2024 දී සල්ලි පැටව් ගස්සගන්න සුපිරි Plan එක | ප්‍රථිපලය සියයට සියයයි | How To Earn Money | Sinhala

  Рет қаралды 429,890

The Bullet

The Bullet

Күн бұрын

2024 දී සල්ලි පැටව් ගස්සගන්න සුපිරි Plan එක | ප්‍රථිපලය සියයට සියයයි | How To Earn Money
#thebullet #dasun #HowToEarnMoney #succesplan #money #bankloan #australianjob #germanjob #koreanjob #newzealandjob #Candajob #ukjob
• 2024 දී සල්ලි පැටව් ගස...
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 545
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
අපේ ආකල්ප හා ජීවන රටාව , සීයලා ආත්තම්මලා කාලෙට වඩා ගොඩාක් වෙනස්. අපිට ලැබෙන ආදායමට වඩා වියදම බොහොම වැඩියි. පැරැන්නෝ සරල පරිභෝජන රටාවක් , ආහාර රටාවක් තිබුනා ලෙඩත් අඩුයි වියදමත් අඩුයි. ඒත් අද අපේ පරිභෝජනය වැඩී, වෙහෙස වීම අඩුයි , ක්ෂණික කෑම වැඩී, ලෙඩත් වැඩියි.ලෙඩ අඩු කරගන්නත් වියදම අඩු කරගන්නත් ආකල්පමය වෙනසක්, ජීවන රටාවේ වෙනසක් ඇති කර ගත යුතුමයි.
@Niroshan369
@Niroshan369 Жыл бұрын
දියුණු වෙන කෙනෙක්ට මාරම වටිනවා හදවතින්ම ගොඩක් ස්තුති ජයවේවා
@theboundary8553
@theboundary8553 5 ай бұрын
කවදාවත් ආදායම වැඩිවුනා කියල එකපාරට වෙනද කරපු නැති අලුත් වියදම් කරන්න යන්න එපා..කවදාවත් අනිත් අය කරන දේ බලල ඒකම කරන්න යන්න එපා.. දැන් කාලෙ හැටියට දෙමාපියන් වියට අනිවාර්යයෙන්ම ලමයෙක්ට දුක, අමාරුව කියන දේ කොහොමහරි දැනෙන්න සලස්වන්න ඕනි..මොකද පොඩි කාලේ ඉදල ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නොත් ඒ ලමය ඒ විදියටමයි ලොකු වෙලත් හැදෙන්නෙ..මම තාම කැම්පස්..මට සමාවෙන්න වැරදි දෙයක් ලිව්වනම්❤
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
මේ අදහස ඉතා වැදගත් . මේ දැනුම පව්ලටම තිබිය යුතුයි . නැත්නම් ආදයම් උපයන කෙනා විතරක් මේ දැනුම සහිතව වැඩ කරන්න ගියොත් පව්ලේ ගැටුම් ඇතිවෙනව. ඒත් බිරිඳ දරුවන් සතුව ද මුල්‍ය විනය තිබිය යුතුයි .
@lperera982
@lperera982 Жыл бұрын
අරක්කු සිගරට් ලෝතරැයි ගනන් වැඩි බඩු ගන්න එපා පොලිස් දඩ කන්න එපා සෑහෙන ගානක් ඉතිරි කර ගන්න පුළුවන්
@indranitissera9196
@indranitissera9196 Жыл бұрын
අනිවාර්යයෙන් 😅
@nuwansampath4850
@nuwansampath4850 11 ай бұрын
ලොතරැයි ගන්න ඕන❤
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 10 ай бұрын
සිකරට් එකක් බිව්වට කමක් නැද්ද
@ManojMadusanka-hk4kx
@ManojMadusanka-hk4kx 10 ай бұрын
Kamak ne👍🏻
@neelsamarapperuma2899
@neelsamarapperuma2899 Жыл бұрын
ගොඩක් අය ලග්න පලාපල ධනාත්මක චින්තනය හොයා බලනවා ඒ සියලු දෙය ට කලින් මෙය බලන කෙනා ජීවිතය ජය ගනීවි
@sithummax2473
@sithummax2473 3 ай бұрын
C
@shanivictoryherath
@shanivictoryherath Жыл бұрын
මූල්‍ය විනය නැතිම වුන කෙනෙක් මම.මේක මගේ පිනට අහන්න දකින්න ලැබුන දෙයක්
@tiyuligirl6871
@tiyuligirl6871 10 ай бұрын
@anneshiromi6904
@anneshiromi6904 Жыл бұрын
ඔබ ඔය කතා කරල තියෙන්නෙ මගේ ක්‍රමය. 😊👌 මගේ සැලෝන් වැඩ මමමයි කරන්නෙ, මගේ දරුවාට මමමයි උගන්වන්නෙ ,, අමතර පංති මම ගියෙත් නෑ ,, දරුවා යන්නෙත් නෑ. සැමියා ට කිව්වා සතියට සැරයක් බිව්වම ඇති නෙ කියල 😅😅. එයාත් අමාරුවෙන් ඒ විදියට යනවා. නරක් වෙන්න තරම් එලවලු ශීතකරනයේ ගොඩ ගහන්නෑ ,, අවශ්‍ය කරල පලා වර්ග නිවස අවටින් සොයා ගන්නව. මගේ මේ සිස්ටම් එක නං මගේ අම්ම ගෙන් ආ පුරුද්දක් ❤. ඒ කොහොම කලත් ලංකාවෙ අද තත්ත්වය අනුව රෝල ගහන්න අමාරුයි මහත්තයෞ. 😏😏
@thilinibokolamulla-wj9bp
@thilinibokolamulla-wj9bp Жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාක්. අප නොහිතන පැතිකඩක් ගැන දැනුවත් කලාට ස්තුතියි !
@vasanthanandalal5745
@vasanthanandalal5745 10 ай бұрын
😍 ඉතා වටිනා අදහස් ටිකක් ඔබතුමාට බොහොම ස්තුතියි 😍
@anuruddamunaweera6880
@anuruddamunaweera6880 Жыл бұрын
කාලීනව වටිනා ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. ගොඩක් ස්තූතියි ඔබ දෙපලට ♥
@tharakaperera5759
@tharakaperera5759 Жыл бұрын
සරලව 2019 තිබ්බ ආදායමට හරියන්න මිනිස්සු වියදම හදාගෙන හොදට ඉදියා දැන් මිනිස්සු ඉන්නේ ඒ ආදායමටම 3 න් ගුණයක් වැඩිවෙච්ච වියදමක් එක්ක. ඒකයි ගොඩක් මිනිස්සුන්ට ආමාරු
@mihisardenuwan1348
@mihisardenuwan1348 3 ай бұрын
Akanam aththa kathawa🙏
@duleekapriyadarshani2285
@duleekapriyadarshani2285 2 ай бұрын
Harima kathawa
@ShaheedaPackeer
@ShaheedaPackeer Жыл бұрын
වචනයෙන් කියලා නිම කරන්ඩ බැරි ජිවිතයට ඉගෙන ගන්ඩ පුලුවන් වටිනා සාකච්ඡාවක්. හොදින් අවබෝධ කරගත් සියලු දෙනාටම ජීවිතය ගොඩ දාගන්ඩ පුලුවන් මග පෙන්වීමක්. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපලටම.👍👍👍👍👍👍👍
@SarathPriyantha-w6p
@SarathPriyantha-w6p Жыл бұрын
Hi
@gunarathnenadeeka3073
@gunarathnenadeeka3073 Жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්.තවත් මෙවැනි සාකච්ඡා අවශ්‍යයි අපේ රටට.
@SaumyaChandani-d7s
@SaumyaChandani-d7s Жыл бұрын
අහන්න ඕනිමකතාවක්.විශ්ව මාතාවට 🙏 අනේක වාරයක් 🙏 ස්තූතිය
@warnchan7060
@warnchan7060 Жыл бұрын
ඉතා හොඳ සාකච්ඡාවක්, මෙහෙයවන අය හා ඔහුගේ ප්‍රශ්ණ මාතෘකාවටම ගැලපේ.
@gayansanjaya
@gayansanjaya Жыл бұрын
ණය වලින් ඉක්මණින් නිදහස් වෙන හැටි වීඩියෝ එකක් දාන්න.ඒ වගේම වෙනත් ආදායම් මාර්ග හදාගන්න හැටි.🙏🙏🙏
@ruwanjanaka8989
@ruwanjanaka8989 Жыл бұрын
තව ණයට ගැනීමට පුළුවන් , එවා ගෙවීමට
@gayansanjaya
@gayansanjaya Жыл бұрын
@@ruwanjanaka8989 එක ණයක් ගෙවන්න තවත් ණයක් ගන්නේ මොකටද?තවත් හිරවෙන්නද?අනික දැන් තියෙන පොලී රේටි එකට වඩා අඩු එකක් ලෝන් එකේ තියෙන්නේ
@shirlyperera7290
@shirlyperera7290 2 ай бұрын
Ou matath kiyala denna naya walin nidahas wena vidiyak
@nethminiwickramasinghe5219
@nethminiwickramasinghe5219 Жыл бұрын
බොහොම නුවණක්කාරය විදියට අදහස් එළි දැක්වූ ඔබ දෙපලට බොහොම ස්තුතියි . බොහෝ දේවල් ඉගෙන ගත්තා !
@athulaelectricals9773
@athulaelectricals9773 Жыл бұрын
එතුමා සමග තවත් වැඩසටහනක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි ❤️❤️👍
@janindaprathiba8270
@janindaprathiba8270 6 ай бұрын
😊
@kalumnishantha793
@kalumnishantha793 Жыл бұрын
ජීවිතයේ අහන්නම ඕන කතාවක් ..ඉතා වැදගත් සාකච්ඡාවක්...ජය වේවා සර්...
@MyChannel-zu6rl
@MyChannel-zu6rl Жыл бұрын
අපි දන්න, ඒත් ඔලුවට දා ගත්තේ නැති අපූරු අදහස් ටික ස්තූතියි සර්
@Gs-hd6uf
@Gs-hd6uf Жыл бұрын
මූල්‍ය විනය නොමැති ෆැමිලි එකට හොඳම උදාහරණය මගේ ගෙදර. එහෙම ගෙදරකට වෙනවා කියන හැම දේම වෙලා තියෙන්නෙ. මේ මහතා කියන දේ සම්පූර්ණ ඇත්ත 👍
@NamalPeiris-m2l
@NamalPeiris-m2l Жыл бұрын
Aiyo
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
සහතික ඇත්ත තමනේ ආදායමෙන් ජිවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ සේරටම කලින් .අල්ලපු ගෙදරට පේන්න දගලන තාක් අපේ රටේ පැවැත්මක් නැහැ
@ravindushihan626
@ravindushihan626 Жыл бұрын
​@@sriyaninanayakkara4788yes
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Жыл бұрын
ගේමක් දෙන්න 👍
@apekshasumali602
@apekshasumali602 Жыл бұрын
ඇත්තටම ඔව් මටත් ඒ අත්දැකීම තියෙනවා.. නමුත් මම එක එක මෝටීවේශන් වැඩ සටහන් බලලා වෙනස් උනා.දැන් නම් ටිකක් හරියට යනවා.. කරන්න පුලුවන්.. උත්සහය විතරයි ඕනේ
@shashiahangama9604
@shashiahangama9604 Жыл бұрын
අපි කොයි තරම් නම් නාස්ති කරනවද ඇත්තටම .මේව මීට වඩා සරල විදිහට හරි ළමයින්ට school syllabus එකට දාන්න ඕන...ඒ තරම්.වට්නව මේ පාඩම්..
@nish216
@nish216 11 ай бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්. බොහොම ස්තූතියි ඔබ දෙපලටම. 🙏
@Kl_Thushara
@Kl_Thushara Жыл бұрын
ආදරණීය විශ්වමාතාවට හදවතින්ම අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි. ඔබටත් ස්තූතියි ❤❤❤
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
😂😂
@vividmind7526
@vividmind7526 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@Kl_Thushara
@Kl_Thushara Жыл бұрын
oyalatath sthuthi 😊
@kalumpw
@kalumpw 11 ай бұрын
අපොයි free meal
@dsbyr6480
@dsbyr6480 Жыл бұрын
මේ වගේ උගතුන්ට තමයි රටේ පාලනය දෙන්න ඕනී. නාකි හම්පඩයෝ ටික පන්නලා. ලංකාවේ මිනිස්සුත් එක නාකි සෙට් එකටමනේ චන්දේ දෙන්නේ අවුරුදු 5න් 5ට. දුකයි.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 Жыл бұрын
එතකොට කයිවාරු අනුරට දෙන්න එපාද 😅
@dsbyr6480
@dsbyr6480 Жыл бұрын
@@praveenlankeshwara6546 දෙන නොදෙන කෙනා තීරනය කරන්න තමන්මයි මොලෙන් හිතලා. සුදුසුකම් බලල,අද්‍යපන මට්ටම බලල,රටක් පාලනය කරන්න ඔනි එහෙම මිනිස්සූ නෙතුව කිසිම දැනුමක් නෙති නාකියෝ නෙමෙ.
@Scantech-k8w
@Scantech-k8w Жыл бұрын
අනේ වහල් බූරුවෝ තප්පුලන්නේ නැතුව හිටු😂 ​@@praveenlankeshwara6546
@RemiseRemise
@RemiseRemise 10 ай бұрын
GONEK....🐃
@vishwaDhananjaya-p8j
@vishwaDhananjaya-p8j 10 ай бұрын
ගෝටට බැරි උනානේ දැන් ඉතින් අනුර තමා ඉන්නේ..එයාට පස්සෙ තමා තාම චන්දේ ගහන්න කෙනෙක් පේන්න නැත්තේ😅
@jehan707
@jehan707 Жыл бұрын
සෑම මිනිසෙකුටම නව වසරට මසුරන් වටින තෑග්ගක්❤
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr Жыл бұрын
ඉතාම වැදගත් සාකච්ඡාවක් .රටේ සංවර්ධනයට මේවැනි වැඩසටහන් අවශ්‍යයි. සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් ම්නිසුන් . දැනුමෙන් සන්නද්ධ කලයුතුයි. එතැනින් වැදගත්ම දේ තමයි මුදල්.
@tattoo9626
@tattoo9626 Жыл бұрын
මේ අවුරුද්දේ ගොඩ යනවමයි.. විශ්ව මාතාවගේ ආකර්ශනය ලැබේවා 🙏🏻
@beautifulsrilanka-t2f
@beautifulsrilanka-t2f Ай бұрын
Mokakda wishwa mathawa ? Aluthen market karapu boruwak bn
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Ai බං මේ මහත්ය ගෙන ඕකත් එක්ක සල්ලි ඇදෙන කෙම් ක්‍රමයක් ahuwe නැත්තේ.. අනේ බන් උබලා නම් එයා දන්නවා ඇති Bro... Hoda chanel ekakth.. Thanx.. Hamotama.. Bs❤❤😊😊
@dhanushkamaduranga-fq2ko
@dhanushkamaduranga-fq2ko Жыл бұрын
අපේ හුගක් ගෙවල් වල ඔය සාකාච්චාව නැත්තටම නැති තරම්.. මිනිහත් වැඩට යනව එනව කනව බොනව නිදනව ආයෙ වැඩට යනව.. බිරිදත් දෙන ගාන පුලුවන් විදියට ඉතුරු කරන් වියදම් කරනව එච්චරයි අනාගත ප්ලෑන් නෑ සාකාච්චා නෑ
@හෙලවිරිදු
@හෙලවිරිදු Жыл бұрын
ජීවිතය සාර්ථක කර ගන්න. ඉතාම වැදගත් වැඩ සටහනක්.බොහොම ස්තුතියි. ඔබ තුමන්ලා දෙදෙනාටම.
@chamarilekamge2301
@chamarilekamge2301 2 ай бұрын
මූල්‍ය විනය ගෙදරට විතරක් නෙමෙයි පාසලට , රෝහලට,පංසලට, පල්ලිය ට ...මෙකී නොකී සෑම අස්සක් මුල්ලකටම අවශ්‍යයි...toilet එකට ගියත් අවශ්‍යයි .ඒක ට ගියවෙලේ ඉදන් ටැප් ඇරගෙන , ලයිට් දාගෙන විනාඩි 5-10ක් හිටියා කියන්නේ ...හිතලා බලන්න ...මෙතුමා දුන්න උපදෙස් අංශුවක් හරි ගන්නවානම් ඉතිං හොදයි ❤
@tilaneranga2835
@tilaneranga2835 Жыл бұрын
මාරම වැඩසටහනක් ඉස්රහටත් කරගෙන යන්න
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
ඉතාම වැදගත් සාකච්ඡාවක්. බොහොම ස්තූතියි .
@sashinikaharshani7182
@sashinikaharshani7182 Жыл бұрын
බොහොම පිං ඔබ තුමාට.🙏 ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මෙච්චර කල් නිකරුනෙ මුදල් නාස්තිකරා. 😔
@drexofficial1473
@drexofficial1473 Жыл бұрын
Philosophy - "මිනිසෙකු මූල්‍යමය වශයෙන් කඩාවැටුනහොත්, අදාල පුද්ගලයාගෙ සියල්ල කඩාවැටීමකට ලක්වේ"🔥😊
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es Жыл бұрын
සත්තකින්ම ඇත්ත ,හැදෙන දරවන්ට කියලා දුන්නට තේරෙන්නේ නැ,අම්මලා හරිම ලෝබයි කියලා හිතුන,හිතෙන අයට මේ සාකච්ඡාව ගොඩක් වටිනවා ,ස්තුති තෙරුවන් සරණයි ඔබතුමාට
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 Жыл бұрын
හිතන්න දේවල් බොහොමයී❤
@ytdineshweerathunga
@ytdineshweerathunga Жыл бұрын
මොනවා උනත් ආතල් පොරක් වගේ මුනෙන් පේනව⁣ා.රත්තරන් කතාවක් කිව්වේ ජිවිතයට.
@mallikaathapaththu3176
@mallikaathapaththu3176 2 ай бұрын
අන වසය, වියදම් නැති නම්, සරල ජීවිතය ගෙනියන්න හැකි වුනාම් , පොඩ් ආදායම ක් ලැබෙන වා නම්, දියුණුව අනිවාර්යයෙන්ම ලැබෙනවා. මගේ අත්දැකීම් ක්, අද රජය පටන් එතනින් , රජය ට 💐
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
ඉතාම වටිනා සාකච්චාවක් . අනිවාර්යයෙන් මූල්‍ය විනයක් තිබිය යුතුමයි. ලොකු පඩි ගන්න රාජ්‍ය සේවයේ ඉන්න මගේ සමහර මිතුරෝ ඉන්නවා බින්දුවටම වැටිච්ච. විශ්‍රාම යන වයසටත් ආසන්නයි ඒත් ලක්ෂ 25 ,හ 30 ලෝන් අරන් ගෙවාගන්න බැරිව ඉන්නවා. ගත්ත වාහනත් නෑ.
@therurallife4056
@therurallife4056 10 ай бұрын
"එක ලෝන් එකක් ඇති මිනිහෙක් වැටෙන්න" මට උනා වගේ..අවුරුදු දෙකක් මහන්සි වෙලා හිරවීම නැති කරගත්තේ..දැන් තමා ඔලුව උස්සගෙන ආයේ ගේමක් ගහන්නේ..මේක ගහන්නම ඕන ගේමක්❤
@athulaelectricals9773
@athulaelectricals9773 Жыл бұрын
ඉතා ම වටිනා වැඩසටහනක් 👍හැමදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 11 ай бұрын
ලංකාවෙ ගොඩක් අය ණය අරන් කරන්නෙත් කාලා බීලා වියදං කරන එක. ඊට පස්සෙ බැංකුවට බැනබැන පොලි ගෙවනව. මූල්‍ය විනය පොඩි කාලෙ ඉඳල උගන්නන්න ඔන විශයක්
@HarithaLife
@HarithaLife 11 ай бұрын
මමත් විනාස උනේ මුල්‍ය විනය නොමැති කම, අන්අය කෙරෙහි කරැණාවන්ත බව, පරාභව සුත්‍රයේ තියෙන ඉඨිටි දුටිටෝ.. ගාථාවෙි ඉතිරි කොටස
@sumedapalihakkara2518
@sumedapalihakkara2518 Жыл бұрын
This is an essential interview for everyone. This is the one that has been overlooked.
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Жыл бұрын
මට වයස 50 මට වයස මීට මස 4 කලින් hasban නැති una .මට ඉගෙන ගන්න අවුරුදු 20 duwek ඉන්නවා .800000/= bank lorn එකක් තියනවා . නමුත් මම hasban නැති වුණාට chuttak wath ඔලුවට bayak දැනුනෙ ne .mage ජීවිතය කොහොමද ඉස්සරහට යන්නේ කියලා .මට honda manejment එකක් තියනවා .මම තනි වෙලා කියලා මට bayak දැනුනෙ ne .මම රුපියලක් wath නිකරුණේ වියදම් karana කෙනෙක් නෙවෙයි .
@KumudiniBandara
@KumudiniBandara Жыл бұрын
Bohoma sathutui, mamath kanthawak vidiyata oyage athma shakthiya gena. Sihikalpanawen idiriyata yanna, samaharu adaraya, yalukam sapayala salli kadanna balai, sihikalpanawen
@WijiVlogmale
@WijiVlogmale Жыл бұрын
Kohomada oya manage karanne.invome ?
@Nalinabepala
@Nalinabepala 10 ай бұрын
Good
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 10 ай бұрын
@@KumudiniBandara අනේ miss මම මට අවුරුදු 18 wage කාලේ ඉඳල සමාජය gana honda අවබෝධයෙන් ජීවත් une .මම විෂම job kala . Qwwata ලජ්ජාවක් ne මම ආරක්ෂක අංශයේ job kala .මම රජයේ ලිපිකරු job kala. මම tuwaresam kala . මම pole ගිහිල්ලා job kala. කඩයක් kala .. rede mahuwa. Dan මම කුවේට් එකේ driving job එකක් කරන්නේ . ඉතින් කාටවත් ahuwenne nam ne ..අනෙක මම කාටවත් කතා karanakota hasban ne කියලා කියන්නේ ne . Bayata නෙවෙයි .wachanayaki n ho පරෙස්සම් වෙන්න alanawa.. mage ශක්තියෙන් ගොඩක් දේවල් කරගත්තා .ජීවිතේ යහපත් videyata මට ඇති තරමට සම්පූර්ණ කරගෙන තියනවා .තව chuttak තියනවා .ekath කරගෙන me අවුරුද්දේ ලංකාවට awella .rest කරන්න hithe තියාගෙන ඉන්නේ . Dan ඇති .මිනිස්සුන්ට කවදාවත් ඇති වීමක් නැති නිසා .මම තීරණය kala .dan ඇති කියලා erak ගහල rest කරන්න .thanks ඔයාට .
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 10 ай бұрын
@@WijiVlogmale thanks ඔයාට
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 Жыл бұрын
ඇත්ත මේ ලගදි දමිත් අසන්ක කියනවා මාස 3ක් වැඩ නැති උනොත් කන්නත් නෑලු.අවුරුදු 20ක් සින්දු කියල එහෙම වෙනවා කීවම😢😢😢
@ruwanjanaka8989
@ruwanjanaka8989 Жыл бұрын
කාලා බිලා ආදායම් වීනාස කරලා
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b Жыл бұрын
ඉතාමත්ම වැදගත්ම සාකච්ඡාවක්, මං ඇත්තටම හිතුවේ මොන තරම් නම් මුදල් නාස්තියක් අපි අතින් වෙනවද.. ඇත්තටම අපි තව කොච්චර කන්ට්‍රෝල් විය යුතුද... ඇත්තටම වටින දැනුවත් කිරීමක් මහත්මයා ❤️👍
@piyuminisansalaSL
@piyuminisansalaSL 9 ай бұрын
මන් ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම රුපියලක් වියදම් කලත් ලියනවා. තාමත් මන් පඩි එන්න කලින් වියදම් ප්ලෑන් කරනවා. රුපියලක් වියදම් කලත් ලියනවා. සල්ලි උපරිම මැනේජ් කරනවා.
@chamaranirmal859
@chamaranirmal859 11 ай бұрын
ලන්කාවාසී සියලු දෙනා ඇසිය යුතු, නැරඹීය යුතු, ජීවිතය ජයගත හැකි ඉතා අගනා වැඩසටහනක් සියලු දෙනාම නරඹන්න...❤❤❤❤❤
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
ධනංජය සිරිවර්ධන නේද මේ සංවාද කරන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි. අපේ සමහරක් පොළියට අරන් පාටි දාන කොට කොහොම ජීවත් වෙන්නද ණය නොවී සමහරුන් ට ණයක් නැති නම් හරි අඩුපාඩුවක් වගේ. හැදෙන්න ජීවිතය ජය ගන්න හිතන අයට ලොකු පිටුවහලක් .ස්තුතියි ඔබ දෙපොළටම .🙏🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 10 ай бұрын
නියම කතා බහක් අපේ ජිවිතේට ගොඩක් වැදගත් ස්තුතියි ඔබ දෙපලට🙏❤
@Shwjwjwjj
@Shwjwjwjj 10 ай бұрын
මාරම වටිනා අදහස්...❤❤❤❤..want to try today itself
@lakshandinushka4949
@lakshandinushka4949 Жыл бұрын
ආදායම් උත්පාදනය පිලිබඳ වීඩියෝවක් ඉක්මනින්ම කරන්න. මේ මහත්මයා සමගම
@GangaGanhewa
@GangaGanhewa 9 ай бұрын
Ane ow
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo Жыл бұрын
වටිනම චරිතයක් නියම වැදගත් මනුස්සයෙක් ගොඩාක් දෙවල් ජීවිතේට හම්බුනා ගොඩාක් ඉස්තූති ඔබ දෙපලටම❤
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 11 ай бұрын
ඔබ තුමාගෙන් මුල්‍ය විනය පිලිබද ලොකු දැනුම් සම්භාරයක් මා ලබා ගත්තා.ස්තුතියි ඔබට.....
@welirenu753
@welirenu753 Жыл бұрын
ඉතාමත් සාර්ථක කතාබහක් ❤අහගෙන යද්දි අදයි මටත් තේරුනේ මං ළඟත් කොච්චර අනවශ්‍ය වියදම් තියෙනවා ද කියලා ..නැවත හිතන්නට පෙළබවිිම ගැන ඔබතුමාට ස්තුතියි !!🌹🌹🌹
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට🎉🎉🎉🎉🎉
@aaronjay4475
@aaronjay4475 Жыл бұрын
Mr.Asoka Rupasinghe, Good Idea! Only thing,Some does not realise.❤ (Kandy)
@indranitissera9196
@indranitissera9196 Жыл бұрын
එක අතකට අපේ රටේ දේශපාලුවන්ට හොදයි . ඉතින් මෙහෙම කියනකොට උගත් කියලා කියන අය ,කන්න නැති අය හිගා කාල තමා ඉතින් ටැක්ස් ගෙවන්න වෙන්නේ . ගොඩක් හොද සාකච්ඡාවක් වෙයි මේක දේශපාලුවන්ට නම් .
@shobhaobeysekara
@shobhaobeysekara Жыл бұрын
ඉතාමත් වැදගත් සාකච්ඡා වක්
@iroshanperera9765
@iroshanperera9765 Жыл бұрын
ගන්න පඩිය කන්න වත් මදි උන් මොන කළමනාකරණය ද කොරන්න ඕනෑ. කට් කරල කට් කරල නොකා මැරෙන්ද කියන්නේ.මේ තැනට රට ගෙනාවෙි දේශපාලන හොරු රැල ඒක ගැන නොකිය කට් කට් කියල පලක් තියේද මහත්මයා😢😢
@hasarangaperera479
@hasarangaperera479 11 ай бұрын
මගෙ ජීවිතේට ලොකු දෙයක් ගත්ත මේ කතාවෙන්. ස්තූති. ❤️❤️❤️
@sudharmanarankotuwa512
@sudharmanarankotuwa512 Жыл бұрын
හොදම සිංහලෙන් දීපු උපදෙස් ටික රටක් වට්නවා.
@anildias5442
@anildias5442 Жыл бұрын
Very good video. This gentleman explained million dollar worth advices with examples for most of people and families. This is not only for our country. This is a global address. Thank you.
@LakshithaVera
@LakshithaVera Жыл бұрын
වට්නා උපදෙස් ට්ක දුන්නෙ ගොඩාක් පිං❤
@dhanukadilshan1730
@dhanukadilshan1730 Жыл бұрын
සුපිරි කතිකාවක්❤
@ILTSOverseasEducationSriLanka
@ILTSOverseasEducationSriLanka Жыл бұрын
Valuable discussion. Thank you so much for this video 🙏🏻
@surangipathirana-bz7ne
@surangipathirana-bz7ne Жыл бұрын
මෙතුමාගේ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අපිට ලැබෙන දෙයකින්. ජිවත්... පුරැදු. වෙන්න. .
@ChampikaDewaraja
@ChampikaDewaraja Жыл бұрын
ඇත්තටම වටිනා සාකච්ඡාවක්. ස්තූතියි ගොඩක් ඔබ දෙපලට. ගොඩක් පින්.
@unique-marketer66
@unique-marketer66 11 ай бұрын
රූපවාහිනී වෙළඳ දැන්වීම් ගෙදරක ආර්ථික සමබරතාව වනසයි. ආර්ථික කලමනාකාරීත්වය පිළිබඳ දැනුමක් පාසල් අධ්‍යාපනය තුළට ඇතුළත් කල යුතුයි.
@dulanjalamendis542
@dulanjalamendis542 7 ай бұрын
මෙච්චර කල් රටක් විදිහට ලංකාව කරේ මෙන්න මේක තමයි, ණය අරන් ජොලියෙ කාලා බීලා ආතල් අරන් හිටියා, අදටත් මේක තමයි කරන්නෙ.
@sulochaniforest3161
@sulochaniforest3161 Жыл бұрын
රුපියල් කෝටියකට වඩා වටිනවා.මම ගෙදර ආහාර වේල දැඩිව පාලනය කරා මේ කාලසීමාව ඇතුලතදී.
@virajchinthaka1140
@virajchinthaka1140 7 ай бұрын
සුපිරි අදහස් ටිකක් හදවතෙ ගැබුරුම තැනින් සතුටුයි..පට්ටම පට්ට
@sudharmanarankotuwa512
@sudharmanarankotuwa512 Жыл бұрын
Excellent, immediate action for Sri Lankan, Thank you Both of You.
@KuwenisFather
@KuwenisFather Жыл бұрын
Example එකට ගත්ත මනුස්සය ලොකු කොම්පැනියෙ CFO.පුදුමයි ඒ company එක බන්කොලොත් නොවුණු එක.තමන්ගෙ අතට පඩියක් හො ආදයමක් එන දා ඉදන් කීයක් හරි ඉතුරු කරන්ඩ පුරුදු උනානම් මේ මහත්තය කියන විදිහට නියමෙට කරන්ඩ පුලුවන්.කොරෝනා ආව,financial crisis eka ආව,buisness අඩු උනා ඒත් loans,නැති නිසා, FD ටිකක් දමාගෙන ඉතුරු කරගත්ත නිසා කිසිම කඩාවැටීමක් සිදු උනේ නෑ.
@NatureRoodh
@NatureRoodh Жыл бұрын
"CFO"දවසේ කතාව.. 😂😂😂😂
@sudeerasampath6739
@sudeerasampath6739 Жыл бұрын
Ai mokkada ake 😂😂 thiyenne?
@KuwenisFather
@KuwenisFather Жыл бұрын
@@sudeerasampath6739 ඌ උගෙ ලමයින්ගෙ financial forecast එකක් හදාගෙන නැතුව ,company එකක් ගොඩ දාන්නෙ කොහොමද ????
@norikomampitiya7536
@norikomampitiya7536 Жыл бұрын
ඔබ කියන දේ පැහැදිලි මදි
@pemanthakumara4158
@pemanthakumara4158 Жыл бұрын
😅Dillshi
@mallikaathapaththu3176
@mallikaathapaththu3176 2 ай бұрын
මෙයට දහමිත් එකුතු උනා නම් අද තෘප්තිමත් ජීවිතය ගෙනියන්න හැකි ය
@gangadisanayaka9971
@gangadisanayaka9971 Жыл бұрын
වටින සාකච්ඡාවක්.ස්තූතියි Bullet ❤️🙏
@dushanthiperera2670
@dushanthiperera2670 Жыл бұрын
ගොඩක් වටිනා කතාවක් බොහෝ ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@kithsirifernando5197
@kithsirifernando5197 Жыл бұрын
අශෝක රූපසිංහ මහතා දැකීම ත් හරිම සතුටුයි මම මාතලේ කිත්තා ජපුර 84/ 85
@asokarupasinghe9792
@asokarupasinghe9792 Жыл бұрын
කිත්තා, ඔයාව මෙහෙම හරි හමුවුන එක හරිම අගෙයි. පුලුවන්නම් මට ලියන්න FB එකෙන්
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 Жыл бұрын
කිත්තා මාමේ
@ටි0ටි0-ය6න
@ටි0ටි0-ය6න Жыл бұрын
❤​@@asokarupasinghe9792
@thusithasampath6593
@thusithasampath6593 11 ай бұрын
හලෝ කිරිි කෑත්තා.....
@niranjalathushari2056
@niranjalathushari2056 10 ай бұрын
​@@asokarupasinghe9792Mamath yaluwek nisa krb eke inne eken ain wenna vidiyak kiyanna pls
@devikaperera9387
@devikaperera9387 Жыл бұрын
අැත්තම අැත්තයි සර් අපි වාටිනා දෙවල් ටිකක් ඉගෙන ගත්තා සර්ට සියලු දෙවියන්ගේ පිහිටයි
@Sureshkumara-p1q
@Sureshkumara-p1q Жыл бұрын
ඒ පරශ්න ඇසීම නියමයි.. අහගෙන ඉන්නත් පුලුවන් ලොකු ලොකු කෑ ගැහිලී නෑ
@chandaneegunarathne
@chandaneegunarathne Жыл бұрын
Chamudhithayaa hititanam desakayata awasthaawak na.
@indranitissera9196
@indranitissera9196 Жыл бұрын
😅
@kamarypop65
@kamarypop65 Жыл бұрын
මෙවැනි බුද්දිමතුන් අපේ මවිබිමෙි ඉද්දි ,අපේ රටෙි පලකයො රට හැමතැනටම නය,මෙි වගේ අයටයි අපේ රටෙි පාලනය දිය යුත්තෙ,නිරෝගි⁣ සුවය ලැබේවා බුදු සරනයි ඔබ උතුමන්ට බොහොම ස්තුති
@christusanandapulle
@christusanandapulle Жыл бұрын
One of the best videos I ever found on financial. He is a very knowledgeable & practical expert. ❤ Thanks a lot sir 🙏🙏🙏
@SankaSan1987
@SankaSan1987 Жыл бұрын
සුපිරි… 👍…
@sudarmaperera3009
@sudarmaperera3009 Жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක් ස්තුති ❤
@mihirisilva1012
@mihirisilva1012 8 ай бұрын
ගොඩාක් අය අමාරුවෙ වැටෙන්නෙ ලෝකෙ ට පේන්න ජීවත් වෙන්න ගිහිල්ලා ......හුගාක් අය තමන් ට තියෙන විදිහට පිරිමහගෙන ජීවත් වෙන්න දන්නෑ
@OshanLakshitha-c3j
@OshanLakshitha-c3j Жыл бұрын
Tharuna ayata godak ආදර්ශ gnna puluwan jiwithe kada watta gnne nathuwa lassanata geniyanna hoda upades pelak.thank you sir
@arupasinha5076
@arupasinha5076 Жыл бұрын
ඉතාම වැදගත් හරවත් වටිනා සාකච්චාවක් ගොඩක් ස්තුති...!!! ඉතින් මගේන් පොඩි ඉල්ලිමක් ... රූපසිංහ මහත්මයා සමග සම්බන්ද විමට කැමති පොන් නම්බරයක් දෙන්න ... ඔබට සුබදවසක් ... !
@KumariPerera-qf8xw
@KumariPerera-qf8xw 10 ай бұрын
පුදුමාකර වටීනාකමක් තියන සාකච්ඡාවක්. ඔබ තුමා තරම් උගත් නොඋනත් ඔයා කියපු දේවල් ටික (මූල්‍ය විනය තියාගෙන ඉතාම හෙමින් යන ගමනක් මටත් තියනවා
@vimukthiakalanka7459
@vimukthiakalanka7459 Жыл бұрын
Need a discussion 'How get rid of loans' '.. Please
@ChamilaAlwis-sy4ls
@ChamilaAlwis-sy4ls Жыл бұрын
Good discussion 🎉
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
අපේ වැටුපට බජට් එක හදන්නෙ අපි නෙමෙයි දැන්, අපට හදන්න දෙයක් ඉතුරු වෙලා නෑ දැන්, පවතින රජය හොදට හදල තියෙන්නෙ,උපරිම ශොට් එක දීල තියෙන්නේ 🤔🤔😄😄😭😭😭
@manujaakalugampitiya9071
@manujaakalugampitiya9071 Жыл бұрын
ඇත්තටම හරි මුලින්ම රටේ නායකත්වය ඇතුළු අයට රට ගැන මිනිස්සු ගැන ආදරයක් අවබෝධයක් තියෙන්න ඕනි එයාල පවුලේ අයට හදනවා හරිම කනගාටුදායක තත්ත්වයක්
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 3 ай бұрын
ඉතාමත් වැදගත් සාකච්චාවක්. බොහොම ඉස්තුතියි.
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
ඔබතුමා ge කතාව සම්පූර්ණයෙන් atta mannam api hamba karana විදියට ජීවිතය gewanne
@surekanimini1504
@surekanimini1504 Жыл бұрын
සාකච්ඡාව නම් ඉතා හොදයි.ඒත් ලැබෙන්නෙ 80යි කෑමට යනවා 70වක්.ඒ මාළුයි එක එළවළුවකුයි කාලා.මොන බජට්ද? රාජපක්ෂලට හෙන ඇයි නැත්තෙ ඇයි තාම.
@aristosmihail4737
@aristosmihail4737 Жыл бұрын
Buruwek.
@pLwMp3475
@pLwMp3475 Жыл бұрын
සරලව ජීවත් වීම හොදම විසදුම
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 Жыл бұрын
සේරමත් හරි, මේ සර් රටේ උද්දමනය ගැන කතා කරන්නෙ නෑනෙ😂😂😂😂😂😂
@Spicy77777
@Spicy77777 Жыл бұрын
Excellent vital discussion for all
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН