225 න් කෙනෙක් වෙන්න.. ඇයි ? පිටිය සුදානම් එන්න bat කරන්න

  Рет қаралды 34,677

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 218
@Createrceylon
@Createrceylon 2 жыл бұрын
අනේ ඕන මගුලක් වෙයන් කියල පාඩුවෙ ඉන්න පුලුවන් කම තියෙද්දිත්... මේ රට අතඇරල වෙන රටක ගිහින් ජීවත් වෙන්න පුලුවන් කමක් තියෙද්දිත්... මේ රටේ මුග්ද මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරල, මේ රටට හෙටක් හදන්න උබල හැමෝම කරන මේ කැපකිරීමට පිං හැමොටම. .❤ ---- මොනාලිසා කතාකරනව දැක්කෙ අද----
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
වසර 74 ක් සාපයට තිත තබමු වහල් කමින් මිදෙමු වසර 40 50 ක් තිස්සේ ම රට විනාශ කල මේ කාලකණ්නි පලවා හරිමු තරුණ බලවේගයන් රට තුළ ඇති කරමු ස්තුතියි එඩිතර කම අගය කරමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@prajath100
@prajath100 2 жыл бұрын
අනාගතය පැහැදිලියි. සුපිරි නිවැරදි අනාගත දැක්මක්. ඔබලාගේ වැඩ පිලිවෙල ඉතාමත් අගය කරමි. මේ රට ගොඩ ගැනීමට ගන්නා උත්සාහය අනිවාර්යයෙන්ම සිදුවෙනවා. ඔබට ජය.!
@wasantha2712
@wasantha2712 2 жыл бұрын
මෙතුවක් සිහිනෙන් මෙන් දුටු ඒ මල හැබැහින් පිපෙන පෙරමග සළකුණු ඔබලා විසින් එලිපෙහෙලි කරමින් සිටී. හර්ද්‍යංගමවම සතුටු සිතින් සුභ පතමි. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 👍
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
කිසිදු රටක් සැමට පොදු යහපැවැත්මක් නැතිව ඒ රට හෝ ජාතිය දිගුකල් රැකෙන්නේ නැහැ එකයි සෑම රටකටම පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදල තියෙන්නේ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
වාසනාවන්!
@jayanthiwijesekera4400
@jayanthiwijesekera4400 2 жыл бұрын
ස්තුතියි! මුලු හදවතින්ම පෙර ගමන් කරුවෙකු ලෙස,එකතුවීම්. ඔබේ විශ්වාසය තරමටම මටද ව්ශ්වාසයි. අපේ ජයග්‍රහණය ස්ථිරයි!
@krishanthipremachandra4933
@krishanthipremachandra4933 2 жыл бұрын
මේ වැඩසටහනේ සෑම වචනයකටම 100% එකගයි. අපි Adelaide වල ඉඳලා උපරිම සහයෝගය දෙන්නවා.
@user-yp3gg3hn4g
@user-yp3gg3hn4g 2 жыл бұрын
ජය වේවා දරුවනේ! නුඹලාට වරදින්න විදිහක් නැහැ. මේ ලස්සන රටේ සියලුම ජාතීන් එකමුතුව නුඹලා සමඟ අත්වැල් බැඳගන්නවා නොඅනුමානයි. ඔබලා සද්භාවයෙන් කරන මේ ක්‍රියාවට සියලුම ආරක්ෂාව සහ රැකවරණය ලැබේවා! 🙏
@sriyafernando4470
@sriyafernando4470 2 жыл бұрын
පිටරට යන්න නේ නැතුව අපේ රට හදාගන්න උත්සාහා කරන එකට ස්තුතිය ඔය හදන කට්ටිය ව්වස්තාව ක් හදනවාද අපේ රට ට 225ක් ඔනz ද නගර යකට එක් කෙනෙකු මදිද අනිත් රටවල් සමග බැලුවොත් අපේ රටේ පාර්ලිමේන්තුව ලොකුයි වරප්‍රසාද වැඩ්.යි තව ගොඩක් දේවල් වැඩ්‍.යි
@chanakalp
@chanakalp 2 жыл бұрын
ඔබලා සිදුකරනා මේ ක්‍රියාදාමය ඉතාමත් අගය කරනවා. අපට සහයෝගය ලබාදියහැකි ක්‍රමයක් සකස් කරන්න. ජයවේවා ශ්‍රී ලංකා 🇱🇰
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 2 жыл бұрын
මේකේ මෙච්චරකල් පල් වුන අය නැතිව අලුත්ම කණ්ඩායමකුයි ඉන්න අයගෙන් හොඳ අයයි තෝරගෙන කරන්න හදන මේ වැඩේ නියමයි... රට හදන්න කැමති හැමෝටම පුලුවන්නේ දැන් මෙතනට එකතුවෙන්න.. ❤❤❤🔥🔥🔥
@asokapanditharatne888
@asokapanditharatne888 2 жыл бұрын
අනේ හරිම සතුටුයි, අපි කොහොම හරි මේ අපේ රට හරි විදිහට ගොඩ දාගමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@pererad4068
@pererad4068 2 жыл бұрын
Very happy to listen to this. We really appreciate Abhisheka, Manju and the team. We are watching from a far away country. We love our country. These days we are under stress too. And so disheartened, and get angry towards these dirty politics. Please, Please, please try to find out good people to rule the country. This may be a difficult task. But you can do this. We believe in you. May all mighty forces protect your team!! And our country!!! 🙏💕🌼💐🌹🌷❤️🌸
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු හැමදාම වහල්ලු බොහෝ විට මෙම වහල් කම නැති කිරීමට නම් සෑම ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා ජනතාව දැනුවත් කරන්න අරගලය වෙනස් කරමු තරුණ පරපුර දැන් මහමගට නොව යන්න ඈත ගම්මානවල වලට නූගත් ජනතාව දැනුවත් කරන්න ස්තුතියි
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
ඔබලාගේ සාකච්ඡාව සුභ දායක ආරම්භ යක් අපි විදේශ විනිමය සොයන අය නමුත් අපේ මුදල් හොරකම් කල උන්ට මින් පසු එක ඩොලර් යක් වත් එවන්නේ නැත
@nishasilva9250
@nishasilva9250 2 жыл бұрын
Wow!!!! 😍 ඕගොල්ලො මේක පටන් ගත්තා එහෙනම්. කවදද කවදද කියල බලන් හිටියෙ. අපිත් ඉන්නව back end එකේ. සුභ ගමන්.
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
කිසිදු රටක් සැමට පොදු යහපැවැත්මක් නැතිව ඒ රට හෝ ජාතිය දිගුකල් රැකෙන්නේ නැහැ එකයි සෑම රටකටම පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදල තියෙන්නේ.
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 2 жыл бұрын
ඉතාම නුදුරේ දී...., 74 වසරක ලංකාවේ දේශපාලන ශාපය උඩු යටිකුරු වන වගයි.....🌾🇱🇰👍💐🇱🇰👍🇱🇰👊🌾
@senakedharmasena7949
@senakedharmasena7949 2 жыл бұрын
අභිෂේකා, නම ලස්සනයි/ වැඩද ලස්සනයි හැම දෙයක්ම ලස්සනට-සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.. 👍 මන්ජුගේ, වැඩ දකින්නට දැඩි කැමැත්තෙන් බලා සිටිමු.. 🤝 ලස්සන ශ්‍රීලංකාවක ජීවත්වීමට වාසනාව අපටද ලැබේවායි ප්‍රාර්ථනා කරමු.. ✊️
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
මමත් එකඟයි ඔබට .
@darshanapathmalal
@darshanapathmalal 2 жыл бұрын
අනීවාරයෙන් දැන් කරන්න ඕනී පාරේ අරගලයක් නෙවෙයී මේක තමා වෙන්න ඕනී
@nlmalawansakd2049
@nlmalawansakd2049 2 жыл бұрын
හරිම වැදගත්,ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිකත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි
@03041945able
@03041945able 2 жыл бұрын
Thank you so much all of you. This is exactly what we need. Good Luck and All the Best Theruwan Saranai !
@rathnasrihendawitharana1659
@rathnasrihendawitharana1659 2 жыл бұрын
රටෙ අනාගතය සත්භාවයෙන් ගොඩනගන්න සිතන රටට ආදරය කරන දැක්මක් ඇති වැඩ පිලිවලක් ඇති හැකියාවක් ඇති හොද නායක යන් 225 බිහිකිරීමට ගන්නා උත්සහය සාර්ථක වි රටට දැයට යහපතක් වේවා කියා ආශීර්වාද කරමි
@ajithfernando4343
@ajithfernando4343 2 жыл бұрын
ඔබේ ආරම්භය රටට යහපතක් වේවි කියලා මම විශ්වාස කරනවා. පවතින දේශපාලනය එපා වෙලා තියෙන්නේ අපිට විතරක් නෙමෙයි විදේශීයටත් එපා වෙලා. ඔබ ඉදිරිපත් වෙන්න අපේ පූර්ණ සහයෝගය ලැබෙනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අධිකරණ පොලිස් හමුදා බලය සහිත ලංකා දේශපාලන මාෆියාවෙන්, ඔබේ ඉල්ලීම පරිදි ඉදිරියට මතුවන අයගේ ජීවිත වලට ඇතිවිය හැකි තර්ජන පිලිබඳව වැඩපිලිවෙලක් තිබේද ??
@spj_artz
@spj_artz 2 жыл бұрын
මෙහෙම එන රැල්ල හොදයි .. ඒත් මේ එකතු වෙන තරුණයන්ගේ බලාපොරොත්තුව පාවා නොදෙයි කියලා confirm කරගන්නේ කොහොමද.
@slvlogpodtalks
@slvlogpodtalks 2 жыл бұрын
CAG එක එක්ක අපි එන්නේ ඒ ප්‍රශ්නය විසදන්න
@lakshithagayan2856
@lakshithagayan2856 2 жыл бұрын
එකනම් ඇත්ත දැක්කනේ ගුටි කාගෙන වෙඩි කාගෙන අල්ලපු මන්දිර ටිකයි කාර්යාල ටිකයි ආයේ උන්ටම දුන්නා.අන්තිමට සොමියට තමයි මිනිස්සු ගුටි කාලා වෙඩි කාලා තියෙන්නේ.
@oortcloudkuiperbelt8790
@oortcloudkuiperbelt8790 2 жыл бұрын
@@slvlogpodtalks මොකක්ද CAG එක කියන්නේ?
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
@@lakshithagayan2856 දමිත ත් චන්දය ඉල්ලන්න යන එකේ !?
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
කිසිදු රටක් සැමට පොදු යහපැවැත්මක් නැතිව ඒ රට හෝ ජාතිය දිගුකල් රැකෙන්නේ නැහැ එකයි සෑම රටකටම පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදල තියෙන්නේ.
@sandyasalgado
@sandyasalgado 2 жыл бұрын
Love this initiative! More power and may more good names be unearthed!!!
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
ඉතාම හොඳ අදහස් සාකච්ඡා වුනා. අපේ රට මේ විදිහට හදමු. මාතෘභූමියට ජයවේවා !
@lowewarnakulasooriya9434
@lowewarnakulasooriya9434 2 жыл бұрын
හොඳ අදහසක්....... මේ සංකල්පයම ඇතිව හොරු බැටලු වේශයෙන් එන්න පුලුවන් ඒ ගැනත් සැලකිලිමත් වෙමු
@hewapathiranagethilakarath144
@hewapathiranagethilakarath144 2 жыл бұрын
ඔය කියන ක්‍රමවේදය අනුව ඒගොල්ලන්ට ඉන්න වෙන්නේ බැටළු වේශයෙන්ම තමයි
@mangalajayasekera4249
@mangalajayasekera4249 2 жыл бұрын
වැඩේ පට්ට...මම ජීවත් වෙන්නෙත් පිට රටක...හැබැයි රට ගොඩ යන දවස බලාගෙන ඉන්නෙ...ඔයාල එක්ක දිගටම ඉන්නව...අපිට දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනව...අපේ රටට ඔයාලට ජයම වේවා...කොහොම හරි ඔය දූශිතයො පන්නමු
@arunapjayasooriya2667
@arunapjayasooriya2667 2 жыл бұрын
මෙ වෙලාවෙ එකම විකල්පය npp only
@hemanthajayawardena8015
@hemanthajayawardena8015 Жыл бұрын
හිජාස් හිස්බුල්ලා should be in the parliament. I think he will make positive and meaningful changes to the archaic laws in this country.
@sanirarashmika3484
@sanirarashmika3484 2 жыл бұрын
අවුරුදු ගානක් හිත ඇතුලෙ දගළපු හීනයක් හැබෑ වෙනව වගේ දැනුනේ..
@hewapathiranagethilakarath144
@hewapathiranagethilakarath144 2 жыл бұрын
මට තේරෙන්නේ මේක අනිවාර්යෙන්ම ජයගත්ත යුතු දෙයක් ඊටත් අමතරව ජය ගැනීමට නියමිත දෙයක්
@srilankanraja9338
@srilankanraja9338 2 жыл бұрын
அன்பு வணக்கம். உங்கள் அனைவருக்கும் வாழ்த்துக்கள்.❤️❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👌👌👌
@mohamedhilmy4745
@mohamedhilmy4745 2 жыл бұрын
wanakkam Ayya
@Deepal5
@Deepal5 2 жыл бұрын
Excellent !! Keep up the great work ! Do we need 225 ? No question about removing them but to have new 225 and many different kinds of ministers may not need. There may be a reason to have 225 that I don’t know . All the best !!
@charithapriyankara4811
@charithapriyankara4811 2 жыл бұрын
Let's do this together. We can build our dream country.
@ksampatha
@ksampatha 2 жыл бұрын
මේ දේ වෙන්නේ කවද්ද කියලා බලන් හිටියේ. ජයවේවා. ඉදිරියේ පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙමු.
@bimsarabasnayake
@bimsarabasnayake 2 жыл бұрын
අලුත්, දක්ෂ, දැන උගත් මුහුණු හදුන්වාදීමට platform එකක් social-media තුල හදා දීම හොඳ වැඩක්. මේක TV channel වලිනුත් කාලයක් තිස්සෙ කරපු වැඩක්. උගත්කම, කර තියෙන වැඩ, කැපවීම වගේ දේවල් ලෙහෙසියෙන් හඳුනා ගන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගෙ අවංකබාවය සහ කොන්දක් තියෙවද කියල දැන ගන්න ලැබෙන්නෙ වැඩේට දැම්මයින් පස්සෙයි. ඉතිහාසය පෙන්නනවා මෙතෙක් ඔය කියන ජාතියේ කිසිම කෙනෙක් මේ රටේ සාර්ථක වුනේ නැති බව. Eg. වියත් මග. ඔයගොල්ල හිතනවනම් ගම් වලින් හොඳ නායකයො හොයා ගන්න පුළුවන් කියල... ඒක වැරදි සිතිවිල්ලක්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රාජ්‍ය අංශයට ගම් වලින් ආපු අයම තමා දැන් ඒක හොර ගුහාවක් කරගෙන තියෙන්නෙ. මේව කියන්නෙ ඔබව අධ්ර්යමත් කරන්න නෙවේ. යථාර්තය ගැන පොඩි ඉඟියක් දෙන්න විතරයි. මම දන්න දේ තමයි... මිනිස්සු අවංකවම තමුන්ටත්, රටටත් ආදරය කරන්න පටන් ගත් දාට හොඳ නායකයො ඔවුන් අතරින්ම බිහි වෙනව කියන එක. එතෙක් ලැබෙන්නෙ තමුන් වපුරපු දේම තමා. පොඩි අනාවකියකුත් කියලම යන්නම්... මංජු අනිවාර්යෙන්ම චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙනව.
@melaniangela1775
@melaniangela1775 2 жыл бұрын
මටත් ඕකම හිතුනා. මංජු වගේ දක්ෂයෝ තමයි පාර්ලිමේන්තු ව තුළ සිටිය යුත්තේ,
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake Жыл бұрын
වාහනෙ යන ගමන් හරි වැඩක් කරන ගමන් හරි අහන්නෙ. අභිෂේකව අද දැක්කෙ. ලස්සනයි එයා 😍
@rukmandfernando9128
@rukmandfernando9128 2 жыл бұрын
Abisheka, Doing something is always BETTER than doing NOTHING. Please move forward. Corrective action is a must now. Abisheka you are very pretty. TC.
@deepthidunuwille5649
@deepthidunuwille5649 2 жыл бұрын
Very clear thinking and suggestions. Wish you all and ourselves a bright future!
@senadheera461
@senadheera461 2 жыл бұрын
මම දැකපු සුපිරිම idea eka.
@iTheSoloTraveller
@iTheSoloTraveller 2 жыл бұрын
Yes ! We are with you (Parakrama from Sydney)
@djshan9806
@djshan9806 2 жыл бұрын
I agree with you abiseka
@priyankaamarasuriya7897
@priyankaamarasuriya7897 2 жыл бұрын
මේ වෙනස වෙන්නම ඕන දෙයක්. ඔබට ජයෙන් ජයම වේවා 🙏
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
කිසිදු රටක් සැමට පොදු යහපැවැත්මක් නැතිව ඒ රට හෝ ජාතිය දිගුකල් රැකෙන්නේ නැහැ එකයි සෑම රටකටම පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදල තියෙන්නේ.
@sirimevankannangara5181
@sirimevankannangara5181 2 жыл бұрын
අපිත් ඔබ සමඟයි
@Lucky97pro
@Lucky97pro Жыл бұрын
Aluth adahas thiyana pirisak, wade hodai.. lokuwata politic danna kenek newe man. me system eka hari na kiyala hithana kenek man. e mind eken ahana prashnayk meka.. lankawa wage podi ratak balanna ai 225k one?
@samanpriyaseneviratne5938
@samanpriyaseneviratne5938 2 жыл бұрын
I believe that 225 people are not required to make this country developed. In contrast , "maintaining" 225 parliament members will result in more expenses and eventually worsen the situation of the country again. If patriots and educated people are elected in less number but those who have a higher potential , there's no point in electing 225 people.
@nasryakbar3542
@nasryakbar3542 2 жыл бұрын
We are waiting✋
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 2 жыл бұрын
Good job 👍👏🏼👏🏼Guys Make more more and more soon and get Sri Lanka people Sri Lanka better soon we have to send this government parliament as soon as possible 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 You guys can do it 👍👍👍👍
@voiceoftharu50
@voiceoftharu50 2 жыл бұрын
ගම් වලට යන්න ඕනේ. Colomba අපේ තියන මතය නෙමෙයි ගම්වල තියෙන්නේ. මාස් media වලින් හදන මතය.
@manushadilshan6791
@manushadilshan6791 2 жыл бұрын
Abiseka mage ratata nil manikak ada oya harima lassanai avageoya 3dena mageratata vatinama sampathak math inne videsayaka.nitharama hithanne kavadada mage rata harimavathakata vetenne kiyala....
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
තරුණ පරපුර ඉදිරියට ආයුතුමයි මේ ජඩ දේශපාලන ක්‍රමය අහෝසි කරමු අලුත් විවස්ථාව ක් අලුත් සිස්ටම් එකක් පටන් ගැනීමට එකතු වෙමු 👍👍👍👍👍👍👍👍
@rumeshtharaka4071
@rumeshtharaka4071 2 жыл бұрын
"අපි මේ වෙනස කරනවාමයි" කියලා මංජු කියනකොට අපිට පුදුම සතුටක් වගේම රට ගැන පුදුමාකාර සුභවාදී බලාපොරොත්තුවක් ඇතිවෙන්නෙ.
@asithafernando7614
@asithafernando7614 2 жыл бұрын
මට තියෙනවා ප්‍රශ්නයක්....ඇයි 225ක්ම ඕන?ඔය තියෙන ක්‍රමේ අස්සෙත් මෙලෝ වැඩකට නැති මැති ඇමති ධුර ගොඩක් තියෙනවා.....සමහර උන් පාර්ලිමේන්තුවේ හිටියා කියලා දැනගන්නේ මොකක් හරි නිව්ස් එකක් ගියාම....ඉතින් ඇයි ඔයාලත් 225ක්ම යෝජනා කරන්නෙ?එච්චර ඕනද?ප්‍රාදේශීය සභා එහෙමත් ඕනේ නෑ කියලයි පෞද්ගලිකව මම හිතන්නේ....ඒවගෙන් ඇත්තටම වෙන වැඩක් නෑ නඩත්තුවට යන වියදම ඇරුනම....කට්ටිය වැඩි වෙන තරමට නෙමේද තීරණ ගන්න අමාරු?225ක් පාර්ලිමේන්තුවට රිංගගෙන ඕන ඕන බුල කෙලින හින්දා නෙමේද මේ ටික වෙලා තියෙන්නේ?ඔය පිරිස අඩු වෙන්න ඕන....මං කිව්වේ පෞද්ගලික අදහස....ඔයාලගෙන් පැහැදිලි කිරීමක් තිබුණොත් වටිනවා ❤
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
දැනට ව්‍යයස්ථාවේ තියෙන්නෙ 225ක් නේ.එතකොට 225එපා 100ක් ඇති කියල ව්‍යවස්ථාව වෙනස් කරගන්න වෙන්නේ 225 එකතු වෙලා තමයි.ඒක තමයි පවතින ක්‍රමය..ඔන්න අරගලයක් කරල ජනතාව බලය ගත්තත් ජනතාවට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවක් පිහිටුවන්න.ඊට පස්සෙ පුලුවන් ව්‍යවස්ථාව වෙනස් කරන්න..වෙන විකල්ප නැ..225ක් ඕනි..ඒ 225 අනිවාර්යයෙන් හොද බුද්ධිමත් අය විය යුතුයි.ඒ 225න් බහුතරය හොද උගත් අය වුනොත් එයාලට පුලුවන් 225 100ට වගේ අඩු කරලා රට පවත්වා ගෙන යන්න.
@jayatungadoolwala
@jayatungadoolwala 2 жыл бұрын
කාලීනව ඉතා වැදගත් සාකච්ඡාවක් ස්තුතියි
@mzmrizwie8894
@mzmrizwie8894 2 жыл бұрын
Excellent interview. Hope you all getogether and make a successful change for the betterment of our country for our future generations.
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
කිසිදු රටක් සැමට පොදු යහපැවැත්මක් නැතිව ඒ රට හෝ ජාතිය දිගුකල් රැකෙන්නේ නැහැ එකයි සෑම රටකටම පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදල තියෙන්නේ.
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 2 жыл бұрын
JVP mineemaruwo alugoosuwo awoth ratata shapayak wenawa eknthai. 71 ,89 minis jeevitha 130000 ratata ahimi kala pirisak. Wikalpayk one ape ratata.
@donalddemel6623
@donalddemel6623 2 жыл бұрын
Good idea only problem is the way you trying to do and when you think about srilankan voter base I can’t see more than 2% votes
@gihanwijekoon9798
@gihanwijekoon9798 2 жыл бұрын
වේදනායි අභිෂේකා.... මේ කාලාකණ්ණි දේශපාලුවන් රට කෑවා. ඇයි මේ පර තරුණ දේශපාලකයන්ට වත් තේරෙන්නේ නැත්තේ... කුහක, ආත්මාර්ථකාමී හැත්ත. හෙන ගහන්න ඕනි මුන්ට. ඔබ කරන මෙහෙයට ජයෙන් ජය.
@sooriya544
@sooriya544 2 жыл бұрын
Always Triple salute 🫡 🫡🫡 for Abeshaka .Bruno and manju ❤👌👍🙏🇬🇧
@malaneethuduhena3285
@malaneethuduhena3285 2 жыл бұрын
Theruvan saranai oyalata mevan sithivillak pahala vunata.
@magendrankrishnapillai5650
@magendrankrishnapillai5650 2 жыл бұрын
Hi guys!! ඔබලා ඔය stress ගැන කියනකොට ඇත්තට පිටරට ඉන්න srilankans ඇම දැනාටම ඔය ඝ්ටැරඝ් තියනවා. ඕක කෝඩිපති කියා නැත. ඝෑන srilankansබලා ඉන්නවා කවදාද අපෑ රට ඔය ජරා පාලකයින්ගෑ ඉද්ද ඉවත් වැන්නෑ කියා. මමත් europeවල ඉන්න ඉද්දා. I miss my sundara lanka.
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 2 жыл бұрын
Api okkoma niyama minissu tikak parliment ekata yawamu.
@thakshisenani3075
@thakshisenani3075 2 жыл бұрын
Meka thama mamath hithapu de..sathutui..akathu wemu..aragalayata jaya wewa
@jvlogtuan139
@jvlogtuan139 2 жыл бұрын
අපි මේක කරමු , අපිට පුලුවන් ❤
@chamindamunasinghe
@chamindamunasinghe 2 жыл бұрын
it's amazing what you guys are doing
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 2 жыл бұрын
අනාගත පාර්ලිමේන්තුවේ 225k අවශ්‍ය නැහැ. 25 k ක් හොඳටම ප්‍රමාණවත් නේද?? සුපිරි 25 දෙනෙක් යෝජනා කරන මෙන් පුරවැසියෙක් ලෙස යෝජනා කර සිටිනවා.
@w.lnishanthadealwis7937
@w.lnishanthadealwis7937 2 жыл бұрын
ජයග්‍රහණය පතනවා
@u_wonbrokers
@u_wonbrokers 2 жыл бұрын
Galleface eke eli wena kan awida awida innakota eka ayya kenek taniyen hitia. ape katawa paya ganakata aduna eya kiuwa kasala kalamanakaranaya karanne kiala. ae Sarala normal ayyat ekka katawa paya ganak adenakota eya kianawa ape katawa tally wena hinda tama malli katawa mae tatpara ganata api aduragena adeegana yanne kiala... ubalai api nidahas adyapanen igena gattu minissu .. matath one malli deak ratata karannada kiala... para aine wadi wela hitapu ayya ratawal keepayakama post graduate kenek wechcha foreign experience tiana kenek... ae wage tawat sahodarayo mae rate innawa... lankawe wishwa widyala faculty heads lata kata kalama mewa academical tan ne api etanin eha dewal karan na kianawa. Nidahas adyapanen rate minissunge salli walin nadattu wena ae ayatana walin samajeta prayogika deak wen nattam , tienne certificate issue karanna witarak nam ae ayatauna tibila monatada? System eka wenas wenna akalpa wenas weeme mawathatq yomu wia yuthui ..adyapanaya kramaya hera wena patikadak na eeta !
@ranindualahakoon1562
@ranindualahakoon1562 2 жыл бұрын
Really great initiative. Would like to contribute. Will keep in touch!
@crishanpeiris4057
@crishanpeiris4057 2 жыл бұрын
As yourl discussed try your level best to bring the communities together(I mean the new upcoming anticorrupted communities) don't let them devide bcz it will help the corrupted system to raise their head. Good luck all the best we can do it... Young gen show that we are the generation who took the initiative for the system change of our motherland👍👍👍👍
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
දූෂිත දේශපාලන ය රටින් තුරන් කරමු අරගලය දිගටම කරගෙන යමු ඒ තුළින් රටට ජනතාවට ආදරය කරන සේවය කිරීමට කැමති තරුණ පරපුර ට ඇහුම්කන් දෙමු ඔවුන්ට ඉදිරියට ඒමට මග පාදමු
@gnanagunasekara3626
@gnanagunasekara3626 2 жыл бұрын
May sandaha hitapu wiganakadipthi polonnaruwata sambande jinadasa mahatha naganande kodituwakku mahatha gamini viyangada mahatha sarath wujesuriya mahatha onna honde aya thwa godaak innwa ayeth kiyannam
@Donpanapitiya
@Donpanapitiya 2 жыл бұрын
Thanks! will help you. Thanks again.
@nimalwijesundara5934
@nimalwijesundara5934 2 жыл бұрын
Excellent appreciated much but we heard such stories meny time Please if you can plant on our soil we willbe very lucky thanks
@indraljay3717
@indraljay3717 2 жыл бұрын
What's the endgame of naming the 225? Is this to start a conversation or to contest the elections?
@rketagodage
@rketagodage 2 жыл бұрын
Abi duwa konde badala lassanai mulinma aka kiyanna hituna lassana nisha 🥰🥰🥰🥰
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 2 жыл бұрын
Dr chandima wijegunawardana Dr Ajith Rohana kolonn Mr Nagananda kotikawaththe Dr prathiba mahanamahewa Auditer jenaral Gamini wijesingha Dr pathum
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 2 жыл бұрын
Nagananda kodithuwakku
@dulipkavinda7690
@dulipkavinda7690 2 жыл бұрын
අලුත්225ට එන්න සුදුසුකම් කොහොමද දැනගන්න පුලුවන්? විස්තර ගන්න පුලුවං සම්බන්ද වෙන්න පුලුවන් සයිට් එකක් තියෙනවද?
@priyanitennakoon6340
@priyanitennakoon6340 2 жыл бұрын
Excellent! Keep up the good work. Blessings!!!
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
අභිෂේකා අද හරිම ලස්සනයි .
@nipuna95
@nipuna95 2 жыл бұрын
balanna deyak natuwa dakinna deyak denawata hadawathinma thanks..
@yvsgloble5942
@yvsgloble5942 2 жыл бұрын
Gahana gemak gahamu apith innawa me kalakanni asikkitha moda musilayo tika pannala dannama wenawa Im living Australia i need join this team work ❤
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 жыл бұрын
ඉතාම නිවැරදි තැනක ඔයාල ඉන්නව...ජයවේවා..මමත් හිතන්නෙ දූෂිත හා අදූෂිත දෙපැත්තක් පමණයි තිබිය යුත්තේ..
@hewapathiranagethilakarath144
@hewapathiranagethilakarath144 2 жыл бұрын
ඒක හරි මෙතනදී පක්ෂ දෙකයි තියෙන්නේ දූෂිත සහ අදුෂිත කියන එක විතරයි ඉතිරි සියලුම බෙදීම් හමස් පෙට්ටියට ගියේ ඒවා
@rajivruparatne3355
@rajivruparatne3355 2 жыл бұрын
Peratugami fassist provacation was clearly explained by sepalamarasinghe video vlog. peratugami used their fassist idelogy to promote aragalaya. RW was correct.
@kantheepanrasiah1297
@kantheepanrasiah1297 2 жыл бұрын
Bravo appreciate your efforts for system change .. Mainly I would like to mention core point that lacking of reconciliation among all Srilankans which destruct entire mother land for decades
@w.g1612
@w.g1612 2 жыл бұрын
Pls u make it, we can assist because we are elder and like to see nice my motherland
@harshamadawabernard
@harshamadawabernard 2 жыл бұрын
රට ගොඩදාන්න රට ඇතුලේ ඉතුරුවෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ චන්දේ විතරයි. ඒකත් අපිට කන්ට්‍රෝල් එකක් නෑ. මිනිස්සු තමන්ගේ බුද්දිය යූස් කරල කලොත් විතරයි වැලිවු එකක් එන්නේ. 😢
@udithacosta288
@udithacosta288 2 жыл бұрын
අභිශේකා ඔයා අද හරි ලස්සනයි ඔය හෙයා ස්ටයිල් එකට. වැදගත් කමක් පේනවා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
හරියට හරි . මමත් ඒක ලියන්න හිතුවෙ.
@lukefernando330
@lukefernando330 2 жыл бұрын
Would you try to obtain a time from a TV station and repeat this program so that many could be aware of this initiative. Future, if you could take time from mas A/L private classes, and address the students in this connection , l feel it will be very helpful for this.
@iroshblog3911
@iroshblog3911 2 жыл бұрын
great work...don't give up guys.... who love motherland give you are best. we can...
@godfreyperera2481
@godfreyperera2481 2 жыл бұрын
Very good programme.
@rawanasri3100
@rawanasri3100 2 жыл бұрын
අභිෂේකා ඔයත් තරුණියක් තරුණියක් අර ස්ත්‍රීලිංග පුරුෂලිංග පොඩ්ඩක් බලන්ඩ මමත් ඔයාලත් එක්කම ඉන්න කෙනෙක් තමයි මේ අර ස්ත්‍රීලිංග පුරුෂලිංග පොඩ්ඩක්
@madusankarah
@madusankarah 2 жыл бұрын
Me program eka google podcast hari apple podcast wala hari thiyenawada?
@tharangagamage899
@tharangagamage899 2 жыл бұрын
යූ ටියුබර්ස්ලා තුන්දෙනෙක් ඉන්නවා... රුචිර විජේසේන සර්... රාමුව රන්දික අයියා... මලින්ද අලහකෝන් අයියා ලංකාවට ආදරේ කරන මිනිස්සු තුන්දෙනෙක්. මෙයාලට සල්ලි වලින් අඩුවකුත් නෑ. මේ වගේ මිනිස්සු ඉදිරියට ආවොත් රට ගොඩ...❤ අභිෂේකා මගේ ක්‍රෂ් එක... LOVE U
@tharangagamage899
@tharangagamage899 2 жыл бұрын
ඇත්තටම එයාලා යූ ටියුබර්ස්ලා නෙමෙයි. එයාලගේ වෘත්තිය වෙනස්..
@samadhipathirana670
@samadhipathirana670 2 жыл бұрын
Excellent program .best wishes .
@darshanapathmalal
@darshanapathmalal 2 жыл бұрын
අනීවා ජය වේවා
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 4 ай бұрын
මුලින් එන්නෙ ඔහොමතමයි,පස්සෙ උබලත්යන්නෙ කවුරුත්ගිය බෝට්ටුවෙම තමයි.
@tissadealwis3037
@tissadealwis3037 2 жыл бұрын
Changes are not a easy task, please keep on educating young people.
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Obalage uthsayata jaya wewa 🙏
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 38 МЛН
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 61 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН