"පුතාට අවුරුදු 9යි, මට 32යි" උත්තරා මෙහෙණින් වහන්සේ කියන සංවේදී කතාව | Hela Rahas

  Рет қаралды 169,261

Hela Rahas

Hela Rahas

2 жыл бұрын

"තාත්තා නැතිවුණාට පස්සේ අම්මයි මමයි වණ්ඩු විකුණලා ජීවත්වුණේ,
පුතා පැවිදි වුන දවසෙම මම ගිහි ජීවිතය අත්හැරියා"

Пікірлер: 324
@nilumusic9652
@nilumusic9652 Жыл бұрын
කවද හරි දවසක මගෙ දුවලා තුන් දෙනා එක්ක මමත් මේ පැවදි ජීවිතයට එකතු වෙනවා
@kumuslth2916
@kumuslth2916 Жыл бұрын
uhh
@bernadeenquyn7505
@bernadeenquyn7505 Жыл бұрын
Keti
@jacob3_
@jacob3_ Жыл бұрын
😂😂😂
@dineshmunasingha7492
@dineshmunasingha7492 Жыл бұрын
oyata 3 dek da matat dennek innawa duwala matat oyata hituna dema tamai hitenne😌
@nilumusic9652
@nilumusic9652 Жыл бұрын
@@dineshmunasingha7492 me sansare nimawak davina nam darmayata vitarai you wenna ona yalu
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
ප්‍රාර්ථානා කරන නිවනම අවබෝධ වේවා ඔබ වහන්සේලාට සම්මාසම්බුදු සරණයි
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
♥️♥️♥️
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
අනෙ මටත් මේ තැනට යන්න ලැබේවා❤
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 2 жыл бұрын
උතුම් සම්මා සම්බුදු සරණයි .පින්වත් මෙහෙණින් වහන්සේට හා පින්වත් පොඩි හාමුදුරුවන්ට .උතුම් නිවන අවබෝධ වේවා ...🙏🙏🙏🙏
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
මෙන්න සැබෑම සුන්දර ගැහැනු.රටටම ගන්න පුළුවන් හොඳම ආදර්ශවත් ජීවිතය ක්.එලොවත් මෙලොවත් ජයග්‍රහණය කරනවා බුදු සරණයි. ඉක්මනින් ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.නිවන සාක්ෂාත් කර ගැනී පැතුම ඉටුවේ වා
@priyankapriyanka-kg3jt
@priyankapriyanka-kg3jt 2 жыл бұрын
සාසනයට ඇතුල් උන එවැනි උතුමියගෙන් ඹවැනි පුස්න එතරමි සුදුසු නැහැ.ඒ උතුමි.ගමනට සැමගේ යහපත් සහයෝගය ලැබෙිවා සාදු...
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
♥️♥️♥️
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
Ehema ekak ne...aththatama ithin un wahsnsege gihikalaye dewal unwahansegen ahanna natuwa kagenda ahanne..
@harshaninawalage4507
@harshaninawalage4507 Жыл бұрын
නිහඩ අරන දවසක මගේ සහ මගේ පුතාගෙත් ජීවිතේ අවසන් නවාතැන වෙනවා....🙏🙏🙏
@dilrukshiadk2627
@dilrukshiadk2627 Жыл бұрын
Koheda me arame thiyenne. Aththatma me jiwite epama wela tiyenne
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
@@dilrukshiadk2627 මටත් ඕන දැන ගන්න මෙ තැන
@dermasaudi9393
@dermasaudi9393 10 ай бұрын
Maa thana kohada thiyannaa pls
@nandathilakarathna6428
@nandathilakarathna6428 9 ай бұрын
නිහඬ අරණ, නිල්ලඹ , පේරාදෙණිය
@commenter1111
@commenter1111 Жыл бұрын
මේ පැවිදි වීඩිඕ වල කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මිනිස්සු කොතරම් ලෞකික ජීවිතේ දුක් විදිනවද කියලා...හරියට බැලුවොත් වැඩිපුර දුක් විදින්නේ විවාහ වෙලා දරුවෝ ඉන්න අයමයි...ඒ දේවල් ලබන්න කලින් විවාහ වෙන්න කලින් මිනිස්සු හිතනවා ඒ දේවල් ලගා කර ගත්තට පස්සෙ හැම ප්‍රශ්නෙම ඉවරයි කියලා...ඒත් වෙන්නේ ඒකෙ අනික් පැත්ත නේද..හුගාක් වෙලාවට ප්‍රශ්න පටන් ගන්නේ විවහයෙන් පස්සේ....දරුවො ලැබුනයින් පස්සෙ.ඒ දේවල් මායාවන් විදියට ඇවිත් මිනිස්සුන්ට ජීවිතේදුක් විදින්න සලස්වනවා...😢
@chitrakanthi4424
@chitrakanthi4424 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්සේ ට ත් පුංචි සාමනේර හිමි යන්ටත් නිර්වාණය සාත් සාත් කරා යාමට වාසනාව ලැබේවා චතුරාර්ය සත්තිය අවබෝධ වේවා නමෝ බුද්ධාය මගේ පැතුමන් මේ ගිහි ජීවිතේ සමුදෙන්න තමා 🙏🙏🙏🌹🌹🌹
@kalyanikalyani5601
@kalyanikalyani5601 2 жыл бұрын
ඇත්තටම මටත් මෙ ගිහි ජිවිතෙ එපා වෙලා තියෙන්නේ ,මමත් කවදා හරි දවසක ගිහි ජිවිතෙට සමු දෙනවා 🙏🙏🙏🙏🙏
@mitulibandara8854
@mitulibandara8854 Жыл бұрын
ai ane
@grherath4537
@grherath4537 Жыл бұрын
Awabodayen
@nissankawijekumara1701
@nissankawijekumara1701 Жыл бұрын
අවබෝධයෙන් ම ගිහි ජීවිතය අත් හරින්න බලන්න .ඒය සාසනයේ පැවැත්වීමට බලපායි.අපි සියල්ලෝම නොවුසදෙන බලාපොරොත්තු තියාගෙන දුක් විදින මිනිසුන් .ඒත් නියම දුක නැති කිරිමේ මාර්ගය ගැන අවබෝධයක් නැහැ .ඒත් මෙවන් පිං වත් පවුල් ගැන ඇසීමත් සතුටට හේතුවක් .තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට සහ පිං වත් මෙහෙණින් වහන්සේට .
@mangalakumara3297
@mangalakumara3297 Жыл бұрын
@@nissankawijekumara1701 fffffffxxxxss und yy Rudi tutu time Yuri 5y
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Aa yana dawasata arma nombara awanna mat annao
@nisalakumari9537
@nisalakumari9537 Жыл бұрын
මටත් මේ ගිහි ජිව්තේ එපා වේලා ඉන්නෙ ඇත්තටම අපි ආදරේ කරන තරම් අනිත් අය අපිට ආදරෙ කරන්නෙ නැ
@inokapriyanthi6480
@inokapriyanthi6480 Жыл бұрын
අනිවාරෙන්නම
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
අනේ කොයිතරම් ලස්සන සිත් තිබෙන මෙහෙණින් වහාන්සේ කෙනෙක්ද..මේ ලෝකෙ හැම ගැහැනියක්ම මේ සුන්දර මෙහෙන් වහන්සේ වගේ උනානම්..ලෝකයම සුන්දර නේද..අදහාගන්න බෑ ..හරි තීරනය මේක තමයි...හරිම ලස්සනයි...
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
♥️♥️♥️
@romeshlakshan5248
@romeshlakshan5248 2 жыл бұрын
Ane matat oni me jivithen athwenna
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 6 ай бұрын
💕💕💕
@niroshalakmali-xe6kw
@niroshalakmali-xe6kw Жыл бұрын
මමත් කවදා හරි දවසක පැවිදි වෙනවා.මේ ගිහි ජිවිතයේ මමත් ගොඩක් විදවනවා.මෙහෙනින් වහන්සේ සොයන සත්‍ය ඉක්මනින්ම හමු වේවා.
@padminimeepegamage3467
@padminimeepegamage3467 Жыл бұрын
බැදීම් ඇති කරගෙන විදවනවාට වඩා සත්‍ය සොයාගෙන යෑම තමා හොදම දේ මටත් හිතෙනවා මහණ වෙන්න තෙරුවන් සරණයි
@MasMas-fk2kn
@MasMas-fk2kn 10 ай бұрын
hmm matath😊😊
@kumarakumara7772
@kumarakumara7772 Жыл бұрын
මෑණියන් වහන්සේ මටත් මගේ චුටි පුතා මහත වෙන්න ඕන මට කතා කරන්න දුරකථන අංකය ලබාදෙන්න පිං සිද්ද වෙච්චි මැණියනි. ඔය තුමියට ගොඩක් පිං.
@udenithakshila2624
@udenithakshila2624 Жыл бұрын
අනේ මගෙත් ජීවිතේට නිතරම හිතෙන සිතුවිල්ලක්.මෙහෙනියක් වෙන්න තීනවනම් කියලා .ඇත්තටම මගෙ දෝනිට තීන සෙනෙහස තමයි ඒ දේ මට කරන්න බැරි .මම තරම් එයාට සෙනෙහස දෙන්න කෙනෙක් නැති නිසා .අනේ කවද හරි මටත් මෙහෙනින් වහන්ස කෙනෙක් වෙන්න ලැබේවා .
@nadeekasandamali8131
@nadeekasandamali8131 6 ай бұрын
මටත් තියෙන එකම දුක ඒක තමයි.
@user-wt1il1sw9o
@user-wt1il1sw9o 3 ай бұрын
Matath tiyenne mage puthage prashne.eya tama podi.eya loku unama math mahana wenawa
@manike6943
@manike6943 2 жыл бұрын
ඇත්තටම මටත් නමි අරාමයෙකට යන්න හිතිලා තියෙන්නෙ එ තරමි කලකිරිමක් තියෙනවා
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 පින බලවත් වීම හා සසර පුරුද්ද හා ගතිය බලවත් වූ කළ අන් කිසිවක් නොපෙනේ... වතුරෙන් මතු වූ නෙළුම් මලට හිරුගේ ආලෝකය ලැබෙන විට එය පිබිදීම එහි ඇති සොභාවයයි...
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n Жыл бұрын
උතුම් නිවන් මග තව බොහෝ දුර නොවේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@samankumara8166
@samankumara8166 2 жыл бұрын
නිවන් මාර්ගය අවබෝධ වේවා පොඩි හාමුදුරුවන්ටත් මෙහෙනින් වහන්සේටත්
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
♥️♥️♥️
@ramaniramani1617
@ramaniramani1617 2 жыл бұрын
ඔබ වහන්සේ ලා ට උතුම් නිර්වාන සම්පත්තිය ලබෙවා .🙏
@renoreno4033
@renoreno4033 Жыл бұрын
මමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මෙහෙනින් වහන්ස කෙනෙක්.වෙන්න බුදු සරණයි
@lakmalidulanjali504
@lakmalidulanjali504 Жыл бұрын
ඒ බලාපොරොත්තුව ඉටු වේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Mat..matat kiyanna oya yana arama nomber aka
@dilinichathurika9036
@dilinichathurika9036 2 жыл бұрын
සාදු සාදු සාදූ උතුම් නිවන අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@sisra739
@sisra739 Жыл бұрын
මටත දවසක මගේ පුතා එක්ක මේ ගිහි ජිවිතයට සමු දෙනව
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
මාත් එ සිතුවිල්ලෙමයි ඉන්නෙ
@sisra739
@sisra739 Жыл бұрын
@@sadudilshika5893 මේ කිසිම දෙයක් අපිට ඕනැ විදියට තියාගන්නත් බැ හැම දේම වෙනස් වෙන දේවල් දවසින් දවස ගෙවලා යනව අපි කරගෙන තියන දෙවල් මොනවද මේ ජවිතේ ගෙවල යයි අයෙත් ලැබෙන්නෙ මෙහෙම ජිවිතයක්මනෙ නැති උනොත් මිට වැඩිය දුක් සහිත ජිවිතයක් පමණයි මේ ටික තේරැම් ගන්න පහු උනා දැන් බිරිදගේ හිත කඩාගෙන යන්න බැ දවසක එයාම යන්න කියයි🌺
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
@@sisra739 🥺🥺
@chamarasampath5447
@chamarasampath5447 2 жыл бұрын
උතුම් වු නිවන් අවබෝධයම ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏
@nadeesharathnayaka2961
@nadeesharathnayaka2961 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏අනේ හරිම සතුටුයි .මගෙත් එකම අශාව මහන වෙන්න තමයි .
@roksl8611
@roksl8611 2 жыл бұрын
හරිම සතුටුයි ..... උතුම් දහම අවබෝධ වේවා !
@lankapeiris910
@lankapeiris910 2 жыл бұрын
උතුම් ධර්මාවබෝධයම ලැබේවා...!🙏 තෙරුවන් සරණයි....!🙏
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 10 ай бұрын
පව් මිදිලා.. පිං පෑදිලා.. හරිම පිංවන්ත යි.. උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා.
@rohinidewage9067
@rohinidewage9067 Жыл бұрын
ඔබ වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සැප ලැබේවා!!!!
@nadee5009
@nadee5009 2 жыл бұрын
මෙම ජීවිත කතාව වගේ තමා මගේ ජීවිත කතාවත්.මටත් අවුරුදු 8 දරුවෙක් ඉන්නවා.
@dayaniherath5548
@dayaniherath5548 Жыл бұрын
Utum niwanin senaseewa🙏🙏🙏
@anuparawishan5538
@anuparawishan5538 Жыл бұрын
මටත් ඕනි මෙහෙනියක වී සසර මග කෙටි කර ගන්න..
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
මෙහෙනියක් උනා කියලා සසර ගමන් කෙටි වෙන් නෑ පුතා.අවබෝධයෙන් යන්න ඕනි ගමනක්.තමන් තමයි නැවත ඉපදීම දුකක් කියලා තේරුම් අරන් යන්න ඕනි.
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
Oba vhanselata ekmaninma නිවන් අවබෝධ වේවා sadu sadu sadu
@kali4491
@kali4491 2 жыл бұрын
පොඩි දරුවාත් ගෙන්න වෙන්නේ මේ තැනට මේ පියා ගැන අපිට තේරුම් ගන්න පුළුවන් ඇයි අහිංසක කෙල්ලනට ලස්සන ලෝක පෙන්නලා අසරණ කරන්නේ
@samalipathirana4148
@samalipathirana4148 Жыл бұрын
අනේ මට ත් හැම දේම එපා වෙලා එත් දරුවො නිසා මේ හැම දේම විදවනව
@indikasampath7362
@indikasampath7362 Жыл бұрын
Math daruwo denna nisa me thanata yanna bari.matath jivithe kalakirila enne.
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤❤❤❤
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤❤❤❤
@saman..........6901
@saman..........6901 2 жыл бұрын
ඔබ දෙපලට ම ධර්මාවබෝධය වේවා,,,,
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏
@champachampa6194
@champachampa6194 Жыл бұрын
උතුම් nrwanayama අවබෝධ karagannata වාසනාව ලැබේවා බුදු සරණi .oba වහන්සේlata.
@ahhajajahjajjaj9843
@ahhajajahjajjaj9843 2 жыл бұрын
මටත් ඉක්මනින් මේ ගිහි ජිවිතින් මිඩින්න ඉක්මනින් එඩ කඩ සලසෙව්වා
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@vimalaramasingha7522
@vimalaramasingha7522 2 жыл бұрын
ඔබ දෙපල ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@subamanikea6650
@subamanikea6650 Жыл бұрын
මමත්.එඅදරෙ.හෙවූවා.ලෑබූන්නෑ.ඔයවගෙ.ජිවිතෙ.තමයි.අදටත්.ගෙවන්නෙ
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏
@sanjunissnla7880
@sanjunissnla7880 2 жыл бұрын
නිවන් අවබෝධ වේවා
@kali4491
@kali4491 2 жыл бұрын
මාත් හරිම කැමැත්තෙන් තමා ඉන්නේ මෙතනට යන්න
@nadeedissanayake5826
@nadeedissanayake5826 Жыл бұрын
මටත් මේ ජීවිතේ කලකිරිලා එපාම වෙලා ඉන්නේ... දරුවො නිසා මොකුත්ම කර ගන්න හිත හදාගන්න බෑ
@mitulibandara8854
@mitulibandara8854 Жыл бұрын
ai ane
@hirubaba750
@hirubaba750 Жыл бұрын
මටත් එහෙමයි
@sandanikanchana4806
@sandanikanchana4806 Жыл бұрын
මටත්
@anuraaberathna8020
@anuraaberathna8020 Жыл бұрын
Matath
@rasmikajayakodi7642
@rasmikajayakodi7642 Жыл бұрын
අනේ මටත්..එහෙමයි ..
@priyangikalakmali6193
@priyangikalakmali6193 3 ай бұрын
කව්දා හරි මමත් ප්‍රාර්ථනා කරනවා.මේ තැනට එන්න.ප්‍රශ්න එන දවසක් ගානේ.මේ ජීවිතය ගැන කලකිරෙනවා.තෙරුවන් සරනයි
@hemamalani1381
@hemamalani1381 Жыл бұрын
මේ සසර පුරුදු...අපිට පින නෑ .... මෙතන්ට එන්න පෙරුම්පුරා ඇති..හරි සතුටුයි.මේ ආත්මභවයේ මෙලෙස ගෙවුනමුත් මතු කෙදින හෝ මේ භාග්‍ය ලැබීමට හැකිවේවායි මා කරන කියන් පින් දහම් තුලින් එකම පැතුමයි.
@nikithanikitha2018
@nikithanikitha2018 2 жыл бұрын
උතුම් darrmaya අවබෝධ වේවා 🙏.
@oshanperera471
@oshanperera471 2 жыл бұрын
අැත්තටම ගිහි ඡිවිතේ දුකයි
@premasenalunugama1390
@premasenalunugama1390 Жыл бұрын
ගිහි ජීවිතය එපා වීම විවාහ වී දරුවන් ලැබුණා ට පසු මහණ වෙන්න අදහස් කරන්නේ කාන්තා වන් බුදු දහමේ අගය වීම නිසා ම කියමන සතුටට කරුණක්
@pathmakumarikapugedara9667
@pathmakumarikapugedara9667 Жыл бұрын
උතුම් නිර්වානය ලැබේවා 🙏🙏🙏🙏🙏
@thakshilasamanmali2017
@thakshilasamanmali2017 Жыл бұрын
මමත් කැමතියි මහන වෙන්න මම අන්දයි
@dewikakarunarathna6994
@dewikakarunarathna6994 2 жыл бұрын
දෙවියනේ ගොඩක් සතුටුයි ....බුදුන් saranai ....🙏🙏🙏🙏🙏🙏🙏
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Pin wath mheanen whanshetah pode hamuduruwantah neroge suwa lebewa.deergayusa lebewa theruwan saranai
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 жыл бұрын
උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏
@user-gz8ps2uv1r
@user-gz8ps2uv1r 2 жыл бұрын
තේරැවන්සරණයි
@suranganieguruge1084
@suranganieguruge1084 2 жыл бұрын
Sadu sadu sadu budusaranie
@dineth.6546
@dineth.6546 2 жыл бұрын
Oba wahansela denamatama budusaranai, hariyatama mage jivithaya wage, 🙏🙏🙏🙏🙏
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikasanjeewa4205
@champikasanjeewa4205 9 ай бұрын
මන් ගෑනු ලමයෙක් මට මහණ වෙන්න හොද තැනක් කියන්න . ගොඩක් පින්
@kanchanakumari1655
@kanchanakumari1655 2 жыл бұрын
Sadu sadu sadu!!!
@jkcjayaruk4993
@jkcjayaruk4993 Жыл бұрын
පවි හමුවේ මහත්තයා රට විරුව 👍
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Mehenin wahanset podi sadu tat niwana awaboday lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
Magee prarthanayath ...sasarin ethera wenna....meheni sasanata athulu wennai...🙏🙏🙏🙏....sadu.sadu.sadu....uthum u niwanama awaboda wewaa...👌
@maryjoyce7310
@maryjoyce7310 2 жыл бұрын
May God bless you n enlighten your future
@user-oh7pf7lj2f
@user-oh7pf7lj2f 2 жыл бұрын
Obalata .inbbana. Wanna wenna onnam .meewana palanea arihatun wansege San desana ahana .obata .suwa ath wewa
@sarahsad8490
@sarahsad8490 2 жыл бұрын
බුදු සරණයි
@chandramudiyanselage3828
@chandramudiyanselage3828 2 жыл бұрын
සාදුසාදු සාදුසාදු තෙරුවන් සරනයි
@chathuranganiethennakoon4743
@chathuranganiethennakoon4743 2 жыл бұрын
ජීවිතේ සත්‍ය,,, ❤️🙏
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ...!!!
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
♥️♥️♥️
@w.s6532
@w.s6532 Жыл бұрын
මටත් me gihi ජීවිතේ epa wela nam godak kal kawada hari dawasaka samudenna බලාපොරොත්තු wen ඉන්නවා 🙏🙏🙏🙏🙏
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 2 жыл бұрын
Sadu sadu sadu matath harima saturtui tharuwa sarani
@sssamarawirasamarawira8562
@sssamarawirasamarawira8562 2 жыл бұрын
🙏🙏🙏Sadu sadu sadu ..budun deka niwan dakinna lebewa..teruwan saranai
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
♥️♥️♥️
@kumarakumara4679
@kumarakumara4679 Жыл бұрын
නිවනේ මග සැදේවා සාදු සාදු සාදු
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
Attatama oba hari. Dan kale kedenek siyadivi hani kara gannawada. Hama denatama honda adarshayak me video eka. Bohoma sthuthi.
@chathumadura
@chathumadura Жыл бұрын
අනේ මටත් ඇත්තටම යන්න හිතෙනවා ඒත් හිත හදාගන්න ටිකාක් අමාරුයි
@dammikamalani9281
@dammikamalani9281 2 жыл бұрын
Taruwan saranay oba wahanselata satutuy nirogi wewa suwapat wewa dirgau wewa
@niroshapriyadarshani4198
@niroshapriyadarshani4198 2 жыл бұрын
Ane sadu🙏🙏🙏 sadu🙏🙏🙏 sadu🙏🙏🙏 podi hamuduruwan wahansetath mehenin wahansetath mage namaskaraya wewa.. pinawath mahathmayaneni mata me mehenin wahanse samaga katha kirimata awasthwak laba denna..eka loku pinak oba thumata..
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
තෙරුවන් සරණයි afemyniyant podi හාමුදුරුවන්ට
@ruwankanamaleenamalee4386
@ruwankanamaleenamalee4386 2 жыл бұрын
Mahanen wahansahta sha podi unwhnsata tharuwan saranei..!!!!
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
Owani prassna hana daruwath laga tiya vena Haa a uba nam buuruwek. Dennatama utum nirwa na labeewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Tharuwan sarani dadanatama
@eurotele1519
@eurotele1519 2 жыл бұрын
Ethtatama mamath kawada hare give jiwete ath harenawa.mme jivithe dukai.budu saranae
@pradeedharmawansha3428
@pradeedharmawansha3428 2 жыл бұрын
oba .wahanselata samasmbudu saranai
@user-gz8ps2uv1r
@user-gz8ps2uv1r 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🌹
@jayalanka9096
@jayalanka9096 2 жыл бұрын
Sasare purudu thamai.gihi jeewitha atharina aka a tharam pahasune.hitha thamai apiwa bedeem ethikarawanne.
@sandyaramawickrama5712
@sandyaramawickrama5712 2 жыл бұрын
Jeewithayata duk kamkatolu athi wanneth Pera pinakatama thamai .jeewithayama athaharimata harima pahasu wenawa.mama Nam hithanne ekath apata labunu ashirwadayak kiyala.samata budu saranai
@DeepikaChathurani-xo4ee
@DeepikaChathurani-xo4ee 13 күн бұрын
මටත් මේ ජීවිතේ එපා වෙලා ලමයා නිසා iwasanawa මැරෙන්න හිතෙන වාර අනන්තයි මත් asai පුතා එක්කම පැවදි වෙන්න
@leelawathirathnayaka4720
@leelawathirathnayaka4720 Жыл бұрын
Siwanti sudu kiyala comment ekak daapu sahodariyata unu de matath siduune daru thidenekuth samaga nisa uththara mehenin wahanse gath owani thiranayak ganna aabaasayak ganna kenek nathiwa giya.obawahansetah saamaneera himiyantath niwan awabodayama ලැබේවා 🙏🙏🙏
@madumadu6382
@madumadu6382 2 жыл бұрын
Theruwan saranaiiii
@darshiladharmasena9165
@darshiladharmasena9165 2 жыл бұрын
Theruwan saranai...
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
♥️♥️♥️
@hemamaliranawake8663
@hemamaliranawake8663 2 жыл бұрын
Mehenin wasanse hariyatama hari Uthum Nirwanya Awabodha weva!!!
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 2 жыл бұрын
උතමි නිර්වානය අවබෝධ වෙිවා!
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Dedenatama budusaranai
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
මට හිතෙන්නෙ භික්ෂූවක් භික්ෂුනියක් සාසනයට ආවම මේ වගෙ මීඩියාවල කතා කරන්න ඕන නෑ කියල මොකද ....එයාල ජීවිතය වෙනසක් දකින්න ගමන කෙටිකරගන්නනෙ එන්නෙ ....
@gamingbro4865
@gamingbro4865 2 жыл бұрын
නෑ සමාජය ට නරකට වඩා හොඳ යි ප්‍රචාරය කළ යුත්තෙ. මෙය බලා මටත් මගෙ දරුවන්ට ත් සිත නිවුනා. මේ තැනට කවදා හරි යනවමයි සිතුන.🙏🙏🙏🙏
@kali4491
@kali4491 2 жыл бұрын
නෑ අහිංසක කෙල්ලන් ව අරන් ඇවිත් අසරණ කරන පිරිමින් ට බලන්න මේවා දාන්න ඕනා
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
@@kali4491 🙏🙏
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
@@gamingbro4865 🙏🙏🙏
@k.chamindapushpakumara2635
@k.chamindapushpakumara2635 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@melanieloku5767
@melanieloku5767 2 жыл бұрын
මම දැනට සාත්තුසේවිකාවක් විදියට. Cyprus. රැකියාව කරනවා මම හරිම අසයි මෙිහෙනින් වහන්සේලාට උපස්තාන කරන්න කරැනාකරලා මෙි මෙිහෙනින් වහන්සේලා වැඩසිටින පන්සලේ ලිපිනය හරි නමිබරය හරි මට හැමදාම නැවතිලා ඉන්න පුලුවන් මම විතරයි ඉන්නේ මගේ ගමත් තිස්සමහාරාමයේ බුදුසරනයි
@melanieloku5767
@melanieloku5767 2 жыл бұрын
සර් මෙිහෙනින් වහන්සේලාගේ පන්සලේ ලිපිනය දාන්න
@singlin5582
@singlin5582 2 жыл бұрын
මීගමුවේ ආරාමයකට එන්න කැමති ද?
@melanieloku5767
@melanieloku5767 2 жыл бұрын
@@singlin5582 මිගමුවෙි අරන්නියේ ලිපිනය හරි පොන් නමිබරය මට දාන්න. තොරැවන් සරනයි
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 2 жыл бұрын
ගූගල් එකේ සච් කරන්න
@niroshapriyanganiinduruwag9711
@niroshapriyanganiinduruwag9711 Жыл бұрын
ගොඩක් පින් මමත් සයිප්‍රස් ලිමසෝල්
@Nirwandewmin2012
@Nirwandewmin2012 10 ай бұрын
බුදු සරණයි.
@dammilasubasinghe4162
@dammilasubasinghe4162 2 жыл бұрын
Bedeem වලට හිරවෙලා ජීවිතේ vidawanata wada කොච්චර උතුම් da
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Surprised 😳🤩🤩❤️🔥🥳
0:35
Okanutie
Рет қаралды 35 МЛН
Обморожение Пальцев Альпиниста
0:18
Илья Калин
Рет қаралды 1,8 МЛН