දරුවා තනිකර පැවිදි වූ දෙමව්පියන් ගැන කිසිවෙකුත් නොදැන සිටි සත්‍ය කතාව - Gosinga Wana Arana

  Рет қаралды 832,282

Nilame

Nilame

Күн бұрын

හැමෝම රැවටිලා බැන්නා සියල්ල අවසානයේදී ගිහිකල දරුවාගේ පියා වූ වූ කස්සපතිස්ස හිමි පළමුවරට ඇත්ත හෙළිකරයි
දරුවා තනිකර පැවිදි වූ දෙමව්පියන් ගැන කිසිවෙකුත් නොදැන සිටි සත්‍ය කතාව
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
දරුවා තනිකර පැවිදි වූ දෙමව්පියන් ගැන කිසිවෙකුත් නොදැන සිටි සත්‍ය කතාව - Gosinga Wana Arana

Пікірлер: 2 300
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 Жыл бұрын
මගේ පුංචි පුතා අවුරුදු 3 ඉදං සිල් සමදන් වෙලා දර්මයේ හැසිරෙන දරුවෙක්...මේ දරුවා වගේම මගේ දරුවා කියන්නේ...අම්මේ පැවිදි වෙන්න කියලා..එයාගෙත් එකම පැතුම පැවිද්ද..මාගේ දරුවා සිල් සමාදන් වෙලා දින 5 ක් .ඉන්නවා විකාලයෙන් වැලකිල..දැං අවුරුදු 8..යි...මා ගොඩාක් ආසාවෙන් ඉන්නේ එයා ගිය දවසක එයා වගේම යන්න..මේ ලොකේ තියෙන එකම සැපය නෙක්කම්ම සැපය කියලා මා හිතන්නේ...ඔබ වහන්සේටත්...මෑනියන් වහන්සේටත්..දරු පැටියාටත් අප රැස් කල සියලු පිං අනුමෝදන් කරනවා...උතුම් වූ පැවිදි දිවියේ සියලු කටයුතු ඒ ආකාරයෙන්ම සාර්තක වේවා....වේවා🙏🙏🙏🙏...උතුම් නිවන ම අත් වේවා......මාද මේ පින සතුටින් අනුමෝදං වෙමි...🙏🙏🙏🙏🙏
@SajiFernando-k6c
@SajiFernando-k6c Жыл бұрын
🙏🙏🙏
@panaduraacharigemarywasant6946
@panaduraacharigemarywasant6946 Жыл бұрын
🙏🙏🙏
@chandimadesilva817
@chandimadesilva817 Жыл бұрын
Niwanama wethwa 🙏🙏🙏🙏
@dimashdimash2436
@dimashdimash2436 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromalawickramathilake7660
@shiromalawickramathilake7660 Жыл бұрын
🙏🙏🙏
@مالانانداني
@مالانانداني Жыл бұрын
ඇත්තටම නියම අවබෝධයක් ඇතිව මහණ වූ බවක් ඒ ස්වාමින් වහන්සේගේ කථාවෙන්.. සාදූ සාදූ සාදූ එම දෙපළටත් උතුම් නිර්වාණය පිණිස පාරමිතාවක් ම වේවා.. මාත් මේ පිංකම අනුමෝදන් වේවා.. තෙරුවන් සරණයි සියළු සත්වයෝ නිදුක් නිරෝගි වේවා
@ManiSrilanka-qi6vp
@ManiSrilanka-qi6vp Жыл бұрын
🙏🙏🙏🙏🙏
@udulajayasuriya2957
@udulajayasuriya2957 11 ай бұрын
​@@ManiSrilanka-qi6vp😊ඛ
@dahamirukshala2695
@dahamirukshala2695 6 ай бұрын
🙏🙏🙏🙏
@shadowlk7042
@shadowlk7042 5 ай бұрын
​@@ManiSrilanka-qi6vp😊😊
@JayakanthiH.L.S
@JayakanthiH.L.S 4 ай бұрын
😅​@@ManiSrilanka-qi6vp
@ksaskaka7819
@ksaskaka7819 Жыл бұрын
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙයි නික්ම උනේ රාහුල කුමරු ඉපදීමත් සමග එතුමා ඒ උතුම් තීරණය ගත්ත නිසා අද අපිට උතුමි වු බුද්ධ ධර්මය ලැබුනා. මෙ වගේ තීරණයක් හැමෝම ටම ගන්න බෑ ඒකටත් පෙර පිනක් තියෙන්න ඕන බුදු සරණයි
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
අනේ ඔවි.
@sakiladilshan6690
@sakiladilshan6690 Жыл бұрын
ඔව් ඒක ඇත්ත
@dhammikasiriwardhana666
@dhammikasiriwardhana666 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@SheryanKumari
@SheryanKumari Жыл бұрын
Sadu sadu sadu
@potgrizzlie2776
@potgrizzlie2776 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදූරැවනේ ඒ පූන්චි පූතා හොදටම එයාගේ වයසට ධර්මය අවබෝධ කරගන ඉන්නේ ඉක්මනින් ම එයාගේ පැතුම ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා චතුරාර්ය සත්‍ය ම අවබෝද වේවා සාදු සාදු සාදු ...
@PrincyFernando-ci1en
@PrincyFernando-ci1en 6 ай бұрын
සාදු සාදු සාදු බුදුසමය නැවත පැමිනලා වගේ හැගිමක් හිතට දැනෙනවා අහම්බෙන් දැකගත් මෙම විස්තරය ඉදිරිපත් කල නිලමෙ පුතාට ගොඩක්පිං ස්වාමින්වහන්සේලාට ඉතාඉක්මනින් දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු🎉🎉🎉🎉
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
@thamindusadanjana
@thamindusadanjana 6 ай бұрын
ඔබ වහන්සේ හොද පැහැදිලි කිරිමක් කළා තෙරැවන්සරනයි .🙏🙏🙏🙏
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
බුදුන් වහන්සේගෙ සරණ සොයායන කිසිම කෙනෙක් අසරණ වෙන්නෙ නෑ ඒ උතුම් තැනට යන මාර්ගය පිවිසෙන්න අපි හැමෝම උස්සාහ කරමු බියකරු සසර අපි හැමෝටම වහ වහා අවබෝධ වෙත්වා
@CharityDeA
@CharityDeA Жыл бұрын
පෙර පින් මතු වෙලා ... පින්වත් සසර පුරුදු ඉස්මතු වෙලා ... සසර ගමන කෙටි කරගන්න දරන මේ පින්වන්ත උත්සාහය අති සාර්ථක වේවා! 🙏🙏🙏
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
🙏🙏🙏🙏
@nisanthabandara2611
@nisanthabandara2611 Жыл бұрын
සාදු සාදු සාදු
@amarasenasoysa-ly9ku
@amarasenasoysa-ly9ku Жыл бұрын
Sadu sadu sadu.
@ShiraniHerath-w8z
@ShiraniHerath-w8z Жыл бұрын
🙏🙏🙏
@Sunanda-gb8vg
@Sunanda-gb8vg Жыл бұрын
❤Ghana.saure 19:24 19:24
@UdumbaraEhelepola-rh9jl
@UdumbaraEhelepola-rh9jl Жыл бұрын
සාදු සාදු සාදු ! තුනුරුවනේ පිහිටෙන් මේ මග මට ද යන්න ලැබේවා. ඔබ වහන්සේලාට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ම උතුම් නිවනින් සැනසේවා !!
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේටත්, මෑණියන් වහන්සේටත්, පින්වත් දරු පැටියටත් උතුම් වූ ධර්මාවබෝධයම ලැබෙත්වා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Жыл бұрын
පුදුම සතුටක් දැනුනේ අපගේ සිතට ඔබවහන්සේගේ දේශනාව ඇහුවම.සතුටුයි සතුටුයි මේලෝකයේ බුදු දහම බැබලේවා බැබලේවා.අපිට විශ්වාසයි මේ මුලු ලෝකෙම බුදු දහම අදහන්න ගන්නවා තව ටික කාලයකින් 🙏👃🙏👃
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
කතාවෙන් තේරෙනව හරිම අවබෝධයෙන් මහන කමට ඇවිත් තියෙන්නෙ. පරිණත බවක් වැටහෙනවා. තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ.🙏🙏දරැවත් පින් කඳක්. ඉවසීම හොඳටම පුගුන කරපු දරැවෙක්. සසර පුරා මෙි තිදෙනා එකටම ආපු ගමනක් අදනමි ලුණු ඇඔල් ඇති වුනා නැවත ආරන්‍ය සේනාසන වලට නොඑන්න මාධ්‍ය වෙිදීන්ට. සියල්ල අත ඇරලආවෙි . බුදුන් දකින්න. තවමොන කෙන්ගෙඩියක්ද මෙි අහන්නේ.
@kasuniumesha744
@kasuniumesha744 Жыл бұрын
සාදු සාදු සාදු
@anushaliyanage9236
@anushaliyanage9236 Жыл бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේ ගේ දේශනා ව අතිශය ශේෂ්ඪයි ඔබ වහන්සේ ට මේ භවයේදී ම උතුම් වූ චතුරාර්ය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
ඔබවහන්සේ ගේ දේශනය අසද්දී සිතට ඉතාමත් සැනසීමක් දැනුනා.හාමුදුරැවනේ.සාදු සාදු සාදු.🌷🌷🌷🙏🙏🙏
@chaminimadushani000
@chaminimadushani000 Жыл бұрын
🥺අනේ මටත් මෙහෙම තීරණයක් අරන් ආරාමයක ඉන්න හිතක් එනවානම්.ඔබ වහන්සේට උතුම් නිවන් මගම අවබෝධ වේවා🌼🌼🌼🌼🌼 ________තෙරුවන් සරණයි
@surangikawshalya2896
@surangikawshalya2896 Жыл бұрын
අත් හැරීම තරම් ලෝකේ තියෙන ලොකු ම සුවය,සැනසීම .ඒ බව නොදන්න මෝඩ මිනිස්සු තමයි මේ වගේ උතුම් අවස්ථාවක දී විවේචන එල්ල කරන්නේ. මේ පවුලටම ලොකු පිනක් තිබිලා තියෙනවා උතුම් පැවිදි දිවිය ට ඇතුළත් වෙන්න .පින්වත් පුංචි පුතාගේ දහම් අවබෝධය ගැන ගොඩක් සතුටුයි .🙏🙏🙏🙏 සසර බැදීම් අඩු කර ගෙන නිවනට මග හදා ගන්න එකයි නැණවත්කම . නුවණැත්තන්ට ,සිල්වත් උතුමන්ට දොස් නගලා සසරේ අකුසල් කර්ම රැස් කිරීම අනුවණකමකි.
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
ඔබ වහන්සේලා නිවැරදි සත්‍ය වටහා දීම නිසා ආයෙත් කිසිවකු වරදක් කියන එකක් නෑ. සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සත්‍ය අවබෝධය වේවා. සාදු සාදු සාදු... බුදු සසුන බැබලේවා....
@kamkanamgegithanjali2265
@kamkanamgegithanjali2265 Жыл бұрын
Ob ඔබවහන්සේටලා උතුම් අමා මහා නිවන් දොර විවරවේවා තෙරුවන් සරණයි 🙏🙏
@gayandanushka1337
@gayandanushka1337 Жыл бұрын
Sadu sadu
@potgrizzlie2776
@potgrizzlie2776 Жыл бұрын
ගරු ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේගෙ දෙශනය ඉතාම සිත් නිවන සුලු ය .ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේලාට ඉතා ඉක්මනින් මාර්ග ඵල අවබොඞ වෙවා!
@sriyahindurangala1780
@sriyahindurangala1780 Жыл бұрын
සිත් නිවාගන්න හැමෝටම බැහැ. දේපල තනතුරු ධනය අතහැරීමත් හැමෝටම බෑ. ඒ පුළුවන් අය එහෙම කරනකොට බැරි අයට හරි අමාරුයි. කුණුහරුප කියනවා. උපහාසයට එක එක කතන්දර හදනවා. ඒත් සසර දුක වටහාගෙන ඒ ගමන යන පිරිසක් තවම සිටිනවා. අපට බැරිවුණත් ඒ පින්වත් පිරිස යන ගමන දැක සිත සතුටු කරගෙන සාදු කාරයක් දෙන්න පුළුවන් අය තමයි කවදා හරි නිවනට ළං වෙන්නෙ .
@kumariyamuna3921
@kumariyamuna3921 Жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ පලමු සාමාව අයදිනවා හැමදෙයක්ම බැදිව බන ඇසුවා ඔබ වහන්සේට ගොඩාක්ම පින් සාදු සාදු 🙏🙏🙏🙏🙏
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
මට නම්.හරි ම.සතුටුයිමේ.අත් හැරිම.හරිම..උතුම් .දෙයක්.ඔබවහන්සේ ලා ට.නිර්වානය අවබොදවේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@prasadmaduranga154
@prasadmaduranga154 Жыл бұрын
ඇත්තටම අන් ජාතීන් එක්ක බැලුවහම අපේ ජාතියෙ අය හරිම ඉක්මන්, හරිම ආවේගශීලියි. දෙයක් ඇසු පමනින් ඒ දේ හරියකට නොදැන ඒ ගැන විවේචනය කිරීම මොන තරම් නරක දෙයක්ද කියල අපේ මේ ස්වාමීන් වහන්සෙලා දෙදෙනාගෙ කතාවෙන් ඉතාමත් පැහැදිලියි. මේක ඇත්තටම සිංලයගෙ තියෙන විශාල අඩුපාඩුවක් වගේම එහෙම හිතන කතා කරන අය කර ගන්නෙ ලොකු පවක්. සාදු.....සාදු....සාදු....🙏🙏🙏
@thanujathennakoon2064
@thanujathennakoon2064 Жыл бұрын
පින්වත් පවුලක්. ඔබ වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිවන අවබෝධ වේවා. මේ අත් හැරීමට අපේ සිතත් හුරැවේවා. මේ පින මමත් අනුමෝදන් වෙනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@jayakodye.g378
@jayakodye.g378 Жыл бұрын
Sadu sadusadu
@chandrakanthikodikara1989
@chandrakanthikodikara1989 Жыл бұрын
මමනම් හිතන්නෙ ස්වාමීන්වහන්සේ කලදේ හරි දරැවන් හුරු වූ විගස සාසනයට භාර කර සසරින් එතෙර වෙන එක තමයි හොද මටත් ඒ බැමි ඉවත් කර ගන්න පුළුවන් නම් හොදයි බැරිකම තමයි අපේ පව පින්වත් ස්වාමින් වහන්සේලා ට මාගේ නමස්කාරය වෙවා
@thakshilakumari280
@thakshilakumari280 Жыл бұрын
උතුම් වූ නිවන් මග අවබෝධ කරගැනීමට මෙවන් වූ අභීත තීරණයක් ගැනීමට තරම් ඔබ වහන්සේ මේ බියකරු සසර අවබෝධ කරගෙන යන මේ ගමනට සාදුකාර දෙමි.
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
🙏🙏🙏
@anomamanel6099
@anomamanel6099 Жыл бұрын
සාදු සාදු සාදු
@sandradesilva7242
@sandradesilva7242 Жыл бұрын
🙏🙏🙏
@RajehewalyaSriyralata
@RajehewalyaSriyralata 3 ай бұрын
සිදුහත් කුමරු ගිහි ජිවිත යෙන් ඇත්කරන්න සතුටින් යසෝධරා සහ පුතා රාහුල සුව නිදි යහන් ගත වී සිට්න අවස්තාවක ඔබ වහන්සේලා ගේ උතුම් අරමුණු සාර්ථක ශක්තිමත් අයුරින් ඉටුකර ගැනීමට ධම්මය අවබෝධයක් වේවා නිදුක්වේව🙏🙏🙏 නිරෝගි සුවය දීර්ඝ ආයුස ලැබේවා උතුම් තෙරුවන් සරනයි
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
පින් වත් ස්වාමින් වහන්ස දුස්සිල මනුෂ්‍ය යන් හට කියන්න බොහෝ දෙ ඇත එහෙත් ඔබ වහන්සේ එක බාධවක් කර නොගන්න ඔබ වහන්සේට ත් මෙහෙණි න්වහන්සෙටත් චුටි පුතාටත් තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
හිත නිවිලා ගියා මේ කතාව අහන් ඉද්දී .... අතහැරලා නිදහස් වෙන්න මහත් කැපකිරීම් කරන, නිවැරැදි පිලිවෙත් පුරන ආර්‍ය උත්තමයන් වහන්සේලා මේ පොළොවෙහි වැඩසිටීමම මහත් භාග්‍යයක් කියලා හිතුනා ....... උත්තමයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා ... සාදූ සාදූ සාදූ
@KumuduPerera-ch9ms
@KumuduPerera-ch9ms Жыл бұрын
Sadu sadu obawahansela siyalu denatama utum nirwanaya awabodha wewa..🙏🙏🙏
@Linda-kx7sb
@Linda-kx7sb Жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේගේ කථාවෙන් මගේ හිත ට විශාල සැනසිමක් ඇති උනා ඵ්ත්පින් මදි නිසයි මෙි ජිවිතේ තවතවත් විදවිද ජිවත් වෙන්නේ ඹබවහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධ වි නිවන් මග ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම ට හාමුදුරුවන් වහන්සේ ටත් මෙහෙණින් වහන්සේ ටත් ඉදිරියේදී පැවිදිවන්නාවූ ඒ පුංචි පුතාටත් හැකිවේවා 🙏 ඔබලා තරම් පින්වත් පවුලක් මම දැක්කෙ පළමු වතාවට 🙏
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
🙏🙏🙏
@kumariherath1625
@kumariherath1625 Жыл бұрын
Oba wahanseta UTUM nirwanaya Awaboda Awaboda awe oba wahanseta teruwan saranai 🙏🙏🙏
@prabashinihemachandra5188
@prabashinihemachandra5188 Жыл бұрын
🙏🙏සාදු🙏🙏සාදු🙏🙏සාදු
@Rvibes-q2y
@Rvibes-q2y Жыл бұрын
Sadu.sadu.sadu .
@ShanthilathaMarasinha
@ShanthilathaMarasinha Жыл бұрын
Sadu sadu sadu
@RajehewalyaSriyralata
@RajehewalyaSriyralata 3 ай бұрын
සසර කෙටි කර ගන්න වෙර දරන පින් වත් ස්වාමීන් වහන්සේලා දෙනමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දීර්ඝ ආයුස නිරෝගි සුවය ලැබේවා එම දෙපලට සසරගමන කෙටියෙන් පහදා දීම ගැන විස්වාසකරන්න ඔබ වහන්සේලා දෙනමට පාරමිතාවක් වේවා සාදු සාදු සාදු 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏මගෙ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
@RumesPerera-zq2rd
@RumesPerera-zq2rd Жыл бұрын
ජිවිතය කල කිරිම වෙනයි සසර කල කිරිම වෙනයි මෙ දෙකේ වෙනස තේරැමි ගත හැකි අයට නිවන දුර නැත විය යුත්තේ සසර කල කිරිමයි
@janithgunasekera4068
@janithgunasekera4068 Жыл бұрын
"තමන්ගේ ජීවිතය හිර වුණ තැන නතර වුණ තැන සොයා ගන්න" වටිනාම වචන ටිකයි හාමුදුරුවනේ.. නිවන් මග යාමට ඇති අවස්ථාව විවිධ හේතු ඉදිරියට දමා ඒවා සාධාරණීය කිරීමයි බොහෝ දෙනා කරන්නේ.. නිවන් මග යන පින්වත් ඔබ වහන්සේලා දෙනමටත් පින්වත් දරුවාටත් සසර ඉතා කෙටි බවයි මගේ හැඟීම... පතන්නාවූ බෝධියකින් වහ වහා නිර්වාණාවබෝධයම වේවා! තෙරුවන් සරණයි!
@shiranimadhuvanthi3796
@shiranimadhuvanthi3796 Жыл бұрын
කාසින බාවනා කරලා හුලන් ඇදල පිටකරලා නිවන් මගට ලගවෙන්න බැහැ. ද්‍යන ලැබිය හැකියි . රාග ද්වේශ මෝහ මුල් ගැලවීමෙන් නිවන් මග සකස් කරගත හැකියි.
@himalikaldera4036
@himalikaldera4036 Жыл бұрын
😮
@rohan3260
@rohan3260 Жыл бұрын
කාමයම ජිවිතය කරං ඉන්න අයට මේ උතුම් බුද්ධ ශාසනය තේරුම් ගන්න බෑ. පෙර පිං නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්න තියා ඒ ගැන ශ්‍රාද්ධාවවත් ඇති කරගන්න බෑමයි. හිස් කාමය තුච්ච කාමයට නින්දා වේවා!!! මේ දරුවාට අමා මහ නිවනම සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
නායක ස්වාමින් වහන්සේට අනෙකුත් ස්වාමින් වහන්සේ ලාටත් මාගේ නමස්කාරය වෙිවා.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
@user-YT.COBRA34
@user-YT.COBRA34 Жыл бұрын
මේ ටීච අපේ ඉස්කෝලෙ උගන්නන ගමන් එකපාරම ගිහිල්ලා මහන වුනා.බුදු සරනයි ටීච
@MTMusicCovers
@MTMusicCovers Жыл бұрын
සාදු ! සාදු ! සාදු !!! පෙර භවයන්හිදී පැවිදි බව ලබා ගිහි කල එකම පවුලක් වී මේ ආත්මභාවයේදීත් උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමට පැවිදි දිවියට ඇතුළත් වූ පින්වත් ඔබ වහන්සේලාට නිර්වාණයම අවබෝධ වේවා!
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
මඩ ගැසූ සියලු දෙනාගේම මේ වීඩියෝ ව ඇස ගැටේවා.ඔබ වහන්සේලා ට නිවන් අවබෝධ වේවා
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 5 ай бұрын
දහම දන්නවනම් ඔයගොසිංහ අරනෙ මහනවෙන්නැ ඕක ජීවිතයෙ පලායෑමක් නැත්නම් අනවබෝධයෙන් යන ගමනක් අහිංසක ගෑනු රවට්ටලා මොලහෝදල සංවේදීතාවය පත්කරලා ණහනකරලාඉඩකඩම් දේපල මිඩුගල් ගසාකෑමක් ප්‍රචාරයක් වයාපාර යක් මෙ හොරුන්ට අහුවෙන්න එපා
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
සංසාරේ පියසටහන්...පින්වත් පවුලක්. සංසාරේ පතාගෙන ආපු ආදරයක්. පිරිසිඳු ආදරය නිවනට මග පෙන්වති. මාගේ මහා උත්තම ගෞරවනීය ස්වාමින් වහන්සේටත්...මාගේ මහා උත්තම ගෞරවනීය භික්ෂු මෙහෙණින් වහන්සේටත් හා සුපින්වත් දරුවාටත් අමාමහ නිර්වාණය අවබෝධ වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SandaMdssandakelum
@SandaMdssandakelum Жыл бұрын
කොයිතරම් උතුම් බන පද ටිකක් මනසට දා ගත්තද තේරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඒ වගේම මේවැති දේවල් ලොකයාට දැන ගැනිමට සැලැස්සු නිලේමේට බේහිවිංම ගොඩක් පිං.
@anurudika9620
@anurudika9620 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ඇතුළු සියලුම හාමුදුරුවන් වහන්සේලාට උතුමි වු ධර්මය අවබෝධ වි නිර්වාන ශාන්තිය ලැබෙිවා නිවනේ මග පැදේවා මටද මෙි මග යන්න ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@k.r.priyadarshanie
@k.r.priyadarshanie Жыл бұрын
මෙය දකින තුරැ මමත් හිටියේ අපැහැදිලි මනසකින් .ඒත් ,,දැන් සිත පිරිසිදු උනා.ඔබවහන්සේලාට උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්⁣වා,,,🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@champikagunawardhana5256
@champikagunawardhana5256 Жыл бұрын
🙏🙏🙏
@c.n.m.asdeniyachintha8790
@c.n.m.asdeniyachintha8790 Жыл бұрын
🎉​@@champikagunawardhana5256ඉ
@SACHIYAVIBESS
@SACHIYAVIBESS Жыл бұрын
Oya koheda
@k.r.priyadarshanie
@k.r.priyadarshanie Жыл бұрын
@@SACHIYAVIBESS ඇයි
@noblevision2024
@noblevision2024 Жыл бұрын
අන් අයගෙ දේ ගැන සැලකිලිමත් නොවී තමන් වෙනුවෙන් මහන්සී වෙන්න. වහා ධර්මය අවබෝධ කරගන්න තෙරුවන් සරනයි
@rasikamanatunga6732
@rasikamanatunga6732 Жыл бұрын
මේ බියකරු සසරේ ඇවිදින අපේ දරුවනුයි අසරණ.මේ පිංවත් පුත් කුමරු හට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා!!!පවුලේ සියලු දෙනාගේ ඒ උතුම් අරමුණු සඵල වේවා🙏🙏🙏
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඇත්තෙන්ම ......
@kanthistiwnnn9483
@kanthistiwnnn9483 Жыл бұрын
නමෝ බුද්ධඩාය 🙏🙏🙏 සාදු සාදු සාදු !!!🌹🌹🌹🙏🙏🙏
@shanthagunasekera1304
@shanthagunasekera1304 Жыл бұрын
සාදු සාදු සාදු පැහදිලි කිරීමට් ගොඩක් පින්.අනේ අනුවන මිනිසුන් බොහෝ අකුසල් සිදු කරගත්තා මේ සිද්ධිය සමාජ මාද්ධ්‍යයේ ප්‍රචාරය වීමෙන්.අද ඔවුන් සත්‍යය තේරුම් ගනියි.සාදු සාදු සාදු .ඔබ සැම දෙනා වහන්සේලාටබුතුම් නිවනාවබෝධයම ලැබේවා 🙏🙏🙏🙏🙏
@anandaranaweera419
@anandaranaweera419 Жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු ඔබ පවුලම පැවිදි දිවියට ඇතුළත් වීම යනු අප දැනටමත් හිතාගන්න බැරි අත්හරින්න බැරි අත්හැරීම සත්‍ය වශයෙන්ම ඔබලා සිදූකර ඇත. සාදු, සාදු, සාදු. මෙසේ ඔබලාගේ බලාපොරොත්තු පරිදි චතුරාර්ය සත්‍යය ඉක්මනින් ම අවබෝධ වේවා. අපටද මෙවැනි සිත් පහල වේවා. නැවත වරක් මේ අත්හැරීම ගැන සිතීමට අපටද කුසල් සිත් පහල වේවා.
@ajmd3655
@ajmd3655 Жыл бұрын
ඉතාමත් තාත්වික කතාවක්. මෙය ජාතක කතාවක් වගේ. මතු බුදුකෙනේගේ බුද්ද සාසනේ ජාතක කතා පොතේ රන් අකුරෙන් ලියවෙන තවත් බෞද්ධ කතවක් ලෙස මෙය ලියවෙනු ඇත. ඇසෙන් කඳුළු කඩාහැලුනත් ලෝකයට බිහිවුන පින්වත් මිනිසුන් සියල්ල අත්හැර ශ්‍රී සද්දර්මය තුලින් දුක් ගිනි නිවාගෙන අජරාමර නිවනින් සැනසීම ලැබීම සදහාම ඔවුන් එක්වූ අපූරු ආදර්ශයක් සමාජයට දීම කෙතරම් බාග්‍යක්ද 🙏🙏🙏🙏🙏🙏
@VasanthaDenipitiya
@VasanthaDenipitiya 4 ай бұрын
හැකි..හැමෝම..මේවගේ..දහමට යොමුවී..නිවන්..මගට..පිවිසෙත්වා
@nammiyomendis2235
@nammiyomendis2235 Жыл бұрын
ඔබ වහන්සේටත්, , මෙහෙනින් වහන්සේටත්, දරුවාටත් බලාපොරොත්තු වන උතුම් වූ නිර්වාන සම්පත්තිය ලගා කරගන්න හැකි වේවා...සාදු..සාදු ....සාදු 🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
සත්‍යය වශයෙන්ම දරුවා භාග්‍ය වන්ත දරුවෙක් ධර්මය දැන්විම් පෙර භවයේ පුරුද්දක් ❤️🙏 උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබෙනවා❤️🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
@tharunisithhara5789
@tharunisithhara5789 Жыл бұрын
Pera
@tharunisithhara5789
@tharunisithhara5789 Жыл бұрын
පල්
@CharityDeA
@CharityDeA Жыл бұрын
@sllandclub7692
@sllandclub7692 Жыл бұрын
🙏🙏🙏
@jagathsamarajeewa8593
@jagathsamarajeewa8593 Жыл бұрын
​g
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට ත් මෙහෙණින් වහන්සේට. ත් පින්වත් චූටි පුතාට ත් මෙම ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය. අවඛොධ වේවා සාදු සාදු සාදු
@harischandra1906
@harischandra1906 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ ඔබ වහන්සේලාටත් චූටි පුතාටත් සත්‍ය අවබෝද වේවා
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
සසර කෙටිකරගෙන නිවන් මගට යන්න මේ පා තැබු පියවර එලෙසම ඉටුවේවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි
@anandawellappili9767
@anandawellappili9767 Жыл бұрын
සිදුහත් කුමරු, යශෝදරා දේවිය සහ පින්වත් රාහුල කුමරු පාරමී පුරණ උතුම් බෝසත් දරුවෝ. ඔබවහන්සේලාගේ පැතුම් ඉටුවේවා , ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්තාවක් අපටත් ලැබේවා !
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අහන කොටත් හිත නිවී යනවා හරිම ආසයි අනේ අපිත් ධර්මය ප්‍රගුණ කරනවා නමුත් ගිහි ගෙදර සිට සාර්ථකත්වයක්‌ කරා යන්න බැහැ ගොඩාක් වටිනවා ස්වාමින් වහන්ස කියූ කරුණු කාරනාඅපේ ජිවිත වලට ගොඩක් පින් අරණ්‍ය සේනාසනයේ සියලුම භික්ෂුන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි ද්ර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා ධර්ම මාර්ගයේ යා හැකි ඉහලම තැනට අග්‍ර තැනට යන්න ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@charithabanadara9490
@charithabanadara9490 Жыл бұрын
සසර කෙටිකර ගැනීමට වෙර දරන පිංවත් ස්වාමීන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි,
@kerath1574
@kerath1574 Жыл бұрын
Sadu Sadu sadu
@Kamal-o4h
@Kamal-o4h Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මෙහෙනින් වහන්සේටත් පැවිදි වෙන්න බලාපොරොත්තුවෙන් සිටින කුඩා දරුවන්ටත් තෙරුවන් සරණයි සසර ගමන කෙටි කරගන්න
@CharityDeA
@CharityDeA Жыл бұрын
ගිහි ජීවිතයේ අවුල් ලිහා ගන්න බැරුව දගලන අය ... ඒ අවුල ලිහාගත්ත මේ පින්වත් පවුලට ඇගිලි දික් කරලා නිකරුනේ තවත් පවු පුරවා ගන්නවා ...
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
එ්ක අැත්ත.
@VihangakWerapitiya
@VihangakWerapitiya Жыл бұрын
ඇත්ත
@dhanushkabaddagama7060
@dhanushkabaddagama7060 Жыл бұрын
ඒ උතුම් වූ අමාමහ නිවනින් මේ සංසාරය නිම කිරීමට චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට අප් ස්වාමීන් වහන්සේට හැකිවේවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏
@dinushanprabod1756
@dinushanprabod1756 Жыл бұрын
මේ වගේ දෙයක් අහන්නත් මා සසරේ පින් කරලා ඇති ...මා ඇතුලු සියලු සත්වයන් සසරෙන් ව්තෙර වේවා ..මේ පින්වත් ස්වාමීන්වහන්සේලා ඇතුළු ඒ සෑම සියලු දෙනාටම ගෞතම බුදුසසුන තුලදීම සියලු කෙලෙසුන් නසා ප්‍රාර්තනීය බෝධියකින් අමාමහ නිර්වානය ලැබේවා...
@kanthi1038
@kanthi1038 Жыл бұрын
මන් දන්න පවුලක් ඉන්නවා.අම්මා තාත්තා දරුවෝ ඔක්කොමලා පැවිදි වෙලා......මේ සිදුවීමත් හරිම සතුටු සහගතයි. බුදු පියාණන්ටත් මිනිස්සු බනින්නෙ රාහුල කුමරු අත් හැර ගියාට.
@sachinthanadesilwa
@sachinthanadesilwa Жыл бұрын
මේ දෙපළම මගේ ලඟම හිතවතුන්....මේ ගැන හරියට නොදන්න අය හරියට දොස් කිව්වා...මේ ගුරුතුමියත්..ඇයගේ ස්වාමියාටත්....දරුවාටත් මේ අත් භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට ධෛර්යය ලැබේවා..තෙරුවන් සරණයි...
@niranjalaniranjala6324
@niranjalaniranjala6324 Жыл бұрын
Attatama.ow
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
සරල,සුන්දර නිවනට යන මගට පිවිසි ස්වාමින් වහන්සෙලාට උතුම් චතුරාර්‍යසත්‍ය මෙ උතුම් සම්බුද්ධ සාසනයෙදිම අවබොද වෙවා.
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
🙏
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Niyamai Puduma lokayak god bless you every one. Niyama pehedilikirimak 👍👏✊❤️❤️🙏🙏🙏🙏
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 Жыл бұрын
සාධු සාධු සාධු
@padmakumari2354
@padmakumari2354 Жыл бұрын
ඔබ.වහන්සෙගේ .දේශනාව බාවනාවක්.වගේ... ඔබවහන්සේලා.සියලුම.දෙනාට ඉක්මනින්.නිර්වානයේ.දොර විවරවේවා
@sheelakoonara2091
@sheelakoonara2091 5 ай бұрын
අපිටත් පුතාගෙන් බුදු බණ පදයක් අහන්න කැමති යි.තෙරුවන් සරනයි .ඔබ වහන්සේ ලාට.අවසන උතුම් පැතුම් ඉටු වේවා .සාදු සාදු සාදු
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
ඉතා වැදගත් විදියට කරුණු කාරණා මේ සමාජයට පැහැදිලිව පෙන්වල දුන් ඔබ වහන්සේලාට බොහොම පින්. නැතිනමි මේ සමාජය තවත් අකුසල් සිද්ධ කර ගන්නව.තෙරුවන් සරණයි.
@weerarathnekgk2201
@weerarathnekgk2201 Жыл бұрын
නිලමේ මෙතෙක් ඉදිරිපත් කල වැඩසටහන් වලින් හොඳම වැඩසටහන. ඔබට මෙම අවස්ථාව ලැබීම ඔබගේත් භාග්‍යයක් . මේ තරම් හොඳට ධර්මය පැහැදිලි කරන ස්වාමීන් වහන්සේලා සිටින බව අදයි දන්නෙ.
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
නිර්වානය අවබොධ වේවා එම දරුවාටත් හාමුදුරුවන්ටත් මෙහෙනින් වහන්සේටත් තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
❤❤❤සාදුසාදුසාදු❤❤❤🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@mallikawejathunga2902
@mallikawejathunga2902 Жыл бұрын
Budun deka nilantha labathwa
@DilshanD-tj1do
@DilshanD-tj1do Жыл бұрын
@@milanimotomaski8303 d
@sandawathiwimalaweera4417
@sandawathiwimalaweera4417 Жыл бұрын
සාදු සාදු සාදු
@anilsilva3715
@anilsilva3715 Жыл бұрын
# නුඹලා අසා නැද්ද ,මහල්ලෙක්, ලෙඩෙක් ,මළකඳක්,පැවිද්දෙක්, ඔය හතර තේරුම් ගන්නා නොහො ත් ජයගන්න පුද්ගලයා පමණක් සත්‍යය සොයා ගනී # 🙏❤️🔥
@kelumabeykumara693
@kelumabeykumara693 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..ඔබ වහන්සේට සහ මෙහෙණින් වහන්සේටත් ,දරු පැටියාටත් උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා....🙏🙏🙏🙏
@lakshmiperera4824
@lakshmiperera4824 Жыл бұрын
පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු අනිකුත් බික්සු බික්ශුනින් වහන්සේලා මේගව්තම බුදු සසුන බබලවන්න රහතුන්වහසේලා පෙලක්මවේවා මම මේඅරනට දන් දෙන්න ගියා හරිම තැන්පත් ස්වාමින්වහන්සේ ලා පිරිසක් එතන වැඩ ඉන්නවා හරිම ලස්සනයි පරිසරය කුටි එහෙම දාතුන් වහන්සේ වැඩිනමක් වැඩසිටින දාතුමන්දිරයක් තියෙනවා 🙏🙏🙏
@sujeewakapilarathna1234
@sujeewakapilarathna1234 Жыл бұрын
සසරේ ගෙනා පින🙏බැදීම් ජීවිතයට ආවත් ඒ දේවල් හරියාකරව තේරුන් අරන් චතුර්ආරිය ධර්මය අවබෝධ කරගන සසර ගමන කෙටි කරගන්ඩ ලැබේවා 🙏🙏🙏🙏
@OvitigalageYamunaWasanth-si7yh
@OvitigalageYamunaWasanth-si7yh Жыл бұрын
නිවෙන්නට වෙර දරණ අයට නිවෙන්නට දෙන්න සසර දුකක් බව දකින්නේ බොහොම සුළු පිරිසක් මේ එම සසර දුක දකින උත්තමයන්
@dhineshakumari3306
@dhineshakumari3306 Жыл бұрын
උතුම් වු නිවන් මග අවබෝධ කරගැනීමට පින්වත් ස්වාමින් වහන්සේලාටත් පින්වත් මෙහෙනින් වහන්සේලාත් ශක්තිය ලැබේවා.නිවන දුර නොවේවා සාදු සාදු සාදු
@vimalpriyantha7438
@vimalpriyantha7438 11 ай бұрын
සාදු!!!සාදු!!!සාදු!!!තෙරුවන් සරණයි!!!පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලු ස්වාමින් වහන්සේලාටත් සසර ගමන කෙටි කරගන්න ලැබේවා!!!🙏🙏🙏🙏🙏
@WasanaSanjeewani-u7t
@WasanaSanjeewani-u7t 4 ай бұрын
මගේ සුදු පුතාට ද ඒ උතුම් ගුන සාසනයේ පිහිට පිලිසරන ලැබේවා ..සියලු ලෝක සියලු සත්වයෝ දුකෙන් මිදේවා නිවන් දකීවා
@amalishantha4161
@amalishantha4161 Жыл бұрын
තම දරැවට නියම උරැමය දුන් අති උතුම් දෙමවු පියෝ.සාදු සාදු සාදු .
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේලාට නිර්වාණ අවබෝධය ලැබෙිවා මෙි උතුමි වූ බුද්ධ ශාසනය සදාකාලිකව ලෝකයේ බැබලේවා රැකෙත්වා🙏🙏🙏
@kutkur2518
@kutkur2518 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 මේ උතුම් ගෞතම බුදු සසුනේදීම ඔබ වහන්සේලාට නිවන් දොරටු විවර කරගන්නට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මං කුවෙට් රටේ සිට
@manelgamage3113
@manelgamage3113 Жыл бұрын
සාධු සාධු සාධූ
@kumarii8871
@kumarii8871 Жыл бұрын
සාදු සාදු සාදූ....🙏🙏🙏
@nandithf
@nandithf Жыл бұрын
සාදු සාදු මාගේ දැස් තවමත් පින්වන්තඉ මෙවන් පින්වත් උත්මයන් දැකීමට. මාගේ ශ්‍රී සම්බුද්ධ සාසනයේ තව තව මේවෙනි භික්ෂුන් වහන්සේලා බිහිවේවා 🙏🙏🙏🙏🙏🙏
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
ඉතා වැදගත් දේශනා ව ක් , සම්මතය ඇත්ත කියා රැවටුන පුද්ගලයන් , මහා වරදක් කරලා වගේ පැවිදි වීම දකින්නේ , ඇත්තටම නිදහස ,සතුට, තියෙන්නේ , පැවදි ජීවිතේ තුළ යි, යූ ටියුබ් කාරයින් ඒ විදියට දැම්මොත් හොඳයි ,
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු සියලු ස්චාමින් වහන්සේට උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා
@padhmadasanayake5769
@padhmadasanayake5769 Жыл бұрын
හොද තීරණයක් පිංවන්ත පුතෙක් සාදු සාදු සාදු
@AththanayakaPremarathna
@AththanayakaPremarathna 6 ай бұрын
😮 3​@@padhmadasanayake5769
@madushaninilushika30
@madushaninilushika30 Жыл бұрын
සාදු...!!! සාදු...! සාදු..!!! ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ හැසීරීම තුළින් සියල්ලෝම නිවන් අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසේවා... !!! 🙏🙏🙏
@NirmalaNirmala-ye2yt
@NirmalaNirmala-ye2yt Жыл бұрын
සතුටුයි ලොකු හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම ගැන ධර්මය ගැන අවබෝදයක්‌ නැති මිනිස්සු කියන කතා වලට වටිනවා මේ පැහැදිලි කිරීම නොදන්නා දේවල් ගැන කියලා නිකන් පවු පුරවා ගන්නවා විතරයි මිනිස්සු ලෝක සියළු සත්වයාට ධර්ම අවබෝදය වේවා 🙏🙏
@WasanaSanjeewani-u7t
@WasanaSanjeewani-u7t 4 ай бұрын
නොදැන නොවිමසා කිසිදිනක මේ ලොව කිසි කෙනෙකුට දොස් කියන්න එපා ආර්‍ය මහා උත්තම යන් මේ පිංබිමේ පහල වෙමින් ඇත...ඔබගේ මුව බත් කෑමට පමනක් විවර කරන්න තෙරුවන්සරනයි
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
සාදු..සාදු...සාදු...හොද දැනුමක් ලබා ගත්තා ඉතාම වැදගත් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .🙏.🙏..නිලමේ යු ට්‍ යු බ් චැනල් එකට සැමදා ජය වේවා තෙරුවන් සරණයි ❤❤
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 Жыл бұрын
ඇත්තෙන්ම මට මේ කතාව අහලා සතුටු කදුළු😢😊වැටුනා 🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිවනින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏 පුතුන් හටත් ඉක්මන් බවයකම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අනිවාර්යයෙන් .... හිත සන්සුන් උනා හාමුදුරුවනේ ... ඔබවහන්සේ ට පිං ... ලෝකයම සුවපත් වේවා .... ❤❤❤ 🙏🙏🙏💐💐💐
@sujeewarohini3168
@sujeewarohini3168 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මම නම් මේ සිදුවීම දැක්කෙ අසිරිමත් සිදුවීමක් ලෙසින් ,,අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 කියලා මම සතුටු උනා ,,,,රාග ද්වේශ මෝහ යන ඝන අන්දකාරයෙන් මිදී මේආත්මෙදීම මේ පින් වත් පවුලට නිවන් අවබෝධ වේවා කියලා මම ප්‍රරාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandanik88
@chandanik88 Жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනව හරිම වටිනවා. අරිහතුන් වහන්සේලා බිහිවන යුගයක් උදාවේවා...!!! සාධූ... සාධූ...සාධූ...
@chandanisenanayake5755
@chandanisenanayake5755 Жыл бұрын
🙏🙏🙏🙏අහන්නත්,දකින්නත් පිනක් තියෙන්න ඕනි මෙවන් යුගයක.🙏🙏🙏🙏උතුම් නිවනින්ම සැනසේවා !
@thilakabalasooriya1316
@thilakabalasooriya1316 Жыл бұрын
ඔබ වහන්සේ ටත් මෙහෙණින් වහන්සේ ටත් පින්වත් පුංචි පුතා ටත් මේ සසර ගමන කෙටිකරගෙන නිවන්මග යාමට ශක්තිය හා වාසනාව ලැබේවා .
@jayarathnahewalankara1078
@jayarathnahewalankara1078 Жыл бұрын
උතුම් සමිබුද්ධ සාශනය චිරාත් කාලයක් ලොව බබලාවා. සමිබුදු සසුන බැබලවීමට වැසි මෙවන් බුද්ධ පුතුයන් වහන්සේලා මෙි ධර්මද්වීපය තුල තව තවත් පහල වෙිවා!!!🙏🌷🌼🌷🙏🌷
@MTMusicCovers
@MTMusicCovers Жыл бұрын
,සාදු ,සාදු , සාදු . පැවිදි දිවියට ඇතුළත් වූ ඔබ වහන්සේ පෙර භවයන්හිදී ද පැවිදි බව ලබා තියෙන්න ඇති. එමනිසා මෙම භවයේදී නිවන් අවබෝධ කරගත හකි වීම පිණිස මහණදම් පුරනුයේ . උතුම් බුද්ධ නිර්වාණයම අවබෝධ වේවා!
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 Жыл бұрын
සසර හුරුපුරුදු.. දරුවාටත් ඒ සදාතනික උතුම් දායාදය දෙන්න.. සසරට ඇලුනු පවින් පිරුනු අය කෑගැහුවදෙන්. ඒවා ටික දවසයි..🌸🏵🌹🌺🌻🌼🙏🙏🙏
@gayannilanga8817
@gayannilanga8817 Жыл бұрын
ඔබ වහන්සේලා අති ශ්‍රේෂ්ඨයි. දැකීමත් සුවදායකයි. ඉතාම ඉක්මනින් නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා... 🙏🙏🙏
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
මෙම සිද්ධිය නිසා ද්වේෂයෙන් බැන වැදුණු අපහාස උපහාස කළ සියලු දෙනාගේ සිත් සුවපත් භාවයට පත් වේවා!එම අපහාස උපහාසය නිසා දුකට පත් සියලු දෙනාගේ සිත්ද සුවපත් භාවයට පත් වේවා!ලෞකික වූ මුලා සහගත ආශ්වාද අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් වැටහී රාග ද්වේෂ මෝහ ගිනි නිවී නිවන් සුව දැනේවා!!
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏 උතුම් නිර්වානය අවබෝධ වේවා ! මාගේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා !🙏🙏🙏
@CTA-ud9fd
@CTA-ud9fd Жыл бұрын
පින්වත් ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 මමත් හරිම ආසයි මහනදම් පුරන්න අපේ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය සත්‍යයි අපි යා යුත්තේ උතුම් මාර්ගය වන නිර්වාණයම පමණයි . තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@MohashiKavindya
@MohashiKavindya Жыл бұрын
මෙවැනි උතුම් දරුවෝ මේ ලක්දිව තව ඉපදීවා..!!!🙏🙏🙏
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
හොදටම පැහැදිලියි අපේ හාමුදුරුවනේ... මොනතරම් පින්වන්තයි ද කතාව පවා.. ඇත්තමයි අපි මොනතරම් පව්කායො ද කියලා හිතෙනවා ඔබවහන්සේගේ පීන්බර දේශනාව.. සාදු සාදු.
@badranignanathilaka9288
@badranignanathilaka9288 Жыл бұрын
Sadhu sadhu sadhu!
@damayanthimunasinghe6361
@damayanthimunasinghe6361 Жыл бұрын
සාදු සාදු සාදු .
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
නමස්කාර වේවා ඔබවහන්සේට , මේ ලොව නොවෙනස් එකම දෙය සත්‍යයමයි , සුපේශල ශික්ෂාකාමී තෙරුන් වහන්සේලා වැඩ වාසයකරණ බව අසා දෙනතට කන්දුලු ආවා එය අසන්නට ලැබීම ම මහා භාග්‍යක් අපි අසන දකින දේවල් අතර මෙහෙම දෙයක් දුර්ලභ නිසාම , ඔබ වහන්සේලා රකින්නාවු ඒ උතුම් ශීලයේ ප්‍රතිපත්ති පාරමිතා වල සත්‍යයෙන් බලයෙන් උතුම් සෝවාන් බව ලැබේවා , මුලාවී සිට්න අයට සත්‍ය අවබෝධය ලැබී දන් පින් කරන්න සිත් පහල වේවා ධර්ම මාර්ගයේ ගමන් කරන්න හැකියාව ලැබේවා .
@renukapriyangani6758
@renukapriyangani6758 Жыл бұрын
Mu😂 29:45 29:45 29:45
@janithgunasekera4068
@janithgunasekera4068 Жыл бұрын
ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනාව පින්වත් සිතකට වැඩිපුර යමක් සිතන්නට පසුබිම සකස්කරන්නක්.. උන්වහන්සේ පතන උතුම් බෝධියත් වහ වහා ලැබේවා! ඒ ඇසූ ඔබෙත් මගෙත් සිත් උතුම් නිවන කරා යොමුවේවා! තමන් ගැන අලුතින් සිතන්නට හැකියාවක් ලැබේවා! තෙරුවන් සරණයි!
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 6 ай бұрын
අපේ හාමුදුරුවන්ට ඉක්මනින් චතුරාර්‍ය් සත්‍ය අවබෝද කරගෙන නිවන් අවබෝද කරගැනීමට ලැබේවා උන්වහන්සේගේ කතාව හරියටම හරි සමාජයේ වගකීම උන්වහන්සේට පාඩුවේ ඉන්න දෙන්න ඒ දරුවා ගැන අවබෝදයෙන් බුද්දිමත් තීරනයක් ඒ අය ගනී
@sardhagunaratne1277
@sardhagunaratne1277 Жыл бұрын
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා කලාවු පින් අනුමෝදන් වී මේ පින්වන්ත පුතාට ඉක්මනින් උතුම් ප්‍රවුර්ජාවට පැමිණීමට ලැබේවා .🙏🙏🙏. මේ වගේම කුඩා දරුවන් සිටින දෙමාපියන් පැවිදි වී ,ඒ දරුවන්ද මේ උතුම් මග නිසියාකාරව හසුරුවන ඉතාමත් හොද ස්ථානයක් තමයි ඉ0ගිරියේ ජේතවනාරාමය වනසෙනසුන. සීයකට අධික ස්වාමින්වහන්සේලාත් අසුවක් පමණ අනගාරිකාවන් පිරිසකගේත් අපරිමිත ආදරය හා කරුණාව මැද ඒ පු0චි පුතාල ඉතා හොද හික්මීමකින් යුතුව ඉතා කැමැත්තෙන් ඉගෙනීමේ කටයුතු කරන අතර පැවිදි දිවියටත් හුරු වෙනවා.හරිම පින්වන්ත දරුවො.මහා පිනකට බුද්ධ සාසනය පවතින කාලයක මේ මිනිසත්බව ලැබුවේ නිවන් දැකීම පිණිසමයි.තෙරුවන් සරණයි 🙏🙏🙏
@shaninadi2672
@shaninadi2672 Жыл бұрын
පින්වත් පවුලමේ සසර ගමන කෙටි කර ගත්ඔබගේ ගමන ඉදිරියටම ගෙන යාමට කිසිදු බාධාවක් නොවේවාබුදුන්ගෙ පිහිට ලැබේවා
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
පිනක අසිරිය බලන්න | Gosinga Wanaye Yashodara Mehenin wahanse
16:12
Gosinga Wana Arana - ගෝසිංග වන අරණ
Рет қаралды 10 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН