2025 කොරියානු විභාගය 170න් උඩ බහුතරය කාන්තාවන් උනොත් මොනවා වෙයිද?.eps exam in sri lanka.

  Рет қаралды 3,720

Korean Life With Namal

Korean Life With Namal

Күн бұрын

Пікірлер: 89
@chamodhirushan6641
@chamodhirushan6641 9 күн бұрын
ඔයා කියන කතාව සම්පූර්ණ හරි, මම මේක කලින් ඉදන්ම හිතපු දෙයක් හැබැයි මේ වෙනකන් කවුරුත් කතා කරලා තිබ්බෙ නැ. දැනටමත් ඒ දේ සිද්ද වෙනවා.. දවසක නෙවෙයි.. ගැනු ලමයින්ටත් හීන තියෙනවා තමයි... ඒත් ඇත්ත තේරුම් ගන්න වෙනවා කවුරු උනත්... , වෙන කොච්චර options තියෙයිද ගැනු ලමයින්ට ... යන්නම ඕන කියල හිතෙන කෙනෙක් විතරක් කරා නම් ඉවරයි.. නැත්නම් වෙනම cutoff එකක් තිබ්බ නම් හරි මේකට විසදුමක් නැති උනොත් දවසක 6000 ක් පාස් කරලා web දාද්දි ඒකෙන් 5000 ක් ගැහැණු , 1000 ක් පිරිමි, , මේක දරුණු අපරාධයක්... මොලේ තියෙන ඒකා මේක තේරුම් ගනිවි, නැති උන් මට බනිවි.
@Korean-with-gimhan
@Korean-with-gimhan 8 күн бұрын
@@chamodhirushan6641 atta bn kello nm epa weno bn hutta
@HzbzbabSssha
@HzbzbabSssha 9 күн бұрын
සර් නම් පට්ටම හොද සර් කෙනෙක්😍😍
@MadushaLakshani-r9k
@MadushaLakshani-r9k 8 күн бұрын
මේකට ඉතින් රජයෙන් මොනවා හරි කරන්න ඕනි. ගෑනු ලමයින්ටත් exam ලියන්න පුලුවන් කියන නිසානේ ලියන්නේ. නැත්තන් ලියන්නේ නෑනේ. 😢
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 9 күн бұрын
මමත් ගිය අවුරුද්දෙ marks 170 ක් ගත්ත කෙනෙක් 😥,නමුත් හැමෝටම සාධාරණ විදියට cutoff marks තීරණය උනොත් හොදයි..👍thanks sir,❤🥰🙏
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 9 күн бұрын
@Dilmimanosha1212dilmi hmm...june liwuwe 😥
@Dilmimanosha1212dilmi
@Dilmimanosha1212dilmi 9 күн бұрын
@@DhammiGamage-by6ct ane ahemada?man deweni set eke.matath 170i godak aya kiyanawa 175/80n balailu kiyala 😭
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 9 күн бұрын
@Dilmimanosha1212dilmi bayawenna epa oyalage set ekata 170ta aduwei godak welaawata.ape set eke wage marks gaththa aya ne neda.all the best👍🥰
@Dilmimanosha1212dilmi
@Dilmimanosha1212dilmi 9 күн бұрын
@DhammiGamage-by6ct thanks me vidihata kiwata hari.oyath me parath liyanna.
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 9 күн бұрын
@Dilmimanosha1212dilmi okay... thanks ❤️🥰
@Samarasinghe-z5c
@Samarasinghe-z5c 5 күн бұрын
කොල්ලන්ට වැඩි අවස්ථාවක් දුන්නා කියලා කෙල්ලෝ බනින්න යන් නෑ, ඉරිසියා කරන් නෑ, ඒත් මේ කොල්ලොනම් හරිම කැතයි හිතන විදිහ. මොන තරහක්ද මේ. හැමෝම දිනන්නයි ඕන. ඔයාලා වැඩි ලකුණක් අරන් වෙබ් එකට යන්න අනිවාර්යයෙන් අවස්ථාව ලැබෙයි.
@Devindanirmaal
@Devindanirmaal 8 күн бұрын
Me kathawa harima asaadaaranai..kellontath heena thiyenawa..kollontath heena thiyenawa..mahansiye tharamata thamai result eka..kellontath hodata mahansi wela weda karannna puluwan..kello dakshai kollonta wada..ekai mewa eerisiyawata kiyana katha..hemooma mahansi wela paadam karanna..ethakota dinanna puluwan..❤❤❤
@ashanhasitha4582
@ashanhasitha4582 9 күн бұрын
ගැහැණු ළමයි හින්දා පිරිමි ලමයි ට අවස්ථාව අඩු වෙනවා, බාග දා එක ගැහැණු ලමයෙක් නිසා පිරිමි 2ක්3ක් ගෙ කොරියන් අවස්ථාව නැතිවෙන්න පුලුවන්, කොරියානු රටේ තියෙන්නේ පිරිමි පාර්ශවයට කරන්න පුළුවන් වැඩ ඒගොල්ලෝ ඒකයි වැඩියෙන්ම පිරිමි ගන්නේ. වෙබ් එක හිස් වෙන්න හිස් වෙන තමයි ලංකාවට තවත් රැකියා අවස්ථා ලැබෙන්නේ හොඳම උදාහරණය මේ පාර බලාගන්න පුළුවන්, නිෂ්පාදන කෝටා එකේදී, අනිවාර්යෙන්ම ගෑණු ළමයින් නිසා ඉදිරියේදී කොරියන් වෙබ් එක අර්බුදයකට ලක් වෙනවා( නිෂ්පාදන). මේ අයියා කියපු කතාව හරි.
@SëöülVïßësC
@SëöülVïßësC 9 күн бұрын
Aniva aiye❤️
@bro6275
@bro6275 9 күн бұрын
බය නැතුව ඔයා විතරයි ඇත්ත.කියන්නෙ
@Kaizmadu
@Kaizmadu 8 күн бұрын
බහුතරේකට මේක නොතේරන එකයි දුක කොරියන් ෆිල්ම් බලලා ටිවී සීරිස් බලලා bts ලගෙ සිංදු අහල තමයි කෙල්ලො මේ රටට යන්න හදන්නෙ මොන්ගල් ගෑනු එහෙ ගිහින් දුක් විදල ජොබක් කරන ගමන් පවුලෙ බර කරට ගත්ත කොල්ලෙක්ට එන ඇග්‍රියටත් කෙලවනවා නැත්තන් කම්පැනිය මාරු කරනවා හැමෝම නෙවෙයි බහුතරේ තිත්ත උනත් ඇත්ත මේකයි ඔස්තාර්ල බනී දැන් 🙂
@GihanSandun-g7w
@GihanSandun-g7w 5 күн бұрын
@@Kaizmadu ඇත්ත
@vidurangathathsarani9958
@vidurangathathsarani9958 9 күн бұрын
hina hamotama podui.apith gamant yana gamn me hina dakinne.😢.hamotama sadaranayak wenna ona.kello kiyala na hina apitath thiyenawane😢😢
@SithumLakshitha-y8d
@SithumLakshitha-y8d 9 күн бұрын
Kollonge hina boda karannepa
@sandunikaushalya7679
@sandunikaushalya7679 9 күн бұрын
Ane yako reddwal kiyawanna epa.apita hianemeda thynne buruwo​@@SithumLakshitha-y8d
@vidurangathathsarani9958
@vidurangathathsarani9958 9 күн бұрын
@SithumLakshitha-y8d ,,ai kollo kiyala,
@SëöülVïßësC
@SëöülVïßësC 8 күн бұрын
@@SithumLakshitha-y8d ov bn mun nm sapayak bn😅
@Samarasinghe-z5c
@Samarasinghe-z5c 5 күн бұрын
@@SithumLakshitha-y8d 😂😂😂
@chamarikadilrukshi5894
@chamarikadilrukshi5894 8 күн бұрын
ගැහැණු ළමයි කියනවට වඩා මම නම් දකින්නෙ, o/l සහ a/l කරපු ගමන් ගොඩක් ළමයි koriyan exam කරනවා. මේ අතරින් බහුතරය ගැහැණු ළමයි තමයි. සමහර දරුවෝ ඉන්නවා ගෙදරදි කොස්සක් ඉදලක් වත් අල්ලලා නැතුව ඇති කියලා හිතෙනවා දැක්කම. පිරිමි දරුවෝ උනත් එහෙමයි පොඩි ළමයි clz එනවා.. ඒ ළමයින්ට exam ගොඩ දාන එකනම් nothing. මොකද එයාලට පාඩම් කරලා පුරුදුයි. සල්ලි හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ. දෙමව්පියො මුදල් දෙනවා ගෙදරට වෙලා පාඩම් කරන්න තියෙන්නෙ. A/L කරපු දරුවන්ටයන්න ඕන තරම් පැති තියනවා. එයාලට අවුරුදු 2ක් 3ක් ජීවිතේ ගැන අත්දැකීමක් ගන්න කාලය දෙන්න ඕන. මට හිතෙන දෙයක් තමයි koriyan exam එක a/l කරපු ගමන් කරන්න දෙන්න හොද නෑ. වයස් සීමාවක් දාන්න ඕන. ඇත්තටම ආර්තික ගැටලු තියන අයට job එකක් කරන ගමන් ළකුණු 175ක් 180ක් ගන්න එක ගොඩක් වෙලාවට කරන්න අමාරුයි. පවුල් ප්‍රශ්න තියන වෙලාවට අම්මද, තාත්තද අදාල නෑ රට යන එකනම් විසදුම යන්න වෙනවා. ඇත්තම අවශ්‍යතාවය තියන කෙනාට chance එකක් නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මට හිතෙන විදියට මේ හේතුව.
@MaduShami
@MaduShami 8 күн бұрын
Oya hari....😊
@TharinduLakshan-m9t
@TharinduLakshan-m9t 9 күн бұрын
Aiye poth 2th puluwan ikmanata youtube eke damu ne ❤
@SawmyaKalhari
@SawmyaKalhari 9 күн бұрын
Godak sthuti sir😊😊
@VijeDharma
@VijeDharma 9 күн бұрын
සර්❤
@alabawa7381
@alabawa7381 8 күн бұрын
ගෑනු එක්සෑම් කරන එකෙන් කොල්ලොන්ට අසාධාරණයක් වෙනව කියල මම පහුගිය කාලෙ ගෘප්වල කිව්වම ඇඩ්මින්ල කිබිසිබාල මම මරන් කන්න හැදුව.
@SëöülVïßësC
@SëöülVïßësC 8 күн бұрын
@@alabawa7381 ov bn mun sapyak bn
@With_Nishi
@With_Nishi 8 күн бұрын
ehema prasnyak awoth widesa sewa eken kellonta exam liyanna denne nethi weida...
@dananjayaimesh9520
@dananjayaimesh9520 9 күн бұрын
මට මේඅවුරුද්දෙ 10වෙනි මසෙට 18 ස්ම්පූර්න වෙන්නෙ ඇස්මිශන් ගන්න පුලුවන් වෙයිද😢❤
@DinukaMadushan-lc8jc
@DinukaMadushan-lc8jc 8 күн бұрын
Ba
@sinethakalanka6922
@sinethakalanka6922 8 күн бұрын
Mata depaththe hitapu akkala dennama 185 190 hol eke 17 i hitiye
@electriclokka3944
@electriclokka3944 9 күн бұрын
❤❤
@한국친구7355
@한국친구7355 6 күн бұрын
2025 සේවා exam එක කරොත් වැඩක් නැතිවෙයිද සර් 😢😢
@HiruniDilhara-p3c
@HiruniDilhara-p3c 9 күн бұрын
@Korean-with-gimhan
@Korean-with-gimhan 8 күн бұрын
Kello pass unath wadk na ne ganne na ne 😅 kollek pass unanam kollekta yanna thiyana chanse eka 😢
@DuminduBhagya
@DuminduBhagya 9 күн бұрын
Mata 2024 2nd set eke 185i eita udata cutoff yanne nati wei neda sir July weddi
@irushimadhuwanthi2993
@irushimadhuwanthi2993 7 күн бұрын
Matth 185 i bayai 😢
@DuminduBhagya
@DuminduBhagya 7 күн бұрын
@irushimadhuwanthi2993 ow oi matath ehmmamai balamuko
@irushimadhuwanthi2993
@irushimadhuwanthi2993 7 күн бұрын
@@DuminduBhagya oya 2025 exam ekata apahu aply karanne naa neda
@DuminduBhagya
@DuminduBhagya 6 күн бұрын
@@irushimadhuwanthi2993 Naha oya karanawada
@irushimadhuwanthi2993
@irushimadhuwanthi2993 6 күн бұрын
@@DuminduBhagya na
@PasinduNimsara-yk7hi
@PasinduNimsara-yk7hi 8 күн бұрын
අයියේ මම 2025 ජනවාරි 10 විබාගේ කරා 170ඉ අයියේ මට දෙවනි සෙට් එකේ කටවුට් කියෙන් යාවිද සර් මම අහු වෙවිද 😞
@GihanSandun-g7w
@GihanSandun-g7w 5 күн бұрын
විස්වාසෙන් ඉන්න
@With_Nishi
@With_Nishi 8 күн бұрын
kellane japan yannath try karanna.kellekta japan aulak na
@malithpriyashan4294
@malithpriyashan4294 9 күн бұрын
2025 panthiyata join wenne kohomada?
@DiliniKanchana-cl5hi
@DiliniKanchana-cl5hi 9 күн бұрын
Sir korean yanna girl kenekta height eka kiyk blnwd kiyannako
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 9 күн бұрын
ගෑනූ ලමයින්ට වෙනම cutoff එකක් දුන්නනම් හරී,,
@ChamodiKaushalya-m1e
@ChamodiKaushalya-m1e 9 күн бұрын
එ්හෙම හරි යයිද ?? 😕
@NethminaBro-l1d
@NethminaBro-l1d 8 күн бұрын
hm
@shehanisachi
@shehanisachi 9 күн бұрын
Danui hitata sanasimak awe........
@pandukadissanayake4680
@pandukadissanayake4680 9 күн бұрын
කෝටා එක තියෙන්නේ ගැහැනු 5%
@SandaminiSulochana
@SandaminiSulochana 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@Lahiru2118
@Lahiru2118 9 күн бұрын
Mn 170i mta monwa weida ?
@GihanSandun-g7w
@GihanSandun-g7w 9 күн бұрын
Baya ven epa
@Lahiru2118
@Lahiru2118 9 күн бұрын
@GihanSandun-g7w thank you sir 💖💖💖
@Nirodayvolgs
@Nirodayvolgs 9 күн бұрын
Oya ynwa ikmnin😊
@Lahiru2118
@Lahiru2118 9 күн бұрын
@@Nirodayvolgs 💖💖
@harshamalshan-h9x
@harshamalshan-h9x 9 күн бұрын
🤍🤍🤍
@SiranthaKumara-su2ys
@SiranthaKumara-su2ys 9 күн бұрын
අයියේ නැවි තැනිමි වලට ඇග්‍ර්ග්‍රිමටි එනවද ඉක්මනට කටොෆ් එක කොමවෙයිද😢
@malinda200
@malinda200 9 күн бұрын
Matth danganna ona, ship building agreement enna samanyen kochchra kalayak ynwda kiyala
@shenah2024.
@shenah2024. 9 күн бұрын
😂 වෙන්නෙ ඉතිං කටොෆ් එක උඩ යනව කෙල්ලො වෙබ් යනව අන්‍තිමට උං වෙබ් එකෙ පල් වෙනවා ..kollo Pw
@saliyaවිරාජ්
@saliyaවිරාජ් 7 күн бұрын
මෙච්චරයි කියන්න තියෙන්නෙ කොල්ලනෙ පාඩම් කරපල්ලා කෙල්ලො කොමත් වෙබ් වැටුනම වෙබ් එකේ පල් වෙනවා කොල්ලොන්ට කොමත් ඇග්‍රිමන්ට් එනවා තමන්ගෙ මහන්සියයි වැදගත් අපෙ අක්ක කෙනෙක් 3 පාරක් වෙබ් වැටිලා කැපුනා ඇග්‍රිමන්ට් එන්නෙ නැ
@PawaniSankalpana-d3c
@PawaniSankalpana-d3c 4 күн бұрын
🙄😡
@saliyaවිරාජ්
@saliyaවිරාජ් 4 күн бұрын
@PawaniSankalpana-d3c සිතන්නට යමක්
@AshithaNuwan-e8l
@AshithaNuwan-e8l 9 күн бұрын
@creations..5
@creations..5 9 күн бұрын
❤❤
@Sanju12-c3v
@Sanju12-c3v 8 күн бұрын
❤❤
@IreshMadushan-e6s
@IreshMadushan-e6s 9 күн бұрын
❤❤❤
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
හනිමූන් | @naughtyproductions
16:01
Naughty Productions
Рет қаралды 735 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН