291 ජනිත්ගෙන් මහා හෙළිදරව්වක් | History of Sri Lanka | Yathartha

  Рет қаралды 122,243

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 963
@sisirakumara1250
@sisirakumara1250 2 жыл бұрын
අනේකවාරයක් පින්සිදු වෙනව ඔබ තුමාට මේ ඉතිහාසය යලි මතුකර ගැනීමට දරන අප්‍රථිහත ධෛර්යය සම්බන්ධව. තෙරුවන් සරණයි ඔබ තුමාට !
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
උන්.නිගන්ඩයෝ.වෙන්න.අති.ඔව.වහන්නෙ
@sanjeewabandara2242
@sanjeewabandara2242 Жыл бұрын
මීවනපලානේ සිරිධම්මාලංකාරගේ හරක් පචෝරිස් මී හරක්
@SenevirathnaEdirisingha
@SenevirathnaEdirisingha 6 ай бұрын
​@@sanjeewabandara2242ඉ😊
@samarathunga5079
@samarathunga5079 2 жыл бұрын
බොහෝ ම පිං මේ ස්තාන මතුකර පෙන්වා දීම ගැන ඔබ සියලු දෙනාට සුවපත්වේවා !
@lionelmabimage5945
@lionelmabimage5945 2 жыл бұрын
ඔබ තුමාට යෝධබල ශක්තිය ලැබේවා. ඉතා හොඳ පැහැදිලි කිරීම ක්. තෙරුවන් සරණයි
@malipushpa3012
@malipushpa3012 2 жыл бұрын
හරිම අගෙයි ජනිත් ඔබේ ශක්තිය ගැන.ඒ නිර්භීතබාවයට අපේ ගෞරවය 🙏ඔබත් ඇතුලු මේ වෙනුවෙන් හඩනගන සියලුදෙනාටම යහපතක්ම වෙන්න ඕනි .සුවපත් වේවා!!!
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
ජනිත පුතා ඔබ ගැන හරිම ආඩම්බරයි. ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 жыл бұрын
බොහෝ ස්තූතියි ආදරණීය මල්ලියෙ මේ වටිනා දැනුවත් කිරීමට
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
ජනිත් මල්ලි ඔබ සාමන්‍ය මිනිසෙක් ලෙස කරන්නා වු අසාමාන්‍ය වුත් උතුම් වුත් මෙි සද්කාර්යය ඉදිරියටත් කරගෙන යාමට ඔබට යෝදබල යෝධ ශක්තිය ලැබේවා .කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .අවසන උතුම් වු නිවන් මග සාක්ෂාත් කරගැනීමටම හැකිවෙිවා.
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 2 жыл бұрын
සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanthirandeni177
@kanthirandeni177 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් දැකීමට බොහෝ දෙනෙකුට ඇස් පෑදේවා! ඔබ කරන මේ උතුම් සත් ක්‍රියාවන් කරගෙන යැමට සියලු ධෛර්ය ශක්තිය ලැබේවායි අධිෂ්ඨාන කරමු!
@charletdealwis7937
@charletdealwis7937 2 жыл бұрын
සවන් දුනිමි . රෑ සටහන් දුටිමි .දැන සිටි දේ හොදින් පසක් කර ගතිමි. අප ඇස් ඇර බැලිය යුතු බොහෝ දේ ජනි්ත් මහතා සාධක සහිතව යථාර්ථය තුළින් හෙළි කර දුන් හැටි අපුරැයි.එළි කර ගත් ඉතිහාසය යටපත් කරන්නට නොව සොයා බලා මතුකර ගැනිමට උනන්දු වෙමු. කාලය ශ්රමය කැප කරන ඔබ ඇතුළු පිරිස සියලු ආරක්ෂාව සැලසේවා.දිගාසිරි අධිටිඨාන කරමි .
@chameeradev7912
@chameeradev7912 2 жыл бұрын
මිනිස්සු අන්දන්ඩ එපා ජනියො අටුවාචාරීයො බොරුද ලීවෙ බන් කෝ මුදුන ඇත් හිසකට සමාන පර්වතයක් මහ බෝධිය ලගට පේන ඕව ලංකාවෙ ඇතුලෙ කියා ගනින් ඔය බෝධිය ජාත්‍යන්තරය පීගන්නෙ නෑ කවමදාවත්
@chameeradev7912
@chameeradev7912 2 жыл бұрын
හිරිවඩුන්න බුදු හිමි වැඩ සිටි තැනක් විතරයි
@namalisamanthika5627
@namalisamanthika5627 2 жыл бұрын
අනෙ සාදු බුදුන්ගෙම සරණයි 😂😂
@chameeradev7912
@chameeradev7912 2 жыл бұрын
Nimali Samanthika උඹල ඔහොම දොඩවන්ඩ ඉන්දියාවෙ සුද්දො හිටවපු බෝධිය කඩ ඉම් පොතකටවත් ගැලපෙනවද නිකන් පීචන් වෙන්ඩ එපා වේසි තෝ
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
🎉🎉🎉 හොඳ වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉 තමයි සරනයි💖💖💖
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 2 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝවක් ⁣බොහොමත්ම පිං දැනුවත් කලාට ❤️❤️
@AS-lv7kw
@AS-lv7kw 2 жыл бұрын
මේ වෙලා තියෙන විනාශය ගැන හරිම දුකයි .ඔබතුමාට බොහොම ස්තූතියි. බොහොම පින්. තවදුරටත් මෙම කාර්‍ය්යන් කරගෙන යාමට යෝධ ශක්තිය ලැබේවා .දෙවියන් මේ දෙස බලා මේ පූජනීය ස්ථාන ආරක්ෂා කර දෙත්වා.මිනිස්සුන්ට ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 10 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 25 күн бұрын
හාල් ඇටේ තො ඉන්නෙමොකද පලකො ඉන්දියාවට ගුකන්න
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 25 күн бұрын
බලපන් රිටිගල සංවට්ට පරිවට්ට විවට්ට නිබ්බාන ගාමී ප්‍රතිපදාව ඉන්දියාවෙ තියෙන ගඩොල් ගොඩවල් වගේද
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
මෙපමන පිරිසිදු පැහැදිලි කිරීමක්.තිබිලත් පිලිගන්න තරම් අපේ රට පින් කරල නැහැ ජනිත් මහත්මයා. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ මේ ස්තාන ඉක්මනින් දැක බලා ගන්න ලැබේවා කියල. සත්‍යය සොයා යන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 2 жыл бұрын
ජනිත් මහත්තය මම මේ හැමදේම ඔබේ ගවේෂණය බලල දැනගෙන ගොඩක් දෙවල් ඉතින් කිසිම සැකයක් නෑ හිතට අපේ රටෙ ඉතිහාසය හා බුද්දඉතිහාසය ගැන ,මම ගොඩක් දෙවල් ඔබේ නාලිකාවෙන් ඇහුවම දැක්කම ඉගන ගත්තා තව තව දෙවල් හෙව්වා. ඔබලා නිවරදි කියා තහවුරු උනා, බුදු දහමයි, බුද්දාඅගමයි .වචන දෙකක් මේ දෙකේ තියන දෙවල් වෙන්වෙන්ව හදුනාගත්තා, ඇත්තටම නිර්මල බුදු දහම අපේ රටේ තිබුන දෙයක්, බුද්දාගම ඉන්දියාවේදි නිර්මානය කරන ලද ආගමක් සාහිත්‍යයක් බව වැටහුනා, ඇත්ත දැනගන්න ඇස්පෑදුවට මේ වෙනුවෙන් කැපවී සිටින සියලු දෙනාට තෙරුවන් සරනයි .දවසක බුදු දහම ඉහලින් වැජෙබෙනවා දකින්න ඔබ සැමට ලැබේවා.
@korathotageskkumara9191
@korathotageskkumara9191 2 жыл бұрын
මම 2017 මෙම සුදු වැලි තලාව සහිත මනරම් දනව්වට ගියා. එදා තිබුනා බෝධීන් වහන්සේට නුදුරින් සක්මන් මළුව ඇති ස්ථානයේ තිබුණා නාග ලාංජන සහිත ගලෙන් නිමවා තිබු පුරාණ ශිලා පුවරුවක් නමුත් ඊට වසරකට පමණ පසුව ගිය විට එය දක්නට නොලැබුනි.
@amalrohitha5028
@amalrohitha5028 9 ай бұрын
හීනෙන් වෙන්න ඇති
@senu5554
@senu5554 2 жыл бұрын
ලංකාවේ සිතියමක් උපයෝගී කරගනිමින් ඔබ කළ මේ පැහැදිලි කිරීම හරිම වටිනවා. බොහොම ස්තූතියි .
@rdvishaka2451
@rdvishaka2451 2 жыл бұрын
හෙළ බොදු ඉතිහාසය අපේ උරුමය වෙනුවෙන් හඬ නගන ජනිත පුතා සිසිර මහත්මා ඔබ තුමන්ලාට අපගේ ගෞරවණීය ප්‍රණාමය!!!
@kadadoraprabhath673
@kadadoraprabhath673 2 жыл бұрын
Sathtiya heli karana obe sithuvili a ayurinma ituvevai pathami
@kadadoraprabhath673
@kadadoraprabhath673 2 жыл бұрын
Sisira mahathmata mage pranamaya
@sanathmallawaarachchi8911
@sanathmallawaarachchi8911 2 жыл бұрын
බල්ම් ගියාම හමුදුරුවො මර යකේනේ 😡😡
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
අද ලෝකයට දේව කෝපය ඇතිවෙලා තියෙන්නේ. සම්‍යක් දෘෂ්ටික දෙවි යෝ, අහක බලනවා. අතලොස්සක් හැර සියලු මිනිසුන් මාර බන්ධනයට අහු වෙලා. ධර්ම සංවේගයක් my ඇති වන්නේ. වඩාත්ම පුදුම, බුද්ධ පුත්‍ර යං වගේ පෙනී සිටින අය ගැනයි. සත්‍යය ධර්මය ආරක්ෂා කර ගැනීමට බැරිනම්, වැඩක් නෑ සමාජය ඉදිරියේ සිව්රට wasan වීම. මිථ්‍යා දෘෂ්ඨික යන් වගේ. ඔබතුමා ධර්ම භාග්‍යවතුන් වහන්සේගේ ආගමන විස්තර කරන බව අපිට දැනෙනවා. ඔබ වන දරුවෝ lakbima ඉදිරිපත් වේවා! තෙරුවන් සරණයි!!!😊 😊😊
@WannithilakaHerath-hq6yb
@WannithilakaHerath-hq6yb Жыл бұрын
​@@kadadoraprabhath673😂🎉 by by
@gayanimadushika4051
@gayanimadushika4051 2 жыл бұрын
නිර්මල සිරිසද්ධර්මයත්, සත්‍ය ජම්බුද්වීප හෙළ ඉතිහාසයත් මතු කිරීමට වෙර දරන ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා🙏🙏🙏
@SaraHirimuthugoda
@SaraHirimuthugoda Жыл бұрын
මෙහෙම අපේ බුදුන්ගේ දේශය ගැන අපේ මිනිස්සුන්ට පැහැදිලි කරදෙනකොට වත් ඇස් ඇරෙයිද දන්නේ නැහැ ඔය පුතාට මේවිස්තර කියලා දෙනවාට තවතවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
@doommusicsllyrics1625
@doommusicsllyrics1625 2 жыл бұрын
ඔබ වැනි පුතුන් මේ පින් බිමට ජනිත කළ ඔබගේ දෙමාපියන්ට අනේකවාරයක් ස්තුතිය පුද කරමි. ඔබතුමාද සත්‍ය වූ දර්මයෙන්ම රැකදෙත්වා.
@layarinjayanthi9056
@layarinjayanthi9056 2 жыл бұрын
පාස් දමා වැසූ වට බුදුන්ගෙ ධර්මය වසන් කරන්නට බැහැ ඔබට ඉස්තූතියි ජනතාව දැනුවත් කරාට ඉස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramani4012
@ramani4012 2 жыл бұрын
පින්වත් ජනිත් මහත්මාණනි , ඔබ තුමන්ලා මේ ගන්න උත්සාහය ප්‍රසංසනීයයි. මේ සත්‍ය සිද්ධස්ථාන පිලිගන්නා අය හෝ පිලි නොගන්නා අයට ඒවා දැක බලා ගැනීමට විචාර බුද්ධ්යෙන් විමසා බැලීමට වන්දනා ගමන් සංවිධානය කරන්නේනම් වටිනවා .මේ පිලිබදවත් අවධානය යොමු කරන මෙන් කාරුනිකව ඉල්ලමි .
@hettikumara8287
@hettikumara8287 2 жыл бұрын
බුදුසරණයි ❤
@birthmarksl6903
@birthmarksl6903 11 ай бұрын
ඔයාලට ගොඩක් පින් අනුමෝදන් වෙත්වා මේ දරණ උත්සාහය සාර්ථක වෙත්වා කියලා මම විශ්වාස කරනවා මම කතෝලික කෙනෙක් නමූත් අපේ බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කරගෙන යන සම්පත් බණ්ඩාර මහතා ජනිත මහතා විසින් මෙම කරුණු පිළිබඳව සොයා බැලීමට ගත් උත්සාහය අසාර්ථක වෙත්වා සාදු සාදු සාදු
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
ඔබතුමනට බුදුසරණයි දීර්ඝායුෂ පතමි
@airanganigamlath4071
@airanganigamlath4071 2 жыл бұрын
ලංකා ධරණි තලයෙන් යටපත් වී ගිය අපේ බුද්ධ ඉතිහාසය මතුකරමින් ලක්වාසී සියලුම දෙනාට සත්‍ය වටහා දීමට ඔබතුමන්ලා ගන්න උත්සාහය තෙරුවන් ගුණ බලයෙන් සාර්ථක වේවා.සෑම පුද්ගලයෙකුටම සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව පහළවේවා....සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු 🌼🌼 ....
@sujithpriyanka6720
@sujithpriyanka6720 2 жыл бұрын
අපේ නියම නිවැරදි දහම මතුකීරිමටත් නිවැරදි අපේ ඉතිහාසය පෙන්වා දීමටත් ජනිත් මහතාත් අනෙකුත් උදවු උපකාර කරන සියලුම දෙනාටත් මාගේ උත්තමාචාරය .සුවපත් වේවා 🙏🙏🙏
@UKDNRANASINGHE
@UKDNRANASINGHE 4 ай бұрын
මොනතරම් වෙහෙසකාරීව කරන ලද පැහැදිලි කිරීමක් වුනත් ඒවා අහන්න, දකින්න, පිලිගන්න සමහරක් පින් කරල නැහැ. පවට බර වෙන්නෙ. අපගෙ සත්‍ය ඉතිහාසය මතු කරදෙන්නට දරන වෑයමට උත්තමාචාරය පුදමි
@ranjanisilva6475
@ranjanisilva6475 2 жыл бұрын
ජනිත් මහත්මයා ඔයත් ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරන්න මොකද මේ පරම සත්‍යය පිළිනොගන්න අයට ඔබතුමා හිරිහැරයක් නෙ ඔබතුමාට ගොඩක් පිං
@gnanagamaarachchi4053
@gnanagamaarachchi4053 Жыл бұрын
සත්‍ය හෙළි වේවා!
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 10 ай бұрын
සතය?? මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 10 ай бұрын
​@@gnanagamaarachchi4053..මීවනයගෙ පක තමයි හෙලිබිමේ හෙලිවුනේ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 25 күн бұрын
පලකොතො ඉන්නෙ මොකද හාල්ඇටේඉන්දියාවෙ ගුකාපන්
@Janith125
@Janith125 2 жыл бұрын
ජනිත් අයියා ඇතුළු සියළු දෙනාම සුවපත් වේවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 10 ай бұрын
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපු අං හරකෙක් 😂😂
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ ඇතුළු සැමටම. සියළුම සිතුම් පැතුම් ඉටු වේවා
@BGroup-qp2lx
@BGroup-qp2lx 2 жыл бұрын
පාලකයාට හෙන ගැහිලා තියෙන්නේ බුදුන් වහන්සේ ට ඔය විදිහට සලකන නිසා....😢😢😢
@isurusrinath9904
@isurusrinath9904 9 ай бұрын
🤗🤗🤗
@demiyanmanoj3897
@demiyanmanoj3897 8 ай бұрын
Aniwarenma 👍
@pathmasiribandara4761
@pathmasiribandara4761 2 жыл бұрын
මේ හෙලයේ තව දේවල් ශාක්ශි තියනව ඒ සියල්ල එලිදැක්වීමට ඔබට ශක්තිය ධය්රිය ජනිත් මහත්මයා ඔබටලැබේවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 10 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 25 күн бұрын
හාල් ඇටේ තොඉන්නෙමොකද පල ඉන්දියාවට ගුකාපන්
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුති 🙏🙏🙏🙏
@evergreen7879
@evergreen7879 2 жыл бұрын
THE REALITY OF THE HELA NATION, HELA HISTORY, CAN NOT BE HIDDEN ANY MORE..! THANKS FOR YOUR DEDICATION.
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
හෙලයෙක් නම් ඇස් ඇර බලවු 🙏🙏🙏 💙💙💙 🇱🇰🇱🇰🇱🇰
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
ජනිත් මහතා ඇතුලු මේ සියලු දෙනාටම මේ හෙලබොදු ඉතිහාසය නංවාලීමට දරන උත්සාහය ඉතාමත් ප්‍රසන්සනීයයි.සුවපත් වෙත්වා. 🙏🙏🙏
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
අපෙ බුද්ධ භූමියේ අපි නොදත් දේ බොහොයි පුතට බොහොම පින්
@lalithagamage9827
@lalithagamage9827 Жыл бұрын
Janith putha athulu pinwath pirisata shakthiya dhiriya labels! Theruwansarrani!
@chiranidevika9497
@chiranidevika9497 Жыл бұрын
සත්‍ය එලියට ගන්න ඔබ සියලුදෙනාට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏 දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@sunilperera4624
@sunilperera4624 2 жыл бұрын
යථාර්ථ නාලිකව මට මහාවංසය ත්‍පිටකය මෙන් අනගි සම්පතක් .☸️☸️☸️🙏🙏🙏
@leelamaniranasinghe6639
@leelamaniranasinghe6639 2 жыл бұрын
බුදුන් උපන් හෙලබිමේ සත්‍ය සොයා ලෝකයාට දැනගැනීමට මෙසේ ඉදිරිපත් කිරීම සහ දැනුවත් කිරීමට වෙර දරන ඔබලාට පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වීමට ලැබේවායි අධිෂ්ඨාන කරමි.
@janiweerasinghe8420
@janiweerasinghe8420 Жыл бұрын
අපෙ ඉතිහාසය ,බුදුන් වහන්සේ මෙ රටෙ ඉපදුන බව,හෙලි කිරිම ගැන ඔබ තුමාට ගොඩක් පින්.අපි හරිම පින්වන්ත මිනිස්සු.තව තවත් අපිට මෙ සම්බන්ධව කියා දෙන්න .තෙරුවන් සරනයි .
@renukathambugala8499
@renukathambugala8499 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට... 🙏🙏🙏🙏
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
නැවත බැබලෙන උතුම් සිරි සද්ධර්මය අසා අපි හෙළයන් අපේ මුතුන් මිත්තන් හට දැන් සැබෑ ලෙස පින් අනුමෝදන් කරනවා සත්තයි ..! ඔබ අපේ බුදු පියාණන් සමග බැඳුනු ඒ හෙළ බුදු ඉතිහාසය සොයා පෙන්වද්දී ලෙය උණුසුම් වී දැනෙනා හැඟීමෙන්ම හෙළ පුතුනි, ඔබට හෙළ ඉතිහාසය තව තවත් විවර කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..! යි, අප පතමු.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
ජනිත් පුතා හිරි වඩුන්නේ වැසියන්ගේ ඇස් අරවන්න ඕනේ.. එයාලගෙ ගමේ මෙච්චර “වටිනාකමක් තියනවා ඇයි ඔබලා මේ ගමට තියන වටිනාකම රැක ගන්නේ නැත්තේ..දුකට පත්වෙලා ඉන්නේ ඒනිසයි කියලා අපි ඒ අයට මනසට කතා කරන්න ඕනෙ ..ඒ අයට වටිනාකමක් දුන්නොත් මේවා රැක ගන්න කියලා පිළිගනීවිද?උත්සාහය අතහරින්න එපා.. වජ්‍ර්රාසනය නැවත මතුකරනකම්.. සුවපත් වේවා🙏🌷
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
මතු කරාට පස්සෙ මොකද වෙන්නෙ. අපි සියලු දෙනාම නිවෙනවද, අපේ අාශාව,ලෝභය,ද්වෙෂය,භය,මෝඩකම නැතිවෙනවද.
@amalrohitha5028
@amalrohitha5028 9 ай бұрын
මේ මහ කුමන්තරණය වහා පරාජය කල යුතුයි. මුන් මේ කරන්නෙ ඉන්දියාවෙ තියෙන බෞද්ධ සිද්ධස්ථාන පවා අපට නැතිකරන්න. මේ කල්ලිය කරන මේ මහා පාපයට හවුල් වෙන්න එපා
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 4 ай бұрын
හෙලයේ බුදු සසුන සත්‍යයම සත්‍යයි‍, ගොතම බුදුන් වහන්සේ දේශනා කල ⁣ධර්මය සැම දෙනටම වහා වහා අවබෝධ වේවා! අපේ හෙලයේ බුදු සසුනේ හෙල ඉතිහාස කතාව එලි දක්වන්නට ඔබ තුමාලා කරන මේ වෑයමට සියලු දේවි දේවතාවන්ගේ ආශිර්වාදයලැබේවා! තෙරැවන්සරණයි!
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 2 жыл бұрын
ජනිත් සහෝදරයා පුලුවන් නම් ජයරත්න පතිරණආරච්චි මහත්මයාව හමුවී වැඩසටහනක් කරන්න. ඉතිහාසය පිලිබද ගවේෂණය කරන ඔබට ඉතාම වටිනා හමුවීමක් වේවි.
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 2 жыл бұрын
pathirarachci hiriwadunna boru kiyanawa
@gayanihewa2204
@gayanihewa2204 2 жыл бұрын
@@lslyjayawardhna6395 එයා මිනිස්සු වටේ යවනවා එයාට මිනිස්සු සලකන්නේ නැහැ කියලා . ඒක සාදාරනයි. මුල පටන් ගත්තේ එතුමා. එතුමාට හුගාක් කරදර වලට මුහුන දෙන්න උනා මේ හින්දා . එතුමාගේ මුල් සොයා ගැනිම මිනිස්සු අමතක කරපු නිසා තමයි එතුමා එහෙම කරන්නේ දැන්
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 2 жыл бұрын
ඔබ සෑම දෙනාටම නීරෝගී සුවයත් ,දීර්ඝායුෂ. ලැබේවා.,
@hettikumara8287
@hettikumara8287 2 жыл бұрын
ඒ කවි පන්තිය බොහොම අගේයි. එතුමා සුවපත්වෙවා.
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy 4 ай бұрын
නොදන්නා දේ පැහැදිලි කිරීම ගැන ගොඩක් පින්. සුවපත් වේවා
@namaliegunawardane449
@namaliegunawardane449 2 жыл бұрын
ඔබතුමන් සියළුදෙනාට මෙම කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්‌තිය ලැබේවා!!! 🙏🙏🙏 නිවැරදි බුද්ධ ධර්මය රටේ බැබලේවා!!! 🙏🙏🙏
@chandrikabandara2142
@chandrikabandara2142 2 жыл бұрын
Janith thank you for your great service carry on we are with you
@darmapal1233
@darmapal1233 Жыл бұрын
බුදුන් උපන් දේශය ආලෝක මත් වේවා ....එම පහන් රාජයා දල්වීමට මටත් වීරෝදාර ශක්තිය .ලැබේවා....!,!,!,!,!!!!,!
@DayawathiVidana
@DayawathiVidana Жыл бұрын
❤❤
@demiyanmanoj3897
@demiyanmanoj3897 8 ай бұрын
හොඳ සුපිරි පැහැදිලි කිරීමk. බොහොම ස්තුතියි❤
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 жыл бұрын
මමත් ගියා සිරිවඩුන්නෙ,කතාව ඇත්ත,ආසනය වහල තිබුනෙ නෑ එතකොට,සමහරවිට මේව එලිවෙන්න කාලෙ නෙවෙයි තවම මේ,එහෙම එලි උනොත් විනාශ ඒයි ඒ ඉස්තාන,මමත් විශ්වාස කරන්නෙ ලොව්තුරා බුදුන්වහන්සේ මේ හෙලයේමයි ඉපදුනේ බුදු උනේ,පිරිනිව්නේ,,,සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@sampathkumara4948
@sampathkumara4948 2 жыл бұрын
ජනිත් මහත්තයා ඔබගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලී ඔබතුමන් හට තෙරුවන් සරනයි දීර්ගායුෂ අදිෂ්ටානකරමී සුවපත්වෙත්වා,
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 2 жыл бұрын
හෙළ බොදු ඉතිහාසය පිළිබඳව ඔබ කරගෙන යන්නාවූ හෙළිදරව්ව - සද්කාර්‍යය , ඉදිරියට ගෙනයාමට අවැසි ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ! සතරවරම් දෙවියන්ගේ පිහිට-ආශිර්වාදය නිරතුරුව ලැබේවා !
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
ජනිත් පුතා ඔබගේ පැහැදිලි කිරීමේ වටිනාකම මෙතෙකැයි කියන්න මට වචන නැහැ මොලය ඇතී අයත් මො ලය නැති අයත් තේරුම් ගන්න ඔබගේ වටිනා කතාව හොදටම ප්‍රමාණවත් වේවා!! තෙරුවන් සරණයි සුවපත් වේවා
@eravlogs4560
@eravlogs4560 2 жыл бұрын
ලංකාවට මේ වෙනකොට මේ වගේ ඉරනමක් ඇතිවෙලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේට කරලා තියෙන අගවුරවය නිසා...ඔබතුමාගේ වැඩ සටහන දිගටම කරන්න..බුදු සරණයි දෙවි පිහිටයි ...☸️☸️☸️☸️
@wimalranathunga7435
@wimalranathunga7435 2 жыл бұрын
අපේ එවුන්ගේ ජාන විනාශ වෙලා . ඔබතුමා මේ කරන හෙලිදරව් පිළිබඳව ගැන ඉතාමත් අගය කරමි .තෙරුවන් සරණයි !
@prasadsenanayaka7824
@prasadsenanayaka7824 2 жыл бұрын
සුවපත් වේවා!...
@DanushkaRanadeera
@DanushkaRanadeera 6 ай бұрын
ජනිත් ඔබට ජය නියම සිංහල බෞධ්ධයා ඔබයි තෙරුවන් සරනයි
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 11 ай бұрын
හිරිවඩුන්නට මුල්ම කාලයේ මම ගියා දිරාගිය ඒ ගමෙි මිනිසුන්ගෙන් විමසුවා. ඒ අය කවුරැවත් බුදුනු බුදු වු බවක් දන්නෙනැහැ. එි වගේම ඒ බොදිය ලග කසතන පදුරක් මමඒ ගැන විමසුවා. ඒක හිටවපු අයගේ නමත් ඒ අය කිවා. ඉට එහායින් බුදුන් පාතුය දැමු ගග තියෙනවා. අනේ ඒක අර උ ඩ තියෙන වැවෙන් එන ඇලක් ඒක නිසා මෙි කතාව නමි පිලිගන්න බැහැ.
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 Жыл бұрын
ඇත් ත පෙන්නලා. දෙන. ඒකත්. මහා. පිනක් නීරෝගී ජීවිතයක් ඔබ තුමාට ඛුදුසරණයි
@thusharakelum7944
@thusharakelum7944 2 жыл бұрын
උතුම් වැඩ සටහනක්..♥️♥️♥️
@sumithaberathna8384
@sumithaberathna8384 6 ай бұрын
ඔබ තුමාට සම්මා සම්බුදු සරනයි ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏
@NadishanMaduranga
@NadishanMaduranga 2 жыл бұрын
සුවපත් වෙත්වා 🙏
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 2 жыл бұрын
ඔබේ යුග මෙහෙවර සපල වේවා.
@nilanjana-yz2il
@nilanjana-yz2il 2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏
@madumjayasinghe.455
@madumjayasinghe.455 2 жыл бұрын
බොහෝම පින් ඔබ තුමන්ට . නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🙏🙏🙏❤
@nandanapremasiri4951
@nandanapremasiri4951 2 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@රාජශ්රීජයසිංහ
@රාජශ්රීජයසිංහ Жыл бұрын
මගේ ප්‍රාර්ථනයද එයමයි
@samanarusamanaru2123
@samanarusamanaru2123 2 жыл бұрын
මටනම් මේ සියලුම දේ දකින කොට තර්ක අවශ්‍ය නැහැ මගේ තතාගතයාණන් වහන්සේ මගේ මවුබිමේ ම තමා මාව කෑලි කැපුවත් මම කියන්නේ ත් මේ ඉතිහාසය විකුර්ති කරල කියල ,,,,මේව කියනකොට ,ඇහෙන කොට ලේ කකියනව,,මම රාජංගනේ ඉන්න කෙනෙක් ,,,
@sanjeewakelum4611
@sanjeewakelum4611 2 жыл бұрын
Aniwaren
@rohinisudarma2897
@rohinisudarma2897 2 жыл бұрын
සත්‍ය එයයි...සාදු..සාදු....සාදු...
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 2 жыл бұрын
අනේ අපේ සම්බුද්ධ සාසන්‍යට වෙච්චි අපරාධය ක් 😢😢
@destinatorsrilanka
@destinatorsrilanka 2 ай бұрын
පාත්‍රා ධාතුව රම්භා වෙහෙරේ.....🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
යහපතක් වෙවා .....සත්‍යය මතුවි මෙ රට සුවපත් වෙවා.🙏
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya Ай бұрын
සැනුවත් කලාට ස්තුතියි 🙏🙏
@sandalistudio8482
@sandalistudio8482 2 жыл бұрын
supiri pahadili kireema janith.....thruwan saranai....
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 2 ай бұрын
මේ රටේ සත්‍ය ඉතිහාසය හෙලි නොවන තාක් කිසිදු දියුණුවක් බලාපොරොත්තු විය නොහැකි, බුදුන්ට පිදූ මේ හෙලදීපයට අද අත් වී ඇති ඉරණම ඉතාම ශෝචනීයයි. ඔබට බොහොම තුති .🙏
@nadeekapriyangika119
@nadeekapriyangika119 2 жыл бұрын
Janith mahataya teruwan saranai siyalu devi rekawaranai oba thumata
@dayanandakeppetipola1468
@dayanandakeppetipola1468 5 ай бұрын
බුදුන්ගේදේශය..හෙලබ්මයි.සැමට..ඇත්ත.හෙලිවේවා.බුදුස,ණයි.ඔබට.මාලිමාවටජයවේවා
@sanathnakandala4087
@sanathnakandala4087 2 жыл бұрын
ජනිත් අපගේ ප්‍රනාමයත් ඔබට....ඉදිරියේදී සත්‍ය සොයා යන අපගේ ශාස්ත්‍රෑ මහා ගොතම බුදුරජාණන් වහන්සේගේ බුදුමගේ මග සොයා යෑමට අපිත් ඔබ සමග එකතු වෙනවා
@PasinduGunasekara-e1m
@PasinduGunasekara-e1m Ай бұрын
හිරිවඩුන්න වජ්‍රාසනය වැසූ අයට මේ ආත්මෙම කල පවු පටිසන් දෙත්වා !!! බුද්ධ ඉතිහාසය වසන් කරන යම් කෙනෙක් වේ නම් ඔවුන්ටද ඒ පවට ප්‍රති විපාක ලැබෙත්වා!!!
@sirilee139
@sirilee139 2 жыл бұрын
මේ සියල්ල ට උත්තර දැන් කුරැන්දි විහාරයේ සිට නෙලන්න පටන්ගෙන තියනවා . මේ චීවරදාරීන්ට සිරිලක අගයත් ඇත්ත ඉතිහාසය ත් දැනේ වා .
@ravindralal3920
@ravindralal3920 7 ай бұрын
😮🎉සිරිවඩුන්න කියන්නේ ,සිරිවතුපුරය ,අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ නම් බුදු රජාණ්න් වහන්සේ සත් දිනක් අවබෝධ කර ගත් දහම් කරුණු සිහිපත් කළ වජ්‍රාසනය 😂ඔය වජ්‍රාසනය සාදා දුන්නේ වෙසමුණි රජ තුමා විසිනි ,🎉මුචඩික රජතුමා බුදු රජාණ්න් වහන්සේට නොතෙමී සිටීමට සාදා දුන්නේ ❤ ආවාසය සහ කුඩය ,😂පර හැතිකරේ මුචලින්ද නයා කළේ .😮අපේ රටේ ච්වරය දරාගෙන සිටින ජෛන නිගන්ටයන් සේරම අපේ බුදු රජාණ්න් වහන්සේ ගේ පරම හතුරෝ .😊නීචයෝ ච්වරය දරාගෙන සමස්ථ සම්බුද්ධ සාසනය විනාශ කරපු මංකොල්ල කාරයෝ ..😊ඔය පරයින් ,අපේ රටේ කකුසන්ද ,කෝණාගමන ,කාස්සප ,සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට ,නේපාලයට පවරා දීලා සමස්ථ බුදු දහම විකුර්ති කර විනාශ කරපු ,පටපට්ටපල් බොරු කියන අවජාතකයෝ ..😂පුරා විද්දියා නිලධාරින් කියන හොරුන් ,හෙරියන් ,රොටුබේ සුදේව ,පලුගස්වැව නිගන්ටයා ගේ සහ ඔයා කිව්ව අවජාතකයාගේ ,සහ තුන් නිකායේ නායක අනුනායක කියන ,අපේ රටේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ සහ සිව් බුදු රජාණ්න් වහන්සේලාගේ පරම හතුරෝ ,කාමාතුර කම්බා හොරුන් මිස බුද්ධ පුත්‍රයෝ නොවේ ..😂ඔය සිරි වත්තුපුර 🎉 කකුසන්ද කෝණාගමන 🎉කාස්සප 🎉සිදත ගොතම සමණේ🎉 බුදු රජාණ්න් වහන්සේලා වැඩ සිටි එකම ස්තානය ..එල්ලාවල මේදානන්ද කපුටා ,සුදේව කපුටා , තුන් නිකායේ ජෛන සාමිලා ඔබලා මුචඩි යුව රජ තුමා , බිත්තරෙන් උපන් නයාට මුචලින්ද කියන නම් තැබුවේ ඔබලාගේ මොන නයි, හැපින්නද ?මොන නයාද .? අවජාතක හැතිකරේ ඉන්දියාවේ , ඇලෙක්සැන්ඩර් කනින්හම් ගේ අස්වයාගේ ඇටකටු ගෙනත් වදින ඔබලාට හොර ඔප්පු හදාගෙන මංකොල්ල කන්ඩ තියෙන අයිතිය මොකක්ද ?ඔය ච්වරය ඔබලා මොකටද දාගෙන ඉන්නේ .😂මේ හොරුන් ,පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් නිලධාරිනියන් වැවේ සෙල්ලිපිය ඔතනට වලංගු වෙන්නේ කොහොමද .? ඔය උතුම් සිද්ධස්ථාන මංකොල්ල කාපු පරම්පරාවට හෙන පිට හෙන ගහපල්ලා ,😂පරයෝ තොපෙ අම්මගේ මිනිහාද ,නෙක් පෙනය පුම්බන පිළිමයක් ඔතන තිබ්බේ ,😮අවජාතකයෝන් තොපි අපේ රටේ සෙල්ලිපි කෑලි කෑලි වලට කඩලා කෑවේ ,අවජාතක පර බල්ලෝ නිසා නොවේද ?❤❤පර හැත්ත ච්වරය ගලවලා නිරුවතින් හිටපියව්,🎉තොපි වගේ නිවටයන්ට තිරිසනුන්ට අපේ රට 😂විකුණන් කන්ඩ තියාගෙන අයිතිය මොකක්ද .?😊අපේ බුදු සිව් මහ බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන්ඩ තියෙන අයිතිය මොකක්ද .?😂අවජාතකයෝ තොපේ ඉන්දියාවේ නේපාලයේ ජෛන මහමායා දේවියගේ සහ සිද්ධාර්ථම් ගේ පුතා තමයි ගව්තම් මුණි සාමි ,මුණි කියන්නේ බුදු රජාණ්න් වහන්සේ කෙනෙකුද ?ජෛන මහවීර මුණි සාමි පරම්පරාවේ කෙනෙකු නොවේද ,?එසේනම් තොපි වෙසමුණි යකා කියන්නේ ,ඉසුරුමුණිය විසානා නුවර (සීගිරිය )මිහින්තලේ රජ කම් කළ විස්ව මුණි ,( වෙසමුණි )රජ තුමා ද ,බුදු කෙනෙකු නොවේ ද ?අවජාතක හැතිකරේ තොපි අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාට මෙන්ම සමස්ථ ජනතාවට ,සහ සමස්ථ ලෝකයාටම , පරම හතුරෝ ❤නීවයෝ ❤නිගන්ටයෝ.,😂තොපි දහම ආරක්ෂා කෙරුවා ද, විනාශ කෙරුවා ද .? අපේ රටේ හෙළ රජවරුන් ආර්‍යයන් , හෙළ රජ බිසෝවරු , සැරියුත් , මුගලන් ,ආනන්ද මහරහතන් වහන්සේලා ඇතුළු සියලු දෙනාම ,ඉතිහාසය අදටත් හොයා ගන්ඩ බැරි ,ඉන්දියාවට නේපාලයට විකුණන් කෑවානොවේද..?මුලු රටත් ,ජාතියත් විනාස කරපු ,තවත් කකඩේ ඇදගෙන විනාශ කරන අවජාතකයෝ ,තොපිට බොලව් හොරා කෑම මිස ,😂බුද්ධිය ඇති ඔලුවක්, මොළයක් නෑ .😂ඉබි යතුරු ගේට්ටු දාන්ඩ තොපේ ජෛන අප්පලාගේ බූදලයක්ද ,? 😂හොර ගෑනු එක්ක බුදියන හොරුන් ,එකම සිල් පදයක් ආරක්ෂා නොකරන කම්බා හොරුන්ට අවීචි මහ නරකාදියම උරුමයි, උරුමයි, උරුමයි ,😊😊😊😊😊😊😅😅😊😊😊😊
@chandrikakariyawasam4622
@chandrikakariyawasam4622 2 жыл бұрын
ජනිත් මහත්මානනි ,ඔබතුමාගේ කැප වීම අති ප්‍රශන්සනීයයි . මේ විශ්ව ශක්තියේ,බුද්ධ ශක්තියේ බලයෙන් ඔබතුමා ආරක්ශා වෙනවා.මේ සසර දුකින් මිදීමේ අවස්ථාවත් ඔබට පහසුවෙන් උදාවන බව නිසැකයි.
@DayawathiVidana
@DayawathiVidana Жыл бұрын
❤❤❤❤❤❤❤
@MA-fi9oq
@MA-fi9oq 2 жыл бұрын
බොහොම ඉස්තුති Janitha මල්ලි 👍❤💪💪🙏
@nihalsenadeera8896
@nihalsenadeera8896 2 жыл бұрын
ජනිත් මහත්තයො ඔබට තව තවත් ශක්තිය ලැබේවා බුදුන්වහන්සේ ඉපදුණු රට සිරි ලංකාවයි....කවදා හො මෙ ඇත්ත හෙලිවේවා.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ගැලවෙනවා niyathai නුදුරේම ඔය ඇඳපු ඇඳුම්. ape budun api වැදගමු🙏🙏🙏
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
ජනිත් මහතා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.මේ සත්‍යය ම හෙළි වේවා.කිසිවෙකුටත් මෙම සත්‍යය වසන්න කාර්යාලය නොලැබේ වා.
@ChandraSekara-d7q
@ChandraSekara-d7q 9 ай бұрын
පස්දාල වහපු උන්ට පලදෙනවාමයි කලකම්..උනුත් වැලලෙනවා පස්කදුවලටම.....බුදුසරණයි ..
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
හරිම දුකයි ජනිත් මොනවද අපි කරන්නේ මේ පිං නැති අසරණ නිලධාරින්ට සහ භික්ෂූන් වහන්සේලා ගැන.සැවොම සුවපත් වේවා කියමු .දූකයි අපේ දරැවෝ ගැන.
@anushaswarnamali3263
@anushaswarnamali3263 8 ай бұрын
මේ සිදු කරන සද්කාර්‍ය තවදුරටත් සාර්ථක කරගැනීම සදහා මාගේ හදබැති සුබාශිංසනය පුදමි. මේ ගොතම බුද්ධ ශාසනය මතුවේවා, නියම බෞද්ධයන්ගේ ඇස් ඇරේවා!!!!
@cyrilgamage6692
@cyrilgamage6692 2 жыл бұрын
Thanks. You shall be the Minister of Archeology and Buddhism in the near future!
@Nishshanka-dw3lk
@Nishshanka-dw3lk 7 ай бұрын
ඔබ තුමාට බොහෝම පින්
@manelgamage9610
@manelgamage9610 2 жыл бұрын
ලෝකෙන් උතුම් රට සිරි ලන්කාව.සිරි උපන් දේශය .🙏🙏🙏💓❤
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
මෝඩ වාචාල කථා කියලා බුදුන් වහන්සේට සිරි යනුවෙන් හැඳින්වූයේ කවුරුන් කවදාද ? බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට කථාකරන්න එපා.
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 25 күн бұрын
ඈ ගිල්බො සිරි දලදා මහාබෝධි සිරි හඬු සිරි පතුල් සිරිපාද කිව්වෙ තොපේ අප්පගෙ අහවල් එකටද
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 2 ай бұрын
මෙම පෞරානික හා ෙෙඑහාසික කරුණු විනාසවීම පිලිබදව මෙරට සුද්දගෙන් පසු රටකරවපු හා සාසනයේ මහානායක හිමිවරු සොයානොබැලීම සාසයේ විනාසයට එකහේතුවක් දැන්වත් කවුරුන් හෝ මෙවැනි දේ ස්මතුකරාට පස්සෙවත් බෞද්ධයින් ටික පෙලගස්වාගෙන අපේ වුරුමය රැක ගන්න පෙලගැසෙන්න නැති වුවහොත් රටේ පුදානින්ටත් අනිත් අයටත් පලවිපාක විදින්නට වෙයි 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
විශ්වයෙ සක්තියෙ බලයෙන් ඉක්මනින් සත්ත්‍ය හෙලිවෙවා ජානිත් මහත්තයා ඔබ අතුලු හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
බුදුපියාණන් ඉපදුනේ ජීවත් උනේ මේ සුන්දර දිවයිනේ තමයි ..දැනට පිටරටවල ඇති පුස්කොළ පොත් මගින් නුදුරේම මුළු ලෝකයම එය දැන ගන්නවා ..
@senavibanda3357
@senavibanda3357 2 жыл бұрын
ජනිත mhattma ලෝකය ikkmawo utumeki.sadu sadu sadu
@normalinedesilva9781
@normalinedesilva9781 7 ай бұрын
Thank you very much Son Janith. You are a real asset to this Siwhela , . Theruwan Saranai to you . May you be blessed with all the strenth needed to perform this task and achieve your goal one dayl. ,opening the eyes of all Buddhists in deep sleep.
@korathotageskkumara9191
@korathotageskkumara9191 2 жыл бұрын
අපේ බුදුහිමි වැඩ හිටි මේ පින් බිම ද බුදුහිමි දේශනා කළ ඒ උතුම් දහම ද වෙනස් කර යටගසා නැති කල බව ද සිංහලයාට දැන් දැන ගත හැකි වේ ද
@namalisamanthika5627
@namalisamanthika5627 2 жыл бұрын
😂🐮
@sepalikumari9067
@sepalikumari9067 6 ай бұрын
ඇග හිරිවැටෙනවා මේවා අහද්දි අනේ අපි කොයි තරම් පිවන්තද අපේ සම්මා සම්බුදු පියානන් වහන්සේ උපන් රට අපෙ ලංකාව කියලා අහද්දි 🙏🙏🙏🙏🙏
@nethminavodya8521
@nethminavodya8521 2 жыл бұрын
සත්‍ය ජය ගනී.
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ඔබතුමාට ගොඩක්ම පින් මේ හෙලි දරව්වට
@udayarathnayaka1603
@udayarathnayaka1603 2 жыл бұрын
තෙරුවන් සරණයි ....අපිත් යන්න ඉන්නේ
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
බෞද්ධ සමාජයක් රැවටූ Alois Anton Führer
43:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН