2025 පෙබරවාරි මස සිට ඩොලර් එක රු.200 දක්වා අඩුවේ

  Рет қаралды 17,036

SL Economist

SL Economist

Күн бұрын

2025 පෙබරවාරි මස සිට ඩොලර් එක රු.200 දක්වා අඩුවේ!!! අපේ Channel එක Subscribe කරන්න වගේම මේ Video එක යාලුවෝ එක්ක Share කරන්නත් අමතක කරන්න එපා.

Пікірлер: 141
@SapumalMoragoda
@SapumalMoragoda 15 сағат бұрын
Thanks. අපිට උදා වෙලා තියෙන්නේ අනගි අවස්ථාවක් . මේ වෙලාවේ කරන්න ඕනේ රටේ සංචිත වැඩි කර ගැනීමයි . ඒ සමගම ඩොලරයේ අගය ඉතාමත් හිමින් පහලට ගෙන ආ යුතුය . අවුරුදු 3 ක් වගේ කාලයක දී 200 මට්ටමට ගෙනවානම් හොදයි කියල හිතෙනවා . ඒ වගේම යම් සීමාවකට යටත්ව ආනයන සීමා දිගටම පත්වාගෙන යා යුතුය . නැතිනම් ආයෙත් විදේශ විනිමය අර්බුදයකට ගොස් සන්චිතද හිදී යාවි .
@badrakahahengoda3660
@badrakahahengoda3660 Күн бұрын
Good explanation 👍👍 හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@sasithadinendra8794
@sasithadinendra8794 13 сағат бұрын
ඩොලරය බහින වෙලාවට ආනයනය කරලා ඩොලරය බහින වෙලාවලදී අපනයනය කිරීම ලාබවෙයිඩොලරය නගින වෙලාවට රට විරුවන්ගේ සල්ලි ගෙන්වා ගනිමු.
@ramanidevika7624
@ramanidevika7624 9 сағат бұрын
Isthuthi දැනුවත් කලට බුදු සරනයි
@rohanaperera7956
@rohanaperera7956 18 сағат бұрын
ඇත්තටම ලන්කාවේ කූට ව්‍යාපාරිකයින් තමයි මේ බාන්ඩ වල මිල අදිකව පවත්වාගෙන යන්නේ. මේ සම්බන්දව පාරිබෝගික අදිකාරිය නීත්‍යානුකූලව වහා අවදිව කටයුතු කල යුතුය. ඩොලරය අඩු උවත් බාන්ඩවල මිල තවම ඉහල තත්වයේ පවතී.මේ කරුන නිසා විදෙස්ගත රටවිරුවන් දුක් මහන්සියෙන් උපයන මුදල් වල වටිනාකම පහල බසින එක විතරයි .එනිසා මේ තත්වය වහා වෙනස්විය යුතුයි . ඔවුන් ඩොලෙර් එව්වට අපිට ලැබෙන මුදල ඉතාම අඩුයි.බාන්ඩ මිලදීගැනීමේදී ඉතාමත් අදික මුදලක් වැයකල යුතුව ඇත. මේ කාරනාව ගැන බලදාරීන් යුහුසුලුව කටයුතු කල යුතුයි .
@callywijesiri6605
@callywijesiri6605 Күн бұрын
Good job done very difficult to make most of crowd understand from oman
@luxmipraba3748
@luxmipraba3748 Күн бұрын
Thank you. Congratulations for your good job
@warunadissanayake
@warunadissanayake 15 сағат бұрын
එහම වෙනවනම් වටිනවා ඊට සාපේක්ෂව අනිත් දෙවල් අඩු වෙනවනම් නමුත් අපේ රටෙ කපටි ව්‍යාපාරිකයො ඒ ලාබය උන් සාමන්‍ය මිනිස්සුන්ට දෙන්නෙ නැ..
@avishkaprobodh5423
@avishkaprobodh5423 15 сағат бұрын
දැනටත් මහබැංකුව හිරකරගෙන ඉන්නේ නැත්තං ඩොලර් එක තව අඩුවෙනවා ⁣ඩොලර් සැපයුම වැඩියි ඉල්ලුම අඩුයි හැබැයි නිශ්පාදනය ආරම්භ උනාම ආනයන වැඩිවෙනවා වාහන ආනයනයත් පටන්ගත්තොත් තවපොඩ්ඩක් වැඩිවෙනවා හැමදාම මෙහෙම රට වහගෙන ඉන්නෙ නෑනෙ මොන කරැනුමති කිව්වත් 200 ට ගේන්න බෑ ආනයන සීමා අයින්කලොත් මේක ආය නගිනවා
@Denumamawatha
@Denumamawatha Күн бұрын
Super explain ❤🎉❤
@SLLifesrilanka300
@SLLifesrilanka300 16 сағат бұрын
ලංකාවෙ පාලකයො lMF එකෙන් ණය හිගාකාලා රටේ ඩොලර් සංචිත වැඩි කරට.. තවම ඔය හැමෝම ගත්ත lMF ණය ගෙවන්න පටන් ගත්තෙ නැ. ණය ගෙවිම ආරම්භ වන්නෙ 2028 ඉදන්.එතකොට ඔය සංචිත තව අඩු වෙනවා. දැන් lMF ණය අරගෙන කවුරු හරි හිතනවනම් ලංකාව දැන් කිසි ගැටළුවක් නැ. සියළු දේ හරි කියලා ඒක ලොකු වැරදිමක්. මහබැංකුව වර්තමාණ ඩොලර් මිල 290 - 280 ට වඩා පහල දැම්මොත් විදේශ වල වැඩ කරන අයගෙ මුදල් කුණු කොල්ලයට ගන්නෙ බැංකු මගින්. එතකොට රට ඉන්න අය සල්ලි එවන්නෙ උණ්ඩියල්. මොකද අපට කොහොවත් කහන්නෙ නැ මාසයක් වැඩ කරලා ගන්න සොච්චම ලංකාවෙ මහබැංකුවට ඕන විදියට දෙන්න. ණයට හිගාකාලා ඩොලර් එකතු කරගත්තට ඩොලර් මිල ස්ථාවර මිලක තියාගන්න එක වටිනවා. මොකද ණය ගෙවන්න ගත්තම ඩොලර් අඩු වෙද්දි ආයෙ ඩොලර්හිගමනේ යන්න වෙන්නෙත් ඒ මිල අඩු කරපු අයටම තමයි.. ආර්ථිකය බැලන්ස් කරගෙන ගියෙ නැත්නම් අර 2022 වෙච්ච දේම තමයි ආයෙ වෙන්නෙ.. ණය නොගෙවා වාහන ගෙන්වන්නෙ නැතුව ඔය සෙල්ලම් දැම්මට ඉදිරිය තවම අවිනිශ්චිත යි..
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 Күн бұрын
හොද පැහැදිලි කිරීමක්
@heamasriyanthawilegoda7549
@heamasriyanthawilegoda7549 Күн бұрын
Thank u good job
@gai231
@gai231 Күн бұрын
එහෙම වෙන්නේ නෑ ආර්ථිකය හිර කරගෙන ඩොලර් එක අඩු කරල මොකටද රට සංවර්ධනය වෙන්නේ නෑ එහෙම
@Nuwan9800
@Nuwan9800 22 сағат бұрын
සහොදරයා වටින තොරතුරු ස්තුති 🫡
@nonameforme10
@nonameforme10 Күн бұрын
As I remember cbsl governor said last year, they are expecting to bring the usd to 250 range
@gunasiriwanigasekara4918
@gunasiriwanigasekara4918 12 сағат бұрын
ඔබගේ මතය, විග්‍රහ කිරිම නිවරැදියි. ඊට මගේ ස්තුතිය. මෙය වෙනස් වෙයි විදේශීය ණය හා ණය වාරික ගෙවන්න පයන්ගත් විට. ඒ කියන්නේ තව වසර 3න්. 2025දි වාහන ආනයනය කිරිම හා නව කර්මාන්ත ඇතිකරිමේදි ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය , තාක්ෂණය ... වැනි දැ ආනයනය කිරිමේදිද මේ තත්වය වෙනස් වෙවි.
@artworldsl3561
@artworldsl3561 Күн бұрын
Godak watina pahadili kirimak Thank you ❤
@isuruviraj2781
@isuruviraj2781 Күн бұрын
Great explanation........!
@nuwanmarasinghe6743
@nuwanmarasinghe6743 Күн бұрын
Supiri sir asawen video balanne❤
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 12 сағат бұрын
Theoretically, you are correct
@Feathers59
@Feathers59 4 сағат бұрын
රට තුළ අපනයන ආර්ථිකය ආනයන ආර්ථිකයට වඩා ඉහළ මට්ටමක පවතී නම් රුපියලේ අගය වැඩිවීම අනිවාර්යවිම සරල දෙයක්
@RMS91
@RMS91 2 сағат бұрын
ඔබ හරි.
@roshanbandaramaths8459
@roshanbandaramaths8459 Күн бұрын
Good explanation
@sg-gh9uw
@sg-gh9uw Күн бұрын
ඩොලරය ශත 10ට බැස්සත් වැඩක් නෑ. ලංකාවේ ඉන්න කූට වෙලෙන්දෝ ආනයනය කරන කිසිම බඩුවක මිල අඩු කරන්නේ නෑ.
@susilgunaratne4267
@susilgunaratne4267 23 сағат бұрын
( 1975 rate eke 1 US$=Rs.9.40.)
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 17 сағат бұрын
අත්‍යවශ්‍ය බඩු වල එකාදිකාරිය රජය ට ගන්නකන් ඔක තමයි වෙන්නේ
@saminda
@saminda 16 сағат бұрын
ඔබතුමා එහෙම කරන්න පටං ගත්තා නම් හොඳ ලාභ උපයන්න පුලුවන්
@samansingharupa3699
@samansingharupa3699 6 сағат бұрын
State trading company (stc) raajya waanija vivida neethigatha sansthawa den wahaladaalada ethakota.
@LalindaDias
@LalindaDias 2 сағат бұрын
ඩොලරයේ අගය වැඩි වන විට ආනයන වටිනාකම ද වැඩි වේ. ඒක ඇත්ත. සැපයුම් දාමයට සම්බන්ධ පුද්ගලයින් ද අඩුම තරමින් ඒ සමඟම ඔවුන්ගේ වැටුප් වැඩි කරයි. ඩොලරයේ අගය අඩු වූ විට, ව්‍යාපාරවලට අඩු මුදලකට භාණ්ඩ ආනයනය කළ හැකි වුවද, ඩොලරයේ වටිනාකම සමඟ සේවකයින්ගේ වැටුප් අඩු කළ නොහැක. මිල පැවති මට්ටමට නොවැටීමට මෙය එක් හේතුවකි. එසේම, සෑම ව්‍යාපාරයකම ඉලක්කය ලාභ ඉපැයීම වන අතර ඒවා දියුණු වී දියුණු වන ආකාරයයි. එබැවින්, මිල අඩු කිරීම සඳහා, නව ව්යාපාර වෙළඳපොළට ඇතුළු වී තරඟයක් ලබා දිය යුතුය. අපි අපේ වෙළෙඳපොළ ලෝකයට විවෘත කළ යුතුයි. මෙය කාලය ගත වේ. ස්වභාවිකව මිල අඩු කළ හැක්කේ එලෙසිනි. මේ සඳහා කාලය ගතවේ. නමුත් ඩොලරය 180 හි පැවති මට්ටමට මිල ගණන් යයි අපේක්ෂා කළ නොහැක.
@roshansubasinghe3958
@roshansubasinghe3958 18 сағат бұрын
Export market එක ඉවරයි.....
@mangalawijekularatna3114
@mangalawijekularatna3114 22 сағат бұрын
Good explanation re how exchange rate works,today import of goods and services has become very expensive due to high exchange rate for the dollar There has to be a foreign reserve which got declined due acts of the previous government but I feel country is flooded with imported vehicles,country should not spend money on import of vehicles at this recovery stage but pass this benefit to general public by allowing importers of house hold good s as majority of people today cannot afford to construct a toilet even without spending Rs 500000 due to high cost of materials Including bath room fittings So instead making vehicle importers richer government must pass this benefit of lower exchange rate to basic needs such as food ,shelter and clothing Vehicle is a wasting asset does not add any value it is a high ended product
@shishyathwa
@shishyathwa 18 сағат бұрын
Government need money ta pay the wages. Vehicle imports are going to be done by rich. Then government can put a tax and collect some money from those rich. Then only they can give to poor. Otherwise government dont have another method to collect money from rich
@subashdevanarayana9497
@subashdevanarayana9497 13 сағат бұрын
දේශපාලනය අනවශ්‍යයි නමුත් මේ කියන ආර්ථික කරුණු ග්‍රහනය කරගන්න බලන්න. රුපියල දෙක හරි අඩු වෙලා 200 නෙමෙයි 100ට එනවනම් එච්චරයි වෙන්න ඕන.
@sf9714
@sf9714 8 сағат бұрын
බුද්ධිගලනය පාලනය කරන්නනම් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙන්න ඕන. ඒ අතරේ රට තුල වාහන මිල අඩුකරන්නත් ඕනෑ.
@Siwhelabalakaya
@Siwhelabalakaya 14 сағат бұрын
Ochchara dollars thiyenawa nam vehicle genne natthe ai? Ehema adu unoth hodata thiyei. Leasing company bank kada watenna puluwan dollars adu wela vehicle awoth.
@gayansubashitha6241
@gayansubashitha6241 10 сағат бұрын
Oka adu wenna denawata wada sanchitha tika wadi karaganna eka hoda mokada issarahata naya gewaddi dollar eka control eka thiyaganna puluwan wei
@halpandeniyaABH
@halpandeniyaABH 18 сағат бұрын
භාණ්ඩ හා සේවා අපනයන කරන අයට පාඩු වෙනවා කිව්වම, අපේ අයට තේරෙන්නෙ නෑ.. එයාලා හිතන්නෙ අපි මාසෙ පඩි කාරයෝ අපි මුකුත් අපනයනය කරන්නෙ නෑ කියලා.. නමුත් එයාලා වැඩකරන සමාගම් ගැන හිතන්වෙ නෑ.. ඒ සමාගම් පාඩු උනොත් එයාලට රස්සා නැති වෙනවා..
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 Күн бұрын
You are the one who said dollar will be 600 in few years. When vehicle imports started dollar might trade around 300 to 325.
@shishyathwa
@shishyathwa 18 сағат бұрын
In which video? Please mention
@deepalsenanayake
@deepalsenanayake 18 сағат бұрын
Good one !!
@SaroojBasheer
@SaroojBasheer 12 сағат бұрын
If usd decreases how come cost of living increases?
@kandagedissanayaka2731
@kandagedissanayaka2731 23 сағат бұрын
Thanks brooo❤
@S.RKumar-x8t
@S.RKumar-x8t Күн бұрын
❤meya kiyana eka aththa ❤dan me rate vada piliveth anuva apitath hithenava dolar eka 190 yana vaga❤❤❤❤namuth tika kalekata 245 260 athare thiya ganna eka thama hoda😂😂😂😂😂😂😂
@amilassubasinghe5918
@amilassubasinghe5918 Күн бұрын
monada bn aluth weda piliwela. giya anduwe ewwami ne den karnne
@neronemisis23
@neronemisis23 14 сағат бұрын
ඩොලර් ලාභය අඩු වෙනවා කියලා කොම්පෑණි දෑන ගත්තාම දෑනට සේවකයින්ට ගෙවන පඩිය අඩු කරලා දානව, ඩොලර් එක වෑඩි උනාම අමුද්‍රවය පිරිවෑය වෑඩි කියලා මිල වෑඩි උනාට , ඩොලර් එක අඩු උනාට මිළ පහලට එන්නේ නෑ, මොකක් හරි බොරුවක් කියලා මිල අඩු නොකර ඉන්න තමයි බලන්නේ
@Muthuruwan-b1j
@Muthuruwan-b1j Күн бұрын
Very Good.
@nethsarasheheran8128
@nethsarasheheran8128 Күн бұрын
Rs.200 ta nan bahinne na loweth, thibbeth 180 ta, 250 bagiwi ona nan
@hareendesilva8863
@hareendesilva8863 19 сағат бұрын
Waradiy 1. Vehicle imports calculate krla na 2. IMF requirement ekak tynawa reserves build krnna , ekata open market eken dollars ganna one CB eka, ehema wunama 300/- wala settle wenne
@Sean76877
@Sean76877 19 сағат бұрын
ඔයා වැරදි.දැනටමත් central bank එක ඩොලර් ගන්නවා මාකට් එකෙන්.ඒ ගන්න හින්දා තමා ඩොලර් එක 290 රැඳිල තියෙන්නෙ නැත්තං මේ වෙද්දි 200 ටත් වඩා අඩු වෙලා.ඩොලර් එකට එකපාර අඩුවෙන්න නොදී ක්‍රමානුකූලව අඩු කරන්නේ.2025 ක්‍රමානුකූලව 240 ට ගේන්න යන්නේ
@sleconomist4359
@sleconomist4359 17 сағат бұрын
video eke kiuwa without vehicle imports kiyala
@WinnerElLute
@WinnerElLute Күн бұрын
This is nor a new The same trend stared by same central.vsbk man. He continues with Anura too. This not new to people except who were born yesterday. Peradrn8ya 8ni professor explained this very well during the last govt. Any way thanks for repetition.
@tharinduudara7411
@tharinduudara7411 Күн бұрын
Good job
@prageethchinthana2753
@prageethchinthana2753 5 сағат бұрын
කීයක් අඩු වුණත් වැඩක් නැහැ අපේ රටේ බඩු අඩු වෙන්නේ නැහැ .
@viduruvans
@viduruvans 12 сағат бұрын
වාහන ගෙන්න තව පොඩ්ඩක් ස්ථාවර වුණොත් නරකද නැත්නම් ලොකු Tax වලට වාහන ගෙනල්ලා අන්තිමට තවත් කෙල වෙන එක වෙන්නේ.
@georgerupesinghe9118
@georgerupesinghe9118 16 сағат бұрын
If there is an inflow of Dollars, why don't we pay off even a small portion of the debt rather than artificially maintaining the exchange rate around Rs.280.00 when it should be around Rs.200.00. I am not an economist.
@upulmanavadu5057
@upulmanavadu5057 Күн бұрын
ඔය රෙද්ද කොච්චර අඩු වුනත් ආනයන බාන්ඩ වල මිලේ කිසි වෙනසක් නැහැනෙ යකෝ
@NadeeshaPathirana-k4s
@NadeeshaPathirana-k4s Күн бұрын
අනිවාර්යෙන් එක තමා 👍
@JBonsai-vk6hf
@JBonsai-vk6hf 16 сағат бұрын
100% right
@gayansubashitha6241
@gayansubashitha6241 10 сағат бұрын
Maha bankuwa madihath wenawa aniwaryen nathnam aye prashnayak mokada dollar eka adu unata important items ganan wadi pawathina global economics eka athule adu wenna dunnoth eka hoda deyak newe me welawe
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 Күн бұрын
👍
@Trve862
@Trve862 9 сағат бұрын
ඩොලර් ගොඩ ගහලා අපි lellatama වැටිලා badu මිල wedi වෙලා 😢
@malikanda1755
@malikanda1755 23 сағат бұрын
ඩොලර් එක අඩු නම් රටේ බඩු අඩු කරන්න බෑ
@JW-fw3vp
@JW-fw3vp Күн бұрын
If central bank is not regulating the exchange rate, the dollar has already reached 200 Mark.
@UpulWijewardhana
@UpulWijewardhana 17 сағат бұрын
Oba ethaniwaradyy
@HOWEARNS
@HOWEARNS Күн бұрын
desha palanayata ena hama hamuduru namakma winasa wenawa..
@nuwanmarasinghe6743
@nuwanmarasinghe6743 Күн бұрын
Hoda pahadili kirimak
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 12 сағат бұрын
කෝ අවධමනයක් ?
@SAVIcreations777
@SAVIcreations777 17 сағат бұрын
වාහන ගෙන්වන්න පටන්ගත්තොත් මේක වෙනස් වෙනවා නේද ?
@RanjanSaputhanthri
@RanjanSaputhanthri Күн бұрын
@dew5028
@dew5028 Күн бұрын
වාහන ගෙන්වීමට පටන් ගත්තොත් ඩොලර් එක කීයට යාවිද
@aselasampath8532
@aselasampath8532 Күн бұрын
2018-2019 කාලයෙත් උපරිම ඩොලර් බිලියන එකක් වගේ තමයි අවුරුද්දට ගියේ. 2025 දි 1 b $ ගෙන්නන එකක් නෑ ඒ නිසා වාහන ආනයනය ලොකුවට දැනෙන්නෙ නෑ.
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
@@aselasampath8532 eke podi aulak tiyanawa. issara wage dn reserves walin import karanne nahe. monthly balance eka tamai use karanna wenne.
@Sean76877
@Sean76877 19 сағат бұрын
​@@sleconomist4359 monthly balance එකෙන් වාහන ගෙන්නුවොත් foreign reserves මේ තියෙන ගානෙම නවතීවී.2028 ණය ගෙවන්න පටන් ගද්දී ලොකු අමාරුවක වැටෙයි.ඒක නිසා ගොඩක් දුරට වාහන ආනයනය 2025 දි වෙන්නෙ නැතිවෙයි
@ashokanissanka1650
@ashokanissanka1650 17 сағат бұрын
වැඩක් නෑ. ඒ වාසිය පාරිභෝගිකයට ලැබෙන්නෑ
@kumuthukumar803
@kumuthukumar803 19 сағат бұрын
මේකට ගොඩක් හොදයි, කියලා කමෙන්ට් දාන උන්ටත් හෙන හතම ගහපිය. තොපි සැප ගන්නෙ අපි දුක් විදලා හොයපු සල්ලි වලින්. අපිට කෙලවෙනවට සතුටු වෙන හැම පකාටම හෙන හතම ගහපිය.
@alwismanawadu6500
@alwismanawadu6500 15 сағат бұрын
Up
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 14 сағат бұрын
රටක් දියුණු වෙනෙකාට එම රටේ මුදල් ඒකකය ඉහල නගිනවා ඔබටත් පැමිනි විගස දැනුම ආයාජනයකර හොඳ ව්‍යාපාරය ක් අරමිබකරන්න හොඳ ස්ථාවර රටක් ලෙැබනවා ඉවසන්න මෛත්‍රී කරන්න එතෙකාට ලැබෙන මුදල් වලට හොඳ ප්‍රතිඵල ලෙැබනවා.
@printstudio9853
@printstudio9853 14 сағат бұрын
හා 😂😂😂😂
@chandrapalavithanage4843
@chandrapalavithanage4843 13 сағат бұрын
යාකෝ තොපිලට අසාධරණයක් වෙන්නේ නෑ. ඊට සාපේක්ෂව බඩු මිළ අඩු කරාම..
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 10 сағат бұрын
කොහෙද බඩු මිලක් අඩු වෙන්නේ ඩොලර් එක 80 ක් විතර අඩු කරත් බඩු මිල තවත් වැඩි කරපු එක විතරයි උනේ​@@chandrapalavithanage4843
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 Күн бұрын
CBSL governor has said clearly there will be no big fluctuation in dollar rupee rate. It will be around 300 next year. When vehicles imported then it might move to 325
@nethsarasheheran8128
@nethsarasheheran8128 Күн бұрын
No no, wahana import keranne, sanchitha wela athirikthayakin witherai, limited
@mrsing5685
@mrsing5685 23 сағат бұрын
Bambuwa tama doller eka pebarawari wenakota 310ta witara yanawa 😮😮😮
@shishyathwa
@shishyathwa 18 сағат бұрын
ගොඩක් අය comment කරල තියෙන්නෙ video එක නොබලා. Clickbie went wrong. No one like to watch the video.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 14 сағат бұрын
බඩු අඉු කරන්න
@DonDon-ux9xg
@DonDon-ux9xg Күн бұрын
එක පැත්තකින් බලලා ඒක තීරණය කරන්න බෑ. 2025 ජනවාරි ට්‍රම්ප් දිවුරුම් දෙනවා. Trump කියලා තියෙනවා හැම රටකින්ම 10% ක තීරු බදු චීනයෙන් 60% තීරු බදු අය කරනවා කියලා. එහෙම වුනොත් $ එක demand වෙනවා. Trump ගේ tariffs බොරුවක් වුනොත් fed එකේ rate cutting cycle එකත් එක්ක $ එක අඩු වේවි. ගොඩක් රටවල් මේ වෙද්දී ස්ටොක් බූස්ට් කරන්න ඉකොනොමි එක බූස්ට් කරන්න මූල්‍ය උත්තේජන කරනවා rate cut එක්ක. ඉතිං ඉස්සරහට අපනයනයට තරඟයක් තියේවි
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
Consider the china impact.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 17 сағат бұрын
ගොඩාක් වෙලාවට යුරෝපා සංගමයත් ඔයිට සමාන වෙන්ස්කම් කරන්න ගොඩාක් ඉඩ තියෙනවා.
@VimalKarunathilaka
@VimalKarunathilaka 17 сағат бұрын
Oya thiyariya u bat's danda therune5g
@gahasitha
@gahasitha Күн бұрын
බොරු දාලා මිනිස්සු රවට්ටන්න එපා ඩොලර් එක 200 ට එන්නේ නෑ ලොවෙත් මේක ඕනේ නම් screenshot එකක් ගහලා තියාගන්න
@sleconomist4359
@sleconomist4359 Күн бұрын
Ayyo. Watch the full video and understand.
@halpandeniyaABH
@halpandeniyaABH 18 сағат бұрын
​@@sleconomist4359 සම්පූර්ණ කතාව ඇහුවද.. ? අන්න එහෙමයි අහන්න ඕන...😅
@rangaw9813
@rangaw9813 20 сағат бұрын
ඇයි යකෝ 200 නවතින්නෙ 100ට යන්න පුලුවන් නේ ඔය කිය්න විඩිහට බයිල බයිල
@akiladivakara4165
@akiladivakara4165 Күн бұрын
Yako muta sinhala liyannath bane
@kevinkularatne8772
@kevinkularatne8772 13 сағат бұрын
බොරු කියන්න එපා බන් දැන් වාහන ගෙන්නනකොට ඕක ආපහු වැඩි වෙනවා..😅😅😅
@rohithadesilva3134
@rohithadesilva3134 16 сағат бұрын
ඔබ කියන වර්ධනක් dec/jan මස වලදි උපරිම 250-300 ම්ලියන වැඩි වෙයි . අමතරව තවත් 450-500 imf හා අනකුත් නය ලැබේයි. එම එකතුවෙන් ඩොලරය රුපියල් 200-220 ට බහින්නෙ නැහැ . උපරිම රුපියල් 265-275 බහියි. April/may වාහන ආනයනය කලොත් නැවතත් 280-285 වෙයි . මලිමා රජයට නිවැරදි වාහන ගෙන්විමට වැඩ පිලිවලක් සැදිමට දන්නා වැඩ්ඩො නැහැ .Sorry ම තමයි.
@nithininarthana894
@nithininarthana894 11 сағат бұрын
උබ දන්නවා 😂😂😂. Npp එක කියන්න කොම party එකක්දකියලා ය්හව වැඩි කල් යන්න කලින් තෙරෙයු 😂
@nilanthafernando1098
@nilanthafernando1098 23 сағат бұрын
එහෙනම් control නොකලොත් 150 වෙන්නත් පුළුවනි..මුට පීස්සූ
@ChamiKahangama
@ChamiKahangama 22 сағат бұрын
Oya quite
@manjularathn7686
@manjularathn7686 23 сағат бұрын
e kiyanne rata inna aya ivarai
@channaperera1
@channaperera1 23 сағат бұрын
250 that the rate in one year
@සුරාජ්-ජ6ඣ
@සුරාජ්-ජ6ඣ 11 сағат бұрын
ඔබ හරි හලො මේව්න් දන්නෙ නෑ මුන්ට්ට කියන්න පුලුවන් පොල් ගනම් හාල් ගනම් කියලා කෑ ගාහන්න දන්නවා නුගත් ඒව්න්
@SurangaBandara-nz1rb
@SurangaBandara-nz1rb 20 сағат бұрын
එහෙම අඩු වෙන්නෙ නැ එහෙම උනොත් රට ඉන්න අයට මොකද වෙන්නෙ
@shishyathwa
@shishyathwa 18 сағат бұрын
අඩු වෙන්න දෙන්නෙ නෑ කියල තමා කියල තියෙන්නෙ
@mainasaima4897
@mainasaima4897 3 сағат бұрын
Mokada mu. Danna mgulak ne . Centrral bank eaka 300 wage thiyaganna wenawa. Eahema nownoth garment factrys wahanna wenawa. Padi denna beri nisa. Reta kala nidha ganini nodanna mongal katha nokara.
@nimalsirigunawardena8207
@nimalsirigunawardena8207 19 сағат бұрын
අසීමිතව මිළ අධික කාර් ආනයනය කළ නිසා ඩොලර් නැති වූනේ. විදේශ විනිමය පාලනයකින් තොරව වියඳම් කළා. කාර් රථ පිණට ලංකාවට ආවේ නෑ. මහබැංකුව තවදුරටත් ස්වාධීන ව වැඩකරන තැනක් නොවේ. ඔය තියරි අකර්මන්‍ය යි. . වැඩි වු බඩු මිළ නිසා ජීවත් වෙන්න බැරිව ඉන්න ගොවි ජනතාවට ඔය වැඩිවන ඩොලරයෙන් කොටසක්. ආධාර වශයෙන් ගෙවන්න. රට ඉන්න අය එවන ප්‍රෙෂණ ගැන විතරක් හිතන්නේ නැතිව. රටේ ඇතී ප්‍රශ්නය ජීවත් වෙන්න බැරිකම. හැමෝටම රට යන්න බෑ
@shishyathwa
@shishyathwa 18 сағат бұрын
ගොවියන්ට රජයෙන් කරල දෙන්නෙ පැල් රැකල දෙන එක විතරයි. තව ඩොලරුත් ඉල්ලනවා මුන්ට.
@nalinwanisekara6927
@nalinwanisekara6927 18 сағат бұрын
ඉස්සරහට බෙහෙත්, වාහන, හාල් වගේ එව්ව ගෙන්නන්න ගත්තම ආපහු රුපියල වැඩ්වෙන්නෙ පුලුවන්. එහෙම එක ලග විශාල ප්‍රමානයෙන් ඉහල පහල ගියොත් වැඩි ලාබයක් ලබාගන්නෙ අතරමැදියන් සාමාන්ය මිනිහට ඒකෙ ලාබයක් යන්නෙ නෑ. මේ විදියට රජය ගන්න එකෙන් අඩු තරමෙ රජයෙ සන්චිත හරි වැඩි වෙනව. ආපහු රට බන්කොලොත් නැති වෙන්න ඒක හරි වැදගත්
@nandanakumara3267
@nandanakumara3267 Күн бұрын
200 ට අඩුම වෙිවා
@hpnsulochani4309
@hpnsulochani4309 14 сағат бұрын
විඩියෝ එක නොබලා තමා ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නෙ
@RodrigoAdrianoLarutaAlmanza
@RodrigoAdrianoLarutaAlmanza Күн бұрын
The video content is very interesting! I am a little confused: someone sent me a usdt and I have the recovery phrase. 【pride】-【pole】-【obtain】-【together】-【second】-【when】-【future】-【mask】-【review】-【nature】-【potato】-【bulb】 How do I extract them?
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 Күн бұрын
200ta bahi 2026
@Rosakatu304
@Rosakatu304 19 сағат бұрын
කියකියා ඉන්නෙ නැතුව කරන එකනෙ තියෙන්නෙ.
@lazylizard6682
@lazylizard6682 19 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@mpa.surangasuranga121
@mpa.surangasuranga121 19 сағат бұрын
Badumila aduwennatte ai
@shishyathwa
@shishyathwa 18 сағат бұрын
කොමිස්
@kumuthukumar803
@kumuthukumar803 19 сағат бұрын
මේක දාපු එකාටයි, ඩොලර් එක අඩු කරන උන්ටයි, හෙන හතම ගහපිය, රනිලත් ඔහොම නැටුවා. හැදිගාලම දැම්මා, දැං මූට. පිටරට දුක් විඳින උන්ගෙ බඩට ගහන හැම එකාටම හෙන හතම වැසියන්.
@printstudio9853
@printstudio9853 14 сағат бұрын
😂😂😂😂
@ABAs-u8u
@ABAs-u8u Күн бұрын
😂
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 Күн бұрын
You are a pundit, like mahadanamuththa.
@NayanaWeerasiri
@NayanaWeerasiri 19 сағат бұрын
ඩොලර් එක රුපියල් 10 ට ගියත් ලංකාවේ බඩු මිල අඩු වෙන්නේ නෑනේ බඩු මිල තීරණය කරන්නේ වෙලදුන්
@vidurajayaweera
@vidurajayaweera Күн бұрын
ප්‍රශ්නේ තමයි මහබැංකුව dollar එක වෙළද පොළ අනුව තීරණේ වෙන්න ඉඩ නොදීම , එක dollar මහබන්කුවට අරගෙන සංචිත වැඩිකරගත්තත් තියන සංචිත වියදම් කරලා dollar එක අල්ලාගෙන ඉදියත් දෙකම වැරදි . එක පැත්තකට වතරක් හරි යන්න විදියක් නැ මහබැංකුව ස්වදින නම් වෙළද පොලේ මිල අනුව exchange rate පාලනය වෙන්න දෙන්න ඕනේ . දැන් බැරිවෙලාවත් dollar එක වැඩි උනොත් මහබැංකුව dollar වෙළද පොලට නිකුත් කරයිද ?
@nethsarasheheran8128
@nethsarasheheran8128 Күн бұрын
Ehema oya kiyana widiyata keroth lokuu aulak hadenawa, usd eka eka para uda yanawa wage thamai, pahala yaddith
@vidurajayaweera
@vidurajayaweera Күн бұрын
@@nethsarasheheran8128 ගොටගේ කාලෙ කබ්රාල් සංචිතවල dollar වියදම් කරලා dollar එක එක තැන තියාගත්තා ඕකම තමයිනේ ඉහල යන එක කෘතිමව පාලනය කලා . දැන් එකා කරන්නෙත් පහල යන එක කෘතිමව පාලනය කරනවා. එක හින්ද තමයි රින උද්දමනයක් තියෙන්නේ . මිනිසුන්ගේ ලග තියන මුදල් බණ්ඩ හා සේවා ගන්න ප්‍රමාණවත් නැ . ගොඩක් බණ්ඩ ආනයනය කරන ඒවා ඒවායේ මිල අඩුවෙන්නනම් dollar එක වෙළද පොලේ මිල තීරණය වෙන්න ඕනේ ඒ කියන්නේ dollar එක 240 - 250 යන්න ඕනේ මේ වෙනකොට. එතකොට export කරන අයත් වෙළද පොලේ මිල අනුව හැසිරෙයි මොකද ලංකාවේ විතරක් නෙමෙයිනේ dollar එක වෙළද පොලේ මිල අනුව තීරණය වෙන්නේ . එවැනි රටවල export කරන්නේ නැද්ද ? ලංකාවේ වැඩියම export කරන්නේ ඇගලුම් මේ මේවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්න ලොකු මුදලක් dollar වලින් වියදම් කරනවා . මේ යන විදියට මහා බැංකුව dollar සංචිත හදා ගන්න ගමන් කරන්නේ රට ඇතුලේ business කරන එක අද්‍ය්ර්යමත් කරන එක . එතකොට export කරන එක ලබයි නමුත් ආණ්ඩුවට බදු අදායම ගන්නනම් රට ඇතුලේ business වෙන්න ඕනේ . මහබැංකුව හා රජය මේ දෙක හරියට balance කරන්නේ නැතිව මට තේරෙන්නේ නැ මොකක්ද කරන්නේ කියල
@gai231
@gai231 19 сағат бұрын
@@nethsarasheheran8128 අනේ ගොන් කතා නොකියා ඉන්න මහ බැංකුව තමා ගේම ගහන්නේ මෙතන ආනයන සීමා ලිහිල් කරා කිව්වට කොහෙද ලිහිල් කරල තියෙන්නේ වෙලද පොලේ කිසි තරගයක් නෑ සුලුතර පිරිසක් භාන්ඩ ආනය කරනව ඉතින් කොහොමද මිල අඩුවෙන්නේ
@shishyathwa
@shishyathwa 18 сағат бұрын
වෙළදපලට අනුවම පාලනය වෙන්න දෙන්නනම් මහ බැංකුවක් ඕනෙ නෑනෙ. ඝෝඨා කරා වගේ 400 තියෙන එක 200 අල්ලන් ඉන්නව වගේ කරන්න බැරි වැඩ නොකර යම් සුළු මට්ටමක බලයක් දීල අනුපාතය ස්ථාවර කිරීම වටිනවා. නැත්නම් වැඩි මුදලක් ගෙවලා අමුද්‍රව්‍ය ගත්ත කර්මාන්තකරුවො භාන්ඩ නිෂ්පාදනය කරල ඉවර වෙද්දි නිමි භාන්ඩ එනවා එයිටත් අඩු මිලට
@KasunWijesinghe-o3l
@KasunWijesinghe-o3l 17 сағат бұрын
Good job
ඩොලරය යළි 360 පනීද?
17:09
Lanka Business TV
Рет қаралды 21 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 44 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
GST holiday: How much are you actually saving? | About That
12:25
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 44 МЛН