🇱🇰 2024 New Cars Prices in Sri Lanka: දැන් අලුත් වාහන අඩු මිලට ගන්න පුළුවන්

  Рет қаралды 62,440

Lanka Investor

Lanka Investor

Күн бұрын

Пікірлер: 251
@LankaInvestor
@LankaInvestor Ай бұрын
රත්නපුර සමීක්ෂණය ආසම මට්ටමින් ජය කාටද?-kzbin.info/www/bejne/rIXOfH2hrtadgcUsi=iqJ4gDGl6BRbixXO
@jayasinghearachchigeravind455
@jayasinghearachchigeravind455 Ай бұрын
@@LankaInvestor aiye matath axio ekak ganna ona kohomada karaganne
@anandasamarasinghe1734
@anandasamarasinghe1734 Ай бұрын
ඔබට බොහොම ස්තුතියි .අපි බලාපොරොත්තු වක් තියාගමු අලුත් ආන්ඩුව ගැන .
@renukawimalasiri6084
@renukawimalasiri6084 Ай бұрын
තව ටික දිනකින් මාලිමා රජයක් පත්වෙනවා ,ඔබතුමා එම රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන්න .මෙම දැනුවත් කිරීම් වලට ඔබතුමාට පිං ..
@RaweendraSampath-fc7mj
@RaweendraSampath-fc7mj Ай бұрын
Ape palakayo gonnu aenuna henagahanna oni mahattyo obtained jayawewa.......
@chamindirathnayake4797
@chamindirathnayake4797 Ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි. මම රට giya තිබුණ වාහනේ දීල. දැන් ගන්න තියා හිතන්නවත් බැ. අපි රටේ හොඳ නායකයෙක් පත් kala. Let's wait till good things happen
@suranjiabewickrama
@suranjiabewickrama Ай бұрын
වාහනයක් ගන්න හීන දකිනවා කාලයක සිට.ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.බොහොම පින් මේ වගේ වීඩියෝ කරලා මිනිසුන් දැනුවත් කිරීම සම්බන්ධව. අපේ නව රජයෙන් මේ සදහා සහනයක් ලබා දේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා .
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t Ай бұрын
අපිට වහනයක් ගන්න ඕන වුනාට අපිට ලොකුවට සල්ලි නෑ මහත්තය, දුකේම ඉපදිලා එහෙමම මැරිලා යන ඒක තමයි අපිට උරුම මහත්තය.😢😢😢
@roshanjeewantha3556
@roshanjeewantha3556 Ай бұрын
ඔබතුමා දිගින් දිගටම අදහස් පලකරන්න මැතිතුමණී එවිට අදාළ බලධාරීන් නෙත ගැටේවා.ඒ වගේම ලංකාවේ වාහන මිල තීරණය කරන මුදල් සූරාකන්නන්ට ලෝක වෙළදපොලේ මිල දකිත්වා.මිනිසුන්ගේ වාහන සිහිනය සැබෑවේවා
@ashokaLandagea
@ashokaLandagea Ай бұрын
අලුත් රජය දූශනයට තිත අපි අලුත් රජය සමග කතා කරල වාහන ගෙන්වමු මගේ රටේ මිනිස්සුන්ටත් සැප විදින්න ඉඩ සලසමු ඔබට ජය
@kamarypop65
@kamarypop65 Ай бұрын
මෙි වගේ උතුම් ගතිගුණ තියෙන මිනිසෙක් ඔබ දිිර්ගායු ලැබේවා ,
@whiteseela4145
@whiteseela4145 Ай бұрын
අපේ අලුත් ජනපතිට නෙත ගැටේවා
@JayanthaUkwaththa
@JayanthaUkwaththa Ай бұрын
Thanks 👍👍👍👍👍👍
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 Ай бұрын
❤❤❤❤🙏🙏 oba thumata theruwansaranai 🙏🙏🙏
@tharakaherath95
@tharakaherath95 Ай бұрын
Definitely
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 Ай бұрын
ඇත්තටම ❤❤❤
@lalantharathnasiri3827
@lalantharathnasiri3827 Ай бұрын
ඔයාට බුදු සරනයි
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
අනේ සර් වාහන ටිකක් ලංකාවට එවන්න අපේ ජනාධිපතිතුමත් එක්ක කතා කරගෙන අපිටත් ආසයි වාහනයක් ගන්න අපේ සිහිනය සැබෑ කරන්න ඔබතුමා තෙරුවන් සරණයි
@roopasenajayawardene3519
@roopasenajayawardene3519 Ай бұрын
අපිව දැනුවත් කරනවාට ඔබට ගොඩාක් ස්තූතියි
@kamarypop65
@kamarypop65 Ай бұрын
අනේ ස්ර් අනුර ජනාධිපති ආවම ඔබතුමා කතා කරල අපේ රටට සහනයක් ලබාදෙන්න 🙏බොහොම පින් ඔබට.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ස්ර් 🙏🙏🙏💐💐💐
@ushansampathsampath3778
@ushansampathsampath3778 Ай бұрын
Hoda pehedili kirimak budusaranai obathumata ❤❤❤
@kprnisanthanimalabesekara6825
@kprnisanthanimalabesekara6825 Ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්‍තුතියි.
@ishanmanju229
@ishanmanju229 Ай бұрын
අපේ අභිනව ජනපතිතුමා සමග සාකච්ඡාවක් කරන්න ලංකාවට ඇවිත් ❤
@nandanapushpakumara1468
@nandanapushpakumara1468 Ай бұрын
වැඩෙි කරමු
@AnandaWimalasiri-m8z
@AnandaWimalasiri-m8z Ай бұрын
Cande deela gedara awit kiyanawa ape karume kiyala
@prabhathsws
@prabhathsws Ай бұрын
අපි බන්කොලොත් රටක්... ආර්තිකය ගොඩ එනකන් වාහන එපා... කන්නවත් නැති මිනිස්සු ඉන්න රටක තවත් වාහන එපා.. පොදු ප්‍රවාහ්නය දියුනු කරමු.... Tourism වලට වාහන ටිකක් ගේමු මුලින්ම... රට ගොඩ එනකම් ඉවසමු...
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 Ай бұрын
මට නම් මහ ලොකු ගනන් වලට ඔන නෑ..ඇල්ටො එකක් හරි ගන්න තිබ්බා නම් ඇති.අපිත් ආසයි වාහනයක් අරන් පදින්න.😢
@JBonsai-vk6hf
@JBonsai-vk6hf Ай бұрын
ඔබතුමා විතරයි මෙහෙම සපොර්ට් එකක් හරි දෙන්නෙ...ඔබතුමාට ජයවේවා
@sampathbd2809
@sampathbd2809 Ай бұрын
මම ආසම වාහනය kdh
@sethmininimalsha6827
@sethmininimalsha6827 Ай бұрын
අනේ අපිව දැනුවත්කරාට ඔයාට ගොඩාක් පින්
@ranjanidisanayaka-uc5kk
@ranjanidisanayaka-uc5kk Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි අපිි දැනුවත් කරනවට ඔයපාලකයො අපායට කාලය වැඩි අැතකනෙවෙයි
@harshaniarosha9062
@harshaniarosha9062 Ай бұрын
මටත් වහනයක් ගන්න ගොඩක් ආසයි මහත්තයා. අපිට ගොඩක් සල්ලි නෑ
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed Ай бұрын
මට නම් වාහනයක් ගැන දවල් සිහිනයක් විතරයි කවදාවත් වාහනයක් සිහිනයක්ම විතරයි බුදු අම්මෝ මං වාහනයක ගිහිල්ලා තියෙන්නේ සල්ලි දිලා විතරයි අපිට ඒවා සිහින විතරයි දේශපාලනය කරන මැති ඇමතිවරැන් විතරයි වාහන වල යන්නේ
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 Ай бұрын
Apitath dawasak ei iwasanna
@RoshanBedewela
@RoshanBedewela Ай бұрын
මේ සම්බන්දව ඔබතුමා රජයත් එක්ක කෙලින්ම සම්බන්ද වෙලා මේ කටයුත්ත කරන්න.
@ayangageemanthi
@ayangageemanthi Ай бұрын
digatama video karanna...
@krishanthakumara1531
@krishanthakumara1531 Ай бұрын
ස්තුතියි ජය වෙිවා
@kusalranaweera3347
@kusalranaweera3347 Ай бұрын
ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න අපි දෙනව එකෙම්ම
@hemalichandima799
@hemalichandima799 Ай бұрын
මේ‍ වගේ පාලකයෝ ඉන්න රට ඉන්න ලැබිම අපේම කරැමේ‍ මේ‍ පාර අපි ඔකුන් එලවන්න කතිරේ ගහන්නේ මාලිමාවට
@AnupamaPerera-xp1po
@AnupamaPerera-xp1po Ай бұрын
මැරෙන්න කලින් සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ...
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 Ай бұрын
Ituwenawa bayawenna epa
@NalakaPulasthi
@NalakaPulasthi Ай бұрын
Math asi Wahanayakata Eth mudal madi😢
@shashediri544
@shashediri544 Ай бұрын
මොන ආණ්ඩු ආවත් ඕව ගෙන්නන්නේ නැහැ . මොකද ලංකාව ඉන්දියාවෙන් ණය ගන්නකොට ගිවිසුම් ගැහුවා ඉන්දියන් බාන්ඩ විතරක් ගන්න . අනික ඉන්දියන් company අපේ දේශපාලුවන්ට අල්ලස් දෙනවා .
@kamarypop65
@kamarypop65 Ай бұрын
ස්තුති ❤ඔබ උතුමන්ට බුදු සරනයි අපෙ දුක,දුප්පත්කම ⁣හදවතටම දැනෙන ඔබට දිිර්ගායු ලැබේවා බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏💐💐💐
@mendiyasrubasinghe550
@mendiyasrubasinghe550 Ай бұрын
ජනහිතවාදී සැබෑමිනිසෙක් රටක නායකයෙක්වීමට සුදුසුයි .
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
ඔබතුමා කියන මිල ගනන් වලට මට කේ. ඩී. එච්. එකක් ගන්න පුළුවන් ❤
@idunilkasun1747
@idunilkasun1747 Ай бұрын
ඔබතුමාගේ වචන වලින් අපි ආයේ ජීවත් කරවනවා
@rush2999
@rush2999 Ай бұрын
Apjta nam kawadwat vahnayk padinna wenne ne niknma marina yanna wai wage hiyyooo😢
@dmpperera3342
@dmpperera3342 Ай бұрын
ඇයි අපිට වහනයක් ගන්න බැරි.මුන් කැමති නැහැ සමානය මිනිය වහනයක් ගන්නවට.උන්ට සැප අපිට.......
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 Ай бұрын
Aniwar yenma
@thisankathushari8421
@thisankathushari8421 Ай бұрын
ඔබ තුමා විතරයි අපි වෙනුවෙන් ඉන්නෙ මං ඔබ තුමාගෙ වීඩියෝ බලනව. අනේ ඔබ තුමා මේ රටට එන්නකෝ අනේ චන්දේ ඉල්ලන්නකෝ මං කාර් ඒහක යන්න හරි ආසයි ඇස් දෙකට කදුලු එනවා ගාන අහනකොට. අනේ මගේ හීනයක් කාර් එකක් ගන්න එක. මං ගොඩාක් ආසයි කාර් එහක යන්න අතේ තියන මුදලට වාහනයක් ගන්නත් බෑ පිනෑන්ශ් එකක් දාල ගත්තොත් මාසේ පඩිය කන්නවත් මදි ඇත්තටම මේ වගේ කුහක මිනිස්සු ඉන්න එකම රට මේ පෘථිවියේ තියන. අනේ සර්‍ර් ඔයාලවගේ නොබියව ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි. ඔබ තුමාට තෙරුවන් සරනයි!!!
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 Ай бұрын
Bayawenna epa oyage pathum ituwewa
@leelasirivardana2221
@leelasirivardana2221 Ай бұрын
අනේ ඇත්තමයි ගොගක් හොදයි අපිටත් ආසයි වාහනයක් ගන්න එකෙන්ම අපි මාලිමාවට ඔබට ස්තුතියි මේවා දැනුම් දෙනවට 👍👍👍👍👍
@thisankathushari8421
@thisankathushari8421 Ай бұрын
​@sudarshanaranathunga5075 thank you.
@priyanthasewingattachments
@priyanthasewingattachments Ай бұрын
Oya kiuwata apita gannabe qiye sri lankq ahoru😂😂😂❤❤
@omar7239
@omar7239 Ай бұрын
Janathaawa Aanduwak awith inne, Maalimaawa 🚩⏱️🚩. Don't worry, Not to worry sahooooo... ❤❤❤❤❤❤❤❤..
@nishanisha9761
@nishanisha9761 Ай бұрын
🙏🙏🙏
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Ай бұрын
Ane Ape janadapathi thumata meya danwa Lankawata, Awanna,? Api gannawa aduwata dunnoth?? Ape janadipathithumata, meya danundenna please mahathmaya,, mewa aduwata dunnoth ape daruwanta api aran denawa!! Obathumata thanks 🙏 God bless you brother,!!!🇱🇰❤️👍🤗godak adarei !!!
@harshanikumu622
@harshanikumu622 Ай бұрын
අපිත් අාසයි කාර් එකකට එ්ත් එ්වා හීනයක් විතරයි😢
@PushpaKumara-z4r
@PushpaKumara-z4r Ай бұрын
නියමයි මහත්තයා ඔයාගේ ධෛර්යය අගය කරනවා තෙරුවන් සරණයි!
@IroshaChandika
@IroshaChandika Ай бұрын
Oba tumata bohoma pin.
@ChamindaPriyadarshana-th5fo
@ChamindaPriyadarshana-th5fo Ай бұрын
කාලකාන්නි පාලකයන් හෙන ගහනවා
@sachiya4166
@sachiya4166 Ай бұрын
පර දෙශපාලකටයන් හෙන ගහන්න ඔන මෙහම අපෙ රට කැවට .😢😢
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 Ай бұрын
ඔව්.... මුන් වයිරයක් තියෙන්නේ.... ඔක්කොටම ඉස්සරවෙලා තවමත් මුන්ගෙ පස්සෙන් යන එවුන්ට ගහන්න ඕන....
@SarathchandraAdhikaramge-m6n
@SarathchandraAdhikaramge-m6n Ай бұрын
Really good reveal ,thank you
@LankaInvestor
@LankaInvestor Ай бұрын
Glad you enjoyed it
@ranjithpalpolalokuliyanage904
@ranjithpalpolalokuliyanage904 Ай бұрын
Dr.primt can use
@sampathbd2809
@sampathbd2809 Ай бұрын
දිගටම අඬන්න හිතෙනවා 😢😢😢😢😢😢
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg Ай бұрын
❤obatuma atta thama keuanne.
@prasannakumara6678
@prasannakumara6678 Ай бұрын
❤❤❤❤❤❤
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
පුදුම උත්සාහයක අපි වෙනුවෙන් ඔබතුමා ඉන්නෙ කියන්න සල්ලි රෙඩ් ❤❤❤❤වැඩි ගානට ගන්නේ නැහැ
@surangiramya337
@surangiramya337 Ай бұрын
matath car ekak Ganna asai anurata chande denna one apita hariyanna nam
@tdilytharindudilshandebmus2100
@tdilytharindudilshandebmus2100 Ай бұрын
👍👍👍👍
@Mlw693
@Mlw693 Ай бұрын
ලංකාවෙ ත්‍රීවිල් වෙනුවට මේව නේද දුවන්න ඕන? ත්‍රීවිල් සියල්ල විසිකරල ඒ මිනිස්සුන්ට මේව දෙන්න ඕන.
@mr.mskproductions2.0
@mr.mskproductions2.0 Ай бұрын
bro can explain about Nissan Navara D40 Best to buy or not
@nishanisha9761
@nishanisha9761 Ай бұрын
Thank you So much sir God Bless ❤❤❤❤
@RusiruRushi
@RusiruRushi Ай бұрын
ගොඩාක් dukai ආසයි
@nishanthaherath2740
@nishanthaherath2740 Ай бұрын
ඕ අයි ඉතින් අපිට කියලා වැඩක් නෑනේ ඔය පිටරට ඒවානේ ලංකාවෙ ඉතින් අඩුවට ගන්න නෑනේ
@suminda8308
@suminda8308 Ай бұрын
මාලිමාව රජයක් යටතේ ආනිවාර්යෙන්ම වාහන ගෙන්නනවා
@indranirajapaksha1581
@indranirajapaksha1581 Ай бұрын
ස්තුතියි ..හීන හැබෑකරගන්න..උදව් කරන්න .මගේ දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට වේවා
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u Ай бұрын
ඔබතුමාගේ විඩියෝ එකක් දාපුගමන් බලනවා හරිම සතුටුයි එත් පොඩිමිනිහට කවදාත් ගන්න වෙන්නැ එකනම් ස්තිරයි
@dailyvlogmix12345
@dailyvlogmix12345 Ай бұрын
🙏🥺🇱🇰
@chamarasilva3171
@chamarasilva3171 Ай бұрын
අපේ චන්දෙන් රටේ පාලනයට පැමිණෙන පාලකයන්ගේ නිරන්තරයෙන් මේම විඩියෝව ඇස ගැටේවා......
@kamalweerasekara6598
@kamalweerasekara6598 Ай бұрын
ඔයා නියම මහත් මය
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz Ай бұрын
කරුම ගෙවනවා අපි....😢
@SamanKumara-zz2qy
@SamanKumara-zz2qy Ай бұрын
Good morning obathumata obathumage videos mama balala tiyenawa malimawe rajayak yatathe wenasak venawa 🙏🇱🇰 obathuma Aluthen pathwana nayakath samaga sakachcha karanna 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰
@horriblewarzonemilitarynews
@horriblewarzonemilitarynews Ай бұрын
After won the Compass, Let's get a new vehicle
@DonLeyanaraci
@DonLeyanaraci Ай бұрын
Oba. Tumata. Taruwan. Sarani. Aptath. Wahnyak. Ga na. Unauthorised. Karannako
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
මාලිමාවට ගහනවා කතිරේ වාහන ගෙන්වයි ද? ඔබ තුමා මැදිහත් වෙන්න කෝ
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏. අඩුවෙන් කන් ගන්නෙ නැතුව ඉන්නවා වාහන
@RusiruRushi
@RusiruRushi Ай бұрын
ගොඩාක් ස්තුති මහත්තයා
@SurangaDevanarayana
@SurangaDevanarayana Ай бұрын
Oba thuma me wage wada satahanak karala apiwa danuwath krana ekata nam oba thumata godaak pin budusaranai.....
@wecaregallesujithkumara2970
@wecaregallesujithkumara2970 Ай бұрын
ඔයා කියන දේ ඇත්තටම හරි හැබැයි නාමල් විතරයි වාහන ගේන්න අවසර දෙන්නේ
@RashmiDinuja-gc9sm
@RashmiDinuja-gc9sm Ай бұрын
අපිටනම් වාහනයක් කියන්නෙ හීනයක් අනේ
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj Ай бұрын
අහිංසක මනුස්සයෙක් ට මෙච්චර ලේසියෙන් වාහනයක් ගන්න අවස්ථාව නැති කරපු පාලකයො ඇතුළු සියලු දෙනාටම ආය කවදාවත් වාහනයක් ගන්න වත් පදින්න වත් වාහන විකුනන්න වත් බැරි වෙලා සුන්නත්දූලි වෙලා යන්න ඕන
@geethakakalingu7879
@geethakakalingu7879 Ай бұрын
කලින් ආන්ඩුවලට තිබ්බෙ පොඩි මිනිහා එක්ක වෛරයක් තමයි කියල හිතෙනවා. මේව බල බල තවත් ඉතිං උන්ට කඩේ යන උන්ට ඉතිං කියන්න දෙයක් නෑ. අපි ඉගනගන්නවට තරහයි, කනවට බොනවට තරහයි, ගෙයක් හදාගන්නවට තරහයි, වාහනයක් පැදගන යනවට තරහයි. ඇයි? එහෙම සැප වින්දොත් උන්ට මේ අන්ත දූශිත ජඩ දේසපාලනේ කරගන්න බැරි වෙනවා. හේතුව ඒකයි කාලකන්නි දුර්ජන මිනිස්සු. අනුර සහෝදරයා පත්වෙලා ඉන්නෙ ලොකු විශ්වාසයක් තියනව රටේ හැමෝටම උදව් කරයි කියලා.
@inokainoka1141
@inokainoka1141 Ай бұрын
Obatuma harima honda kenek.obatumata godak stuti.budu saranai
@SKGCONSULTANCY-z9z
@SKGCONSULTANCY-z9z Ай бұрын
thanks
@LankaInvestor
@LankaInvestor Ай бұрын
You're welcome!
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Ай бұрын
Obathumata thanks 🙏 Dan Ape janadipathithuma, Anura Sir mewata permission denawa aniwaryenma,!!! Obthuma Lankawata Awilla, meya Ape janadipathithuma samaga sakachcha kara , apita udaw karanna,!!please 😢
@mithilachaminda2394
@mithilachaminda2394 Ай бұрын
ලංකාවේ පාර්ලිමේන්තුවෙ ඉන්න දෙසියගාන හිතන්නේ ඉන්දියාවේ මුඩුක්කුව ලංකාව කියල 😂😂 ..
@kktutubro5391
@kktutubro5391 Ай бұрын
Oba thumata jaya. wade katha karala aluth rajaya yatathe patan gamu apith asai wahanayak padinna...❤
@TharakaDineshani
@TharakaDineshani Ай бұрын
Obathumata pin. Mmage heeneth car ekak
@JeewankumaraSanjeewa
@JeewankumaraSanjeewa Ай бұрын
🙏🙏👍👍
@chandunarachchi9762
@chandunarachchi9762 Ай бұрын
😮
@sudathbandara2135
@sudathbandara2135 Ай бұрын
අපි අනුර කුමාර මහත්තයා ගැනවත් හිතමු ඒ විදිහේ දෙයක් කරයි කියලා
@BpaghgharatanaThero
@BpaghgharatanaThero Ай бұрын
Ekak denna barida?
@AshanRusiru
@AshanRusiru Ай бұрын
Me pakayalata owa therenna sir😊
@athulapriyarathna7088
@athulapriyarathna7088 Ай бұрын
Atta tamai
@ajithwarnasuriya54
@ajithwarnasuriya54 Ай бұрын
Thank u Mr.Dahanayake for telling the truth
@techwithjs1563
@techwithjs1563 Ай бұрын
තීවීලර් වෙනුවෙන් මේ කාර් දී පියවු!!!
Choosing the Best .NET UI Framework for YOUR Project
1:03:53
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18