අළුවා, මුං කැවුම්, කොකිස් හදන මගේ ලේසි ක්‍රම | aluwa | mun kawum | kokis | අවුරුදු කැවිලි nira s

  Рет қаралды 33,613

nira S

nira S

Күн бұрын

Пікірлер: 71
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
අළුවා මුං කැවුම් කොකිස් ඔක්කොම එකම වීඩියෝ එකකට ගෙනාවා. බය නොවී පුරුදු වෙන කෙනෙකුටත් හදන්න ඔක්කොම රහස් ඔක්කොම ටිප්ස් ටික ගැන කියලා දෙනවා. මේවා හදන්න බය වෙන්න ඕනා නෑ මිශ්‍රණය දිය උනත් කරන්න දේවල් තියනවා සරලම ක්‍රම වලට රසට මේවා හදාගන්න කෑම හදනකොට ඕනවට වඩා නීති ඕනා නෑ අපේ ක්‍රම වලට අපි හුරු වෙන්න ඕනා මේවා උයන්න ගියාම දවසම හාන්න ඕනා නෑ 😅 වීඩියෝ එක හරියට බලන්න හරි ලේසියි හදන විදිහ බලන්න පහල ලින්ක් එකෙන් යන්න නිල් අකුරු උඩ ඔබන්න kzbin.info/www/bejne/iH63aYFuiNBrZtksi=6o6B-lOH_tRIuMCv
@HelpSithi
@HelpSithi 9 күн бұрын
😂❤❤ආදරෙයි ඔයාට ❤❤❤❤😊😊😊😊
@dularishashaikala5884
@dularishashaikala5884 8 күн бұрын
D
@banaranayakaabesingha
@banaranayakaabesingha 8 күн бұрын
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 9 күн бұрын
ස්තුතියි දුව, හොදට කිය දෙනව, අලුතෙන් උයන්න ඉගෙන ගත්ත දුවට වටිනව.
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 8 күн бұрын
ස්තුතියි ඔයාට ගොඩක් 🙏හොදට පැහැදිලිව කියලා දෙනවා ❤
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
ඔයාලට හොයාගන්න ලේසි වෙන්න කොකිස්, මුං කැවුම්, අළුවා එකම වීඩියෝ එකකින් ගෙනාවා. ලේසිම ක්‍රම මම කියා දෙන්නේ. වීඩියෝ හරියට බලලා හදන්න
@sujathaguruge4119
@sujathaguruge4119 7 күн бұрын
පිටි niwala gaththma hard වෙන්නෙ naha. හොදට එනවා. Good luck
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 9 күн бұрын
කෑම හදනවා නම් ඔයාගේ වීඩියෝ විතරමයි බලන්නෙ අක්කා. මේ ටිකට තෑන්ක්ස් ❤
@anushapriyanthi2815
@anushapriyanthi2815 8 күн бұрын
Thanks nangi oyata. Mama asama keemsk Aluwa.❤❤
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
පරිප්පු ටේස්ට් එක හරියට ක්‍රිස්පියට හදමු | parippu bite | parippu taste | deep fry dal recipe | nira kzbin.info/www/bejne/rJ7QZXynotxrgsk
@prabhawee2808
@prabhawee2808 8 күн бұрын
Niyamai kelle....mama issaraindalama oyage vidio balanawa...
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 2 күн бұрын
ඇත්තටම හදන්න අමාරුම කෑමක්.අලුවා.මම පැණි නූල් ඇදෙන කල්ම උණු කරනවා.එහෙම උවමනා නැද්ද
@niraSrecipes
@niraSrecipes Күн бұрын
නෑ පැණි නටවලා හදන්න ගානට එනවා
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
පොල් කිරි විනාඩි 5 ලිපේ හැඳි ගාලා හදන එලියේ තිබ්බට දියවෙන්නෙ නැති කිරි පුඩිම | milk pidding recipe kzbin.info/www/bejne/fqq0Y6yabJmBeJY
@kavinduanjana7055
@kavinduanjana7055 9 күн бұрын
ගොඩක් ස්තුති
@wathsaladilhani6920
@wathsaladilhani6920 8 күн бұрын
Thank you ❤️❤️❤️❤️
@PriyankaManel2
@PriyankaManel2 8 күн бұрын
Anwaryenma me widiyata hadannam nanga thanku oyata❤❤❤
@kasunsanda6700
@kasunsanda6700 2 күн бұрын
නන්ගියා තෙත හාල් පිට් වලින් මේ ඔක්කෝම හදන්න පුළුවන් නේද?
@niraSrecipes
@niraSrecipes 2 күн бұрын
ඔව් ඔව්
@bandaradananjani4368
@bandaradananjani4368 23 сағат бұрын
හදපු මුං කැවුම් ක්‍රිස්පියට දවස් කීපයක් තියාගන්නේ කොහොසද??
@niraSrecipes
@niraSrecipes 22 сағат бұрын
ක්‍රිස්පිනේ ඒවා හාල් පිටි නිසා
@ShanikaYg
@ShanikaYg 9 күн бұрын
Niyamai akki.aluwa hadannam asawen idiye hadannan
@manelhenake9522
@manelhenake9522 9 күн бұрын
Thanks you ❤❤
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
මෙන්න මේ ටික ගෙදර තියනවා නම් දියවැඩියාවට ගුණ දෙන සුපිරි හදමු බැදුමක් | sprouted fenugreek stir fry kzbin.info/www/bejne/m3ikfX-Kg9ODb5o
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z 9 күн бұрын
Thanks ❤
@vidun2010
@vidun2010 Күн бұрын
තෙත හාල් වතුර බේරල වේලුනාට පස්සෙද grind කරන්නෙ
@niraSrecipes
@niraSrecipes Күн бұрын
ගෙදර හාල් පිටි හදාගන්නද?
@wasanthichathurani7632
@wasanthichathurani7632 9 күн бұрын
ස්තූතියි ❤🙏
@ThisumiYashasvi
@ThisumiYashasvi 9 күн бұрын
Kokis missranayata Dana karapincha. Piti eke yatata yana hethuwa mokada. Thara ha nethiwa kiya Denna. Hari yakara kema warga SADA genemata kiya Dena diyaniyaoyata theruwan saranai. 👍😍
@nadeekasamaranayake5595
@nadeekasamaranayake5595 9 күн бұрын
Thank you Nira , oya lankawe neweida inne,, mama hituwe lankawe kiyala, koi rateda inne oya, mokada apata hodama kama beema nitarama hadala pennana nisa. Thank you very much.
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
සෑහෙන මහන්සි වෙලා තමා ලංකාවේ කැම වර්ග වලට බඩු හොයා ගන්නේ මම ඉන්නේ uae abudhabi
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 8 күн бұрын
😁👍❤️🎉 Niyamie ,,
@thequadrablackflow
@thequadrablackflow 8 күн бұрын
Seeni walin hadanawanam seeni kochcharak danna one da?
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
අමුද්‍රව්‍ය 3න් ජෙලටින් නැති ස්ටීම් නැති වෙජිටේරියන් පැණි පුඩිමක් | custard yoghurt pudding kzbin.info/www/bejne/aoKooJyud82toa8
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
නිවාඩු දවසේ පාන් පිටි කෝප්පදෙකෙන් කප් කේක් 30ක් හදලා සල්ලි හොයපු හැටි | අමතර ආදායමක් | cup cake kzbin.info/www/bejne/jpqyhINvgq5qnNU
@ranirajasekara7728
@ranirajasekara7728 9 күн бұрын
ඔයා හොද ගුරුවරයෙක් විශිස්ට චෙෆ් කෙනෙ දුව ❤❤❤❤❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
adarei
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
බය නැතුව තෙල් කෑම කාලා විනාඩි 30කින් මේක බොන්න | දියවැඩියාවට ගුණ තේ එකක් |diyawadiyawata bonna dewal kzbin.info/www/bejne/inSVd6CibJiHjqs
@evindikids-fp9no
@evindikids-fp9no 9 күн бұрын
mun keum hadana wita peni hoatama niwenna thiyanna onada?
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 9 күн бұрын
ඔයා හරියට බැලුවේ නැද්ද එයා සිංහලෙන්ම කියා දෙන්නේ නිවෙන්න ඕනා ගාන
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 9 күн бұрын
අක්කා නම්මරු
@DevikaRodrigo
@DevikaRodrigo 9 күн бұрын
❤❤❤Adarei.
@jesicafernando8028
@jesicafernando8028 9 күн бұрын
කොණ්ඩ කැවුම් හදන්නකෝ dear
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
ලඟදිම ගේන්නම්
@vimanshasadamini1467
@vimanshasadamini1467 8 күн бұрын
මුං කැවුම් හැදුවේ හල් පිටි කවලම් කරන්නෙ නැතිව නේද මුං ඇට වලින් විතරක් හදන්න පුළුවන් ද
@niraSrecipes
@niraSrecipes 8 күн бұрын
අපෝ එහෙම රස නෑ. අපි අවුරුදු ගානක ඒ කියන්නේ අම්මලා කිරි අම්මලා අවුරුදු 50ක සිට හදන්නේ මෙහෙම. මේක මාර රසක්
@nadishkasahan4046
@nadishkasahan4046 7 күн бұрын
බිත්තර නොදා හදන්න බැරිද...
@niraSrecipes
@niraSrecipes 7 күн бұрын
මෙතන රෙසපි 3ක් කෝකටද කියන්නේ
@sampath6581
@sampath6581 9 күн бұрын
හාල් පිටි නැතුව රසය අඩුවක් නැද්ද
@niraSrecipes
@niraSrecipes 8 күн бұрын
රසය වැඩී
@arunashanthee7228
@arunashanthee7228 8 күн бұрын
Mun keum sini peniwalin hadanda kiyala denawada 🙏
@niraSrecipes
@niraSrecipes 8 күн бұрын
හා
@arunashanthee7228
@arunashanthee7228 8 күн бұрын
@niraSrecipes thanks oyata mis, mona rateda oya inne mama ahuwe anawashya prshnayak wenda puluwan
@niraSrecipes
@niraSrecipes 8 күн бұрын
@@arunashanthee7228 abudabi
@VindyaDanushi
@VindyaDanushi 9 күн бұрын
Ai akke pan piti danne.
@niraSrecipes
@niraSrecipes 8 күн бұрын
කෝකටද
@VindyaDanushi
@VindyaDanushi 8 күн бұрын
Kokis walata
@NamalKamala
@NamalKamala 9 күн бұрын
❤❤❤puta🎉🎉🎉budu saranai
@nirupagamage2684
@nirupagamage2684 9 күн бұрын
thanks akka maru
@leslypremarathne2713
@leslypremarathne2713 9 күн бұрын
බැටර් එකට පාන් පිටි ම්ශ්‍ර නොකර හැදුවොත් පිට පොත්ත මෙලෙක් නැතිව ඉතා කන්න බැරි විදියට තද ගතියක් ඇතිවෙනවා නේ එමෙන්ම ග්‍රෑම් 250න් 50 හදන්න පුලුවන්ද..🎉 ❤❤❤ ස්තුතියි ..!
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
මම හදපු ප්‍රමාන තමා කිව්වේ. එහෙම නම් පාන් පිටි මේස හැන්දක් දෙකක් එක් කර ගන්න.
@namaliwasundara7902
@namaliwasundara7902 9 күн бұрын
Kama Hadana lesi karma nam nira S
@SujeewaAbeysinghe-g1f
@SujeewaAbeysinghe-g1f 9 күн бұрын
Thank miss ❤❤
@leenafernando7276
@leenafernando7276 8 күн бұрын
@nilankanilu
@nilankanilu 9 күн бұрын
❤❤❤
@ChandimaNishanthi-b2n
@ChandimaNishanthi-b2n 9 күн бұрын
මුං කැවුම් වලට මුං පිටි විතරද ගන්නෙ.
@niraSrecipes
@niraSrecipes 9 күн бұрын
ඔව්. හාල් පිටි දැම්මම රස වෙනස්. රස අඩුයි. අපේ කිරි අම්මා, අම්මා ඒ කාලේ පටන් හැදුවේ ඔහොම.
@ChandimaNishanthi-b2n
@ChandimaNishanthi-b2n 9 күн бұрын
@@niraSrecipes thanks
@Hubbycooking
@Hubbycooking 9 күн бұрын
🤝🤝🤝🤝🌼🌼🌼🌼🌼🤝🤝🤝🤝❤❤❤
@tharu7941
@tharu7941 8 күн бұрын
❤❤❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН