බේකරියෙන් ගේනවට වඩා රසට, සොෆ්ට් එකට නිවැරදිව හදාගමු. Seeni Banis , Best Sugar Buns.

  Рет қаралды 268,127

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 595
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ඔයාල වෙලාව අරගෙන ඩෝ එක හොඳට නීඩ් කර ගන්න. එහෙම නැති වුනාම තමයි බනිස් ,ගල් බනිස් වෙන්නෙ. ඒ වගේම හොඳ යීස්ට් එකක් ගන්න . හොඳට පිපෙන්න දෙන්න.. අවන් එක ප්‍රී හීට් කරන්නත් අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම. 👍🥰
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
👍👍👍💛😒
@kumudineloren9985
@kumudineloren9985 2 жыл бұрын
We
@gihaniabeyrathna1577
@gihaniabeyrathna1577 2 жыл бұрын
I tried ur recipe today.ane bums wala uda palenawa ne.but dough came out really well
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@sanjuwije6620
@sanjuwije6620 2 жыл бұрын
Mama hamadama balanne oyage chanal ekamayyyyyyyyyyy thanks 🤭🤭🤭🎂🎂🎂🎂🎂
@chethanapathirana2810
@chethanapathirana2810 Жыл бұрын
මාත් දෙපාරක් බනිස් හැදුවා .පලවෙනි සැරේ ආවෙ ගල් බනිස් .ඊටපස්සේ ඔයාගෙ වීඩියෝ එක බලලා තමයි හරියටම හැදුවෙ .රසට හොදට ආවා .ගොඩක් ස්තූතියි .❤
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
මේ වනතුරු Mr lauid විතරයි සීනි බනිස් හදන රෙසිපි එක හරියට කියල දුන්නෙ. ඒත් ඒක ටිකක් කරදරයි වෙලාව ගතවෙනවා. ඔබගේ ක්‍රමය හරිම පහසුයි වගේ. පිළිතුරුත් ලැබෙන නිසා දැන්නම් අනිත් අයගේ රෙසිපීස් බලන්න කාලය වැය කරන්නේ නැහැ. ඔබට බොහොම ස්තුතියි! හරිම රෙසිපීස් දෙනවට. Turkish bread, chocolate cake, බූන්දි හැදුවා. හරියටම හරි! එවිට ආස හිතෙනවා කෑම හදන්න. නැවතත් ඔබට බොහොම ස්තුතියි!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui obata e dewal hariyatama hada ganna puluwan una eka gana. agaya kereematath bohoma sthuthi..👌🥰
@sriyamalkanthi6210
@sriyamalkanthi6210 4 ай бұрын
@ishanijayana1681
@ishanijayana1681 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට, මම හැදුවා.. හරිම රසට soft එකට ආවා❤❤මීට කලින් හදපු receipies වලට බනිස් ගල් වගේ උනා .. ඔබ තුමිය හොඳට පැහැදිලි කරලා තිබුනා. Good luck.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
harima sathutui 🥰
@lakshmilokuge1335
@lakshmilokuge1335 2 жыл бұрын
ඔයා ගොඩක් හොඳකෙනෙක්.අවංකව හරියටම කියල දෙනව.කයිවාරු නෑ.ස්තුති
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 2 жыл бұрын
Thank.you.
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
කිසිම වරදක් උනේ නැතුව මට හදාගන්න පුලුවන් උනා.මේ දැන් හදල කෑව විතරයි.තෑන්ක්ස් චෙෆ්
@yamalanka2308
@yamalanka2308 2 жыл бұрын
ඔබ තුමිය පැහැදිලිව නිවැරදිව කියා දෙනවා ගොඩක් ස්තුතියි
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 2 жыл бұрын
පැහැදිලිව.කියා.දුන්නාට,බොහොම.🙏
@anulasanaratna2223
@anulasanaratna2223 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි නොදැන්න දෙයක් දැගත්තා.ඉසුයි ලුණු යි එකට නොදාන එක.මම හැමදාම ඇනුවම එන්නෑ හරියට..ලුනු මුලින් ම දා න නිසා වෙන ්න ඇති .බොහම ස්තුතියි නංගී යා.බුදු සරනයි ඔයාට.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow ehema wenawa..
@sujathagunawardhana4494
@sujathagunawardhana4494 2 жыл бұрын
බොහොම ස්තුතිය . ඉතාමත් පැහැදිලිව උගන්වන ඔබ ඉතා හොඳ ගුරුවරියක්. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
Thank you chef shani. ඉක්මනට හදල බලනවා. ගොඩක් හොඳින් තේරුම් ගන්න පුළුවන් කියලා දෙන විදිහ ට Thank you. ❤❤❤❤❤🎉🎉🎉🎉
@vjfg8043
@vjfg8043 2 жыл бұрын
මාත් සීනි බනිස් හැදුව හරිම රසට නියමෙට ආවා .ගොඩක් ස්තුතියි මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️
@darshanipriyangika2687
@darshanipriyangika2687 Жыл бұрын
බොහෝම ස්තුති ,,ඔබ හරියටම පියවර කියලා දෙනවා,,සුපිරිම සුපිරියි,,,ඔබට ජය
@chandrathalagala1691
@chandrathalagala1691 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.ඉතාමත් පැහැදිලි
@dnd4411
@dnd4411 2 жыл бұрын
බලාපොරොත්තු උන රෙසිපි එකක් ඔයාගෙන් .💜️💜️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Onna dan thiyanawa..lol
@ovindisugathadasa1008
@ovindisugathadasa1008 10 ай бұрын
මම හැදුවා. නියමෙට ම ආවා. ස්තුතියි ♥️
@nadeeshawarakawulla3037
@nadeeshawarakawulla3037 2 жыл бұрын
ගොඩක් පිං අනේ . මම ගොඩක් රෙසිපි try කරලා බලලා තියනවා. කවදාවත් වැරදිලා නැ.හරිම පිලිවලට පැහැදිලි ව කියලා දෙනවා. අද මමසීනි බනිස් හැදුවා. හරි රසට ආවා. Do Nut 🍩🍩🍩🍩🍩 හදන විදිය කියලා දෙන්නකො ..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@mihirinimanthika9541
@mihirinimanthika9541 3 ай бұрын
මේක හැදුවා අක්කේ... මාරම රසයී...thank you ❤️
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw 3 ай бұрын
මන් අද හැදුවා.රහයි ලස්සනයි දෙකම.තෑන්ක්ස් අක්කා
@lalitharanjani9264
@lalitharanjani9264 Ай бұрын
අවුරුදු දෙකක් පරණ වීඩියෝ එකක් මම අද බැලුවෙ . හරිම පැහැදිලිව ඔබතුමිය කියලා දෙනවට බොහොම ස්තූතියි 🙏 . දවසක් මම හැදුවා ලාවා කේක් ඔබතුමිය කියලා දුන්න විදිහට . හොඳටම තිබුණා මගෙ මිණිබිරිය කිව්වා . මමනම් කෑවෙ නැහැ . මම ආස නැති නිසා රසවත් බැලුවෙ නැහැ . ඒ වුනාට බොහොම පිං හොඳ පැහැදිලිව කියලා දෙනවට .❤ ඔබතුමියගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා . දැන් ඔබතුමිය මේ ඩෝ එක ඇනුවෙ හෑන්ඩ් මික්ස්චර් එකෙන් . මට දැනගන්න පුළුවන්ද මෝටරේ පිච්චෙන්නෙ නැද්ද ? ගන්න හොඳම මික්ස්චර් එකක් ගැන විස්තරයක් කියන්න පුළුවන්ද ප්ලීස් 🙏
@indiradesilva8433
@indiradesilva8433 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි Chef Shani මේක කියලා දුන්නට. මේ weekend එකේ මම අනිවාර්යෙන්ම මේක හදනවා!♥️🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala matath kiyannako..hondata knead karanna..
@lakmalikandakumbura1281
@lakmalikandakumbura1281 Жыл бұрын
මං ගොඩක් recipes try කරා. හැබැයි මේක තමයි හරියටම හරි ගියේ.😋😋
@kamaninawagamuwa2136
@kamaninawagamuwa2136 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .මේ දවස්වල මේක ගොඩක් වටිනවා .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@ayomiayomi9855
@ayomiayomi9855 2 жыл бұрын
කඩේ ඒවටත් වඩා රසටම හොදටම ආවා😋 මගේ අම්මගේ ආසම කෑම 😍 ගෙදර කෑමක් හැදුවොත් අවට අයට අනිවාර්යයෙන් අම්මා දෙනවා ඒත් චෙෆ්ට කියන්න අම්මා බනිස් එකක් වත් දුන්නේ නෑ තනියම කෑවා 😁 ඊලග සැරේ හදල දෙමු කිව්වා😊 thank you chef. තව රෙසපි හදන්න ශක්තිය ලැබේවා . ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane mata harima sathutui..🥰 ammata niduk nirogi suwa pathanawa, 🙏🙏🙏dakala nathi unath man mathak kara kiyanna..❤️
@ayomiayomi9855
@ayomiayomi9855 2 жыл бұрын
@@cookingwithchefshani ❤️
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt Ай бұрын
හරිම ස්තූතියි ඔයාට ගොඩක්. ලස්සනයි රසත් ඇති ❤❤❤❤❤
@chandranidorakumbura459
@chandranidorakumbura459 2 ай бұрын
I made these buns yesterday ,they were much better than the bakery . Thanks for you.👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
My pleasure 😊
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
අපූරුයි ! හොඳ උපදෙස් ටිකක් .ස්තුතියි ගොඩක් .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
හුඟක් හොඳින් පැහැදිලි කරන නිසා මතකත් හිටිනවා. ගොඩක් ස්තුතියි ඔබට!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata 😍
@FathimaImran-oo2bq
@FathimaImran-oo2bq Жыл бұрын
Dear sister I'm from India I made almost all your bun varieties Im so so happy of all your recipes . All the recepeis came really well I'm so thank ful for you It's so perfect and accurate what you have shared may god give you more blessings . Regards Fathima
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් ..oya kiyala dena ewa hodata පැහැදිලි ..ගොඩක් pin..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@nethulmethsilu7580
@nethulmethsilu7580 2 жыл бұрын
Kalin hadapu hama banis ekkakma haiya una.meka hri giya thanks akka🙏🙏😍🌸
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි අපි නොදන්නා දේවල් අපිට කියලා දෙනවට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obatath..
@ahmedram7542
@ahmedram7542 2 жыл бұрын
ගොඩාක් පිං මෙවැනි හොද..රස..කැම හදන්න කියලා දෙනවාට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@user-on8hs1uv8s
@user-on8hs1uv8s 2 жыл бұрын
Bohoma Sthuthi Miss , Mama Pita rata Sewaya karana nisa welawak labunama Hadanna Hithata gaththa ... Asai . THERUWAN SARANAI 🙏
@nilangaisuru158
@nilangaisuru158 2 жыл бұрын
යිස්තුතියි ඔබ තුමියට ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️
@rupalathamuthukumarage2003
@rupalathamuthukumarage2003 2 жыл бұрын
ඉතා වැදගත්. ඔබට ගොඩක් ස්තුතිය්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰
@geethanjalirathnakumari7310
@geethanjalirathnakumari7310 2 жыл бұрын
බොහොම ස්තූතියි .ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට
@IsharaUdani-v1y
@IsharaUdani-v1y Ай бұрын
චෙෆ් අද සීනි බනිස් හදාගන්න ගත්තා. ඔයාගෙ රෙසිපිය තමයි ගොඩක් පහසුම රෙසිපි එක. ඒත් මට dough hook එක පාවිච්චි කරන්න තේරෙන්නෙ නැහැ. අද තමයි පලවෙනි පාරට ඒකෙන් කෑම හදන්න ගත්තෙ. ඒත් බැරි වුනා. අන්තිමට dough එක අතින් kneed කරලා තමයි බනිස් ටික හදාගත්තේ. චෙෆ් ⁣පුළුවන් නම් dough hook එක නිවැරැදිව පාවිච්චි කරන විදිය කියලා දෙන්න. ආදරෙයි හැමදාමත් ඔයාට..♥️
@malanirathayake9121
@malanirathayake9121 Жыл бұрын
නංගි මම හැදුවා හරි යටම හරි ඔයාට බුදුසරණයි
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
මිස් ඔයා ලංකාවෙන් පිටද ඉන්නේ ඔයාගේ සමහර කැම හදලා තියෙනවා හොඳට රසට ආවා ස්තුතිය!!❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Kohe hitiyama moko sudu...kama tika hariyata rasata ena eka thama wenna one..
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
@@cookingwithchefshani 😥
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
අනේ ගොඩක් හොඳයි ම්ස්ට තුනුරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@senuththevjan778
@senuththevjan778 2 жыл бұрын
Mamath oyage recipe ekata haduva. Hariyatama Ava. Rasath ehemai. Bohoma sthuthi 🌸🌸
@peepaka4410
@peepaka4410 2 жыл бұрын
I made this and taste really good. Came out perfectly. Thank you very much 😊
@dayanafernando6032
@dayanafernando6032 2 жыл бұрын
Oya harima pahadiliva kiyala denava asa hithenva hadanna thnks chef
@deepikaperera1136
@deepikaperera1136 Жыл бұрын
Kiyala dunna widiyata fish buns haduwa hodata rasata awa. Thank you so much ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම සතුටුයි..🌼
@thilinimalsha5417
@thilinimalsha5417 2 жыл бұрын
Harima rasawath mama hasuwa obathumiyata bohoma sthuthi
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@fareedahalaldeen4907
@fareedahalaldeen4907 2 жыл бұрын
Vow it's very nice of u for giving the correct measurement in grams & cups very interesting to see ur recipes I always see ur recipes May Almighty Allah Bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@isetunga
@isetunga 2 жыл бұрын
Sooooo happy with the recipe. Superb taste, and duper soft! I did the dough in my bread maker! Very satisfied! Thank you so much!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Well done, I'm happy too.😍
@b.l.g.ksiriwardana5693
@b.l.g.ksiriwardana5693 2 жыл бұрын
ඔබට ස්තූති.හරි ලස්සනට ඇවිත්.මට දැන ගන්න ඕන ගෑස් oven එකේ bake කරන කොට මේ උෂ්ණත්වයටම යට ටිකක් කර වෙනවා.ඒකට හේතුව කියන්න පුළුවන්ද ඔබතුමියට?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Gas oven ekak nisa dallata langa hinda wennath puluwan. mokada samahara oven wala ushnathwaya hama thanama eka samana na..tikak uda rack ekakata dala balanna..🥰
@nadeegardiner3460
@nadeegardiner3460 2 жыл бұрын
Chef Shani .. ....මමත් හැදුවා සිනි බනිස් එක හරිම රසට ආවා.. හරි විදියට හදන්න කියලා දුන්නාට බොහොම ස්තුතියි ....බනිස් මිට වාඩා හදනවා නම් මේ දුන්න ප්‍රමානයන් වැඩි කරලා ගත්තාම හරිද???
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui..🥰 ow pramana wadi karala ganna..
@Smile-ft7kj
@Smile-ft7kj 2 жыл бұрын
Thank you kneading with a hand beater is very easy only difficult work in baking item is kneading
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
yes you are right ❤️
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
You explain important tips in details so truly and calmly. A very good teacher..! Thank you so much for this video .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're very welcome!..
@awskasahanawskasahan5806
@awskasahanawskasahan5806 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@maliniranaweera1585
@maliniranaweera1585 Жыл бұрын
ගොඩක් ස්තුතියි හරි විදිහට කියලා දුන් න ට
@nipuninonise2183
@nipuninonise2183 2 жыл бұрын
Oyata pin akke me dewal apita hariyata kiyala denawata... parissamin Inna.. Jesu pihitai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..obata..
@arjunasamarasekara1460
@arjunasamarasekara1460 2 жыл бұрын
I made it yesterday & it came out nicely. But my dough was bit runny. Coudnt make balls as you showed.bt still it came out perfectly... thank you......😚
@nirmalapeiris8398
@nirmalapeiris8398 2 жыл бұрын
Thanks for explaining everything so nicely... God bless you..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️ 🙏
@thilinimalsha5417
@thilinimalsha5417 2 жыл бұрын
ඇත්තටම හොදම රෙසිපි එක අක්කගෙ රෙසිපි බය නැතුව හදන්න පුළුවන් බනිස් හරිම සොෆ්ට් රසත් ඒ වගේම
@teklaadikaram5716
@teklaadikaram5716 2 жыл бұрын
ගොඩක් වටිනවා thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@pushpasamarasekara9043
@pushpasamarasekara9043 2 жыл бұрын
Thank you Mis hodata jiyala dunn eth mata hadann awan ekk nani rasa balann widiyak na
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ලිපේ හදන්න පුළුවන්, මම පාන් හදන්න කියල දුන්න වගේ, උඩින් පියනකින් වහල අගුරු ටිකක් දාන්න. හොද පාටක් ගන්නත් පුළුවන්..⚘️
@ashokapathirana2511
@ashokapathirana2511 2 жыл бұрын
හරිම විදිය කියලා දුන්න එක ගැන සතුටුයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰
@manelgamaeathige6857
@manelgamaeathige6857 8 ай бұрын
Thank you very much. Properly explained. I learnt it exactly.
@komaryy8820
@komaryy8820 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@gayanthimaedirimanna6337
@gayanthimaedirimanna6337 Жыл бұрын
Godakma sthuuthii miss.. Vidiyowala nathi tips kiyadenawa ekata pin. rice eka ema hondata kiyadunna thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@roshanthiindika9514
@roshanthiindika9514 2 жыл бұрын
Nangi ඉස්ට් gana thawa duratath දැනුවත් karanawanam ලොකු deyak mn dakala tiyenawa kali වශයෙන් tiyenawa dewargayama gana kiyala denawanam hodai isthuthi 🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Man tika tika kiyala dennan akke..
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
ස්තුතියි. මිස්. රසට. ඇ තී.. හදලා. බලමු. නේද... 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryen..
@thusharikakannangara4174
@thusharikakannangara4174 2 жыл бұрын
මමත් හැදුවා රසටම ආවා ස්තුතියි
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@deepikaperera1136
@deepikaperera1136 Жыл бұрын
Bread softener buns, bread walata add karaganne kohomada kiyala kiyala denawada? Please
@dayapathirathna8946
@dayapathirathna8946 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි
@sriyanganifernando54
@sriyanganifernando54 3 ай бұрын
Came good👍thanks
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Welcome 👍
@kumarisrk2279
@kumarisrk2279 2 жыл бұрын
Beluwa thanks hugak dewal dena gaththa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐
@deviranasinghe8629
@deviranasinghe8629 2 жыл бұрын
Thankyou Chef 👍💐❤
@sj.1968
@sj.1968 2 жыл бұрын
Thank yu miss ..mama anivarayen hadanava
@pranidhirangika
@pranidhirangika 4 ай бұрын
Thanks manika theruwan saranai
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Rasa ma rasa patai perfect good luck 👍👍👍👍
@DilkaWijerathna-ht7mh
@DilkaWijerathna-ht7mh Жыл бұрын
Mamath haduwa harima rahai👌oyata godak pin mewa apita kiyala denawata 🙏🙏🙏👍💐💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
බලාපොරොත්තු උන රෙසිපියක් ස්තුතියි
@swarnasilva343
@swarnasilva343 2 жыл бұрын
Harima shoak oya. Oya job 1ka hariyatama karanawa. Thanks thanks thanks ikmanin sammanaya lebewai prarthanà karanawa hadawathinma👑
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi oyata 🥰🥰🥰🙏🙏🙏
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Mama Harima Kamathi obe recipes walata. Obata bohoma sthuthi.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi..obe adareta..
@kanthiedirisinghe5866
@kanthiedirisinghe5866 2 жыл бұрын
Hoda pahadili kereem mama Maliu Bani's haduwa itamath hodata awa wena recepy walats wada godak hodai ms oyage recipe y tnx
@dinushadias7539
@dinushadias7539 Жыл бұрын
Rasaai.lassanai.good recepie.thank u chef Shani.
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 2 жыл бұрын
Hello dear Shani l tried many recipe from you all came perfect thanks a lot 🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ☺️ so glad to hear that 💐
@farzanafawmy5388
@farzanafawmy5388 2 жыл бұрын
I made a kibula bun so happy perfect mam superb my kids like so much bec we can't get here sir lankan food 🙏🙏❤❤❤❤🌹🌹
@MalkanthiDeSilva-v7e
@MalkanthiDeSilva-v7e 7 ай бұрын
❤👍 ඉතාමත් අගෙයි
@shamala4052
@shamala4052 2 жыл бұрын
Bun ekanam hodatama tiyenawa hodatama terum karadenawata godak stuti
@predeeprathnayake5204
@predeeprathnayake5204 4 ай бұрын
Maarma lassanai ane..rasath e wagema ati.❤❤❤
@seetharangoda3781
@seetharangoda3781 2 жыл бұрын
Hrima hodeta kiyala denawa bohoemath sthuthi
@dunstanfernando2872
@dunstanfernando2872 2 жыл бұрын
I have tried so many different bread, but not these Buns. Soon I will try your recipe. Thank you so much Shani.
@fathimahussain5371
@fathimahussain5371 Жыл бұрын
77
@adeeshathamashi94
@adeeshathamashi94 2 жыл бұрын
මමත් හැදුවා ,👍
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
Obathumiyata godak pin harima wadagath godak hodai b s.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
@@cookingwithchefshani thanks....
@udenikaluperuma4435
@udenikaluperuma4435 Жыл бұрын
මම හැදුවා හොදට ආව
@chathurikaindeewari5871
@chathurikaindeewari5871 2 жыл бұрын
Dough එක double වෙන්න කොපමණ වේලාවක් තියන්න ඕනෙද කියලා කරුණාකර කියනවාද!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welawak na size eka double wenakan thiyanna one, kochchara wela giyath..
@chathurikaindeewari5871
@chathurikaindeewari5871 2 жыл бұрын
@@cookingwithchefshani Thanks Chef. Dough eka double une ne.. my very first attempt 😔
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@chathurikaindeewari5871 Honda Yeast ekak ganna, rasne thanaka thiyanna..
@chathurikaindeewari5871
@chathurikaindeewari5871 2 жыл бұрын
@@cookingwithchefshani Thank you so much.
@koshilapiyumi7324
@koshilapiyumi7324 2 жыл бұрын
Akka u explaine everything very clearly. Thank you
@sasithsasith1789
@sasithsasith1789 2 жыл бұрын
නියමයි
@sandamalinadeeka884
@sandamalinadeeka884 2 жыл бұрын
Mama harima asawen hitapu akak
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 2 жыл бұрын
Thank you very much super delicious ❤️👌
@fathimazahroon8062
@fathimazahroon8062 2 жыл бұрын
Thank you so much. Well explained
@nilanthithenuwara
@nilanthithenuwara 2 жыл бұрын
ඔයාගෙ සීනි බනිස් recipe එක හැදුවා හොදට ආවා අවුලකට උනේ බනිස් වල උඩපුපුරල ගියා හේතුව මොකක්ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Anith comments balannako man kalin pilithuru deela thiyanawa..😍❤️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
I was really expecting this recipe, thanx so much to u dear
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
there you have now..lol
@sriyaweerasuriya8589
@sriyaweerasuriya8589 2 жыл бұрын
This is so good.Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@nadeeshasupun7045
@nadeeshasupun7045 2 жыл бұрын
Jam pan hadana widihath danna
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 37 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН