මරණයේ වැලිකතර😱- ප්‍රිත්විරාජ්ගේ 2024 අලුත්ම Survival Thriller චිත්‍රපටය (IMDB 8.6) | Inside Cinemax

  Рет қаралды 130,791

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 628
@Hansani780
@Hansani780 3 ай бұрын
මටනම් හිතෙන්නෙම inside cinemax චැනල් එකට මෙච්චරටම හැමෝම කැමති වෙන්න ලොකුම හේතුව අයියගෙ වොයිස් එක 😍♥️♥️ ඒ ගැන කියන්න වචන නෑ කෙලින්ම ඇබ්බැහියක් 🥰👌
@NethraPawani
@NethraPawani 3 ай бұрын
@Anuiro-tv5ml
@Anuiro-tv5ml 7 күн бұрын
❤aniwaryenma
@sachintharupasena1230
@sachintharupasena1230 3 ай бұрын
මේ කතාව මට මාර විදියට දැනුනා.. මොකද මාත් සමහර අවස්ථාවල අන්ත දුක් වින්දා.. ඒත් ඒ හැමදෙයක්ම දරාගත්ත තවත් මං අල්ලගෙන ඉන්නව දැන් අවුරුදු දෙකකට ලගයි.. නොදන්න රටකට ඇවිත් අසරණ වෙන තරම අපි ඒ කන කට්ට වචන වලින් කියන්න බෑ මෙහෙම කියන්නෙ එන්න ඉන්න කෙනෙක්නම් හොදට හොයලා බලන්න මොකද රටකට ආවම තමන්ට තමන් විතරයි ඉන්නෙ හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවිතේ හැම දෙයක්ම දරාගන්න එක මාර අමාරු දෙයක්.. ඒවත් එක්ක හරියට කන්න නැතුව නාන්න නැතුව නිදාගන්න නැතුව පාරවල් වල අවුකූටකෙ ඇවිදපු වාර ගණන කියන්න බැරි තරම් ජීවිතේ හිතුපුවත් නැති විදියට වැටෙන්න වුන අවස්ථා ඕන තරම් තිබුනා ඒ ත් ඒ හැම දෙයක්ම මම දරාගෙන අතහැරලා යන්නෙ නැතුව අල්ලන් හිටියා මොකද දෙවියො අපිව ශක්තිමත් කරන්නෙ ජීවිතේ නොවිදපු දුක් ප්‍රශ්න ලබාදීලා.. මට අලුත් ජීවිතයක් එයා ලබාදුන්නා මට මං ගැන ආත්මවිශ්වාසයක් ධෛර්යක් ලබා දුන්නා.. ජීවිතේ අර්ථය එයා මට අවබෝධ කෙරෙව්වා.. ❤
@PiyanthaAja
@PiyanthaAja 3 ай бұрын
❤❤budusarnai
@ShasikaShasika-g7j
@ShasikaShasika-g7j 3 ай бұрын
Eeka ඇත්ත 😢
@dumindaalexander8033
@dumindaalexander8033 Ай бұрын
මමත් කුවේට් වල 😢
@Amasanduni
@Amasanduni 3 ай бұрын
බලාපොරොත්තු උන දෙවල් වලින් ලැබුන එකම දෙ inside cinamax ෆිල්ම් විතරයි
@fashionwithshashi5912
@fashionwithshashi5912 3 ай бұрын
ඒක ඇත්ත
@Lovelygirl-q2l
@Lovelygirl-q2l 3 ай бұрын
ඔයාලගේම වීඩියෝ එකක් බලන්න චැනල් එකේ මොනාද දැනට බලලා නැත්තේ කියලා බල බලා හිටියේ 😂 ඒත් එක්කම මේක දැම්මේ 👌 ජයවේවා inside cinamax ❤🎉
@ThimiraPrabath-kz9pk
@ThimiraPrabath-kz9pk 3 ай бұрын
ඇත්තටම මාත් ඉන්නෙ සවුදි , කම්පැනි එකක වැඩ කරන්නේ , ගෙවල් වල වැඩ තමා , සමහර දවසට ඔය වගේ මාත් ගෙවල්වල එලියෙ වැඩ කරල තියෙනවා , දූවිලි නානවා, මේ දවස්වල දූවිලි කුණාටු වැඩි, එලියෙ වැඩ කරන්න බෑ , ඒත් මොනව කරන්න ද, සල්ලි මිනිස්සු සෑහෙන්න අසරණ කරනව, ඇත්තටම පව් 😢
@cmbysandhu
@cmbysandhu 3 ай бұрын
😢
@rusirusasmitha
@rusirusasmitha 3 ай бұрын
😢
@pathuumusicofficial4081
@pathuumusicofficial4081 3 ай бұрын
Mata me job eka dunna company ekata mata mal thiyala wadinna hithena me film ekai me comment ekai dakkama ..
@umeshkaushika2598
@umeshkaushika2598 3 ай бұрын
Hotel ekaka jobak set karannada 😊😊 3 withra ganna freee
@umeshkaushika2598
@umeshkaushika2598 3 ай бұрын
Hotel jobak set karannada 3k withra ganna freee 😊😊❤
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 3 ай бұрын
වැඩ කරන ගමන් බලපු නිසා කාලෙකින් කමෙන්ට් එකක් දාන්න බැරි උනා. හරිම ලස්සනයි මල්ලි. මේ වගේ සන්වේදි ෆිල්ම්ස් ඉතින් අපිට හුරුත් නෑ.. 😂😂😂. ඔය වගේම දුක් විදින අපේ ගෑනුත් ඉන්නවා මැදපෙරදිග රස්සාවලට ගිහින්. ඒවට නම් වගකියන්න ඕන කසාද බැදපු මිනිස්සු. ඒවට ෆිල්ම්ස් හැදුනේ නෑනේ 😢😢😢
@ud.55lakmali
@ud.55lakmali 3 ай бұрын
හස්බන් ‍රට කිව්වම හැමෝම කියන්නේ එහෙනම් ඉතිං සල්ලි තියෙනවානේ කිසිම ප්‍රශ්නයක් නෑනේ කියලා. ඒත් කවුරුවත් දන්නේ නෑ තමන්ගේ පවුල දාලා ගිහින් කොච්චර දුකක් විදිනවද කියලා. මෙ තරම් නැතත් රටින් පිට රැකියාවක් කරන හැමෝම අප්‍රමාණ දුක් විදිනවා තමන්ගේ සමීපතමයන්ගේ යහපත වෙනුවෙන් ❤😢
@nayaneesudharshika3936
@nayaneesudharshika3936 2 ай бұрын
ඇත්තමයි ❤
@TharakaDhilshan
@TharakaDhilshan 2 ай бұрын
අනිවාර්යයෙන්
@NethuLavany
@NethuLavany 3 ай бұрын
එ වොයිස් එකහ්😪🤍 එකට ගහන්න නම් කවුරුත් නැ ඉතිම්😁
@DiLashorts80
@DiLashorts80 3 ай бұрын
ඇයි ඒකට ගහන්නෙ? 😕
@dulamadhu3111
@dulamadhu3111 3 ай бұрын
❤❤ ආදරෙයි inside cinemax
@kingofkenzo-oq4lb
@kingofkenzo-oq4lb 3 ай бұрын
Innawa @LK.VOICE 💝
@ChamithuAnuththara999
@ChamithuAnuththara999 3 ай бұрын
@@DiLashorts80එකනෙ බන් 😕
@nymphadoratonks6340
@nymphadoratonks6340 3 ай бұрын
ගොඩක් ලගින් යන voice එකක් තියෙනවා soul hunter channel එකේ
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 3 ай бұрын
බලන්න දෙයක් නැතිව කම්මැලිකමින් හිටියේ,මාරම සතුටුයි video එකක් දාලා තියෙනවා දැක්කම,ඔයාලා දෙන්නට thanks,ආදරෙයි ❤❤❤❤❤❤
@chandikaramesh7423
@chandikaramesh7423 3 ай бұрын
අම්මෝ මේක බලනකොට ඇඟත් හිරිවැටුනා.මේ සිද්ධියට ඇත්තටම මූණ දීපු අයට කොහොම දැනෙන්න ඇත්ත 😮 පව් ඒ අය😢 අදත් සුපිරි movie review එකක් 👌👌👌👌 ස්තුතියි inside cinemax හදවතේ channel එකට ❤❤❤
@disnakumari825
@disnakumari825 3 ай бұрын
ඒක ගොඩක් සන්වේදී කතාවක් බොහොම ස්තූතියි ...ලස්සනයි ගොඩක් ❤❤❤❤
@H.g.nuwanGunasekara
@H.g.nuwanGunasekara 3 ай бұрын
මේකනම් පුදුම විදිහට කම්පනයක් දැනුන ෆිල්ම් එකක් හරියට නිකන් අපි කාන්තාරේ හිටියා වගේ හැගීමක් දැනුනේ 💔 හැමදාම වගේ Inside cinamax කියන්නේ සුපිරියක්ම තමා 👍🏻❤️
@HansiPradeepika
@HansiPradeepika 3 ай бұрын
sira kathava
@thushaldewmina875
@thushaldewmina875 3 ай бұрын
අපිට මේ කතාව බලද්දිත් මෙහෙම වේදනාවක් එනවනම් ඒක විදපු අයට කෝම වේදනාවක් ඇද්ද .....😢😢😢 INSIDE CINEMAX ❤❤❤
@Vihanagarukshan
@Vihanagarukshan 3 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ටත් ඇති ඔය වගේ අත්දැකීම් 🥹
@tharindusampath7523
@tharindusampath7523 3 ай бұрын
ෆට්ට අවුලෙන් හිටියේ අවුරුදු 30ක් වෙලත් කරගත්ත දෙයක් නැ,තනිකමක් එක්ක,මෙක බැලුවම ඇත්තටම හිතුන දුක් වෙන්න දෙයක් නැ කියලා,මැදපෙරදිග තනිවෙලා,ඉන්න හොද තැනක් නැතිව ඉන්න කාටත් උතුරන්න හරියන්න ඔන්🙏
@SurangaDinesh-e8y
@SurangaDinesh-e8y 3 ай бұрын
සිරාවටම....මහත්මයා.....❤❤ඔයාගේ කටහඩ....❤❤❤❤ඒ තමයි ඒක මාරම ගැම්මක්......ෂෝ එක සම්පූර්ණ යෙන් බැලුවා වගේ ...වෙන මොන කෙනෙකුට වත් .....ඒ සුපිරි හඩ නෑ...දෙවි පිහිටයි ........❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ආදරෙයි සර් ඒ හඩට..........😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@angelalowe1069
@angelalowe1069 3 ай бұрын
තමන්ගෙ මව්රටෙන් වෙන්වෙලා පවුලෙන් වෙන්වෙලා වෙන රටවල තමන්ගේ දූදරැවන්ගෙ අනාගතය වෙනුවෙන් කැපකිරීම් කරන හැමෝටම හරියන්නඕනේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනෙ ...🙏🙏💖💖
@NayanadharshaniDharmasena
@NayanadharshaniDharmasena 3 ай бұрын
ජීවිතේ එපාම වෙලා ඉන්න කදුලු පිරුනු වෙලාවක බැලුවෙ..ඒ දුකට පොඩි හරි හය්යක් ලැබුනා මේක බැලුවට ප්ස්සේ ජීවිතේ අන්තිම තප්පරේ වෙනකම් අල්ලන් ඉන්නවා කියලා..ඔයාලව කවදාවත් අමතක වෙන්නෑ🥹❤️‍🔥
@tkumuduni6107
@tkumuduni6107 3 ай бұрын
මටත්❤😌
@NayanadharshaniDharmasena
@NayanadharshaniDharmasena 3 ай бұрын
@@tkumuduni6107 🥹❤️‍🔥
@crick_World1722
@crick_World1722 3 ай бұрын
Math
@hasithaudayanga4886
@hasithaudayanga4886 3 ай бұрын
අදත් සුපිරිම fillm එකක් තාම බ්‍රෝ.❤
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 3 ай бұрын
මේ වගේ ගොඩක් film review කරන you tube channel දැන් ගොඩක් තියෙනවා...ඒත් මේ voice එකට ගහන්න ආයේ පුලුවන් කවුරුත් නෑ...කුතුහලය ඒ විදිහටම තියන් පැහැදිලි කරන්නෙ...මට නම් inside cinemax තරම් set වෙන වෙන එකක් නෑ 💗💗
@harindudias2116
@harindudias2116 3 ай бұрын
නියම කතාවක්.. ⁣⁣ගම්වල ඉන්න අහිංසක නූගතුන්ව තමයි මෙහෙම වංචාකාරයෝ ටාගට් කරන්නෙ..මොබයිල් ෆෝන් එකක් තියෙන හැමෝම මීට වඩා රට තොට ලෝකය ගැන අවබෝදයෙන් වැඩකටයුතු කරනව නම් ඔහොම වංචාකාරයන්ට අහුනොවි ඉන්න පුළුවන්..රට යන අය අඩුම තරමේ තමන් සේවය කරන්න යන කොම්පැනිය/ සමාගම ඇත්ත එකක්ද කියල වගේම එම සමාගමේ නිල ලාංඡනය ,නිල මුද්‍රාවන් එහෙම බලල පලයල්ල , නිකම් මෝඩයො නොවි.. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන කෙනෙකුට තමන් සේවය කරන්න යන සමාගම ගැන හොයල බලන්න පුළුවන්..
@THILINA.KALHARA
@THILINA.KALHARA 3 ай бұрын
මං වගේම Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඈ Inside Cinemax ❤️❤️❤️
@AyeshaHandapangodage-no8mp
@AyeshaHandapangodage-no8mp 3 ай бұрын
ඔයානම් මාරම වැඩ්ඩෙක් අයියේ.....🎉🎉🎉🎉❤❤❤❤❤❤
@SupunDilanka-up4ip
@SupunDilanka-up4ip 3 ай бұрын
ඔය වගේ දුක් විදපු අපේ සහෝදර සහෝදරියන්ගේ කතා ඕනේ තරම් තියෙනවා. නිදහසෙන් පස්සේ පාලනය කරපු පාලකයන්ගේ හපන්කම් 😢😢
@ThrishalaHerath
@ThrishalaHerath 3 ай бұрын
දැක්ක ගමන් බලන්න ආවේ❤ අයියේ goedam k series season 1 එකත් ගේන්නකෝ❤ ඔයාගේ explanation මාරම clear... love it forever 🥰
@ShiromiRankothge
@ShiromiRankothge 3 ай бұрын
දැන් බැලුවේ .මඟ බලං හිටියේ එකක් දානකන් ❤❤❤..thanks.. ප්‍රශ්න වලින් පීඩන වලින් ගෙවෙන ජීවිත වලට සහනයක්.. ලස්සනට review එක දෙන නිසයි එ.❤❤❤❤
@shenolmaxx4165
@shenolmaxx4165 2 ай бұрын
සිරාවට හොල්මන් ෆිල්ම් එක්කට වඩා බය හිතුන ඒ ෆිල්ම් එකට, අපේ කොල්ලො කෙල්ලොත් දෙසපාලුවෝඅපේ රටට මේ කරල තියෙන විනාසෙ නිසා , හීන පස්සෙ දුවන්න ගිහින් මේ වගේ අපායවල් වලට කී දෙනෙක්නම් වැටෙන්න ඇතිද, ඇත්තටම මේක නිකන්ම නිකන් ෆිල්ම් එකක් නෙමෙයි,වටිනාකියන පනිවිඩයක් ❤ Thankyou #insidecinamaxteam
@rashmikaushalya4559
@rashmikaushalya4559 3 ай бұрын
නොටිෆිකේශන් එක දැක්කම එන සතුට කියාගන්න බැහැ ඒ තරම් ඇබ්බැහි වෙලා දැන් ඔයාගෙ රිවීව් වලට අයියේ ❤❤💛 🎉❤
@SanujaSewmin
@SanujaSewmin 3 ай бұрын
පලවෙනි වතාවට first මම 🥺❤️
@Mashisanjana-gu6sx
@Mashisanjana-gu6sx 3 ай бұрын
Abey එක ඉක්මනින් දෙන්න.. එහෙම ගොඩ කාලයක් ගියාම බලලා වැඩක් නෑ ටික ටික අමතක නිසා... එක්කො ඒක ඉවර කරලා ඉන්න. නැත්නම් ඒ වගේ ඒවා නොදාම ඉන්නකෝ 😪💔
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 2 ай бұрын
ඒක දාල ඉවරවෙලා කොච්චර කල්ද😅
@user-kq2cm7ek4w
@user-kq2cm7ek4w Ай бұрын
ඇත්ත ජීවිතෙත් හැම මනුස්සයෙකුටම ලැබෙන්න ඕන ඊබ්‍රාහිම් වගේ යාලුවෙක් ❤
@SonerMasterLK
@SonerMasterLK 3 ай бұрын
Onna ehenam adath dapu gamanma balann awa..Gammac inside cinemax
@KapilaGunarathna-h6j
@KapilaGunarathna-h6j 3 ай бұрын
සවුදි අරාබිය හරි අමුතු රටක්...ඒත් මටනම් හම්වුනු කෆීර්..මලික් හරිම හොඳයි ..එක එක්කෙනාගෙ පින පව අනුව තමයි හම්බෙන අයත් තීරණය වෙන්නෙ..මේ වගේ ඇඟ ගොඩාක් කෙට්ටු කරගත්තු නලුවෙක් ඉන්න තව මලයාලම් ෆිල්ම් එකක් තියෙනවා ..2024 ඒකත් හොයලා දාන්න පුලුවන් නම්..
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 3 ай бұрын
Notification දැක්ක ගමන්මයි ආවේ 😍🌹❤️ Thank you inside Cinemax 😍🌹✨
@nilanthirathnayaka6846
@nilanthirathnayaka6846 3 ай бұрын
අම්මොහ් පට්ටම දුක හිතෙන් film එකක්.. thank you❤️❤️
@chamodhkoralage4851
@chamodhkoralage4851 3 ай бұрын
මාත් ඉන්නෙ සවුදි අරාබියෙ, ඒත් කවදාවත් මෙහෙම දෙයක් නම් වෙලා නෑ ඒ අතින් මම හරිම වාසනාවන්ත කෙනෙක්, එක දවසක් වත් මට බඩගින්නෙ ඉන්න ලැබිලත් නෑ, සවුදි අයගෙන් උදවු මිසක කවදාවත් කරදරයක් නන් වෙලා නෑ, දැනට අවුරුදු 8ක් සවුදි වල ඉන්නෙ මම
@isurueranga2512
@isurueranga2512 3 ай бұрын
මොන වැඩ තිබ්බත් අනිවාර්යයෙන්ම වීඩියෝ බලන එකම channel eka
@shalomikaushika7061
@shalomikaushika7061 3 ай бұрын
හිත හිත හිටියේ බලන්න එකක් thanks insaid cinemax ❤❤
@PrageethSanjeewa-xr5us
@PrageethSanjeewa-xr5us 3 ай бұрын
නියමයි මචෝ ....❤
@PasinduNirmal-tk1kf
@PasinduNirmal-tk1kf 3 ай бұрын
අදත් සුපිරියක් 😍
@ytomeshandkawisha
@ytomeshandkawisha 3 ай бұрын
මට උණ දපු බලන්න බැරි වුණා එහෙත් ම‌‌‌ සිනමැස් බලනවා මම ඊයේ හවස බෙහෙත් ටිකක් ගන්න ගියා ෆිල්ම් මරු
@nimaNp6179
@nimaNp6179 3 ай бұрын
හැමදාමත් වගේ අදත් නියමයි බොසා ❤🎉🎉🎉🎉
@YasanthikaDunumadalawegedara
@YasanthikaDunumadalawegedara 3 ай бұрын
Kohenda ane ලස්සන film ඔයාට ,❤❤❤ හැමදාම සුපිරි
@Dewminiahinsa
@Dewminiahinsa 3 ай бұрын
දාපු ගමන් ආවෝ❤❤❤❤☺️🤭
@eranginirmali344
@eranginirmali344 3 ай бұрын
පෘථිවරාජ්ගෙ සුපිරිම ෆිල්ම් එක මේක වෙන්න ඇති ❤❤
@GihaniPieris-bs4if
@GihaniPieris-bs4if 3 ай бұрын
හරිම දුකයි😢 අපේ රටෙ මිනිස්සුන්ට ඔය වගේ දෙවොල් වලට මුණ දෙන්න වෙනව ඇති.
@pathuumusicofficial4081
@pathuumusicofficial4081 3 ай бұрын
Ow ananthawath hamotama sepa ne mewage vist visa walata.. thiyya nedeyek wath tikat ewwata enna nm epa putho lesi ne visit visa awoth nm
@PwaruniNawagamuwla
@PwaruniNawagamuwla 3 ай бұрын
Urop contry wala ohoma naneda?
@lakshikakariyawasam6998
@lakshikakariyawasam6998 3 ай бұрын
Eththamai me voice ekanam super ❤venaewage katha was kochchara lassana vunath voice eka match venne nethinisa ahanne nee😮
@sunalichapa7547
@sunalichapa7547 3 ай бұрын
මාරම ලස්සනයි කතාව මාරම විදිහට තේරුම් ගන්න ලේසි❤
@DilaniKumari-qj4qn
@DilaniKumari-qj4qn 3 ай бұрын
Wooow inside cinemax 🥰🥰🥰
@champikamanel7606
@champikamanel7606 3 ай бұрын
මේ film එක මාර විදියට හිතට දැනුනා ❤
@NayomiKaushallya
@NayomiKaushallya 3 ай бұрын
අදත් සුපිරි අයියේ...ඔයාගේ film review විතරයි බලන්න ආස හිතෙන්නේ ......බලපු එවත් අයේ බලනවා එච්චර ඇබ්බැහි වෙලා ❤❤❤❤❤
@ishansenadeera1305
@ishansenadeera1305 3 ай бұрын
Voice එක ❤
@ManulaChandika-ks7jx
@ManulaChandika-ks7jx 3 ай бұрын
සුපිරියක්. එකම අවුල මං ඉන්නෙත් සවුදියට මෙහා රටේ ඇඟ හිරි වැටුනා😢😢😢
@yennna
@yennna 3 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖✨️
@pradeepsusantha1873
@pradeepsusantha1873 3 ай бұрын
Superb movie # very true story bro. saudi job karanna awilla patta duk widina jeevitha thawath thiyanawa kisima deyak dan nathuwa ma wage ratawal walata yanna epa !!! good news ekak inside cinemax well done # good job
@pradeepkumara5855
@pradeepkumara5855 3 ай бұрын
Inside cinemax බලන අවුරුදු 18 ට අඩු අය කෝ
@MalshaniNimanthika
@MalshaniNimanthika 3 ай бұрын
ඉන්නෝ👀
@champikamanel7606
@champikamanel7606 3 ай бұрын
Inno😊
@HarshaniPerera-dr3su
@HarshaniPerera-dr3su 3 ай бұрын
Inno
@SanjayaPrasnga
@SanjayaPrasnga 3 ай бұрын
innawa
@Loku_Anu_Bbh2007
@Loku_Anu_Bbh2007 3 ай бұрын
Inno😊
@Naturemdh
@Naturemdh 3 ай бұрын
අද බලන්න ටයිම්.සෙට් උනෙ ❤
@nipunifernando6662
@nipunifernando6662 3 ай бұрын
හරි පව්.ඇත්ත කතාවක් නිසා හිතාගන්න බෑ ඒ මනුස්සයා කොයි තරම් දුක් විදින්නැද්ද කියලා.හරිම.පව්.😢
@firstleft7263
@firstleft7263 2 ай бұрын
හෝල් එකකින් බැලුවනම් දුකදරා ගන්න බැරිවෙයි, සුපිරි ❤️❤️👍👍🌹🌹
@darkmagic2980
@darkmagic2980 3 ай бұрын
Mekath patta abhay ituru tikakth one❤😊
@SanduniNimesha-xm8ms
@SanduniNimesha-xm8ms 2 ай бұрын
ඇස්වලින් කදුලු වැටුනා ..ඒ film එකනම් මාරම විදිහට දැනුනා 🥺💔
@ThiliniShaniya
@ThiliniShaniya 3 ай бұрын
Thank you ❤
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 3 ай бұрын
Incide cinemex ta adare aya me peththta.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Winuja_Nimeth362
@Winuja_Nimeth362 3 ай бұрын
ඉක්මනින් 1m ගහමු අයියේ🎉❤😊
@thilinabudhika3410
@thilinabudhika3410 3 ай бұрын
සුපිරියි බ්‍රදර් thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘❤️‍🔥😘😘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nethuv4951
@nethuv4951 2 ай бұрын
Ane වතුර ටිකක් අරන් යන්න මතක් උනානම්... තුන් දෙනාම බේරුනානම් කියල හිතුනා.
@ravanking9865
@ravanking9865 2 ай бұрын
ඔක්කොම මහාරාජා මහාරාජා ෆිල්ම් එක ගැන කියවනවා. මට නම් ඒකට වඩා දහස්වාරයක් දැනුනා මේ ෆිල්ම් එක පට්ට කියලා ඒ වගේම ඇක්ටින් සුපිරි ❤❤❤
@nadeeka9641
@nadeeka9641 3 ай бұрын
මාත් ඉන්නෙ කුවේටි එකේ ❤දැන් නම් අැරබීක් රටවල් ගොඩාක් හොදයි ❤❤❤
@ChanukaOne
@ChanukaOne 2 ай бұрын
Attama oya kiyna tram amaruwk nadda ohe
@VihangiSawbhagya
@VihangiSawbhagya 2 ай бұрын
අයියගේ වොයිස් ඒක නමි සුපිරි ❤😊😊😊
@u_twr724
@u_twr724 3 ай бұрын
සුපිරියි 🌝♥️
@ShereenaRajarathna
@ShereenaRajarathna 3 ай бұрын
හරිම ලස්සන ඒ වගේම ගොඩාක් දුක හිතෙන අවසානයක් තියෙන movie ekk .Ibrahim gana godk dukai a vge minissuth me loke idl thiyenv 😢 .me film eke review eka INSIDE CINEMAX eken hind godk hodt theruna . Mevva thamai film kiynne . Lankave thiyena kollywood ,bollywood copy vge nevei 👍👍👍👍👍🥳 Keep it up Inside Cinemax 🎉
@priyankasamarasinha4007
@priyankasamarasinha4007 3 ай бұрын
ඇත්තටම වැලිකතරේ මෙහෙම දුක් විදින අයත් ඇති මොකද අරාබි පිරිමි බහුතරයක් නපුරුයි ඒ ෆිල්ම් එකටනම් හරි දුක හිතුනා
@isurulakmal9553
@isurulakmal9553 2 ай бұрын
මමත් ඉන්නෙ සෞදි අපි විදපු දුක් හූල්ලපු තරම් ගෙවල් මතක් වෙල දන්නෙ අපි විතරයි 😢😢
@deshanmendis1949
@deshanmendis1949 3 ай бұрын
මේ වගේම දනුශ් රගපාන ෆිල්ම් එකකුත් තියෙනවා ඒකත් මේ වගේමයි ඒ වගේම මේ කතාවත් මාරම ලස්සනයි 💖
@chanakaeranda2417
@chanakaeranda2417 3 ай бұрын
Mariyan
@Vimangamage-pb6xc
@Vimangamage-pb6xc 2 ай бұрын
මටත් මතක් උනේ ඒක තමයි සහෝදරයා ඇත්තටම
@GeethaniDeyasiri
@GeethaniDeyasiri 3 ай бұрын
ඇත්ත තමා කාන්තාරෙ කොච්චර දුක් විදින පිරිමි ඇතිද ගෙවල් වලතින්නෙහිර ගෙවල් වල ඉන්නව වගේ
@MadhushikaSewwandhi-s3s
@MadhushikaSewwandhi-s3s 3 ай бұрын
සුපර්❤️😌
@gemingiriya2282
@gemingiriya2282 3 ай бұрын
Super adath ❤❤🎉
@ashaminduli9647
@ashaminduli9647 3 ай бұрын
අනේ අදත් වෙනදා වගේම හරිම ලස්සනයි.අයියටයි අක්කිටයි ගොඩක් ස්තූති.😢 අනේ අදනම් මට පොඩ්ඩක් සනීප නෑ.පුළුවන්නම් ආශිර්වාද කරන්නකෝ මට සනීප වෙන්න කියලා😢😢🙏🙏🙏🙏
@satharani-ks9fc
@satharani-ks9fc 3 ай бұрын
බුදුසරණින් ඉක්මනින් සනිප වේවා බුදුසරණයි
@M.W.S.ගුණරත්න
@M.W.S.ගුණරත්න 3 ай бұрын
අනෙ ඉතින් inside cinamax ruu sinama මේයාල යාලුවො මල්ලි මාරම ඇබ්බැහි විමක්.මෙකනම්
@DasuniChamudika
@DasuniChamudika 3 ай бұрын
අනේ මන් දැන් බලන්නේ. සුපිරි අයියේ අදත් ❤❤❤❤❤❤❤
@Madusheni
@Madusheni 3 ай бұрын
Perfect 👍
@Fanwin
@Fanwin 3 ай бұрын
Wow හැමදාම වගේ සුපිරියක් නියමයි අයියා ❤❤ Thank Youuu ❤❤❤❤
@chirakanthiSilva
@chirakanthiSilva 3 ай бұрын
පව් අරාබි රටවල් වල මෙහේම ගොඩක් අය අසරණ වෙනවා ඔය විදියට වෙන රටවල් වලට අරන් යනවා කියලා කුවේට් ..සවුදි . වලට අරන් ඇවිත් කාන්තාර වල සත්තු බලාගන්න දනවා මේ ලගදි කුවේට් වල අපේ ලංකාවේ කොල්ලෙක්ට ඔහොම කරලා තිබුනා 😢
@lasanthakumara3152
@lasanthakumara3152 3 ай бұрын
මෙකතව ඇත්ත වෙන්න පුලුවන් මොකද මොකද එහෙම උන් මෙහෙ ඉන්නව තමයි
@deshanikarunarathne580
@deshanikarunarathne580 3 ай бұрын
ibrahim ❤ a good friend indeed
@ravindukanchana8947
@ravindukanchana8947 3 ай бұрын
කොච්චර සල්ලි අඩුපාඩු තිබ්බත් ගෙදර අය එක්ක ඉද්දි මාර සැනසීමක් තියෙන්නේ
@vihagasathsara9987
@vihagasathsara9987 3 ай бұрын
හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ
@greenteltab6825
@greenteltab6825 3 ай бұрын
අදමයි දන්නෙ ප්‍රිත්විරජ් කියලා එකෙක් ඉන්නවා කියලා..😅 කොහොම උනත් අදත් සුපිරියක්..❤ INSIDE CINEMAX 😊
@SriLankanStuff
@SriLankanStuff 3 ай бұрын
Malayalam Industry eke godak famous. Tamil industry eketh weda karala thiyanawa
@isruuAnjana
@isruuAnjana 2 ай бұрын
සුපිරියක් තමයි ඉතින් ❤❤
@adeeshaindumini53
@adeeshaindumini53 3 ай бұрын
අදත් ඉතින් සුපිරියක් තමා.tank you inside cinemax.❤❤❤❤
@CHAMUDUTECH
@CHAMUDUTECH 3 ай бұрын
අදත් පට්ට🔥❤ මේ වගේ Films ඉස්සරහටත් ඕන......🙂🖤🔥
@bhagyagurusingha574
@bhagyagurusingha574 3 ай бұрын
Ammoooo supirii👌👌👌
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 2 ай бұрын
👍👍
@InsideCinemax
@InsideCinemax 2 ай бұрын
බොහෝම ස්තූතියි ‍රංජන් සර්😍❤️
@kavindiamaraweera5335
@kavindiamaraweera5335 3 ай бұрын
අම්මෝ... ඒ කාතාවේ ඇතුලේ මන් හිටියේ... ඒ මනුස්සයා කොච්චර දුක් විදින්න ඇතිද..😢
@sandunidilesha6135
@sandunidilesha6135 3 ай бұрын
ෆිල්ම් එකේ වගේ රටකෛදන් මේක බලද්දි දැනෙන හැඟීම 😢 ඇත්ත මෙහේ ඕනි තරම් ඔය වගේ දේවල් වෙනවා
@samanbandara7367
@samanbandara7367 3 ай бұрын
සුපිරි ඉතින් ❤හැමදාමත්
@ThimilaGayan
@ThimilaGayan 3 ай бұрын
Ane ilaga eka korean ekak denavada mekath lassanai thankyou mahansi vela film genavata
@yoshanmadusanka
@yoshanmadusanka 3 ай бұрын
ආදරෙයි...❤️❤️❤️❤️❤️❤️
@ineshamadumaliy1287
@ineshamadumaliy1287 3 ай бұрын
ඔයාගෙ වොයිස් එක ලස්සනයි මම හැමදාමත් 👀 බලනවා
@SumedhaGunarathna-sh2xo
@SumedhaGunarathna-sh2xo 3 ай бұрын
සුපිරි ඉතින් කොල්ලෝ කොරියන් එකක් අරන් වරෙන්
@tharushadhanitha
@tharushadhanitha 3 ай бұрын
සුපිරි යි එක ම් මරු ❤️❤️❤️❤️
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 68 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН