Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

  Рет қаралды 263,517

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

Sithe Nidahasa -සිතේ නිදහස - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi .
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 169
@HppHCaldera72
@HppHCaldera72 Ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Nalani277
@Nalani277 Жыл бұрын
Hriyatama hari swamin wahanse me sathya hadawathata uparima denenawa. Saadu saadu saadu saadu saadu saadu,,,
@shamilagamage8950
@shamilagamage8950 2 жыл бұрын
ඔව් හිමි yeni ඔබ පෙන්වා danne saththyi 🙏🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 5 жыл бұрын
මෙච්චර කල් තනියම ජීවත් උනා ඒත් පරණ මතක තිබුනා මම හිතනවා අද ඉදන්වත් මනසිකවත් තනිවම ඉන්න ඔබ වහන්සේගේ බණ ගොඩක් ඇහුවා බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@chandanaherath9096
@chandanaherath9096 3 ай бұрын
O
@chamindarajapaksha3633
@chamindarajapaksha3633 3 жыл бұрын
Sadu sadu teruwan saranai oba wahanseta nirogi suwa
@lewmitha5901
@lewmitha5901 7 жыл бұрын
මා ජිවිතයේ මෙතෙක් ඇසු හොදම බණ මෙයයි....ඔබ වහන්සේ පිලිබද අද පැහැදුනිමි.... ලක්ශිත නාගහවත්ත ...
@happyfishaquarium3651
@happyfishaquarium3651 7 жыл бұрын
Lewmitha korea 👍
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
ඇත්තටම කලන මිතුර මෙී ලෝක සත්‍යයා කොයි තරන් අන්ද වෙලාද අසරන වෙලාද අවිඥව නිසාම මයි පැහැදිලිවම ඔවු සුවපත් වෙීවා ඔබ
@nilumalika9204
@nilumalika9204 4 жыл бұрын
Matath ehemai puduma senasimak thiyenne
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
2022 03 06...K.S.A..පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@padmarajapksha3606
@padmarajapksha3606 3 жыл бұрын
Oba wahenseta Teruwan sarani !niduk neerogi suwaya labewa !
@දමයන්තිනිසලා
@දමයන්තිනිසලා 7 жыл бұрын
අත්හලෙමි.. ස්තුතියද.. දැනේ.. විද නොමැති රසයක්.. පෙරදාද නොවූ.. අමතක කලෙමි.. අතීතයම... වර්තමානයද.. අතීතයක්මයි... එය .. තණ්හාවයි... දනිමි... සියල්ල අවසන් බව.. විදීමද.. අත්හලෙමි.. සැනසීම .. කොතරමිද.. සැබෑවටම.. මා තනිඋනෙමි..
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
නමෝ බුද්ධාය.....සාදු....සාදු....සාදු..
@karunaaluvihare9340
@karunaaluvihare9340 6 ай бұрын
නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
@mallikasrilanka5029
@mallikasrilanka5029 5 жыл бұрын
පැහැදිලිවම ස්වාමීණී හිතයි නිදහස් වෙන්න ඔීන
@maheshimaheshi5439
@maheshimaheshi5439 7 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මේ දර්ම දේශනාවෙ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගි බව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏
@nipunnipun
@nipunnipun 3 жыл бұрын
බය්බලෙ උපමා කරගන්නේ අයි , බුදු දහමෙ 🤔
@sandyakumari4799
@sandyakumari4799 2 жыл бұрын
විමුක්ති ය පවතින්නේ අප ලග බව වැටහුනා තෙරුවන් සරනයි
@anushiranaraja7092
@anushiranaraja7092 7 ай бұрын
Baibalaya naraka deyakda ?
@DimanthiDinu
@DimanthiDinu 5 жыл бұрын
ස්වාමීන් වහන්සේ දෙසනාව සත්‍යයක් සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු මම මෙය අත් වින්දා ස්වාමීන් වහනස💐💐💐
@dermasaudi9393
@dermasaudi9393 5 жыл бұрын
Maa dasanava aseeman sitha godak sahallu unami tharuvan saranai hamuduruvanaaa🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
@nadeeshathissera9033
@nadeeshathissera9033 2 жыл бұрын
Obawahanseta namaskara wewa 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
@nilumalika9204
@nilumalika9204 4 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
@lahirusandaruwan7066
@lahirusandaruwan7066 5 жыл бұрын
Mata mawath aithi nattam ithin Api me Mona pussuwalda karanne kiyla dan tamai terenneee sadu sadu sadu
@mallikasrilanka5029
@mallikasrilanka5029 5 жыл бұрын
පැහැදිලිවම ස්වාමීණී සූන්‍යය තාවයක්ම පමනමයි
@nuwanprasad1663
@nuwanprasad1663 5 жыл бұрын
ඇත්ත තෙරුම් ගැනිම තරම් අමාරුවක් තවත් නැත සියල්ල මායාවෙන් වසා ගෙන අප ජිවත් වේ
@udchampa9280
@udchampa9280 5 жыл бұрын
Sadu. Sadu. Sadu. Ethamath pahadili uthum lesa deshana kala dahamata mage namaskaraya oba wahansetath dahamatath
@karunaaluvihare9340
@karunaaluvihare9340 6 ай бұрын
සත්‍ය දහම ලොවට දේශනා කරන බුදුවරයකු ලොවට පහලවෙලා . නුවනැතියන් සිටීනම් වහ වහා මේ සත්‍ය දහම් අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා .
@anusharanaweera2841
@anusharanaweera2841 5 жыл бұрын
හිතට වදිනවා.මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .
@chutidoni2378
@chutidoni2378 5 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලස්සන බණ කතාව
@sriyanisriyani4515
@sriyanisriyani4515 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට බොහෝම පිං
@sportcars2987
@sportcars2987 6 жыл бұрын
Me thamayi sathya.ma mulin hadunagath athulantha sathyathavamae obavahanseth deshana karane.mata harima sthutak mama vage thavath kenekva dakina labima.mama katholikayekmi.namudu darmaya ekak bava therum gathimi.obavahanseta theruvan saranae.jesupihitae.
@Dona-w3z
@Dona-w3z 5 жыл бұрын
අවශ්‍යම වෙලාවක...බුදුන් වැඩිය වගේ...ඒත් හරිම අමාරුයි..කෙසේ හෝ උත්සහ ගනිමි...සිතෙන් සියල්ලම අත් හරින්න. තෙරුවන් සරණ ලැබේවා!!!
@kattadigepriyantha3638
@kattadigepriyantha3638 4 жыл бұрын
Miriguvaki mayavakse dene numudu ehida yam guburu segaunu maha aruthak segavee etha....
@DeshanRamanayaka
@DeshanRamanayaka 4 жыл бұрын
බයිබලයේ තියෙන දේවල් බුදුදහමටත් අදාල කරන් කරුණු අරන් ලස්සනට කාලීනව බන කතාවක් දේශනා කරා🙏
@chamimadhu6536
@chamimadhu6536 5 жыл бұрын
Man ahuwa hodama, prayogikama, pahadilima, banak. Kiyanna wachana na watinakama. Godak pin hamuduruwane..
@sisirajayarathna5190
@sisirajayarathna5190 6 жыл бұрын
mata ඔබ වහන්සේ මුණ ගැසීමට awshshai
@indimallika4777
@indimallika4777 6 жыл бұрын
ඔබ වහන්සේ ඉතා පැහැදිලි විවරණයක් දෙන්නේ මය. එය කලපසු ඇතිවන විමුක්ත වීම කිසිවිටෙක පැවසිය නොහේ. අමාශාන්ති
@sudda3362
@sudda3362 6 жыл бұрын
මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .හිතට වදිනවා..superb.
@imashaimesha1702
@imashaimesha1702 5 жыл бұрын
Budusarani oba wansheta oba wanshege bana ahana godak asai busranai oba awasheta
@madushifernando7170
@madushifernando7170 5 жыл бұрын
Oba wahanse kiynne monda kiyla oba wahnse wath dnne na kiuwa ta passe kalpna karala e data uththara denawa eth... oba wahnse kiyna de therum gnna tikak amarui 😊budu saranai
@sudeshsampath794
@sudeshsampath794 10 жыл бұрын
Athi visistai siridhamma hamuduruwange desana අති විශිෂ්ටයි මෙ දෙශනා
@janukumari6839
@janukumari6839 5 жыл бұрын
mewani rahatun apata niwanata yana maga pahadai
@sujeewasrimali7089
@sujeewasrimali7089 7 жыл бұрын
harima wedagath darma deshanawak godak wathinawa ape hamuduruwane oba wahanseta dirgausa lebewa...priyantha aiye oyata godak pin me karana pin obe demaupiyantada hethu wasana wewa.....b.s mama sujeewa....kuweit sita....
@rathwije1579
@rathwije1579 7 жыл бұрын
Himiyani, Wiswaya wisin nawatha warak nirmala darmaya asennata ,oba apata dayada kala waga pene. Pinsiduwewa.
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 7 жыл бұрын
සාදු, සාදු, සාදු !!! ස්වාමින්වහන්සෙට නමස්කාර වේවා !
@thamalkad7316
@thamalkad7316 6 жыл бұрын
සාධූ සාධූ සාධූ !!!මාගේ හදපිරී නමස්කාරය වේවා ඔබවහන්සේට!පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ මේ උත්තම ධර්මය ජිවිතේ වෙනස් අතකට හරවන්න මහගු පිටුවහලක් වුනා.තමන්ගේ ජිවිතේ හදා ගන්න ඕනෑ තමන්මයි.අපි දකින විදිහ අනුව අපි මොහොතින් මොහොත වෙනස් වෙනවා.නමුත් තියෙන දේ තියෙන ආකාරයෙන් තියෙන අපේ හිත නිසා අපි ඒ දේ විවිධාකාර හැඩයෙන් දැක අපේ ජිවිතේ අපි අවුල් කර ගන්නවා.ඒ වගේම පව් කර ගන්නවා.ඔබ වහන්සේ දෙශනා කරන ආකාරයෙන් හිත නිදහස් කර ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ .ඇත්තටම එකෙන් ලැබෙන සැනසුම නිදහස් ජිවිතේ හරිම නැවුම් බවක් දැයෙනවා.ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබවහන්සේට !
@jzzhhshsjshaga9017
@jzzhhshsjshaga9017 5 жыл бұрын
Sadu sadu sadu obawahanseta.bohoma pin
@piyadhasapathirana
@piyadhasapathirana 9 ай бұрын
බණ,පදයක්,ඩොලර්,,සීයයි,ඈවරයි,දෑවරයි,තුන්ඈවරයි,හැමතැනම,නෑ,හැමදාම,නෑ,ඉක්මන්කරන්න,පසුතැවිලි,වෙන්න,එපො,පො,,පො,,පො
@madusankasadaruwan2591
@madusankasadaruwan2591 4 жыл бұрын
Obata niduk Nairogi suwaya kagawa🙏🙏🙏🙏🙏🙏🙏
@chathurikasathsarani3274
@chathurikasathsarani3274 9 жыл бұрын
Oba wahanseta godak pin hamuduruwane,ahnna ahanna asai,hitha niwa ganna puluwan ekama sathya darmaya lowa athi ape gauthama budu rajanan wahanse deshana kala budda daramaya pamanai...mage hithath mama sanaseema athi kara gannawa niyathai....
@sajiththilakshana4273
@sajiththilakshana4273 5 жыл бұрын
Me bana tika matamai kiyala tiyanne. Parana mathakayan amathaka karanna hoda padamak.
@mallikasrilanka5029
@mallikasrilanka5029 5 жыл бұрын
සිහිනයක්මායාවක්මයි හිමියණි
@rosarosa5125
@rosarosa5125 9 жыл бұрын
ME taram kalayak me hitat ekka monawada kale danui danenne hadawatata ape hamuduruwene oba wahanseta NAMAS KARW WEWA...
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 7 жыл бұрын
Sadu sadu sadu me thamai mama ahapu vishistama deshanawa
@anushiranaraja7092
@anushiranaraja7092 7 ай бұрын
@indimallika4777
@indimallika4777 6 жыл бұрын
දැනෙයි ඔබ වහන්සේගේ සුවද ශාන්ති.
@sheharafrenando8619
@sheharafrenando8619 9 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@dammacharimathawa1094
@dammacharimathawa1094 3 жыл бұрын
Theruwan saranai sw
@imashisamali5806
@imashisamali5806 5 жыл бұрын
Sadu sadu budusarani ඔබ washeta
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏
@virajjayasuriya129
@virajjayasuriya129 4 жыл бұрын
සැබෑ සත්‍ය
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun. තෙරුවන් සරණයි
@gayanweerathunga7484
@gayanweerathunga7484 9 жыл бұрын
oba wahansege desanawan thwa thwath asanna labewa ..siyalu lokayan niduk nirwanaya kara laga wewa...sadu..sadu ..sadu..
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
👍🙏❤👍
@uppalawannasamarakoon4670
@uppalawannasamarakoon4670 3 жыл бұрын
Sathya dharmaya
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
sadu sadu sadu pinwat hamuduruwane budu bana Iran at pahadili d asanawak bohoma pin sadu sadu sadu
@krisanthitennakoon292
@krisanthitennakoon292 6 жыл бұрын
Godak pin ape hamuduruwane
@indimallika4777
@indimallika4777 6 жыл бұрын
කිසිවිටෙක පොත ඇසුරින් කිසිවක් නොදුටු බවත් තමා ලිහා මම කව්ද කියා සොයාගැනීමක් පමනි. ගුරු වුනේම තමාගේ නොදන්නාකමි අවදි කර අවබොධයක් කරගැනීමට තමාවමයි.
@indimallika4777
@indimallika4777 6 жыл бұрын
මුලින්ම ඇතුලත පහන දැල්වූවා. ඉන්පසු දැනෙන දේ දැනමින්. .... ශාන්ති ශාන්ති. සයඅවුරැදු ගවේෂණය ක අවසන්. පිරිනිවීම මයි.
@S.R-MUSIC1-y2s
@S.R-MUSIC1-y2s 4 жыл бұрын
Theruwan saranai oba thumata.
@luckydesilva6733
@luckydesilva6733 5 жыл бұрын
Aney, Ape Swaaminita never ending Pin for teaching me . I am practising all the time . I am sooo grateful and happy to follow Ape Swaamini's Path. I have know doubts that I will get there......respect and love and blessings . Thank you for each and every videos too.
@nuwanmadusanka3332
@nuwanmadusanka3332 9 жыл бұрын
budu saranai.oba wahanseta.
@anomaheenpendala4451
@anomaheenpendala4451 4 жыл бұрын
Sadu sadu
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
sadu sadu sadu samma sambudu sarani sadu sadu sadu
@pujitha79
@pujitha79 8 жыл бұрын
This doctrines changed my life alot
@sanjudisanayaka5332
@sanjudisanayaka5332 5 жыл бұрын
Budusaranae
@kanthiliyanage3057
@kanthiliyanage3057 6 жыл бұрын
Obawahansege.desanawa..pahaduneme.sadu.sadu.sadu
@maheshsuminda882
@maheshsuminda882 5 жыл бұрын
අවශ්‍යම වෙලාවක ලැබුනු බණක්
@ajithkumara2265
@ajithkumara2265 7 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏budu saranai oba wahanseta........great change a lot of my life.
@tiranlakmal5608
@tiranlakmal5608 6 жыл бұрын
This is what we have to practice. It may take long time . but don’t give up .
@nilankasajeewani7513
@nilankasajeewani7513 6 жыл бұрын
Thanks for teaching Bana to all the people
@salekanayake8416
@salekanayake8416 8 жыл бұрын
So good I abs Like it !!!!!! Simple and straight to the point
@sadamalikumari327
@sadamalikumari327 6 жыл бұрын
teruwan saranai ape hamuduruwane ......sadu saduu saduuu
@udulawickramasinghe1535
@udulawickramasinghe1535 5 жыл бұрын
Sri.sadajamasramaya
@lasanprarthana4008
@lasanprarthana4008 4 жыл бұрын
Meknm niyma vedk...theruvn sarnyi...tharun apt godk hithat veduna....adren duk vidina ayt deshanaavk krnvnm kemathi
@Sheminusthecoolguy
@Sheminusthecoolguy 3 жыл бұрын
🙏🙏
@ranjanishanika536
@ranjanishanika536 7 жыл бұрын
Godak Pahadili Oba Wahanse Ge Bana Kata saadu Saadu Saadu
@ashansuraj8844
@ashansuraj8844 5 жыл бұрын
Sthuthi hoyapu godak dewal hamba auna
@anandikris2656
@anandikris2656 3 жыл бұрын
Excellent 🙏🙏🙏
@hvh638
@hvh638 8 жыл бұрын
sadu sadu sadu
@yafayafaaa7249
@yafayafaaa7249 5 жыл бұрын
Sadu sadu sadu
@tushanlindamulage7061
@tushanlindamulage7061 5 жыл бұрын
Sadu sadu sadu,
@Ak19918
@Ak19918 7 жыл бұрын
තෙරුවන් සරණයි
@paulmemanuel6568
@paulmemanuel6568 10 жыл бұрын
great preaching
@kokilasilwa7355
@kokilasilwa7355 5 жыл бұрын
A
@kokilasilwa7355
@kokilasilwa7355 5 жыл бұрын
Kalochithay
@hemaliyanage426
@hemaliyanage426 8 жыл бұрын
Budu Sasuna Sadakall Babaleewaa!!!
@prasadramesh326
@prasadramesh326 7 жыл бұрын
great upload more of this
@dineshmaduranga1064
@dineshmaduranga1064 10 жыл бұрын
Ahanna asai hamuduruane...
@nishenrock2214
@nishenrock2214 6 жыл бұрын
Budusaranai
@nayageinayagei7593
@nayageinayagei7593 7 жыл бұрын
obawahanseta godak pin.
@dilannayanajith3435
@dilannayanajith3435 6 жыл бұрын
what a magic💖💖
@priyanthakumara9121
@priyanthakumara9121 8 жыл бұрын
Sadu...sadu.....sadu.......
@senarathnandana7909
@senarathnandana7909 3 жыл бұрын
🙏🙏🙏💖💖💖
@nadeeathapattu2633
@nadeeathapattu2633 7 жыл бұрын
sadu sadu sadu!!!!
@ruwanruwan1880
@ruwanruwan1880 5 жыл бұрын
Sadu sadu sadu
@dinushadilhani3126
@dinushadilhani3126 7 жыл бұрын
great great great !!!!
@priyanthakumara473
@priyanthakumara473 9 жыл бұрын
Budu saranai....
@MrSupun008
@MrSupun008 9 жыл бұрын
Budu Saranai!!
@ashanathukorala8205
@ashanathukorala8205 3 жыл бұрын
❤🙏
Sita Nidahas Karaganimu - - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
44:00
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 287 М.
Ath herima ha Yatarthaya -  Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:34
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 395 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
අවබෝධයට මග 76 |  සිත දමනය
1:00:58
Siri Sadaham Ashramaya
Рет қаралды 138 М.
Jeevitayata Satuta - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
56:01
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 242 М.
Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:40
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 86 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН