KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මට අලිත් එක්ක කතා කරන්න පුළුවන් - Sri Lankan elephants of Jagath withana
18:19
ලංකාවේ ලොකුම බස් යාඩ් එක මැද සැඟවූ ජගත් විතානගේ ඡන්ද ගුණ්ඩුව - Jagath bus
21:17
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Chain Game Strong ⛓️
00:21
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
ලංකාවේ විශාලතම බස් යාඩ් එක - The Biggest bus yard | Jagat Withana | Jagath Express
Рет қаралды 2,156,079
Facebook
Twitter
Жүктеу
1
Жазылу 659 М.
Aluth Lokaya
Күн бұрын
Пікірлер: 2 500
@dhanuxofficel3037
3 жыл бұрын
නිහතමානී සතුටක් තියෙනවා අපේ රටේ අපේ සිංහල අපේම බෞද්ධයේක්ගේ ..යහපත් ව්‍යාපාරක් නිසා...❤️❤️❤️ දවසින් දවස දියුණු වේවා !!!!
@krishanmadumadana5220
3 жыл бұрын
Aniwa
@pb3636
3 жыл бұрын
Why it has to be a sinhala Buddhist. Why can't we call all sri Lankans?
@thisarusa7041
3 жыл бұрын
@@krishanmadumadana5220 🌐a🌐Q
@dimuth4589
3 жыл бұрын
අනිවාර්යයෙන් මෙතුමා හොඳ බෞද්ධයෙක්. මතුගම තමයි දකුණු ආසියාවෙ උසම බුදුපිලිමය තියෙන්නෙ ඒකත් හැදුවෙ මෙයා. ඒ වගේම මතුගම කියන්නෙ සිංහල බෞද්ධ ගමක්. පසුගිය කාලය තුල මතුගම නගරය සීඝ්‍රයෙන් මුස්ලිම්කරණය වෙන්න ගියා. ඒ කිව්වෙ මතුගම කඩ සාප්පු මුස්ලිම් වෙළෙන්දන් සින්නක්කර ගත්ත. ඒත් ඒක ටික කාලයයි. ජගත් මගතා නැවත ඒ අයිතිය බෞද්ධ අයටම ගත්ත. දැන් මතුගම තනිකරම අයිත් අපේ ජගත් විතාන මහතාගේ නමට විතරයි. එහෙම වෙන්න ඕන ජාතිවාදයක් නිසා නෙවෙයි, ජාතිකවාදය නිසා. කවුරු මෙනව දාර්ශනික කතා කිව්වත්. සිංහල අය සිංහල කම තියාගෙන වැඩකරන්න ඕන. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් බද්ද ගෙමන්නෙත් ජගත් තමයි. තෙරුවන් සරණයි තවතව දිවුණු වෙන්න ඕන
@binarathathsara9835
3 жыл бұрын
@@pb3636 Definitely Sinhala Buddhists. Why is there something wrong? The Muslim businessman can be called Muslim. Tamil businessmen can be called Tamil , So can't a Sinhala Buddhist businessman say Sinhala? Isnt it?
@supunsameera905
3 жыл бұрын
"අදායමට වඩා අඩු වියදම " හිතට වැදුනා එකනම්. ❤️🔥පට්ට මනුස්සයෙක්. Respect sir❤️
@iranganiabeweera4026
Жыл бұрын
😀
@iranganiabeweera4026
Жыл бұрын
😀😀😀😀😀
@yarukasl
3 жыл бұрын
බස් විතරක් කතා කරලා වැඩක් නැහැ දකුණු ආසියාවේ උසම බුදු පිලිම වහන්සේද මතුගම. ජගන් මාමා මතුගම්පුර දැවැන්තයා ආදරෙයි එදා වගේම අදත්.....❤️❤️
@kaushalmadhusanka2085
3 жыл бұрын
ඇත්ත මතුගම ස්ටෑන්ඩ් එකෙ හොදට පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙන බස් තමා ජගත් බස්
@hiruninisansala4115
3 жыл бұрын
Ow
@nipunavlogs4398
3 жыл бұрын
Aniwa mathugama thama
@shankaushalya6600
3 жыл бұрын
Ow ekanam aththa
@hiddenbeauty8384
3 жыл бұрын
kzbin.info/www/bejne/o5S1k6mGn71keqc
@RN_BEATZZ
3 жыл бұрын
සිරා බන් මන් යන්නෙම ඕවෑ😂😹😘😘❤️❤️
@gvggfggg4432
3 жыл бұрын
හරිම ආඩම්බරයි සිංහලකෙනෙක්ගෙ විම ඔබතුමාට වැඩිවැඩියෙන් හරියන්න උතුම්බුදුගුනබලයෙන් නිදුක්නිරෝගි දිර්ගායුෂ ලැබේවා
@Avatar-7-r2d
Жыл бұрын
නියම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් අපිට අහන්නත් සතුටුයි..ඒ වගේම දකුනු ආසියාවෙන් උසම බුදු පිළිමයත් ඔබ තුමා නිර්මාණය කලා ඔබතුමාට ඒ පිනම ඇති.....තෙරුවන් සරණයි ජගත් මාමට තව තවත් දියුණු වෙන්න ඕනෙ..
@mohamedzameer7555
3 жыл бұрын
ජගත් මහතා ඔබ මේ කරන්නා වූ ජනතා සේවයට මාගෙ ප්‍රමාණය. මේ පුණ්‍ය කර්මය මින් ඉදිරියටත් කරගෙන යාමට ඔබට අල්ලාහ් දේවයන් වහන්සේගෙන් ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ තුමාට අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහියි. දෙවි පිහිටයි, බුදු සරණයි. 🙏
@sunilnanayakkara9639
3 жыл бұрын
ප්‍රමාණයද ප්‍රණාමයද
@whitewolfgaming1266
3 жыл бұрын
@@surangahemachandra ඇයි බන් මේ මනුස්සයා කාට හැරි බැනලා තියෙනවද? තොපි මහ කාල කන්නී
@විඳවනදනා
3 жыл бұрын
සමීර් කොච්චර වටින දෙයක්ද මේ කියලා තියෙන්නේ. යටින් රෙද්ද උස්සලා තියෙන්නේ මිනිහෙක් මිනිහෙකුට ප්‍රශංසා කරන එකවත් ඉවසගෙන ඉන්න බැරි බේසික් පුතාලා. තොපි සදා බේසික්ම තමයි. කවදාවත් ඇඩ්වාන්ස්ඩ් වෙන්නෙ නෑ. රටටම සාපයක් තොපි වගේ උන්.
@ravijaamarathilaka3002
3 жыл бұрын
Well said Zameer. just neglect stupids in your reply section. Budusaranai🙏🙏
@dananjayasuraweera3686
3 жыл бұрын
ඇත්තටම බලන්න හිතුවෙනෑ... ඒත් ටිකක් බලන්න ගත්තේ ඔක්කොම ටික බැලුවා... බුදු සරණයි දෙවි පිහිටයි..ඔබ තුමාට.. තවත් දියුණුව ට පත් වේවා...
@KDM123._hea
3 жыл бұрын
කොළඹ ඉන්න සල්ලිකාරයින්ගෙයි ගමේ ඉන්න සල්ලි කාරයින්ගෙයි වෙනස මේ වීඩියෝ එක ඉවරවෙනකන් බැලුවම තේරෙනවා.❤️
@audio7751
3 жыл бұрын
ඇත්ත🤘
@kinsleyamaratunga4885
3 жыл бұрын
KINSLEY
@nuwanrajapakshaonline310
3 жыл бұрын
ඇත්ත
@romantichub370
3 жыл бұрын
ඇත්ත
@manjularukshan1176
2 жыл бұрын
ජගත් මහත්තයා සල්ලි හොයපු හැටි ගැන මෙහෙම කතා කරලා නම් මදි නේහ්
@samanthaalwistravelwithalo8905
2 жыл бұрын
සුපිරිම මනුස්සයෙක්.... ඒ සිතුවිලි ගැන සතුටුයි... හැම මනුස්සයෙක් ගැනම හිතන විදිය, කර්මාන්තය ගැන හිතන විදිය, කර්මාන්තයේ දියුණුව ගැන හිතන විදිය හරිම හොඳයි.... දියුණුවට පත් වෙන්න ඕන.... මිනිස්සු ගැන හිතන මනුස්සයෙක්....💞💖👍💖
@palithanissanka551
3 жыл бұрын
මේ වගේ මිනිස්සුන් වැඩි වැඩියෙන් ඉපදේවා..කාටත් හොඳ ආදර්ශයක් මෙවැනි ජගතුන් ගැන.ජයෙන් ජයම වේවා!
@keshawasudarshana4716
3 жыл бұрын
අඩෝ අපේ රටේ මෙහෙම චරිතයක් ඉන්න්ව කියල දැන ගත්තෙ මේක බලල කියන්න වචන නෑ සුපිරි
@Samith44
3 жыл бұрын
මාර චරිතයක් ලංකාවේ උසම බුදු පිළිමයකුත් හැදුවා
@anythingtvwithsk716
3 жыл бұрын
Ai yako me pora kochchara prasiddada kalin anduwa kale
@kavingagunarathna5374
3 жыл бұрын
❤ මතුගම ❤ ජගත් මහත්තය 🌸
@nipunsaranga9267
3 жыл бұрын
දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ මතුගම ඉදිකළ මහත්මය...
@FreEFirE-yn6zw
3 жыл бұрын
ඉස්සර ඕකා ගාව මාලයක් මුද්දක් උකස් කරොත් මලාට ගන්න බැලූ.. සල්ලි අරන් බේරගන්න යනා දවසට මූ නෑලු.. ඔය වගේ ජිල්මාට් දාලා අහිංසක මිනිස්සුන්ගේ රිරීමාන්සේ හුරං කාලා තමා මූ දියුණු උනේ.. හොරණ මතුගම බුලත්සිංහල මිනිස්සු මුගේ සෑහෙන්න ගුණ කියනවා.. 4-5 වතාවක් ඡන්දෙ ඉල්ලලා උනත් පරාාද වුණේ ඒකයි.. හම්බයෝ එක්ක එකතු වෙලා හෝටල් කරනවා මුගේ නම දාගෙන . නම ජගත් හෝටලය ඇතුලේ තම්බි...
@චාමා-ද6ජ
3 жыл бұрын
ඔබ සැබවින්ම අතිවිශිෂ්ට පුද්ගලයෙක් ජගත් මැතිතුමනි !
@hiddenbeauty8384
3 жыл бұрын
kzbin.info/www/bejne/o5S1k6mGn71keqc
@Chandiyi_bandyi
3 жыл бұрын
අපේ තාත්ත තමයි අර වැඩ කර කර හිටියේ ජය වේවා 😎
@chamathkularathna982
3 жыл бұрын
💙💙
@sankaniroshan9069
3 жыл бұрын
❤️
@pubudurajapaksa8254
3 жыл бұрын
👍👍👍😀😀😀.... පුතෙකුගේ අභිමානය
@theekshnabro1791
3 жыл бұрын
❤️❤️❤️❤️❤️💙
@madusankakurera1218
2 жыл бұрын
🧡🧡👍
@lenushkaweerasingheofficia8188
3 жыл бұрын
ජගත් sir ගේ අලි ලොරියෙන් තමයි දැනගත්තේ sir නියම චරිතයක් කියලා👍සුපිරි ලස්සන බස් ටිකක් sir ට තියෙන්නේ🤗ඇස් වහක් වදින්න එපා🙏💯නියම සුපිරි බස් company එකක්😘❤️
@tharushkalakmal9615
3 жыл бұрын
දැකපු නිහතමානිම ප්‍රකොටිපති ව්‍යාපාරිකයා❤️❤️ මේ වගේ හොද හදවතක් තියෙන මිනිස්සුන්ට තමා හරියන්නම ඕනෙ❤️❤️ ජය වේවා!!
@priyaniamarasekara5946
3 жыл бұрын
සතුටුයි
@ravidukalhara9347
3 жыл бұрын
අැත්තෙන්ම නිහතමානී ඔබතුමාගේ ව්‍යාපාර තව තවත් දියුණු වී මහජනතාවට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !.....
@maheshiweerasinghe9492
3 жыл бұрын
අනේ මං බස් වලට මාරම ආසයී..... ගොඩාක් සතුටු හිතුණ මේක දැකලා... තව තවත් දියුණු වෙන්න ඕනි.... 💯💯💯❤❤❤❤💯💯💯 තෙරුවන් සරණයි!!! 🙏🙏🙏😍😍😍
@jhr3450
3 жыл бұрын
Bus pissiyakda
@nilmininilmini4251
2 жыл бұрын
😁😁
@number6941
3 жыл бұрын
DS ගුණසේකර එකත් මේ වගේ එයාගෙත් කරල බලන්න ජගත් ව්‍යාපාර තව තවත් දියුණු වේවා !! ආඩම්බරයක් මෙහෙම මිනිස්සු ඉන්න එක...
@lahirudananjana6072
3 жыл бұрын
D.S.G නේ
@rakpj4269
2 жыл бұрын
DsG dura gaman sewa vithri ned
@chanithusl5071
2 жыл бұрын
එකඟයි
@deshaninisansala8411
9 ай бұрын
D.S G bus wedipura tiyenne anuradapura colombo mn langadi anuradhapure yanakota wedipurama dakke D.S.G bus 15/57/04/69Embilipitiya Anuradhapura
@JiFFaSKWiKz
2 жыл бұрын
අපිට ඔක්කෝටම වැඩිය අපේ ජාතියේ අපේම එකෙක් කියලා දැනුම ඒ සතුට ජය වේවා දියුණුවෙන් දියුණුවටම පත් වේවා ඔබ තූමා ඒහනම් බුදු සරණයි
@asankapradeep9916
2 жыл бұрын
සිංහල බෞද්ධ කෙනෙක් මෙහෙම තැනක ඉන්න තැන දැක්කහම මාර සතුටුයි ❤️❤️
@Hubofmusic-t3j
3 жыл бұрын
පට්ටම ව්‍යාපාරිකයෙක් වෙනවනම් මෙන්න මේ වගේ ව්‍යාපාරිකයෙක්.. සුපිරිම මොලයක්....🙏❤️
@ravidushyamal1943
3 жыл бұрын
නියම දර්ශනයක් මෙතුමාට තියෙන්නෙ. මෙතුමාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා. බුදු සරණයි!!!
@indrajithprasanna5917
3 жыл бұрын
ඇත්තටම රත්තරන් මනුස්සයෙක්, අපේ ලංකාව මෙ වගේ අයගෙන් වැඩ ගන්නවා මදි. THINK...🙏
@athulapriyadarshna2505
3 жыл бұрын
සාර්ථක ව්‍යාපාරයක් කරන අයකුට සහ බලාපොරොත්තුවෙන් සිටින අයෙකුට මෙතුමා ගේ ජීවිත කතාව ඉතාමත් වටිනවා නිහතමානි කතාබහට ගරු කරනවා ව්‍යාපාරය තව තවත් දියුණු වේවා 👍👍👍
@haleelasiri2248
3 жыл бұрын
ලස්සන චරිතයක් ජගත් ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!
@tharakaprageethjayasiri1061
3 жыл бұрын
මා කල සියලු පින් බලයෙන් එතුමා තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා.
@sriyanikumarasinghe6083
3 жыл бұрын
Obey awanka pathumata mage pranamaya !
@tomhardy1107
3 жыл бұрын
Pissekda uba😂
@kumi5424
3 жыл бұрын
ඔබටත් ජයමවේවා 🙏🙏🌹
@rohithadeserum2631
3 жыл бұрын
Ane nikan idahan ban. Mu ape paththe. Mu minisunta gini poli deela tamai mewaa patan gatte
@ManelMTC
Ай бұрын
@@rohithadeserum2631ගෙවල් හොයාගෙන ගිහින් පොලියට දුන්නෙ නෑ.මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් නිසා දුන්නෙ.ලංකාවෙ රාජ්‍ය බැංකු,පුද්ගලික බැංකුවලත් කෙරෙන්නෙ ඒක තමයි.
@sujithkumara3943
3 жыл бұрын
මැතිතුමනි ඔබට තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියලා ආසිර්වාද කරනවා.. ඔබට දිර්ඝායුශ පුුාර්තනා කරනවා ශ්‍රී ලංකාවට මහා ආඩම්බරයක්,,🙏❤
@janakaherath5765
3 жыл бұрын
ඔබතුමා ඉතාමත් වටිනා පුද්ගල යෙක් . ඔබගේ වියාපාර තව තවත් සාර්ථක වේවා
@buddhisathsara6970
2 жыл бұрын
Maame oyata godak pin dinendina diunuweewaaa🙏🙏🙏🙏🙏🙏🙏
@lalithjayasekara1565
3 жыл бұрын
අපේ රටේ අපේ සිංහල අපේම බෞද්ධයේක්ගේ හොදට පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙන බස් සේවයක්. නිහතමානී සතුටක් .රටටම ආඩම්බරයක්.සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@Smartbro682
Жыл бұрын
Ok Boys
@imanthaacedamy8362
3 жыл бұрын
සුපිරි මහත්තයෝ සිංහලයෙක් විදියට මට ආඩම්බරයි. රජයට මතක් කරන ටිකත් ඉතා වටිනවා
@slautoplay
3 жыл бұрын
අපේ රටට වැදගත්ම වියාපාරිකයෙක් . ජයවේවා . තෙරුවන් සරණයි .❤️
@hiddenbeauty8384
3 жыл бұрын
kzbin.info/www/bejne/o5S1k6mGn71keqc
@chef3478
3 жыл бұрын
වාසනාව කියලා දෙයක් නෑ උත්සහයයි තියෙන්න ඕනී උත්සාහය කැපකිරීම් කියන දේට හැමදේම පරාදයි. ජයවේවා ❤❤❤❤
@hairbeauty943
3 жыл бұрын
එහෙමද?... 🖕
@ruvinisaummaya2909
3 жыл бұрын
වාසනාව ත් ඕනා
@bulatha2888
3 жыл бұрын
නෑ වාසනාව කියා දෙයක් තියෙනවා ඒකට කියන තේරෙන භාෂාවෙන් කියන නම පෙර කරන ලද පිං,...කියන එක,. නමුත් උත්සහය උනන්දුව නුවන තියෙන කෙනා හැමදාම හැම තැනම ජයගන්නවා...
@p.m.cranaweera7233
3 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@prasannapradeep3583
3 жыл бұрын
Marama සතුටුයි ape සිංහල මනුස්සයෙක් mehema diunu wela kiyanne thawa thawath ඉහළට yanna ජයවේවා ඔබට❤️❤️❤️❤️ බුදු සරණයි
@s.sacadamy9393
2 жыл бұрын
🙏🙏මේ බස් වියාපාරය දිනෙන් දින දියුණු වේවා🙏🙏 නිහතමානී සිංහල පුරවැසියෙක් නේ💕🙏🙏
@Charith_Anuranga
3 жыл бұрын
ඉස්සර මතුගම ස්ටෑන්ඩ් එකෙ ඉදන් ජගත් බස් එකක් එනකන් ඉදල තීනො ඕනතරම්.ඒ පහසුකම් සුපිරියි❤️🥰💪
@dhanuubesekara7651
3 жыл бұрын
මතුගම පුරවරයේ ඉපදීමත් මෙවන් පුද්ගලයෙකු මතුගමට මෙවන් සේවයක් කිරීමත් ආඩම්බරයක්.මේ පහසුකම් අපි අත් විඳිනවා.මතුගම කියලා කියන්නේ ගොඩක් ආඩම්බරයෙන්
@niroshan8997
3 жыл бұрын
මගේ උපන් ගම මතුගම මමත් ගිහින් තියෙනවා ජගත් විතාන මහත්තයාගේ බස් වල නියමෙට තියෙනවා
@varunaweeratunga577
3 жыл бұрын
විශිෂ්ඨ පුද්ගලයෙක්, විශිෂ්ඨ චින්තනයක්, සාඩම්බර සේවාවක්, රටට සමාජයට ආඩම්බරයක්, දක්ෂ සැබෑ ව්‍යාපාරිකයෙක්, අහන්නත් සතුටුයි.දකින්නත් කැමතියි. ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!
@chamarawanigasinghe
2 жыл бұрын
රටකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ මඩිය තදකර ගන්න වෙහෙසෙන විහිලුකාරයෝ ටිකක් නේවෙයි තමන්ගෙ රට ගොඩ ගන්න වෙහෙසෙන ගේම්කාරයො ටිකක් congratulations box❤️
@asafernando6290
3 жыл бұрын
සුලබ අධම බිස්නස් කාරයෝ අස්සේ සිටින දුලබ උත්තම බිස්නස් මහත්තෙක්. ඔබට තෙරුවන් සරණයි!
@pradeepmadusanka6286
3 жыл бұрын
මාරම සතුටුයි පහල සේවකයා ගැනත් රට ජාතියටත් මෙිකරන සේවයට..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා..! ඔබ තුමාගේ ව්‍යාපාර දියුනුවෙි හිනි පෙත්තටම යැවෙිවා!! තව තවත් අප රටට සේවය කරන්න ශක්තිය ලැබෙිවා..!!👌❤️🩹❤️🩹
@slkaluthara5025
3 жыл бұрын
කලුතරටම ආඩම්බරයක් බුදුසරණයි අපේ සර් ❤️🙏
@hiddenbeauty8384
3 жыл бұрын
kzbin.info/www/bejne/o5S1k6mGn71keqc kaluthaara duwek ge hapankam
@Pubudu_Nb
3 жыл бұрын
ගොඩාක් හිත හොද වියාපරිකයෙක් සෙවකයො ගැන හිතන හොද වියාපරිකයෙක් මේ වගෙ අය ලංකාවෙ ඉන්න එකට අපි සතුටු වෙන්න ඔනි ❤
@Dhananjayathushara
3 жыл бұрын
හරිම නිහතමානී මාමා කෙනෙක්.. සුභ පතනවා මාමෙ ඉදිරි වැඩ කටයුතු වලට...❤❤🌸
@sugathmoragahakumbura4423
3 жыл бұрын
නියම සිංහල ව්‍යාපාරිකයෙක් තෙරුවන් සරණයි
@arabayalagesamarathunga2701
3 жыл бұрын
සුපිරි චරිතයක් සංජුගෙයි ටිකිරිගෙයි ස්වාමියා..
@magehithasundarai9931
3 жыл бұрын
සතුටුයි ගොඩක්ම. යහපත් සේවාවක් මිනිසුන් වෙනුවෙන් දෙන කවුරු වුනත් අගය කරන්න ඕන.ආකර්ශණීයයි.සතුටුයි. C. T. B. දණ ගැස්සූ කියන කතාව නම් අවුල්. දුෂ්කර ගම්මානවල පාන්දරටයි මහ රෑ ටයි වෙලාව වාසිය නොබලා ගොඩක්ම අබලන් වූ පාරවල් වල දුවන බස් දිව්වෙත් දුවන්නෙත් C. T. B එකෙන්..ඒ සේවාව කවදාවත් අවතක්සේරු නොකර ඉන්න අපි කටයුතු කරමු..ජය.
@nuwandilruksha6872
3 жыл бұрын
උබ හරි ctb වට්ටන්න කටවත් බැ
@මදුවා-ඬ9ජ
2 жыл бұрын
පිරිසිදු හදවතක් තියන මිනිසෙකුගේ පිරිසිදු නිහතමානිකම ආදරෙයි පින්වත් මනුස්සයෙක් මේවගේ අය හරිම අඩුයි තවත් යිහලට යන්න අශිර්වාද පතනව බුදුසරණයි❤️
@kumarithennacoon7517
2 жыл бұрын
මතුගම.නියමයි අදමයි මෙහෙම බස් අයිති කෙනක් දැක්කෙ.අඩම්බරයි ලංකාවේ කිව්වාම.ඔබ තුමා තව තවත් දියුණු වේවා.දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ඔබ තුමට.🙏🙏🙏🙏🙏
@rohithawarnasoorya4252
3 жыл бұрын
ජගත් මහතා ගැන ආඩම්බරයි.... තව තවත් දියුණු වේවා ඔබතුමා....
@lahirubandara9642
3 жыл бұрын
ඇත්තටම හොදම ගතිගුණ තියෙන මනුස්සකම හොදින් හදුනන මහත්මයෙක්.
@nandannadani2746
2 жыл бұрын
මමත් මතුගම .ඔබ ගැන හරිම ආඩම්බරයි දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙනවා බුදු සරණයි .
@rasangichethanafixme4206
3 жыл бұрын
බොහොම වැදගත් රටට වැදගත් චරිතයක් ජය වේවා 🔥🔥🔥🔥🔥
@lahirusampath4077
2 жыл бұрын
🙌🙌❤❤ඇත්තටම මෙතුමාගේ සංකල්පය රටට වැඩක් කරන්න,වළපල්ලට යන රටට සුවිශේෂී වැඩක්^^!පරාර්ථකාමී සුපිරිම හදවතක්###!Respect you=!!!!!👌👍👍👍💖
@kasun314
2 жыл бұрын
ඇත්ත ඒ කතාව හරිම නිහත් මානි මතුගම යාපනය බස් එක පටිට අයියේ අද මම ඒකේ එන ගමන්.....👌👌👌👌👌
@heshan973
3 жыл бұрын
නිහතමානී පුද්ගලයෙක් විදියට ඔබ තුමා කරන සේවාව ඉතා අගය කොට සලකනවා🙏😌🙏 තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..😌🎉️❤️
@uvindumadushan1466
3 жыл бұрын
මෙතුමා කරන පිං වලට තමා මේ සියලු දේම ලැබෙන්නෙ ❤️✨️
@pb3636
3 жыл бұрын
Wrong. He work hard.
@wasantha2000
3 жыл бұрын
Wrong meke idamath kollkalai me yard eka haduwe aithikarayanta koti ganaka paduwak karala parata adala dala. Ekata kiyanne pinata hamba una kiyalada. Danna aya meya gana dannawa katha nokara hitiyata. Pimbenawata wada deyak athule thiyenawa pindenna issalla tikak hoyala balanna. Dakina ahena hamadetama pin denna epa. Dena ekkenata labenne paw
@manjulaliyanage4381
3 жыл бұрын
මතුගම පුර අහස යට අපි🥰🥰ගැම්මක් තමාහ් ඉතිම්🥰🥰🙃
@Wrestling_Fans_SL
3 жыл бұрын
මමත් පොඩි කාලෙ ඉදන් ආශා කරේ බස් එකක් දාන්න...ඒක දැන්නම් තවත් වැඩි උනා...දැන් හිතෙනවා මමත් මේම කරන්න ඕන කියලා✨
@Wrestling_Fans_SL
2 жыл бұрын
@PRABHSH GAMING help zone attac😒
@samanwicramarathna9569
3 жыл бұрын
රටට වැඩක් කරන වැදගත් සින්හල නිහතමානී සම්පතක්... ජය වේවා...👍😍❤️ තෙරුවන් සරණයි....
@supunchamara4492
3 жыл бұрын
නිදහසේ , සැපට යන්න පුලුවන් බස් තියෙන්නේ මතුගම අපිට ආඩම්බරයි ❤️
@thambaracelvan
2 жыл бұрын
0
@amilasam7345
2 жыл бұрын
Ow pattai
@susanthamanaram6570
3 жыл бұрын
මේ සම්බන්ධ වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවමයි.හැම අතින්ම ආදර්ශවත්👌
@sritharanragu9721
3 жыл бұрын
u
@ruwangallage1061
3 жыл бұрын
Pattama manuseyek oba hadu demapiyanta godak pin
@nishanthasilva4372
3 жыл бұрын
ඇත්තටම මෙ වගේ අදහස් තියෙන මිනිස්සු ලග වැඩ කරන්න ලැබෙන එකත් වාසනාවක්....
@sakithdinsitha8519
3 жыл бұрын
Ah
@ireshranga5350
3 жыл бұрын
මන් CTB කොන්දොස්තර කෙනෙක්...අපේ බස් වලට වඩා ඉතා පිරිසිදුවට තියේනවා....CTB බස් වලට මේ මාසේ ඉන්නේ වෙන දෙන්නේක්....ඊලග මාසේ වෙන දෙන්නේක් ...අනිත් දේ තමා දේශපාලන ක්‍රිමය....වැඩ කරන අයට තැනක් නෑ....
@PopQqpp
5 ай бұрын
ඔබතුමා හරියට හරි CTB එකේ විතරක් නෙමෙයි මෙි රටෙිි හැම තැනකම දේංශපාලන බලපෑම් අපි වලටම යන්නේ මෙි නිසා
@hasigeeth
14 күн бұрын
Palayan yanna😂😂
@DREAM-yf5ul
3 жыл бұрын
ප්‍රතිපත්තියක් අනුගමනය කරන මනුෂ්‍යයෙක්, Good Luck👍
@krishanthaprasanna4112
3 жыл бұрын
ජගත් මහතාට මෙවන් පුන්‍යකර්ම කරන්න සක්තිය දයිර්‍ය ලැබෙවා🙏🙏🙏
@dilanyasantha8752
3 жыл бұрын
ඔබ තුමාට තිස්තුන් කෝටියක් දේවි පිහිටයි
@maheshiweerasinghe9492
3 жыл бұрын
මෙතුමා නම් අති උතුම් මනුස්සයෙක්... අවසාන වෙනකන් මග නොහැරම බැලුවා.... ජයෙන් ජයම වේවා හැමදාටම 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@sasindu7843
Жыл бұрын
පෞද්ගලික ඒව අපිට වැඩක් නෑ ව්‍යාපාරිකයෙක් වශයෙන් සුපිරි පොරක් 💖💖
@AluthLokaya
7 ай бұрын
🙏🙏🙏
@dineshmaddumage506
Ай бұрын
Jagath mahattaya ❤🙏🏻🇱🇰 ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@sheengamagee1323
3 жыл бұрын
මතුගම අභිමානය.... ජගත් මහත්තයා සහ පුතා රසික මහත්තයා... දලදා පෙරහරේ යන සංජුගෙයි... ටිකිරිගෙයි.. අයිතිකාර මහත්තයා ... ඔය බස් එකේ අපිත් ට්‍රිප් ගියා කූඹියෝ වගේ......කලුගන්තොට සද්දන්තයා...💝💞💞✊🐘🐘🐘🐘🐘🐘🐘ජගත් විතාන...
@dinushathushan7978
3 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත , මතුගම bus stand එකේ තියෙන හොදම , පිරිසිදු ම බස් ...jagath express ❤✌
@deepashikepiyumal6041
3 жыл бұрын
මේ වගේ පුද්ගලයෙක්ටම තමයි පුලුවන් වෙන්නෙ leyland ඒවට අමතරව හොද quality බස් ටිකක් ලංකාව ඇතුලෙ දුවවන්න . මේ වගේ ලොකු ව්‍යාපාරිකයො එහෙම පටන් ගත්තා නම් අනික් අයත් නිකන්ම හැදිලා එයි.🤝❤️ ඒ වගෙ දෙයක් කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා
@FrPriyanthaAngodage
3 жыл бұрын
එ්ක ඇත්ත. ඔය නවීන අංගෝපාංග Volvo බස් වල කොහොමත් තියෙනවා. එව්ව ටිකක් ගෙන්වා ගත්ත නම්...? දැන් ඉතින් මේ රටවල් වල hybrid බස් තමයි promote කරන්නෙ. මේ ව්‍යවසායක මහතා කියන දේවල් වෙනත් රටවල් වල සාමාන්‍ය දේවල්. බලන්න ලංකාවෙ තත්ත්වය පහත වැටිල තියෙන තරම. වෙන රටවල් වල සාමාන්‍ය වාහන ලංකාවට එන කොට අධි සුඛෝපභෝගී වෙනව වගේම තමයි. කොහොම වෙතත් මේක අගය කළ යුතු.
@ashoknalakabopearachchi5574
3 жыл бұрын
මේ මහත්මයා හමුදා සේවයේ සිට රට ජාතිය වෙනුවෙන් බොහෝ එඩිතර ක්‍රියා වන් කරපු.අලි ඇතුන් පවා සිට්න රටට ආඩම්බරයක් ගෙනා තැනැත්තකු වන මොහුට .තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවායි පතමි.👍🙏
@karaokipr9300
3 жыл бұрын
මාත් අවුරුදු 12ක් ප්‍රයිවට් බස් කම්පැනියක වැඩ කෙරුවා ..මෙතුමා සේවකයින් ගැන ගොඩක් හිතනවා වගේ...ජයවේවා
@raveeya7900
3 жыл бұрын
හදවතින්ම සතුටුයි 💪 🤘 අපේම අය මෙහෙම දියුණු වෙද්දී 💪 ජය වේවා
@kushansaranga1926
3 жыл бұрын
මෙවන් පුද්ගලයෙක් ලංකාවේ සිටීම ගැනත් අපට ආඩම්බරයක් 💪
@shamalperera4875
3 жыл бұрын
ගොඩාක් උසස් අදහස් තියෙන කෙනෙක් ,වාගේම නිහතමානී කෙනෙක් ..ජයවේවා ...ඔබට..
@tharindukelum9257
3 жыл бұрын
ජයවේවා එතුමාට !! එත් ලංකාවේ ලොකුම බස් යාඩ් එක d.s.ගුණසෙකරගේ
@gamingwithdokayt9569
2 жыл бұрын
Na pakayo jagath bus 130 k thiyanawa gunasekaralata bus 112 i thiyenne
@tharindukelum9257
2 жыл бұрын
@@gamingwithdokayt9569 danna redda thama
@rangaart1364
3 жыл бұрын
මෙවැනි ධහිරිමත් ඉතා දුර දිග හිතලා වැඩ කරන මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ කියලා හිතෙද්දී ආඩම්බරයක් එන්වා වගේම කලකීරිමක් ඇතිත් වෙනවා රටේ පවට උපන් රට කන්න උපන් 225කුත් ඉන්නවනේ කියලා හිතෙද්දී ඔබ වැනි මිනිසුන් මේ අපේ අනාගතය බාරගත්තනම් ලංකව සුර පුරයක් කරන්න පුලුවන් ඔබතුමාට ජයෙන් ජයම .🙏❤️
@pramuditharook1128
3 жыл бұрын
මේතුමා වට්නා චරිතයක් මතුගමට...
@anandathilakarathne9127
3 жыл бұрын
ඇත්තෙන්ම සතුටියි දැක්කාම ඔබට තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා මිනිසුන් අතර උදාර මිනිසෙක් ඔබට බුදු සරණයි ❤️❤️❤️❤️👍👍👍
@chathurachinthaka1143
3 жыл бұрын
ඇත්තටම නිහතමානී චරිතයක්, දවසක් අපේ වාහනය මතුගම පන්සලක පාර්ක් කරනකොට මෙතුමා තමයි ඉස්සරහ පිටුපස බලලා,නිවැරදිව පාක් කරන්න ඉඩකඩ හදලා දුන්නේ.
@manoriabesingha425
Ай бұрын
හරිම ආඩම්බරයි අපේ ජාතියේ පිනට පහල වන්නා වූ නිහතමානි මහත්මයෙක් තෙරුවන් සරණයි තව තවත් පින් දහම් කීරිමට හා දිව්නු වන්නට පින පහල වේවා
@AluthLokaya
21 күн бұрын
❤️❤️❤️
@shivaagil2229
3 жыл бұрын
I'm tamil but this video is very useful for us..we all are Sri Lankans... good jop🤗
@navinduprabashwara16
3 жыл бұрын
සැප විඳින බස්😍🔥නිහතමානිකමත් සමඟ දවසින් දවස දියුණු වේවා..🙂❤
@lasithsandamal3320
3 жыл бұрын
ජගත් සර්... මාත් බස් හිමියෙක්... ඔය කියපු දේ එසේම වෙලා තියෙන්නේ අපිට බස් කරගන්න බැරිවයි ඉන්නේ.. ස්ර් කියපු විදිහට කරගන්න පුලුවන් උනොත් අපිට ඔලුව උස්සන්න පුලුවන් වෙයි.. ඒ තැන හදන්න සට පුලුවන්.. All the best.
@sanathmunaweera7381
6 ай бұрын
Bbhj
@anura2priyankara
3 жыл бұрын
ඔබ තුමන් අපේ ගමට වගෙම රටටත් ආඩම්බරයක්.සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..සම්මා සම්බුදු සරණයි !!!
@lakshansiriwardhana1001
3 жыл бұрын
ගොඩක් වටිනව හැබැයි ලංකාවෙ හොදම බස් එක කූඹියෝ
@cookingwithsumudu184
2 жыл бұрын
ඔබතුමා ගැන ඉතාම සතුටුයි අද දැනගෙන හිටියෙ බුදු සරණයි ඔබතුමාගේ ව්‍යාපාරය ටයි
@asankapriyamal9989
3 жыл бұрын
රට ගැන තම ජනතාව ගැන එතුමාට තිබෙන හැගීම. hats off 🇱🇰💪
@sanathmunaweera7381
6 ай бұрын
Ghh😅😮😮😮vghgyku
@sanathmunaweera7381
6 ай бұрын
❤❤❤
@malinduchathuranga8876
3 жыл бұрын
මේ වගේ අය තමයි රටට වට්න්නේ ,, ❤️මතුගමට ආදරෙයි ගොඩාක්........
@chanakachanaka2333
3 жыл бұрын
ඔබ තුමාගේ නිහතමානී වචන ටිකට හදවතින්ම ගරු කරනවා කළුතරටම ලොකු ආඩම්බරයක් බුදුසරණයි ඔබ තුමාට තව තවත් wadiwadiyen දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kasunmadushanka5941
3 жыл бұрын
සම්පුර්ණ video එකම බැලුවා සුපිරි , එල
@dissanayakedushantha1347
3 жыл бұрын
ඔබ තුමා හරියටම හරි..වෙන්න ඔනි ඒක තමා..ජය වේවා තුමනි..සුපිරි..මේ වගේ හිතන්න පතන්න වෙන කාටවත් පුලුවන් කියලා ම්න් හිතන්නේ නෑ ..මේ වගේ උතුම් ජනතා සේවය ක් ලබා දෙන ඔබ වගේ අය තව 5ක් මේ පුන්චි රටේ හිටියානම් අද ඩිපෝ නෑ .ඩීපෝ වල හොරු නෑ ..ඔබ තුමා කතා කරපු මේ සන්කල්පේ හරියටම හරි.ඒත් මේ රටේ මොන ආන්ඩුව ආවත් මොන පාලකයෝ ආවත් ඔබ තුමාගේ සන්කල්පය නගා සිටුවන්න බැ කියලා හිතනවා.මොකද ඒ තරමට අපෙ රටේ රාජ්‍ය පාලකයෝ උතුම්..ඔබ ගේ මේ සේවය ගන ආඩම්බරඉ ගොඩක් ..දිර්ගායු තුමනී.නෙලුම් කුමාරි 3,4, එනක්ල් බලන් ඉන්නවා.ඔබට කවෘත් ඔනී නෑ .ඔබට පුලුවන්....
@luckayliyanaarchchi3929
3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මහජනතාවට සේවය කිරීමට
@peetarramesh4843
3 жыл бұрын
Niyanai දේශපාලනයට සම්බන්ධ වෙන්න එපා
@kolonnewimaladhamma661
3 жыл бұрын
නිහතමානී චරිතයක් . ආදරෙයි . ජගත් මහත්තයා . දැක්කම ලොකු සතුටක් ඇතිවුණා .👍👍👍❤❤❤❤❤❤👍👍 තෙරුවන් සරණයි ..!
@amanthalakshan5259
3 жыл бұрын
මතුගමනේ....ගැම්මක් තමා😍 අපේ ගමේනේ😍
@madusankakolla9045
3 жыл бұрын
අඩො
@ajithmalaka2380
3 жыл бұрын
ඔබහෙද.මනුස්සෙක්..නැතිබරි.අයට.පෙඩි.උදවුක්.කරල .පිනක්කරගන..ඉන්න.ඔබටස්තුති.ජයවෙවා
@pathumadush4259
3 жыл бұрын
වීඩියො එක බැලුවමත් මාර සතුටක් ආවේ. මේ වගේ මිනිස්සු 10ක් හිටියනම් කොච්චර දෙයක් ද ලංකාවට...
@asithasampath6579
2 жыл бұрын
ලංකාවේ වැඩිම බස් රථ ගණනක් තියන ඩී එස් ගුණසේකර බස් යාඩ් එකෙත් වීඩියෝවක් ඕනි කියන අය ලයික් කරන්න 😃❤️
@hmherath6085
Жыл бұрын
ර88
@NishanthaSampath-gh2ld
Жыл бұрын
මල්ලි DS කියන්නේ තුන් දෙනෙක්ගේ හවුලක්.වරදවා වටහා ගන්න එපා.
@tharinduhewage6077
Жыл бұрын
Ds bus mechara supiri na. Wdak na
@deshaninisansala8411
9 ай бұрын
Ane ﹰD.S.G. bus owner yard 1 gena video 1k karannakoo mage aaasama bus 01 D.S.G
@Hemalatha1961-zd8kj
9 ай бұрын
❤❤❤❤❤
@wsomadewa6270
3 жыл бұрын
සිංහල ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉතාමත් සතුටුයි. නමුත් ලංගම දණගැස්සවීමේ ප්‍රතිවිපාක අසරණ දුප්පත් ජනතාව හොඳින් භුක්ති විඳිනව.
@Sandakathmini01
Жыл бұрын
ලංගම නඟා සිටවූ අනිල් මුණසිංහ මහතාද මතුගම ආසනය නියෝජනය කිරීම දෛවයේ සරදමක්
18:19
මට අලිත් එක්ක කතා කරන්න පුළුවන් - Sri Lankan elephants of Jagath withana
Aluth Lokaya
Рет қаралды 501 М.
21:17
ලංකාවේ ලොකුම බස් යාඩ් එක මැද සැඟවූ ජගත් විතානගේ ඡන්ද ගුණ්ඩුව - Jagath bus
Aluth Lokaya
Рет қаралды 51 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 52 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 40 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 21 МЛН
9:32
නාමල් ඉවසන් ඉන්න ඔයාගේ නීතීඥකම ගැන පරීක්ෂණේ කරනවා. ඇමති වසන්තගේ කතාවට නාමල්ට දෙලොව රත්වෙයි
Aluth Thorathuru
Рет қаралды 102 М.
27:59
ප්‍රභාකරන්ව මරන්න ගිහින් මම සුපිරි කෝටිපතියෙක් වුණා|ආයුධ හොයාගත්තෙ නේවි එකේ අවි ගබඩාව කඩලා..
Harindra Jayalal
Рет қаралды 828 М.
16:29
බස් පිස්සුව හොඳ කරන නෙළුම් කුමාරි 02 - Most Valuable Leyland Bus in the world | Jagath Express
Aluth Lokaya
Рет қаралды 923 М.
12:18
ගින්දර වගේ හදපු ලේලන්ඩ් බස් එකක් තියාගෙන පදින පුංචි කෙල්ල | Kawan Global Seal
Nilame
Рет қаралды 234 М.
22:46
දකුණු ආසියාවේ උසම බුදු පිලිමය නිර්මාණය කල කෝටිපති ව්‍යාපාරිකයා ~ Jagath Vithanage | Ape Pansala
Ape Pansala
Рет қаралды 32 М.
29:10
Mihin Lanka Mathale Mathara Bus | Official Video
TechSnap
Рет қаралды 284 М.
31:29
පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
24:15
හද්ද පරණ බස් එකක් සුපිරි වන්ඩියක් කල හැටි❤️ #busmod new update | #eurotrucksimulator2 #srilanka
Laa Hiru
Рет қаралды 827 М.
31:40
කැබිතිගොල්ලෑව බස් රථයේ ඇවිදින පාවහන් | WANESA TV
WANESA TV
Рет қаралды 385 М.
14:46
අවුරුදු 16දි බස් එකේ ගෝලයාටගිහින් අවුරුදු 22දී බස් 5ක ගත්ත කොල්ලා - Visekaraya Bus
Nilame
Рет қаралды 413 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН