සුපිරියට හදපු 29 ශ්‍රී බෙන්ස් බස් එක - Modified benz bus in sri lanka

  Рет қаралды 367,765

Aluth Lokaya

Aluth Lokaya

Жыл бұрын

සුපිරියට හදපු 29 ශ්‍රී බෙන්ස් බස් එක - Modified benz bus in sri lanka @Aluth Lokaya
Contact - 0777 367 359
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#benz #aluthlokaya #srilanka

Пікірлер: 310
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැන් තියෙන වාහන එක්ක බැලුවාම කොච්චර ෂෝක් ද ඔබතුමාට තෙරුවන් සරනයි
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 Жыл бұрын
අම්මෝ ඒ මැණිකගෙ ලස්සන🥺❤️😍 රියදුරු දෑතට දෙවි පිහිටයී...!!! 🙏🙏❤️❤️🍃
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
❤️
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@AluthLokaya HH
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@AluthLokaya hhh 🇱🇰🎼🎼🆗🧡🧡
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
Hh 🎤🆗🆗🧡💰 8
@palithanissanka551
@palithanissanka551 Жыл бұрын
සතුටුයි මේ වගේ පරණ බස් එකක් අලුත්වැඩියා කරගෙන ලස්සනට තියාගෙන ඉන්නවා දැක්කම. ඔබතුමාට ජයවේවා!
@hasithachathuranga3158
@hasithachathuranga3158 Жыл бұрын
තමන්ට තියන අලුත් බස් එක වත් හොදන්නෙ නැති පිරිසිදු කරන්නේ නැති රියදුරු මහත්වරුන් ඉන්න රටේ මේ වගේ රියදුරු මහත්තයෙක් දෙවියෙක් වෙන්ඩ ඕනේ.
@avindusupun2638
@avindusupun2638 Жыл бұрын
අර රැජින මේ රැජින කතාවෙනව වගේම මේකත් වටින නියම බස් එකක්...29 ශ්‍රී...රියදුරු දෑතට දෙවි පිහිටයි 🙏❤️
@shama4858
@shama4858 Жыл бұрын
දම් රැජින හොද නැද්ද
@DaniShenzMusic
@DaniShenzMusic Жыл бұрын
@@shama4858 dam rejina left 😂😂😂
@nimeshmadusanka4431
@nimeshmadusanka4431 Жыл бұрын
@@shama4858 හොදයි ලොරි චැසියක් නොවී බස් එකක් උනානම්😆
@thilijay8837
@thilijay8837 Жыл бұрын
@@shama4858 💩💩💩
@satgroupbusfamily3864
@satgroupbusfamily3864 Жыл бұрын
ඔය මොනවා ආවත් දම් රැජිණි ට තියන තැන ගන්න බෑ මහත්තයෝ ❤️❤️
@d.s.w.siriwardhana9502
@d.s.w.siriwardhana9502 Жыл бұрын
ඉස්සර අපේ school bus එක. අපෝ ඕකෙ ඒ කාලේ වින්ද දුකක්. රස්නෙයි. කැඩෙනවා. මේ මුදලාලිත් ඇල්පිටියෙලු. ආඩම්බරයි
@sasinduransith1163
@sasinduransith1163 Жыл бұрын
වැලි කැටේකටවත් හීරෙන්න එපා මැනිකේ 🥰😍
@alokavlogs2430
@alokavlogs2430 Жыл бұрын
අම්බෝ මේ බස් එකේ ලස්සන ....29ශ්‍රී ...බස් එකේ රියදුරු දෑතට බුදු සරණයි 🙏
@sumindakumara4266
@sumindakumara4266 Жыл бұрын
හරිම ලස්සනයි❤️❤️ මතු අනාගතයට ගොඩක් වටිනාවා...
@thilabro2403
@thilabro2403 Жыл бұрын
දැන් තියෙන ලොරි චැසි වගේ නෙවෙයි ඔන්න නියම බස් චැසිය එක්ක බස් එක අනිත් එක ජර්මන් ටෙක් එකේ බස් එක දෙකම සුපිරියක් ඉතින් අවුරුදු 45ක් වෙලත් බලපන්කො ඒවගෙ තියෙන සුපිරිය
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඒක නම් සුපිරි සහෝ
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 Жыл бұрын
සුපිරි වණ්ඩයක්.. බුදුසරණයි ❤
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
ලොරි චැසි ගහපු ඉලව් රැජිනවල්, ලමිස්සිලාට වඩා මේ වාහනය කොච්චර වටිනවද.. ඔබතුමාට බුදු සරණයි. වාහනේ ඔය වගේම දිගටම හොඳින් maintain කරගෙන ඉන්න. ❤❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@sltechjani1159
@sltechjani1159 Жыл бұрын
අපි හැමදාම දකිනව ඕක .....‍❤‍අපි school bus එක එනකම් ඉන්නෙ ඔතන ....මල්වත්ත මෝටර්ස් ...සිරිකුරුස විද්‍යාලය ලග. අපි bandaranayake college gampaha ‍❤‍
@susanthawikramapala3923
@susanthawikramapala3923 Жыл бұрын
සුපිරි වැඩක්
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
සුපිරියක්.භාණ්ඩේ❤
@chamindarajapaksha3156
@chamindarajapaksha3156 Жыл бұрын
Wow ape rajek Jaya Sri good luck 👍💪👏
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
සුපිරි සුපිරි මේවත් හැදුවොත් සුපිරිම සුපිරි තමයි
@vineethakumari9233
@vineethakumari9233 Жыл бұрын
පට්ට බස් එකක්🥰🥰
@oshanchalitha3359
@oshanchalitha3359 Жыл бұрын
ඔරිජිනල් එන්ජිම තිබ්බානම් මරු..ඒ උනාට දැනුත් අති සුපිරියක්😘
@afgsdfdr8273
@afgsdfdr8273 Жыл бұрын
ජයවේවා බුදුසරණයි 🇱🇰🇱🇰🙏🙏🇰🇼🇰🇼
@dilshanmadusanka8159
@dilshanmadusanka8159 Жыл бұрын
Super bus ekak👍👌
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
මේ තමයි බස් වල රජ්ජුරුවො....දැන් ඉතින් ඔය ඉන්දියන් ලඩි එන්න කලින් ඒකාලෙ ලංකාවෙ පාරවල් රන් කලේ මේ අය තමයි...
@Welawa
@Welawa Жыл бұрын
පට්ට ❤❤❤
@manjuladilrukshi9591
@manjuladilrukshi9591 Жыл бұрын
මාරම ලස්සනයි. 😮😮👍🤘
@chadaihstsu
@chadaihstsu Жыл бұрын
Niyamayi
@lionsofsrilanka5327
@lionsofsrilanka5327 Жыл бұрын
බුදුසරණයි හරිම ලස්සනයි
@k.n.s.anuruddha
@k.n.s.anuruddha Жыл бұрын
අඩෝ අපේ මාමා...
@janithamalwaththa991
@janithamalwaththa991 Жыл бұрын
Pemadasa ayiya oya ape game elpitiye thalgasthenne .man gunarathna bappage putha.niyamayi jaya wewa👍👍👍👍👍👍👍
@dahamanidhu8594
@dahamanidhu8594 Жыл бұрын
සුපිරිම බස් එකක්
@anjanawithtechnology2746
@anjanawithtechnology2746 Жыл бұрын
රියදුරු දෑතට දෙවි පිහිටයී...!!! 🙏🙏❤❤🍃
@KDM123._hea
@KDM123._hea Жыл бұрын
මෙන්න බස් 🤩 Benz ✌🏾
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
අයේ අහන්න දෙයක්ද ඉතින් බෙන්ස්නේ ❤
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 Жыл бұрын
ඒකනම් නියමයි🥺❤
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
විස්තර මදි. අඩුමගාගෙ දැන් තියෙන ඇන්ජිමමොකක්ද කියලවත් කියන්නෙ නැහැ. අලුත් බස් ගන්න ඩොලර් නාස්තිනොකොට ඔබතුමන් කලදේ අගයකරමි
@IshanSachira
@IshanSachira Жыл бұрын
සිරාවට bro, මමත් කියන්නම හැදුවේ. engine 2ක් එන bus එකක්, මිනිස්සුන්ට වැඩිය දකින්න නොලැබෙන එකක්නේ. මීට වඩා ලොකු සවිස්තර විස්තරයක් ඕනා
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
@@IshanSachira ඇන්ජින් 2කේ කතාව AC ඇන්ජිම සහ බසයේ ඇන්ජිම. එහෙම බස් තියෙනව ලංකාවෙ. පරන ලේලන් AC බස් ආවෙත් එහෙමය්
@thdxpertgaming9954
@thdxpertgaming9954 Жыл бұрын
@@IshanSachira එන්ජින් 2 තියෙන බස් ගොඩක් තියෙනවා ලංකාවේ
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@IshanSachira gggggghhhhgghhhhhhhhhhhhhhhhbbbbhhhhhhhhhgggggghhhhhhhhhhhhhhgggggghhhh
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@nishanthapushpakumara1552 gf 💻💝🤙🏼🤙🏼🧡 7
@dulajnimesha
@dulajnimesha Жыл бұрын
ඔය එහා පැත්තේ තියෙන ඩොල්ෆින් හයිරූෆ් එකත් ඔය වගේම තමා. 20 නම්‍බර් එකක්. ඒත් සුපිරියක්
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
සමපෝශයි ගුණදෙනා....තාන තනෙන තම් දෙනා.....
@sl7132
@sl7132 Жыл бұрын
සුපිරි බස් එක
@jayalankachathura984
@jayalankachathura984 Жыл бұрын
Superyak , congratulations ,Good Luck ❤️
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
ෂා...මාරයි...මාරම ලස්සනයි...❤❤❤
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
❤️
@menakapujithagunawerdana3359
@menakapujithagunawerdana3359 Жыл бұрын
pattam eka💪😍😍😍
@shenolhapuarachchi4607
@shenolhapuarachchi4607 Жыл бұрын
22ශ්‍ර්‍රී 1537 බස් චැසිය තියන බෙන්ස් බස් එක තියනවා ජර්මන් ටෙක් එකේ
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
හරි හැටි විස්තරයක් අහන්න දන්නෙත් නෑ කියන්නෙත් නෑ හැබැයි එක දෙයක් අගය කරනව රටේම නැති LED ලයිට් සුදු යකඩ බාර් ගහල ස්ටිකර් කරල සවුන්ඩ් සිස්ටමුයි සින්ක් එකයි කකුස්සියයි වගේ විකාර නැතුව ඔරිජිනල් විදියටම හදපු එක ගැන❤️
@k_iaqua4834
@k_iaqua4834 Жыл бұрын
සුපිරි ❤
@anjanadesilva6150
@anjanadesilva6150 Жыл бұрын
අපේ මුදලාලිගෙ බස් එකනේ 🤩
@sadunsadun1036
@sadunsadun1036 Жыл бұрын
ෆට්ට භාණ්ඩේ❤️❤️❤️😍😍😍😍😍
@warungaming31
@warungaming31 Жыл бұрын
patta
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
සුපිරි වැඩක් ජය වේවා
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@seneni1235
@seneni1235 Жыл бұрын
කියල දුන්නාට ස්තුතිය
@shashinnawarathna5990
@shashinnawarathna5990 Жыл бұрын
ඒ පැද්දෙන පැද්දිල්ල... කොහොම සැපක්ද ❤
@kanchananakandala9293
@kanchananakandala9293 Жыл бұрын
අපි මේ බස් එකට කැමතියි, නමුත්, මේ වගේම ඔරිජිනල් බෙන්ස් සුදු යකඩ බොඩිය සහිත බස් රථයක් කළුතර නාගස්හන්දියේ හර් ෂ මහතා ළඟ තියෙනවා.
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
නාගශන්දියේ කොයිහරියෙව බන්
@dilanzoysa67
@dilanzoysa67 Жыл бұрын
Budusaranai
@srilanka7735
@srilanka7735 Жыл бұрын
පේමදාස අයියා ජය වේවා තෙරුවන් සරණයි ,,🙏🙏
@vithanagemmihiran3484
@vithanagemmihiran3484 Жыл бұрын
පට්ට ❤
@harsharuwan2293
@harsharuwan2293 Жыл бұрын
😍😍😍😍
@sithmapahan6681
@sithmapahan6681 Жыл бұрын
ඔකටත් වැඩිය පරණ බස් 2ක් ජර්මන් ටෙක් එකේ තියෙනවා, උදේ හවස දුවනවා ♥️
@tilanjayaranga6474
@tilanjayaranga6474 Жыл бұрын
23 ශ්‍රී 0001
@Ranga8973
@Ranga8973 Жыл бұрын
Aniwa
@prabathedirisinghe5008
@prabathedirisinghe5008 Жыл бұрын
හැමදාම වගේ මේකත් මරැ.
@nadeeshamadumali6280
@nadeeshamadumali6280 Жыл бұрын
Api me bas eke trip ekak giya. Supiri bas eka.
@sanjayaamarawansha
@sanjayaamarawansha Жыл бұрын
මාත් ඔය බස් එකේ ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවා...❤❤
@user-fb9pu8yf8w
@user-fb9pu8yf8w Жыл бұрын
සුපරි ම bus ekk මේක නම් ලංකාවට ම එකයි Benz බස් එකක්‌ කියන්න ඉතින් ❣️🙃
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 Жыл бұрын
❤️❤️😍😍👌👌
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Жыл бұрын
Mercedes Benz - Legend on the road and Highway .
@maverickvcsl54
@maverickvcsl54 Жыл бұрын
eka nm pissuwak 🥺❤
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
මම ලංකාවේ ඉන්නකාලේ දැකලා තියනවා ඔය බස් එක. එතකොටනම් පරණයි දැන් නම් මරු.
@mgautomotiveceylon
@mgautomotiveceylon Жыл бұрын
Super !!
@shehanwimalasooriya5516
@shehanwimalasooriya5516 Жыл бұрын
Super
@nuresh2008
@nuresh2008 Жыл бұрын
😍
@ravinduyasas2241
@ravinduyasas2241 Жыл бұрын
CGTTI akath tiyanwa සුපිරි භාණ්ඩයක් hode.. aka orginal bus chassis ..
@monikadilrukshi4288
@monikadilrukshi4288 Жыл бұрын
Meka caravan ekak karanam meeta wada maru
@nuwankumara4422
@nuwankumara4422 Жыл бұрын
ලස්සනයි ❤️🔥
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏😬🔥
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Wow very beautiful nice aney rapayr come to German technical katu badda
@merilfernando2883
@merilfernando2883 Жыл бұрын
නිලමේ කලානම් හොඳටම කරනවා
@priyanthawijesinghewijesin2027
@priyanthawijesinghewijesin2027 Жыл бұрын
පටිට
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මචං උඹ ඇඳගෙන ඉන්න කමිසය ගත්තේ තොතනින්ද කියනවද? හරිම ලස්සනයි shirt එක
@youwanteverythings
@youwanteverythings Жыл бұрын
Aliexpress 😂😂
@Dhanucreation10
@Dhanucreation10 Жыл бұрын
@@youwanteverythings දෙකෙ කැල්ලක්
@charithudayanga6871
@charithudayanga6871 Жыл бұрын
❤️
@deepaljayasekera141
@deepaljayasekera141 Жыл бұрын
Benz nama ahuwath sapai leyland wala Dan 62 63 numberswath dakinna nathi kaalee benz 29k dakkama kal pawathma safetiya gana aith kiyala wadak na ape aluth leyland tikath mewata maaru karanna thibbanam maru😃👍
@techxmafia6298
@techxmafia6298 Жыл бұрын
ආයෙත් මෝඩයෙක් වගේ අරගලේ කියල මේ වගේ බස් ගිනි තියන්න ආසයි💀
@wimalasooriya2153
@wimalasooriya2153 Жыл бұрын
ලයිට් දැම්මට රැජින වෙන්නේ Ne.ඔන්න rajinala
@kelaniagencies2216
@kelaniagencies2216 Жыл бұрын
👍👍👍
@chamodhewage9281
@chamodhewage9281 Жыл бұрын
ඇල්පිටිය ❤️
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
👍👍👍👍👍
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
කුරුනෑගල ඩබල් ඇක්සල් බෙන්ස් බස් දෙකක් තිබුනා 1995-2000 අතර කාලේ. දැන් කොහෙද දන්නේ නැහැ
@senathbandara7972
@senathbandara7972 Жыл бұрын
ඹ්යට වැඩිය හොඳ ලස්සන බේන්ස් පරණ බස් එකක් මහානූවර උතූරැ ඩිපෝ එකේ තියනවා පොඩ්ඩක් නූවර ගිහින් බලන්න
@shiran1496
@shiran1496 Жыл бұрын
ගමිපහට අහිමානයක් මල්වත්ත මුදලාලි සතූ
@paththuwa
@paththuwa Жыл бұрын
සුදු සරම්...මුදලාලි කෙනෙක් කියන්නේ,, ලන්කාවේ,,ඒලෝන්ලා තමයි..🤟
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 Жыл бұрын
බස්නමි මර්සිඩිස් බෙන්ස් තමයි අපි පොඩි කාලෙ ගිය බස්
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
ජර්මන් බෙන්ස් වල පාසැල් යන්න තරම් වාසනාවන්ත උනා මමනම්.
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
🌿❤
@achinthawimalaweera5463
@achinthawimalaweera5463 Жыл бұрын
ජර්මන් ටෙක් එකේ බස් දෙකක් තියෙනවා
@dimuthukumara3702
@dimuthukumara3702 Жыл бұрын
මමත් කොහොමත් අසයි mewage පරණ වාහනවලට
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@shehanwimalasooriya5516
@shehanwimalasooriya5516 Жыл бұрын
Garmin TEC eke thiyenawa meta wada supar
@t.klepardtv4860
@t.klepardtv4860 Жыл бұрын
දැන් ලංකාවේත් බස් හදනවා
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏
@dilshanbandara7727
@dilshanbandara7727 6 ай бұрын
💖 💖 💖
@manojbuddika93badulla83
@manojbuddika93badulla83 Жыл бұрын
Ft
@rasikarasika4806
@rasikarasika4806 Жыл бұрын
Watina bus ekai
@malanjayamaha6217
@malanjayamaha6217 Жыл бұрын
මට මතක විදියට මේ බසෙක මුලින්ම තිබුනේ හෙබ්තුල්ලා බොය් ගාව ග්‍රැන්පාස්වල,තව කිපයක් තිබුනා ලොකු බසුත් තිබුනා බෙන්ස් ,ටුවරිසම් කලේ,
@prasannapathirana1443
@prasannapathirana1443 Жыл бұрын
Mamath dekala thiyenawa
@malanjayamaha6217
@malanjayamaha6217 Жыл бұрын
@@Gamunu.2023 එයා කියන්න ඉස්සෙල්ලා මමඔක type කලේ hebthulla boy තිබුනේ කොටහේනෙ කියලා එයාකිව්වේ.නමුත ඒකතිබුනේ ග්‍රැන්ඩ්පාස් වලය්.
@prasannafrenando1731
@prasannafrenando1731 Жыл бұрын
Mage thaththa weda kala ethana, ethanin deepu kalendar ekaka oya bus 1 pinthurayak thibuna ,thawa pen pal paan,MEM main switch lankawe alevi niyojitha oya kiyana kompaniya,m.s hebathullaboy and Co.
@lasirisoysa57
@lasirisoysa57 2 ай бұрын
Yes. They had bigger busses too.
@prasannaliya610
@prasannaliya610 Ай бұрын
මෙක මරු..අලුත් පරන කියලා ne...වාහන කියන්නේ...ඉතින් අයේ පිස්සුවක්...❤❤❤හදවත් හොරු...👍👍👍👍❤️❤️
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏❤️
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
සත්තු වගේ මෝඩ යක්කු දාලා මොන ඉන්‍ටර්වීව්ද 😁😁😁
@kalindurathnayake2521
@kalindurathnayake2521 Жыл бұрын
Jarman tech ake thamath yanawa benz bus akak.aka original thathwema thiyenawa
@user-ce4bc8rz4g
@user-ce4bc8rz4g 7 ай бұрын
Spiriyak tama.
@pradeepfdo1753
@pradeepfdo1753 28 күн бұрын
බෙන්ස් කියන්නෙ සුපිරි තාක්ශනක්.1990)ගනන්වලනම්.අමතර කොටස්.ඕන තරම් තිබුනා.ඕක ජර්මන් තාක්ශනය.වෙන්න ඕනී
@AluthLokaya
@AluthLokaya 26 күн бұрын
🙏🙏🙏🙏
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,1 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Two Modified Fuso Bus | Srilal Motors Haldaduvana
21:31
Sri Lanka Official Bus Diary
Рет қаралды 87 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН