බුද්ධ කාලයෙ අපේ රටේ රාජවංශය නැත්තටම නැතිඋනේ කොහොමද - යථාර්ථ │Yathartha│Siwhela│History

  Рет қаралды 19,591

YATHARTHA

YATHARTHA

Күн бұрын

බුද්ධ කාලයෙ අපේ රටේ රාජවංශය නැත්තටම නැතිඋනේ කොහොමද- යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 89
@sirilee139
@sirilee139 Жыл бұрын
හොදින් ඇහුම්කන් දී සත්‍ය නුවණින් දැකිය හැකි අනර්ඝ කතිකාවතක් ය. ජනිත් මහත්මයාට සහ සම්බන්ධවුන සියලුදෙනාටම යහපතක්ම වේවා . ගුණ සේකර මහත්මයාට විශේෂ ස්තුතිය ක් .
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
ඕන කෙනෙක්ට මෙතුමා කියන දේවල් ග්‍රන්ථ හරහා අධ්‍යානය කරල බලන්ඩ පුලුවන් එතකොට පැහැදිලි වෙයි මෙතුම කියන්නෙ සම්පූර්ණයෙන්ම පරම සත්‍යය කියල
@Janith125
@Janith125 Жыл бұрын
Ela
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
@@Janith125 👍👍👍
@lalithagamage9827
@lalithagamage9827 Жыл бұрын
Sinhelaylo 'danwatnagatiyaw eekkatuweaw
@lalithagamage9827
@lalithagamage9827 Жыл бұрын
I'will tr
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
Ok
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
රටට ලැදි රටේ ඉතිහාස ය සත්‍ය ගවේශනාත්මක ඉදිරිපත් කිරීමක්. සවන්දීමට වටිනා මතු පරපුරටත් ඉතා වැදගත් තොරතුරු රැසක ඉදිරිපත් කිරීමක්.
@iranipalwehera2726
@iranipalwehera2726 11 ай бұрын
මහා දැනුම් සම්භාරයක් අහිමිවීම දුකයි
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
මේකේ එංගලන්තයේ ඉතිහාසය සම්බන්ධයෙන් කියපු ගොඩක් කරුණු වැරදියි. 1. එංගලන්තයේ කියන රටක් 1150 ක් විතර වෙනතුරු තිබ්බෙ නෑ කියන එක වැරදියි. එංගලන්තෙ කියන රට officially යි ඇති වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 927 දී Athelstan රජු (ඇල්ෆර්ඩ් ද ග්‍රේට් ගේ මුණුපුරා) පළමු එංගලන්ත රජු ලෙස පත්වීමත් සමග. the last kingdom ටීවී සීරිස් එකේ සහ ෆිල්ම් එකේ තියෙන්නෙ මේ කතාව. 2. රජෙක් කියලා ඕන තරම් කට්ටිය හිටියා. Athelstan ට පෙර එංගලන්තයට තනි රජෙක් හිටියේ නැතත් Anglo-Saxon රජවරු හිටියා. මේකෙ කියවෙන Alfred the great එහෙම කෙනෙක්. ඔහු Wessex වල රජු. හැබැයි ඔහු මේ කියන විදිහේ ආක්‍රමණිකයෙක් නෙමෙයි. ඔහු තමයි vikings එකට විරුද්ධව සටන් මෙහෙය වෙලා, සාකච්ඡා කරලා Danelaw පිහිටවලා එංගලන්තේ වයිකින් වරුන් ට යටත් වෙන එක වළක්වන්නේ. 3. Alfred ට කලින්ම wessex රාජධානිය, සසෙක්ස්, කෙන්ට්, essex එකතු කරගෙන තිබ්බේ. ඒක නිසා නැගෙනහිර තිබ්බේ East Anglia මිසක් Essex නෙමෙයි. 4. මහා Alfred කියන්නේ ආක්‍රමණිකයෙක් නෙමෙයි😂. පලවෙනි විලියම් එහෙම නැත්නම් William the Conqueror තමා ආක්‍රමණිකයා. ඔහු norman වරයෙක්. ප්‍රංශයේ normandy කියන ප්‍රදේශයේ ආදිපාදවරයා(Duke). ඔහු 1066 දී එංගලන්තය ආක්‍රමණය කර නව norman රජ පරපුරක් එංගලන්තයේ ඇති කරනවා කලින් තිබ්බ alfred the great අයිති වෙච්ච ඇන්ග්ලෝ සැක්සන් රාජවංශය පරදවලා. 5. ඔහුගේ කාලයේදී නෙමෙයි පාර්ලිමේන්තුවක් ඇති වුණේ. මුලින් 1215 දී ජෝන් රජුගේ(රොබින්හුඩ් ගේ කතාවේ දුෂ්ටයා මෙයා තමා) කාලයේ magna carta ගිවිසුමෙන් පස්සේ ඔහුගේ පුතා වුණු තුන්වෙනි හෙන්රි රජුගේ කාලයේ රජුට විරුද්ධව Simon de Montfort විසින්. 6. එංගලන්තෙ කියන්නෙ දූපතක් නෙමෙයි 😂. දුපතක කොටසක්.
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 Жыл бұрын
මෙම දේශණය ටි වි නාලිකාවකින් ප්රචාරය කලොත් මොන තරම් වටිනවද අතීතය ගැන නොදත් මෝඩ අමන හැත්ත දැන්වත් තේරැම් ගනියි යථාර්ථය
@dharmapalaperera2576
@dharmapalaperera2576 11 ай бұрын
පිපාසිත අයෙකුට පිපාසය නිවාගැනීමට දහසක් ලිං පොකුණු ඇත. වියපත් අපි මේ කටුක බිමේ ලින් හාරනවා
@chameeradev7912
@chameeradev7912 Жыл бұрын
ඇත්තෙන්ම සත්‍යය අපේ රටේ ඉතිහාසය නිවරදි කර ගත්තම බුදුන් උපන්නේ අපේ රටේ කියල නිකම්ම පැහැදිලි වෙනව
@chameeradev7912
@chameeradev7912 Жыл бұрын
ස්තූතියි ඇත්තෙන්ම
@chandanadissanayake-z7s
@chandanadissanayake-z7s 11 ай бұрын
ඹබතුමා සැමදා අමරනීයයි
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා, කීරවැල්ල රජ පවුල නමින් පෙනී සිටින ඉන්දියාවෙ රජ පවුල , පරාක්‍රමබාහු රජ පවුලෙ රජ දරුවන්ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න හදනවා,ඒ ගැන සිංහල යිනි අවදානයෙන් ඉන්න, කීරවැල්ල රජ පවුලෙ මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස.
@Indra-cb2fe
@Indra-cb2fe Жыл бұрын
ඔබලා..කාලිංග ද
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
@@Indra-cb2fe නෑ.
@__precious__4552
@__precious__4552 Жыл бұрын
@@Indra-cb2fe Kalinga kiyanne mokkda? Mage surname eketh kotasak eka. Mt danaganna puluwanda?
@wasanthikumari544
@wasanthikumari544 8 ай бұрын
මොන රජ පවුලකින් පැවතුනත් ඔබලා දැන් අයිති ගොවි කූලයට
@kw...chamani9162
@kw...chamani9162 8 ай бұрын
@@wasanthikumari544 අපි ගොවි කුලයට අයිති නෑ හලො, නොදන්න දෙයක් නොකිය ඉන්නවා.
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 10 ай бұрын
මෙච්චර පිළිවෙළට පැහැදිලි කලත් අපෙ උන්ට තෙරුම් ගන්න බැහැ
@Helaithihasaya
@Helaithihasaya 11 ай бұрын
Merate thawama inne suddage wikirthi jana walin bihi una pawa dennan inne ape rate ithihasaya gana pili noganna ewn inna. Apita santhosai oba thumanla me karana pariyekshana sakachchawa pili badawa age karami🙏🙏🙏
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
ඇත්ත ටම අපේ මිනිස්සු පව් මහා බොරුවකට රැවටිලා මැරිලා යනවා.
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
ඔයාල තමයි
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියල පට්ට Shuwar නම් බැමිනිතියාය සාගතය ඉන්දියාවෙ වුනාද කියන්ඩකො මූලාශ්‍ර තියෙනවද එහෙ වුනා කියල්
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
මොළය එලියට ගන්න. පිරිසිදු කරලා. ආයේ තැන්පත් කරගන්න. දැන් හොඳින් අහන්න....
@gnanawathiekm4329
@gnanawathiekm4329 11 ай бұрын
Yahapathak wewa sahanayak wewa yatharthaya siyallanta danewa
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 Жыл бұрын
Thanks Sir. ❤❤
@dangerous1504
@dangerous1504 10 ай бұрын
🙏❤️
@dharmapalaperera2576
@dharmapalaperera2576 11 ай бұрын
ඕනෑම භෞතික න්‍යායකට මෙවන් ගවේෂණක් කලාට කම නැත, අව්‍යාකෘත, අසම සම ධර්මතාවයට මෙවන් ගවේෂණයක්‌ අනුවන කමකි
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
එන්ගලන්තය ඔච්චර බලවත් රටක් උනේ දානපති යුදෙව්වෝ නිසා
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
ඔව් ඒක එක හේතුවක්. හැබැයි පලවෙනි එඩ්වඩ් රජු යුදෙව්වෝ එංගලන්තයෙන් පෙන්නුවට පස්සේ එංගලන්තය බලවත් රටක් ලෙස තිබ්බා. ඔවුන්ගේ දේශපාලනය, industrial revolution, royal navy එක, progressive nature එක යන කරුණු ගණනාවක් ඔවුන් බලවත් රටක් වෙන්න හේතු වුණා.
@RanjithWijesiri-q4y
@RanjithWijesiri-q4y 2 ай бұрын
ජනිත් මහත්තයා ලංකාවෙ අතීතය ගැන විද්‍යානුකූල අධ්‍යායන ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට අවශ්‍ය බව සිතේ.
@dayawansajayaweera5250
@dayawansajayaweera5250 Жыл бұрын
ඔබතුමාගෙන් ඉතා වැදගත් ප්‍ර්ශ්නයක් නිරාකරනය කරගන්න අවස්‍යයි එනම් බුදුන් දවස , එනම් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ලක්බිමේ දියුනු ප්‍ර්භූ ජන කොට්ටාසයක් ජීවත් වුනාද රටේ රාජ්‍ය පාලනයක් ,රාජකීයයන්ගේ පාලන තන්ත්‍රයක් තිබුනාද යන්න ,ඊට නිසි සාදාරන පිලිතුරක් ලබෙනව නම් බොහෝ කතිකාවලට නිසි පිලිතුරු ලැබෙනව ,පුරා විද්‍යා ආචාරී ,සෙනරත් පරනවිතානයන් කියන්නේ බුදුන් වහන්සේ අඩු වශයෙන් දකුනු ඉන්දියාවටවත් වැඩම කර නැති බවත් උන් වහන්සේ මහා ඉන්දු දේශයේ නැගෙනහිරට එනම් ඉන්දුනීසියාව ඇෆ්ගනිස්තානය වැනි ප්‍රදේශ වලට ගමන් කර ඇති බවයි ,ඉන්දුනීසිය්සවේ බෝරෝබුදූර් ලොව විශාලම බවුද්ද විහාරය සහ ඇෆ්ගනිස්තානයේ භාමියන් බුදුපිලිම නිහඩව කියන්නේ එම රටවල් දුරාතීතයේ රාජ්‍ය අනුග්‍ර්හය ලැබූ බවුද්ද රටවල් විය හැකි බවයි .,
@dineshrathnayaka1288
@dineshrathnayaka1288 Жыл бұрын
Hitagannwat beri taram දියුණු takshanayak tiyenna ati
@padmachandrathilaka3506
@padmachandrathilaka3506 Жыл бұрын
මෙම අතීත තොරතුරු සමාගත නොකරන්නේ ඇයි?
@sumanarathnama6530
@sumanarathnama6530 Жыл бұрын
Sadu.sadu.sadu 🙏🌻
@Siri_Sathdamma_Sewhela
@Siri_Sathdamma_Sewhela Жыл бұрын
🙏🙏🙏
@dharmapalaperera2576
@dharmapalaperera2576 11 ай бұрын
මේ මොහොත අද්විත්තීයයි,
@dharmapalaperera2576
@dharmapalaperera2576 11 ай бұрын
මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ක්ෂණවාදය මේ පිරිසට අවබෝධ වී නැත.
@chamaraambawatte852
@chamaraambawatte852 Жыл бұрын
👍🧡🧡🧡🇱🇰
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Жыл бұрын
🙏🙏🙏🙏🙏
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
Iliminaty වගේ සංවිධාන තහනම් කළ යුතුයි.දැන් කියයි එහෙම එකක් නෑ කිය්ලා😢
@SithThara-f9u
@SithThara-f9u Жыл бұрын
අනිවාර්යයෙන්ම.අපේ රටේ ඉන්නෙ මහා අමූතු බුද්ධිමත් යැයි කියා ගන්නා අය.
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 Жыл бұрын
Aggree
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
ඒකට ධනවත් අයගෙ දායකත්වය තියෙනව ඒක නැති කරන්ඩ බෑ
@sashika3557
@sashika3557 5 ай бұрын
🙏🙏🙏💐💐💐
@shavi4103
@shavi4103 Жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐💐💐💐💐💐
@RuwanWickramasinghe-t7w
@RuwanWickramasinghe-t7w 7 ай бұрын
මෙතුමා කියන සෑම දෙයක්ම සත්‍ය...
@raneluis2440
@raneluis2440 Жыл бұрын
කරුනකරලා කියන්න මේ මූලාශ්‍ර මොනවද මෙතුමා කවුද
@suranjiperera3649
@suranjiperera3649 Жыл бұрын
Rajaye dhaksha paripalakayek, Uththama charithayak.adhdhathmika gaweshakayek
@dharmapalaperera2576
@dharmapalaperera2576 11 ай бұрын
බුද්ධ විෂයට බෞතික දේශ සීමා විෂය නොවේ.
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@dharmapalaperera2576
@dharmapalaperera2576 11 ай бұрын
අහෝ පෘතග්ජන, අන්ධ බාල මිනිසුනි
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 Жыл бұрын
මෙතුමා අතින් ලියැවුණු පොත් තිබෙනවාද
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
එක පොතක් දෙකක් ලීව
@suranjiperera3649
@suranjiperera3649 Жыл бұрын
Hela yugaya, aithihasika rawana, maha sinhalaye aithihasika asadaranaya ........ect.
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@dayawathidaya2172
@dayawathidaya2172 Жыл бұрын
🌷🌷🌷
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
ඊස් රා යල්෴කව්ද වේ නම් 2ක ඉන්න දෙවියන් ලාංකික මුතුන්මිත්තන් ගැන සොයන අයට
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
❤💛❤💛❤💛💞💛💞💛
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
❤🇱🇰
@chamudithalakshan9652
@chamudithalakshan9652 Жыл бұрын
අහන ප්‍රෂ්ණෙට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ
@khp7425
@khp7425 Жыл бұрын
විජය රජුට පසු රජවරු 185ක් පමණ සිටියි.කරුනාකර විජය රජුට පෙර හිටිය සිංහල රජවරු 10 දෙනෙක් නමි කරන්න පුලුවන්ද ?
@terencedesilva2403
@terencedesilva2403 Жыл бұрын
kzbin.info/www/bejne/m37LoqOfhN-tlbc
@senarathbandara1405
@senarathbandara1405 Жыл бұрын
බොහෝ නම් තිබේ...සෙල්ලිපි අද්ද්‍යනය කරද්දි විව්ද නම් හම්බ වෙ...හැබැයි ඒ සියලු දෙනා රජු යන නම නොව පරුමුක යන නම තමා බාවිතා කර තියෙන්නේ..පරුමුක තිස පරුමුක අබය පරුමුක සුමන..ආදී නම්....
@terencedesilva2403
@terencedesilva2403 Жыл бұрын
@@senarathbandara1405" Parmuka Rawana" ?
@khp7425
@khp7425 Жыл бұрын
@@senarathbandara1405 සියලුම සෙල්ලිපි විජය රජුට පසුවයි.කරුනාකර විජය රජුට පෙර සෙල්ලිපි 10 ක් නමිකරන්න.ඔබ බෞද්ධයෙකු නිසා බොරු නොකියනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
කාලසේන රජු, බම්බා රජු, මහා පණිත රජු, තරු රාවණ රජු, රවුළු රාවණ රජු , මහා බලි රජු, හිරණ්‍ය කාශ්‍යප රජු,
@BanduFernando-it4jg
@BanduFernando-it4jg Жыл бұрын
Sudu adhirajaya apy sampath siyallama mankolla keywa
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
LAND TO FACTORY ?
@ChanduPathirana-qv5nw
@ChanduPathirana-qv5nw Жыл бұрын
Obathumata gatalu visadaganna thibuna vaharaka therun vahansegen , e mohota dn nahane namut unvahansege deshanavala pahadiliva satahanva thiye me pruthuvjya ganat sasanaya gant
@arunasamaranayake7536
@arunasamaranayake7536 11 ай бұрын
වන්ශෙ තාම කබල් ගා ගන්න බැරි උනාද බන්? කොහම උනත් උඹල වන්ශෙ කබල් ගගා ඉන්න අතරෙ ඉන්දියාවනම් 🌙 හදටත් ගියා. ලන්කාව වලටම ගියා. වැදගත් මහත්වරු. රටට කරපු මෙහෙයනම් අපමණයි. කමක් නෑ බන්. වන්ශක් කාරයොනෙ. ඒ ඇති.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
😂 එංගලන්තය ගැන කියපුව නමි සම්පූර්නයෙන්ම බොරු හෑලි ගොඩක්. එතනින් එහාට අහල වැඩක් නැති නිසා අහන එක නැවැත්තුවා 😂
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
Me modayn බුදුරජාණන් වහන්සේ upn than soya soya ඉඳලා wada කර කර ඉඳලා මැරිලා යනවා me budoopado කාලයේ proyojan ගන්නා nae....හැරීම දුකක්
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 Жыл бұрын
ඔබ නම් "ප්‍රයෝජනයක්" ගන්නවා වගෙයි!
@priyandias8475
@priyandias8475 Жыл бұрын
Lankawe inna godak Aya mewa piliganne naha. Ehema pilinoganna minissunwa haduweth suddoma thamai. Api Dan atheethayakuth nathi, warthamanayakuth nathi, anagathayakuth nathi anathayo pirisak wela. Lankawa kiyanne lokenma hingakana deshayak bawata path karala. Suddo apey ratata karapu haniya gananaya karanna bari tharam vishala ekak. Mulu jathiyakma (helayan) mihipiten athugala damma.😢
@samanthifernando8283
@samanthifernando8283 Жыл бұрын
🙏🙏🙏
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma Жыл бұрын
🙏🙏🙏
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН