කටක ලග්න ඵලාපල 2025 KATAKA LAGNA PALAPALA 2025

  Рет қаралды 24,569

Seedevi Astrology

Seedevi Astrology

Күн бұрын

Пікірлер: 106
@RajiKaushani
@RajiKaushani 7 күн бұрын
ඇත්ත පෙර සංසාරේ කරපු පිණකට මෙහෙම හරි ජිවත් වෙන්නේ උදෙ හවස බුදු ගූණ තමයි මාව හැම වැටිමකින්ම මාට පිහිට උනෙ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
@suuweerasinghe3163
@suuweerasinghe3163 6 күн бұрын
Attama atta
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 4 күн бұрын
Aniwarem oiiii...😢
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 4 күн бұрын
නැතිවුන් නැත්තේ ජීවිතේ විතරය් ....😪😪😢
@IndikaSameera-l9b
@IndikaSameera-l9b 4 күн бұрын
🙏🙏🙏
@n.awimalasena4987
@n.awimalasena4987 7 күн бұрын
මම ඉගෙනගත්තු දේ තමයි සහෝදරයෙක් වත් විශ්වාස කරන්ඩ හොඳ නෑ කියන එක. හේතුව හොරා කනවා. ඔබතුමියට ඉතාමත්ම ස්තුතියි ❤❤❤❤❤
@asankabandara6377
@asankabandara6377 7 күн бұрын
Yes ,
@nishankatharangani2683
@nishankatharangani2683 7 күн бұрын
සහතික ඇත්ත
@SeethaKimari
@SeethaKimari 7 күн бұрын
Obathumiyata godak pin hodai kiyala ahanna labimath sathutak kochara prasna thibunath lokayata penvanne nathiva innava mage duvath kataka obathumiyata godak pin❤❤❤❤
@Dam8-b5n
@Dam8-b5n 7 күн бұрын
ඒකනම් ඇත්ත
@damai4603
@damai4603 6 күн бұрын
ඔවුන් තරම් සතුරො තව නැහැ මාත් එකගයි 😥❤️🙏
@ShiromShini
@ShiromShini 22 сағат бұрын
🙏🙏🙏 මමත් කට කලක්නේ මටත් එපා වෙලා තිබුනේ ජීවිතේ 🙏🙏🙏❤️❤️ බොහොම ස්තූතියි. කතා ඇත්තම තමයි
@jasinthasudarshani8014
@jasinthasudarshani8014 7 күн бұрын
ඔබ තුමිය කියපු හැමදේටම ස්තූතියි. පහුගිය අවුරුදු දෙක හමාර කටක ලග්න හිමියන්ට ඒරාෂ්ටක කාලයක් වුණාට මගෙ ලග්න සටහනේ චන්ද්‍රයා ඉන්නේ 12 වැන්නේ නිසා වෙන්නත් ඇති ලොකුම පීඩාවක් මගෙ ජීවිතේට ආවේ නෑ. ඒ කාලෙදි මං හුඟක්ම පිං වැඩ වල නිරත වුණා. අතේ තිබ්බ අන්තිම රුපියල පවා දෙපාරක් නොහිතා පිංකම් වලට පූජා කරපු අවස්ථා තිබුණා. කොහොම වුණත් ඒ හැමදේකම ආනිසංස නිසා වගේම ඒරාෂ්ටකය නිමා වෙද්දිම 2025 පෙබරවාරි මම යුරෝපයට යනවා මගේ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන්. දීර්ඝ ගමන් යෙදෙන බවට ඔබතුමිය කියපු දේ ඇත්තක් කියලා හිතුණා. ඊළඟ වසර ඉතා සාර්ථක වසරක් වෙන බවට ඇසෙන සුභ නිමිති හිතට සතුටක්. කොහොම වුණත් මම හැම නිතරම Positive විදියටම ජීවිතේ දිහා බලන කෙනෙක්. සිද්ධ වෙන නරකම දේ පවා පොඩි හොඳ දෙයක් හරි දකින්න පුරුදු වෙලා ඉන්න නිසා ජීවිතේ හැම වෙලේම සතුටින් ඉන්න පුළුවන් . ඉතින් බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි.
@ruwinikalhari
@ruwinikalhari 6 күн бұрын
ඇත්තටම ඔව්.. ආද්‍යාත්මයෙන් ශක්තිමත්ව ඉන්න අයට මේවගෙන් වෙනස් වෙන්න පුලුවන්... ❤❤මටත් එහෙමයි හිතෙනවා..
@siwhelaya-ju9ch
@siwhelaya-ju9ch 7 күн бұрын
ඇත්ත මැරෙන්න හිතිල තිබුන
@SSqueen2006
@SSqueen2006 5 күн бұрын
ඔබතුමියගෙන් මගේ කේන්දරේ පරීක්ෂා කරගත්තා.. ඉතාමත් නිවැරදිව ඵලාපල කථනයක් සවිස්තරාත්මකව මාවෙත එවා තිබුනා .. ඇත්තෙන්ම මගේ අනාගත ජීවිතය සාර්ථක කරගැනිමට එය විශාල පිටුවහලක් ... 🖤😊 ඔබතුමියය ගොඩාක් පින් 🙏🙏මේ කරන සේවාවට.....
@RoshelPerera-c1h
@RoshelPerera-c1h 2 күн бұрын
ඔබ තුමිය කිව්වා හැමදේම මට නම් ඇත්ත මට ලැබුන දෙයක් නැහැ හැමදේම නැති උන කෙනෙක් ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏🙏
@amilajeewanie8209
@amilajeewanie8209 7 күн бұрын
ගොඩාක් ස්තුතියි අපිවගේ අයව ශක්තිමත් කෙරැවාට ජේසුපිහිටයි
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 6 күн бұрын
2024 වගේ මුසල අවුරැද්දක් නමි මාගේ ජිවිතේට ලැබේන්න ඵපා පැදුරේනුත් බිමට වැටුණා .
@LoliyoMusic
@LoliyoMusic 4 күн бұрын
Matath a wage thama
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 2 күн бұрын
Darmanu Kulawa Jiwathwenna
@mashadisanayaka279
@mashadisanayaka279 Күн бұрын
Attha..
@SasmithaChandrakumara
@SasmithaChandrakumara 7 күн бұрын
අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤මිස් ඇත්ත කිව්ව දෙවල් දැන් තමා හොදක් වෙන්න යන්නේ මට දැන්ම සුබ පල ලැබේනවා
@padmijayawardene5005
@padmijayawardene5005 4 күн бұрын
ඔබ තුමිය ට බොහොම ස්තූතියි ජීවිතය ගැන බොහොම කලකිරීම් සහිත ව ජීවිත් වුන කාලයක්
@anushadisanayaka8980
@anushadisanayaka8980 Минут бұрын
අම්මෝ ඇත්ත.. හරිම කරදර ඇති උන අවුරුද්දක්
@sameemadhu5344
@sameemadhu5344 6 күн бұрын
නැති උනු දෙවල් නම් කියපු හැමදෙම සියල්ල ඇත්ත බුදු සරනයි
@ParmilaSadamali
@ParmilaSadamali 7 күн бұрын
ඔබ තුමිය කියපු හැමදේම හරියටම හරි. ගොඩක් ස්තුති. ගොඩක් පින්.
@sisirachandrasena963
@sisirachandrasena963 4 күн бұрын
බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට
@ChandraniHettiarachchi-zg7js
@ChandraniHettiarachchi-zg7js 7 күн бұрын
ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏🙏
@NiroshaAmarasinha-pu4dh
@NiroshaAmarasinha-pu4dh 7 күн бұрын
ඇත්ත තිබ්බ හැමදේම නැති උනා ජිවිතේ විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඒ පස්න ඔක්කොම මැද්දේ රට අවා.. ගෙවන්න ඉඩමක්‌ අරන් ගෙවන යනවා නැති උන හැමදේම නැවත ලබාගන්න තමයි උත්සහ කරන්නේ.. කොච්චර වැටුනත් හිත සක්තිමත්.. නැවත හැමදේම සාදගන පිනක් දහමක් කරන් ඉන්නව.. තෙරුවන් සරණයි මිස්. ජේසු පිහිටයි 🙏🙏🙏ගොඩක් ස්තුතියි
@sethasetha4322
@sethasetha4322 6 күн бұрын
බොහොම ඉස්තුති ඔබතඅම්යට 👍👍👍👍🙏🙏🙏🙏
@WijesundaraChandima
@WijesundaraChandima 5 күн бұрын
බොහෝම ස්තුතියි .මගේ ජපන් වීසා මට ඉක්මනින්ම ලැබේවා .පුදුම කටිටක් කෑවා 2023 ඉදලා තවත් එහෙමයි.මානසික පීඩනය .හැබැයි ⁣අපි ලගින්ම හිටපු ගොඩාක් අය අඳුර ගත්තා.මම හැමදාම හිතින් හිතුවෙම හැමදාම මෙහෙම වෙන්නේ නැහැ .මගේ වීසා එක ලැබුණා නමි මම දිනනවා.2025 කටක ලග්නය ගැන අහද්දි හරිම සතුටක් දැනෙනවා. ඔයාට ගොඩාක් ස්තුති යි ❤🎉
@amilajeewanie8209
@amilajeewanie8209 5 күн бұрын
ගොඩාක් ස්තුතියි ඇත්තටම හරිම සතුටුයි
@hashiniaththanayaka3923
@hashiniaththanayaka3923 5 күн бұрын
ගොඩාක් ස්තූතියි මිස්...❤❤❤ගොඩාක් සතුටුදායක දේවල් ඇහුවා..
@ganiduganidu4251
@ganiduganidu4251 6 күн бұрын
බේරිලා ඉන්න එකත් පුදුමයි.ඒත් හිත ශක්තිමත් නිසාම හැම ප්‍රශ්නෙකින්ම ගොඩ ගියා.
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 6 күн бұрын
ගෙවී ගිය කාලය තුල ඔබතුමිය පැහැදිලි කල හැම දෙයක්ම උනා.ජීවිතේ ඉතුරු වුනෙත් සසරේ තිබුනු කුසලයක බලයෙන් මයි.දරුවෝ පමණයි ඉතුරු වුනේ..ඔබ තුමියගේ පැහැදිලි කිරීමේ විදියට බලාපොරොත්තු තබා ගන්නවා ඉදිරි කාලය සුවදායක වේවා කියා.තෙරුවන් සරණයි
@mashadisanayaka279
@mashadisanayaka279 Күн бұрын
Attha math monari jivath vanna..mahatthya gawa thibunu koti 1.5k vithara nathi una..man marnnath gihin thmai thawamath jivath vanna..hamdama adanwa😢😢😢😢 apita nathi una hamadema nawatha labai kiyla mn pathanawa...
@AjanthiRenuka
@AjanthiRenuka 5 күн бұрын
ඔබට බොහොම ස්තූතියි
@ashiraDilshan-f5v
@ashiraDilshan-f5v 6 күн бұрын
තෙරුවන් සරනයි 🙏
@suuweerasinghe3163
@suuweerasinghe3163 6 күн бұрын
මගේ එකම පිහිට වූයෙ ධර්මය යි
@SamanthaJayakody-px9jw
@SamanthaJayakody-px9jw 7 күн бұрын
Mamath kataka lagna himi kaanthawak oba thumiya keewa kathawa sahathika aththa oba thumiyata bohoma pin mea gana pahadili kara dunnata 2025 wasarean pasuwawath magea jeewithaya saarthaka weai kiyala hitha sathutin innawa oba thumiyata aneeka waarayk pin❤
@niloshasandamini1792
@niloshasandamini1792 7 күн бұрын
ස්තුතිවන්ත වෙනවා මිස්
@KosalaGunarathna-y5z
@KosalaGunarathna-y5z 6 күн бұрын
ස්තුතියි මිස් 🙏🙏🙏🙏🙏🙏🙏
@damai4603
@damai4603 6 күн бұрын
හැම දෙම නැතිඋනා මගෙ දරැව එක්කෙනයි හිටියෙ එයාත් කටක දන් මාස 3 හදිසියෙ නැති උනා කිසිම ලෙඩක් නැහැ හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ තුම් යට 🙏❤️
@SusanthaAjith-zl3qu
@SusanthaAjith-zl3qu 6 күн бұрын
ස්තුතියි ඔබට
@keshikadewmini1822
@keshikadewmini1822 7 күн бұрын
Godk pin obta....budusarani
@MaheshaDilhani-h7m
@MaheshaDilhani-h7m 6 күн бұрын
Jivithe videuwa godak..ahannath sathutui❤❤❤❤❤
@SumithraSumithra-s4c
@SumithraSumithra-s4c 7 күн бұрын
Oba thumiya kiyu hama dema aththa godak sthuthi
@udarikoshala7151
@udarikoshala7151 7 күн бұрын
ඇත්තටම ජීවිතේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ 😢
@ධර්මදානය
@ධර්මදානය 5 күн бұрын
මම නම් රට අවා කටක මම... මම ගොඩක් දිව්නු උනා මම නම් ස්ල්ලිත් එකතු කරා හැබැයි කට්ටක් කෑවා..මම නම් ඔක ගනන් ගත්තෙවත් නෑ ..
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 6 күн бұрын
අැත්ත.ඝමිපුරන.කතාව.ගොඩක්පිං❤❤❤
@Yuhi_mashi
@Yuhi_mashi 7 күн бұрын
Thank you universe ❤
@nisansalajayakodi
@nisansalajayakodi 7 күн бұрын
Hariyatama hari.oba tumiya kiyapu hamadayakma attha.
@nimalijayatissa9674
@nimalijayatissa9674 6 күн бұрын
Thanks so much
@erandasubaya1570
@erandasubaya1570 7 күн бұрын
සොක් මරු තමා
@janakalakmal2113
@janakalakmal2113 6 күн бұрын
Ow sahathika aththa
@Naturegreen-t9w
@Naturegreen-t9w 6 күн бұрын
අවංක වෙලා උපරිමයෙන් විස්වාසය කරල මම ලගට ආව කෙනෙක් බාර අරගෙන මගෙ රස්සාව පවුල සෙරම නැති උනා අතපය කැඩුව සමාජයෙන් අව නින්ද වින්ද මෙ සෙරම මගෙ පෙර අකුසල් කියල හිතල වෙර කලෙ නැ ධර්මය පමනයි පිහිට
@priyanthajayaruwan3695
@priyanthajayaruwan3695 7 күн бұрын
💝 Obatumiyatah 💝 Jaya 💝 WEWA 💝
@TharushiDulmini-f2y
@TharushiDulmini-f2y 4 күн бұрын
Ane ow ❤
@manelranjani1703
@manelranjani1703 7 күн бұрын
ඇත්ත සේරම දේවල් නැති උනා.අම්මා තාත්තා සහෝදරයෝ දරුවෝ හැමෝම වෙනස් උනා.තව ඉදපු ගේ නැති උනා.අතට ගත්තා බත් එක කන්න බැරි උනා.පුදුම දුකක් වින්දේ
@SumithraSumithra-s4c
@SumithraSumithra-s4c 7 күн бұрын
Oba thumiya kiyu hama dema aththa
@harshanisurangika6381
@harshanisurangika6381 7 күн бұрын
හෙම්බත් වෙලා ඉන්නේ. පණ ටික ඉතිරි වෙලා තියෙන එකත් පුදුමයක් .
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 6 күн бұрын
ඵක ඇත්ත
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 6 күн бұрын
කිව්ව විස්තර නම්. බලාන හිටියා වගේ. ඔබ තුමියට පින්. ලොකු පින්කම් දාන මාන. සියලුම දේ කලා ඔය අතරේ. ඒත් මගේ සල්ලි මිල මුදල් නැති කරානම්. මගේ පුතා තමයි. මම වැට්ටුවේ. ලක්ෂ ගනන් හම්බ කලත්. නැති නාස්ති කලා. ඉතිරි කාලය. යම් නිදහසකින් ගෙවන්න ලැබේවා.
@smadurangaperera9936
@smadurangaperera9936 6 күн бұрын
Mamath kataka elipsakara wasthuwai ata dekai vitharai ithuru wela thinne😢😅❤
@Nuwan2030
@Nuwan2030 5 күн бұрын
😂
@dinadinu9811
@dinadinu9811 6 күн бұрын
Eththami 😢❤
@Prabashi93
@Prabashi93 6 күн бұрын
මිස් මට උපතින් සෙනසුරැ අෂ්ටම ඒරාෂ්ඨයක් ආවේ 2020. එක ගෙවලා ඉවර වෙන කොට ගෝචර ගමනින් සෙනසුරැ 8 වැන්නට ඇවිත්. අවුරුදු 5කට ආසන්න කාලයක් සෙනසුරැ නිසා ජිවිතේ හැමදේම නැති වුනා. ණය වුනා. විවාහය නැති වුනා. කරන හැමදේම මොකක් හරි වෙලා නැතිවෙනවා. දරුවා විතරයි ඉතුරු වුනේ. පුළුවන් විදියට පින් කරනවා. ඇත්තටම දරුවා නිසා තමයි මේ ජිවත් වෙන්නේ. මගේ පිනට ලැබුන දරුවා විතරයි සැනසිම. ලබන අවුරුද්දේ මාර්තු 29න් පස්සේ සැනසිමක් ලැබේයි කියලා වීශ්වාසෙන් ඉන්නවා. චන්ද්‍රයා 3 ඉන්නේ.ස්තුතියි මිස් ❤
@Kalyani-12345
@Kalyani-12345 5 күн бұрын
ධනු ලංගනය කියන්න 🙏🙏
@surangasilva2783
@surangasilva2783 6 күн бұрын
අනේ මම හෙම්බත් වෙලා.ඉදිරිය සුබ නම් දෙවියනේ කොච්චර හොදද
@bggeetha3415
@bggeetha3415 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@prabanidineshika1883
@prabanidineshika1883 6 күн бұрын
මගේ ජීවිතය විතරයි ඉතුරු උනේ පුදුමයක් මෙහෙම ඉන්න එක
@SisiraKimara-tp7ss
@SisiraKimara-tp7ss 5 күн бұрын
මන් විදින උුක දන්නනේ මා පමනයි😊😊
@kusumalatha7745
@kusumalatha7745 6 күн бұрын
Visiwa. Mathawata. Sithuthie
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 4 күн бұрын
මගේ දරුවොත් පුදුම තරම් දුක් විදිනවා
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 4 күн бұрын
උපන්දා ඉදල අවුරුදු 58 දුකම වින්දා විතරයි 2025 හොඳයි කීවට එතෙන්ටත් අපල ග්‍රහයෙක් ලබයිද දන්න්නෑ
@krishanthiwasana3470
@krishanthiwasana3470 4 күн бұрын
Atta kiyapu hema dema sahodarayo wenas una balan iddi .amma tatta wenas una .karagana hiyapu mage බිස්නස් padu una daruwo dennai mahattayai dara rata awa.hemadema epa wela inne
@emilatukorala3720
@emilatukorala3720 6 күн бұрын
👍👍👍💐💐💐💐💐
@sagarikarathnayaka2713
@sagarikarathnayaka2713 5 күн бұрын
Ane sathutui puduma kattak kawe
@hemalichandima799
@hemalichandima799 6 күн бұрын
මගේ පුතා කටක විදින්න තියන හැම දෙයක්ම උනා දුක නින්දාව මානසික පිඩාවට පත්උනා විවාහා ජිවිතයත් හරියට කරදර උනා මට නම්‍ තෙරෙන්කේ නෑ මිස් ඔබතුමිය කෙන්දර බලනවා නම්‍ අපිට දුරකථණ අංකයක් දෙන්න පහුගිය කාලයට වඩා ටිකක් හොදයි 11 වෙනි මාසයේ ඉදලා මට දැනගන්න අවශ්‍ය ඉදිරියෙදි විදේෂ ගතවෙන්න පුලුවන්ද
@prakashwelhena5363
@prakashwelhena5363 6 күн бұрын
බ්‍රහස්පති දැනටත් 11 ඉන්නෙ මැයි වල 12 ට යනවා
@asokamala-z5v
@asokamala-z5v 7 күн бұрын
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
@AnoshaAnosha-y3k
@AnoshaAnosha-y3k 6 күн бұрын
🙏🙏🙏🙏👌👌🦀🦀
@maduremadure8544
@maduremadure8544 7 күн бұрын
❤❤❤❤❤❤
@SumithRanaweera-v7g
@SumithRanaweera-v7g 6 күн бұрын
❤🎉
@NatureLife123-x8d
@NatureLife123-x8d 6 күн бұрын
තවත් මාස 4 ක් ම තියෙනවා.
@lakminiherath6102
@lakminiherath6102 5 күн бұрын
Matath epa wela inne.oya kiyana dewal wai da?
@AnomaKeerthirathna-b9b
@AnomaKeerthirathna-b9b 5 күн бұрын
❤😢😊
@Anitafernando-hw7tp
@Anitafernando-hw7tp 7 күн бұрын
ඇත්තමයි, ඔව් වෙන්න තිබුන හැම දෙයක් ම උනා අතකුත් කඩාගෙන ඉන්නෙ. අත ඔපරේෂන් කරන්න අවයවයක් අවශ්‍යයි ඒකට ගොඩාක් සල්ලි ඕනෙ. රජය විසින් කරන්න ඒ අවශ්‍ය අවයවය රජය විසින් ඕඩර්කරලා තියෙනවා. තාම ආවෙනෑ. 2025 වත් මේ දේ ඇවිත් අත හදාගන්න පුළුවන්ද. කියන ඒවා ඇත්ත ඔක්කොම. හැබයි අනිත් ග්‍රහායොත් හොඳට ඉන්න ඕනානේද ..
@harshiperera8105
@harshiperera8105 7 күн бұрын
Thaththa nathi wuna😢 .maarama peedanayakin hitiye
@Anitafernando-hw7tp
@Anitafernando-hw7tp 7 күн бұрын
ඔක්තෝබර් වල බ්‍රාස්පති එන්නේ 12, වෙනි හාවයට නේද දැනට 11 බාවයේනේද ඉන්නෙ.
@ChinthakaBandara-be2re
@ChinthakaBandara-be2re 6 күн бұрын
Ane ol 😞
@piyanmudan2875
@piyanmudan2875 7 күн бұрын
ඇත්තටම. පුදුම. දුකක්.විදිනව.තවත්
@BandaraBandara-z2l
@BandaraBandara-z2l 5 күн бұрын
😅
@RAWNARAHAS
@RAWNARAHAS 7 күн бұрын
25k wenako merila yavi me yana vidiyata
@shashiaththanayaka1221
@shashiaththanayaka1221 5 күн бұрын
අදටත් පුදුම විදවීමක් විදවන්නේ
@SurekaPriyadarshani-yl8yn
@SurekaPriyadarshani-yl8yn 6 күн бұрын
ඔබතුමිය හරියටම හරි අතට ගත්තු කෑම එක කන්නවත් හිතේ සැනසීමක් නෑ. හරිම අමාරු කාලයක් මේක. මැරෙන්න හිතෙන වාර අනන්තයි
@mashadisanayaka279
@mashadisanayaka279 Күн бұрын
Ane atthmi matath ahema una😢😢😢😢
@thusharamendis9808
@thusharamendis9808 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@GangaSudharshani-r9c
@GangaSudharshani-r9c 7 күн бұрын
❤❤❤❤❤❤❤
@ayeshahansani2163
@ayeshahansani2163 7 күн бұрын
❤❤❤❤
@chandimaamarasingha9414
@chandimaamarasingha9414 6 күн бұрын
❤❤❤❤
@S1234nd
@S1234nd 4 күн бұрын
❤❤❤❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 68 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 963 М.
Lagna Palapala 2025 Kataka lagnaya , අය-වැය 2025 කටක
16:36
Neth Ambara - නෙත් අඹර
Рет қаралды 21 М.