හැමදාම බයික් වලින් වටකරගෙන ඉන්න ඉන්දු අක්කගේ බස් එක - Indu Akka Helmet Bus

  Рет қаралды 60,320

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 196
@Helasiri
@Helasiri Ай бұрын
දිරියෙන් ඉස්සරහට යන මේ වගේ ශක්තිමත් ආදර්ශමත් මිනිස්සුන්ගෙ ජීවිත කතා ලෝකයට කියනවාට බොහොම ස්තුතියි බොහොම පිං නිලමේ. ඉන්දු අක්කාටත් ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිලමේටත් ජය සතුට සපිරේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
ස්තුතියි ඔබට❤
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
​@@Nilameස්තුතියි❤
@eshigaming121
@eshigaming121 Ай бұрын
ඇත්තටම සතුටුයි මට.මගේ අම්ම ගැන.නිලමේ channel එකට ස්තූතී
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
❤❤❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
රටට බරක් නැති මිනිස්සු ....මම ඇතුලු ....ජය වේවා ❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
ඉංදු ඔයාට හැමදේම හොදින් සාර්ථක වෙන්න මහනුවර පුජාපිටිය අපගේ සුභ පැතුම් ජයවේවා නිළමේ බොක්ක❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
එකනේම...ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
​@❤ආදරෙයි ගොඩාක් ගොඩක්Nilame
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Ай бұрын
ජිවිතේ දිනන්න දගලන මිනිස්සූ..අනික කාන්තාවක්.සූබපතනවා අක්කේ❤❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Ай бұрын
මේ මහත්මියගෙ වැඩසටහනක් කලින් බැලුවා . නිලමේට ස්තුතියි මේ වගේ වටිනා මිනිස්සු හඳුන්වාදීම ගැන.. ඇත්තටම අපේ රටේ කාන්තාවන් මෙතුමියව ආදර්ශයට ගත යුතුය ..කාන්තාවන් මුදල් උපයන්න අය්හා දේවල් කරනවා . රට යනවා .. ඒ අය මේ වැඩසටහන බලනවා නම් හොඳයි . මෙතුමියට බුදුසරණයි
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@Sunny_X_D
@Sunny_X_D Ай бұрын
ඇත්තටම දිරිය දියණියක්.බුදුසරණයි ඔබට ❤❤🎉
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏
@ShiraniRajapaksha-pj3ju
@ShiraniRajapaksha-pj3ju Ай бұрын
දිරිය කාන්තාවක්... ඇත්තටම සතුටුයි... ජය වේවා ❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@dealwisdroym6645
@dealwisdroym6645 23 күн бұрын
දෙයීන්ගෙම පිහිටයි ....! අපි කොළඹ පාදුක්කෙ .... අනිවාර්යෙන්ම එනවා හොයාගෙන ..... 🌹❤️🙏👍
@Nilame
@Nilame 22 күн бұрын
ජයවේවා...
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
ලොකු සේවයක් ලස්සන වියාපාරික අදහසක්.. රට පුරාම ඉන්දු අක්කිලා බිහිවේවා. රෝද දෙකේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ❤ කන්ද උඩරට හරිම සොදුරුයි මන්ද මැණිකේ හැංගිලා... නිළමේ ඇවිදින් මා බලන්නට ඒනිසයි ඉන්නේ හැංගිලා.... විහිළුවක් 😂
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
❤🙏🙏🙏
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 12 күн бұрын
යතුරුපැදි ධාවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන මේ වැඩේ සුපිරි. 💯💯🌺
@Nilame
@Nilame 12 күн бұрын
එකනේම...
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@deepalranawaka8096
@deepalranawaka8096 Ай бұрын
රටට නය නැති උදාර කාන්තාවක්.එ් වගෙම හොරා කන පාහර දේශපාලුවන්ට වඩා මොන තරම් උතුම්ද මෙ කාන්තාව
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
❤ස්තුතියි හදවතින්ම
@Ruwanan
@Ruwanan Ай бұрын
Diriya kanthawak jaya wewa.god bless you.thank nilame 🎉🎉
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@isuruanuradha8491
@isuruanuradha8491 Ай бұрын
මං අද ගියා වැඩේ කරලා දුන්න . සුපිරියටම ... මනුස්සයෙක් එක්ක කතා කරනෝ හොදයි❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
හදවතින්ම ස්තුතියි මගේ සේවාව ලබාගන්න ආවාට❤
@ude3333
@ude3333 Ай бұрын
@@indurajapaksha1377 අක්කේ ෆුල් ෆේස් හෙල්මට් සම්පූර්ණයෙන් කුෂන් කරගන්න පුලුවන්ද? කොච්චර වෙලාවක් යනවද?
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 12 күн бұрын
අස්වැසුම පස්සෙ දුවන , රටේ කම්මැළියන්ට ඉගෙන ගත යුතු පාඩමක් ❤
@Nilame
@Nilame 12 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 Ай бұрын
ඉතාමත් වටිනා සේවාවක්.
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
​❤@@Nilame
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
@kemameniyo817
@kemameniyo817 21 күн бұрын
කාලය කකා කඩපිල්වල බකං නිලාගන ඉන්න කාලක.......ට ඉතා හොද පාඩමක්.
@Nilame
@Nilame 20 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Ай бұрын
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා !
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... ඔයාටත් තෙරුවන් සරණයි..!!
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏
@thilinakalhara...1
@thilinakalhara...1 Ай бұрын
මං වගේම Nilame ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@malimalin9685
@malimalin9685 Ай бұрын
Mamath ❤
@C.U.D_TECNIC_vidio_and_SHORTS
@C.U.D_TECNIC_vidio_and_SHORTS Ай бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
@user-nt2qd3xd6t
@user-nt2qd3xd6t Ай бұрын
බුදු සරණයි නංගී සුබ අනාගතයක්
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@prasannasanjeewa8662
@prasannasanjeewa8662 Ай бұрын
කවදත් නිලමේ කියන්නෙ සැගවිලා තියෙන හොද දෙවල් සමාජයට දෙන කෙනෙක් බුදු සරනයි නිලමේ ජයවේවා දෙන්නටම
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 Ай бұрын
ජයවේවා තෙරුවන් සරනයි 🌹🌺💖👍👌
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@gaminiranathunga8860
@gaminiranathunga8860 Ай бұрын
සුබ අනාගතය ක් වේවා !
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@shamaliroshan0206
@shamaliroshan0206 Ай бұрын
වැඩත් කොලීටි, හැබැයි ගාන ටිකක් වැඩිය් 🙂 Good luck❤️
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@Amarasinghage.25
@Amarasinghage.25 Ай бұрын
අරක දියව් මෙක දියවි රට වනසන බොරැ අරගල කර රට වනසනවට වඩා මේ වන් උත්සාහයන් සැවොම දැරිය යුතුයි👍👍👍👍👍👍👍👍👍ඔබ දිරිය කාන්තාවක් දිනෙන් දින දියුනු වේවා❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@annatamarapieries6412
@annatamarapieries6412 Ай бұрын
Indu gena ithaamath aadambarai, ithaamath sathutui! Mema mahathmiyage dakshathaawayata saha nirmaana sheeli adahas walata Desha Abhimanee sammanayak ho Gowrawa Upaadhiyak ho laba denna salaswanna kiyala illa sitinawa!🙏 Meyata wishwavidyaala kaarmika adhyana ayathanawala kathikaawan pawathwanna (motivational speaker) salaswanna puluwannam godaak tharuna daruwo jeewithayata dhiriyak ganeewi, siya divi nasageniem adu wewi! Eyata Niduk Nirogee Santhushtiyen piri divi gamanak pathanawa! 11:51
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
❤🙏🙏🙏
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 24 күн бұрын
උත්සාහය උක් දන්ඩක්‌ වැන්නෙ වැලදු පසුවයි, රශය දැනෙන් නෙ ඔබේ උත්සාහයට 👍
@Nilame
@Nilame 23 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@ros1420
@ros1420 22 күн бұрын
Subhama subha petum niyamavede.
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
​@ros1🙏🙏🙏420
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 Ай бұрын
දිරිය කාන්තාවන්ට මම හැමදාම ගරු කරනවා.❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@dakshinimalka8270
@dakshinimalka8270 Ай бұрын
Jayama wewa ape nangita
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
❤❤❤🙏🙏🙏
@ude3333
@ude3333 Ай бұрын
දිරිය කාන්තාවක්!
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 Ай бұрын
ජයවේවා Nangi 🎉🎉🎉❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@sanduniskadar2779
@sanduniskadar2779 Ай бұрын
මට කවුරුත් උදව් කරන්න නර් මම උපටින්න ආබාධිත කෙනෙක් මටත් උදව්වක් කරන්නකෝ මගේ වීඩියෝ එකක් කරලා දෙන්නකෝ කවුරු හරි මගේ නම්බරයට කෝල් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න ඩොලර් සීය හදාගන්න උදව් කරන්න...🙏🙏
@chamidachamida543
@chamidachamida543 Ай бұрын
❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@user-kc4st4gn9o
@user-kc4st4gn9o 25 күн бұрын
ඔයාට ඉදිරියටම යන්න සක්තිය ධ්‍යර්යය ලැබේවා
@Nilame
@Nilame 23 күн бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@shamyadesilva
@shamyadesilva Ай бұрын
JAYAWEWA
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@KrishKg-eb7py
@KrishKg-eb7py Ай бұрын
Jayama wewa akke.❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 13 күн бұрын
ජයවේවා ජයවේවා ❤❤
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna Ай бұрын
Theruvan Saranai oyala samata
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@gayashipremasiri5063
@gayashipremasiri5063 Ай бұрын
ජයවේවා ඉන්දු අක්කේ
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Ай бұрын
ජය වෙවා ❤❤❤🎉🎉
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
❤ජය වේවා
@samanthavidanage2193
@samanthavidanage2193 Ай бұрын
Niyamai niyamai niyamai kelle aththatama sathutui obathumiyata thunuruwan saranai
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
❤🙏
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
@NimalJayasuriya-gf9iu
@NimalJayasuriya-gf9iu Ай бұрын
Obe uthsahayata ape suba pathanawa obata jayawewa
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@MenukiLiyanage
@MenukiLiyanage Ай бұрын
Nilame great, oya karana mehewarata
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@ashokfonseka6062
@ashokfonseka6062 Ай бұрын
ජයවේවා
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@gdsperera9841
@gdsperera9841 Ай бұрын
රටට ණය නැති දිරිය කාන්තාවක උදාරයි ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා ඇත්තටම සතුටුයි 🙏🙏🙏🔥🔥🔥
@AmilaChandanadias
@AmilaChandanadias Ай бұрын
Niyamai akke
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 29 күн бұрын
ඛුදූසරනයි
@Nilame
@Nilame 29 күн бұрын
ඔයාටත් බුදු සරණයි..!!
@indurajapaksha1377
@indurajapaksha1377 27 күн бұрын
❤🙏
@amilagayanthahettigee8231
@amilagayanthahettigee8231 Ай бұрын
Galle කොහෙද
@Nilame
@Nilame Ай бұрын
දක්ෂිනපාය ළඟ
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 23 күн бұрын
Jaya wewa ❤❤❤
@Nilame
@Nilame 22 күн бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@inokatissera8403
@inokatissera8403 Ай бұрын
Diriya kanthtawak 🙏🙏🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
එකනේම...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@ApePoddo
@ApePoddo Ай бұрын
Discretion eke location eka danna vedio daakota
@Nilame
@Nilame Ай бұрын
ගාල්ලේ දක්ෂිනාපය ලඟට යන්න ලොකේෂන් ඕනේ නෑ ගුගල් මැප් එකේ සර්ච් කරන්න
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
@PDevika-ge7gu
@PDevika-ge7gu Ай бұрын
ඔයාට budu saranai
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් බුදු සරණයි..!!
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@sanjeewarathnayaka7842
@sanjeewarathnayaka7842 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@judelakshman7054
@judelakshman7054 Ай бұрын
DEREYA DEYANIA OBATA WESWASAKTHIYA LABEEWAA .........
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@SampathAswennwatta
@SampathAswennwatta 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤.niyamai.kantawo
@Nilame
@Nilame 23 күн бұрын
ජයවේවා....
@naleenjayantha833
@naleenjayantha833 23 күн бұрын
Good
@Nilame
@Nilame 23 күн бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@kasunlasantha6783
@kasunlasantha6783 Ай бұрын
❤❤❤❤❤❤🎉
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@dhammikahenegama1696
@dhammikahenegama1696 Ай бұрын
👍👍👍👍👍
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@siriweragoda5321
@siriweragoda5321 Ай бұрын
👍
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@sisirakumaraaluthgerathnay1778
@sisirakumaraaluthgerathnay1778 25 күн бұрын
Puluwannam sathiye dina wen karagena wenath lagapaatha nagarawalatath yanna. Ethakota minissu e dinawalata oba lagata enna purudu wenawa. Bussiness eka wadi karahanna puluwan.
@Nilame
@Nilame 23 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
බලන්නම් උත්සාහ කරලා 🙏🙏🙏
@Nishaya722
@Nishaya722 26 күн бұрын
හපොයි... හොයන් ඇවිත් පාරේ ව්‍යාපාරයක් කරනවා කියලා බද්දක් ඉල්ලන්න බැරි නෑ... පුදුමයි මේ ළඟින්ම තව එකෙක් හෙල්මට් රෙපෙයාර් කරන්න පටන් නොගත්ත 😅
@Nilame
@Nilame 26 күн бұрын
සහතික ඇත්ත කතාව...
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
🙏🙏🙏
@defenderofnation6955
@defenderofnation6955 23 күн бұрын
Hi .othana minisunta wadi wenna putu tikak tiyanna.
@Nilame
@Nilame 23 күн бұрын
හොඳ අදහසක්
@indurajapaksha1377
@indurajapaksha1377 8 күн бұрын
හා...හා..
@redstar5
@redstar5 21 күн бұрын
❤💯❤👍👍❤🙏🙏🙏❤
@Nilame
@Nilame 20 күн бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-rr6qy4px6d
@user-rr6qy4px6d Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@CricketVsapi
@CricketVsapi Ай бұрын
Dakunu rata
@Nilame
@Nilame Ай бұрын
එකනේම...
@sunethmaduranga158
@sunethmaduranga158 Ай бұрын
Dakune kiyanne weddo tamai
@Nilame
@Nilame Ай бұрын
එකනේම...
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@sampa2086
@sampa2086 Ай бұрын
❤❤❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@samanexcavator8766
@samanexcavator8766 Ай бұрын
❤️❤️❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@indurajapaksha1377
@indurajapaksha1377 Ай бұрын
🙏🙏🙏
@MasterMaster-qd4td
@MasterMaster-qd4td Ай бұрын
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@ansalamfernando8700
@ansalamfernando8700 14 күн бұрын
❤❤❤❤
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 159 МЛН