Bank run එකක් අවොත් ඔබේ අතේ තියෙන මිලියනට මොකද වෙන්නේ...

  Рет қаралды 121,645

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog

Пікірлер
@RocheHolton
@RocheHolton 2 жыл бұрын
I’m a Sri Lankan born and my partner is English. I completely agree about the handling of children and how we suppress their capabilities! When our children were born, I tried to wrap them up with cotton wool! Fortunately, my husband taught me about raising them responsibly! I can now see how advanced, independent and skilled my kids are compared to their Sri Lankan peers!
@RocheHolton
@RocheHolton 2 жыл бұрын
The other aspect of this is the way we 'demand' our children to worship all elders that aren't even our family, where children are conditioned to develop a slave mentality. Whilst I do not object whatsoever for showing respect to those who deserve, is worshiping anyone and everyone is the only way? This is why our youngsters can't challenge anyone (i.e. teachers, advisors etc.) and be curious and build their confidence. Working as a lecturer in the UK, if I expect my students to just accept whatever I say, how boring and non-productive is that? How can we compete with the world, if we teach our kids to accept things as they are, purely based on someone's age!!
@sj197919
@sj197919 2 жыл бұрын
I totally agree.
@kelumV
@kelumV 2 жыл бұрын
@@RocheHolton extremely valid points .
@shammiofficial8807
@shammiofficial8807 2 жыл бұрын
You must be proud to have such an intelligent husband
@shameera5238
@shameera5238 2 жыл бұрын
මේ සදහා අපි වෙන් කරන කාලයට මාර වටිනාකම් දෙනවා මේ අය...මාර වැදගත් ❤️👌
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
අපි මේවා හොය හොය බලලා දැනුවත් වෙනවා,ඉගෙනගන්නවා..ඒත් එහෙම පොඩි පිරිස්නේ ඉන්නේ...අනිත් මිනිස්සු වෙනස් වෙන්න උත්සාහයක් නෑ වගේ මටනම් පේන්න තියෙන්නේ
@nalinchathuranga4211
@nalinchathuranga4211 2 жыл бұрын
Mewa projecters wala dala gam wala minissunta pennanna oni
@zeus9196
@zeus9196 2 жыл бұрын
තමන්ට පුලුවන් දේ උපරිම කරනවා එහෙම හිතමු
@kalanakavinda5902
@kalanakavinda5902 8 ай бұрын
Oya itim ehema karala karapu pcac nane
@DaysofDilshan
@DaysofDilshan 2 жыл бұрын
great discussion. ♥♥
@viralshortz9348
@viralshortz9348 2 жыл бұрын
GG boss❤
@chandimadissanayaka3828
@chandimadissanayaka3828 2 жыл бұрын
king ❤
@Voldemort-f3s
@Voldemort-f3s 2 жыл бұрын
මලින්ද අයියගේ මූන දැක්කම ඒ පෝඩ්කාස්ට් එක අහලා විතරක් මදි වගේ🖤
@sameera5596
@sameera5596 2 жыл бұрын
මේ කතාවල් අහද්දි බය හිතෙනවා මොකද මේවා කවදාවත් ලංකාවෙ වෙන්නැති වෙයි කියලා දන්න නිසා, මොකද ඔහොම හිතන ඔයාලා අපි පොඩ්ඩයිනෙ ඉන්නෙ 😢
@DilshanK255
@DilshanK255 2 жыл бұрын
😪😥
@goose-ir1tc
@goose-ir1tc 2 жыл бұрын
@@prtygrl5077 kawda phd karala tiyenne? malinda da?
@cdeux3059
@cdeux3059 2 жыл бұрын
@@prtygrl5077 මම දන්න විදියට මූ ඔසී නෙවෙයි phd එක කරේ. USA වල. ඔසී වල phd කරන්න තරම් හොඳ යුනිවසිටි අඩුයි. Futurology වලට Singapore, Indonesia හොඳයි Aussie වලට වඩා. Future science (futurology) කියන විෂයට මුල් තැන දීපු රටවල් තමයි මේ වෙනකම් ඉස්සරහටම ඇවිත් තියෙන්නේ. වෙන රටවල අනාගතේ ප්‍රෙඩික්ට් කරන්න think tanks ලා ඉන්නවා. මේ අය තමයි රටේ අනාගතේ වෙනුවෙන් ගන්න ඕන තීරන පිලිබඳ දේශපාලකයොන්ට දැනුම් දෙන්නේ. චාමර දසනායක, තිස්ස කුට්ටි, සනත් නිශාන්ත, ජොන්ස්ටන් වගේ නූගත් මිනිස්සු බැලුවම මට හිතෙන දේ තමයි බුද්ධිමත් මිනිහෙක්ට ලන්කාවෙ දේශපාලනේ දිහා බලන්නවත් විදියක් නැති එක. ඒකටම හරියන්න ලන්කාවෙ ඉන්න මහජනතාවත් බහුතරයක් නූගත්.
@goose-ir1tc
@goose-ir1tc 2 жыл бұрын
@@laka6241 ස්තූතියි පුක දුන්නට හැබැයි උබෙන් නෙමෙ ඇහුවෙ
@tharindacool9263
@tharindacool9263 2 жыл бұрын
@@goose-ir1tc 8bhR
@Hashankp
@Hashankp 2 жыл бұрын
මලින්ද අයියා දැක්කත් ඔලුව පිරෙනවා ♥️😇
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මේ ඉන්න SL VLOG චරිත එකක්වත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ . චන්දෙ ලංවෙද්දි මේවා සජිත්ගෙ පිල්ලි බවට පත්වෙන්නේ එක දවසෙන් .... හිරුනිකාලා / චම්පිකලා SL VLOG වටේ නිතර කැරකෙන්නේ ඒකයි. මේවා ඝෝඨා ගේන්න අටවපු " 2019 වියත් මඟ " වගේම කතා පෙට්ටි ..... 🙂🙂🙂
@emanside3519
@emanside3519 2 жыл бұрын
@@sampathk1212 මලින්ද අයියනම් ඕවට ගාවගන්නෙපා බන්
@emanside3519
@emanside3519 2 жыл бұрын
@@sampathk1212 චන්දෙ ලංවෙද්දි සජිත්ට ලන්උනොත් අපිට මොකෝ බන් ගන්න තියන වැදගත් දේවල් ගමු සජිත්ට ලන් වෙනකොට ප්‍රතික්ෂේප කරමු එච්චරයි
@dushangeethanjana09_30
@dushangeethanjana09_30 2 жыл бұрын
@@emanside3519 "ගන්න තියෙන දේ ගමු.." ඒ කතාවට මාත් එකගයි...❤️💯🔥
@kalanakavinda5902
@kalanakavinda5902 8 ай бұрын
E unata අවුරුදු 2k gihilla th cri moda wada ne uba karnne
@NishiWijayarathne
@NishiWijayarathne 2 жыл бұрын
ඇත්තක් 100%ක්ම...අදටත් මේ දැනුත් හිතෙනවා මේ මගේ රට.දැන් හරි ගොඩ යයි කියලා...දාලා යන්න හිතෙන්නේ නැහැ මේ රට😢😢😢
@damitha9127
@damitha9127 2 жыл бұрын
සිරාවටම දාල යන්න හිතෙන්නෙ නෑ.
@susanplihakkara3140
@susanplihakkara3140 2 жыл бұрын
විශිෂ්ඨම කතා බහක්... ගොඩාක් පින් ඔයගොල්ලන්ට.... මංජු මලින්ද මේ රට දාල යන්නම් එපා...
@pethuchathu
@pethuchathu 2 жыл бұрын
මේ වගේ සංවාද තමා ලංකාවේ පාර්ලිමේන්තුවෙත් වෙන්න ඕනි. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සුපිරි! මලින්ද අය්යගේ චරිතෙට මම පට්ට ආසයි. මේ අය අපේ දේශපාලනයේ හිටියා නම් සුපිරි!
@nalakarajapaksha5478
@nalakarajapaksha5478 2 жыл бұрын
❤️
@673110410v
@673110410v Жыл бұрын
අතිශයින්ම වැදගත් වැඩසටහනක් ගොඩක් දේවල් ඉගනගත්තා. මංජු බෲනෝ මලින්ද ස්තුතියි. Peranting කෑල්ල හරිම වැදගත්
@lilamanikalugampitiya5856
@lilamanikalugampitiya5856 2 жыл бұрын
I was a banker and did debt restructuring way back in 1998/1999 . I adopted these methods and recovered 99.9% of the defaulted loans within a year. Very valuable discussion. Thanks for educating the ordinary ppl of Sri Lanka. I migrated to USA and now living currently in USA. I am in Child care industry and I totally agree with what you discussed how parents in SL don’t let children to explore the world. Good luck to the team,
@ushanjayasundara2531
@ushanjayasundara2531 2 жыл бұрын
සුපිරි program එකක්.පුලුවන් නම් හර්ශද සිල්වා,හදුන්නෙත්ති,වගේ පොලිටීශියන් කෙනෙකුත් මේ සාකච්ඡාවට එකතුකරගන්න.එතකොට මෙම අදහස් ප්‍රායෝගිකව implement කරන්න පුලුවන් විදිය හා ඒ අය කොච්චර දැනුවත් ද කියල අපිට බලා ගන්න පුලුවන්
@ksampatha
@ksampatha 2 жыл бұрын
Of course. We suggest you.
@sachirakalhara4835
@sachirakalhara4835 2 жыл бұрын
මොන චාටර් වැඩක් ද ඒක.. ගූ politicians ගෙන්නලා මේක චා කරගන්න ඕන නෑ
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 2 жыл бұрын
@@sachirakalhara4835 හදුන්නෙත්ති ගූ පොලිටික්ස් ද කරන්නෙ
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
පුතාලා අපේ රටට සේවයක් කරන්න. පුලුවන්නම් ඡන්දය ඉල්ලන්න. Inna මෝඩ කාලාකණ්ණි pannamu. ඔබ සැමට ජයවේවා !👍❤
@donperera3342
@donperera3342 2 жыл бұрын
හම්මෝ මලින්ද අයියා ඇවිත්, මංජුත් ඉන්නවා . කෝපි එකක් හදාගෙන රෑ අහන්න සෙට් වෙන්න ඕනී. පුලුවන් තරම් පැය දෙක තුනකට පොඩ්කාස්ට් එක කරන්න බෲනෝ.. ආදරෙයි ...❤️😍
@SenimaInvesting
@SenimaInvesting 2 жыл бұрын
Join us
@shanithdinusha
@shanithdinusha 2 жыл бұрын
මංජු 1:26:00 පටන් ගත්ත කතාවනම් මරු...ඒක පට්ට ප්‍රැක්ටිකලි කරන්න තිබ්බා...ඊළඟට රට භාරගන්න හිතාගෙන ඉන්න අයත් මේක බලන්නම වටිනවා
@nimeshakshan1357
@nimeshakshan1357 2 жыл бұрын
මේ විගහය වටිනවා! මෙ වගේ රටේ තින ඇත්ත තත්වේ අනිත් මිඩියාත් රටට දැනුවත් කරනවනම්.
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 2 жыл бұрын
මලින්ද අයියා ඉනවා කියන්නෙ එ podcast එක ගැන කියන්න වචන නැති තරම් සුපිරි....🥰
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මේ ඉන්න SL VLOG චරිත එකක්වත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ . චන්දෙ ලංවෙද්දි මේවා සජිත්ගෙ පිල්ලි බවට පත්වෙන්නේ එක දවසෙන් .... හිරුනිකාලා / චම්පිකලා SL VLOG වටේ නිතර කැරකෙන්නේ ඒකයි. මේවා ඝෝඨා ගේන්න අටවපු " 2019 වියත් මඟ " වගේම කතා පෙට්ටි ..... 🙂🙂🙂
@Damisha
@Damisha 2 жыл бұрын
පැය 1 1/2 නෙවේ දෙකක් තුනක් උනත් ඉතිං අහනවාමයි! 😍♥️
@AppleSriLanka
@AppleSriLanka 2 жыл бұрын
රට වැටෙන එකේ බරපතළ කම ගැන කියන එක හොදයි. ඒ වගේම ඒක නවත්තන්නත් අපි මහන්සි වෙන්න ඕනෙ. 😥😥😥😥
@kapilasusantha83
@kapilasusantha83 2 жыл бұрын
අහක දාන්න කියලා එක වචනයක් නෑ..KZbin එකට විතරක් සිමා නොවී එළියට ඇවිත් වේගෙන් වැඩ කරන්න වෙනවා,හොඳ මොල ටික ඔක්කොම එකතු වෙලා.අපිට පුළුවන් දේ අපි උපරිම කරන්නම්..
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
මලින්ද අයියා ගැම්මක් තමයි 🤍🤍🤍 අපි මේක කොහොමහරි වෙනස්කරමු කොහොම හරි මිනිස්සුන්ව දැනුවත් කරමු 🫡
@surajkalamulla
@surajkalamulla 2 жыл бұрын
මලින්ද අයියා නිසා මම tax file එකක් open කරන ලෙවල් එකට ආවා ජිවිතේ සැහෙන්න හිතන විදියේ වෙනසක් ඇති වුනා
@smith4591
@smith4591 2 жыл бұрын
මම විශ්වාස කරනවා රජයක් කොයි වෙලාවකවත් බිස්නස් කරන්න යන්න ඕනි නෑ. රජයකට ඊව වඩා දේවල් තියනවා කරන්න. රජය කරන්න ඕනි ව්‍යාපාර මිනිස්සුන්ට කරන්න දීලා ඒකෙන් බදු අයකරගන්න එක. එතකොට කොයිවෙලාවකවත් රජය පාඩු ලබන්නේ නෑ. සමහර ආයතන (දෙපාර්තමේන්තු) අද්‍ය්‍යපන, සෞක්‍ය වගේ ඒවා ලාභ අරමුණු කරගෙන නෙවේ පවතින්නේ. එහෙම ඒවා රජය සතුව තියාගත්තට කමක් නෑ. ඒ ඇරෙන්න අනික් ඒවා රජය තමන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරන්න ඕනි. ඒ කියන්නේ පුද්ගලීකරණය කරනවා කියලා ඡන්දෙට වැඩිම ගාන දෙන ව්‍යාපාරික යාලුවාට විකුණනවා කියන එක නෙවේ. ඒ ආයතන පබ්ලික් කම්පැනි කරලා කොටස් වෙලද පොලට දාන්න ඕනි. එතකොට දේශීය, විදේශීය ආයෝජකයන්ට පුලුවන් ඒවාගේ ඉන්වෙස්ට් කරන්න. රජයටත් ඕනි නම් යම් ප්‍රමාණයක කොටස් තම්න් සතුව තියාගන්න පුලුවන් රජයේ විගණණයට නතු කරන්න පුලුවන් වෙන විදියට.
@lasitha67
@lasitha67 2 жыл бұрын
ඉතාමත් හොඳ මෙහෙවරක්. මල්ලි.. දේශපාලඥයන් හදන්න පෙර, අපේ රටේ මිනිසුන්ගේ මොළ ගෙඩි ටික සුද්ද කරන්න අවශ්‍යයි. මේ,, අපේ රට ගොඩ ගන්න තියෙන අවසානම අවස්ථාවයි. ඔබල සියලු දෙනාටම ජය හා ශක්තිය.
@roshanarj
@roshanarj 2 жыл бұрын
ඉතාම වටින discussion එකක්. දන්න දේ අලුත් කරගත්තා, දන්නේ නැති දේ ඉගෙනගත්තා. විස්තර කිරීම් පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි , And thanks Bruno. You did a wonderful job by properly guiding the discussion and with limited interventions , great .
@mmsindrajith8148
@mmsindrajith8148 2 жыл бұрын
මට ජවිපෙ සම්බන්ධව ප්‍රධාන ගැටලුවක් තියෙනවා.....ඒ තමයි මේ තරං updated උගත්තු ඒ තුල නොමැති වීම..... හදුන්නෙත්තිට විතරයි යම් මට්ටමකට මෙවැනි දැනුමක් තියෙන්නෙ..... ඒත් මෙයාල ඉන්නෙ ඊට වඩා ගොඩක් ඉහලින්..... අනුරනං ගිරව වගේ හැමදාම කියන්නෙ එකම දේනෙ.....ඒව අහලම එපාවෙලා....මෙවැනි අය npp එකට ගන්ඩ හැකිනම් ඒක ලොකු ජයග්‍රහණයක්.....
@denukadissanayaka5514
@denukadissanayaka5514 2 жыл бұрын
මෙ ගොල්ලො හිරුනිකා එක්ක නැගිටල රට බෙරගන්න හදන්නෙ 😅🤣🤣
@mmsindrajith8148
@mmsindrajith8148 2 жыл бұрын
@@denukadissanayaka5514 මම හිතන් නෑ මෙයාලව එහෙම ලාබෙට ගන්ඩ පුලුවං වෙයි කියල......
@ratnasirigunawardena30
@ratnasirigunawardena30 2 жыл бұрын
Answer to first question is listen to Chaturanga Abysinha (more...), 65 % of University professors are with NPP. Anwer to second: If you are honest, listen Anura speech given to Tourist industries, he is always talking about smaller and efficient government. AKD plan is to do economic expansion and not expand government. Listen to content of AKD and Sajith, you will see big contrast. Will keep the conversation, Thank you for your concerns.
@maheshgunawardana9599
@maheshgunawardana9599 2 жыл бұрын
එහෙම අය ඒ ඒ විෂයන් වලට අදාළ කමිටුවල ඉන්නවා . ආර්ථිකය ගැන Npp ආර්ථිකය කමිටුවේ ඒ සම්බන්ධ ප්‍රවීනයන් ඉන්නවා
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
SL vlog is full of plain actors and most probably paid by SJB or other corrupt looting party to divide the floating votes and give power back to the the two looting parties. These guys will disappear just after the election .... Thats why they always criticize JVP and never criticize " Kudu Hirunika " ))
@suranja4908
@suranja4908 2 жыл бұрын
මලින්ද අයියා මන්ජු අයියා සුපිරි බුලට් දෙකක් 😍😎
@poornakaushalya4176
@poornakaushalya4176 2 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්, තරුණ පරම්පරාව අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝ එකක්♥️. ඇඟ හිරිවැටෙන කතාබහක්💔
@subhashaniwijesooriya2929
@subhashaniwijesooriya2929 2 жыл бұрын
I was following singularity sri lanka and slvlog for close to a year now. During this period as I understood Manju Nishshanka explained the best possible vision for our country, where no other political leader or a president has ever done yet for us. Although there will be challenges with our fellow citizens habits, it can be rectified over a period with correct implementation and forcing law and order.Hope people understand the value of Manju's proposal for our countries progress to come out of this current mess, and support it. Jagath Wijesooriya
@ravindulakshan6564
@ravindulakshan6564 2 жыл бұрын
හැමෝගෙම වටින හොඳ අදහස් තියෙනව එත් රටේ පාලනයට අදහස් යොමු කරන්නෙ යොමු වෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසකගෙන් විතරයි , මේක වෙනසක් උනොත් මන් හිතන විදිහට රටටත් හොදක් වෙයි
@prasadsanjeewa3951
@prasadsanjeewa3951 2 жыл бұрын
ඔයාලගේ හැම වැඩසටහනක්ම බලනවා අහනව අතිවිශිෂ්ඨයි. ඇත්තටම බෲනෝ වැඩසටහන අතරතුර දකින්න තියන ගොඩක් හොඳයි. සුබ පතනවා.❤️❤️
@oshansrishalinda8334
@oshansrishalinda8334 2 жыл бұрын
මේ ඩබල ඉන්නවනම්…දවස් ගාණක් හරි අහන් හිටියහැකි😊❤
@ishanmannan7833
@ishanmannan7833 2 жыл бұрын
The time invested in watching your videos can be more valuable than being in a University lecture hall. I am proud of you guys Manju, Bruno, Malinda and team. Living in Australia I vouch for Malinda’s experiences of parenting here. I had to watch this video in 4 goes given the busy weekend schedule. One good outcome is it’s become addictive now. Best wishes 🙏🙏
@AppleSriLanka
@AppleSriLanka 2 жыл бұрын
You can set the playback speed to 2X, and still very clear to understand. U can save half of the time. 🙂🙂
@ishanmannan7833
@ishanmannan7833 2 жыл бұрын
@@AppleSriLanka thank you, will try it out 👍
@SandhyaNissanka
@SandhyaNissanka 2 жыл бұрын
අපිත් පැය 11/2 ඇහුවා... සතුටුයි අළුත් දේවල් බොහෝ දැනගත්තා.ස්තුතියි ඔබ තිදෙනාටම...මංජු...මලින්ද..සහ බෲනෝ
@geethanuruddhagajanayake13
@geethanuruddhagajanayake13 2 жыл бұрын
මම ආසම සංවාදයක් හැමදාම, මලින්ද අයියා ඉන්න එකක් කවද්ද එන්නේ කියල බලන් ඉන්නේ.... මම පෞද්ගලිකව ආසම චරිතයක් දවසක් හම්බෙලා ටික වෙලාවක් කතා කරන්න අවස්ථාවක් ලැබෙනකම් බලන් ඉන්නේ...
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
බලන්න කලින් comment කරන්නේ, කවද්ද මලින්ද අයියා ඉන්න ඊළඟ පොඩ්කාස්ට් දවස?
@ChefStyleOfficial
@ChefStyleOfficial 2 жыл бұрын
මගේ පෞද්ගලික අදහසක් තියෙනවා මට මතක හැටියට 2009 විතර වගේ මෝදි ඉන්දියාවේ කරා වගේ අපටත් පන්දාහෙ කොල ඔක්කොම රාජසන්තක කරල 5000 අලුත් වියට මුද්‍රණය කරලා දාන්න බැරිද එතකොට පරණ පන්දාහේ වත් bank වලට වැටෙනවා අපිට ඒ තුළින් ණය ගෙවල් ඉවර කරන්න බැරි ද. කළු සල්ලි බැන්ක් වලට වැටෙනවා නම්
@TheDiliboy
@TheDiliboy 2 жыл бұрын
පන්දාහ බැංකුවට දාල ඒ වෙනුවට වෙනත් නොට්ටු ටිකක් අරං යනවා නේද. එහෙම නම් ඒකෙ වැඩක් නෑ නේද
@ChefStyleOfficial
@ChefStyleOfficial 2 жыл бұрын
Aduma gane black Salli Hari bank ekata watenawa neda ethakota ape bank stable Hari wenawa neda
@gaminidissanayake7333
@gaminidissanayake7333 2 жыл бұрын
@@ChefStyleOfficial 👍
@ajithperera5109
@ajithperera5109 2 жыл бұрын
එන්.එම්. පෙරේරා මුදල් ඇමති කාලේ ඔහොම දෙයක් කලා..ගොඩාක් කළු සල්ලි එලියට ආව කියලා මම අහලා තියෙනවා ...
@ChefStyleOfficial
@ChefStyleOfficial 2 жыл бұрын
@@ajithperera5109 mage adahasak kiwwe
@vijithn9104
@vijithn9104 2 жыл бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක් . මේවාට අමතරව විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම පිළිබඳ වත් සාකච්ඡාවක් කරන්න. ගුරුවරුන් දින 10ක් දින 14ක් වගේ ඇතුලත උත්තර පත්‍ර සියල්ල බලලා මාක් ෂීට් වලත් ලකුණු එන්ටර් කරනවා . නමුත් විභාග දෙපාර්තමේන්තුවේ මාස 06 ක් විතර තියාගෙන ඉන්නවා . මේක රටක් හැටියට විශාල අපරාධයක් . ඒක නිසා මේක හොඳට අධ්‍යයනය කරලා වැඩ සටහනේදී සාකච්ඡාවට ගන්න .
@shehancroos305
@shehancroos305 2 жыл бұрын
1 and half interview එකක් film ekaktath වැඩියෙ කුතුහලයකින් බලන් හිටපු first time ,,,, නදාගන්න යද්දි නිකමට වගේ play කලේ Malinda ඉන්න නිසා ,,, Super ❤
@walteredwards9432
@walteredwards9432 Жыл бұрын
රටේ දිශානුතිය වෙනස්කර ගන්න නම් මේ අයයි බලයට ගෙනඑන්න ඕනේ. ජනතාවගේ බුද්ධිය පහල වේවා !
@chandraniroslin6476
@chandraniroslin6476 2 жыл бұрын
බොහෝ ම දැනුවත් කිරිම ට ස්තුති . සැමට .
@hemaliweerasekara2505
@hemaliweerasekara2505 2 жыл бұрын
ඇත්තටම ඉතා වටිනා සංවාදයක් . ඒත් අපේ රටේ බහුතරයක් ජනතාව තවම ඉන්නේ දේශපාලනිකව, ආර්තිකව , සංස්කෘතිකව මෙන්ම තාක්ෂණනිකව ඉතාමත් ප්‍රාථමික දැනුම් මට්ටමක. ඉතින් මේ media platform එක හසුවන්න දන්නේත් මට දැනෙන විදිහට ලංකාවේ young generation එකෙනුත් එක්තරා කොටසකට පමණයි . මට දැනෙන්නේ අපි මුලින්ම මේ රටේ දේශපාලන system cheng එකක් කල යුතුමයි. ඒ එක්කම රටේ අද්‍යාපනයට , විශේෂයෙන් තාක්ෂණික අද්‍යාපනය කඩිනමින් දියුණු කර අවසන් ග්‍රාමීය තරුණයාටද ලෝකයත් එක්ක ගනුදෙනුව සකසා දිය යුතුයි .
@radilaransen8048
@radilaransen8048 Жыл бұрын
Iyi
@normamatkin5882
@normamatkin5882 2 жыл бұрын
Manju and Malinda, I am very proud to see SriLankans of your nature (educated, having a big shoulder on your back, brave, bold and fearless). Clearly this is not the platform you two Sons should be instead in the parliament, sadly we have the old haggard braindead bustards there. People take a closer look at these Sons of our Lanka and ensure that they represent the country not on social media. Yes, I am someone who look forward to your videos and discussions hence there is no age barrier to educate yourself when you understand that you don't pocess enough knowledge on same. Parliament don't be ashamed at least to watch these and gain some knowledge.
@akilaweerathunga
@akilaweerathunga 2 жыл бұрын
Podcast එකේ අන්තිම ටික BOoom 🔥❤️
@kasunpramodya5993
@kasunpramodya5993 2 жыл бұрын
අපිට බැයිද චන්දෙ ලංවෙද්දෙ මේ video වයිරල් කරල අපේ වැඩිහිටි පරම්පාරවටත් මේව අහන්න දෙන්න අමාරුවෙං හරි මේ ගේම ගහ ගත්තොත් මගේ රට සුර පුරයක් කරන්න පුලුවං Tv චැනල් ටිකත් ගේමට බැස්සනම් වැඩේ ගොඩ 😎
@manoribopitiya2744
@manoribopitiya2744 2 жыл бұрын
ඇත්ත මම පදිංච් රටෙ ගෙයක් ගන්න වැඩ කරන pay sheet ටකක් අතේ ඉතුරු කරන් ඇති මුදල විතරයි අවශ්‍යය. එකටලංකාවෙ
@NaDeeshaRajakarunaratne
@NaDeeshaRajakarunaratne 2 жыл бұрын
Amazing Discussion.. Thank you Malinda, Manju and Bruno ❤️.. We need more content like this
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
😂 They are just actors and most probably paid by SJB or other corrupt looting party to divide the floating votes and give power back to the the two looting parties. These guys will disappear just after the election .... Thats why they always criticize JVP and never criticize " Kudu Hirunika " ))
@PahanBandara19
@PahanBandara19 2 жыл бұрын
twitter guy!!!
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
ගොඩක් වටින දැනුවත් කිරීම් ගොඩක්... thank you හැමෝටම ❤❤👌👌
@dishithasihilal9365
@dishithasihilal9365 2 жыл бұрын
This is great concept. We need more and more social activists come to the platforms like this and make us informed. Wish you all the best guys..
@shanakadevinda632
@shanakadevinda632 2 жыл бұрын
දැනුම තියෙන අය ලංකාවේ ඕන තරම් ඉන්නවා. කොහොමහරි මේ සිස්ටම් එක වෙනස් කරමු
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
නෑ , මෙයාල මේ කරන්නේ රඟපෑමක්. චන්දෙ ඉවර උන ගමන් මෙයාල අතුරුදන් වෙනවා. පාවෙන චන්ද කඩන ප්‍රධාන හොර පක්ශ දෙකේ ව්‍යාපෘති මේවා. විමල් වීරවන්ශ උනත් දැන් කරන්නෙ මේ වැඩේමනේ. (බොරුවට ආන්ඩුවට බනිමින් පාවෙන චන්ද කඩා වෙන්කර ගැනීම ) ඒත් මම හිතන්නෙ නෑ මෙයාල මහින්දට සම්බන්ද ඇති කියලා, මෙහෙම දෙයක් කලොත් කරන්නෙ බැසිල් / එහෙම නැත්නම් ස.ජ.බෙ....
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 2 жыл бұрын
අපේ රට හදන්න බෑ කියන එක මන් විස්වාස කරන්නේ නෑ මේ මිනිස්සු කියන දේවත් අහනවනම් අපේ බලයේ ඉන්න උන්.එක්කෝ මේ දැනුම තියෙන අයට මේ රට කරගෙන යන්න දෙන්න ඕනි.නැත්නම් මේ මිනිස්සුන්ගේ උපදෙස් ගන්න ඕනි.ඔන්න රනිල්ට පුලුවන් ඕනිනම් දිගටම බලේ ඉන්න.මේ මිනිස්සු කියන දේවල් කරන්න ගත්තොත්.ආයේ වරදින්නේ නෑ
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
Please do more and more programs like this because it matters to diversify our thinking patterns to various progressive paths. Bruno, I just want to mention that you are not simply a program director, but an able Economist too. Good luck!
@walteredwards9432
@walteredwards9432 2 жыл бұрын
සහතික ඇත්ත. මේ රටේ නීතියක් අනුව ක්‍රියාත්මක වෙනවා වගේම දේශපාලණය ආර්තිකයට අනුගත වෙලා නැහැ.
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
Thank everyone ❤️
@Gmnks91
@Gmnks91 2 жыл бұрын
නිර්පාක්ශික සියලු දෙනා එකතු වෙලා අලුත් රටක් හදමු නිල් රතු කොල පොහොට්ටු ඔක්කොම එකයි රටට ඕනි මේ system එක change කරන බල වේගයක් එක පාර බලය ලැබෙන්නෙ නැති වෙයි අවුරුදු 10කින් හෝ මේ රටෙ ජනතාව හරි පාරට ගන්න පුලුවන් බලවේගයක් ..පුද්ගලයකු කේන්ද්‍ර නොවූ ප්‍රෙතිපත්ති මත දුවන පක්ශයක් රටට ඕන
@naleerm1752
@naleerm1752 Жыл бұрын
As an undergraduate love to learn about current situation specially from you guys🎈
@gayandissanayake2223
@gayandissanayake2223 2 жыл бұрын
This type of discussions are more important to develop our country
@mastersl3524
@mastersl3524 2 жыл бұрын
I would be very much excited if you could bring someone responsible from the side of the government or involved in government works and conduct a podcast like this with this two. That will be a blast. Also our institute in Sri Lanka has the Face recognition to track the attendance.
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 2 жыл бұрын
I don't think any responsible politician would come for an open debate as suggested by you. This is Sri Lanka bro.They prefer to be silent & rob because they know for sure that no government would probe their misdeeds.
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
Good request… only problem, is there any government personal who would take thé responsibility
@ranganasampath5164
@ranganasampath5164 2 жыл бұрын
ඔයලා ඔතැනට ගේන්න ඕන තව චරිතයක් ඉන්නවා Madujith Sagara කියලා. ඔයාලා එතුමව දන්නේ නැතිනම් පැතුම් කර්නර් ගෙන් අහන්න මධුජිත් කියන්නේ කවුද කියලා. මලින්ද අය්යා වගේම අතිශය වැඩ්ඩෙක්. හැකිනම් ගෙන්වාගන්න.
@wasanaadilrukshi9764
@wasanaadilrukshi9764 2 жыл бұрын
අන්න කරන්න පුළුවන් නම් වැඩක්. පට්ටම මොළය්ක් මධුජිත් කිය්න්නේ. But politics ගාවගන්නේ නැතිව technical දේවල් ගැන කතා කරන්න එයා එක්ක
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
මලින්ද අයියා ආවා කියන්නේ ගැම්මක් තමා❤😮
@buddhikakasun396
@buddhikakasun396 2 жыл бұрын
අද හොඳයි කාගෙවත් කථාවට බධා උනේ නෑ..👍
@malarchandrasekaram165
@malarchandrasekaram165 2 жыл бұрын
Social media is watched by 5 percent of the Srilankan public and doesn't reach many. I too had been following your channel from the inception and love and share with friends.best wishes to you all
@daniruhimself
@daniruhimself 2 жыл бұрын
🎙️ -> 🧠 -> 💆‍♂️ මගේ ලපටි මොලේට මේ කතාව දරාගත නොහැකියි🙂💔
@chan400
@chan400 2 жыл бұрын
නියමයි! මට ලඟදි, crony capitalism ට වඩා හොඳ වචනයක් ඇහුන, crony feudalism. ගජමිතුරු වැඩවසම් ක්‍රමය.
@visakajayasundera7597
@visakajayasundera7597 2 жыл бұрын
Happy to see these two expertise. Manju and Malinda.credict goes to Bruno..love it
@janakapushpakumar5571
@janakapushpakumar5571 2 жыл бұрын
මේවා බහුතරයකට නොතේරෙන කතාවක් දේශපාලුවන් ඒ වාසියයි මේ හැමදාම එක තැන කරකවන්නේ
@GihanDoolwala
@GihanDoolwala 2 жыл бұрын
මලින්ද සහ හසා එක්ක පොඩ්කාස්ට් එකක් කරන්න බෲනෝ... ජය වේවා!!!
@zany4246
@zany4246 2 жыл бұрын
අඩෝ මගෙත් පට්ට අසාවක් බන්
@kingwilly2311
@kingwilly2311 2 жыл бұрын
1.22.00 වෙනි විනාඩ්යේදී කියන අප්රෙල් 12 රට default කිරීම වැරදී කීම සම්බන්දයෙන් මංජු කියන Government to Government ණය ගැනීමට තිබුනයි කියන කථාව සමග කොහෙත්ම එකග නැත.(එ දවස් වල රටේ තත්වෙ මතක නැද්ද ) ඒ වෙලාවේ ණය දීමට කිසිම රටක් ඉදිරිපත් උනේ නැහැ. ඒ option එක කපුටා try කරා. එක බැරි හින්දා තමයි චිනෙන් පවිච්වී කරන්න බැරි swap අරන් බිලියන 1.5 සංචිත තියනවා කියල කබ්රාල් බොරු කිවුවෙ. IMF එක හරහ මේ වෙන්නෙ රටේ දීර්ග කාලිනව සිදු වෙලාතිබුන වැරදි නිවැරදි වීමයි. ඒ නිවැරදි වීම 2024 පස්සෙ PORT CITY එකේ බැංකු operate වෙන්න පටන් ගත්තට පස්සෙ රටේ ඇතිවීමට නියමිත පුනරුදයට අත්යාවස්යම ක්‍රියා වලියක්. මේ වෙලාවේ තිත්ත බෙහෙත් බොන්නම වෙනවා. 😁😁😁
@dmgpodi3031
@dmgpodi3031 2 жыл бұрын
Definitely karanna ona hodama dena tamai a welawe kale meyala hitanne G to G loan gannawa qyanne kaden badu gannawa wage kiyala oka tamai theory practical athara wenasa eliye edan godak dewal.qyanna puluwan bt owa business field ake karanna be
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 2 жыл бұрын
මෙම සාකච්චාවෙ 1.27පැයට මන්ජු ඉදිරිපත්කල විදේශීය රැකියා කරන ඩොලර් ආයෝජකයන්ගෙන් අරමුදල් රැස්කරන විදියට මුන් කැමති නැහැ මොකද මුන්ට ඒ ආයෝජකයන්ගෙන් කොමිස් ගරන්නත් බැහැ ආදායම් නැති පුස් වැඩවලට මුදල් ඉල්ලන්නත් බැහැ. ලාබ පෙන්විය යුතුමයි. එහෙම නොකලොත් දේශපාලනිකව මුන් වල පල්ලට යනවා. එවැනි වැඩ මුන්ට අරහං. මීට පෙර ඉන්දන සැපයීමට මෙවැනිම යෝජනාවක් ඔබ ඉදිරිපත් කලා. මුන් කලේ එම වැදගත් අදහස අවබාවිත කිරීමයි. මහ පවුලට කිට්ටු හොර ගෑනියෙක් ඉස්සරහට දාල කලු සල්ලි තියෙනවුන් රවටලා ලොකු වංචාවක් කලා.දැන් මහ එකා පාරලිමෙන්තුවෙම කියනව හොරැ අල්ලනව කියන අය කරන්න බැරි ප්‍රලාප කියනව කියලා. පුදුම රටක් මේක.
@risonrandiw2006
@risonrandiw2006 4 ай бұрын
Exactly, really good points made!
@shanthikrishnan9967
@shanthikrishnan9967 2 жыл бұрын
Good discussion 👍 keep it up👍
@ChefStyleOfficial
@ChefStyleOfficial 2 жыл бұрын
👍
@freedomlovelylife7855
@freedomlovelylife7855 2 жыл бұрын
අයියා.... මලින්ද අයියාගේන් අහන්නකො අගාවුඩ් ආයොජනය ගැන අදහසක්.. අනිවාර්යෙන් මෙ ප්‍ර්‍රස්නය අහන්න අයියා...
@chamaraweerasekara5181
@chamaraweerasekara5181 2 жыл бұрын
Don't waste your money
@rukshank
@rukshank 2 жыл бұрын
හරිම වටින සංවාදයක් 🎉
@silenttraveler2911
@silenttraveler2911 2 жыл бұрын
මලින්දට නිදහසේ කතා කරගෙන යන්න දෙනවා නම් වටිනවා
@ravindush_94
@ravindush_94 2 жыл бұрын
Api wen krana kalayata watinakamk denwata gdaak ❤❤❤❤❤ best podcast channel
@inokaperera2531
@inokaperera2531 2 жыл бұрын
Very good conversation. Learnt a lot from both. We are so blessed have you both. You both should be in our parliament. But very sadly our citizens are not educated as such
@Isiweer
@Isiweer 2 жыл бұрын
මේවා Google Podcast එකේ update කරන්නකෝ.youtube බලනවට වඩා අහන එක ලේසියි.
@yasithaherath5786
@yasithaherath5786 2 жыл бұрын
Yeah well, today i cried watching this episode I literally cried. I am also a digital nomad but I am also a lecturer in an institute that tries to make our srilanka beautiful by educating our young crowd. I feel what you are implying. Our mother country only have three of four months to live after that we will or we can leave this country but what will happen to our young ones. We may leave behind a future elon mask to rot in this country. I mean we people have to get together now, We have to start a smart aragalaya not with sanding bill boards not with shouting but with our smart minds.
@vishvashakthi
@vishvashakthi 2 жыл бұрын
මේකේ ක්ලිප්ස් කපලා ස්ටෝරීස්, ශෝට්ස් දාන්න..වැදගත්.
@dasitharuwanpathirana4857
@dasitharuwanpathirana4857 2 жыл бұрын
Thank you for educating us. You guys are awesome ❤️
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 2 жыл бұрын
A very important eye-opening discussion
@funomega4293
@funomega4293 2 жыл бұрын
උගතුන් නිහඬව සිටින තාක්කල් නූගතුන් වැඩ පෙන්නයි..
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
මංජු ගෙ individual තව වැඩසටහනක් අනිවාර්යයෙන් ඕනි .අනිත් presenter ත් හොදයි !!
@judepieris9674
@judepieris9674 2 жыл бұрын
Pattah vadagath conversation ekak... 👏👏👏👏👏💖
@deshan.caldera
@deshan.caldera 2 жыл бұрын
Most valuable discussion in Sri Lanka.
@chamichami5989
@chamichami5989 2 жыл бұрын
ප්‍රදෙශීය සභා, නගරසභා ගැනත් කතා කරන්නකෝ. මේවා අපිට ඔනීමද..
@chamindudissanayake
@chamindudissanayake 2 жыл бұрын
thank you very much for the conversation !!
@wags3489
@wags3489 2 жыл бұрын
ලාභ ලබන ආයතන විකුණනවා කියන එක මට හිතෙන හැටියට රජය පැත්තෙන් මේ වෙලාවේ තියෙන විදේශ විනිමය අර්බුදයත් සමඟ විදේශ රටවලට විදේශ ආයෝජන සඳහා විවෘත කරනවා නම් එතරම් ගැටලුවක් නැත ගැටලුවක් තිබුණත් එයට විකල්පයක් නොමැත අපි කැමැති වුණත් අකැමැති වුණත් ඩොලර් බිලියන 55 ක් අපි ණය වෙලා ඉවරයි
@gaminigamage4414
@gaminigamage4414 2 жыл бұрын
influentially motivative and affirmatively influential with many foods for thoughts! The best one from the trio and earnestly request more on the line with flexible avenues authentic scenarios! Congratulations MMB, The Trio!
@kcdmine3635
@kcdmine3635 2 жыл бұрын
මේක නම් සුපිරි. පැතුම් කර්නර්, මලින්ද අයිය, නිශ්ශංක තුන් දෙනාම එක්කත් සාකච්ඡාවක් කරන්න පුලුවන් නම් මරු. JVP එක ගැන නම් මලින්ද අයිය කීව වගේ කතා කරල වැඩක් නැහැ පොදුවේ සියළුම පක්ෂ දේශපාලනය හිරිකිතයි.
@hasankadenipitiya2746
@hasankadenipitiya2746 2 жыл бұрын
මේ වගේ අයට 2.50 tv chanal චාන්ස් දෙන්නෑ....
@scanurasiri1
@scanurasiri1 2 жыл бұрын
Good one Bruno Thanks for Manju and Nalin
@deeshansandeepa5535
@deeshansandeepa5535 2 жыл бұрын
Much worthy discussion. Thank you all.
@DineshDarshaka
@DineshDarshaka 2 жыл бұрын
රුචිර විජේසෙන මහතා සම්බන්ධ කරගෙනත් එකක් කරමු.🌹
@sj197919
@sj197919 2 жыл бұрын
Great discussion, I was listening to it while commuting to work. If we are to come out of this rut the key is educating our young generation. If we can incorporate these type discussions in the mainstream education system, that would be ideal.
@nipunsamantha
@nipunsamantha 2 жыл бұрын
At least once a week need podcast like this
@malkiweerasingha9897
@malkiweerasingha9897 2 жыл бұрын
Yes, actually
@kantheepanrasiah1297
@kantheepanrasiah1297 2 жыл бұрын
Well informative content discussion ..👌🙏 Appreciate if you could elaborate on AI technology in coming sessions
@ChefStyleOfficial
@ChefStyleOfficial 2 жыл бұрын
🆗
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා thanks 🤟💪
@51teb
@51teb 2 жыл бұрын
1.1978 දී JR ආරම්භ කළ ආර්ථික මොඩලය ගැන ඔබ තෙපලගේ අදහස කුමක් ද? 2.ලංකාවට සැතපුම් 26 දුරින් පිහිටි ඉන්දියාවේ විදේශ ප්රතිපත්තිය ගැන ඔබේ අදහස පැහැදිලි කරන්න.(1970-2030) 3. USA සහ LK ආර්ථික කටයුතු සැසදීම Geo politicaly සහ global economy share (100T$) එක අනුව සසදන්න. 4. අරගලය ඇත්තටම කරවුයේ කවුද? මැණිකේ මගේ හිතේ.......
@kingwilly2311
@kingwilly2311 2 жыл бұрын
1) බණ්ඩාර නායකල N.M ලා, විජේ විරලා පැල කරපු සමාජවාදී සංකල්ප වැලද ගත්තු බහු තරය නිසා රට ඉදිරියට යැම නැවතුන. ( මිනිස්සු පොඩි දේටත් පාරට ඇවිල්ලා උත්ගෝසන කරන සංස්කෘතිය නිසා.) ඒකෙන් සින්ගප්පුරුව වගේ රටවල් ප්‍රයෝජනයට ගත්ත. 2) විවුර්ත ආර්තිකය නිසා ශ්‍රීලංකාවේ වේගවත් නැකිටිම අඩාල කිරීමට ඉන්දියාව LTTE වැනි සන්විදාන ඇති කරලා රට අවුරුදු 30 යුද්ද කිරීමට පත් කරල control කරා. එක නැවතත් සිංහල මුස්ලිම් යුද්දයක් ඇති කිරීමට පාස්කු බෝම්බ තුලින් උත්සහ ගත්ත. කදීනල් තුමාට පිංසිද වෙන්න ඒක නැවතුනා. 4) අනාගතේ බිහිවන ශ්‍රීලංකාවෙ යථාර්තය තමයි අරගලේ පෙන්නුම් කරේ. අරගල කරුවන් දෙමාපියන් වෙන කොට අද රට කරවන කාලකන්නි ගොඩක් කාලක් ක්‍රියා වෙලා නිරා යාසයෙන්ම ඒ යතාර්තය ඇති වෙනවා.
@51teb
@51teb 2 жыл бұрын
@@kingwilly2311 අපි ඇත්තටම අපේ රටේ තත්වය කතා කරමු. නමුත්, US, AUS හෝ China, japan එක්ක අපිව සංසන්දනය කිරීම පිස්සුවක්. අපේ ආර්ථික මොඩලය සුවිශේෂි එකක් විය යුතුය. (තායිවානය මෙන්) සැ .යු.- රාජ්ය සේවයේ අකාර්යක්ෂමතාව හා රාජ්ය දුෂණය අපි පිටුදැකිය යුතුයි. අනික, ලංකාවේ වාම දේශපාලනය ද ප්රශ්ණ කළ යුතුමයි.
@kingwilly2311
@kingwilly2311 2 жыл бұрын
@@51teb අනිවාරයෙන්ම අපිත් තායිවනය වගේ අපිට විශේෂ ප්‍රගුණය තියෙන complex industry අරමුණු කරගෙන ඒ දිසාවට ගමන් කල යුතුයි. නමුත් අපේ යථාර්තය තමයි ජනගහනයෙන් 65% කෘෂිකාර්මාන්ත ආස්රිතව රැකියා කලත් GDP එකට support කරන්නෙ 9% වැනි සුළු අගයක්. ප්‍රතමයෙන්ම අපි එක address කල යුතුයි. ඉට සමගාමීව දකුණු කොරියාව මෙන් export focus economy model එකක් practice කල යුතුයි. එකට අපිට පුහුණු ශ්‍රමිකයෝ ඉන්නවා දකුණු කොරියාවෙ ජපානය වගේ රට වල වැඩ කරපු. port city එක හරහා අපිට ප්‍රග්දනය හොයා ගන්න පුළුවන් අයර්ලන්තය වගේ big corporation වල සල්ලි park කරන්න පහසු කම් ටික හදල. අපිට අවස්ය වෙන්නෙ සමාජවාදීන් කල ව්නාසෙ ඇද කෙලින් වෙන එක විතරයි. ඒක මේ වියසනය තුල සිදුවෙමින් පවතීන බව පේනවා. වියාපාර වලින් රජය ඇත් වියයුතුයි කියන මතයට මිනිස්සු එමින් ඉන්නවා. මේ වියසනය නොති බෙන්න පාඩු ලබන තෙල් සංස්‌තාව පවූද්ගලික කරනය කල යුතුයි කියන මතය කිවුවත් වූර්තිය සමිති ටික පාරට ඇවිල්ලා පිස්සු කෙලිනවා. හිරුනිකලා දැන් මේ මතය දැරුවත් ලකිලා තෙල් සන්තාවෙ වුර්තිය සමිති කරලා විවුර්ත ආර්තිකට එරෙහි වෙච්ච මිනිස්සු. මම නිතරම කියන දෙයක් තමයි { "වමේ උන්ට මොලේ එනකන් මේ රට හදනව බොරු". } 😁😁 එහෙම හදන්න නම් JRලා ප්‍රෙමදාසල වගේ බලෙන් කරන්න වෙනවා. එක organic නැහැ. ඒ හින්දා මේ යන ක්‍රමය හරි.
@51teb
@51teb 2 жыл бұрын
@@kingwilly2311 1.ලංකාවේ කෘෂිකර්මාන්තය යාන්ත්රිකරනය කිරීමට ඇති බාධක මොනවද? 2. කෘෂි ශ්රම බලකාය 5%-10% දක්වා අවම කරන්නේ කෙසේද? 3.පුර්ණ කාලීන කෘෂිශ්රමිකයන් අර්ධ කාලීන (part time) කලොත් රටේ ආර්ථිකයට වැදගත් වෙයීද? 4. කෘෂිකර්මයට Black money යොදවමු. -අපි මේ ගැන සිතමු.
@kingwilly2311
@kingwilly2311 2 жыл бұрын
@@51teb ඔව ad hoc විදිහට කරන්න ඔන දේවල් නෙමෙයි. හොද plan එකක් එක්ක blueprint එකකට කල යුතු දේවල්. ඒ මග ඇරෙන රස්සා වලට නව රැකීකා උත්පාදනය කරමින්, සමාජීය ආර්තික සුබසාදන හදමින්,නව රැකියා වෙළද පොලට හරියන ආකාරයෙන් පුහුණු වීම් දෙමින් plan එකක් ඇතිව සීරුමාරුවට කල යුතු දෙවල්. ඒවා නියමිත කාලයේදී වෙන්න පටන් ගනියි. දැනට වමේ දේශපාලනෙන් රටට වෙච්ච වැරදී නිවැරදි උනොත් ඇති.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
මුස්ලිම් ප්‍රශ්න - බෞද්ධ උත්තර
1:38:16
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 225 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН