Pot Biryani/රැල්ලට කෙසෙල් කොලේ බත්/Beef pot biryani/ Mommy with niki -Chainy Fernando 🍃

  Рет қаралды 720,688

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

Chicken biryani recipe
• Chicken & prawns birya...
Mutton Biriyani recipes
• Mutton dum biryani/සිං...
More Food recipes
/ @mommywithniki-chainyf...
If you like my videos please do Like Subscribe and Share with your friends
Thank you 🙏
Follow me on Facebook 👇
Mommy with niki-Chainy Fernando
Music in this video from KZbin library 👇
Meditation Impromptu 02 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/

Пікірлер: 842
@upekshaashinsani2107
@upekshaashinsani2107 2 жыл бұрын
Akka man wena biriyani recipe karala tiyenwa .et e ekakwat hari giye ne.kade rasakaeaka noda rasta hada ganna widihak hoyanakota tamai oyage royal biriyani eka hamba une.den oyage e recipe eka nisa man den godak rasata biriyani hadanwa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi ehema ahaddith, oyatath Bohoma sthuthi 💚😘
@ghthamara6545
@ghthamara6545 Жыл бұрын
මිස් මම කොත්තමල්ලි කොල ආසනැහැ.ඒ වෙනිවය සැල්දිරි දාන්නද
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
උපන් හපන් හැකියාව තමා අපේ චයිනි නංගීගේ 🥰 හරිම රස පාටයි නංගී 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka💚🙏😘😘
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා , අයියා රස කියන විදියට ඒ රස හිතට දැනුනා..🤗 පොට් එක ඇරලා කෙසෙල් කොළේ අයින් කරද්දීම සුවද දැනුනා වගේ අක්කො..🤗 පෙනුමෙන් පේනවා සුපිරි කියලා.. රයිතා එකටත් හිත ගියා..ඒ පොට් එක හරි ලස්සනයි අක්කේ..උයන්නත් ලෝබ හිතෙනවා..🤭 මේක ඔයා සංසාරේ කරපු ලොකු පිනක්..කටට රසට විවිධාකාර කෑම හදන්න හැමෝටම බැහැ..අපි ඔයා හදන කෑම රස බැලුවේ නැතත් හිතට දැනෙනවා ඒව එතරම් රසයි කියලා..අයියා දරුවෝ පින් කරලා ඔයා වගේම..හැමදාමත් වගේ අදත් මාර වටින සතුටු හිතුන වීඩියෝ එකක්.. බොහෝම ස්තූතියි අක්කට..🙏🥰 ආයෙත් ඉක්මනින් එන්න.. බුදු සරණයි ඔයාලට..🙏♥️ ආදරෙයි හැමෝටම..🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🙏🙏
@iroshasuranganifranandu8792
@iroshasuranganifranandu8792 2 жыл бұрын
Raththaran nona nona lankavata ava velavata ape gedarath avila yanavanam api hari asay obathumiyavath mahaththayavath daru patiyanvath daka bala ganna aththamay raththaran nona nonath mahaththayath daru patiyanuth harima gunayahapath nonatath mahaththayatath daru patiyantath demaupiyantath paule siyaluma denatamath niduk nirogi suva labi deergaushama labeva kiya ha oba siyaluma denagema jeevithaya hamadamath vasanavanthama veva kiyada me amma hamadamath hadavathinma prarthana karanava mamath podi puthala pas denekuge amma kenek nona jesu pihitay jayen jayama veva
@user-hl7dj6mf3p
@user-hl7dj6mf3p 2 жыл бұрын
ගොඩක් රස පාටයි... අපිට නම් ඕක දැන් හීනයක් අක්කා...කන කෑමක් මෙහෙම හරි shear කලාට ගොඩක් thanks...🤗🤗🤗🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏🙏
@gunasirisilva
@gunasirisilva Жыл бұрын
කොච්චර කනගාටු ද ?
@suga3572
@suga3572 2 жыл бұрын
අක්කේ මම හිටියා නම් සේරම ටික කාගෙන කාගෙන යනවා.. ඒ තරම් ඔයාගේ කෑම වලට ආසයි ... 😘😘😘😘😘 ආදරෙයි ගොඩක් .. බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@pavithrapiumi8389
@pavithrapiumi8389 2 жыл бұрын
ලංකාවේ අපේ කරුමේට ඔයාලා මොනා කරන්නද.ලස්සනට කාලා ඇදල ජීවිත් වෙන්න ඔයාලට රටක් තියෙද්දි.අපි සතුටු වෙනව අපේම කොටසක් හොදින් ඉන්න එකට.අපිට කෑමට මිරිස් තුනපහ ටිකක්වත් යහමින් දාලා උයාගෙන කන්න නැහැ ඒ තරමට ගනන්.ඔයාලා දාන විඩියෝ බලන්නේ ආසාවෙන් හරියට අපේ ගෙදර උයනව වගේ ලංකාවේ තත්ත්වය ගැන හිතල විඩියෝ දාන්නේ නැතුව ඉන්න එපා එහෙම උනොත් අපිට බලලවත් සතුටු වෙන්න දෙයක් නැති වෙනව.හැමදාම ලස්සන විඩියෝ අපිට ඕනේ 4න් වලට ඩෙටා කාඩ් දාගන්න පුලුවන් කාලයක් අපි ඔයාලගේ විඩියෝ බලනව.ඔයාලගේ සතුට දැකල අපි සතුටු වෙනව කවදාවත් දුකක් තරහක් නැහැ.සියලු දෙනාටම දෙවි පිහිටයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Me wage kalekath ehema hithanna lassana hithak thiyenna ona dear, hamadema hariyai, api honda widihata hithanu..💚🙏🙏
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
Ane eka nan aththamai. Mewa dakiddi aasa hithenawa a wagema dukakuth hithenawa. Mokada oya hadana kama apita hadanna wenne naha jeewithayata. Lankawe saama baduwakama maara ganan. Harima dukai. Ape daruwo paw.
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
ඒකනම් ඇත්ත...අද අපේ රටෙ තත්වෙත් එක්ක දැන්නම් කෑම හදනවා බොරු...හැමදේම් පට්ට ගනන්..ආයි තිබුන තත්වෙට කවදා ඒද...?අපි එයාලගෙ කෑම බලල සතුටු වෙමු😄
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
@@vishanthimanel9884 ow ehemawath karamu ithin wena mona karannada.
@kalpanarajakaruna2543
@kalpanarajakaruna2543 Жыл бұрын
කියන්න දෙයක් නෑ ..ඒ වචන ටික දකිද්දි ඇස් තෙත් උනා...❤😘😭
@natalizandru8864
@natalizandru8864 2 жыл бұрын
Love watching your videos. You are an inspiration. I am a Biryani lover as well and even my biryani comes out so well and my family loves it... but this yoghurt and turmeric mixture is not something I have seen so wanna try one day.
@english_with_ruwandika
@english_with_ruwandika 2 жыл бұрын
ඔයා හදන කෑම වීඩියෝස් බලන්න අපි ආසයි අක්කේ. අපිට හැම කෑමක්ම හදන්න බැරි උනත් අපි ඒව බලල සතුටක් ලබනව. දිගටම කෑම වීඩියෝස් දාන්න අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚
@dihasasethsuwi224
@dihasasethsuwi224 2 жыл бұрын
අක්කි බිරියානි එක දකිද්දි කන්න හිතෙනවා. ඔය අපිත් එක්ක ඔක්කොම දෙවල් බෙදා ගන්නවා. සුබ පතනව අක්කි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 2 жыл бұрын
Wow it looks so yummy and also the pot is so beautiful 👍hats off❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@sadunkalansuriya9675
@sadunkalansuriya9675 2 жыл бұрын
Budusaranaiiii jeseu phitaiii , සුපිරි kamak ✌️😋😋😋
@ajanthakumari8000
@ajanthakumari8000 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතිය පුතේ අපිත් ඔයාගෙන් බොහොමයක් දේවල් ඉගෙන ගන්නවා ඒවගේම ඔයාට සහ පවුලේ සැමට බුදුසරණයි !!
@nirushidesilva4648
@nirushidesilva4648 2 жыл бұрын
Harima asawen oyage videos balanne. Thank you so much Akke🙏❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling oyatath 💚😘
@dilukshimanathunga4502
@dilukshimanathunga4502 2 жыл бұрын
Thank you for your amazing recipe...it 's make us so happy akka. god blz u and your family.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you darling 💚
@senara7172
@senara7172 Жыл бұрын
Looks delicious! I really enjoy your videos Chainy. Your husband is really lucky to have a wife like you. God bless your family..
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ... ඒ වගේම කෑමත් රස පාටයි...😚😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚😘
@deepalipemadass2991
@deepalipemadass2991 Жыл бұрын
මම හරිම ආසාවෙන් ඔයාගේ video බලන්නේ අක්කා, හැමදේම විස්තර කරල දෙනවා හරි ලස්සනට හරියට අපෙ අම්මා වගේ, හදන කෑම වගේම video එක පටන් ගැන්මෙ ඉදලා අවසන් වෙනකන් මූණෙ තියෙන හිනාව හරිම ලස්සනයි 😍😍,තෙරුවන් සරණයි! මුළු පවුලටම .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Theruwan saranai nangi 💚
@rangikaranaweera5079
@rangikaranaweera5079 2 жыл бұрын
අක්කාගේ පවුලේ සමගියත් එක්ක තවත් රස ඇති. ඔයාලට බුදු සරණයි!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🙏
@Isham246
@Isham246 2 жыл бұрын
Hi Chainy, I love one pot dishes. This was excellent. Unfortunately I am a vegetarian so will try it with soya meat. Pls include some one pot vege dishes too. The other day - Dan Sal bath Video was a great hit in my house. Keep them coming. Watching from Sydney - australia 🇦🇺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
For sure dear, thank you 💚
@imeshadulanjani3169
@imeshadulanjani3169 2 жыл бұрын
හරිම රස පාටයි අක්කේ ඔයා නම් ඇත්තටම ගොඩාක් දක්ෂයි...හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න අක්කේ ඔයාලට බුදු සරණයි..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai patio Oyatath 💚
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ඔයා ඉන්න තැන , හදන කෑම ඔයා ඇතුලු පවුලේ හැමෝම ගොඩාක් ලස්සනයි ❤❤ අක්කෙ තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 පරිස්සමින් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🙏
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Balagena hitiye nangi video eka danakam.rasa kamak oya ada hadanne.oyata budu saranai.hadala kiyannam rasa kiyala.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka💚😘
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
හප්පෝ මේක දැකලා බඩත් පිරුණා හිතත් පිරුණා පුළුවන් උන දවසක හදනවා ඔයා අපේ රටේ දැන් තත්වය මතක් කලා දුකය් තමය් ඒත් මොනවා කරන්නද ඔයාලා හරි සතුටින් ඉන්න එකට අපිට සතුටුය් කියන්න දෙයක් නෑ රසටම ඇති ලස්සනටත් තියෙනවා thanks 👍💐❤️
@sumedafernando4365
@sumedafernando4365 5 ай бұрын
Theruvan saranayi ❤👍
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
හොද රස පාටය්....ගොඩක් ස්තුතියි ..ඔයාගෙ මැටිභාජන හරිම ලස්සනයි ,ඒවගේම ලස්සන නිමාවක් තියෙනවා .... 🌺🌺🌺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
ඒකත් මරු අක්කී❤️❤️❤️❤️👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@tharindalaknidu2808
@tharindalaknidu2808 2 жыл бұрын
සුපිරියක්😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
රසට ඇති කියලා දැකපු ගමන්ම පේනවා අක්කී 😍😍😍😍❤️❤️❤️❤️🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚
@nirmaleefernando1806
@nirmaleefernando1806 2 жыл бұрын
දැක්කම බඩ පිරෙනව හරිම රස පාටයි 🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 2 жыл бұрын
Wenasma widiye recipe ekak..thank you so much ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚
@kaushalyafernando8803
@kaushalyafernando8803 2 жыл бұрын
it's looks delicious.🤤🤤🤤පෙරෙත හිතුනා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏
@daysinjapan
@daysinjapan 2 жыл бұрын
මම රසටම හදපු බිරියානි recipe එක අක්කාගෙ මේ recipe එක. හරිම රසට තිබුණා 🤩
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui darling, thank you 💚
@sididi8960
@sididi8960 2 жыл бұрын
Supiri biryani 1.denuwath kalata godak pin. Thank you very much madam. Adarei hemadamath, jeasu pihitai!!!😁😁😁🌺🌺🌺🌺🌺🙋‍♂️⚘🙋🏻‍♂️🙋‍♂️🙏🙏🙏🙏🙏👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@sandaruchinthaka5044
@sandaruchinthaka5044 2 жыл бұрын
රස පාටයි👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@ama-xj4hl
@ama-xj4hl 2 жыл бұрын
හරිම රසපාටයි අක්කේ....චිකන් දාලා මේ විදිහට හදලා බල්න්නම්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@krishaniperera9803
@krishaniperera9803 2 жыл бұрын
I made this biriyani using chicken instead of beef. It came perfectly and it tastes amazing. Thank you for this adorable recipe akke 😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@asankaupul1541
@asankaupul1541 2 жыл бұрын
Supiri akke recipe eka good
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
Chainy ඔයාගේ ....බුරියානි එක නම් සුපර් ඔයාගේ පවුලෙ කට්ටිය කෑම ගන්නකොට අපේ බඩ ත් .....පිරෙනවා ඔයාට නිරෝගි සුවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි 🙏👍👍👍❤️❤️❤️❤️🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear, God bless you 💚
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ස්තූතියි අක්කි අපූරුයි ලංකාවේ අවුල් උනත් අපි අක්කිගෙ වීඩියෝ දානකල් තමයි බලන් ඉන්නෙ අනේ අපි වරදවා හිතන්නැතෝ අක්කි දිගටම කෑම හදන හැටි වගා ගැන වගේම අක්කි දාන ඕනි වීඩියෝ එකක් අපි බලනවා budu saranai akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai patio 💚😘
@nirmalaperera2371
@nirmalaperera2371 2 жыл бұрын
Looks yummy and colourful 👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you aunty 💚
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
සුපිරි කෑමක් වගෙ කට්ටියට.. 😃👍👍
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama superb pattai lassanai rasa patai good luck supiri 👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
Wow 👏👏👏 බොහෝම ස්තුති 👍👍❤️❤️ සුපිරි 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@shashikamadushani3832
@shashikamadushani3832 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .ඒවගෙම රස පාටයි...දැක්කම ඇස් වලට හරිම ප්‍රියයි.......ඒවගේම අක්කා පැහැදිලිව කියල දෙනවා හරියට ටීචර් කෙනෙක් වගෙයි...බුදු සරණයි ....ජේසු පිහිටයි ..මේවගේ තව වීඩියෝ දාන්න අක්කා.....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, Jesu pihitai oyatath 💚😘
@riznarizna8316
@riznarizna8316 2 жыл бұрын
Niyamai supiri nangi👍👍👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka 💚
@ajithperera9224
@ajithperera9224 2 жыл бұрын
Im going to follow your recipe & going to make today. Thanks for sharing
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏🙏
@nadeekawithanawasam2221
@nadeekawithanawasam2221 2 жыл бұрын
Dakkama kanna hithenawa...rasama rasai wage...thanks dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🙏
@dewmini2983
@dewmini2983 2 жыл бұрын
අක්කෙ ඔයාගේ recipe නම් ඇත්තටම සුපිරි💖😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 2 жыл бұрын
Woooww.. adarei akkee
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 2 жыл бұрын
Wow pot eka harima lassanai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏
@chanukabro9422
@chanukabro9422 2 жыл бұрын
නියමයි අක්කි😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 2 жыл бұрын
I prepared pot biryani from comments. Thank you very much!
@nilushikasanjeewani1565
@nilushikasanjeewani1565 Жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් සුපිරි. ඒ කෑම හදන විදිහට හරිම ආස හිතෙනවා. හරිම පිළිවෙලයි. ❤️❤️ මම බලපු වීඩියෝ වලින් හොඳම විදිහට කරන්නේ ඔයා කියලයි මට හිතෙන්නේ. ඔයා ඉන්නේ කොහේ රටේද? තව තවත් මෙවැනි වීඩියෝ කරන්න හැකිවේවා. ඔයාගේ ගමනට සුභ පැතුම්.👍👍
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
හරිම රස පාටයි සුබ පැතුම් ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@surekapriyadarshani2052
@surekapriyadarshani2052 2 жыл бұрын
We made this biriyani using chicken.that was super as u told.....thanks lot for this😋👍🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
බඩගිනි දැනුනා බුරියානි එක දැක්ක ගමන්,,,,හරිම රසවත් පාටයි,,thank you,❣️❣️ආදරේ අක්කේ 😘😘ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚😘
@marinafernandos1495
@marinafernandos1495 2 жыл бұрын
Thank you for this delicious receipe,However as you finding the right pot and the
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💚
@shiromiperera9083
@shiromiperera9083 2 жыл бұрын
Thanks for sharing this recipe with us. Good luck.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@lizaminna1698
@lizaminna1698 2 жыл бұрын
Love the way of your presentation. Very neat kitchen 🤞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@pathiranachithra437
@pathiranachithra437 2 жыл бұрын
Thanks duwa.keyanda wachana nea great duwa.mama oyage resape. Walata godak Asai God bless u
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you aunty 💚😘
@nishagunathilaka3274
@nishagunathilaka3274 2 жыл бұрын
wooowww.. Its looking so yummy.. I have tried several buriyani receipies. But this looks really delicious. I must try this. And this is the first time I watch yr video. U are a beautiful lady. Gb.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear, God bless you 💚
@sashikachandani269
@sashikachandani269 2 жыл бұрын
Apith me biriyani eka haduwa. Hrima rasata awa.👍tnk you ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, Bohoma sthuthi 💚
@lakminiindunil2894
@lakminiindunil2894 2 жыл бұрын
අක්කා මොනව හැදුවත් රසයි ගුනයි ආස හිතෙනවා මාත් ට්‍රයි කරලා බලලා කියන්නම් අක්කගෙ රෙසිපිය ගැන ❤️❤😘😘😍😍 පරිස්සමින් ඉන්න අක්ක තෙරුවන් සරනයි...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🙏😘
@mallikaperera605
@mallikaperera605 2 жыл бұрын
Thanks for the recipe God bless ur family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚
@weerakoonweerakoon9957
@weerakoonweerakoon9957 2 жыл бұрын
Niyamaiiiii... Thanks 😊 adareiiiiii hemadama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🙏
@umeshikadilshani2272
@umeshikadilshani2272 Жыл бұрын
Love it budusaranai jesu phitai ♥️♥️♥️♥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai 💚
@ritafaber4063
@ritafaber4063 2 жыл бұрын
Thanks for the sharing. God bless you all ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚
@amaradasaamaradasa988
@amaradasaamaradasa988 2 жыл бұрын
Lassanai ee wagema rasa patai thank you akki 💖💖💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
නියමයි මමත් හරිම ආසයි ලස්සන කිචන් සෙට් වලට ....අදත් ලස්සන වීඩියෝ එකක් බැලුවා ......ඔයත් ලස්සනයි .....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@hashini8586
@hashini8586 2 жыл бұрын
thank u so much akki for your recipe 💐 keep it up👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Thanks very much your video okay I will try to make this buriyani Okay God bless you 👍❤🙏
@kuwaitstar242
@kuwaitstar242 2 жыл бұрын
හරිම පැහැදිලි ඉ 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@pabudilesha5637
@pabudilesha5637 2 жыл бұрын
මාත් හැදුවා අක්කි කියලා දෙන විදිහටම රසටම ආවා..මන් චිකන්ගත්තේ..thank you oyage රෙසිපිලේසි හදාගන්න..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏😘
@leenafernando7276
@leenafernando7276 2 жыл бұрын
👌👍♥️😘 ජේසු පිහිටයි ඔයාල සියළු දෙනාටම 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@indikanilantha7754
@indikanilantha7754 2 жыл бұрын
naice biriyani eka godak rasa athi katata kela unanawa nanga
@wathsalaariyadasa9203
@wathsalaariyadasa9203 2 жыл бұрын
thank you this receipy..it came out well dr!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚
@nishadikrishanthika2646
@nishadikrishanthika2646 2 жыл бұрын
හරිම රස ඇති.ලස්සනයි ....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@happytimes5193
@happytimes5193 2 жыл бұрын
We are even from Sri Lanka. During this crisis time seeing your lovely vlogs makes our day special, happy and beautiful .... So thank you very much for bringing us yet another lovely video. Thank uuuuuuuuu 💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚😘
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
අනේ මංදා අක්කී ඔයාගේ වීඩියෝ බලලාම මං පේරේත වේලා 🙈🙈🙈🙈🙈🙈🙈 හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@anmolkitchenwithfoodknowle8818
@anmolkitchenwithfoodknowle8818 2 жыл бұрын
So tasty waooo 🥰 amazing 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
Nice pot and also your kitchen is so beautiful. Stay safe. God bless
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚💚
@desilvaceylon5767
@desilvaceylon5767 2 жыл бұрын
Ciaoooooooo Chilaw Chayni...godak kalekin nangi..oyage family eka hodinda? Oya godak mahath wela..lassana wela..SUPIRI biriyani eka...haduwa..harima rasai..namuth mehe kesel kola nahe...patta seethalai....liyanna bariuna godak kalayak..samawenna...Suba pathum..digatama channel eka karagena yanna..babala loku wela....Best wishes from Roshan ayya, Antarctic..Argentina Regiona
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much aiya 💚💚
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
Looks yummy. Your recipes are great.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@shehani8534
@shehani8534 2 жыл бұрын
අන්තිමට හැමෝම එකට කනකොට තමයි ලස්සනම කොටස❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mamath asai e kotasata💚💚
@positivethinkingbyjay5380
@positivethinkingbyjay5380 2 жыл бұрын
rasama rasa pataii akki 🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
Thank you my darling for sharing some brilliant ideas / recipes with us all . Blessings .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Hamadama wagema Superb akki ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@scienceclub4017
@scienceclub4017 2 жыл бұрын
අක්කා ඔයාගේ video ane harima ලස්සනයි. මන් හරි ආසාවෙන් බලනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
Maru,නියමයිනේ අක්කා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚😘
@hashinimadushika8978
@hashinimadushika8978 2 жыл бұрын
Harima ලස්සනයි akki සතුටින් inna akki ❤️🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@piumipriyadarshani1347
@piumipriyadarshani1347 Жыл бұрын
Akki resapi eka nam good.thanks.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome darling 💚😘
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Very nice pot l very like thanks fo you recpi good blessing family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@mihiripriyanka6489
@mihiripriyanka6489 2 жыл бұрын
නියමයි රසපාටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
Woah..😮 පොට් බිරියානි ...අදමයි දැක්කෙ...😋 ඔයා මොනා හැදුවත් රස ඇති කියලයි මට හිතෙන්නේ 🤔 අත් ගුණය 🤘 ටීචර් කෙනෙක් වගේ අපිට කියල දෙනව නේද ..ගොඩක් ස්තුතියි ... 💚✨️💜️🌼🦋.....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 жыл бұрын
Thanks lot for your yamy biriyani recipe..👌👌👌👌❤💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚💚
@lakeeshafernando432
@lakeeshafernando432 2 жыл бұрын
Akke oya kama hadana vidihai, wagaa karana vidihai harima lassanai, e wagema e hamadema apita pahadiliwa kiyala denawa lassanata... oyath lassanai, oya kathakarana vidihath lassanai.... digatama lassana video genna. Jesu pihitai 🙏🙏 akke apith meegamuwe thamai... oyata thiyenne mage akkige penumamai... man oyage videos balanna patangaththeth mage akki wage nisai... dan digatama balanawa....😍😍😍🤗🤗🤗 Jesu pihitai akka...🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you so much Oyatath 💚
@indikairoshanee2946
@indikairoshanee2946 2 жыл бұрын
බොහොම ස්තුතියි ..👍 ජේසු පිහිටයි !!!🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Oya hoda Amma kenek.god luck Akka❤️🤗🌸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@monikabalasooriya2588
@monikabalasooriya2588 2 жыл бұрын
මම අහම්බෙන් දැකපු විඩියෝ එකක් මොකද මම ගොඩක් ආසයි වවන්නමම ඔබතුමියාග් විඩියෝ ටිකක් බැලුවා හරිම අගෙයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@manoriudhayangani4602
@manoriudhayangani4602 Жыл бұрын
niyamai!
@sriyaherat9215
@sriyaherat9215 2 жыл бұрын
Looks so delicious , thanks for sharing , God bless you and your family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
Making chicken Pot Biryani On A Rainy Day | Wild Cookbook
10:10
Wild Cookbook
Рет қаралды 1,5 МЛН