🇱🇰 2024 New Car Prices in Sri Lanka - අලුත් වාහන අඩුමුදලට ගන්න පුළුවන්

  Рет қаралды 46,819

Plants World

Plants World

Күн бұрын

Пікірлер: 72
@ThePlantWorlds
@ThePlantWorlds 6 күн бұрын
ස්ථාවර තැන්පතුකරුවන් අවදානමේ දාන්න බෑ - kzbin.info/www/bejne/qnK6lWuwZtKpg5osi=jklQ1MLsFZa08aDe
@RuwanKarunaratne-l5m
@RuwanKarunaratne-l5m 5 күн бұрын
superb video....කලොචිතෛ. නියමෛ....thanx.... හොර සෙල් කරයන්ට.. නරි...තිරිසන් ....තැරව්කරුව්න්ට... "ලොකු ගනන්-පුන්චි කාර්" කාරයන්ට... හොද උත්තරයක්... ඇත්තම කිව්වට thnx again machan...
@DarshanaHashendra
@DarshanaHashendra 5 күн бұрын
Good analysis My prediction - Sri Lanka vehicle tax - calculator fo vazel. For a car with a CIF value of USD 21,000, the breakdown of taxes and total cost would be: Customs Duty: USD 6,300 Excise Duty: USD 16,800 VAT: USD 6,615 PAL (Ports and Airports Development Levy): USD 1,050 NBT (Nation Building Tax): USD 882 The total taxes and duties come to USD 31,647. Thus, the total cost including the CIF value and all taxes would be USD 52,647. ​ 52,647 United States Dollar equals 15,429,819.61 Sri Lankan Rupee
@bimsarabasnayake
@bimsarabasnayake Күн бұрын
Is cc based duty taken into account in the calculation?
@TheCashman007
@TheCashman007 Күн бұрын
Engine CC එක අනුව duty ගනම් ටික කොහෙන්ද හොයා ගන්නේ ? like 2:11 "1300cc-1500cc=Rs 2850" Full list එකක් කොහෙන්ද හොයා ගන්නේ (ඔක්කොම CC වලට )
@ishanmanju229
@ishanmanju229 6 күн бұрын
ඕවා ගෙන්නුවත් ඔය මිලට හම්බෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට .දෙන්න පුලුවන් ඒත් දෙන්නේ නැහැ ලංකාවේ කුහකයෝ වැඩියි .උන්ට ඕන එක කාර් එකෙන් පරම්පරාවකට ජීවත් වෙන්න සල්ලි හොයන්න 😊
@darshanediriweera4056
@darshanediriweera4056 4 күн бұрын
ලංකාවේ කාරෙකක් කියන්නේ luxary දෙයක් නැත්නම් අභාරණයක්. නමුත් දියුණු රටවල කාර් එකක් කියන්නේ මුලික අවශ්‍යතාවයක්. දියුණු රටක කම්කරුවකුට මාස තුනක පඩියෙන් අවුරුදු 10-15 ක් පැරණි කාරෙකක් මිලදී ගන්න පුලුවන්.
@artboxx5566
@artboxx5566 2 күн бұрын
ලක්ශ 60 වාහනේ ලක්ශ 150කට ගන්න වෙන එකනම් එසේ මෙසේ පවක් නෙමේ අපි කරල තියෙන්නෙ.😢 සතුටට කරුණක් නෙමේ මේ
@h.s.perera2987
@h.s.perera2987 5 күн бұрын
කෙනෙකුට පෝසතකු වීමට බැරි එකම හේතුව කාර් එකක් මිලදී ගැනීමයි.හැබැයි ඒ ලංකාවේ විතරයි.
@ThePlantWorlds
@ThePlantWorlds 5 күн бұрын
😪
@sisirakumara7317
@sisirakumara7317 6 күн бұрын
හරිම සතුටුයි නිදර්ශන සහිතව වාහන මාපියාවට කට උත්තර දැන් කෝ.....
@පසිදුචාප
@පසිදුචාප 4 күн бұрын
මම කියන්නේ අළුත් වහන ගෙන්නන්න ඕනා අසාධාරණ ම්ළ ගනන් වලට පරණ වාහන (ලක්ෂ ගනන් පැදපු) ව්කුණන උන්ට කෙල වෙන්නම
@Techguy-k4w
@Techguy-k4w 5 күн бұрын
nice thanks for the info, I checked on this this is true info after all tax and vat this is the true price
@ThePlantWorlds
@ThePlantWorlds 5 күн бұрын
You are welcome
@aniljayawardena3249
@aniljayawardena3249 5 күн бұрын
Agree with you 🎉
@dilinayahampath9532
@dilinayahampath9532 5 күн бұрын
Ela bro.. Ohama yan🥳🥳🥳🇱🇰
@medsteem892
@medsteem892 5 күн бұрын
අපිට ලොකු ඒව ඕන නැ පොඩි එකක් ගත්තාම ඇති
@hanifahamed1692
@hanifahamed1692 4 күн бұрын
මිළ අධිකයි දුප්පත් මනුෂ්‍යයන්ට වාහනයක් ගන්න තියා හිතන්නවත් බැරි රටක අපි ජිවත් වෙන්නේ.
@magadige867
@magadige867 3 күн бұрын
Eka nam etta😢
@hanifahamed1692
@hanifahamed1692 4 күн бұрын
මොකක්ද මේ වාහනවල මිල ගණන් අපේ රටේ වාහනේ වටින්නේ නැහැනේ කියන්න බලන්න කවුද වාහනයක් ගන්නේ ලෝකයේ කිසිම තැනක මේ වගේ වාහන මිළ සංසන්දනය කෙරුවොත් ලංකාවේ තමයි අසාධාරණ මිළ ගණන්.
@nimalbandara102
@nimalbandara102 3 күн бұрын
Great news ❤❤❤❤❤❤
@buddhikakumarasinghe1629
@buddhikakumarasinghe1629 Күн бұрын
Duty should be Rs.5,200/1CC
@sajeedhahamadh1078
@sajeedhahamadh1078 3 күн бұрын
Vehicles ekapaarata godak import Karan nehe, ethakota old vehicles Lata podi demand ekak thiyenavane
@shenalimuthukuda127
@shenalimuthukuda127 Күн бұрын
කොහොමද අපි මේ වාහන ජපානයේ න් ගෙන්න ගන්නෙ?
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 5 күн бұрын
Vezzel is not a luxary car
@ishamnizam9501
@ishamnizam9501 4 күн бұрын
Civic ekath luxury nemei namuth tax eka luxury thamai lankawe gahanne
@asimpleguy9667
@asimpleguy9667 Күн бұрын
In sri lanka evey shit thats more than 30 lakhs is luxury
@Dhananjayasiriwardhana8539
@Dhananjayasiriwardhana8539 2 сағат бұрын
යමන් බන් ලංකාවෙන් 😂😂😂😂
@Sameera.M
@Sameera.M 5 күн бұрын
KDH එකකුත් කරන්න🎉
@ThePlantWorlds
@ThePlantWorlds 5 күн бұрын
sure😍
@jagathkumara-fm9yd
@jagathkumara-fm9yd 5 күн бұрын
මේ වාහනේ බලපු site එකේ link එක දෙන්න පුලුවන්ද
@ThePlantWorlds
@ThePlantWorlds 5 күн бұрын
www.goo-net-exchange.com/usedcars/HONDA/VEZEL/
@ConfusedGondola-lw9qh
@ConfusedGondola-lw9qh 3 күн бұрын
වහනය අඩුටට දෙන්න නඩත්තු වැඩිකරන්න
@mohammadfaisar8309
@mohammadfaisar8309 6 күн бұрын
Suzuki evry van 2024 modal kohamada?
@nadundharmapala5440
@nadundharmapala5440 5 күн бұрын
Heta news pepper eka balanna Alto indian car eka 7.1 mil wenawa 2025 Sep wala
@thezolution406
@thezolution406 3 күн бұрын
Don't buy till 2025 march.... Sure bihinawa loweth nathiwenna.
@rangikasilva8329
@rangikasilva8329 4 күн бұрын
ආනයනය කරන මගෙ යාලුවෙකුත් කිව්වා පරන වාහන වලට යන එන මන් නැති වෙයි කියලා
@ruwanchandana7383
@ruwanchandana7383 3 күн бұрын
We only need to pay for a bullock cart.
@GARIX_CRYPTO
@GARIX_CRYPTO 2 күн бұрын
වාහන ගෙන්නුවම ඕක ලක්ශ 200 පනී උබ වීඩීයෝ එක අයින් කරන්න එපා හැබැයි😂
@madurangamaduranga8666
@madurangamaduranga8666 5 күн бұрын
Aiye ma anduwath wahana nam gennanne nam na mun okkoma boru karayo vitharai apith asawen balagena inne wahanayak ganna eth ewa hinama vitharai para ballo
@TECH-tc2le
@TECH-tc2le 2 күн бұрын
වාහන තොපි තියාගනියව් අපිට එපා,
@DineshKumar-pb8bb
@DineshKumar-pb8bb 5 күн бұрын
Ou bro mghe hinyk
@Techguy-k4w
@Techguy-k4w 5 күн бұрын
also they should stop giving vehicle permits to doctors if foreign reserves are important cause it's really bias giving permit to doctors.
@MUSICVENTURESOFFICIAL
@MUSICVENTURESOFFICIAL 5 күн бұрын
Government executives and doctors are entitled to get a permit
@nilushmadhushanka8367
@nilushmadhushanka8367 5 күн бұрын
Yes doctor s are not eligible for permits they have enough money to buy a vehicle ...but i'm agreed with other government servernts permits including army offices they really deserve it
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 5 күн бұрын
​@@nilushmadhushanka8367 😂😂😂 doctors are the highest of executive grade .who could stop it.😅
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 5 күн бұрын
Then government can give them allowance for 🚗
@MUSICVENTURESOFFICIAL
@MUSICVENTURESOFFICIAL 5 күн бұрын
@@hasithmaddumarachchi6363 my father's permit is the same value as a doctor's permit and I think that doctors don't need a car permit .
@Pathmini-j3v
@Pathmini-j3v 5 күн бұрын
@ruwanchandana7383
@ruwanchandana7383 3 күн бұрын
No matter who comes, fraud is still fraud.Can people spend so much money on vehicles without having enough money to buy them or even eat them? The taxes on vehicles are so high that they never think about people anywhere in the world.
@chandanaweerakoon6582
@chandanaweerakoon6582 4 күн бұрын
😂😂😂😂 sihina 😂😂😂😂
@sandunsathyajith8098
@sandunsathyajith8098 4 күн бұрын
Alut wahana genwaida
@ishamnizam9501
@ishamnizam9501 4 күн бұрын
Baha bn genawath adu ganakata set wenne naha mang clearing thamai karanne
@Marinebiologistworld
@Marinebiologistworld 3 күн бұрын
Moda yaka yako oya uba uda pana pana pennuwe Vezel RS eka komt ganan POV : lankawata eddi komt 200 painawa prius ekakuth 😂
@truths_mythstm
@truths_mythstm 5 күн бұрын
🌷🌷🌷♥️♥️♥️🙏🙏🙏
@magadige867
@magadige867 3 күн бұрын
Podi මනුස්සයෙක් ta jiwitheta gnn be
@chamodck
@chamodck 5 күн бұрын
පච අනුර කොරයි පම්කක් බලන් ඉදපන් 😂😂😂
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 5 күн бұрын
තොපෙ හාමුලා කරපුවා තමයි මෙ
@PrasannaAthapaththu
@PrasannaAthapaththu 5 күн бұрын
උඔලගේ අප්පොච්චි කරපු හරිය තමා
@chamodck
@chamodck 5 күн бұрын
@ 😂😂
@madushansudesh9955
@madushansudesh9955 5 күн бұрын
උබගෙ අප්පචිචි කොරලා ගිහින් තින්නෙ පොන්නයා 😂
@imashadidulanka6752
@imashadidulanka6752 2 күн бұрын
මහින්දය තමයි උබලගෙ ටැක්ස්,ගහල කරේ වැඩේ 😹
@YasanthaWijesekara
@YasanthaWijesekara 5 күн бұрын
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 43 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 42 МЛН
Vehicle Import Sr Lanka 2025 | Wagon R Price in Sri Lanka | Automobile Sinhala | Shanaka 2024
13:14
Shanaka Thushanga Auto Tech Academy
Рет қаралды 13 М.
ඩොලරය යළි 360 පනීද?
17:09
Lanka Business TV
Рет қаралды 37 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 43 МЛН