අවන් එකක් නැතිව ඒ විදිහටම සීනී බනිස් හදමු/අඩු වියදමින් පිටි 220g කින් බනිස් 08ක් හදන හැටි

  Рет қаралды 792,527

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

අවන් එකක් නැතිව තවත් රෙසිපි
💗අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි/Vegetables Buns Recipe
• අඩුම අඩු වියදමකින් අවන...
💗ඉතිරි කෙසෙල් වලින් ලිපේ හදන රසවත් බනානා කේක් /Banana Cake Without Oven /Banana Bread recipe
• ඉතිරි කෙසෙල් වලින් ලිප...
💗චීස් නැතිව චීසී පීට්සා හදමු 🍕 / චීස්,අවන්,‍යීස්ට් නැතිව හදන පීට්සා/Pizza Without Cheese,Yeast,Oven
• චීස් නැතිව චීසී පීට්සා...
💗හොදි හදන සාස්පානේ ලිපේ හදන ටී බනිස්,කිරි පාන් /Soft Milk Bread in Sauce Pan/ Without Oven Recipe
• හොදි හදන සාස්පානේ ලිපේ...
💗පැනි නැතිව සීනි වලින් ලිපේ හදන පොල් කේක්.. සාම්ප්‍රදායික රසටම/Sri Lankan Coconut Cake /Bibikkan
• පැනි නැතිව සීනි වලින් ...
💗ගොඩක් අඩු වියදමකින් රසවත් චොක්ලට් කප් කේක් හදමු/බටර්, බිත්තර , අවන්,මෆින් ට්‍රේ මොකුත් නැහැ
• ගොඩක් අඩු වියදමකින් රස...
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
රෙසිපි
පාන්පිටි 220g
යීස්ට් 5G
ලුණු තේ හැදි 3/4යි
වතුර(මද උණුසුම් ) 140ml(නැවුම් කිරි හෝ කිරි පිටි දියකර ගත් කිරි නම් වඩාත් සූදුසුය)
පොල්තෙල් මේස හැදි 02යි (බටර් නම් 20g පාවිච්චි කරන්න)
සීනී 30g
කිරිපිටි මේස හැදි 03යි
බිත්තර 01යි (පිටි මිශ්‍රණය සදහා මේස හැදි 1 1/2යි ඉතිරිය එග් වොශ් සදහා කිරි තේ හැදි 01ක් සමග)
උඩින් ඉසීමට සීනී

Пікірлер: 310
@wgltravelchannel6994
@wgltravelchannel6994 3 жыл бұрын
බොහොම අගෙයි ඕනකෙනෙකුට හදා ගන්න පුළුවන් විදිහට කියලා දෙනව ගොඩක් ස්තුතියි බුදු සරණයි
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 3 жыл бұрын
මම මේ vedio එක බලලා දැන් තමා bun හැදුවේ ...හොදට තිබුනා පොඩ්ඩක් විතර අඩිය කර් උනා ඒ උනාට හොදට තිබුනා..අනේ මම මේ පලවෙනි පාරට මෙහෙම දෙයක් හැදුවේ..ඔයාගෙ cake recipe මම try කරා.හොදට ආවා..ගොඩාක් ස්තූතියි ..පාන් හදන විදියත් කරන්න
@shanalifdo577
@shanalifdo577 3 жыл бұрын
Thanq dr oyage kiyala dena godak kama warga man hadanawa..goodak rasai.👍👍.❤️❤️❤️🌹🌹
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 3 жыл бұрын
Oven ekak nethi nisa mehema ewa hadaganna baruwa hitiye..thanks dear....aniwaryen hadannam
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Godak watina video akak . Harima lassani banis tika oven ake wagei .thank you ❤
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 💗💗
@σαμ-χ9φ
@σαμ-χ9φ 3 жыл бұрын
Harima rasai apit haduva 👌👌👌
@priyankasamarasinghe6737
@priyankasamarasinghe6737 3 жыл бұрын
godakma pahadili una. Thanks
@annmessi2216
@annmessi2216 3 жыл бұрын
Godak thanks akki...mamath haduwa lassanata hadaganna puluwn Una godak godak pinn Akkita...tawth me wage video karanna suba pathanawa god bless you ❤️❤️❤️
@NDS-ed9bt
@NDS-ed9bt 3 жыл бұрын
Oya witharai wathura gena hendunuwe.anika aye kiyanne wathura api danne nahe al wathurada rasniyada kiyala .kiripiti danne nathiwa berida hadanna?
@ashaweerakkody2659
@ashaweerakkody2659 3 жыл бұрын
Good Recipe Thank you 🥰🥰
@fathimashamila5920
@fathimashamila5920 3 жыл бұрын
Thanks dear Very easy way
@disulagamage1085
@disulagamage1085 3 жыл бұрын
අපි අද හදනවා රසට තියෙයි.... thnx you
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
මම ඔයා කියලා දිපු විදියටම ඊයේ recipe එකට pan cake හැදුවා .super soft හරිම රසයි ..thanks ❤️😘
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
එහෙමද..ගොඩක් ස්තුතියි 💗💗
@pushpagamage3190
@pushpagamage3190 3 жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්න.ගොඩාක් ස්තූතියි....🙏
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 💗💗
@nirosha5864
@nirosha5864 3 жыл бұрын
Akki apita eliyata yanna ba. Gedara east nane. Bakinpowder danna bari weida akki?
@toshikanilangani6771
@toshikanilangani6771 2 жыл бұрын
Yeast venuvata baking pouder danna puluvanda?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Great idea Nangi 🙏
@priyanweeraratne7493
@priyanweeraratne7493 3 жыл бұрын
අවන් එකේ බේක් කරන්නෙ කොහොමද නංගී
@chathudikwella9449
@chathudikwella9449 3 жыл бұрын
අක්කි කොහොමත් හොදයි නේ.අක්කි ඉගෙනගත්ත එක්කෙනෙක් නිසා හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනවා.අක්කි මට කියන්න පුලුවන්ද oven එකේ bake කරනවනම් විනාඩි කියක් bake කරන්න ඕනෙද කියලා? thank you so much akki❤️
@chandramanike2218
@chandramanike2218 3 жыл бұрын
Godak watina deyak ediripath kale nodannadeyak danagaththa thank you
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
ස්තුතියි. මිස්. අද හදන්න ඔනී බුදුසරණයි. ඔයාට 👍👍👍👍❤❤❤👌👌👌🌹🌹
@pushpalongisland9824
@pushpalongisland9824 3 жыл бұрын
Oyata සම්මා සම්බුදු සරණයි!!! ඔයා හොඳට කියලා දෙනව. හරිම ලස්සනයි. Good Luck 👍 and God bless your family
@sinalisulaknaa7311
@sinalisulaknaa7311 3 жыл бұрын
Aniii thank u aunty 😄 pare dan chun pan uncle yanneth na .... dan gedarama hadanna puluvan 😍
@bhagyamahanama6570
@bhagyamahanama6570 3 жыл бұрын
Thank you akka.mage babatath hadala fenna puluwani.godak thank you.
@nayomidilsharyrodrigo8504
@nayomidilsharyrodrigo8504 3 жыл бұрын
Niyamai, thank you.waruni,kiri piti wenuwata apita monada use karanna puluwan ? Please reply
@travelaanthayacompany6285
@travelaanthayacompany6285 3 жыл бұрын
ඊස්ට් නැතිව හදන්න පුලුවන් විදියක් තියනවද? බේකිං පවුඩර් වගේ දාල හදන්න බැරිද?
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 3 жыл бұрын
බැ
@anushkaboteju3394
@anushkaboteju3394 3 жыл бұрын
මමත් හැදුවා හොඳටම soft එකට ආවා. Thank you akki
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 3 жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිම සරළයි.. ඒ වගේම රසයි..ස්තුතියි ඔබට ...
@sandamaliranathunga85
@sandamaliranathunga85 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත්❤️පිලිවෙලට පැහැදිලිව කියා දෙනවා♥️
@Sikamai
@Sikamai 3 жыл бұрын
දිනෙන් දින දිනේවා .. ජය 😍
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Sok apitt hadala balannm Tahnks❤❤🌹🌹🌹👍👍👍
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
Wow... මේකනං හරිම ප්‍රයෝජනවත් .. thank you so much 😊
@aviya8296
@aviya8296 3 жыл бұрын
Aduma pahasukam yatathe unath oya kama hadanna kiyala denawa... godak sthuthie me kapawimata...jaya
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
හරිම ෂෝක් .... පැහැදිලි හොදටම. Thank you ❤️❤️
@සුධර්මමංජුලමහහෙට්ටිගේ
@සුධර්මමංජුලමහහෙට්ටිගේ 3 жыл бұрын
වරුණි ලංකාවේ අනිත් කුකින් නාලිකා එක්ක බලද්දි ඔයාගේ නාලිකාවේ ලොකු වෙනසක් මම දකිනවා.. ගොඩක් දෙනෙක් රැල්ලක් වගේ මිනිසුන්ට කන්න පුලුවන් ද කියලා හිතන්නේ නැතිව වීඩියෝ එක බලවන්න විතරක් මිනිස්සු ආකර්ශනය කරගන්න කිසිම කමකර නැති කෑම දානවා.. පාන්පිටි වලට සීනි ටිකක් දාලා වතුර දාලා ඒකෙන් රස කෑමක් කියලා දානවා..එයාලා හිතන්නේ නැහැ ඒවා පොඩි දරුවෙක්ට දෙන්න පුලුවන් ද කියලා.. ඒත් ඔයා දුප්පත් හැකියාවක් නැති මිනිසුන්ටත් කටට රසට කන්න පුලුවන් කෑම හදලා පෙන්වනවා..හරිම කාලෝචිතයි..සුභ පතනවා ඔයාට
@methmagunasinghe6459
@methmagunasinghe6459 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත..ලංකාවේ මේ දවස්වල හැම කුකින් නාලිකාවක්ම එකම රැල්ලකට යන්නේ... වීව්ස් ගැන විතරයි හිතන්නේ .. ඒ රැල්ලෙන් මිදීම ගැන ඔබට තුති
@lakminimadugalla2410
@lakminimadugalla2410 3 жыл бұрын
මමත් ගොඩක් එකගයි මේ කතාවට
@kanagavallimuthulingam2054
@kanagavallimuthulingam2054 3 жыл бұрын
Hi Waruni can we make without adding eggs will the result be the same
@uththarathantrewatta6651
@uththarathantrewatta6651 3 жыл бұрын
මෙවැනි බේකරි ආහාර සඳහා යීස්ට් වෙනුවට භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය ක් තිබේද...?
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 3 жыл бұрын
ඔයා හරිම දක්ෂ කෙනෙක් වරුනි mama ඔයාට මීට කලින් vidio ekakadi කිව්වේ mama ගොඩාක් කැමති ඔයාගෙ කටහඬ ta කියලා mama mewa හදලා ඔයාට කියන්නම් patiyo බුදු සරණයි ඔයා ඉන්නේ කොහෙද කියන්න ko
@tharushiasanki682
@tharushiasanki682 3 жыл бұрын
යීස්ට් වෙනුවට ආප්ප සෝඩා පාවිච්චි කරන්න බැරිද අක්කි?
@chethanijayangana5702
@chethanijayangana5702 3 жыл бұрын
Ekata Ripley nane😔
@hansinishamilka9770
@hansinishamilka9770 3 жыл бұрын
මන් අද හැදුවා.. නියමෙට ආවා.. Thank u soo much akkiyo.. ❤️
@jayanthibotheju715
@jayanthibotheju715 3 жыл бұрын
Aththatama harima watinawa math ohoma tamai hadanne .eth nodanna dewal godak danagaththa thanks god bless you ,💜💜💜💜💛💛💚💚💚💚💚
@sashisenadhipathi8140
@sashisenadhipathi8140 3 жыл бұрын
Akka math haduwa hodatama awa bun eka hoda soft 😍
@permawathi1741
@permawathi1741 3 жыл бұрын
Thank you.duwa.mama.inne.kuweit. Mamath.hadnnnmkoo Budu.sranaiii.
@mrsindrani82
@mrsindrani82 3 жыл бұрын
ලස්සනයි.. රසට ඇති ❤💞❤.. මමත් හදලා බලනව .. 🌹🌹🌹🌹.. බුදුසරණයි. බුදුසරණයි.. පරිස්සමින්..
@chinthakakumara3240
@chinthakakumara3240 3 жыл бұрын
Harima පැහැදිලි Baking gana kisima deyak danne nathi mt gdk useful
@fransicrsdarshan7863
@fransicrsdarshan7863 3 жыл бұрын
Godak sthuthiy me vage deval apata yomu karana ekats budu saranai
@susanthadhawala7370
@susanthadhawala7370 3 жыл бұрын
East wenuwata aappa soda puluwanda ??????......ewa gannawa nam pramayana kiyanna
@d.d.m.4438
@d.d.m.4438 3 жыл бұрын
Rasai ehema
@avanthiwickramarathne7471
@avanthiwickramarathne7471 3 жыл бұрын
U r so practical dear. හමෝටම දෙය්ක් හදාගන්න පුලුවන් විදිහක් පෙන්නන්නෙ. ඔයා ලංකාවේ ඉදලත් නෙවි හදන්නෙ.
@arachchigejayaweera2080
@arachchigejayaweera2080 3 жыл бұрын
Hariama weadagath hodin pehadiliyi thanks
@kalpaniasangika6351
@kalpaniasangika6351 3 жыл бұрын
Niyamai akke,,thanq
@saranageemunashinghe2965
@saranageemunashinghe2965 3 жыл бұрын
Thank you Stay safe & blessed
@nilmini1668
@nilmini1668 3 жыл бұрын
Akki. Bekin. Pepper. Dannama. Onada
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Ane oya ko ai vidiyo dannatte kiyala baluwe budu saranai❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
@anuththaranadeeshani2234
@anuththaranadeeshani2234 3 жыл бұрын
Mama haduwa supiriyatama awa.rasath niyamai.
@thanujamihiri6572
@thanujamihiri6572 3 жыл бұрын
අක්කේ උඩින් තියෙන ගිනි කබල පත්තු වෙන්න ඕනද නැත්නම් ගිනි අගුරු දාන්න ද ඕන
@ishakashawani9901
@ishakashawani9901 3 жыл бұрын
Oya kiyala depu wedehata elawalu banes haduwa.hodatama awa.thank you sistar
@thejavikramasinghe9905
@thejavikramasinghe9905 3 жыл бұрын
Oyage kama mama nitharama hadanawa okkoma hodai oya harima hitha hoda kenek Thank you
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Thanks ❤
@sathyahansani4634
@sathyahansani4634 3 жыл бұрын
Mka oven ake haduwoth kohomada thiyanne
@rumangunathilaka6338
@rumangunathilaka6338 3 жыл бұрын
Godak hodai akke awan hamotama nane..mesharin cup hamotama nane.a nisa a venuwata ganna puluwan aadeshaka aran pennana aka godak vatinawa.bs.
@sriyanifdo9138
@sriyanifdo9138 3 жыл бұрын
Harima vidiyata kiyala denawa 🌷🌷🌷
@k.p.kdisanayaka9670
@k.p.kdisanayaka9670 3 жыл бұрын
අවන් එකක් නාති අපි වගෙ අයට ගොඩක් වට්නව.
@sashiperera8751
@sashiperera8751 3 жыл бұрын
ඊස්ට් 5 g කියන්නේ මේස හැදි කියද
@shamilaoshan6564
@shamilaoshan6564 2 жыл бұрын
Malu pan hadanna barida
@fatimashabrina9435
@fatimashabrina9435 3 жыл бұрын
Nice how did you measure 5g yeast ?
@deduanusha7658
@deduanusha7658 3 жыл бұрын
tnx nango harema pahadeliwa keyala denWa
@wajiratharangani9281
@wajiratharangani9281 3 жыл бұрын
Oya me hamadema kiyala denne godaak pahadiliwa.godak watinawa eka.❤️
@indikajanaki8933
@indikajanaki8933 3 жыл бұрын
Mmm .niyamai akki mekath hadanw aniw .
@dulminihettiarachchi6826
@dulminihettiarachchi6826 3 жыл бұрын
Excellent 👍 I will try as soon as possible ..
@ashinidewnethmi1895
@ashinidewnethmi1895 3 жыл бұрын
අක්කිගෙ ආහාර හදන්න හරිම ලේසියි ❤️😍
@shihanashihana1742
@shihanashihana1742 3 жыл бұрын
Thank you very much
@BeautifulLife382
@BeautifulLife382 3 жыл бұрын
Harima rasata awa. Thanks dear for this recipe ❤
@deeparanathunga5234
@deeparanathunga5234 2 жыл бұрын
බිත්තර නොදා හදන්න බැරිද?ඒ වෙනුවට ගන්න පුලුවන් දෙයක් තියනවද ?
@nipunichethanabulathsingha1777
@nipunichethanabulathsingha1777 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා..කිරි පිටි නැතුව හදන්න බැරිද..අපේ පැත්තේ කිරි පිටි නැ
@chimmybubby740
@chimmybubby740 3 жыл бұрын
Akki...oya NM ona knkta therum gnna puluwan widihata....kiyala deNawa... thanks akki
@dinushikamadu9992
@dinushikamadu9992 3 жыл бұрын
Me method eka oven nathu cake hadanna use karanna barida
@salanikumarathunga1184
@salanikumarathunga1184 3 жыл бұрын
👍harima lassana video ekk tnx oyt bs
@anuradhasaddasena2878
@anuradhasaddasena2878 3 жыл бұрын
බර්ගර් බන් හදන විදිය දැන ගන්න කැමති මම. හදන විදිය කියලා දෙන්න පුලුවන්ද?
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 3 жыл бұрын
Man asama kemak akke
@dilinimadhushika5309
@dilinimadhushika5309 3 жыл бұрын
ඊට්ස් වෙනුවට බේකිං සෝඩා දාන්න බැරිද? බේකිං සෝඩා දානව නම් කොපමණ ප්‍රමාණයක් දාන්න ඕනද?
@dilinikaushalya6427
@dilinikaushalya6427 3 жыл бұрын
අනේ ගොඩක් ස්තූති අක්කෙ හරිම ආස හිතෙනවා ඔයා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා...😘😘😘
@කෑමලෝකය-ඩ8ද
@කෑමලෝකය-ඩ8ද 3 жыл бұрын
Thawa me wage oven ekak nathuw hdna bakery dewal kiyl denn😍😘
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Akke oya vidiyata cake gadanna barida
@nisaldinuraka3652
@nisaldinuraka3652 3 жыл бұрын
Thanks akke..
@sankalpaadikari7921
@sankalpaadikari7921 2 жыл бұрын
ස්තුතියි සොයුරිය
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි .ඔයාට
@anomaepa5756
@anomaepa5756 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලි යි
@babywarrior9357
@babywarrior9357 3 жыл бұрын
අක්කේ මෙික අවන් එකේ හදනවනමි .කොච්චර වෙලාවක් තියන්න ඔිනේද .
@naviniprabodha1106
@naviniprabodha1106 3 жыл бұрын
video eke tiynwa dr oya hodin blnna
@arojaya123
@arojaya123 3 жыл бұрын
180c preheat and 10-12mins
@w.d.anuradaanurada7454
@w.d.anuradaanurada7454 3 жыл бұрын
Ane akke mata kiyala denna bibikan lesiyata hadana widiha oyane hodatama hadanne kama
@madhushikamadhu2580
@madhushikamadhu2580 3 жыл бұрын
ඔය ඩෝ එකටම මාලු බනිස් හදන්නත් පුලුවන්ද 😊
@asankasampath2395
@asankasampath2395 3 жыл бұрын
Be
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@raniwijelatha3011
@raniwijelatha3011 3 жыл бұрын
Math haduwa banis oyata godak sthuthii
@lakmalimadurangika2270
@lakmalimadurangika2270 3 жыл бұрын
Ane akke shoi recepi eka..oven natiwa biscuit hadanna barida akke....mata oven ekak na..kadawal Wala biscuit dennat ba..ane plz
@r.dhasithaudayangani2959
@r.dhasithaudayangani2959 3 жыл бұрын
ඔයා ට ගොඩක් ස්තුතියි
@dilkidharmasena4099
@dilkidharmasena4099 3 жыл бұрын
mamath haduwa hodata awa ane thank you
@shiraniweerasinghe472
@shiraniweerasinghe472 3 жыл бұрын
Excellent recipe. Thank you Waruni. Please send more, suitable for family weekends.
@lakshiwanasinha4628
@lakshiwanasinha4628 3 жыл бұрын
Harima rasai
@priyamalipadukka6885
@priyamalipadukka6885 2 жыл бұрын
මරැ අක්කි
@priyangaabeysuriya4950
@priyangaabeysuriya4950 3 жыл бұрын
Well done. Budusaranai for you all.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 55 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН