කොකාවිල් සටනෙන් දිවි ගලවාගත් එකම කෝප්‍රල් කියන ඇග සලිත වන කතාව

  Рет қаралды 149,317

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 584
@DamithPrasanna-tl2fs
@DamithPrasanna-tl2fs Ай бұрын
මගේ ලෝකේ වීරයා ඔයයි මගෙ රත්තරන් තාත්තේ මට කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා එදා ඔයා කොටින්ගෙන් බෙරිලා ඇවිල්ලා අපිත් එක්ක ඉන්න එක තාත්තේ මට ගොඩක් ආඩම්බරය් මගෙ තාත්තේ ඔයා ගැන මගේ ආයුශත් අරන් ඔයා ජිවත් වෙන්න මගෙ තාත්තේ ❤❤ගොඩක් ස්තුති සංජිව අය්යේ ඔයාට ..❤
@SamindaRuwanpura
@SamindaRuwanpura Ай бұрын
අජේ ජාතික විරයන් ඔබට දිර්ගායු ඔබට
@shashipraba1122
@shashipraba1122 Ай бұрын
Me oyage thaththa da
@raveenphotography3731
@raveenphotography3731 Ай бұрын
Attamada kiyanne...???
@productions7385
@productions7385 Ай бұрын
අපි ණය ගැතියි ඔයාගේ තාත්තා වගේ මිනිසුන් නිසා.පුලුවන් නම් එතුමව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න.බුදු සරණයි
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Ай бұрын
දීර්ගායු වේවා🙏🏼
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
කැප්ටන් අලදෙණිය ඇතුළු රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට උත්තම නිර්වාණ ධාතුව අවබෝධ වේවා 🙏🙏
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 22 күн бұрын
👍👍🙏🙏මෙතුමගෙ කතාව අහන්හිටියෙ දෙසවන් වෙනතකට යොමු නොකර ,ඒ තරම්ම විශ්මය ජනක සංවේදී කතා බහක්.මෙතුමාගේ කතාව අහද්දි මට නිතැතින් සිහිවුනේ අලිමංකඩ කදවුරෙන් ජීවිතේ ගලවාගත් සෙබළාගෙ කතාවයි..අප ඔබලාට සදා ණය ගැතී.දීර්ඝායු ඔබලාට !!!❤❤
@NalinHemantha-b9d
@NalinHemantha-b9d 19 сағат бұрын
නියම යක්කු අහෙනකොටත් බය හිතෙනව,
@MadurangaPremasiri-km6fl
@MadurangaPremasiri-km6fl Ай бұрын
දිවි අහිමි ඌ සියලු රණවිරුවන්ට නිවන් සුව ආබාතිද තත්වයට පත් ඌ සියලු දෙනාටම ඉක්මන් සුව🎉❤
@Bruh-ys3sx
@Bruh-ys3sx Ай бұрын
Thuwala wela room eke dala hitapu ayata ltte eke kello weaponuth aragena room ekata eka Parama kadagena paniddi monawa hitanna atida ? 😢😮
@slhealth2270
@slhealth2270 Ай бұрын
මම දැන් ෆිල්ම් බලන එක නතර කරලා මේ යුටියුබ් චැනල් එක බලනවා,, අපි නොදන්නා සහ සමහරුන්ට අමතක අතිතය ගැන මතක් කල ඔබ තුමන්ට ස්තුතියි ,,
@japanchutisensei8739
@japanchutisensei8739 Ай бұрын
@GayanTharidu-y4r
@GayanTharidu-y4r Ай бұрын
❤දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.qp😮
@NoName-op6yl
@NoName-op6yl 28 күн бұрын
මමත් ❤️
@KASSA96494
@KASSA96494 15 сағат бұрын
මාත්🤭❤️✨
@GeethikaGunarathna-j9i
@GeethikaGunarathna-j9i Ай бұрын
චමින්ද සර් ලියපු අවි බිමක ගිනියම පොතෙත් මේ විස්තරය තියෙනවා. මේවා තමයි වීරකතා. සියලු රණවිරුවන් ට නිවන් සුවය ම ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@AnandaKularathna-q8e
@AnandaKularathna-q8e Ай бұрын
මේ ඉන්නේ මගේ බාප්පා . වීරයෙක් තමයි ඉතින් 👌🙏💕
@SudaDawage
@SudaDawage Ай бұрын
Aniwa ❤
@raveenphotography3731
@raveenphotography3731 Ай бұрын
thaththa wena kenekut uda innawa
@IsuruMalinda-bw1nl
@IsuruMalinda-bw1nl 17 күн бұрын
අනිවා.... වයිටෝ ❤❤❤❤
@NisalThiwanthaka-wt6xo
@NisalThiwanthaka-wt6xo Ай бұрын
මේ කතාව අහනකොට ඇස් වලට කඳුලු ආවා මාරම දුකක් දැනෙන්නේ මේනම් සැබෑම වීරයෙක් ❤️
@maheshperera6695
@maheshperera6695 Ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@maduka_s
@maduka_s Ай бұрын
අලදෙණිය සර් සදා වැජඹෙන විරුවෙක්❤
@prasadpremachandra2990
@prasadpremachandra2990 Ай бұрын
පොලවේ ගැහුවත් මැරෙන්නෑ කියන්නේ මේ වගේ කට්ටියට තමයි ❤❤❤
@Aruna-fl4xi
@Aruna-fl4xi Ай бұрын
පුබාකරන් කියන්නේ බල්ලේකුටත් අන්න සතෙක්.. අපේ රනවිරැවෝ වැඩිඩොම තමයී.. අපේ රන් වැට ඔබතුමාලා..❤❤ආදරෙයි වනස..
@KADNK
@KADNK Ай бұрын
කොකාවිල් අහස යට ආදුනික සෙබලියක් වෙලා හිටිය කාලේ මතක් උනා ...මේ කියපු ස්තාන වල නටබුන් තාමත් තියෙනවා ...ඒ භූමියට අඩිය තියනකොට cpt අලදෙනිය එදා මියදුනු අයගේ ආත්ම අදටත් එහි රුකවල් ලාගෙන ඉන්නවා වගේ ....එදා මියගිය සියලු දෙනාටම නිවන් සුව ...!!!
@malithKumara-i2u
@malithKumara-i2u Ай бұрын
දැන් කොහෙද
@DmwChamara
@DmwChamara Ай бұрын
Ow
@SanjayaSenarathna-y9c
@SanjayaSenarathna-y9c 27 күн бұрын
ඔයා ...
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna Күн бұрын
❤️❤️❤️❤️
@VinushiNishakya-j6k
@VinushiNishakya-j6k Ай бұрын
මගේ ආයුශත් ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ♥️😍 ආදරෙයි තාත්තේ 🙏
@Royal-Freedom
@Royal-Freedom Ай бұрын
මේ ඔයාගෙ තාත්තද?
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 Ай бұрын
සංජීව මහත්තයා කාළයත් සමග වැසියන වර්ථමාන පරපුර නොදත් විරයන්ගේ කැපකිරීම් ගැන අසන්නට සලස්වන ඔබට බොහෝ පින් ඇත්තටම ඔබේ වැඩසටහන් මෙහෙයවීම විශිෂ්ඨයි
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
❤💐
@ඊගල්
@ඊගල් Ай бұрын
❤🎉🙏
@indunilyohan3855
@indunilyohan3855 Ай бұрын
මෙවැනි ලේ පිපාසිත මිලේච්ච මිනීමරු සංවිධාන නැවත මේ මිහි මඩලේ බිහි නොවේවායි මගේ එකම ප්‍රාර්ථනය 🙏🙏🙏🙏🙏 අපේ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් දිවි පුද දුන් සියලුම රණවිරු ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා එක සිතින්🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤💐💐💐💐💐 ආදරණීය රණවිරුවනි ඔබ සැමදා ශ්‍රී ලාංකික හදවත් තුල අමරණීයයි ❤ ආබාධිත වූ රණවිරු ඔබටද නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ තෙරුවණ් සරණයි💖💖💖💖
@kaveensanjana353
@kaveensanjana353 Ай бұрын
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
සිරිවර්ධන මහතාටත් සන්ජීවමහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏
@dasuncharuka1910
@dasuncharuka1910 Ай бұрын
අවස්තා හරියට සම්බන්ධ කරල.කතාව සුපිරියටම කීව.. අහන් ඉන්න ආසයි.. 😍
@susildharmathilaka9449
@susildharmathilaka9449 Ай бұрын
අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම අහන්න ඕනා කතාවක්. දීර්ඝායුෂ ලැ බේවා.
@thennakoon-w
@thennakoon-w Ай бұрын
හැමදාම වගේ නියමයි සංජීව! අපි ඇමරිකවෙන් ඉන්දියාවෙන් එන කුණු ඕනෙ දෙයක් ගන්න ලෑස්තියි. ඒත් ඇමරිකාවෙ ඉන්දියාවෙ රණවිරුවාට සලකන විදිය වගේ හොද ඒව අපි කවදාමවත්ම හිතන්නේ නෑ. අපි Amaran වගේ movies හැදුනෙ නැතුවට, ඇයි කැප්ටන් අලදෙණිය වගේ අය ගැන කතා පාසැල් පෙල පොතට එකතු කරන්න බැරි. අපිට ජාතියක් හැටියට හිතන්න ගොඩාක් දේවල් තියනව...
@KumaranayakaKumaranayaka-s4o
@KumaranayakaKumaranayaka-s4o Ай бұрын
මුල් අවස්තාවේම මුලිනුපුටා දාන්නෙ නැතුව ත්‍රස්තවාදී සංවිධානයක් රජයේ හමුදාවන්ට ඕඩර්ස් දෙන තරමට පත්කරපු අමන පාලකයින් මියගිය සියලුම අභීත රනවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා😢😢😢😢❤❤❤❤
@NihalGurusinghe-y2x
@NihalGurusinghe-y2x Ай бұрын
37:21 ❤🎉🎉
@ar1920
@ar1920 Ай бұрын
පුතානෝගේ තාත්තා තමයි හොදටම කරලා තියෙන්නේ.
@rtynkvimara
@rtynkvimara Ай бұрын
Sahaithka aththa, paw ape soilders la
@ZawaThuwan
@ZawaThuwan Ай бұрын
රටේ ජනතාව වෙනුවෙන් මියගිය සියාලූම දෙනාට නිවන් සුව ලැබේවා 😢😢😢 🇱🇰🇱🇰🇱🇰
@ravindaralalnewunhella4053
@ravindaralalnewunhella4053 Ай бұрын
ඔබට නිරෝගී සුවය ලැබේවා. ජය වේවා.🙏🙏
@HansakaDidulanga
@HansakaDidulanga Ай бұрын
සියලු රණවිරුවන්ට නිවන් සුව අත් වේවා 💫වනැසට ජය...❤
@VinoDilshan
@VinoDilshan Ай бұрын
නිවාඩු දවසෙ නිදහසේ බැලුවා.. බුදු සරණයි ඔබ දෙපලටම.. 🎉
@dilshanranasingha6678
@dilshanranasingha6678 Ай бұрын
අයියේ ඔය කාළකණ්ණි ප්‍රභාකරන්ගේ බත් බැලයෝ ගේන්නෙපා වනැසට......අපිට ඕන මේ වගේ වීරයෝ විතරයි......channel එකේ quality එක තියාගන්නනම් මේ අය විතරක් ගේන්න.....පුළුවන් නම් subtitles english වලින් දාන්න ලෝකෙටම මේවා බලන්න.❤❤❤
@pradeepin7661
@pradeepin7661 Ай бұрын
මෙයා එ වැඩෙට උනන්දුවක් නැ ඇයි කියලා අපිටත් සැකයි
@AmandiWandanaThennakoonThennak
@AmandiWandanaThennakoonThennak Ай бұрын
මම එංගලන්තයේ ඉදලා මේක බැලුවේ අනේ මගේ තාත්තාත් මේ වගේ කෙනෙක් එයත් මාන්කුලම් වලට ගහනකොට බේරිලා ආවා. කවදාවත් මේ වගේ නැවත මගේ රටට වෙන්න එපා ♥️🥺. දළඳා හාමුදුරුවෝ පිහිටයි ♥️
@ShapbPanbin
@ShapbPanbin Ай бұрын
@chala-8652
@chala-8652 Ай бұрын
ඒ කියන්නෙ 3 දෙනෙක්ට වඩා බේරිලා
@musiclife-i3u
@musiclife-i3u 28 күн бұрын
වීරෝධාර වීරයෙක් 💪💪💪 එච්චරයි කතාව දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@kishanfernando863
@kishanfernando863 Ай бұрын
ඔබට ජය . අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන ලද මෙහෙවරට
@Sarath-fp1ll
@Sarath-fp1ll Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@NilushsPriyadarshani
@NilushsPriyadarshani Ай бұрын
Ape kalaye virayo...budusaranai siyaluma ranaviruwanta 😊❤
@Sudarsana8899
@Sudarsana8899 Ай бұрын
බුදුසරණයි ❤️සිංහයෙක්
@SithumsarangsAbewardana
@SithumsarangsAbewardana Ай бұрын
ස්තූතියි ඔබට හදවතින්ම සුභ පතනවා
@ruwansampth7000
@ruwansampth7000 14 күн бұрын
මරණය පෙනි පෙනි එදා සිටි විරුවන් ගැන හිතනකොට හිතට මාරම දුකයි..තෙරුවන් සරනයි විරුවනි..❤❤❤
@sameerasampath2272
@sameerasampath2272 Ай бұрын
අනේ එත් හරි දුකයි පන පුදන්න හේතු උන පාපත්‍රයා දැන් දෙයියෙ කියලා උන් ප්‍රසිද්දියේ කියනවා මැරුන ත්‍රස්තවාදින් විරුවන් කරලා සමරනවා ඒත් අපේ මිනිස්සුන්ට අපිව බේරාගත් වීරයන්ව අමතක වෙලා 😪 සංජීව ඔයාට ගොඩාක් පිං මොකද ඔයා හරි අපි රනවිරුවන් උඩින් තියන්න ගන්න උත්සාහයට
@maheshwijesinghe8970
@maheshwijesinghe8970 Ай бұрын
අනිවාර්යයෙන් අරූ මූ සමරනව කියන එකෙක් ජීවිත පූජා කල රනවිරුවන් වෙනුවෙන් එක දවසක් පහනක් පත්තු කරලා තියෙනවද
@mayurithakshila4463
@mayurithakshila4463 Ай бұрын
මේවා අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢😢..ලග ඉන්න යාලුවා ඒම මැරෙනකොට මොනවා හිතෙන්න ඇතිද..😢
@shashipraba1122
@shashipraba1122 Ай бұрын
මැරෙන්න වෙලාව නෙවෙයි නම් ගලේ ගහලවත් මරන්න බෑ කියන්නේ ඕකයි 😂💪 ලංකාවේ නියම පොරක් ❤
@ishanshanuka6220
@ishanshanuka6220 Ай бұрын
අදත් සුපිරියක් සංජිව අයියා❤️❤️
@Humanbeings336
@Humanbeings336 Ай бұрын
අදත් සුපිරියක් බන් සංජීව අයියේ... ආදරෙයී වනැස❤ රට වෙනුවෙන් යුද වැදුනු රණවිරුවන් සියලු දෙනාටම ජයවේවා..❤
@sandun8441
@sandun8441 Ай бұрын
මෙච්චර කැපකිරීම් කර රට බේරාදුන් රට අද උතුරේ Ltte මහ විරු සමරනවා. ඒවා නැවතීමට අලුත් රජය වහා ක්‍රියා කල යූතුයි. රට වෙනුවෙන් ඔබ කල අපරිමිත කැපකිරීම් අත් පා දන් දී අපට නිදහසේ හුස්ම ගන්න රටක් සෑදූ ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ කපිතාන් සාලිය අලදෙණිය වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@countryman_lk
@countryman_lk Ай бұрын
රෙද්දක් නතර කරයි 😢.
@thilinasandaruwan727
@thilinasandaruwan727 Ай бұрын
අයියේ මේ program වලට english subtitles දාන්න පුලුවන්නම් ලොකු දෙයක් කාලකන්නි දෙමෙල්ලුන්ගෙ වැඩ ගැන ලෝකෙටම හොද පණිවිඩයක් දෙන්න පුලුවන්
@pradeepin7661
@pradeepin7661 Ай бұрын
මෙයා එක කරන්නැ ඇයි කියලා මටත් සැකයි
@sumithvithanage-w5o
@sumithvithanage-w5o 24 күн бұрын
සැබෑ ජාතික වීරයෝ..❤❤❤❤❤ thanx wanasa tv for the video.❤❤❤❤❤❤❤❤❤
@kosalakrishantha9026
@kosalakrishantha9026 Ай бұрын
Film එකක් වගේ කතාවක් දීර්ඝායු වේවා විරුවාණෙනී❤️🙏
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna Күн бұрын
මේ වැඩසටහන මෙහෙයවන මහතාට හා රණවිරුවට තුනුරුවන්ගේ සරණයි.
@isuruudara2907
@isuruudara2907 Ай бұрын
මියගිය රණවිරුවන්ට ඉක්මන් නිවන් සුව...😢 අභාදිත රනවිරුවන්ට සතුටින් ඉන්න ලැබේවා
@shashenrashmika6219
@shashenrashmika6219 Ай бұрын
රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුන් හට නිවන් සුවය ලැබේවා 🙏
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp Ай бұрын
වයස අවුරුදු 18 න් යුද්ධ හමුදාවට බැදි අවුරුදු 22 ක් රට වෙනුවෙන් සේවය කරලා වයස අවුරුදු 40 යෙන් විශුුුාම අවාම සමහර අය අඩු වයසින් විශුුුාම අවට කැමති නැති පිරිසක් තවම අප අතර සිටිනවා. මම යුද්ධයෙන් අබාධිත වෙලා ඉන්නේ අද රට බෙිරපු අපි බය වෙන්න ඔිනේද පාතාලයට හා කුඩු අයිස් හොරුන්ට අද රටෙි තත්වය ඔකයි
@aroshandewendra3847
@aroshandewendra3847 Ай бұрын
මරුවා සමග සටන් වැද ජයගත් විරුවෙක්.. දීර්ගායු වේවා ඔබ‍ට!!!❤❤❤
@Amayakularathna
@Amayakularathna 3 күн бұрын
One man army...තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු නැත උන් රට අතැර ගොසින්🥺හිස නමා අචාරය කරමි..විරුවාණනි හිස නමා අචාරය කරමි💙
@nayanajithvideos8565
@nayanajithvideos8565 Ай бұрын
ප්‍රාබාකරන් දෙවියෝ කියන උන් මේවගේ වැඩ සටහන් වලට ගේන්න එපා.
@MoradaEvangelyn
@MoradaEvangelyn Ай бұрын
සංජීව අයියා වැඩසටහන පටන්ගත්තෙ, ලේ පිපාසිත ම්ලේච්ඡ ත්‍රස්තවාදීයා ප්‍රභාකරන් කියල.. එහෙම තියෙද්දී ඒ වගේ අය ගෙනාවම හිතට අව්ල්.. ඒ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න වෙනත් චැනල් එකක් හදන්න. අපි බලනව ඒකත්.. සමාවෙන්න ජාතිවාදය නෙවෙයි, කොහොම පුනරුත්ථාපනය කලත් විසබීජ ඔලුවෙ තියෙන මිනිස්සු ඉන්න පුලුවන්.. අපේ රනවිරුවන්ගෙ වීර කතා අස්සේ ඒව්ව දාන්න එපා.. අලුත් චැනල් එකක් හදමු.. ජයවේවා..
@thilinasandaruwan727
@thilinasandaruwan727 Ай бұрын
@@nayanajithvideos8565 සිරා කතාව පර දෙමෙල්ලුන්ව මේ program එකට ගෙන්නන එක මාර අවුල්
@nethmithakshila7021
@nethmithakshila7021 Ай бұрын
යුද්ධය ගැන දෙපැත්තෙම අත්දැකීම් අවශ්‍යයි.ඒකපාර්ශවීය වීරත්වය ඇත්ත වශන් කරනව..
@madurahimantha1307
@madurahimantha1307 Ай бұрын
​@@nethmithakshila7021කොහෙද බන් එල්ටීටීඊ එකේ වීරත්වය තිබ්බෙ. ම්ලේච්ඡත්වය විතරයි
@roshanrasika9774
@roshanrasika9774 Ай бұрын
​​@@nethmithakshila7021onna kiwwa itin gon kathawak😂😂😂. Apoi apoi. LTTE eunge koheda veerathwayak tiyenne..?
@praharshadewapriya5121
@praharshadewapriya5121 Ай бұрын
මිලේජ්ජ ත්‍රස්තවාදීන් මේ වගේ වැඩසටහන් වලට සහබාගී කරගන්න ඒපා වැදලා කියන්නේ සංජීව,අපිට ඕනේ මේ වගේ අභීත රණවිරුවන්ගේ වීර කතා පමණයී
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 Ай бұрын
100%
@wwhemairangani6827
@wwhemairangani6827 Ай бұрын
ඔබගේ අදහසට මමද අවංකව ම කැමතියි
@shalithaharshanabandara4410
@shalithaharshanabandara4410 Ай бұрын
මමත් එකඟයි.එකියක් ඇවිල්ලා කාළකණ්ණි ප්‍රභාකරන් කියන සක්කිලියට මහත්තයා කිය කියා මේකේ වැළලෙන්න හැදුවා
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 Ай бұрын
ANIWARYEN SANJEEWA KOTINTA UBE MAIYL PIRUNU LOKU PUKA DENNA EPA AYA KAWADAWATH HODE..DEELA AYE ENNA EPA!
@shashi6966
@shashi6966 Ай бұрын
කියලා වැඩක් ,,,,නෑ,,,අපි කිහිප සැරයක් ඉල්ලීම් කෙරුවා ,,,මොකද තවම උන් ඊලම අත් හැරලා නෑ,,,,,,සංජීව ඔයා මේ කරන්නේ උන්ව අනවශ්‍ය විදියට උඩ තියෙන එක,,,,, ඒ හින්දා ත්‍රස්තවාදීන් ව හිටි අය ගෙන්වා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න අවශ්‍ය නෑ ,,,,,,,,,,,,වැනැස අපට එපා කරවන්න එපා ,,,,,,,,,
@pathummarasinghe3936
@pathummarasinghe3936 Ай бұрын
ආඩම්බරයි ඔබ ගැන. නියම රණවිරුවෙක්...
@L.G.dayansameera
@L.G.dayansameera 20 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.
@nipundeeneth2345
@nipundeeneth2345 Ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@A.I.N-gb7zi
@A.I.N-gb7zi Ай бұрын
හැමදාම ණයගැතියි.මිය ගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබෙවා😢❤
@shalithaharshanabandara4410
@shalithaharshanabandara4410 Ай бұрын
ප්‍රභාකරන් අදහන උන්ව මේකට ගේන්න එපා.සක්කිලියා සක්කිලියමයි.ඒ වගේ උන්ව මේකට ගේන්න එපා
@sasmithasankalpa434
@sasmithasankalpa434 Ай бұрын
ඇත්තටම මචං.....දෙයියගේ පයිය කපලා ඔකුන්ට පෙන්නන්න බැරි උනානේ...🤬
@sureniwathsala1604
@sureniwathsala1604 Ай бұрын
වැස්ස...එදත් අද වගේ ම නොනවතින වැස්ස. අඳුර-සීතල එළියට අඩියක්වත් නො-තියන්න හිතෙන තරමට. ඒත්... ඔවුන් දින දෙකක් නො-නවතින වැස්සේ ඉලක්කයට මානමින් තෙමි තෙමි ඉන්න ඇති... සිව්මස් දරු ගැබ දරා සිටින බිරිය නො-සිහිකොට ඉදිරි රැක-වළල්ලෙන් ඔබ්බට පය තැබුවා යැ යි කට නම් කිව්ව හැකි ද? ඒක නම් අබිනික්මනක් ම යි! නොවැම්බර් 26 - අමතක නොවන මතකය - ඔඩ්ඩුසුඩාන්
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
🥺❤💐🇱🇰
@buddikanuwan7121
@buddikanuwan7121 Ай бұрын
Lt conl lalit jayasingha sir ❤❤❤😢🇱🇰🇱🇰💪💪💪👍👍👍🙏🙏
@shameelagurulumulla
@shameelagurulumulla 11 күн бұрын
දීර්ඝායුශ ලැබේවා ඔබට!!!🙏❤️
@lakmal8948
@lakmal8948 Ай бұрын
මේ කතා ඇහෙද්දි දැනෙන දුක.නොකා නොබී දිවි පුදල ඇස් ඉස් මස් ලේ දන් දීල රණවිරුවො බේරගත් රට.😢 තෙරුවන් සරණයි! රණවිරුවණි.මිය ගිය රණවිරුවණට සසර කෙළවර අමා මහ නිවන් සුව!🙏🙏🙏
@KaviduKavishan-l9s
@KaviduKavishan-l9s Ай бұрын
තාත්තේ නිවන් සුව ඔයාට
@SasankaUditha
@SasankaUditha Ай бұрын
Mulu egama hiriqatuna me katawa ahanakorta me niladarinta Gary karanna Oni Hari dukai sir obathumata budu saranai❤❤
@nishansangeeth208
@nishansangeeth208 Ай бұрын
එදා කොකාවීල් සටනෙ සිය රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ කැප්ටන් අලදෙණිය ඇතුලු සියලුම රන විරුවන්ටත් එදා දිවි පරදුවට තබා සටන් වැදුනු උබතුමන්ටත් ජාතියෙ උත්තමාචාරය...! 🇱🇰
@gayanshamika2669
@gayanshamika2669 Ай бұрын
තමන්ගෙ කකුල නැති උන එකටවත් කදුලක් වැටෙයි කියල බලන් හිටියෙ..පුදුම මනුස්සයෙක් ..පට්ට ගටක් තියෙන්න ඇත්තෙ ඒ කාලෙ .❤
@Royal-Freedom
@Royal-Freedom Ай бұрын
ඉන්දියාවේ වගේ අපේ රටෙත් රණවිරුවන් ගැන එක ⁣හොද චිත්‍රපටයක්වත් හදනවනම්😢😢😢
@sanjithindika6371
@sanjithindika6371 Ай бұрын
❤ අප ඔබවගේ සැම විරැවන්ට සදානයගැතියි...ආදරෙයි සැමදාමත් ❤
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 Ай бұрын
රට වෙනුවෙන් දිවි කැප කළ විරුවාණෙනි , ඔබට අපගේ ගෞරවය පුද කරමු. නිදුක් නීරෝගී වේවා . තෙරුවන් සරණයි .
@chama-109
@chama-109 Ай бұрын
අම්මෝ නිකන් ෆිම් එකක් බැලුවා වගේ මැවිලා පෙනුනා මේ කතාව අහද්දි.තව මේ වගේ දරුණු සටන් වලින් ජීවිතේ බේර ගත්ත රණවිරුවන්ගෙ කතා ගේන්න සංජීව අයියෙ.🥺❤
@neviltec4687
@neviltec4687 Ай бұрын
මුළු මහත් ජාතියම ඔබ වැනි රනවිරුවන්ට ණය ගැතියි ...සදාකල් අපෙ ගරු ආචාරය පුදකරනවා සමස්ත රනවිරුවන්ට ..දීර්ඝායුශ වේවා ජයවේවා
@MrHash8
@MrHash8 Минут бұрын
අලදෙනිය මහත්තය කිව්වලු බොම්බ දාන්න කියල කඳවුර කුඩු වෙන්න ඇත්තටම සැබෑම රනකාමියෙක් ❤
@SamSam-cx9ny
@SamSam-cx9ny Ай бұрын
පොඩි ඇඟක් තියෙන සුපිරි මොරාල් එකක් තියෙන වීරයෙක් ❤❤❤❤
@ChandraPala-z5b
@ChandraPala-z5b Ай бұрын
ගැම්මක් තමයි මෙ මගේ මාමා❤
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 8 күн бұрын
දෙවිවරුන් ❤
@ravindraopanayaka5947
@ravindraopanayaka5947 Күн бұрын
සදා අමරණීයයි....
@maheshsandaruwan1401
@maheshsandaruwan1401 Ай бұрын
Vdeo ganktm 1st cmnt damma......අයියෙ පුලුවන්නම් කැලෑ ඇතුලෙ මූන දුන්නු අසාමාන්‍ය සිදිදිත් ඇති.....නොපෙනෙන බලවේග වගේ.....
@paypal5876
@paypal5876 Ай бұрын
Aththatama neda
@sripabalu1209
@sripabalu1209 16 күн бұрын
Ane puduma dukai es walata kadulu enawa,miyagya rana wiruwanta sada naya gathi api, niwansuwa suwa lebewa,,,methumata dirgayusa lebewa theruwan saranai ❤️💐
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 23 күн бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
@athulabandara7621
@athulabandara7621 Ай бұрын
Digayusa leabeva viruvanani. API obata sada nayageati. ❤
@lbnadiranga5814
@lbnadiranga5814 9 күн бұрын
හම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ මේ වගේ අද්දැකීමක් මිනිහෙකුට මුහුණ දෙන්න පුළුවන් ද කියලා හිතාගන්න බෑ. ජීවමාන දෙවිවරු 🙏❤
@LasithaWeerakoon
@LasithaWeerakoon Ай бұрын
මියගිය සියලු දෙනාට නිවන්සුව
@GayanDasanayaka-c3g
@GayanDasanayaka-c3g Ай бұрын
මියගිය සියළුම රණවිරුවන් හට නිවන් සුවයම ලැබේවා..!! 😢😢
@LayalLuvi
@LayalLuvi Ай бұрын
මෙ දමයි සැබෑ යොදයන්❤❤❤
@Danu-kx1yw
@Danu-kx1yw Ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
@NelukaSanjeewa-l2t
@NelukaSanjeewa-l2t Ай бұрын
ආයිත් මුන් කොටි සමරනවා නේද මුන්ට නටන්න දෙන්න හොද නෑ අපේ රණවිරුවන් ජිවිත දිලා බෙර ගත්තේ නිතිය තදින් ක්‍රියාත්මක කරන් ඹ්නී සමරන්න දෙන්නම නරකයි උන් සමරන්නෙ ත්‍රස්තවාදී අපි සමරන්නෙ විරැවන් එකයි වෙනස .. 🎉🎉🎉 විරැවන් උත්තමාචාරය 🎉🎉🎉❤❤
@vimukthipriyankara3268
@vimukthipriyankara3268 Ай бұрын
එදා බේරුන ඉතුරු දෙන්නගෙ වීඩියෝ තියෙයිනම් ලින්ක් එක දාන්නකෝ
@priyankarakumara942
@priyankarakumara942 Ай бұрын
❤ Budhu saranai aiye oyata. Jathiye weerayanta yali panadenawata.
@sathyahewabowalage4135
@sathyahewabowalage4135 Ай бұрын
You are a real Hero of war.This is my salute.👍👊🤛
@thinuliyanage3349
@thinuliyanage3349 Ай бұрын
නියමයි සංජීව අයියෙ.❤❤
@udyanisanjula4003
@udyanisanjula4003 Ай бұрын
ආයු රක්ඛන්තු ආවඩා 🙏💐
@neellomar4445
@neellomar4445 Ай бұрын
අම්මො වෙලාව ගියා දන්නෙම නැ film එකක් බැලුව වගෙ ඒ සිදුවීම් මැවි මැවි පෙනුන.අපේ වීර සෙබල්න්. film හදන්න පුලුවන් සිද්දින් ටිකක් ඒව ප්‍රයොජනයට අරගෙන. තව අවුරුදු ගානක් ගියාට පසුව ඒ සෙබලුන් නැති උන දවස හැම දෙයක්ම අමතක වෙලා යයි. ඉදිරි කාලයෙ සමාජයට බලන්න පොතක් ලියල තිබ්බනම් වටිනව.මගෙ උත්තමාචර වීරසෙබලුනි
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 Ай бұрын
සියලුම රණවිරුවණ්ට තෙරුවණ්සරණයි
@naveeshdilshan1497
@naveeshdilshan1497 Ай бұрын
මෙන්න මෙ වගෙ දෙවිවරු ගෙන්න හැමදාම , මහ කොටියා අදහන ,පර කොටි හැත්ත ගෙනල්ලා ෆොර්ම් කරන් එපා අයියෙ ! අපෙ කොල්ලො පව් . කේන්තිය් අපිට උන් මෙවඉ ඇවිත් ලොකු කම් කියවද්දි කොච්චර ගෙමක් දිලද ගලවගත්තෙ ❤❤
@n8327
@n8327 Ай бұрын
කොච්චර නම් දූකක් ව්දින්න ඇද්ද බූදූ සරනයි...! රණ විරුවන්ට ❤
@AjithRodrigo-yj1xc
@AjithRodrigo-yj1xc Ай бұрын
One of the best programme from wenesa
@status8043
@status8043 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු රනවිරුවන්න උප හාරයක් වේවා ...
@maheshwijesinghe8970
@maheshwijesinghe8970 Ай бұрын
කොකාවිල් ඉදන් මේ වීඩියෝ එක බලන මම😢
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 Ай бұрын
අපේ ජාතික විරයෝ...කතාව අහල තියෙනවා කොටින්ව පෝමිි කලේ එ කාලේ හිටපු පර දේශපාලුවෝ තමයි.. විරුවෝසැමටම නිවන් සුව ❤
@phmathew
@phmathew Ай бұрын
මිහිපිට දෙවිවරු ❤️🙏🏽
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka Ай бұрын
අනුවන පාලකයන්ගේ දුර්වල පාලනය නිසා වු විපතක්... පීල්ඩි මර්ෂල් පොන්සේකා මහතා නොමැතිනමි තවම සටන. රටම එතුමට නය ගැතිය.
@wenuminavodya
@wenuminavodya Ай бұрын
ඒ විරයන්ගෙ වීරත්වය බඩගින්නෙ දින ගණනක්,,,,තණිවම මහකැලෑවක හිතාගන්නවත් බෑ නෙද ඒතමයි සිංහල වීරත්වය මෙවැනි කතා වල හිටපු වීරයන් අමතක කරයිනම්,,,,,,,ඔබ කවුද?
@allroundinsrilanka8188
@allroundinsrilanka8188 Ай бұрын
මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 😢😢😢😢🎉🎉🎉🎉❤❤❤❤
@gayanmadusanka5651
@gayanmadusanka5651 Ай бұрын
හෙන ආදරේ සහෝදරකම්පාලා කෑම්ප් එක ඕවර් රන් කරා. ඕකම අදත් වෙන්න පුලුවන් ඈ , අපි බොක්ක දෙන උන් උනාට උන්ගෙ බොක්ක එහෙම නෑ 😂
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН