Mongolian fried rice/කටට සැරට මොංගෝලියන් රයිස්/Mommy with niki chainy fernando 🍃

  Рет қаралды 210,490

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

විවිධ බත් වර්ග
Rice recipes
• බත් වර්ග (Rice recipe)
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando

Пікірлер: 512
@thilankasubodhani9970
@thilankasubodhani9970 2 жыл бұрын
ඔබ එනතුරුවමයි මඟබලමින් ඉන්නේ.... රසටම උයනවා කියලයි මම දන්නේ.. රස මෙන් ගුනෙණ් පිරිපුන් බව පෙන්වන්නේ.. ඔබ වැනි ලදුන් සැමදාටම බැබලෙන්නේ... 💗🤗👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
බොහොම පිං ඔයාටත්..🙏 හරිම ආදරනීය කමෙන්ට්‍ එකක්, බොහොම ස්තුතියි💚🥰
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි..💝
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
ඒක නියමයි
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
Decaretion ekat karma ekayi සුපිරි. super 🎉
@mudith7964
@mudith7964 2 жыл бұрын
ඔයා අත දිග ඇරලා උයන එකට මාර ආසයි .. කිසිම ලෝබකමක් නැහැ .. 💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏🙏
@annsu99
@annsu99 Жыл бұрын
අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන්ට රහට කන්න හදලා දීලා ලබන සතුට වෙන කිසිම දේකින් ගන්න බෑ. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚☺️
@manjuplaystore1857
@manjuplaystore1857 9 ай бұрын
Woooow ...අම්මෝ දැක්කත් සතුටුයි ...හදලා බලන්නම හිතුනා ...thank you..❤️👍
@nethu..4945
@nethu..4945 Жыл бұрын
අක්කා ඔයාගේ මේ රෙසිපි එකට මාත් try කරලා හැදුවා. Restaurant රස නියෙමටම තිබුනා. Thank you 💐
@samudrabasnagala9870
@samudrabasnagala9870 Жыл бұрын
ඔයාගේ රෙසිපි එකට මමත් හැදුවා. නියම රසටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මෙවැනි රස රෙසිපි බලාපොරොත්තු වෙමි.
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
සරලව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවණ් සරණයි
@englishwithnadee5254
@englishwithnadee5254 3 ай бұрын
මන් දැන් හැදුවා, හරිම රසයි thank you
@shanikamadhuwanthi6736
@shanikamadhuwanthi6736 Жыл бұрын
Thank you for this beautiful recipe dear. It came very tasty ❤️
@laknimadushika2910
@laknimadushika2910 2 жыл бұрын
Thank u akka, අපි නොදන්න දේවල් ලේසි විදිහට කියලා දෙනවට💐💐💐💐💐❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you Oyatath 💚🥰
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
බොහෝම ආදරයෙන් ලස්සනට හැමදාම අපිව අලුත් කෑම වලින් රසවත් කරනවා..ඔයා කියල දීපු කෑම වර්ග දවස් හතෙන් එකදවසකට වරදින්නෙ නැතුවම කියල දෙන විදියටම මෙහේ අපිට තියෙන විදියට හදනවා.තාම නං කිසිම නරක comment එකක් ආවෙ නැහැ.ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කනවා...ඉතින් අදත් ස්තූතියි පුතේ ඔයාගෙ video එක රසවින්දා ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak Sathutui aunty, Thank you 💚🥰😘
@thanujamunaweera1658
@thanujamunaweera1658 Жыл бұрын
Recently I found ur channel. I made it with ur recipe.. Perfect taste.. simple steps n explanation is superb .. Thank u n all the best darling.. From NZ.. 😘😘👏👏
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
හදන්නම ඕන රසයි බලද්දී ඔයාට ස්තූතියි
@srimathiwelagedara6511
@srimathiwelagedara6511 Жыл бұрын
ඔයාගෙ කෑම හදලා මමත් හොඳ සතුටක් විඳින ගෘහණිය වෙලා , ජය වේවා !!!
@bernadetterajakarunanayake6506
@bernadetterajakarunanayake6506 2 жыл бұрын
Well prepared rice dish with great presentation, Looks yummy.. Thanks for the recipe. Looking forward to see more recipes.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@asankaupul1541
@asankaupul1541 2 жыл бұрын
Supiri akke recipe eka
@shanalifdo577
@shanalifdo577 2 жыл бұрын
හැමදාමත් රසවත් කැමක් හදන්න කියලා දේනවට ස්තුතියි අක්කා..❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@user-ki6vw8oo8i
@user-ki6vw8oo8i 2 ай бұрын
Miss oya harim awankawa hodata kiyala denawa. Hamotama BUDU SARANAI ❤️🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 ай бұрын
Budu saranai 💚
@nishulotus202
@nishulotus202 Жыл бұрын
Im so new to this channel Yesterday when i was going through recipes i saw this Today i made this mongolian fried rice for my friends and this came out so well Im new to cooking stuff cuz my mom used to make me everything when i was in Sri Lanka, but now i came abroad for studies Thank you so much for sharing your knowledge! Happy Mom, Happy Family!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you too dear 💚
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Wow great .mouth watering recipe thanks dear 😋❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰👍😘
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
අලුත් රෙසිපියක් නිසා ගොඩක් වටිනවා .තවත් ශක්තිය ලැබේවා .පුංචි පවුලට ජේසු පිහිටයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚😘
@sithumnimsara4456
@sithumnimsara4456 2 жыл бұрын
අපි ඔයාගෙ recipe විතරයි දැන් බලන්නේ අපට හරි ම වැදගත් තව තවත් වීඩියෝ දාන්න බොහෝම ස්තුතියි 👌👌👌👌👌👌🥳🥳
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@glowgirl5363
@glowgirl5363 2 жыл бұрын
මමත්❤❤❤❤❤
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Wow💕💕💕💕 mn asama mehema dum danawata.harima fresh kama ekk .oyta godak sthuthi ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma kama rasnen thamai rasama, Bohoma sthuthi 💚🥰
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
මම අද තමයි මුලින්ම දැක්කේ මේ විඩියෝ එක දැක්කේ ගොඩක් ලස්සන රසවත් කෑම වට්ටෝරු වක් පිළියෙල කරන ආකාරය හදන්න ඕන බලන්න ඔයාලා හතර දෙනාටම සිතන පතන සියලුම දේ එ අයුරින්ම ඉටු වේවා ජය නියතයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@travelandlifewithbowwow9709
@travelandlifewithbowwow9709 2 жыл бұрын
Thank you so much Akka ❤️❤️❤️ I made this today and my husband and son loved it 😍😍😍 your recipes and ideas are the best .. thank you again ♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
අම්මෝ අක්කි රසම රස පාටයි..අපේ අම්මත් මාත් එක්ක අක්කිගෙ වීඩියෝස් බලනවා ..අම්මා ආසම අක්කිගෙ පුතාලා තුන් දෙනාට..පොඩ්ඩට ගොඩක් ආසයි..❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
Woooooow aunty..mage ammath oya wagema kama jathi hadanawa..mekath aniwaryenma hadanawa...auntyge recipes niyameta enawa ..waradinne na..thank you aunty..❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
අනේ ලස්සනයි.....අඅ තැන්ක්යු නැන්දී......ලස්සනට program එක කරනවා.....ගේත් හරීම ලස්සනයි.....
@champikasakunthala2926
@champikasakunthala2926 Жыл бұрын
ලස්සනට බත් එක තිබුණා.ඒ වගේම රසට ඇති.ඔයා හදන කෑම හරිම රසයි.තවත් රස කෑමක් හදන vedio එකක් දානකන් බලන් ඉන්නවාThank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@shashikashashika2550
@shashikashashika2550 2 жыл бұрын
Kochchara danan htyat akkige recipe eka tamai hodama. Thanks akkiyo oyta. Paressamen Inna oylaa hamotama budu saranai 💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@hasunwimalaweera290
@hasunwimalaweera290 2 жыл бұрын
Waw adanam maru akkage vidio ekkak enakam api balan inne ada poddo tikath inna nisa godak sathutui lassana rasawath vidio thawa thawath අරන් එන ගමන් පරිස්සමින් සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@isharasewwandi.362
@isharasewwandi.362 2 жыл бұрын
Akki aluth resipi ekk genkn mn noiwasillen bln inne.. piliwelai ,pirisidui,marema lassank kmama walin dakinne.hamadamth mewage dewal krnna labenna one..parissamin inna akkiyooo...api oyate hamadamth adarei❤️❤️❤️😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚😘😘
@nimodiharshani2156
@nimodiharshani2156 2 жыл бұрын
නියමයි අක්කේ දකිද්දී ආශ හිතෙනවා මාර විදිහට පිළිවෙළකට තියෙන්නේ සුපිරි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 2 жыл бұрын
ම්ම්ම්..අදත් නියමයි...ඒ වගේම ලස්සනයි..රසත් ඒ වගේම ඇති.තෑන්ක් යූ සෝ මච්...අක්කා ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 😘😘
@nadunimaheshika8957
@nadunimaheshika8957 2 жыл бұрын
Dakkama kanna hituna... අනිවාර්යයෙන් hadanawa ... thank you akke ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@isharamadushani165
@isharamadushani165 2 жыл бұрын
Harima asawen balanne akkige chanel eka .harima adaraneeya katahadak ,pahadilikirimak..godak sthuthi oyata apita rasata uyanna kiyala denawata.🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚🥰
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Thank u akke digatama eka laga video danawa maru... ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@ChopChopRecipes
@ChopChopRecipes 2 жыл бұрын
Ohh yesss,..definitely looks so delicious n amesome recipe you hv created here, thanks for sharing, n glad to be connected everytime from now! Cheers..😍😋🤩☝👍👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@sriyaherat9215
@sriyaherat9215 2 жыл бұрын
Looks so delicious, thanks for the recipe 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
හැමදාම රසවත්, හරවත් දෙයක් ගේන ඔයාට බෙහෙවින් ස්තුති . ඉදිරියට යන්න සුබ පතනවා. ❤️❤️💞💞❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
දැන්නම් වෙන අයගේ රෙසපීස් නොබලන තරම් ඒ තරමටම ඔයාගේ රෙසපීස් වලට වහවැටිලා 😀👍 ලස්සනයි රසවත් දෙකම. ඔයාට මෙවැනි දෑ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි සැමටම ❤️❤️❤️❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai 💚🥰
@gayanthilini9817
@gayanthilini9817 2 жыл бұрын
Niyamaiii akkiiiiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 🥰
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome so yummy😋meal Thank U so much darling 🙏
@subgala5692
@subgala5692 2 жыл бұрын
Yum yum can't wait to try this akki!! 🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@ashankasanjeewa92
@ashankasanjeewa92 2 жыл бұрын
Ane rasssssssai😋😋😋😋😋.oya sahodariyak wage oyage video ekak enakal balagena inne.godak adarei akki.🌷🌷🌷🌷budu saranai.💐💐💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 😘
@roseorkid3189
@roseorkid3189 Жыл бұрын
අක්කි මං නත්තලට හැදුවා මාරම රසයි.ගෙදර හැමෝම රසයි කියලා කැවා.අද 2023.01.01 අක්කිට සුභ අලුත් අවුරුද්දක් වේවා.අදත් මම හදන්න සේරම ලැස්ති කරලා තියෙන්නේ.අදනම් ඉස්සෝ නැ ඒ වෙනුවට මං සොසේජස් බැදලා දාන්න හදන්නේ.🥰🥰🤗🤗
@buviandniki2207
@buviandniki2207 2 жыл бұрын
Chaniy I made your seafood fried tice. It came out sooo delicious. That was one of the best recipes of you. Today im gonna try this mongolian fried rice. Thank u for sharing these beautiful recipes with us. ❤️💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback dear, thank you so much 💚🥰
@user-nf7iz8zc4j
@user-nf7iz8zc4j Жыл бұрын
harima laaassanayii akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@nilanginadeesha1829
@nilanginadeesha1829 2 жыл бұрын
Wow niyamai akka...thank u for recipes.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අහම්බෙන් හම්බුණ අක්කා ඔයා නම් නියමයි අනේ සුබ පැතුම් ජයෙන් ජය... 💕💕💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@dinushasewwandi8991
@dinushasewwandi8991 2 жыл бұрын
Ane shok ane..mm godak asai akkige rice warga hadana vedio walata..thank you 😋 ♥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@sev231
@sev231 2 жыл бұрын
Superb akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@champiy5006
@champiy5006 2 жыл бұрын
I kept chicken and prawns out from the fridge. It’s Sunday 6 am for us. Watching your video while having my tea. And now I can make your Mongolian fried rice for lunch!! Thank you for bringing great recipes every time!! Best wishes from California! 👌💐🙏🏼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much. God bless you 💚🥰
@nilu8797
@nilu8797 2 жыл бұрын
මේ රෙසපිය මමත් හැදුවා. හරිම රසයි.ස්තුතියි ඔයාය
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
මම 🇺🇸සිටිනනේ ඔබ තුමිය ගෙ recipe එකට මොංගෝලියන් රයිස් එක සැදුවා හරිම රසයි බබාල හරිම ආසාවෙන් කැව එයට ස්තුතියි තෙරැවන් සරනයි🌹💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you so much feedback ekata 💚🥰
@nilukarathnayake1133
@nilukarathnayake1133 2 жыл бұрын
Ammmoooooo eka nam dakiddima bada pirenawa. Godakma rasa patai. Apith hadala balannam nangi. Thanks oyata me wage godak rasawath recipes apita aran anawata .....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚😘😘
@ajanthayapa5344
@ajanthayapa5344 Жыл бұрын
හරි ම රසයි
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Perfect akka rasa recipe ekak superb good luck family ekatama wish karanawa good luck 👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@vindyakarunarathna8307
@vindyakarunarathna8307 2 жыл бұрын
අද හැදුවා 🤤පුදුම රසක් අක්කියෝ ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@buviandniki2207
@buviandniki2207 2 жыл бұрын
Ammo Chainy. Asama recipe ekak. Thank unso much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@nushanjalithushara9057
@nushanjalithushara9057 Жыл бұрын
Man oyage vedio blnne aluthen.aththatama ladsanai.....thanks for the vedio ....onna subcribe kala....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@pabodharathnaweera2014
@pabodharathnaweera2014 Жыл бұрын
I made it and all loved ♥️ thank you so much and keep going ✨
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you dear 💚
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
වාව් අක්කා බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙනවා..ඒ විතරක්ද නෙතත්..🤗 එන්න පුළුවන් දුරක වුණා නම් ඔයා හදන කෑම ටිකක් කාල යන්න එනවා.. ඔයා හැම පොඩි දෙයක්ම අපිට කියලා දෙනවා..මේ හැමදේටම ගොඩක් පින් ඔයාට..🙏 බුදු සරණයි..🤗🙏💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi nangi, Budu saranai 💚♥️
@sharrondaniel8212
@sharrondaniel8212 2 жыл бұрын
Love watching your videos !! Nicely presented !! Good luck to you!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
හදන හැම කෑමක්ම ආදරෙන් රසය එකතු කරලා හදලා හස්බන්ට අපේ ගෙදර අයට දිලා එ අය එවා කාලා රසයි කියලා කියනකොට දැනෙන දේ 😍🥺 උයන පිහන ඕනම ගෘහණියකට සැනසීමක් සතුටක් මංනම් ඒ දේ උපරිම විඳිනවා 😊
@dissanayakeiresha7769
@dissanayakeiresha7769 2 жыл бұрын
ane shokkk dekkma asa hithenwa😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Tikak parakku una ath video eka miss kare nm ne akki marama marai. Ape badakini wedi weno ne.😍😍 oyage rice warga nm kohomath maru akki. Hemadama wage hoda pehediliwa kiyala dunna💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘😘
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Wow godak aasawen video eka balanne budu saranai oyaata 👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚
@subashiherath6692
@subashiherath6692 2 жыл бұрын
අපිත් ඉක්මනින් හදනවා.ස්තුතිය ඔබට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@prashanthianthonyanthony4110
@prashanthianthonyanthony4110 2 жыл бұрын
Thank you akki oyage kama harima rasai oya kiyala Dena widiyata Mama godak jathi haduwa harima rasai .mekath try karanawa aniwaryen . thank u God bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🥰😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Oyage hama recipe ekakma easy rasai.hopper recipe eka try kara hodata awa .oyata godak thanks .may recipe ekath try karanawa.love your family.❤️❤️❤️❤️❤️❤️😋👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰😘
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
අක්කෙ ඔයාගේ ලොස් නැතුව උයන කෑම ජාති වලට මාර ම respected 🎉
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Woow.akkige video 2ma adai beluwa.ane akke oya hari rasata kema uyanawa neda.oya nisa kanthawo gena harima adambarayak hithata denanawa akke.man hadawathinama oyata suba pathanawa akke.budu saranai.api hamadama oyath ekka innawa.💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi oyage comment ekata, Bohoma sthuthi oyata, Budu saranai 💚🥰🙏
@nandinidilani3676
@nandinidilani3676 2 жыл бұрын
Look so good .very nice thank you ❤ your recipe 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@imalshadewmini5643
@imalshadewmini5643 2 жыл бұрын
ඔයාගෙ වැඩ nm මාර සුපිරි akki .jaya වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
නංගියා පෙනුමෙන් නම් මාර රසැති ඔයා හැමදාම ලෝබ නැතුව කෑම උයන්න කියලා දෙනවා දැන් ඔයා රෙසිපියක් දානකම් බලාගෙන ඉන්නේ ඒ තරමටම ඔයාගේ කෑම වලට අපි ඇබ්බැහි වෙලා ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, theruwan saranai 💚🥰
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Looks so delicious, thanks for the recipe
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@kkww4218
@kkww4218 2 жыл бұрын
මම නම් කෑම බීම හැදුවේ නැතත් ඔයාගේ වීඩියෝ අනිවාර්යෙන්ම බලනවා ගොඩක් ආසාවෙන් ගොඩක් ආසයි කියලා දෙන විදිහ ඉතින් මේ කුවේට් එකේ ගෙවල් වල ඔය උවමනා කරන දේවල් නෑ අනේ ..මම පුරුදු වෙන්න හරි හැදුවොත් මගේ අතින් සල්ලි වලට බඩු ගෙනල්ලා හැදුවොත් ඒගොල්ලො හොඳට කනවා.ලංකාවට ගිය දාකට ඒගොල්ලන්ට හදලා දෙනවා ...ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane ikmanatama oyata ehema awasthawak udawewa kiyala prarthana karanawa, Jesu pihitai 💚🙏
@nipunikaushalya3498
@nipunikaushalya3498 2 жыл бұрын
කන්නමයි හිතෙන්නේ අක්කි අපේ ගෙවල් පැත්තේ හිටිය නම් නියමයි. හැමදාම රසට කන්න තිබ්බා... ආදරෙයි හැමදාමත්. අක්කිගේ jelly pudding එක හදන්න ඉන්නේ මම හදලා රස කියන්නම්... බුදුසරණයි....😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💓💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💛💛💛💛💛💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💞💞💞💞💞❤❤❤❤💚💚💚💜💜💜💜💜💚💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai darling 💚🥰😘
@nilshanisanjana6846
@nilshanisanjana6846 2 жыл бұрын
Akkige voice ekath mage ammage wage. Matath hari asai oya wage ekak kanna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@lakminiindunil2894
@lakminiindunil2894 2 жыл бұрын
Thanak you so much akka.. harima pahadiliwa hamadema kiyala denawa.. jayawewa.. parissamin inna akka bs dp jp
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai nangi 💚😘
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Have a nice day madam. Suba dawasak. Harima lassanai, pilywata,keema hadana gaman apitat kiyala deanawa thank you so much. Adareai hemadamat family 1....ta jeasu pihitai!!!!good bless you..😁😁😁😁❣❣❣💗💗💗💕💕👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear , Jesu pihitai 💚😘
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
Looks delicious ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@FashionGallerycy
@FashionGallerycy 2 жыл бұрын
Akkige gedra ayanm harima lucky.... Very colourful.. Thank you 👌😇
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ලස්සනයි ..රසත් බලන්නම්කො.💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 2 жыл бұрын
DEAR NIKKI, IT LOOKS SO NICE. AND LET THE KIDS ENJOY. IT DOES NOT A MATTER FOR THE VIDEO. IT HAPPENS EVERY WHERE AND PEOPLE CAN IMAGINE THAT. 🌹👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚♥️
@gayanigayani7098
@gayanigayani7098 2 жыл бұрын
Akki oyage recipe okkoma godak lesi. Thanks akki.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@jeevanidharmapala6041
@jeevanidharmapala6041 2 жыл бұрын
Lovely recipe 👍🏻thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚♥️
@nilukabuddini1623
@nilukabuddini1623 2 жыл бұрын
Mm godak kamati oyage video balan asa hithanaw katha karan vidiyat adare ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@nishachandu5281
@nishachandu5281 2 жыл бұрын
Thanks akki. Mmm mmm rasama rasa paaataaaaiiiii🤗🤗🤗🤗🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
Oya harima therena vidiyata kama hadanna kiyala denawa,oyata godak adarei.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@sujathasujatha3511
@sujathasujatha3511 2 жыл бұрын
Woooow verry nice.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 2 жыл бұрын
Lassanai ewagema rasath athi ane dr apita naan rotti ikmanatama kiyala dennakooo ❤️😘💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu 💚🥰
@pmthamarathathsarani3618
@pmthamarathathsarani3618 2 жыл бұрын
Aunty looks at me very fondly. Every day I try to cook very tasty food🤤😋🥘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Video eka nice.......🤗..hadala balannm.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@roshanifernando5456
@roshanifernando5456 2 жыл бұрын
Aththatama oya hari saralai oyagen ඉවුම් pium neme jiieitheta deyak unath igena ganna puluwan mama danna tharamin rasata uyanna ඉවසීම thiyenna oone eeka oyagen උපරිමයෙන් dakinawa oya hari lassanai .obe paule siyalu denaata niirogi suwaya paarthana karami jesu pihitai 💖💖💖💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi… Jesu pihitai 💚💚
@roshanifernando5456
@roshanifernando5456 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@pavithramadushani6161
@pavithramadushani6161 2 жыл бұрын
Niyamai akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@wasanthathelwadane8371
@wasanthathelwadane8371 2 жыл бұрын
Harema adare hithenawa.hoda mawak. chef kenek wage.theruwan saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai.💚🥰🙏
@sivaramanygunaseelan6565
@sivaramanygunaseelan6565 2 жыл бұрын
Yummy.👍👌I always had a question why one of your child only tasting.😊thanks for good useful tips.like always waiting for next delicious recipie.😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 10 ай бұрын
Atthatama oya ge kema thamai rasama kema kiyalai mata nam hithenne isthuthi obata ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Bohoma sthuthi 💚🙏
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Maqlooba Rice - Episode 685 - Anoma's Kitchen
13:41
Anoma's Kitchen
Рет қаралды 210 М.
Best seafood mixed rice and devil with English subtitles/mommy with niki chainy fernando/no #$56
18:48
Making Maqlooba On a Beautiful Day | Wild Cookbook
15:28
Wild Cookbook
Рет қаралды 305 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН