වෘශ්චික ලග්නය නොවැම්බරයේදී අහන්න Wruchchika lagnaya November Lagna palapala

  Рет қаралды 47,786

AstroLine TV

AstroLine TV

Күн бұрын

Пікірлер: 148
@wasana2268
@wasana2268 Ай бұрын
වැටෙන ගානේ නැගිටින්න පුලුවන් එකම ලග්නය .මම ආදරෙයි මේ ලග්නයෙන් ඉපදුනාට
@AnushaPArachchige
@AnushaPArachchige 2 ай бұрын
කිසිම වෘශ්චික ලග්න හිමියෙක් බය වෙන්න එපා.. අභියෝගවලට විරුද්ධව තනියම සටන් කරන්න පුරුදු වෙන්න. හිත ශක්තිමත් කරගන්න! මටත් තිබුණේ අසනීප ගැනයි කරදර ගැනයි තමයි. ඉගෙනගැනීමට වාසනාගුණය තියෙනවා කිව්වා.. අඩු වයස් විවාහයක් කිව්වා.. මහන්සියේ තරමට ප්‍රතිපල නෑ කිව්වා.. හැබැයි මට තිබුණ එකම හොද වාසනාගුණය කියන විතරක් හිතේ තියන්, අනිත් ඔක්කොම පරාද කරන්න මම අධිෂ්ඨානයෙන් වැඩ කළා.. මම දිනුවා.. උපාධිය ලබා ගත්තා, රජයේ රැකියාවක් ලබා ගත්තා, කැනඩාව එංගලන්තය කියන රටවල්වල හිටියා.. දැන් ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නවා.. ග්‍රහයො වෙලාවල් කිසි දෙයක් විශ්වාස කරන්නෙ නෑ.. මම කරන හොද දේවල් ගැනයි විශ්වය ගැනයි විතරයි විශ්වාස කරන්නේ.. විවාහ වුණෙත් හස්බන්ඩ්ගේ වෙලාවට විතරක් නැකත් හදලා.. දැන් අවුරුදු දාහතරක් වෙනවා.. අදටත් ඒ ආදරය කළ කාලෙ වගේම සතුටින් ඉන්නවා. දුකක් කලකිරීමක් ප්‍රශ්නයක් එන හැම වෙලාවෙම ලග්නෙ කියල තියෙන නෙගටිව් දේවල්ගැන හිතලා ඒවා බොරු කියලා ඔප්පු කරන්න පුලුවන් විදියට මනස හදා ගන්නවා.. ඒ වෙනුවෙන් වැඩ කරනවා. කවදාවත් නෙගටිව් දෙවල් අහලා මනස වට්ටගන්න එපා! තමන්ගේ ආගම අනුව කටයුතු කරන්න. මම නම් බුදුගුණ සත්‍යක්‍රියාව කරනවා.. පිරිත් කියනවා.. ඒවායින් ලැබෙන මානසික සුවය අසීමිතයි! කිසිදිනක පාපකාරී වැඩවලට යොමු වෙන්න එපා.. අපල කියන්නෙ අපේ පාපකර්මවලට ලැබෙන ප්‍රතිවිපාකයි! ඉතින් අපි හොද වැඩ කළොත් කොහොමද අපිට නරක ප්‍රතිවිපාක ලැබෙන්නේ.. ඕක නිතරම මෙනෙහි කරන්න! වෘශ්චික ලග්න හිමියන්ට ජයවේවා🙏🙏
@KalumAbey
@KalumAbey 2 ай бұрын
Sahatikama atta ❤
@kanijudesajendra8642
@kanijudesajendra8642 2 ай бұрын
❤❤yes totally true
@DhanushkaPriyadarshani-g6y
@DhanushkaPriyadarshani-g6y 2 ай бұрын
ඔයා කියන කතාව හරියට හරි....හැමදේටම මුල් වෙන්නේ අපේ හිත....අපි හොද දේවල් හිතුවොත් හොද දේවල් අපට ලැබෙනවා...නෙගටිව් දේවල් හිතුවොත් නෙගටිව් දේවල්ම තමයි වෙන්නේ...
@KumaraSaman-x3i
@KumaraSaman-x3i 2 ай бұрын
Jaya wewa budu saranai
@salonnirmaninr5920
@salonnirmaninr5920 2 ай бұрын
ඔබ තුමිය හරියටම හරි
@wageshakarunathilaka4052
@wageshakarunathilaka4052 Ай бұрын
හරියට hari😄
@RasikaSamantha-er8bs
@RasikaSamantha-er8bs Ай бұрын
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා
@rashmithilakarathna9365
@rashmithilakarathna9365 2 ай бұрын
අපි හිතන විදියටයි හැමදේමවෙන්නේ. අපි positive නම් positive දේවල් ලැබෙනවා.ඒවගේම තමයි අනිත් පැත්තත්. මමත් වෘශ්චික. අභියෝග ආවත් ඒවට face කරලා මම හරි සතුටින් ජීවත් වෙනවා❤
@anusharajangana4138
@anusharajangana4138 Ай бұрын
මම ගොඩක් ආඩම්බරයි මම ගැන ,😊😊😊😊😊
@ChamiraNilmini
@ChamiraNilmini 2 ай бұрын
හරියටම හරි කිව්වා .ගොඩාක් ස්තූතියි ❤
@AnuradhaSunil-f9d
@AnuradhaSunil-f9d 2 ай бұрын
Taruwan sarani obatumata 🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏
@RohanPremachandra-o7g
@RohanPremachandra-o7g Ай бұрын
එකනම් ඇත්ත
@chankeymeedum3601
@chankeymeedum3601 Ай бұрын
Hm, me kiyna padinchiye wenasa wenakan man balagena inne❤
@RajNithyakala
@RajNithyakala 2 ай бұрын
බොහෝම ස්තුති නිදුක් නීරෝගී සුවය පිරි දීර්ඝායුෂ ලැබේවා
@yamunanilanathiyamunanilan401
@yamunanilanathiyamunanilan401 2 ай бұрын
Mage laganaya වෘශ්චික ඇත්තටම මම ගොඩක් සතුටින් ජීවිත වෙන්නේ ස්තූතියි ❤
@SujithNiroshana-l8x
@SujithNiroshana-l8x 2 ай бұрын
වෘශ්චික ලග්නේ එකෙක් සතුටින් ඉන්නවා කියලා ඇහුවමයි බන්
@ChoghiIsuru
@ChoghiIsuru 2 ай бұрын
මාත් වෘශ්චික මටත් නොසෑහෙන්න ප්‍රශ්න ආවා.ඒත් මම තාමත් හොදින් මගේ දේ කරගන්නවා.වැටෙන්නේ නෑ පන තියනකම් උත්සාහය අත්හරින්නේ නෑ. මගේ ඡීවිතේ දිනනකම් අත්හරින්නේ නෑ.
@KumaraSaman-x3i
@KumaraSaman-x3i 2 ай бұрын
Oba thumata jaya wewa budu saranai
@RosiRandunu
@RosiRandunu 2 ай бұрын
සර් කිව්ව ගොඩක් දේවල් මට දැනටමත් වෙලා තියෙන්නේ සර්.බුදුසරණයි සර්
@DiliniPriyanka-xr5nh
@DiliniPriyanka-xr5nh 2 ай бұрын
Budu saranae
@GayaniRathnayake-f5q
@GayaniRathnayake-f5q 2 ай бұрын
ඔබට තෙරැවන් සරණයි ❤
@ShanikaDissanayake-n4t
@ShanikaDissanayake-n4t 2 ай бұрын
මගෙ මහත්තයත් වෘෂ්වික….මේ සියලුම දේ ඇත්ත….❤❤❤ඒ. වගේම මම කටක😊
@JanakachathurangaDanapalamudiy
@JanakachathurangaDanapalamudiy 2 ай бұрын
Theruwan saranai oba thumata🙏🙏🙏
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 2 ай бұрын
Mamath wushchika sthuthi sthuthi sthuthi oba thumata theruwan saranai ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@anuradhakalpani1589
@anuradhakalpani1589 2 ай бұрын
ඔබතුමා කියන දේවල් හරියටම හරි 😌
@sanjayahitigedara6487
@sanjayahitigedara6487 2 ай бұрын
Definitely truth 👍
@chathushinimashika6442
@chathushinimashika6442 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏
@shirankaxpress769
@shirankaxpress769 2 ай бұрын
😊😊
@FusionMeeRaa
@FusionMeeRaa 2 ай бұрын
Sir I also virichchika lagna but I like the way you talk..so true 😮
@ChamilaPriyadarshani-eh8wo
@ChamilaPriyadarshani-eh8wo 2 ай бұрын
Janadipathith වෘශ්චික
@nethmishehana6778
@nethmishehana6778 2 ай бұрын
Samata set wewa
@CHAMARIABEYSINGHE-oi3xu
@CHAMARIABEYSINGHE-oi3xu 2 ай бұрын
Theruwan saranayi. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amawijayasiri3786
@amawijayasiri3786 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට !
@sandayakanthi9491
@sandayakanthi9491 2 ай бұрын
ඔබතුමාට දීර්ගායුස ලැබේවා නිවැරදි පලාපල කිවිවා
@DeepikaManiraja
@DeepikaManiraja 2 ай бұрын
Sthuthiy oba thumata ❤❤❤❤🙏🙏🙏🙏 Hariyata hari kiwa 💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼
@isurusampath2739
@isurusampath2739 2 ай бұрын
මම ඉසූරෑ සමිපත් වෘශ්චික ලග්න අනුර නෑකත දෙවගනය විශ්ව මෑනීයනී පිහිට වෙන්න ❤❤❤❤❤❤❤❤❤
@AnjuAnju-dg5qq
@AnjuAnju-dg5qq 2 ай бұрын
යකො මාත් වුච්චික අනුර.දේව ගණ්.
@raymondbasil6691
@raymondbasil6691 2 ай бұрын
ඔබතුමා අනිවාර්ය හරියට හරි සර් මාත් ඔබ තුමා මුන ගැහුනේ අනිවාර්ය 💔💔💔💔💔🦸🦸👂🌹👑🌎🌞🙏❤💥👌🌟💯🗡දෙව් පිහිටයි ජයවේවා සර්
@samanthikapilimathalawwe7840
@samanthikapilimathalawwe7840 2 ай бұрын
ගොඩක් ස්තුතියි .
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 2 ай бұрын
Very good Advice 👍
@maleemalee-t1r
@maleemalee-t1r 2 ай бұрын
Atta kiynne budu sarani
@ChandimaShiwanthi-y4b
@ChandimaShiwanthi-y4b 2 ай бұрын
බුදුසරණයි
@kumari2445
@kumari2445 2 ай бұрын
ඇත්තටම ඇත්ත සර්.මමත් වෘශ්චික. බුදු සරණයි!
@KingsKumarasinghe-vi8zs
@KingsKumarasinghe-vi8zs 2 ай бұрын
මට නමි සහාතිකම ඇත්ත..මහත්මයා..
@DonaSisilia-h5f
@DonaSisilia-h5f 2 ай бұрын
Mamath gonusaik. Thama watanainam na bayath na kohoma hari gai kuleyata duna job aikath Nathi una thaneyama adanawa lassanaie godak kohoma hari goda yanawa aurudu 18 k rata heitiya natheiwa una ayai nageitinawa ❤ tharuwan saranai obata oba thumawa balagaina enai ainakam ❤🙏
@DeepaHemakumari
@DeepaHemakumari 2 ай бұрын
Mg wiwayata godak pin istutiwewa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@dilkiamarasekara2071
@dilkiamarasekara2071 2 ай бұрын
අම්මොහ්හ්හ් ඇත්ත ...
@SashiAmisashi-bh2zb
@SashiAmisashi-bh2zb 2 ай бұрын
මාරම ඇත්තක්❤🙏🙏🙏
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 ай бұрын
Math wurchika❤ mahathaya ‘ me kıyana deywal aththa🙏
@RuvanRuvan-mw2dg
@RuvanRuvan-mw2dg 2 ай бұрын
Matath padincheye wenasak ona ekata mama mudalak hoya ganna ona e mudal tika labala dunnu vishwayata isthuti isthuti isthuti oba tuma hari teruwan saranay oba tumata
@WasanaChathurani-et6qq
@WasanaChathurani-et6qq 2 ай бұрын
Math wurshshika.sir kiyapu okkome eththa .sirge hema video ekame balanawa.dirgayu lebewa❤
@komareserilanka6654
@komareserilanka6654 2 ай бұрын
❤❤❤❤ෙත්රැ වන් සරනයි🎋🎋🎋🎋
@MalaniKhaddama
@MalaniKhaddama 2 ай бұрын
Adaraneeya vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi🩷🙏🙏🙏🙏🙏🇰🇼
@LahiruPerera-f3f
@LahiruPerera-f3f 2 ай бұрын
Math ❤
@kamalariuasiha9049
@kamalariuasiha9049 2 ай бұрын
Budusaranai 🙏
@DINETH-s9k
@DINETH-s9k 2 ай бұрын
❤❤❤❤❤❤❤❤සත්තමයි❤❤❤❤❤
@annamarasinghe
@annamarasinghe 2 ай бұрын
හරියටම හරි මහත්මයා... මෙච්චර වෙලාවක් බලාගෙන හිටියේ ඔබ තුමා වෘෂ්චික ලග්නය ගැන කියනකම්..❤❤
@niroshabandara1615
@niroshabandara1615 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💜💜💜💜💜💜 12:50
@niroshabandara1615
@niroshabandara1615 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💜💜💜💜 1:12
@spgallege504
@spgallege504 2 ай бұрын
🙏🙏🙏🙏❤👍
@dgperera5428
@dgperera5428 2 ай бұрын
මේ කියන්නේ මන් ගැනම තමයි ❤
@samanthirupasinha6095
@samanthirupasinha6095 2 ай бұрын
මමත් වුශ්චික ...දැන් ජීවිතේ ගෙවිලා ඉවරයී දැන්. කිසිම දෙයක් ලැබුනේ නෑ දුකම තමා 😢
@user-gv8ck6ry5x
@user-gv8ck6ry5x 2 ай бұрын
අපො ඔවු බලන් ඉදලා ඉදලා වයසට ගිය ඵක විතරයි
@ChathurangaSaranath
@ChathurangaSaranath 2 ай бұрын
මොකද උනේ
@samanthirupasinha6095
@samanthirupasinha6095 2 ай бұрын
@@ChathurangaSaranath මොනවද උනේ නැත්තේ
@ChathurangaSaranath
@ChathurangaSaranath 2 ай бұрын
@@samanthirupasinha6095 කණගාටුයි මටත් සෑහෙන ප්‍රශ්න .මමත් මේ ලග්නෙම තමා , මම මේ නිකමට බැලුවේ මේ වීඩියෝ එක .එහෙම මේවා විශ්වාස කරන කෙනෙක් නෙමේ. කට්ටියගෙ කම්මන්ට් බලල රිප්ලයි කළේ..මොනාද උනේ ජීවිතේ ඉවර වෙනකන්ම ?
@kusumalathavithanarage260
@kusumalathavithanarage260 2 ай бұрын
Budusaranai obatumata
@niramanirama5938
@niramanirama5938 2 ай бұрын
අනේ කවද්ද ගොනුස්සට හොදක් වෙන්නෙ .... තේරුවන් සරනයි ඔබ තුමාට 🙏 .. සහතික ඇත්ත කිය විම.
@Hariyatamathtrawa
@Hariyatamathtrawa 2 ай бұрын
මැරුනම වෙන ලෝකෙක කසාදයක් බැදල සතුටින් ඉන්න පුලුවන්වෙයි 🥺
@IndikaRathnayaka-s3t
@IndikaRathnayaka-s3t 2 ай бұрын
Mamat wruschika 12.12 උපන්දිනයක් dine oba තුමා hariyata hari mama kalawata kamatiy gayanayata daksay
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 ай бұрын
Budusarani
@DeepaHemakumari
@DeepaHemakumari 2 ай бұрын
Atthatama hari thamai ❤❤❤😂😂😂
@MalaniKhaddama
@MalaniKhaddama 2 ай бұрын
Teruwan sarani obathuma kiyana eva okkoma hari mama wushshika kuweit sita malani 🙏🇰🇼🩷🙏
@MalaniKhaddama
@MalaniKhaddama 2 ай бұрын
Hariyata hari
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 ай бұрын
Great video
@DanushaLakmali-k6j
@DanushaLakmali-k6j 2 ай бұрын
Budusaranai
@Rrrtgf-m7e
@Rrrtgf-m7e 2 ай бұрын
මම ත්😊 ....................
@KasthuriNimali
@KasthuriNimali 2 ай бұрын
Sththi Sththi Sththi
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 2 ай бұрын
මමත් වෘශ්චික මගේ මහත්මයා කටක අපි නම් හරිම සතුටින් ඉන්නේ
@AruniArtfashion-ho8gr
@AruniArtfashion-ho8gr 2 ай бұрын
මමත් 🙏🙏 තෙරුවන් සරණයි සර්ට
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 2 ай бұрын
Mamath me lagnaye sathuta sanaseema godak aduy..godak duk windala yam sthawarekata awe..godak aya therunganne ne .
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 2 ай бұрын
ජයන්තගේ අපල දුරු වේවා
@tharunisansala3819
@tharunisansala3819 2 ай бұрын
Mama ahanne obathumage lagana palapala witharai.kiyana hamadema hariyatama hari.mage pawle 4 dena makara,mesha,kataka,wushchika.me lagana 4a kiyapu hamadema hariyatama hari.obata diragayusha labewa.🙏🙏🙏
@ShamilaSathyawelu-t6b
@ShamilaSathyawelu-t6b 2 ай бұрын
Hariyatama hari😅😅😅😅
@prasadjanaka1700
@prasadjanaka1700 2 ай бұрын
@Raimapiumali
@Raimapiumali 2 ай бұрын
මමත් වෘශ්චික ❤
@RMN512
@RMN512 2 ай бұрын
මමත් වෘශ්චික ලග්නයේ කවදාවත් හොඳක් නම් නෑ😢
@kanchanagunarathne
@kanchanagunarathne 2 ай бұрын
ඒක නම් ඇත්ත
@nilminimarambe6217
@nilminimarambe6217 2 ай бұрын
Athamai😢​@@kanchanagunarathne
@gangakwt8573
@gangakwt8573 2 ай бұрын
Mamath wurcika lagna kasada hare yannath na hambawana eun rawattala apa atha salli tikath aragana maru wela yana eun tamai අපිට hamba wanna.ana manda mama inna rata matanam tawama hare ගිහින් na.dannam jewetha harema mhansi dan wayasa 45k වෙලත් tawama kisima satutak na.
@gangakwt8573
@gangakwt8573 2 ай бұрын
Obatuma kiyana දේවල් sampurnama athta.
@nilanthakariyawasam8381
@nilanthakariyawasam8381 2 ай бұрын
​@@gangakwt8573hai ,මොකද වෙන්නෙ
@AmbagahawaththaAWNT
@AmbagahawaththaAWNT 2 ай бұрын
Math wrushchika kuja 7 bende kataka lagne kenek. Mona neerogida mata eptopic pregnancy dekakma una.
@aroundtheworld8964
@aroundtheworld8964 2 ай бұрын
Sthuthi
@kusumherath1035
@kusumherath1035 2 ай бұрын
Mmmm
@diniwijerathna7990
@diniwijerathna7990 2 ай бұрын
Lagnen pita kathawa වැඩියි ..lagne gana විතරක් කියන්නකෝ ..🤔
@KumudiniChandrasiri
@KumudiniChandrasiri 2 ай бұрын
We both are vurchika but both are with different characters i am an extrovert where as he is anintrovert
@hfv2751
@hfv2751 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪
@NadeekaPriyangani-r9m
@NadeekaPriyangani-r9m 2 ай бұрын
Sir danatmath Mata uruma idame nisa neethimaya prashnayak awa.ekata mokakda karanna one?
@horacehp7961
@horacehp7961 2 ай бұрын
❤❤❤
@LahiruVithanaarachchi-kt6ci
@LahiruVithanaarachchi-kt6ci 2 ай бұрын
Kagenayana wuat lagnahimi mama jewithe awasana jalaya aniwarayen hodawevi 45 ta wada wadi ayata
@KareenaOman
@KareenaOman Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂🎉🎉🎉🎉🎉
@LovelyBasketball-br9vx
@LovelyBasketball-br9vx 2 ай бұрын
Attached. Kiwa
@SriyaniChandrika-x9p
@SriyaniChandrika-x9p 2 ай бұрын
මම වෘශ්චික ලග්නයෙ ඔබතුමා කියන දේ හරියටම හරි මේ ලග්නය හොද නෑ වාසනාවන්ත නැති ලග්නයක්
@GamageGamage-y4f
@GamageGamage-y4f 2 ай бұрын
හ්ම්ම් මට මොන ප්‍රශ්නයක් ආවත් මම බය නෑ 🌹
@Neathu
@Neathu 2 ай бұрын
මීන ලග්නය කියන්න
@Osha-kr1jx
@Osha-kr1jx 2 ай бұрын
අනෙ හරියටම කිව්වා සරි
@K.kcharuniDinushika
@K.kcharuniDinushika 2 ай бұрын
Sir math wrushchika mn marry karanna inneth wrushchika lagne kenek. Eka hodaida sir
@priyanthirenuka2482
@priyanthirenuka2482 2 ай бұрын
මෙම වෙනකල් තවම හොදක් වෙලා නැහැ අපට එපා වෙලා
@nethmi2015
@nethmi2015 2 ай бұрын
ඇත්ත අනේ ඒත් කරන්නෙම හොඳ
@NilimininilupaNilimini
@NilimininilupaNilimini 2 ай бұрын
Matati ahamatamai hodaki nHa
@anushapriyadharshani8152
@anushapriyadharshani8152 2 ай бұрын
අනිත් ලග්න ගැතත් කියන්නකො
@KaviniAuchithya
@KaviniAuchithya 2 ай бұрын
ඒ උනාට හැමදාම පරක්කු වෙලා වෘශ්චික ලග්න පලාපල කියන්න ඇයි
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 2 ай бұрын
මටත් ඒක වෙයි වගේ ඉන්න තැනින් මාරු වෙන්න එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වැඩයි එහෙම උනාම ඔබ තුමාට කියන්නම් තෙරුවන් සරණයි 🙏
@raymondbasil6691
@raymondbasil6691 2 ай бұрын
සර් ❤❤❤ අපට හොදයිනේද 🙏🙏❤💥🌞🌎👑🌹💔🦸🦸👂
@CHANDRIKAWICKRAMARATHNEWELIVIT
@CHANDRIKAWICKRAMARATHNEWELIVIT 2 ай бұрын
Math a lagnema thamai loku hodaknam thama wela ne.
@Adhi-q3m
@Adhi-q3m 2 ай бұрын
අම්මා පා 😂 මං වගේ ම යි
@SeethaWellappili-ft3mr
@SeethaWellappili-ft3mr 2 ай бұрын
මමත් වෘශ්චික 2024 නොවෙම්බර් 16 ට අවුරුදු 70 ලබනව.මෙතෙක් සතුටක් ලබල නෙහෙ. අදටත් විඳවනව
@KalumAbey
@KalumAbey 2 ай бұрын
Satuten inna
@deepthimaheshika7867
@deepthimaheshika7867 2 ай бұрын
වුශ්චික ලග්නයට ගැලපෙන ලග්න මොනවාද?
@KalumAbey
@KalumAbey 2 ай бұрын
Mama ❤
@LalaniSamarasekara-p5s
@LalaniSamarasekara-p5s 2 ай бұрын
Mama uccika laknae kanak kisema sathutak labia na.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
වෘශ්චික ලග්න ඔබට 2025 වර්ෂය කොහොමද අහන්න
1:55:26
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 70 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН