2024 Evening Booster 404 | ධාරා විද්‍යුතය| Darshana Ukuwela - Physics

  Рет қаралды 4,588

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

Пікірлер: 29
@kesarakekulawala
@kesarakekulawala 3 ай бұрын
ධාරා විද්‍යුතය අමාරුයි කියන අය මේ Video Series එක බලන්න. ❤ මේකනම් සුපිරියි ❤❤ Thank You sir
@udeshan01
@udeshan01 2 ай бұрын
හැම Booster වීඩියෝ එකක්ම බලනවා. අමාරු වෙලා තිබ්බ හුගක් Topics දැන් සුපිරියටම තේරෙනවා
@ThiliniRadhika
@ThiliniRadhika 3 ай бұрын
ධාරා විද්‍යුතයට ආසාවක් නැතුව ඉදපු මට දැන් ලේසීයෙන් මේ ගනන් හදන්න පුලුවන් සර්. ගොඩක් ගොඩක් thank you sir ❤
@RusiruVishmitha9674
@RusiruVishmitha9674 3 ай бұрын
පටන් ගත්තේ සර්ගේ ධාරා විද්‍යුතය ක්ලාස් එකෙන්. දැන් බූස්ටර් ටිකත් බැලුවා. දැන් නම් ධාරා විද්‍යුතය easy sir ❤❤
@SandulSithwiru
@SandulSithwiru 2 ай бұрын
Mn class godak try kara physics walata...sir thama hodatama oluwata yana widihata ugannanne...thank you sir❤🎉
@ThumiduSuleka
@ThumiduSuleka 2 ай бұрын
හැමෝම කීවෙ ධාරව කරන්නනෝන නෑ අතෑරලා දාන්න. ඒක අමාරුයි කියලා. ඒත් සර්ගෙ ක්ලාස් එනකොට තේරුනා ධාරාව කියන කොටස් ගණන් ගොඩක් හදන්න ඕන වෙන කොටසක් කියලා. හරිම සරල විදිහට ඕනම කෙනෙක්ට තේරෙන් විදිහට සර් අපිට පැහැදිලි කරන එකනම් වටිනවා සර්. බූස්ටර් වැඩෙන් ගනන් ටික තවත් ලේසි කරවල දෙනවා. දිගටම ඒවිදිහට කරමු සර් ❤
@sujeewaperera-dr8je
@sujeewaperera-dr8je 3 ай бұрын
මොළයටම physics 🤙
@DinethRukshan-b2o
@DinethRukshan-b2o 2 ай бұрын
Nannaththara nowi physics hariyata igenaganna ukuwela sir wate ekathu wenna❤
@KaviImasha
@KaviImasha 2 ай бұрын
P6 මොලයටම දාගන්න නම්, උකුවෙල සර්ම තමයි ❤❤
@PiumiTharuduni
@PiumiTharuduni 2 ай бұрын
Ada revision ekath maru...asawen ahan hitiya full video eka...thank you sir❤
@sewwandi160
@sewwandi160 3 ай бұрын
Thank you sir❤
@DevanyaMadushani
@DevanyaMadushani 3 ай бұрын
❤❤❤❤❤
@RasikaShavihan
@RasikaShavihan 2 ай бұрын
Sirge videos balanne mara asawen..e tharamata hodata oluwata yanawa.thank you sir❤
@NayanaKalyani-i1o
@NayanaKalyani-i1o 3 ай бұрын
❤❤
@nushanipriyanka3612
@nushanipriyanka3612 3 ай бұрын
❤😊
@AkashAdithya-j2z
@AkashAdithya-j2z 2 ай бұрын
Sir ekka physics nam easy..thank you sir❤
@Kisalna_Dewduni
@Kisalna_Dewduni 3 ай бұрын
Thank youu sir ❤🙏
@AkashAdithya-j2z
@AkashAdithya-j2z 2 ай бұрын
Kisima kammalikamak nathuwa eka digata ahan hitiya❤
@BusigePerera
@BusigePerera 3 ай бұрын
Sirge online class thiyenawada
@NaveeshaAkash-m2h
@NaveeshaAkash-m2h 3 ай бұрын
Oo channel eke link ek athi dn dws 8kt withr kalin dala thiyen video eke description eke. Eken wisthara gnn
@Emasha23
@Emasha23 3 ай бұрын
305 kooo ekath dannakooo
@focusondream....
@focusondream.... 3 ай бұрын
Ane 405 dan nadda😢
@MalshaWarnasooriya-zn4vs
@MalshaWarnasooriya-zn4vs 3 ай бұрын
❤️❤️
@MONSTER_CLUB_PRODUCTION
@MONSTER_CLUB_PRODUCTION 3 ай бұрын
@SisiraLiyanage-w2m
@SisiraLiyanage-w2m 3 ай бұрын
❤❤
@YuwenHewage
@YuwenHewage 3 ай бұрын
❤❤❤
@N.A.T.U.R.QUEEN2005
@N.A.T.U.R.QUEEN2005 3 ай бұрын
❤❤
@kushinioshenka1484
@kushinioshenka1484 3 ай бұрын
❤❤
@sunilperera6854
@sunilperera6854 3 ай бұрын
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
ව්‍යාපාර සැලැස්ම 2024 A/L Business Studies
2:39:34
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН