පුළුවන් තරම් ළමයි හදන එක හොදයි රටක ආර්ථිකයට (malinda + Bruno + Manju )

  Рет қаралды 109,367

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Жыл бұрын

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog

Пікірлер: 563
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 Жыл бұрын
මෙහෙම හිතන මිනිස්සු ටිකක් තමයි අපේ රටට ඕන .මේ සංවාදය කවද හරි සාර්ථක වෙනවා ..ජොන්ස්ටන්,රත්තරං වගේ ගොන්නු සමාජයෙන් අතුගාන්න පුලුවන් මේ ක්‍රමයෙන්ම විතරයි ..ජයවේවා සහෝදරයා
@andrew-sv4bj
@andrew-sv4bj Жыл бұрын
Jaya ❤️‍🔥
@AppleSriLanka
@AppleSriLanka Жыл бұрын
ළිංමැඩි වාමාංශික ජෙප්පො ඉන්නව නං ගොඩාක් රිදෙයි.. 😥😥🔥🔥
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@Dhammika Chandrasekara මැලෙ අප්පච්චිගෙ ජාතිකවාදය දිය කිරිම ගැන ඔයා දන්නෙ නෑන
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
ඵකෙන්ම 👍❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@AppleSriLanka ඒගොල්ලොන්ට රිදෙන එකද ඔයාට වැදගත් ?
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
nice discussion. ❤❤
@rehan.a2257
@rehan.a2257 Жыл бұрын
🙂
@andrew-sv4bj
@andrew-sv4bj Жыл бұрын
Dilha bruh 💬❤️‍🔥
@LahiruMadusanka
@LahiruMadusanka Жыл бұрын
ඔක්කොම බැලුවේ නෑ නේද හොරා 😊
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
Ranil shok kiwwada? 🤣
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
මලින්ද අලහකෝන් කීවොත් මොන මගුලක් උනත් බලනවා. මොකද අනිවාර්යෙන්ම ගන්න දෙයක් තියෙනවා
@dilankabuddhika1455
@dilankabuddhika1455 Жыл бұрын
Me too bro
@ishankanishkasahabandu4059
@ishankanishkasahabandu4059 Жыл бұрын
මාත්
@nisal_malintha9878
@nisal_malintha9878 Жыл бұрын
💯
@HBA4634
@HBA4634 Жыл бұрын
Sirawatama 👍
@shklasith
@shklasith Жыл бұрын
මමත් ❤️
@mahenwijewarnakula4156
@mahenwijewarnakula4156 Жыл бұрын
නියමයි SL Vlogs දැන් ඔයාලා international platform එකක් වගේ. මේ වගේ progressive concepts දිගටම ගේන්න මේ දේවල් වලින් විතරයි අපේ මිනිස්සුන්ගේ ඔලු හදන්න පුළුවන් ❤
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 Жыл бұрын
මන්ජු මලින්ද වැනි තරුණ අළුත්ම පරපුරක් අපේ රටේ නායකත්වයට පැමිණීම වාසනාවක්.....
@tharangagamage899
@tharangagamage899 Жыл бұрын
මට නම් මලින්ද මංජු මගේ ජීවිතේ හෙන පොරවල්. ❤❤ මට හිතෙනවා මෙයාලා දේශපාලනයට ආවොත් රට හදයි කියලා.... ඒ වගේම තමයි දැනට අවුරුදු ගානකට කලින් අපේ සීයා කිව්වා මතකයි මහින්ද මහත්තයා කියන්නේ හෙන පොරක් මිනිහා ආවොත් නම් යුද්දේ නවත්තලා රට හදයි කියලා. සීයා හරි මිනිහා කිව්ව වගේම වැඩේ කලා. හැබැයි අවුල ගියේ මිනිස්සු මහින්දගේ මූණ පපුවේ ගහගෙන ඌට අප්පච්චි කිව්ව එක...😄
@tharangagamage899
@tharangagamage899 Жыл бұрын
@Dhammika Chandrasekara මහින්ද උතුමාණන්ගේ මූණ පපුවේ ගහන් ඉන්න අප්පච්චිගේ පැටව් ටික පෘතුවි ගැට්ට අයිනට එක්ක ගිහින් පු ම්ක ට පයින් ගහන්න ඕන බිමට වැටෙන්න... 🙊🙊🏃‍♂ජාතිවාදය, 🤣 රිප්ලයි එක හරියට කිරිහොදියි බෝල්ට් ඇණයි වගේ, දාපු කමෙන්ට් එකට නෙමෙයිනේ රිප්ලයි කරලා තියෙන්නේ සහෝ... දෙවනි ඉනිම බල බල ඉදලාද ආවේ....
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@Dhammika Chandrasekara සුද්දා ව්‍යාජ ද්‍රවිඩ නිජබිම නිර්මාණය කරපු විදිහ දන්නවද
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@@tharangagamage899 මැලෙ මරා කොටින්ට පවා සල්ලි දුන්නා බ්‍රො
@shenmusic6512
@shenmusic6512 Жыл бұрын
@Dhammika Chandrasekara උබලා වගේ මෝඩයෝ මේ රටට වැඩක් නෑ බන් දෙයක් තේරුම් ගන්න bari 😂
@chathuravimanga
@chathuravimanga Жыл бұрын
😹😹😹😹 Asa haraha molayata. Meka Mr. Malindata karapu insult ekak kiyana misinterpret karana un inne vadiyen kiyala thiyena eka therum nogena
@akilathenuwara3344
@akilathenuwara3344 Жыл бұрын
මේ කතාබහ විශාල දැනුමක් වගේම බුද්ධියක් ඇති කරනවා සමාජයේ 💫❤️
@viraltiktokofficial
@viraltiktokofficial Жыл бұрын
මේන්න මේ වගේ දේවල් තමා tv redio channel වල යන්න ඕන.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
@@viraltiktokofficial ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@emanside3519
@emanside3519 Жыл бұрын
මාරම සතුටුයි මේ වීඩියෝ එක දැකල වෙන කියන්න දේවල් නෑ එච්චරයි❤️👊 අපි මේ කතාබහ දිගටම කරන් යමු මලින්ද අයිය මාසෙකට දෙපාරක්වත් ගෙන්නල ඒක මාර වටිනව මංජු බෘනො අනිත් සෙට් එකම එකතුවෙලා. මේක විශ්වීය දැනුම වගාවක් කියන්න වචනෑ ඉතිං 🙂💔
@asokapanditharatne888
@asokapanditharatne888 Жыл бұрын
පුදුම අලුත් දැනුමක්, අපිට හිතනවත් බැරි, අනාගතය ගැන දැන් භයක් දැනේනේ නෑ, මේ වගේ පිරිසක් රට බාර ගත්තොත් අපිට යහපත් කාලයක් උදා වේවී, අපේ අවසාන කාලයේ හෝ සතුටින් මැරෙන්න පුළුවන්, ඔබලාට දීර්ගායු වේවා, ජයවේවා!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n Жыл бұрын
එයාලා රටේ සම්පත් පැත්තකදාලා it field එකගැන විතරයි කියන්නෙ. අපේ ගේම් එකේ it field එකත් එක්ක රටේම දේවල් එක්ක ගොඩයන්නයි අපි plan කරන්නේ... අවුලක් නෑ තරුනයොනෙ. ඒත්මෙච්චර වටින රටක්වෙලත් ඒවා බාල්දු නොකර හිටියනම් හොදයි . මොකද මෙතෙක් කල් රටේ මිනිස්සු දුක්විදින්නෙ රටේ වරදක්නිසා නෙවේ. රටේ උන් තේරුව පාලකදෙපාර්ශවයෙ වරදක්නිසාකියලා තේරුම්ගන්ඩෝනා
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@ruwanganialagiyawanna3710
@ruwanganialagiyawanna3710 Жыл бұрын
Anne ekanam athth a ahannath asy
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n Жыл бұрын
@@ruwanganialagiyawanna3710 මෝඩයෝටික. රනිල් රාජපක්සතමා මුන්ගෙ ගුරා... උන් තමා මිනිස්සුන්ගෙ ඔලුවලට ඔය පෞද්ගලික කරන එක හොදයිකියලා අදහස දාන්න කීවේ. තොපි කොහොමත් හරක්නේ
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
රටේ පුරවැසියන් විසින් මෙවැනි දරුවෝ කීපදෙනෙක් රට තුළින් සොයා ගත්තා නම් රටේ ආර්ථිකය ගොඩගැනීම ඉතා සරල කාරණයක්
@bawanthaprasadpothuwila8120
@bawanthaprasadpothuwila8120 Жыл бұрын
කැලනියේ ඉදන් නිමාඩු දවසට ගෙදර යන්න උපරිම පැය 1යි මිනිත්තු 50යි. එලවනගමන් මේක දාගත්තේ මමත් වෙනම රැඩිකල් ඩයල් එකක් නිසා. මේක මාරයි. Thank you ගෙවන තත්පරේකටත් වටිනාකමක් දුන්නට. ජයවේවා..
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@PayMasterApp
@PayMasterApp Жыл бұрын
ඉතාම වැදගත් සංවාදයක් අකුරක් නෑර අහන්න වටිනවා. TV චැනල් එකකට රේඩියෝ චැනල් එකකට කොච්චර දේවල් කරන්න පුලුවන්ද... ඒත් කෝ ඒවා කොහෙද...? ලංකාව වෙනස් වෙනවා දැන් මේවා කතා කරන තැනට ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ තව ටිකක් ඔහොම යනකොට මේ සංවාදය පල්ලෙහා මිනිස්සු අතරටත් යනවා අනිවාර්යෙන්ම. ඔහොම කරගෙන යමු. ස්තුතියි!
@pamindunarangoda5726
@pamindunarangoda5726 Жыл бұрын
අම්මෝ මේක නම් බලන්නම ආසාවෙන් හිටිය එකක්. Best discussion all time !!
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@shirajrasikawickramasinghe279
@shirajrasikawickramasinghe279 Жыл бұрын
මේ විදියට අලුතෙන් හිතන්න හැම මනුස්සයම පුරුදු උනොත් එහෙම අපේ අනාගතය බය වෙන්න දෙයක් නෑ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@gayanperera6210
@gayanperera6210 Жыл бұрын
Appreciate singularity SL for creating a platform for intelligent discussions. Pls bring good people to this discussion. Knowledge of Malinda is excellent. Becoming addicted to your program day by day!! Bruno excellent presentation skills.
@pubuduudara5994
@pubuduudara5994 Жыл бұрын
Wow..! one of Very attractive Sinhala discussion have ever seen, with good ideologies + knowledge + ideas + different thinking, Keep it up & need more.. good luck....!.
@arunamadhushanka2854
@arunamadhushanka2854 Жыл бұрын
Keep up the good works ... This is the conversation that we've been waited for..Good Luck
@damayanthiperera3499
@damayanthiperera3499 Жыл бұрын
ඉතාමත් අගනා එක ක් .මමත් එක ගයි.මට ඔබ සමඟ එක්විමට අවශ්‍ය යි.කෘෂිකර්ම කටයුතුවලට යි ජයවෙව්වා .
@donakalupahana1383
@donakalupahana1383 Жыл бұрын
Great discussion!!! Learnt a lot from you all !!! All the best !!
@tharakalakmal1661
@tharakalakmal1661 Жыл бұрын
මලින්ද අයියවත් දිගටම ප්‍රෝග්‍රෑම් වලට සෙට් කර ගන්න
@DilshanK255
@DilshanK255 Жыл бұрын
Plzzzz
@andrew-sv4bj
@andrew-sv4bj Жыл бұрын
Yep 🤝💥
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 Жыл бұрын
Admire your process and the program.. Slvolg.... Best wishes... Heaps of.. Hopes... 💖💖💖
@isiraekanayaka6099
@isiraekanayaka6099 Жыл бұрын
Yes
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 Жыл бұрын
වැඩසටහන නියමයි.ඉදිරියට.යමු..සාර්ථක ගමනක්
@Damisha
@Damisha Жыл бұрын
මලින්ද අයියා ඉන්නවා කියන්නේ ඉතිං පැය ගානක් උනත් අහගන ඉන්න පුලුවන්, ගන්න දේවල් ගොඩයි! 😍♥️
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@Damisha
@Damisha Жыл бұрын
@@desmondwimalasooriya1116 දැන් මොකක්ද ඔයා කරන්න කියන්නේ! 🙄
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@asankaperera5160
@asankaperera5160 Жыл бұрын
@@Damisha එයා හැම ක්‍රමෙන්ට් එකකම ඒක දාලා තියෙනවා. පිස්සුද කියලත් හිතෙනවා.
@jmakalanda
@jmakalanda Жыл бұрын
Absalutely lovely video!! Hope SLVLOG can conduct some more discussions with Malinda and Manju on other topics.
@medagedarapriyanka5189
@medagedarapriyanka5189 Жыл бұрын
Nother level of discussion Proud about you all
@ravipriyahadungoda1191
@ravipriyahadungoda1191 Жыл бұрын
Great job, superb discussion.... Wow 👍💪
@bikermonkey99
@bikermonkey99 Жыл бұрын
What an interesting and timely discussion! Great job, Guys! You have gained another Loyal Listener/Subscriber! Cheers, for a better tomorrow! 👏🏼
@priyanthakandy7427
@priyanthakandy7427 Жыл бұрын
Thanks slvlog.
@year2023-ABC
@year2023-ABC Жыл бұрын
This is a very constuctive futurarastic discussion. Appreciate for the initiative.
@sujithsjp
@sujithsjp Жыл бұрын
It is awesome how you guys beautifully touch unusual dimensions of common topics in SL political arena. These talks definitely will help our ppl to rethink where and what they should stand for in future. Great job, keep it up!!!
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
The capitalism is a great invention of the human mind. There is nothing wrong with that. The fault lies with the politician, leftist, the socialist, the priest, and the traditionalist, who strive to live without doing any work. The capitalism is strengthened in globalization and will disappear in naturalization. Capitalism is not something that needs to be changed, it is something that changes. Currently, 7200 million of the 8000 million people in the world are provided the food, medicine, clothing and housing through the capitalism. If the capitalism had not appeared in the world, the machine and equipment invented through natural science would still exist in the science laboratory. People in the world who cannot understand this truth disrespect to the great capitalism.
@lifevlog6986
@lifevlog6986 Жыл бұрын
ඔලුවෙ තිබ්බ ගොඩක් thoughts වෙනස් උනා. Wow. Really worthiness. Thank you
@iroshblog3911
@iroshblog3911 Жыл бұрын
very very good knowledge discussion. Really happy about you...don't give up...we can.
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 Жыл бұрын
Superb discussion ❤
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Жыл бұрын
Appreciate for creating a platform for intelligent discussions
@viraltiktokofficial
@viraltiktokofficial Жыл бұрын
වාව් මේන්න මේ වගේ දේවල් මරු👌.මට නම් මාරම රහයි
@ruwinilakshani6578
@ruwinilakshani6578 Жыл бұрын
A very important discussion. If we can implement these things step by step, we can rebuild our country
@TS-xd2gj
@TS-xd2gj Жыл бұрын
Nice work people.. thank you!!
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
මලින්ද අයියා කතා කරන කොට අහන්න ඉන්න ආස හිතෙනවා..කාගෙ මොන චැනල් එකකින් මලින්ද අය්යගෙ විඩියො දාලා තිබුනත් පුලුවන් වෙලාවට මම අනිවාරෙන් ඒවා බලනවා.. මලින්ද අයියගෙ අදහස් , කටහඩ හැමදේටම හිතට දැනෙන විදියෙ අපුරු ගතියක් මුසු වෙලා තියෙනවා.. ඉතින් අපේ මනස හද ගන්න උදව් කරනවට ගොඩක් ස්තුති මලින්ද අයියෙ ❤️❤️🤗😊
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@chinthakaudayanga5437
@chinthakaudayanga5437 Жыл бұрын
සතියකට එකක් ඕන.. නිකං කයියක් හරි කමක් නෑ.. මොකද මලින්දලා මංජුලා ගහන කයියෙත් ගන්න දෙයක් තියෙනවා..
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@malishgfdo1682
@malishgfdo1682 Жыл бұрын
මලින්ද අයියල වගේ හිතන මිනිස්සු තව හැදෙනවනම් මේ රට අමුතුවෙන් ගොඩගන්න මහන්සි වෙන්න ඕන නෑ.. ✌🏻👊🏻
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@jagathkrishantha6756
@jagathkrishantha6756 Жыл бұрын
Huge discussion . Great
@g.m.j.maheshkumara3738
@g.m.j.maheshkumara3738 Жыл бұрын
Broooo.සුපිරි වැඩක් ආදරෙයි
@fight-or-flight6352
@fight-or-flight6352 Жыл бұрын
This is a next level podcast 🔥
@channelk7253
@channelk7253 Жыл бұрын
වටින කතාවක් මලින්ද අයිය එක්ක තව ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනව
@randyjayz6274
@randyjayz6274 Жыл бұрын
Superb exposure, Thanks for Rebuild the Nation. Bruno, kathaa krddi wachana kadanawa wadi bro. Oya kyanna yana idea 1 miss wenwa athakota apita. Be like Malinda. ❤️🤟👍👍
@elegantcat9555
@elegantcat9555 Жыл бұрын
Great content! It might be helpful to share a transcript of each discussion so that listeners can look up the English terms that you use. The average listener might not be familiar with those. I also suggest explaining that the transcript is available and how listeners could benefit from it. Adding time stamps would be helpful so that listeners can pick sub topics that interest them.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
The capitalism is a great invention of the human mind. There is nothing wrong with that. The fault lies with the politician, leftist, the socialist, the priest, and the traditionalist, who strive to live without doing any work. The capitalism is strengthened in globalization and will disappear in naturalization. Capitalism is not something that needs to be changed, it is something that changes. Currently, 7200 million of the 8000 million people in the world are provided the food, medicine, clothing and housing through the capitalism. If the capitalism had not appeared in the world, the machine and equipment invented through natural science would still exist in the science laboratory. People in the world who cannot understand this truth disrespect to the great capitalism.
@sachithchathuranga8004
@sachithchathuranga8004 Жыл бұрын
Supiri vadak. keep it up guys .
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 Жыл бұрын
It will be useful for your efforts to if you can have a discussion with Ruchira Wijesena too.
@sistermelodies2972
@sistermelodies2972 Жыл бұрын
Informative and interesting discussion.
@sahankoswatta7661
@sahankoswatta7661 Жыл бұрын
බලපු කාලයට සැහෙන දැනුමක් එකතු කර ගත්තා. බොහොම ස්තුතියි ඔබ සැමට. මට හිතෙනවා Gen Z ලංකාව 2045 වගේ හොඳ global market එකකට අරන් යයි කියලා.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@kavindusampath9036
@kavindusampath9036 Жыл бұрын
1:05:44 fritz harbor german chemist
@omo4229
@omo4229 Жыл бұрын
Anthima wenakan baluwa niyamai wadagath
@stedi8621
@stedi8621 Жыл бұрын
ක්‍රමානුකූලව ලංකාවේ මිනිස්සුන් ගෙ චින්තනය දියුණු කරන ඔබතුමන්ලාට සහ SLVLOG Channel එකට ස්තූතියි...
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@worldwatch92
@worldwatch92 Жыл бұрын
මම ජීවත් වන ජර්මනියේ ඩෙසාවූ (Dessau) නගරය මොවුන් හඳුන්වන්නේ Shrinking City කියල. වයසක අය තමයි ඉන්නේ. තරුණ අය ගොඩාක් අඩුයි.
@rochanamjj2050
@rochanamjj2050 Жыл бұрын
A great discussion 🙂
@AM-dp6rx
@AM-dp6rx Жыл бұрын
mata nm mara happy ada hamadama me channel eka fallow karanawa mta mul dws walama hithuna malinda aiyath methana wadi una nm kyla ada eka dakka me dws tike sanipa nathiwa hitiye ada thama me video eka dakke good
@vimukthimadushan2773
@vimukthimadushan2773 Жыл бұрын
Hopefully will bring more content like this
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
Let's see the evolution of Sri Lanka..yes we are the best.I always try to do that
@ramanikumararathnam2329
@ramanikumararathnam2329 Жыл бұрын
මලින්ද සර් නීරෝගි වේවා දීඝායු වේවා .නැවතත් නැන කිරුළ ගේන්න අපි තවමත් බලන් ඉන්නවා
@senavirathneigpc
@senavirathneigpc Жыл бұрын
Nice topic.... Thanks
@niwfdo
@niwfdo Жыл бұрын
Love this tech talk… keep it up guys
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@lahirushanuka5982
@lahirushanuka5982 4 ай бұрын
මේ වගේ අලුත් විදියට මිනිස්සු ඉන්න වැඩසටහන් තව ඉස්සරහට ගෙන්න 💯👍
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 Жыл бұрын
මේ වැඩේ නං සුපිරි. මිනිස්සු හිතන්න ඕනෙ මේ වගේ දේවල්. Content එක හරිම rich . මේකෙ part 2 ඕනෙ . බාරත මන්ජු බෘනෝ එකකුත් කරන්න
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@charanahansa752
@charanahansa752 Жыл бұрын
Great Discussion.
@gihan.u2001
@gihan.u2001 Жыл бұрын
Super discussion ❤️
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@malikameen3698
@malikameen3698 Жыл бұрын
ara anthima topic eka aniwarenma ahanna ona eka gana aniwareyenma pod ekak one ❤
@Teshanz
@Teshanz Жыл бұрын
ස්තූතියි හැමෝටම. ඉතාම අර්ථවත් සංවාදයක්. 😍♥️
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@Vishwa_wijesinghe174
@Vishwa_wijesinghe174 Жыл бұрын
Bruno bro you are doing an amazing Job ❤️
@SKH_SL
@SKH_SL Жыл бұрын
Thank you! ❤️🔥
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@paulinefernando6891
@paulinefernando6891 Жыл бұрын
We support you always.
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
මම අනිවාර්යයෙන්ම බලන වැඩසටහනක් ..👍👍👍👍👍👍
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
80% of views because of Mr. Malinda 🔥
@Don-tj3pb
@Don-tj3pb Жыл бұрын
Wow super දැනුවත් කිරීමක් thanks 👍👍👍👍👍👍
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Very good thinking of you three of you. I always listen to your channel. But would advise you to stop giggling during the discussion.
@anuwaonlive965
@anuwaonlive965 Жыл бұрын
waiting for next conversation. ;)
@buddhimaa6174
@buddhimaa6174 Жыл бұрын
great conversation. 👍 👌
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@LahiruMadusanka
@LahiruMadusanka Жыл бұрын
තව තව වැඩ කරන්න හිතෙන සුපිරිම motivation එකක්. Thank you මලින්ද අයියා and මංජු අයියා Cheers Bruno.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@kasunchathuranga1415
@kasunchathuranga1415 Жыл бұрын
Most awaited podcast. THANK YOU
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@palithaassalaarachchi1497
@palithaassalaarachchi1497 Жыл бұрын
"I always support my country" is always right. The extension "whether it is right or wrong" is not correct. Countries cant be right or wrong. Its the people and their leaders who can be right or wrong. So while supporting your country always, it is also necessary to support the right people and leaders while opposing the wrong ones.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඉතා වටිනා සාකච්ඡාවක් . මම අහලා තියෙනවා සමාජවාදය කියන්නෙ ධනවාදයෙන් දියුණු වූ පසුව එළඹෙන ඊට වඩා ඉහල තත්වයක් බව. ඒක ඇත්තක් බව දියුණු ඔස්ට්‍රේලියාව වාගෙ රටවල් ගැන බැලුවම පේනවා.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@thalaremixedproduction
@thalaremixedproduction Жыл бұрын
කියන්න වචන නැ මේ වැඩේ වටිනාකම
@haresheranga
@haresheranga Жыл бұрын
නියම ඩිස්කෂන් එක. සෑහෙන්න වැඩ කරන්න තියෙනවා අපි හැමෝටම!
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@ruchikagamage2753
@ruchikagamage2753 Жыл бұрын
beautiful people ❤
@glennsilva7348
@glennsilva7348 Жыл бұрын
Great
@sanjanadissanayake5749
@sanjanadissanayake5749 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා😊.හැබැයි අයියා මට පොඩි doubt එකක් තියනවා.ඔයා එක තැනක කියනව population eka exponentially උඩට යනවා සහ එක තැනකදි ඒක stable වෙනවා කියල.මන් දන්න තරමින් නන් exponential function එකක් stable වෙන්නෙ නෑ.ඒක දිගින් දිගටම වැඩි වෙනව විතරයි.Graph එකෙනුත් මට නන් තේරෙන්නෙ එහෙම.පුලුවන් නන් මේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න අයියෙ.😊
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@weerasekranadeesh7474
@weerasekranadeesh7474 Жыл бұрын
Great combination
@sachi5385
@sachi5385 Жыл бұрын
Super 💙🔥
@krishaniperera4686
@krishaniperera4686 Жыл бұрын
මලින්ද පූතා/මන්ජු පුතා ඔබලට ගැලපෙන තව හොද කෙනෙක් ඉන්නව රාමුව youtube නලිකව කරන රන්දික පුතා වත් එකතු කරගන්න සුපිරි product එකක් එයි එලියට🙏🙏🙏
@trevordesilva9626
@trevordesilva9626 Жыл бұрын
Great conversation. But ordinary people will not understand what you'll trying convenience .
@thulithaabayawardana9146
@thulithaabayawardana9146 Жыл бұрын
Global Warming එක ගැන කියන අය කිව්වේ ඔබලා Global Warming එකක් නෑ කියලද කියන්නේ? Global Warming කියන්නෙ scientific fact එකක්. Population growth එක economy එකට හොඳ ඇති, consumersල වැඩි වෙන නිසා. නමුත් ඒක පරිසරයට අවුලක්. Asian Development Bank එකෙන් පවා කියනවා population growth එක crisis එකක් කියලා. 2058 වෙද්දි 10 billion වෙනවා කියල UN එක predict කරලා තියෙන්නේ. ඒ 10 billionවලට ගිහින් එක පාරට population එක reduce වෙන්න විදිහක් නෑ. මුලින්ම කාලයක් තිස්සේ stable වෙන්න ඕනේ. එතනට උනත් එන්න කොච්චර resource වගයක් consume වෙනවද, කොච්චර පරිසර හානියක් වෙනවද? අද biodiversity එකට තියෙන ප්‍රධාන ප්‍රශ්නය habitat loss. Habitat loss එකට ප්‍රධාන හේතුව human encroachment in natural habitats. Ageing population එක වැඩි දැනට developed countries වල විතරයි. ඒක health facilities වැඩි developed රටවලට සාමාන්‍ය දෙයක්. ඒක ප්‍රශ්නයක් උනත් ඒකට solution එක immigration වලින් විසඳන්න පුළුවන්. Youth population එක වැඩි developing countries වලින් economy එකට contribute කරන්න කට්ටියව ගෙන්නන්න පුළුවන්. අනික ඉදිරියේදී human labour එකේ අවශ්‍යතාව තවත් කුඩා වෙනවා. මොකද automation & robotics වගේ දේවල් වැඩි වෙන නිසා. ලෝක බැංකුවට අනුව වාර්ෂිකව සෑම 1000 දෙනෙකුටම 7.748ක් මිය යන අතර 19.349ක් ඉපදෙනවා. තාම stable වෙලාවත් නෑ. Population decline එක crisis එකක් තමා. නමුත් දැනට තියෙන තත්වය යටතේ population growth එක ඊට වැඩි crisis එකක්. Population decline කියන්නේ වෙයි කියල හිතන දෙයක්, නමුත් population growth එක නිසා වෙන හානිය ඇස් ඉදිරිපිටම වෙනවා. Population එක වැඩි කරන්න තීරණ ගන්න නම් ඉස්සෙල්ල ඒක stable වෙනකං වත් ඉන්න ඕනේ. අනික ලෝකයේ quality of life, happiness, peaceful වැඩිම රටවල් ගත්තහම ඒවා population density එක අඩුම රටවල්. Universal healthcare, free education වගේ තියන රටක exponential population growth එක ප්‍රශ්නයක්. මෙන්න මේ study එකට අනුව. ලෝකයේ ඔක්කොම Americansලා වගේ ජීවත් වෙනවා නම් එක planet එකක් මදි. හැබැයි Ugandansලා වගේ ජීවත් වෙනවා නම් ඇති. ඉතින් ලෝකයේ හැම රටකම target එක developed රටක මිනිස්සු වගේ ජීවත් වෙන්න නම් මේ population එකට මේ planet එක මදි. www.bbc.com/news/magazine-33133712 මං හිතන්නේ ඕගොල්ලෝ හිතන්නේ economy එක ගැන විතරයි. පරිසරය ගැන හිතන් නෑ. ඉතින් මට පේන්නේ ඕගොල්ලොන්ගේ ideas sustainable නෑ. ඕගොල්ලෝ planet එකේ infinite resources තියනවා කියල හිතනවා ඇති නමුත් ඒ අදහස scientific නෑ කියන එක දැන් prove වෙලා ඉවරයි.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@thulithaabayawardana9146
@thulithaabayawardana9146 Жыл бұрын
@@desmondwimalasooriya1116 හොඳ අදහසක්. නමුත් මගේ කමෙන්ට් එකට නම් ඒක relevant නෑ
@sachiradilshan8183
@sachiradilshan8183 Жыл бұрын
මරු ❤️
@nasmidee
@nasmidee Жыл бұрын
වටින Discussion එකක්. Malinda Aiiya, Bruno Aiiya & Manju Aiiya ❤️
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් සාමූහිකත්වය, ස්වභාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීයකරණය පිළිබඳ දැනුම ඇති මෙවැනි දරුවන් 225ක් පාර්ලිමේන්තුවට තෝරා ගත්තොත් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ළඟා වනු ඇත.
@111productions2
@111productions2 Жыл бұрын
Me wage sakachcawak samajayata labadenawata thank you. Bruno puluwannam hanzard eka ganath poddak sakachchawata ganna. Mokada Meka mokadda. Mokadda watinakama kiyana eka minissu danuwath na. Hamotama thanks jaya.
@subhashii
@subhashii Жыл бұрын
Finally, එක වගේ හිතන ඔලු ටිකක්❤ අහන් ඉන්න ආසයි😍
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ කිසිම වස්තුවක් හෝ ජීවියෙක් දේශපාලනික නොවේ, ආගමික නොවේ, සමාජවාදී නොවේ, වාමාංශික නොවේ, මිත්‍යා වාදී නොවේ. එසේම ලෝකය තුල සාමුහිකත්වය සහ සොබාදහම නිර්මාණය කළ සියලු වස්තූන් සහ ජීවීන් සාමුහික, ස්වභාවික වස්තූන් සහ ජීවීන් වෙති. එසේ නම් ලෝකය සහ මිනිසාගේ පැවැත්මට උවමනා සාමූහිකත්වය සහ සොබාදහම මත ගොඩනැගුණු දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය සහ ස්වභාවික කරණය පමණකි. මෙය ගැඹුරින් වටහා නොගත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, ගෝලීයකරණය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති ලෝකයේ මියගොස් ඇති සමාජවාදියාට, වාමාංශිකයාට, දේශපාලුවාට, පූජකයාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට, සම්ප්‍රදායිකයාට සහ රාජ්‍ය සේවකයාට රටේ පාලනය බාරදී රට විනාශ කළේය. එසේනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් බූරු පාලකයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් රට මුදවා නොගෙන රටේ සංවර්ධන ගැන සිතන්නේ පට්ටපල් බූරුවෝ වෙති.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
සාමූහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණ පිළිබඳ දැනුම නොමැති සහ වැඩක් පලක් නොකර ජීවත් වීමට වෙර දරන සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, දේශපාලුවා, පූජකයා, ආගමිකයා, මිත්‍යා වාදියා, සම්ප්‍රදායිකයා සහ රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වේ. එසේම සාමුහිකත්වය, සොබාදහම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය පිළිබඳ ඉගෙන ගැනීම මඟ හැරිය එහෙත් ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ඉල්ලා පල්ලි, පන්සල්, කෝවිල් සහ දේවාල ගානේ රස්තියාදු ගහපු සිංහල, දෙමළ සහ මුස්ලිම් අම්මා, තාත්තා, වැඩිහිටියා සහ ගුරුවරයා රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිව යුතු ප්‍රධානතම පුරවැසියන් වෙති. මේ කන්ඩායම් දෙක රට තුළ පරාජය කරන තෙක් අපේ දරුවන්ට උරුම බඩගින්න, භීතිය, අසහනය, වේදනාව සහ අකල් මරණ පමණකි.
@csagro7
@csagro7 Жыл бұрын
Godak hoda kalochitha wedasatahanak. :) me wage buddimathun ekathu wela ape rata palanaya kara nam ada ape rata surapurayak wela ..😍
@KR_Bimsara
@KR_Bimsara Жыл бұрын
1:19:20 මතන කියන දේට totally Agree
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
I wish you to be the best things in your life
@sheni6004
@sheni6004 Жыл бұрын
මලින්ද එක්ක තව වීඩියෝ ඕනේ 👍😊💕
@chanukadananjaya5815
@chanukadananjaya5815 Жыл бұрын
මට නම් තේරෙන විදියට ලද දෙයින් සතුටු වෙන්න කියන කියමන අපේ මිනිස්සු අල්ලගෙන තියෙන්නේ මහා වැරදි විදියකට. ඒ කියමනෙන් කියන්න උත්සහ කරන්න ඇත්තේ යම් අවස්ථාවක හෝ යම් දෙයකදී තමන්ට ලැබෙන දෙය හෝ ප්‍රථිපලය බාරගෙන ඒ ගැන සතුටට පත්වෙලා තව ඉදිරියට යෑම මිසක් එතනින් නවතින්න කියන එක නෙවෙයි කියලයි මටනම් හිතෙන්නේ. එක motivation එකක් කරගන්නයි බලන්න ඕන.
@niromaduwanthi4071
@niromaduwanthi4071 Жыл бұрын
Aging population Marketing address karana Portugal 🇵🇹, Uruguay 🇺🇾, Paraguay 🇵🇾 wage country akak wenna apae Ratatath bari wena akak nha, suitable character's position unoth.
@lalkumara5880
@lalkumara5880 Жыл бұрын
well done go ahead... ###
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
How to make Doller millions from NFT ? | Malinda Alahakoon @TechTrackShow
53:30
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН