රුපියල් 4000 ක බඩු AliExpress එකෙන් නොමිලේ Order කරන්න | Get Free AliExpress Coupon | SL TEC MASTER

  Рет қаралды 34,247

SL TEC MASTER

SL TEC MASTER

28 күн бұрын

Video එක දැම්මට පස්සේ ආපහු අලුත් update එකක් ආවා. Game එකේ Player Guide එක බලන්න. Points Collect කර ගන්න විදිය තියෙනවා.
Song: Nekzlo - Moments (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • • Nekzlo - Moments (Vlog...
Tags :
aliexpress sinhala,aliexpress,aliexpress coupon sinhala,aliexpress order sinhala,aliexpress sinhala video,aliexpress free shipping sinhala,aliexpress account sinhala,aliexpress rs 2 sinhala,aliexpress coupon,sinhala,aliexpress free shipping items,rs 2 aliexpress sinhala,aliexpress free shipping,aliexpress welcome deal sinhala,aliexpress free order sinhala,aliexpress new user bonus sinhala,aliexpress sinhala 2024,order aliexpress sinhala,aliexpress review
#aliexpress #freecoupons #sltecmaster #freeorder #aliexpresstips #aliexpresstriks #sinhalareview #aliexpressaduwata

Пікірлер: 176
@sltecmaster
@sltecmaster 27 күн бұрын
Video එක දැම්මට පස්සේ ආපහු අලුත් update එකක් ආවා. Game එකේ Player Guide එක බලන්න. Points Collect කර ගන්න විදිය තියෙනවා. අදාල වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻 කේතය : SLTEC
@Janitha_Chamikara
@Janitha_Chamikara 27 күн бұрын
ගිය පාර ඔයාගේ merge box වීඩියෝ එක බලල 3000ක coupen එකක් ගත්ත thanks brother ❤️
@sltecmaster
@sltecmaster 27 күн бұрын
nice brother 💙💪🏻
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 26 күн бұрын
​@@sltecmaster, bro මගේ samsung s24 එකකට camera tempered දැම්ම. ඒක දාන එක හොදයිද නැද්ද, photo quality එක ගොඩක්ම අවුල් ගියේ නෑ. tempered එක පහු කාලෙක ගලවද්දී camera වට අවුලක් වෙනවද, ඒකේ නරක පැත්ත මොනවද
@sltecmaster
@sltecmaster 26 күн бұрын
branded ekak dnna. etkot aulk na. low quality dmmoth thami aul.
@SHR-Films
@SHR-Films 26 күн бұрын
me para ehema ba. 3000ක coupen ganda nam masayak vath yanwa play karanda.
@samansaranga3828
@samansaranga3828 23 күн бұрын
මන් දාපු order එකෙ trackin පෙන්වන්නේ නැ නෙ මුල් දවස් 3 විතරයි පෙන්නුවේ එ මොකද කියල දැනගන්න පුළුවන් ද
@user-tb6fp4wi9o
@user-tb6fp4wi9o 24 күн бұрын
aliexpress eke order ekak confirm buy karanna yaddi Order conformation page eka load wenne naththe aiye 😢 anith hama page ekakma load wenawa. Signal prashnayakuth na. Phone eke datath thiyenawa.
@adhithyasandamin
@adhithyasandamin 24 күн бұрын
ayye mama oya game ekee oders delivery kalata mata hambavenne point nemee money , mata ekah hadaganna onee , kohomada ekahhadaganne
@nilangasiriwardhana-ru4uu
@nilangasiriwardhana-ru4uu 27 күн бұрын
මන් ඔය coupen එකකින් order කරපු එක අද ආවේ දවස් 10 කින් ආවා ❤
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙
@damadama-t4h
@damadama-t4h 25 күн бұрын
ayiye mama shoes dekak oder kara dan dawas 4 thama ship karala ne eka 100sell wela thiba habai reivew thibe na aka hamba wen nathuwa yayi da
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 25 күн бұрын
වෙල්කමිිිි සුපර් ඩිල් වලින් ඔනම දෙයක් oder කරන්න පුළුවන් .නැත්නම් එ ඔපර එක තියන එවා විතර ද
@ChamilaPriya-om8bb
@ChamilaPriya-om8bb 27 күн бұрын
ගැම්මක් බොසා❤❤
@sltecmaster
@sltecmaster 27 күн бұрын
Thanks bro 💙
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 26 күн бұрын
​@@sltecmaster,bro support එකක් ඕනි. phone එකේ කැමරාවට tempered ගැහුවොත් අවුලක් වෙනවද, glue ගෑවුනාම original camera lens එකට අවුලක් වෙයිද.
@sltecmaster
@sltecmaster 26 күн бұрын
branded ekak gahnna. hoda quality ekak gahuwta aulk na. normal ewa gahuwoth camera frame eka hirenwa.
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 26 күн бұрын
@@sltecmaster , මගේ s24 තියෙන්නේ. මං daraz එකෙන් ගත්තේ. camera tempered එක දිලිසෙන වගේ එකක්. camera qualuty එකේ නම් අවුලක් නෑ. ඒ වුනාට කාලයත් එක්ක අවුලක් වෙයිද දන්නේ නෑ.
@Dark123-zg7sg
@Dark123-zg7sg 25 күн бұрын
අයියේ කූපන් වලින් ඕඩර් එකක් දාන හැටි ගැන video ekak ඕනේ
@tharangalakmal329
@tharangalakmal329 27 күн бұрын
youtube එකේ තියෙන ආසම හඩ තමයි සහෝදරයා ඔයාට තියෙන්නේ ..ඔයාගෙ කට හඩට ආස නිසාම video ටික බලනවා ..ඉතාම වැදගත් වීඩියෝ ..ගොඩක් ප්‍රයෝජනවත් ..ඔයාට ජයවේවා ..සුබ වේවා 👍🤗❤️
@sltecmaster
@sltecmaster 27 күн бұрын
Thanks brother oyage comment ekata 💙
@Hashan024
@Hashan024 24 күн бұрын
Oya parana version ekene. game eka dan update vela. issara vage coin collect karaganna be eken
@chamilgimhan6770
@chamilgimhan6770 27 күн бұрын
Ane aiye samsung m01core display ekak order karanna one aliexpress eken,ane hoda stor ekakin link ekak daannakoo
@shenukasilva
@shenukasilva 17 күн бұрын
Dan shopping credits collect karaganna ba neda player guide ekak nathi nisa. A nisa play karana eke therumak nane.
@naturalworld5311
@naturalworld5311 18 күн бұрын
Mama first time order ekak damma dan dawas 08 wenawa thama processed pennanne shipped watila na order eka ei neda
@user-xm9oz7il4i
@user-xm9oz7il4i 27 күн бұрын
UW CN මොන ඩිරවරු එක හරහාද එන්නේ
@niroshawickramasingha
@niroshawickramasingha 11 күн бұрын
Aliexpress eken ekama item eka colours deka thunakin order karanne.ekama shipping ekata
@donaldanurasiri3710
@donaldanurasiri3710 21 күн бұрын
මම ඩ්‍රෝන් කැමරාවක් order කරා තනි වංචාවක්.අපරාදෙ සල්ලි මුං එව්වේ ඩ්‍රෝන් එකේ fan 4 සම්භන්ධ කරන කූරු 4 විතරයි.
@Mithu_ViZZ
@Mithu_ViZZ 16 күн бұрын
😢
@kaviShani-nc7oy
@kaviShani-nc7oy 15 күн бұрын
Badu oder කරන්න කලින් වෙන අය ගෙන්නලා තියෙනවා ද කියලා බලලා ගන්න
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 25 күн бұрын
බඩු 4 විතර එක බාර buy කරලා discunte එකක් ගන්නෙ කොහොමද bother
@user-xn4qi4fb4m
@user-xn4qi4fb4m 26 күн бұрын
අයියෙ මම oyage video ek balala aliexpress account එකක් hduwa ita passe marge boss game එකටත් giya.. ගිය ගමන් 0 - 100 load una ඊට පස්සෙ එන play now kiyna කොල පාට බොත්තම ochara ටච් krath එතනින් ehat ynnem nane aiye.... mokakd dn na prashne 😢😢
@sltecmaster
@sltecmaster 26 күн бұрын
bro balnna update ekk awillda kiyala app ekata.
@NadeeshaHettiarachchi2
@NadeeshaHettiarachchi2 27 күн бұрын
Mama account ekak haduwa brave use krla..eken tma order kre na. Mama dn aliexpress app eka aran e account eka haraha log wela order ekak dammot cansal weida.mta kalinuth eka wela tynw ehema web eken account hadala ae app eken e account ekata log unama.
@sltecmaster
@sltecmaster 26 күн бұрын
account hadapu gaman order dnna epa dws 2k 3k idala dnna
@GayanKrishantha-m4u
@GayanKrishantha-m4u 27 күн бұрын
Mage order eka lankawata awa kiyala pennuwa eth dan eka red wela mokada karanme😢
@indunilweerasingha5007
@indunilweerasingha5007 27 күн бұрын
මගෙ 1500 copon එකක් තිය්‍රනව ඒක 1500+ හැම item එක්කටම add වෙන්නෙ නෑ මම බලපු 20 items වලින් 2කට වගෙ copon එක add වෙන්නෙ ඇයි ඒ
@sltecmaster
@sltecmaster 26 күн бұрын
e oya gawa aththe store coupon ekak.
@rudragaming8902
@rudragaming8902 22 күн бұрын
Welcome deal වලට වැටෙන්නේ නෑ බන්
@ravi18218
@ravi18218 27 күн бұрын
පාරිභෝගික එකට complain දාන්නේ කොහොමද
@charithsathsara4982
@charithsathsara4982 23 күн бұрын
Game එකේ මුලින් points හම්බුනා දැන් money විතරය්නේ හම්බෙන්නේ
@GimharaBashitha-f4o
@GimharaBashitha-f4o 23 күн бұрын
අයියේ මම ඩ්‍රොන් එකක් ඕඩර් කලා ඒක ආවම ටැක්ස් එකක් ගෙවන්න ඕනද මම එක ගන්න
@senuriimalsha6073
@senuriimalsha6073 24 күн бұрын
Eka order ekak dala eka enna kalin thawa orders dammata kamak nadda
@user-hx1ex1ze4s
@user-hx1ex1ze4s 27 күн бұрын
305 කූපන් වලට order 4 k damma kochchara kal yayida badu enna? දැනට එක ඕඩරයකට නම් සති 2ක් හරි බඩු ආවෙ නෑ
@automobilesl2416
@automobilesl2416 26 күн бұрын
Parsels app eka aran track karala balanna
@tadeeshadiluki
@tadeeshadiluki 27 күн бұрын
ane auue mta 1500 ye coupn ekak hmbuna ara shake it eke eken gnna puluwan welcome deal nathi items ewa hoygnna amarui ne single orders kiyla thiyeenne😢
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 25 күн бұрын
එහෙමද
@samothjay9129
@samothjay9129 26 күн бұрын
අපි play කරන ඒවා Coins වෙනවද Money වෙනවද කියලා අපි බලාගන්නෙ කොහොමද. කස්ටමර්ස්ලා ඉල්ලන අයිටම් එක හදලා දීලා ඩිලිවරි එක දුන්නම coins එනවද
@sltecmaster
@sltecmaster 26 күн бұрын
coins enne na. points enne. coins ganna ba me game eka play krala. coins ganna me game eken eliye app eken krnna wena dewal thiynwa.
@Worldexplorer1991
@Worldexplorer1991 2 күн бұрын
Ali express eken import karana phone trcsl register karanna onemada
@CUBINGWITHSATHMINA-qw2zk
@CUBINGWITHSATHMINA-qw2zk 27 күн бұрын
200k subscribe walata thawa tikai❤
@sltecmaster
@sltecmaster 27 күн бұрын
Thanks brother
@CUBINGWITHSATHMINA-qw2zk
@CUBINGWITHSATHMINA-qw2zk 26 күн бұрын
@@sltecmaster aniwa ithim api hamadama oyath eka innawa
@GimharaBashitha-f4o
@GimharaBashitha-f4o 23 күн бұрын
අයියෙ මම ඩ්‍රොන් එකක් ඕඩර් කලා එකට ටැක්ස් එකක් ගෙවන්න ඕනද ගන්න
@_s_h_a_n_
@_s_h_a_n_ Күн бұрын
Account එක band වෙන්නෙ ඇයි. එතකොට මොකද කරන්නෙ. විස්තර දැනගන්න නම්බර් එකක් දෙන්න පුළුවන්ද?
@user-rz8db5zx5v
@user-rz8db5zx5v 27 күн бұрын
Mama me giya mase, dolar 4 withara gattha.... Mehemay aliexpress eke aluth account ekak haduwa wellcame deal eka danna kalin oya game eka gahala wellcame deal eka ru 3 daganna😅...ayeth aluth accountant ekak haduwa okama kara hari lesi 😂😂😂
@sltecmaster
@sltecmaster 26 күн бұрын
💙
@GraphicWithPV
@GraphicWithPV 27 күн бұрын
Thank you bro ❤
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 27 күн бұрын
කූපන් සෙට් උනේ නැනේ අය්යා phone එක holla එපා වෙලා කූපන් සෙට් උනේ නැ නේ
@user-jh6yb2lp3v
@user-jh6yb2lp3v 25 күн бұрын
Game එකෙ එකතු කර ගත්ත coin ප්‍රමාණය බලන්නෙ කොහොමද
@bhashithapramudith779
@bhashithapramudith779 27 күн бұрын
Ayye motorola moto g24 power da hoda infinix hot 40i da hoda mata kiyanawada please
@sltecmaster
@sltecmaster 27 күн бұрын
moto g24
@bhashithapramudith779
@bhashithapramudith779 27 күн бұрын
Thank you ayye
@udayangathilakarathna-vv5xt
@udayangathilakarathna-vv5xt 2 күн бұрын
Coin තියෙනවා ඒත් coupon එක ගන්නේ කොතනින් ද . Video එකේ එක නැනේ 😑
@user-um5hg3db3z
@user-um5hg3db3z 27 күн бұрын
මේක ඇත්ත. මම ඕඩර් දාලා තියෙනවා
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙 Thanks brother
@nishadmalvala22233l
@nishadmalvala22233l 14 күн бұрын
දැන් aliexpress එකේ ගෙන්නන එව්වා ගෙදරට එනවද මට 3500 ක බඩුවක් ගේන්න තියේ ඒක එයිද මොකක්ද දාන්න ඔනි ශිපින් මෙතඩ් එක 😢
@YasinduIshan-tz3ky
@YasinduIshan-tz3ky 27 күн бұрын
අයියෙ You Tube Start කරන කෙනෙක්ට අඩු ගානට ගන්න පුලුවන් camera මොනවද 😢🙂♥️
@sltecmaster
@sltecmaster 27 күн бұрын
mama video record krnnet 15 pro max ekkin bro. me video ekath 15 pro max eken record kre.
@YasinduIshan-tz3ky
@YasinduIshan-tz3ky 27 күн бұрын
@@sltecmaster Adu ganata hoda camera ekak kiyannko 😍🙂
@MRRANDY-eg7yv
@MRRANDY-eg7yv 26 күн бұрын
Math giya para merge boss eka ghl gaming wirless mouse ekak gththa 4000 ganaka ekak 1000 gththe me parath ganna one👀🤘
@sltecmaster
@sltecmaster 26 күн бұрын
nice bro
@Nadee-r5b
@Nadee-r5b 25 күн бұрын
iPhone SE 1 එකේ REVIEW එකක් ඕනේ
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 27 күн бұрын
Points කොතැනක ද අය්යා පෙන්නන්න අර ඩොලර් machine එකද points
@sltecmaster
@sltecmaster 26 күн бұрын
video eka dmmt psse aphu update ekk awa bro. dn game eka tikak wenas. player guide blnnko therei.
@UshanAvishka-gi6rk
@UshanAvishka-gi6rk 27 күн бұрын
අයියෙ CNG අකුරු 3 තියන ට්‍රැකින් නම්බර් බාන්ඩ ඩෙලිවර් කරන්නෙ මොන කම්පැනියෙන්ද කියලා වීඩිඕ එකක් කරන්නකො ප්ලීස් මන් youtube බලලාවත් මට ඒ ගැන හොයාගන්ඩ බැරි උනා මන් පෝන් එකට rs 27000ක මදර්බෝඩ් එකක් ඕඩර් කරා ඒක ඔය අකුරු තියන ට්‍රැකින් නම්බරයක් තියෙන්නේ අනේ ඒ ගැන පොඩ්ඩක් බලනවද 😢
@dulankavinda7333
@dulankavinda7333 27 күн бұрын
Bro CNG eken ena ewath enne daraz delivery eka haramai. Mage ohma CNG eken tibba ekak tibba. baya wena epa ooka AELK kiyna trackin number ekta maaru wenwa. Play store eke tiynwa parcels kiyla app ekak. Eka download krla ekta trackin number eka daala blna. Parcels app eka use krna hetei Me channel ekema dwask daala tiynwa dekka man.
@sltecmaster
@sltecmaster 26 күн бұрын
lankawata awata psse okkom daraz haraha thami dn enne. Register post withri post eken enne.
@gaming67-viral
@gaming67-viral 27 күн бұрын
Ara phone එකෙ full rewei eka oni😊
@sltecmaster
@sltecmaster 27 күн бұрын
gennam
@gamingnethuyt
@gamingnethuyt 27 күн бұрын
Master drone එකක් ගෙනහන්කෝ ❤❤
@sltecmaster
@sltecmaster 26 күн бұрын
drone genna den na bro lankawat
@Hansi_2008
@Hansi_2008 27 күн бұрын
Ane oneplus 9pro eka pix hub ekethiye video ekka😢😢😢😢😢😢😢😢😢😢oneee
@-Hareshan_harindra-
@-Hareshan_harindra- 24 күн бұрын
frisr order ek shipping free d?
@pavanimadubashini5980
@pavanimadubashini5980 24 күн бұрын
Coin walin badu gennane kohmda .plz help me
@Smash_Box
@Smash_Box 16 күн бұрын
දවසට පැය බාගයක් play කරලා 91/= ගන්න සතියක් දෙකක් විතර යනවා. දවසට පැය බාගයක් නෙමේ පැයක් සෙල්ලම් කරලා, 4000/= නෙමේ 1500/= ගත්ත කවුරු හරි වැඩ්ඩෙක් ඉන්නවා නම් මෙකට රිප්ලයි එකක් දාන්න
@neeladamayanthi9194
@neeladamayanthi9194 26 күн бұрын
Aiye danuth ali express eke update ekak yanawada
@sltecmaster
@sltecmaster 26 күн бұрын
ow bro. eye video eka dammt psse apahu update ekk awa
@m.h.trikssl4647
@m.h.trikssl4647 27 күн бұрын
මම 1sr
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙
@indusamanmalee8173
@indusamanmalee8173 27 күн бұрын
Points kothanada pennanne.?? Mn energy gannaw Coins walin..Ethkota point aduwenawada?? Points kothnada thiyenne kiyannako.
@sltecmaster
@sltecmaster 27 күн бұрын
ATM machine ekak wage thiyenne eke thami point gana thiyenne. eken thami 18 wenidata psse withdraw karannath puluwn. energy gaththata points adu wenne naha.
@indusamanmalee8173
@indusamanmalee8173 27 күн бұрын
Thank uuu.❤
@danidulakshitha2679
@danidulakshitha2679 26 күн бұрын
අයියා aliexpress එකෙන් දැන් drone ගේන්න පුලුවන්ද
@youngforever_24
@youngforever_24 26 күн бұрын
මං සතියක ට කලින් order කරපු drone එක නම් SL custom එකෙන් return කරා..😩
@sltecmaster
@sltecmaster 26 күн бұрын
baha
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 26 күн бұрын
අය්යා leser torch එකක් oder කර පස්සේ දැක්කේ එකෙ battery නෑ😮 3.7 battery එකක් ඕනෙ දැන් oder එක ship කරලා එක cancel කරලා සල්ලි ගණන් බැරි වෙයිද? මට ඕනෙ rechargeable battery තියෙන laser torch එකක්
@sltecmaster
@sltecmaster 26 күн бұрын
ship karata psse mokut krnna ba bro. battery eka lankawen gnna
@user-qf1so3lq5b
@user-qf1so3lq5b 26 күн бұрын
@@sltecmaster rechargeable battery අඩුවට තියෙනවා ද
@shana553
@shana553 27 күн бұрын
Superb ❤
@chaturikasanjeewani6625
@chaturikasanjeewani6625 16 күн бұрын
අපි කොහොමද කොයින් බඩුගන්න බාවිත කරන්නෙ
@indusamanmalee8173
@indusamanmalee8173 12 күн бұрын
Meka 18 idan Ne puluwan buy karanna.eketh video ekak ikmanta damuda 😝
@OfficialRushO
@OfficialRushO 25 күн бұрын
App එකෙන් විතරද play කරන්න පුළුවන්?
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 24 күн бұрын
දැනුත් තියෙද .කරන්නේ කොහොමද
@boysarea299
@boysarea299 26 күн бұрын
අලුත් account එකකින් ද, oder දාපු account එකකින් play කරොත් ද extra වාසියක් ගන්න පුළුවන් ayiye
@sltecmaster
@sltecmaster 26 күн бұрын
ehem mokut naha bro
@vinodhashini2003
@vinodhashini2003 27 күн бұрын
ඇයි අයියේ coin වලින් ගෙවන්න බැරි
@sltecmaster
@sltecmaster 27 күн бұрын
coins walin gewanna ba. discounts ganna puluwn.
@kavindunethsara4029
@kavindunethsara4029 27 күн бұрын
Pennanne නෑනේ අයියා merge box account eke
@sltecmaster
@sltecmaster 27 күн бұрын
app eka update krnna
@kavindunethsara4029
@kavindunethsara4029 26 күн бұрын
​@@sltecmasterApp eka අලුතින් ගත්තේ intall කරලා
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 27 күн бұрын
ඔයා ඕක කරලා 14 වෙනිදට පස්සෙ දවසක ඔය කියන විදියට වැඩේ කරල පෙන්නන්න.
@diytractor1284
@diytractor1284 27 күн бұрын
ගියපාර මාත් රැ1500 coupn ekak gattha
@sltecmaster
@sltecmaster 27 күн бұрын
ගියපාර වීඩියෝ එක බලන්න. ගිය පාර මේ coupon එකෙන් order කරපු watch එකත් giveaway කරා. ඔයාට sure නැත්නම් ඔයා නොකර ඉන්න. 🙂
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 27 күн бұрын
@@sltecmaster නෑ ඉතිං ඕකට ඔය තරම් කාලය කාල 4000 හොයාගන්න හිතනවනම්න ඉතිං පාලම් බෝක්කු උඩ ඉන්න කෙනෙක් වෙන්න ඕන කියල හිතුන. එකයි කිව්වෙ. 😉 අනික අහිංසක පොඩි කොල්ලො ඔය වගේ තේරුමක් නැති දේවල් වලට ඇබ්බැහි කරල නිකං කාලකන්නි කරල පව් පුරව ගන්න එපා. ඒ අයගෙ කාලය වැදගත් ප්‍රයෝජනවත් දේකට යොදවන්න උදව් වෙන්න බැරිනම් අඩු ගානේ අනාත කරන්නෙ නැතුව ඉන්න. එහෙම කරන්න එපා ඒවා හරි පව් වැඩ. ඔයාගෙ වයසත් එක්ක බැලුවම මම කියපුදේ නොතේරෙන්න විදියක් නෑ. හැබැයි මට ඔයා එක්කවත් වෙන කෙනෙක් එක්කවත් තේරුමක් නැතුව වාද කරන්න උවමනාවක් නෑ.
@VirTuAlVisiOns2024
@VirTuAlVisiOns2024 27 күн бұрын
@@ShanakaBandara-tb7kd ane plyn yako man giya para oka ghala order 5kt wada demma.den inna podi un nikn game ghla kale kana eke kiyk hari hmbena ekak gehuwm moko
@tutubro3502
@tutubro3502 27 күн бұрын
@@ShanakaBandara-tb7kd henagahana aththa
@R1R1R511
@R1R1R511 22 күн бұрын
Mekanam karanna godakma amarui tikak dura yaddi
@AsamkaBandara-ed3wm
@AsamkaBandara-ed3wm 27 күн бұрын
දන්සලක්වත්ද
@sltecmaster
@sltecmaster 27 күн бұрын
e wage 😁
@iCrazeTech2.0
@iCrazeTech2.0 27 күн бұрын
මචං
@sltecmaster
@sltecmaster 27 күн бұрын
Brother 💙
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 25 күн бұрын
කුපන් ගන්න සල්ලි ඔනි ද bother
@nisalpabasara
@nisalpabasara 27 күн бұрын
Super ❤
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙
@nisalpabasara
@nisalpabasara 27 күн бұрын
@@sltecmaster ayye Aliexpress merger boss game eka pc eke gahanna barida
@RanDi.Enterprises
@RanDi.Enterprises 27 күн бұрын
මම දාපු ඔඩර් එකක් මට අවා කියලා පෙන්නුවා... නමුත් ආවේ නෑ... පස්සේ මම සල්ලි ඉල්ලලා දැම්මා... ඊට පස්සේ... මට ⁣පොඩි ගානක් ගෙවන්න... හැදුවා මම එක රිජෙක්ට් කරලා අලි එක්ප්‍රස් සහය ඉල්ලුවා... මොකක්ද ඒකට කරන්න ඕන...
@user-bu9ys3fw1u
@user-bu9ys3fw1u 27 күн бұрын
Mge order ekt lankawt awilla taama nh lbune 😢
@KillaElvis
@KillaElvis 26 күн бұрын
මගෙත්​@@user-bu9ys3fw1u
@AkeeshaRamanayaka345-kd1dy
@AkeeshaRamanayaka345-kd1dy 26 күн бұрын
E game eka load wenne nane aiye😢
@sltecmaster
@sltecmaster 26 күн бұрын
hodata connections oni. app ekath update krala blnna.
@janiy2007
@janiy2007 27 күн бұрын
Ayyage lap eka mokadda?
@sltecmaster
@sltecmaster 27 күн бұрын
TUFF F 15 i5 12 gen bro
@sakilaimantha
@sakilaimantha 24 күн бұрын
4000 coupn එක ගැන කිව්වෙ නෑනෙ
@madhushanliyanage1606
@madhushanliyanage1606 26 күн бұрын
Mm 900 coupen 2k gaththa
@sltecmaster
@sltecmaster 26 күн бұрын
💙
@waniyahasiya7663
@waniyahasiya7663 27 күн бұрын
Shopping credit denne
@arshadhussain1197
@arshadhussain1197 27 күн бұрын
Oke exchange karana ewa penann nene
@sltecmaster
@sltecmaster 27 күн бұрын
mama points collect karala nathi nisa thama.
@arshadhussain1197
@arshadhussain1197 27 күн бұрын
Deliver karadii points hambenawa kiyala pennan nene
@chalith6103
@chalith6103 27 күн бұрын
@user-ry1gw4mc5o
@user-ry1gw4mc5o 27 күн бұрын
❤❤
@dilandumindu
@dilandumindu 27 күн бұрын
Pc eken karann bada😢
@sltecmaster
@sltecmaster 26 күн бұрын
baha bro
@MinukUdula
@MinukUdula 24 күн бұрын
Enne nh ne😊
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 25 күн бұрын
Coin 💌✅
@sanjeewaniinoka2397
@sanjeewaniinoka2397 27 күн бұрын
😊
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙
@ravielaharshana7030
@ravielaharshana7030 25 күн бұрын
Mcn. Telegram msg seen crnnko
@user-ry1gw4mc5o
@user-ry1gw4mc5o 27 күн бұрын
1st
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙
@chanakabandara2358
@chanakabandara2358 26 күн бұрын
මම මේ වීඩියෝ එක share කරා whatsapp ගෘප් වල
@sltecmaster
@sltecmaster 26 күн бұрын
Thanks bro
@Yasiruyt
@Yasiruyt 27 күн бұрын
9:21 coins labnne na money wetari labnne😢
@sltecmaster
@sltecmaster 27 күн бұрын
conis game eka athulen ganna ba. coins ganna wenama app eke task thiynwa.
@shanukasasanga8052
@shanukasasanga8052 27 күн бұрын
Maget ohommai
@hashunthrishuna-oz6zd
@hashunthrishuna-oz6zd 27 күн бұрын
කවද වෙනකන් තියෙනවද ඕක
@sl.cartoonwadda2023
@sl.cartoonwadda2023 27 күн бұрын
ජූලි 18
@user-eu8vu7uy6d
@user-eu8vu7uy6d 18 күн бұрын
4000 කූපන් එකක් තම්නේල් එකේ දාල තියෙන්නෙ විවුස් ගන්න වෙන්න ඇති🤣🤣
@sltecmaster
@sltecmaster 18 күн бұрын
coupon ඔක්කොගෙම එකතුව 4000ට ආසන්න නිසා තමයි 4000 දාලා තියෙන්නේ. Views කොහොමත් තියෙනවා.
@Cats_and_dogs_lover2006
@Cats_and_dogs_lover2006 20 күн бұрын
UA_______VU traking number ek enne SL post ekend?
@dilshanproductions12
@dilshanproductions12 26 күн бұрын
oke points ganna patta amarui
@sltecmaster
@sltecmaster 26 күн бұрын
amaru naha
@dilshanproductions12
@dilshanproductions12 26 күн бұрын
@@sltecmaster time wassting. podi ganan enne
@naturalworld5311
@naturalworld5311 18 күн бұрын
Mama first time order ekak damma dan dawas 08 wenawa thama processed pennanne shipped watila na order eka ei neda
@GimharaBashitha-f4o
@GimharaBashitha-f4o 23 күн бұрын
අයියෙ මම ඩ්‍රොන් එකක් ඕඩර් කලා එකට ටැක්ස් එකක් ගෙවන්න ඕනද ගන්න
@anushkidilshani3368
@anushkidilshani3368 24 күн бұрын
aiye rs 4000ta monawa hari item 6k wage dammoth tax gewanna onida
@sltecmaster
@sltecmaster 24 күн бұрын
na bro
@user-xm9oz7il4i
@user-xm9oz7il4i 27 күн бұрын
UW CN මොන ඩිරවරු එක හරහාද එන්නේ
@sameeragamage8331
@sameeragamage8331 27 күн бұрын
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙
@user-xm9oz7il4i
@user-xm9oz7il4i 27 күн бұрын
UW CN මොන ඩිරවරු එක හරහාද එන්නේ
@sltecmaster
@sltecmaster 27 күн бұрын
dn okkom wage daraz haraha enne.
@kavindulakshan5013
@kavindulakshan5013 27 күн бұрын
@sltecmaster
@sltecmaster 27 күн бұрын
💙
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 189 МЛН
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
YouTube වලින් සල්ලි - Chanux Bro
18:44
Master Academy
Рет қаралды 282 М.
ОБСЛУЖИЛИ САМЫЙ ГРЯЗНЫЙ ПК
1:00
VA-PC
Рет қаралды 2,4 МЛН
Я купил первый в своей жизни VR! 🤯
1:00
Вэйми
Рет қаралды 3,2 МЛН
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 9 МЛН
8 Товаров с Алиэкспресс, о которых ты мог и не знать!
49:47
РасПаковка ДваПаковка
Рет қаралды 158 М.
Новые iPhone 16 и 16 Pro Max
0:42
Romancev768
Рет қаралды 2 МЛН