දින 28කට පසු කොටියාගේ කනෙන් රිංගා ආ RSM සෝමසිරිගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 108,946

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 325
@funny-ml9bf
@funny-ml9bf 5 ай бұрын
මගෙ තාත්ත ගැන මට පුදුම ආඩම්බරයි තාත්තේ බුදු සරනයි ඔයාට ❤❤
@chandanaprabath287
@chandanaprabath287 5 ай бұрын
👍
@user-gu4pc2nj2l
@user-gu4pc2nj2l 4 ай бұрын
Supiri වීරයෙක් 🤘❤️❤️
@truthdamn
@truthdamn 4 ай бұрын
❤❤
@srisongs-sl
@srisongs-sl 4 ай бұрын
රටට ණය නැති රත්තරං තාත්තෙක්. අපි ණයයි එයාට. දීර්ර්ඝායුෂ වේවා ❤️
@hirunimadhubhashini3643
@hirunimadhubhashini3643 3 ай бұрын
සුපිරි වීරයෙක්
@h.madhusankha9614
@h.madhusankha9614 4 ай бұрын
1996 මුලතිව් ප්‍රහාරයයෙන් දිවිගලවාගත් අය එකතුකර වැඩසටහනක් කරන්න... (මුලතිව් කදවුර තිබ්බතැනටම ගිහින්)🙏
@lastnew-9000
@lastnew-9000 4 ай бұрын
අනෙ ඔව්
@loljigen2704
@loljigen2704 5 ай бұрын
පැත්ත ගියත් ඇත්ත කිිමට කොන්ද පණ ඇති නියම රණවිරුවෙක් අපේ ඩබල් සැලියුටිි❤❤❤❤❤❤
@anuruddhakarunaratne1296
@anuruddhakarunaratne1296 5 ай бұрын
අපේ යුධ වීරයන් මෙම වේදිකාවට ගෙනත් රටට හඳුන්වා දෙන සංජීව ඔබටත් සියලුම රණවිරුවන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ... 🙏🙏🙏
@maheshpriyamantha7291
@maheshpriyamantha7291 5 ай бұрын
කට කෑවත් අන්තිමට ඇත්ත කියලා කතාව නතර කරෙි.Respect sir❤
@dwrs852
@dwrs852 5 ай бұрын
සිරාවට බන් එකෙන්ම යකෙක්
@ajithperera255
@ajithperera255 5 ай бұрын
සුභ නව වසරක් වේවා....වීරෝධාර රණවිරුවාට.....සංජීව මල්ලි ඔබටත් එසේම වේවා.....බුදු සරණයි
@truthseeker9547
@truthseeker9547 5 ай бұрын
විජයබා නම් ආයි සුපිරි,අහන්න දෙයක් නෑ
@yasaswickramasuriya4688
@yasaswickramasuriya4688 5 ай бұрын
සංජීව,1996 මුලතිව් ප්‍රහාරය ගැන තියෙන වීඩියෝ වල පුලුවන්නම් Thumbnail එකේ හා Title එකේ මුලතිව් ප්‍රහාරය ගැන යම්කිසි සදහනක් කරන්න. මොකද 1996 මුලතිව් ප්‍රහාරය ගැන තොරතුරු හොයන කෙනෙක් ඉන්නවනම්, ඒක ඒ අයට ලොකු පහසුවක් වෙනවා.
@amilajanaka6008
@amilajanaka6008 5 ай бұрын
Eka nam atta
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 5 ай бұрын
Yes mama e gana hiyanawa
@creativeuniforms
@creativeuniforms 5 ай бұрын
Bandage bakkiya channel eke tiyenawa full details
@neviltec4687
@neviltec4687 5 ай бұрын
ඔබ තුමා වැනි විරුවන්ට සදා කල් අපෙ අචාරය පුද කරනවා..දීර්ඝායුශ වේවා ඔබ තුමාට සහ රනවිරුවන්ට
@Sewwandi-p9f
@Sewwandi-p9f 5 ай бұрын
සියලුම රණවිරුවන්ට සහ සංජීව අයියෙ ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.❤❤❤
@Tharushi2003
@Tharushi2003 5 ай бұрын
අදනම් ඉස්සෙල්ලම බැලුවේ මන් හරිම සතුටුයි 🎉❤
@AjithPrasanna-u6d
@AjithPrasanna-u6d 5 ай бұрын
මුල ඉදල බලන්න මේ අපේ විරුවන්,, රැකියාවට එහා ගිය කැප කිරීම්, මනුෂ්‍යත්වය , ජීවිත කැපකිරීම් ,,, 🙏 Respect 🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 5 ай бұрын
කොක්කුතුඩායි camp එක කියන කොටම මතක් වෙන්නේ මගේ තාත්තා 1995 අන්තිමට තුවාල වුනේ ඔය කොක්කුතුඩායි camp ඉන්න කොට.සෝමසිරි විරුවාණනි ඔබලා කරපු කැප කිරීම්වල ප්‍රතිඵල අද සියලු රට වැසියන් භුක්ති විදිනවා 💚.ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 4 ай бұрын
මෙ හැම විනාසයක්ම උනෙ,කොල්ලො මැරුනෙ ඉහල පෙලෙ යුද්ද හමුදා නිලධාරීන් හා ජනාධිපති ,ආරක්ෂාක ලේකම් කියන පාදඩයන්ගෙ කාලකන්නි වැඩ හා නොසැලකිලිමත්කම නිසා
@erangahasalaka9766
@erangahasalaka9766 5 ай бұрын
මෙවන් විරුවන් නිසාම අපි නිදහසේ අවුරුදු සමරනවා. ඔබ තුමන්ලාට සුභ අළුත් අවුරුද්දක් වේවා
@ncnuwan5895
@ncnuwan5895 5 ай бұрын
සියලුම රණවිරුවන්ටත් පවුලේ සැමටත්, මියගිය ආභාධිත සියලු රණවිරුවන්ගේ පවුලේ සැමටත් නව වසර අපිට වඩා සුභ වේවා
@sandun8441
@sandun8441 5 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා වනැස TVඔබ සැමට 🙏🙏🙏 අද අපි ගන්නා නිදහස් හුස්මක් පාසා ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට සදා ණයගැති 🙏🙏🙏❤❤❤ රට දැය වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා ❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@SavetheHeroes
@SavetheHeroes 5 ай бұрын
සියලුම රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල් වල අයටත්, ශ්‍රී ලංකා වාසී සිංහල, දෙමල සියලුම දෙනාටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!❤
@prasadranasinghe8434
@prasadranasinghe8434 5 ай бұрын
ඒසේම වේවා...!!!
@ArmyTV_U-Tube
@ArmyTV_U-Tube 5 ай бұрын
❤Esema wewaa❤❤❤
@nihalrathna2213
@nihalrathna2213 5 ай бұрын
​@@prasadranasinghe8434q
@aseladharmawardhana1451
@aseladharmawardhana1451 5 ай бұрын
❤​@@prasadranasinghe8434
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 5 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉 සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤
@SanjayaMirissehewage
@SanjayaMirissehewage 5 ай бұрын
මුලතිව් හොදම පාවාදීම
@user-ql6kz9nh5t
@user-ql6kz9nh5t 5 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම රණවිරුවන්ට ත් වනැස ටත්
@user-sm7ke5rc3t
@user-sm7ke5rc3t 5 ай бұрын
ආදරේ ඔක්කොම රණවිරුවන්ට❤❤
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 4 ай бұрын
හැමදාමත් කියනවා වගේ විරයානෙනි ඔබට දිර්ඝායු වෙිවා 🇱🇰🙏
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක 5 ай бұрын
සියලුම රණවිරුවන් ට. වනැස සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤ තෙරුවන් සරණයි
@Kawodyarathnahewage8722
@Kawodyarathnahewage8722 5 ай бұрын
වනැසෙන් අලුත් අවුරැද්දට තෑග්ගක් ❤🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා ! සියලුම රණවිරුවන්ට 🇱🇰, වනැසට සහ රටවාසී සියල්ලන්ට❤
@L.G.dayansameera
@L.G.dayansameera 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
@wimasenaliyanage4070
@wimasenaliyanage4070 4 ай бұрын
1996😔😔😔මගේ වයස මේ අවුරුද්දට අ 28 ඇත්තටම ලොකු දුකක්
@historyofsrilankaandindiya2385
@historyofsrilankaandindiya2385 5 ай бұрын
නියම පිළිතුරක් දුන්න සුරේෂ් රාජ් ගැන......මොකද ඔහු හොද කෙනෙක් කියල සමහරු කියල තිබ්බ
@yohanshenusha4840
@yohanshenusha4840 5 ай бұрын
වෙනස්ම කතාවක් අද❤ අලුත් අවුරුද්දටත් එකක් ඔ්නෙ සංජීව අයියෙි❤ වනැසට 🏆🎰 සෑම රණ විරුවෙකුටම සුභ අලුත් අවුරුද්දක් වේවා❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 4 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@janakak.a470
@janakak.a470 5 ай бұрын
කතරගම deiyata කරන්න පුළුවන් deyak nehe.ඔබ තුමාගේ පෙර කර්ම ශක්තිය
@lastnew-9000
@lastnew-9000 4 ай бұрын
අනිවාර්යයෙන්
@rovinmichael4689
@rovinmichael4689 4 ай бұрын
පෙර ශක්තිය කියල එකක් නෑ. සම්බාවිතාව😂 (විහිලුවක් කලේ❤)
@mdchandana2233
@mdchandana2233 5 ай бұрын
මිය ගිය සියලුම රණ විරුවන්ට නිවන් සුව ලැබේවා ඒ වගේම ඔබ තුමාට බුදුසරනයි 🙏🙏🙏❤
@user-qk6nq8oz8e
@user-qk6nq8oz8e 4 ай бұрын
❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 5 ай бұрын
ආදරෙයි අපේ රනවිරුවොන්ට ❤️❤️❤️🙏🙏🙏
@priyanthapriyantha1949
@priyanthapriyantha1949 5 ай бұрын
සියලු රණවිරුවන් සහ ඔබතුමා ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!
@dilrukchanna8797
@dilrukchanna8797 5 ай бұрын
සියලුම රණවිරුවන්ට සහ සංජීව ඔබටත් , වනස පාඨකයන් සියලුම දෙනාටම සුබ අලුත් අවුරුදුdak වේවා
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 5 ай бұрын
අහම්බෙන් දැක්කෙ වෙලාවට ❤❤❤❤
@shewonfdoz407
@shewonfdoz407 4 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@hemanthahemantha825
@hemanthahemantha825 5 ай бұрын
පාවාදිම් නැත්නම් අපේ විරුවො මෙච්චර නැතිවෙන්නැ
@RavinduDilshan-j2q
@RavinduDilshan-j2q 5 ай бұрын
උතුර පැත්තෙ කාලෙකින් ගියෙත් නෑ නේද සංජීව අයියා... යමුද රව්මක් 😌
@sisirasaman7199
@sisirasaman7199 5 ай бұрын
සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා🥰වෙනදා වගේම වනැස රසිකයා 👌👈
@chanukapradeep3519
@chanukapradeep3519 5 ай бұрын
ඔහු විරයෙක් මෙයාත් එක්ක ආපු අනිත් සෙබලා ට මොකද දන්නැ උනෙ...සුබ අලුත් අවුරුද්දක් සෑම රනවිරැවෙක්ටම
@SarathHewage-e8t
@SarathHewage-e8t 5 ай бұрын
ඒ ගැන මුකුත් කිව්වෙ නැහැනෙ
@chanukapradeep3519
@chanukapradeep3519 5 ай бұрын
@@SarathHewage-e8t එක තාම
@DinushaDissanayake-fr5fj
@DinushaDissanayake-fr5fj 5 ай бұрын
තවත් එක් මුලතිව් කදවුරේ වීර සෙබලෙක්. අපේ ලොකු තාත්තගෙ පුතා 1994 වැලිඔය දී දීවි පිදුවා.9SR . හිටියා නම් තාමත් ඉන්නත් තිබ්බා.Attack එකේදි නැතිවෙන්නත් තිබ්බා❤❤❤❤❤
@rimzerizana4362
@rimzerizana4362 5 ай бұрын
සියලුම රණවිරුවන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@sahandissnayake
@sahandissnayake 5 ай бұрын
සංජීව මල්ලී පුලුවන්නම් 1982 දී යාපනය චාවාකච්චේරි පොලීසියට එල්ල වූ ත්‍ර ස්ත ප්‍රහාරය ගැන දැනට ජීවතුන් ඉන්න කවුරැ හරි අයෙක් එක්ක Video එකක් කරන්නකෝ.
@manojpremakumara
@manojpremakumara 5 ай бұрын
100 වෙනියට like කරා...🎉
@hasithachamara1188
@hasithachamara1188 4 ай бұрын
සොමසිරි මාමා අපේ ගමට ඉන්න විරයෙක් 💪💪❤❤
@nipundeeneth2345
@nipundeeneth2345 4 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@maheshindika3916
@maheshindika3916 5 ай бұрын
සුභ අලුත් අවුරැද්දක් වෙිවා සියලු දෙනාටම ❤❤❤
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 5 ай бұрын
සුබ නව වසරක් වේවා මල්ලි.
@user-up6wp2tf8c
@user-up6wp2tf8c 5 ай бұрын
ගිය අවුරුද්දෙ අවුරුදු තෑග්ග පැලවත්ත ❤
@AjithakumaraEllepola
@AjithakumaraEllepola 5 ай бұрын
Trivida hamudawe polisiye ha sanjewa Malli oyatath subama suba aluth awruddak wewa .budusaranai🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐🙏🙏🙏
@shanta5711
@shanta5711 5 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට 🎉❤
@mamakamthi7735
@mamakamthi7735 5 ай бұрын
2024බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@danuprasad6451
@danuprasad6451 5 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@user-ql6kz9nh5t
@user-ql6kz9nh5t 5 ай бұрын
අම්මෝ අදනම් පලවෙනි ලයික් එක දාගත්තා
@sadunsali1547
@sadunsali1547 4 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි ජයවේවා 🤘🤘🤘👌👌👌👍👍👍❤️❤️❤️
@susirapriyantha4117
@susirapriyantha4117 5 ай бұрын
අපේ පාසලේ ආදි සිසුවෙක්... ආඩම්බරයි....
@airdropKolla
@airdropKolla 5 ай бұрын
මේවගේ වීඩියෝ තමා ඔනේ❤
@salithamaduwantha7889
@salithamaduwantha7889 5 ай бұрын
Adoo සංජීව ❤
@user-jy2gf4yg2r
@user-jy2gf4yg2r 5 ай бұрын
Siyaluma ranaviruwanta saha paule aya ta subama suba aluth auruddak wewa...😊❤sanjeewa aiye obata th...😊
@ajithpriyantha7178
@ajithpriyantha7178 5 ай бұрын
බුදු සරණයි viruvananee
@dimu_liyanage
@dimu_liyanage 5 ай бұрын
මම හිතුවේ මේක අවුරුද්දට වැඩ අල්ලන්න දායි කියලා. අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන්නත් එක්ක තව එකක් දාමු නේද සංජීව අයියේ.... සියලූ රණවිරුවන් ඇතුලු සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා... .!!!
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 5 ай бұрын
සුභ නව වසරක් අපේම රණවිරුවන්ට 🤍 💙 🖤
@naturalworld885
@naturalworld885 5 ай бұрын
කැප්ටන් කොඩී එක්ක episode එකක් නැද්ද ලගදී සංජීව අයියේ
@sanjuarjuna5508
@sanjuarjuna5508 4 ай бұрын
තුවාල කාරයෝ 400ක විතර අයට මොනා උනාද දන් නැ😢 එච්චර ගනක්😢
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
බුදු සරණයි 🙏❤️
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 5 ай бұрын
තෙරුවන් සරණයි
@Thilankajayamadu
@Thilankajayamadu 4 ай бұрын
අර මග ඇරුණු රණවිරුවා ගැන තොරතුරක් හම්බ උනේ නැද්ද .එතකොට.
@roshanepa2234
@roshanepa2234 5 ай бұрын
එදා ඔබ සමග ගොඩක් දුර පැමිණ වෙන්වුණු සාමාජිකයා ගැන තොරතුරු නැද්ද?
@SarathHewage-e8t
@SarathHewage-e8t 5 ай бұрын
ඒ ගැන මුකුත් කිව්වෙ නැහැ
@damithrohanapremasiri4317
@damithrohanapremasiri4317 5 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සැමදෙනාටම
@Athula_Bandara
@Athula_Bandara 5 ай бұрын
මේ චැනල් එකේ ඉස්සර විවිධත්වයෙන් යුතු වීඩියෝ දැම්ම. දැන් එක අංශයකට සීමාවෙලා
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 5 ай бұрын
නියමයි බුදුසරණයි🙏🙏🙏❤️❤️❤️👍👍👍
@chamindapriyalal5512
@chamindapriyalal5512 5 ай бұрын
සුරේශ් රාජ් මගෙ පැටුන් කමාන්ඩ.....
@chamindapriyalal5512
@chamindapriyalal5512 4 ай бұрын
මගෙ පුහුනුවේ පැටුන් සාජන්... ගොඩක් සතුටුයි දැකීම.....
@srilankamotherland9880
@srilankamotherland9880 4 ай бұрын
හැබැයි මුලතිව් වැටෙන්න හේතුව ඔහු නේද
@SampathAbeysinghe-ec2xe
@SampathAbeysinghe-ec2xe 5 ай бұрын
Supiri wanesa and hero s ❤❤
@ranjanslbestsong8675
@ranjanslbestsong8675 Ай бұрын
මේ මිනිස්සු නිසා තමයි අපි නිදහසේ ජීවත් වෙන්නේ.රටට නය නැති වීරයෝ.
@pathummaduwantha
@pathummaduwantha 5 ай бұрын
දාපුගමන්ම බැලුවා ❤❤
@loljigen2704
@loljigen2704 5 ай бұрын
ඔබතුමා ගේ චිත්ත ධෛර්යය ගැන හිතාගන්නවත් බැහැ ඹබට නීරෝගී සුවය පතමි එතුමා කිව්වා වගේම මෙම යුද්ධය තුල ඉහළ නිලවල අමනයන්ගේ සහ අමන දේශපාලන තීන්දු නිසා තරැණ ජීවිත දහස් ගානක් අහිමිවීම ජාතියේ අවාසනාවන්ත සිදුවීමක්
@rovinmichael4689
@rovinmichael4689 4 ай бұрын
බුදු සරණයි❤ දීර්ගායුශ❤
@chanaplace2891
@chanaplace2891 5 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menakagg
@menakagg 5 ай бұрын
ඔය ආරටි පොයින්ට් එකේ දෙමළ නිලධාරීයා ගැන කලිනුත් කියවුනා, කොහොමත් ඔය ප්‍රහාරය වෙන අවස්ථා වේ කදවුර භාර ඉහලම නිලධරයා සහ දෙවැනියා නිවාඩු අරගෙන ගෙදර හිටියේ
@nadeerawitharana3225
@nadeerawitharana3225 5 ай бұрын
ලෝරන්ස් ප්‍රනාන්දු විය යුතුයි
@Line1YT
@Line1YT 5 ай бұрын
මාත් අහල තියෙනවා..පොඩි සීන් එකක් තියෙනවා කියල...
@shashi6966
@shashi6966 5 ай бұрын
අනෙකා WSM ගුණරත්න ,,,,,
@dwrs852
@dwrs852 5 ай бұрын
ලෝරන්ස් කාරය බලෙන්ම යැවුව කියන්නෙ කදවුර බේරගන්න යන්න බෑ කියද්දි.අර ආර්ටි ඔපිසර්ට ආරිඑස්එම් දුන්න කියලත් කියවුනා මතකයි
@nadeerawitharana3225
@nadeerawitharana3225 5 ай бұрын
@@dwrs852 ගැමුනු හේවා එකත් එක්ක ඇවිත් කැෂ්වල්ටි පිටින් ආපසු ගිහික් . නිලදාරියකුට, පසුව බඩට පයින් ගැහුවා ජයසිකුරැ එකේදි බඩවැල් එලියට ඇවිත් තුවාල වුන .
@KkKk-jk6un
@KkKk-jk6un 23 күн бұрын
අපේ සෙබලුන් ගැන ආඩම්බරයක් දැනෙන වා හදවතින්ම....තීරණ ගැනීම අතින් දුර්වල පරිපාලන ය මේ සෑම මරණයකටම වගකීම බාර ගතයුතුයි.....
@kasunbandara8609
@kasunbandara8609 5 ай бұрын
😍 සුපිරියක්
@nimalsomachandra9393
@nimalsomachandra9393 5 ай бұрын
Teruwan saranai
@user-et8xb6xu7f
@user-et8xb6xu7f 4 ай бұрын
ඔඹ හෙලූ ලේ දහදියට අප සදා ණයගැතී වීරයානනි. 🫡❤️
@AjithakumaraEllepola
@AjithakumaraEllepola 5 ай бұрын
Mekathawa ahagena innakota puduma hithenawa pudumakara hitha haiya thiyana viruwek budusaranai obathumata sanjewa Malli oyata pinsiddawenawa me wage uddaye bihisunu athdakim Dan inna paramparawata Dana Ganda salasvima pilibadawa.💐💐💐💐💐💐💐💐💐💐💐💐
@animatedlanka90
@animatedlanka90 4 ай бұрын
වනැසට ඇවිල්ලා රණවිරුවන් විස්තර කරන ප්‍රදේශ සියැසින් බලාගන්න ආසයි , එහෙම ආස අය සෙට් වෙලා යමුද? 🫣🫣
@loljigen2704
@loljigen2704 5 ай бұрын
සංජීව සොයුර ඹබටත් රටදැය වෙනුවෙන් අතපය ,ඇස්,ඉස්,මස්,ලේ දන්දුන් සියලුම නියම රණවිරුවත්ටත් මියගිය රණවිරුවන් ගේ බිරින්දෑ වරැන් ටත් දෙමාපියන්ටත් දුදරැවන්ටත් සභම සභ අළුත් අවුරුද්දක් වෙිිවා නීරෝගී සුව ලැබේවා
@keerthieriyagolla6324
@keerthieriyagolla6324 4 ай бұрын
බුදු සරණයි සියලුම විරුවන්ට
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 5 ай бұрын
Hats off
@nishunanupama7159
@nishunanupama7159 5 ай бұрын
Superb ❤❤❤❤❤
@PavithraDeshapriya
@PavithraDeshapriya 5 ай бұрын
Commando episode ekak oni.
@kumarahtpp2353
@kumarahtpp2353 5 ай бұрын
සන්ජීව ඔබතුමා ටත් සෝමසිරි මහතා ටත් එතුමා ගේ පවුලේ සැමට ටත් රට රකින සියලුම රණවිරුවණ්ටත් සියලුම රණවිරු පවුල් වලටත් ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සොභාග්‍යමත් සුභඅලුත්අවුරුද්ද ක් වේවා 🎊️🎉️🎊️🎊️❤️🇱🇰🙏 තෙරුවණ්සරණයි ...
@loljigen2704
@loljigen2704 5 ай бұрын
මියගිය රණවිරුවන් ගේ පවුල් වල සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වෙිිවා නීරෝගී සුව ලැබෙිිවා රට ජාතිය ඹබට ණයගැතියි
@sanjayaroshan5281
@sanjayaroshan5281 5 ай бұрын
❤❤❤🙏🙏
@nirmalrashodthanthirige3918
@nirmalrashodthanthirige3918 5 ай бұрын
Awa awa❤️😍
@sathirajayathsara
@sathirajayathsara 5 ай бұрын
❤❤❤❤❤❤❤
@gayanprasanna4607
@gayanprasanna4607 5 ай бұрын
Suba aluth awruddak weewa සංජීව
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 5 ай бұрын
RSM රංබන්ඩව හොයාගන්න නැත්ද?
@udaratharanga6878
@udaratharanga6878 5 ай бұрын
Apith awa adath 💪
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 5 ай бұрын
Kokawil walin beruna kenekge video ekak one
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
CHAMINDA RANASINGHE
4:45
Chaminda Ranasinghe
Рет қаралды 6 М.