eka pilibadwa mokkdha hithenne oyta |[ ane meka dakinna bro 😢😢 ]
@Shevon2024
@Shevon2024 8 ай бұрын
Mata mekt kawuruhari answer ekk denwdga machnla ☺️♥️
@sltecmaster
@sltecmaster 8 ай бұрын
Dan genanna epa brother, phone tab wage ewata loku tax ekk wadinwa. Mn video ekk dannm ikmnata e gana.
@Shevon2024
@Shevon2024 8 ай бұрын
Thankyou ayye 🥺, campus ekt ona nisa gennwaganna haduwe mehen ganna giyoth 1lks panina nisa winter seson ekt offers thuyanwane ekai 🥺
@user-hx8uy2xw9p
@user-hx8uy2xw9p 6 ай бұрын
man kalin odhar damma awa dan masa dekakat kalin dapu odar anne naa ne ane aei e
@user-xd2lq5wr9j
@user-xd2lq5wr9j 7 ай бұрын
ඩොලර් 1.98 පෙන්නලා පස්සේ කාඩි එකෙන් සල්ලි කපන විට ඩොලර් 5.98 පෙන්නවා ඒ මොකද ඇයි ඒ
@TikiriEkanayaka
@TikiriEkanayaka 7 ай бұрын
Matath eka danaganna oniiiii
@MINDIwithAchieveyourgoal
@MINDIwithAchieveyourgoal 7 ай бұрын
Matt ahem una
@user-mb4ds8kv9m
@user-mb4ds8kv9m 6 ай бұрын
Mageth ehm una oyala e oder ek denmada ehema wetunath ethakota keeyk kepunada card eken oyalage?
@user-cq9uv7ql4g
@user-cq9uv7ql4g 5 ай бұрын
Payment karaddi wena gank
@sahiru_paranavithana
@sahiru_paranavithana 5 ай бұрын
1600kata wada kapuna​@@user-mb4ds8kv9m
@ThStady
@ThStady 3 ай бұрын
Refund ගන්නෙ කොහොමද reply please😭😭😭😭
@manojprasad9406
@manojprasad9406 3 ай бұрын
නොමල් බැන්කු කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද
@shiranvimukthi561
@shiranvimukthi561 8 ай бұрын
Ali eken order ekk damma daws dekk wenawa dan. Thama ship karala ne. 10 days walin shipped kare naththam auto refund wenawa kiyla thiyenawa. Ada apu order ekk confirm kara eka confirm karama kalin wage mail ekk aweth nane..😪
@viraj9931
@viraj9931 8 ай бұрын
Order eka place karanakota review balanna .e wagema sold wela thiyana item gana balanna .ship karala nathnam thawama refund illanna අනිවාර්යයෙන් refund eka lebena
@shiranvimukthi561
@shiranvimukthi561 8 ай бұрын
@@viraj9931 Review baluwa .700+ orders thiyenawa. 200+ Reviews thiyenawa. Lankawe reviews thiyenawa.
@viraj9931
@viraj9931 8 ай бұрын
@@shiranvimukthi561 mageth daws 3k 4k wage yanakn dapu order ekakta ohoma una hebei order ship karala thibuna passe thama tracking update wela thibune
@shiranvimukthi561
@shiranvimukthi561 8 ай бұрын
​@@viraj9931ehema welada danneth ne. Mage shipped eke thiyena orders 2 th dan delivery update une ne dan dawas 5 / 6 idan. App eke eke bug thiyenawa kiyalath hithenawa. Load wenna tikk wela yanawa connection speed eka hodata thibilath. Ada apu order eka confirm karata passe email ekk aweth ne confirm kara kiyala..🙂
@viraj9931
@viraj9931 8 ай бұрын
@@shiranvimukthi561 mageth ehema una hebei daws 10kata passe wage tracking update wela thibun එතකොට order sri lanka walata awillath ekka
@sewjay3626
@sewjay3626 8 ай бұрын
Mama oder kara. 631k awe acc eken 674k kepila eth oder eka close wela mokada karanne plz reply
@indikasaman8719
@indikasaman8719 6 ай бұрын
Mata dji mini 3 pro drone ekak order ekak danna please 🥺
@user-ut7vp5zt6d
@user-ut7vp5zt6d 6 ай бұрын
Ma aiya oyga 4nb danko mta odra karnkota agana nami watann ai a kiyanko 😢
@indikasilva9244
@indikasilva9244 4 ай бұрын
Mn oken mini pc ekak ganna yanne ayiye...eka eida dane nane😮😮
@user-hl1jk8dd8b
@user-hl1jk8dd8b 8 ай бұрын
bro mama rc car ekak order karana hadane eke price 24000 order karana epa da order karaoth hambeida mata😢😢
@Manju-Status340
@Manju-Status340 8 ай бұрын
කොලො කොලො ආදරෙයි හුත්තො😊
@sihinadenuwan
@sihinadenuwan 8 ай бұрын
Ayiye alii expras eken rs.500ta vage ganakata air pods dekaka ganna puluvan veyida?
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial 8 ай бұрын
ow dan man baluwa 325 ta free shiping ekka tiyano ikamanata danna
@sihinadenuwan
@sihinadenuwan 8 ай бұрын
@@BUSKINGDOMoffacial ha ayiye thank you😚😚😚
@SonaliPramudika
@SonaliPramudika 8 ай бұрын
🙏❤️
@rathsaramudalige997
@rathsaramudalige997 7 ай бұрын
Aiye sri lanka we VAT gahanne nedda order karaddi ?..
@KumariRiligala-wb7fm
@KumariRiligala-wb7fm Ай бұрын
බඩු ගෙදරට ආපුවාම සල්ලි දෙන්න බැරිද
@Jappy_rock
@Jappy_rock 4 ай бұрын
මොකක්ද OCT එකක් ඉල්ලන්නේ??
@geeth22
@geeth22 8 ай бұрын
Ayye mistry box ekaka oder karannako alixpress eken podi try ekak danna plz
@geeth22
@geeth22 8 ай бұрын
@@Noname_PODDA_ pit
@geeth22
@geeth22 8 ай бұрын
Mistry box ekak try karamu
@GayanMadusanka-xk5em
@GayanMadusanka-xk5em 8 ай бұрын
අයියේ මම ඔය විදිහටම අද oder එකක් දැම්මා.pro 6 ear buds එකක්. මිල දාලා තිබුනේ රු.319යි හැබැයි පේමට් ගෙව්වට පස්සෙ item එක රු.900ක් පේන්නනවා. රු.319ත් එවලෙම කැපුනා එකවුන්ට් එකෙන්. අනේ ඒකට මොකද්ද කරන්න ඕනේ කියන්නකෝ අයියේ.please .😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@udayapriyashan8525
@udayapriyashan8525 8 ай бұрын
Mageth ahem akak una habai item akanm shiped una
@GayanMadusanka-xk5em
@GayanMadusanka-xk5em 8 ай бұрын
@@udayapriyashan8525 ආය සල්ලි කැපෙන එකක් නෑ නේද?
@GayanMadusanka-xk5em
@GayanMadusanka-xk5em 8 ай бұрын
ඔයාට item එක ආවද
@udayapriyashan8525
@udayapriyashan8525 8 ай бұрын
@@GayanMadusanka-xk5em ne mn eeye damme oader aka ada shiped vela thibba
@ravindusanjaya8105
@ravindusanjaya8105 8 ай бұрын
ඉතින් 319 කැපිලා තියෙන්නෙ වැඩියෙන් කැපිලා නැනෙ නවසිය ගනක් පෙන්නුවාට
@sudeshwijesinghe4859
@sudeshwijesinghe4859 8 ай бұрын
Eye oder ekak dalat closed wela sali kapuna hriwidiyta acc hadalat ayye😢
@sltecmaster
@sltecmaster 8 ай бұрын
Oya 3in one order danna giyda? Close wunata salli aphu account ekata watenwa. Kisima discount skk nthuwa aphu order ekk dnna etkot hri.
@DK_SL_GAMING
@DK_SL_GAMING 8 ай бұрын
AliExpress, daraz, Alibaba වගෙ වෙන බඩු ඔඩර් කරන්න පුලූවන් සයිඩ් ටිකක් ගැන කියන්නකො
@sltecmaster
@sltecmaster 8 ай бұрын
kzbin.info/www/bejne/mKLUlKqml7Z2q9Usi=wKAg6j0ZJv9L-gEt
@kalhara264
@kalhara264 8 ай бұрын
UT Eken patan gena TW ena traking number enne mokeda
@yomeshumayanga5805
@yomeshumayanga5805 8 ай бұрын
Sl post
@kalhara264
@kalhara264 8 ай бұрын
@@yomeshumayanga5805 ♥️
@user-dq8xc5xq4k
@user-dq8xc5xq4k 3 ай бұрын
අපිට බඩු ගෙදරට ආවට පස්සෙ සල්ලි දෙන්න බැරිද
@thashiyagaming2199
@thashiyagaming2199 8 ай бұрын
Wtspp group ekak ndda?
@anichantergaming9197
@anichantergaming9197 8 ай бұрын
@gaminibandula1536
@gaminibandula1536 7 ай бұрын
ක්‍රෑශ් ඔන් ඩිලිවරි නැද්ද
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs 6 ай бұрын
මල්ලි මටත් මේ Aliexpress එකෙන් doll කෙනෙක් ඕඩර් කරගන්න ඕන...ෂුවර් එකටම මේ දාපු photos වලම තියෙන බඩු අපිට එයිද..පැහැදිලි reply එකක් ඕන❤
@creater.457
@creater.457 6 ай бұрын
ayya tax ekat a passe gaana vedivenavana
@doyouknow363
@doyouknow363 6 ай бұрын
ayya item godak danna widihak nadda
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Earn 100,000 of Money on TikTok
13:03
CREATIVEARTLK
Рет қаралды 94 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН