KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදුන් දහම් දෙසූ මාගධී බස මේ හෙළබිමේ භාෂාවක් | History of Magadhi language
30:39
291 ජනිත්ගෙන් මහා හෙළිදරව්වක් | History of Sri Lanka | Yathartha
44:54
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
අරාබියෙ කොහෙද බොල සුනාපරන්තයක් | History of Makulana Rajamaha Viharaya | Yathartha
Рет қаралды 102,417
Facebook
Twitter
Жүктеу
1
Жазылу 100 М.
YATHARTHA
Күн бұрын
Пікірлер: 606
@lakmaldananjaya4207
3 жыл бұрын
සත්‍යය දඹදිව තෙරුවන්ගේ අනන්තවූ ආනුභාවයෙන් ලෝකවාසීන්ටම වැටහේවා 🌼☸
@සදතාරුකා
3 жыл бұрын
ජනිත් මහත්මයා මේ අපේ ඉතිහාසය ගරුතර ස්වාමින්වහන්සේලා ත් සමග එකතු වෙලා අලුතෙන් පොත් මුද්‍රණය කරන්න කියලා ඉල්ලා සිටිනවා.. විදේශගත අපි උදව් කිරීමට කැමතියි .. මම මව්බිම ආවාම යථාර්ථ නාළිකා වේ දැනුවත් කරපු හැම පූජනීය ස්ථානයක් ම වැදපුදා ගන්න යනවා..🌹🌹🌺🌺 පින්වත් ස්වාමින්වහන්සේට බොහෝම පින්..
@vithuu7830
2 жыл бұрын
මොවුන් ආත්මාර්තකාමි ගතියකින් යුක්තයි. ඉතිහාසය තනිවම දැනුම උපයාගත් අයනම් මාරයි. එක් පුද්ගලයකු අතහැර යනවා.ඒ ජයරත්න පතිරආරචිචි මහතා වයසයි දැන්. සත්‍ය මතුකර ගැනීමට ශිලාඛෙන ගැන දැනුමක් ඇති අය කල මෙහෙවර ට ලැබුනේ ගැරහුම් පමනයි. අද අනුන්ගේ ඇදුම් තමන්ගෙ වගේ ඇදගෙන යන අය ඉන්නෙ . අධ්‍යපනය මගින් ඇතිකල විනාශය මෙයයි
@luckshmisilva8632
3 жыл бұрын
ඔබවහන්සේ නියම බුදු පුතෙක්.මාතුල් අලුලෙන මෙන්ම අනෙක් ස්තාන දැකබලා ගත්තත් ඔය විහාරස්ථානයට ඇවිත් නැහැ ඒගැන දැනුවත් කිරීම ගැන බොහොම පින්.ඉන්දියාවේ එක සැරයක් ගියත් එහි ඇති දෙයක් නැහැ.
@oriljayakody8757
3 жыл бұрын
Janith mahathmaya obathuma lokusasanika sewayak karanne. Meya obage pera pin kandak.obata thawath shakthiya, diriya labewa kiya adhishtna karami.
@chandrikaweerasinghe629
2 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවයම .අදිෂ්ඨාන කරමි
@wimalawanninayaka6267
3 жыл бұрын
සත්‍ය ඉතිහාසය හෙළිදරව් වේවා... ස්වාමීන් වහන්සේට බොහෝම ස්තූතියි.... සුවපත් වේවා...!!!
@vijayafernando1
Жыл бұрын
mahavamsa was written 200 AD . it is indo centric. It is probably one big fake news chronicle !!
@AltqanmnaPk-io9qr
Жыл бұрын
බොහොම පින් අපේ බුද්ධ දෙශය තෙරැමිි අරන් අපේ කියන හැගිමෙන් කතා කරන සුවාමින් වහන්සෙට🙏🙏🙏🙏🙏🙏
@rohinlliyanage2244
3 жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට .ජනිත් ඔබතුමාටත් තෙරුවන් සරනයි .උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..
@D.tofeel
3 жыл бұрын
ඉදිරියටම යමු. යථාර්ථය යටපත් කල නොහැක. හෙලයේ හෙලයෝ තවත් ඉතිරිව ඇත..🙏🙏
@moonlightbodhisattva5723
3 жыл бұрын
අතීතයේ බෝධිසත්වරු රජවී සිටි සහ සියලු බෝධිසත්වයන් බුදු වුනේ මේ උතුම් පින්බිමේ පමණයි ☸💐🙏
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට. අපේ හාමුදුරුවෝ කරන දේශනය ඉතා සරලයි ඉතාමත් පැදිලියි ඔන කෙනෙකුට දේශනාව තේරුම්ගන්න පුළුවන් හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා
@vasanthadenipitiya9475
3 жыл бұрын
පෞරාණික..ථෙරවාදය
@ChithraPerera-w6x
3 ай бұрын
තර්වන් සරනය් අපෙ ස්වාමි න් වහන්සේ ටත් අපෙ ජනිත් පුතාට ත්😂 මොදිට ත් දනුඊ මත ක් වෙලා තයන්නෙ බුදුන් වහන්සේ ට වන්දනා කරන්න.අපෙ රටේ ඉන්න කොමිස් කාක්කන්ව අන්දමින් wede කරගෙන යන්න හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් ජනිත් පුතාට ත් තර්වන් සරනය් ලොවට සත්‍ය ප්‍රරකාස කර න්න ඔබ වහන්සේ ට දී ගයුස වව සදු සදු සදු සදු සදු සදු 🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤
@wasanthaherath6405
11 ай бұрын
අප මහා බෝසත් උතුමා මේ උතුම් බූමියේ පහළ වූ බව බුද්දිමත් ජනයාට අවබෝධ වේවා.. මේ සිංහල වීරයාන්ගේ දේශය.... ආර්ය දහම ඉක්මනින්ම පහළ වේවා.... සියලු ජනයාට යහපත් අනාගතයක් උදා වේවා.... ඔබ සැමට තෙරුවන් සරණයි..
@keerthidilrukattanayaka4670
3 жыл бұрын
අනාගතය උදෙසා මේ කරන කර්තව්‍යට මාගේ උපහාරය වේවා ....
@budukurudam4570
3 жыл бұрын
බොරුව වැඩි කල් නොදුවයි
@ukkuralagammehelagedarawij4112
3 жыл бұрын
භක්තියෙන් නොව බුද්ධියෙන් අපේ බුද්ධ ඉතිහාසය දකිමු
@kapilapanagoda6056
3 жыл бұрын
ඔබ වහන්සේ ටත් widiyowa කරන සියලු danatha ma නිදුක් නිරෝගී තාවය labawa sadu sadu sadu
@sampathkumara4948
3 жыл бұрын
තව තවත් දර්මයට ලංවෙනවා මේ ඇත්ත මතුවෙනවා දකිනකුට මේ ඇත්ත මතු වුනදාට කෙසේ දහමට අනුගත්වෙයිද, සිහලුනේ මේ ඇත්ත සොයා බලපල්ලා මේ ඇත්ත මතු උනොත් කිරුල පැලදුන හෙලදීපය නැවත මතුකර ගන්න උනන්දුවෙන්න ඕනී බැන බැන දර්මය රකීනවා කියල හීතස්ගෙන ඉන්නවානම් ඔබ කටුවෙත් නෑ පොත්තෙත් නෑ මදුලෙත් නෑ ඇටෙත් නෑ ඉරිවලත්නෑ නහයෙත් නෑ සොයා බලන්න උනන්දුවෙමු මෙයයි පරම සත්‍ය තෙරුවන් සරනයි ඔබවහන්සේටත් ජනිත් මහත්තයාටත් මෙවන් උදාර කටයුත්තක් කර්නන ඔබලා මෙලො පලයක් ලෙස නිවන්දකින්නට හේතුවේවා,,,,
@upalichandrasiri1976
3 жыл бұрын
අපේ මේ දර්මද්වීපය හා අපේ බුදුන් වහන්සේ හා දර්මය හා දර්මයේ පැතිරීම පිලිබදව ඔබ වහන්සේ අප දැනුවත් කරන ආකාරය හා ඔබ වහන්සේ ගේ දැනුමේ පරිනත බාවය හා ගාලා යන ගංගාවක්සේ ඔබවහන්සේ දහම් සංවේගයෙන් හා මහා කරුණාවෙන් දර්මනුකූලව අප දැනුවත් කලාට බොහෝ පින් 🙏🙏🙏
@nandakarunanayake3954
Жыл бұрын
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනින් උතුම් පැතැම් හෙළිදරව් වෙි්වා සාදු සාදු සාදු 🎉මාගේ 🎉🎉නමස්කාරය වෙි්වා
@malimali7260
3 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම වේවා...🙏🙏
@sreemathilka9633
2 жыл бұрын
Harima satutin ahagena හිටියේ ඔබ වහන්සේට niwanin නිවී sanasewa theruwan saranai 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@ChandraAththanayaka
11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අධිස්ථාන කරනවා.....සුවපත් වේවා.......
@rajikahewage477
3 жыл бұрын
පින් අති සියලු දෙනාට මෙම සත්‍ය අවබොද වෙවා 🙏🙏🙏
@bartiranasinghe5086
3 жыл бұрын
බෞද්ධ ව්‍යවස්ථාව මගින් සියල්ල සම්පූර්ණ කරගනිමු ❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟
@priyankapalugama9226
3 жыл бұрын
මහා ආශ්චර්‍ර්‍යයක්....බෞද්ධයන් වීමට අපද පුන්‍ය වන්තයෝය.
@indimallika4777
3 жыл бұрын
ජනිත් ඔබයි ඉතිහාස ගත යුත්තේ . අමාශාන්ති 🙏 මේ සියලු කතිකාවන් සූර්යයා🌞 මෙන්ම බැබලෙත්වා 🙏
@padmirwijesinghe4501
3 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!මේ කියන කතාව කොච්චර නම් ගැලපෙනවද බුදුන්වහන්සේ අපේ බව පිලිගන්න. සාදු!!!සාදු!!!සාදු!!!ජනිත් මල්ලීටත් නිරෝගීසුවය සුවපත්භාවය දීර්ඝායුෂ අධිට්ඨාන කරමි.🙏🙏🙏
@DayawathiVidana
Жыл бұрын
Sadu
@DayawathiVidana
Жыл бұрын
❤❤❤
@manikesamarakoon4117
2 жыл бұрын
මෙම කතාව ඉතාමත් අගේකොට සලකන්නේ .ඉතිහාසය අහන්නස සතු ටක් ස්තුතියි .
@gayanigeethika8029
3 жыл бұрын
දිනෙන් දින හෙලිදරව් වන හෙළයේ සත්‍ය ඉතිහාසය. ජනිත් ඔබට තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
@padminidias9345
3 жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ජනිත් පුතාටත් නිරෝගී සුවය හා දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි.
@malaniramanayake7313
3 жыл бұрын
අපේ ඉතිහාසය උතුම් සිව්හෙළ දීපය නැවත පුර්ණ ලෙසටම සැමටම දැනගන්නට ලැබේවා සාදු සාදු සාදු වාසනාවකි
@gayanjayasekara7379
3 жыл бұрын
ජනිත් මල්ලි ඔබලාට ජය ඉතා වටිනවා ඔබගේ ව්‍යායාමය ඔබලාට නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා
@anandaananda7864
3 жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා, මෙපමණ එතිහාසික කරුණු අහනකොට ඇහැට කඳුලක් නොවෙන්නේ ද?? අපේ සංඝ සභාව දේශපාලනයේ මුදලාලිලා, ඔවුන් වහන්සේලාට මේ සත්‍යය අවබෝධ වේවා!!!
@KarunadasaMohotti
Жыл бұрын
8
@piyalhakmanaarachchi6986
2 жыл бұрын
පිවිතුරු දහමත් ඉතිහාසයත් තව තවත් මතු වේවා ! ඊට වෙහෙසෙන සියල්ලෝම සුවපත් වේවා !
@sujathakalugala3444
3 жыл бұрын
ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ජනිත් මහතානෙණි ඔබ තුමන්ලාගේ මෙහවර ඉතාම විශිෂ්යි තවත් යෝද බල යෝද ශක්තිය ධහිර්‍ර්ය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා
@mohamedfaizal8103
3 жыл бұрын
දැන් මේ පින්වත් මහත්මියට කියන්න පුලුවන්ද සිරි සත්ධර්මය ලොව පැතිරෙන්නේ කොහොමද කියලා.
@mohamedfaizal8103
2 жыл бұрын
@@akashkaveesha9919 දන්ම්‍ර් නැතුව නෙවෙයි comment කරලා තියෙන්නේ 😂
@mohamedfaizal8103
2 жыл бұрын
@@akashkaveesha9919 ඇදේ මොකක්ද දන්නවද බඩගෝස්තරේ හඳාගන්න ජාතිය ධර්මය පාවාදෙන හොර තක්කඩියන්ගේ පස්සේ ගිහින් උන්ගේ බොරු බේගල් ගිලගෙන ගොබ්බ ගානට ඉන්න එක
@nihalsumanadheera6279
3 жыл бұрын
Great Great Great !!!!Suwapathwewa !!!
@dk4386
3 жыл бұрын
ස්වාමීන් වහන්සේට යථාර්ථය අවබෝධ වීම සතුටක්, සම්මතයේ බහුතරයක් හරි හෝ වැරදි එලෙසම භාරගෙන එලෙසින්ම පවත්වාගෙන යනවා , බුදුන් වහන්සේ නම් කාලමා සූත්‍රයේ එසේ කියල නැහැ, සත්‍යයේ දෙකක් නැහැ එකයි , බොරුව විවිධයි, එහෙත් මේ ස්වාමීන් වහන්සේ සත්‍ය දැක තියෙනවා, අනාගතේ දහමත් සත්‍ය ඉතිහාසයත් පිබිදෙනවා, දැන් මතුව ඇතත් බහුතරයක් දන්නේ නැහැ, සොයන්න වැරැද්ද නිවැරදි කරගන්න කටයුතු කරන්න, සුවපත් වෙත්වා.
@mohamedfaizal8103
3 жыл бұрын
ඔව් ඔය නිවැරදි ධර්මය නොදත් පිරිස බොහොම අඩුයි.හැබැයි මේ වගේ විකෘති බන පිලිගන්න තරම් බහුතර සිංහල බෞද්ධයන් මෝඩ නැහැ
@lakmaldananjaya4207
3 жыл бұрын
@@mohamedfaizal8103 🤣🤣🤣🤣
@refferal2326
3 жыл бұрын
@@mohamedfaizal8103 අහෝ මොහොමඩ් 😂😂😂. නම වත් වෙනස් කරන් ආවනම් තමයි හොද 😂😂
@mohamedfaizal8103
3 жыл бұрын
@@refferal2326 නමෙන් මොනව දකින්නද ගෝත්‍රවාදී චින්තනය ප්‍රවර්ධනය කරන්නද ? අපි ඔය ලෝක විෂය පිලිබඳ එතරම් සලකන්නේ නැහැ.අපි අධ්‍යයනය කරන්නේ ලෝකෝත්තර ධර්මයක්.ඒ නිසා ඔය ගෝත්‍රවාදී චින්තනයේ එල්ලිලා ලෝකෝත්තර ධර්මයක් ගැන කතාකරන බුද්ධි හීනයන්ගේ කතා ලොකුවට ගන්නේ නැහැ.
@refferal2326
3 жыл бұрын
@@mohamedfaizal8103 තමන්ගෙ අල්ල අදහන් ඉදපන් බන්... අනුන්ගෙ ආගම් ගැන කියවන්නෙ
@hettikumara5006
3 жыл бұрын
උතුම් ක්‍රියාවලියට බොහොම පින්
@samanthipriyadarshani1994
Жыл бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@nimalkarunathilaka747
6 ай бұрын
ඔබවහන්සේ කරන මෙම පැහැදිලීකිරීම ඉතාම අනර්ගයි සුවපත්වේවා 🙏🙏🙏ල්ල්
@apkapk7454
3 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ආත්මයේදීම නිවන් දකින්න ඕන ඔබ වහන්සේට ගොඩාක් පින් ඒ වගේම මේ වැඩසටහන කරන මහත්තයට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම තවත් මේ වගේම වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!
@MallikaEthugala
2 ай бұрын
ඒ වගේම ඔබත්මාත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේත් එකතුවෙලා අපිට මේ ස්තාන වැදපුදා ගැනීමට අවස්ථාව ක් ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලීමක් කරනවා
@s.m.2905
Жыл бұрын
හෙලයේ වසා දමා ඇති ඇත්ත හෙලිකරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@sudharma4313
2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නියම බුදු ඉතිහාසය අපි ට කියලා දුන්නා ට
@AsdAsd-bd8cl
3 жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේලා ට දහමට කිට්ටු වෙන්න නොහැකි හේතුව උන්වහන්සේගේ ම වචනයෙන් තේරුම් කරනව. හදවතින්ම කරන ප්රකාශයක්. සත්‍ය හෙළ ඉතිහාසය තුළින් බුදු පියාණන් වහන්සේ සහ ඒ සහ බැඳී පැවතුණු සංස්කෘතික අධ්‍යාත්මික පසුබිම ද මුණ ගැසෙනව. ත්රිපිටකය ඇතුළු යතිවරයාණන් වහන්සේලා අතින් ලියැවුණු පොත් පත්වලින් ද දැන දැක ගත හැකි කරැණු කාරණාවන් වලට ත් මනාව ගැලපෙනව . හරිම සන්තොෂයි ..ආඩම්බරයි . යථාර්ථය නාලිකාව . ඔබතුමා ඇතුළු දායකත්වය දරන්නාවු සියළුම පින්වත් උතුමන් ට නිදුක් නීරෝගී සුවය .ශක්තිය ධෛර්ය අදිශ්ඨාණ කරමි . 🙏 🙏 🙏 🌸🌸
@gunasiliwithanage5428
Жыл бұрын
Sathayakawada ho Jaya ganioba wahanseta ha janith mathidunta deerhau wewaa
@sisirakumara1250
2 жыл бұрын
අනේක වාරයක් පිංසිදු වේවා! යථාර්ත වැඩසටහන මෙහෙටවන ඔබතුමා ඇතුලු කණ්ඩායමටත් අපේ ගරුතර සඝරුවනටත්.🙏🙏🙏
@uditharajapaksa2460
2 жыл бұрын
ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා,!!!!!. තවත් අපෙ වැලළුන ඉතිහාසය පෙන්වා දෙන්න
@herathmudiyanselagedharmas6135
2 жыл бұрын
ඉතා වට්නා වැඩසටහන .සුවපත් වේවා .
@sreemathilka9633
2 жыл бұрын
ඔබ wahanseta බොහොම pin ගොඩක් satutin ahagena innae mage බුදු samidunge ධර්මය ලෝකවාසීන් සියලු දෙන srawanaya කරන්න හැකි weawa theruwan saranai 🙏🙏🙏
@සදතාරුකා
3 жыл бұрын
තෙරුවන් සරණයි ..මේ තරම් ඉතිහාසය ශාක්ෂි තියෙද්දි තවත් ඉන්දියාවට ආවඩන මෝඩයන්ට සත්‍ය වැටහේවා .. වැඩේ කියන්නේ ලොකු ලොකු තානාන්තර දරන හාමුදුරුවන් වහන්සේලා මේවා සුද්දෝ කියපු විදියටම පොතෙත් කඩපාඩම් කරගෙන ඉන්දියාවේ තියෙන්නේ කියලා මහජනතාවටත් උගන්වන එකනේ.. මේ වගේ පින්වත් ස්වාමින්වහන්සේ ලා සුලු පිරිසක් පමණයි බුදුරජාණන් වහන්සේ ගේ සත්‍ය ඉතිහාසය සොයා ගන්න උත්සාහ කරන්නේ .. මේ බුදුන් උපන් උතුම් හෙළදිව සත්‍ය හැමෝටම වැටහේවා .. පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා .. බොහෝම පින් යථාර්ථ ටීවි ..යථාර්ථය ගෙන එනවට..🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹
@prasanaprasana5754
3 жыл бұрын
Kathawa hariyatama hai.ikmaninma me sathya kathawa siyalu denatama awabodha wewa.
@gamaawadumestrige1988
3 жыл бұрын
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ස්වාමින් වහන්සේට හා වැඩසටහන මෙහෙයවූ මහතාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට නමුත් ස්වාමින් වහන්ස අවෑසනාවකට කොච්චර කිව්වත් සමහර උදවියට වටහා දෙනු බැහැ ඉන්දියන් ගැත්තොම වෙලා
@rameahkw1462
Жыл бұрын
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏 සියලුම .සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි.වෙත්වා සුවපත්වෙත්වා .සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
@rangafernando8584
Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@සිරිදේසය
3 жыл бұрын
සුනාපරන්ත පුන්න හිමිගේ අතීත කතාපුවතට සම්බන්ද හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තුලින් මතුවන පරම සත්‍යයි මේ , ,, බලන් කඩතුරා හැර දෑසේ ,,වසර1800 කට පසුව මේ යුගයේ පහලවි පිරිසිදු නිවන්මග විවරණය කල අපේ කාලයේ අනුබුදු හිමිගේ පහලවිම සැපතකි ,,!! සුවපත් වේවා !! සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා
@darshanabandara8598
2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර් සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏
@anulakannangara1344
9 ай бұрын
ඉන්දීය රටේ හරි අපිරිසිදු මා ගෙ බුදු පියා වහන්සේ අපේ රටේ ඉපදී වාසනාව ශක්තිය ලැබේවා අපි හරි වාසනාව න්ත සිරි ලාංකික
@dnukzmaestro
3 жыл бұрын
පට්ට කතාවක් 🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏 ස්වාමින්වහන්ස.
@chithrajayakodi8404
2 жыл бұрын
මෙවන් සුන්දර දසුන් තබා අපිරිසිදුකමම රජයන ඉන්දියාවෙ බුදුන්වහන්සෙ උපත ලැබුවායයි සිතීමත් පාපයක්.
@sriyanidavi890
3 жыл бұрын
Theruwan saranai.ape hamuduruwane.bohomath pin.janith malli godak pin.
@ranjanisuneetha5143
8 ай бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා හරි ලස්සන සත්‍යය පැහැදිලි කිරීමක් දිව්ව්‍යයම වැඩසටහනක් පරසුද්දා වෙනස් කාල ඉතිහාසය අපි මියැදෙන්න කලින් විශ්වයේ අනන්ත වූ බුදුගුන බලයෙන් නිදහස් වේවා සියලුම ලෝකවාසීන්ට සත්‍යය ධර්මය අවබෝධ වේවා ජනිත් මහතා දිව්‍යපුත්‍රයෙක් මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි
@somasoma7355
3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං🙏🙏🙏🙏🙏🙏
@priyankapalugama9226
3 жыл бұрын
සත්‍ය මතු වෙනවාමයි.මේ සදහා ජනිත් මහත්මයා විශාල මෙහෙයක් කරනවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@nethminavodya8521
3 жыл бұрын
අපේ මේ සියල්ල විසදුම් සෙවීමට පොත් තොරතුරු හා මේ දත්ත පරිහරනය කරමු. සත්‍ය මෙම ජම්බුද්වීපය තුලම ඇත..
@nalanaimbuldeniya9256
5 ай бұрын
ඔබ වහන්සේ කොච්චර අභියෝග යක්ද ගන්නේ මේ...ජාතියෙ උපහාර ය පිදිය යූතූයි...පවුකාරයන් වන අපි..අනාථයො.. නිරයෙහි දොර. .. ලගද? අපි සැවොම බුදු පියාණෙනී...සමාජ වෙත් වා...
@inranirupalata927
3 жыл бұрын
Sadu sadu sadu namas kaykma vewa budun vade mage pin bema yatarya lokeyata danewa 🙏🙏🙏🙏🦋🐞🦋🐞🦋🍀☘️🍀☘️🍁🍁🍁🌾🌾🌾🌾🐞🦋🌾🌾🌾🍀☘️🍀☘️🍁🍁🐞🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshdasanayake2641
3 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාටම බුද දහම උපන් සත්‍යය දේශය අද ශ්‍රී ලංකාවයි 🇱🇰
@laldharmasiri-ct3mn
Жыл бұрын
,-.' oba. samata. budusarany
@Shirley-Fdo
3 жыл бұрын
මෙ වන් බුදු පුතුන් ලක් මව ගේ ඉමහත් සොම්නස ට ආනන්දය ට හේතු වනු ඇත. යථාර්ථ යනු සිව් හෙළයේ යථාර්ථය වනු ඇති!
@ඉෂාන්-ඡ3ඳ
3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@nethminavodya8521
3 жыл бұрын
හරිම පැහැදිලියි සාධු සාධු සාධු
@kanthigodage5348
3 жыл бұрын
බොහොම වටිනා පැදිලියි හෙලිදරව් කිරීමක්. ඔබ තුමාට සහ උන්වහන්සට පිං සිදු වේවා ..!🙏
@ven.vijithavansathero1124
2 жыл бұрын
ස්වාමීන් වහන්සේටත්, ජනිත මහත්මයාටත් නිවන්සුව ලැබේවා.
@kamanisilva145
3 жыл бұрын
Mr me Danush ithaa wedagath mema swaaminwahasege chinthanaya.👍🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙂
@janiweerasinghe8420
11 ай бұрын
සත්‍යය ඉක්මනින්ම අවබෝධ වෙවා ඔබ වහන්සේට ජනීත් පුතා ට තෙරුවන් සරනයි
@miracleshoponline
2 жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබලාට 🙏🙏🙏🙏
@priyankapalugama9226
3 жыл бұрын
ජනිත් පුතේ ....ඔබ බුද්ද කලයේදීත් ඉන්න ඇති .නමුත් නිවන් යන්න බැරි වෙන්න ඇති ..ඔබට ඒ අමා මහ නිවන වැඩි ඈත නොවේවා.
@priyankapalugama9226
3 жыл бұрын
අපහාස කරන්න එපා මිනිසුන්ට ..හැම මනුස්සයකුටම ලොකු වටිනාකමක් තියනවා ...බ්‍රිතාන්‍යයේ දාලා තියන නඩුව දිනපු දවසට මුලු මහත් බෞද්ධයන් ටම මේක පිලිගන්බ වෙනවා .එතකොට කන්න වෙන්නේ තනකොල තමුන්ටමයි@@sunithasunitha1808
@akashkaveesha9919
2 жыл бұрын
@@sunithasunitha1808 විහිලු නැතිව ප්‍රායෝගික වෙන්න බලන්න.
@dinuka6601
Жыл бұрын
@@sunithasunitha1808 මෝඩ අම්මන්ඩි දර්මය පොඩ්ඩක් වත් භික්ෂූන් ට ඔහොම ගරහන් නෑ
@Appuhamillage
Жыл бұрын
Moda gon gahak 😈😈😈
@nihalkarunarathna-zd4xv
Жыл бұрын
චච ච
@naradagalaha2105
3 жыл бұрын
ඉතා.අගනා.හෙලිදරව්වක්..මෙයයි.පරම..සත්‍ය.ගන්නා.උත්සහයට..මාගේ.ප්‍රණාමය..ඉතා.සාර්තකයි..ඉදිරියටම..යමු...තෙරුවන්සරණයි..මේ.මහ.පොලවෙ..වැලලුන..සැබැ.ඉතිහාසය. ලොවට.හෙලිවන.දිනය.අත.ලගයි.....බුදුසසුන..බැබැලේවා
@damithnissanka7276
3 жыл бұрын
Theruwan saranai
@savera700
3 жыл бұрын
Saadhu sthuthi ... 🌹🙏
@keerthidilrukattanayaka4670
3 жыл бұрын
ඉංග්‍රිසි භාෂාවෙන් කවදාවත් නිවැරදි නිබ්බාන දහම් අවබෝධ කරගත නොහැකිය . වාසනාවන්ත මාගධී පදවැල් ආර්ථ සිංහල භාෂාව මගින් මනාව අවබෝධ කලගත යුතුයි
@karunarathnakahagollawala1969
3 жыл бұрын
සාදු සාදුසාදු
@ranuranu1234
11 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ජනිත් පුතේ ඔබට සියලු දැනුම ලබා දීම නිසා ස්තූතියි ඔබ සුවපත් වේවා
@මැණික්මැණික්
9 ай бұрын
අපි අසරණ කරලා අපේ සාස්තෘ ඒ සම්මා සම්බුදු සුවද අපේ රටින් තුරන් කරන්න හැදුව හදන සියළුම කාලකන්නි හැත්ත අවි්චියේම පළ අපේ මේ පින්වත් සුවාමින් වහලද මේ උතුම් මහත්මයා ද ඉක්මනින් නිවනින් නිවානටම පත් වේවා උතුම් උතුම් ත්‍රිවිධ රත්නයේම සරණයි දෙවි පිහිටයි 👌🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@yasisameer4441
3 жыл бұрын
Sathya mathu wewa! Helabima bebalewa !
@prasannaranji.npp.4188
9 ай бұрын
🎉🎉🎉 මමත් ඉංදියාවෙ දවස් 7 විතර ඇවිද්ද මටත් කිසිම දෙයක් දැනුනෙ නෑ 🎉🎉 ඉංදියාවෙ ගොඩක් පංසලුත් 🎉🎉 හිංදු කෝවිල් තමයි ගොඩක් තියෙන්නේ 🎉🎉 අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං 🎉🎉 යතාර්ත චැනල් එකටත් ගොඩක් පිං 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
@ranjanisilva6475
2 жыл бұрын
ඔබ වහන්සේට බොහො පිං
@korathotageskkumara9191
3 жыл бұрын
නුඔ උපන් මේ හෙළබිම මහා ඉතිහාසය වන බව මනු රජ පටන් කොට රජකම් කළේ මහාරජ වරු බව බුදුන් බුදු වන්නට පෙර සක්විති රජවරු රජකම් කළ බව පැවසුවේ වෙන කිසිවෙකු නොව අප මහා මුනිඳුන් බව
@nandanijayakody1365
3 жыл бұрын
Suwapath Wewa!
@samadi303
Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස,! මට මෙ පන්සල සම්බන්ධ යමක් පවසිමට අවශ්‍යයි.
@bodhuhela752
3 жыл бұрын
සමන්තකූට වර්නාවේ 592 ගාථාව බුද්ධත්වයෙන් 6 වන වර්ෂයේ දෙවියන්ට නාගයින්ට බන දෙසමින් බුදුරජානන් වහන්සේ මකුල්ලාරාමයේ විසීය.
@pushpananayakkara1081
3 жыл бұрын
🙏🙏🙏
@sajeewanimanjula8366
3 жыл бұрын
🙏🙏🙏
@vasanthadenipitiya9475
Жыл бұрын
බුදුන්විසුවේ..ලංකාවේබව..ප්‍රත්‍යක්ෂ..නමි..කළයුත්තේ..ගැටෙන..එක නොව..එ්උතුමි..ධර්මය..වෙහෙසී සක්. කර..ගැනීමයි
@thantulagemelcomfernando3074
8 ай бұрын
Satya meka thama Teruwan saranai
@bodhuhela752
8 ай бұрын
@@thantulagemelcomfernando3074 සුවපතවේවා!
@dhammasubodalunugala4644
3 жыл бұрын
මේවා පිළිගත්තොත් අපේ අරහතුන් වහන්සේ ට අනික් හාමුදුරුවන්ට වදින්න වෙනවානේ.......අනික ලාභ ප්‍රයෝජන නැතිවෙනවා නේ....ඒකයි ඇත්ත.....සුවපත් වේවා.....
@sunilsenevirathna4002
2 жыл бұрын
දිගටම අලුත් වීඩියෝ කරන්න අපි නිරන්තරයෙන් බලන් ඉන්නවා අපිටත් දැනෙනවා මෙහි ඇත්තක් තියෙනවාකියා
@sithasamarasekara7665
3 жыл бұрын
පුතා, මෙවැනි සිද්ධස්ථාන ගැන විස්තර දකින විට,හදවතෙ මහා සිසිල් ධාරාවක් ගලා යන බවක් දැනේ...
@jinadasagamage8259
3 жыл бұрын
5
@jinadasagamage8259
3 жыл бұрын
උයනේ
@Pacificlife87
3 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@sagarapremasiri5398
3 жыл бұрын
🙏🙏🙏
@sandyarupasinghe3129
3 жыл бұрын
budusaranai oda samata
@mvranjani8290
Жыл бұрын
ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම හරිම අගෙයි ඔබවහන්සේ ට තෙරුවන් සරණයි
@chamindapushpakumara13
Жыл бұрын
Hamuduruwane,kobbagala siripathulak thiyena thank thiyenawalu.hoyala balanna.
@susanthashan6443
3 жыл бұрын
මනු රාජ වංශය ඉන්දියාවෙ නැත. anton fuhrer නම් හොර මිශනාරි සුද්දා ව්යාතජ කෟතිම දඹදිව නිර්මාණය කරන්නේ 1896 දීය. අවුරැදු 120 කට පෙර හෙළ ඉතිහාසයේ කිසිම රජෙකු හෝ සාමාන්ය වැසියෙකු දඹදිව කියා ඉන්දියාවේ ගොස් නැත. ඊටපෙර ඉතිහාසයේ කවරදාකවත් ඉන්දියාවට දඹදිව කියා නැත. බුදුන්ට පුජා කල ලෙන් ආරාම වන උයන් නැත සෙල්ලිපි ලෙන්ලිපි ටැම්ලිපි ඉතිහාස ග්රදන්ථ පුස්කොල නැත. අසෝක රජෙක් ඉන්දියාවෙ සිටියේ නැත. විජය ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ නැත. ඉන්දියාවේ පෝය නිවාඩු සීලව්යාමපාර පින්කම් දන්සැල් කඨින පින්කම් නැත. ඉන්දියාවේ එකදු බුදුවරයෙකුගේවත් ධාතු නැත. ඉන්දියාවේ පන්සල් ආරණ්යෙසේනාසන චෛතය දාගැබ් නැත. ඉන්දියාව බෞද්ධ රාජ්ජ්යකයක් නොවේ බුදුදහම විශයක් ලෙස පාසැල්වල ඉගැන්වීම තහනම්ය. ඉන්දියාවේ ප්රසධාන ජාතික ආගමික නිවාඩු දින උත්සවය දීපාවලියයි එනම් නිරැවත් ජෛන බුද්දගේ උපත සැමරීමයි. පුරාණයේ ලියන ලද සියළු අටුවා ටීකා ටිප්පනි පුස්කොල දීපවංශ මහාවංශ රාජාවලි දීපාවලි දාථවංශ ථුපවංශ මේකී නොකී සියළු ග්රරන්ථ ලීවේ හෙළුවෙනි සුද්දසිංහළෙනි සිංහළ වචන පද අරැත් වලිනි ඒ හෙළ වංශ කතාවයි. මහාවංශයේ වංශ කතාවේ සියළු පුද්ගලයින් ග්රාංම නාම ප්රතදේශ ධාථු සෙල් ලිපි පරිසරය දුර සීමා අනුවම පිහිටා ඇත්තේ මේ හෙළබිමේම පමණි. සියළු ත්රිනපිටක දහම් බුද්ධ භාෂිත සුත්රා වල ඇත්තේ හෙළ වදන්ය හෙළ භාෂාවය එහි සියළු බුදුවරැ රජවරැ අපේ හෙළබිමේම සිටී හෙළයින්ය. ඒ අපේ රටේ පුද්ගලයින් නම් ගම් ප්රිදේශ වේ ඉන්දියාවේ නොවේ. එළඹි සිහියෙන් විමර්ශනාත්මකව පුරාණ හෙළ වංශ කතා සහ ත්රි පිටකය කියවා සත්යා අවබෝධ කරගන්න.
@mudithawijesinghe7172
2 жыл бұрын
👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudithawijesinghe7172
2 жыл бұрын
Me sadaka Siyalla dakkath......vishwasa nowenne.....BHAGYAWATHUN wahansege niyama Buddha wachanaya....nodanna nisayi.....!!!🙏🙏🙏Kenek kiwwa kiyala Paramaparawen awa kiyala deyak pili noganna lesa Unwahanse deshana Kala.....🙏Metharam sadaka Sakshi....Kotiyak me pin bime hamu weddi....Indiawe Simenthiyen hadapu....matha yugaye idi wunu....me nirmana kihipayayakata....ME UTUM GAMBDVIPAYA PAWA NODEMU......ETH WENA KISIWAKATA NOWE.....ME DAHAME UTHUM BUDUN WAHANSEGE LAGAMA GHATHI SAMBANDAYA DANAGENA......E ANUBHAWAYENMA WAHA WAHA ME APATAMA URUMA WU DAHAMA AWABHODA KARAGENA NIVANIN SANASEEMA LABAMU.....👌👌👌🙏🙏🙏
@sudharma4313
2 жыл бұрын
ජනිත් පුතෙ ඔබටත් දිර්ඝායුෂ ලැබේවා
@chanakabandara9052
3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@vipulabataduwaarachchi7833
3 жыл бұрын
මේක හරි. පුණ්න තෙරුන් මෙන්ම යෝනක ධම්මරක්ඛිත හිමි මේ ප්‍රදේශයේ වැඩ වසන්නෙ.
@samanthi8963
3 жыл бұрын
😂🐮
@devviman2148
3 жыл бұрын
😭😭😭😭😭😭🐪🐪🐪🐪🐪🐪🐖🐖🐖🐖🐖🐐🐐🐐🐐
@samanthi8963
3 жыл бұрын
@@devviman2148 පව් නෙද එ අය 😂🐮
@newsummer4461
3 жыл бұрын
@@samanthi8963 ගූ බෙදාගෙන කාපියව් තොපි ජෛන ගෞතම් සිද්ධාර්ථගෙ
@samanthi8963
3 жыл бұрын
@@newsummer4461 🐮🐮😂😂 godaak hodai...paw karayaa marichcha gaman apagatha wenawa...
@ravindralalthilakarathna9478
Жыл бұрын
me svamin vahansege pahadili kirima harima asaven ahagena hitiye. oba depalata bohoma pin. godaak sthuthi.
@upalithilakasiri2737
3 жыл бұрын
සුනාපරන්තය යනු අද පුත්තලම ,හලාවත මාරාවිල ,මීගමුව පලාත විය යුතුය අති දරුනු මිනිස්සු මේ ප්‍රදේශවල සිටි බව අපේ සීයල ආච්චිලා කියල තියෙනවා ,අදටත් කුකුල්ලු ඌරෝ හරක් යහමින් මරන ප්‍රදේසයක් දහම අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් ඒ උනාට බවුද්දයෝ ගොඩක් ඉන්නවා
@upalijayantha5424
3 жыл бұрын
දරුණු පිස්සු නම් ඉදල තියෙනවා අර හාමුදුරුවන්ගේ බණ හැටියට
@devikamahavithana2756
Жыл бұрын
සුරාපන්ත්ය යනු කැලණිය කැළණියෙ ගං ඉවුරේ මුඩුක්කු ප්‍රදේශ ය තමයි ඔය කියන දරුණු මිනිසුන් හිටියේ තාම ඉන්නවා බෞද්ධ නටඹුන් රාශියක් මත තමයි ඔය කුඩු ගණිකා රාජධානිය බිහි වුණේ සොයා බලන්න
30:39
බුදුන් දහම් දෙසූ මාගධී බස මේ හෙළබිමේ භාෂාවක් | History of Magadhi language
YATHARTHA
Рет қаралды 27 М.
44:54
291 ජනිත්ගෙන් මහා හෙළිදරව්වක් | History of Sri Lanka | Yathartha
YATHARTHA
Рет қаралды 122 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
36:13
පරාක්‍රම සමුද්‍රයේ අභිරහස පළමු කොටස | The mystery of the Parakrama Samudra In Sri Lanka
YATHARTHA
Рет қаралды 79 М.
25:10
රාවණාගේ බලකොටුවක බුදුන්ගේ කේශ ධාතු - Beyond Illusion to Reality
YATHARTHA
Рет қаралды 110 М.
47:53
බුදුන් උපන්නේ ලංකාවේ කියන අයට අති දැවැන්ත චෝදනාවක් | Rectifying the Hela Buddhist History | Sinhala
YATHARTHA
Рет қаралды 71 М.
1:03:01
Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර
Divaina Online
Рет қаралды 173 М.
1:04:43
බුදුන්ට අදාළ පුරාවිද්‍යා සාධක ඉන්දියාවෙ නෑ | There are no archeological evidences | yathartha
YATHARTHA
Рет қаралды 49 М.
55:50
ඔබ නොඇසූ කතාවක් | මානව වංශයේ සගවපු මහා ශිෂ්ටාචාරය | විජයට පෙර අපේ රට | #anuradha #janithharsha
YATHARTHA
Рет қаралды 51 М.
42:18
303- ජන්බුද්දීපේ කොහෙද අනුරාධපුරයක්│අටුවාව පිළිගන්නද එපාද හාමුදුරුවනේ │ යථාර්ථ │Yathartha│History
YATHARTHA
Рет қаралды 65 М.
52:45
සුද්දට රැවටුනු ඉතිහාස මහාචාර්යවරු #history #සිව්හෙළ #siwhela #magazine
Siwhela Wanshaya
Рет қаралды 13 М.
27:19
බුදුන් උපදින්නත් කලින් ජන්බුද්වීපය මෙන්න - යථාර්ථ │Yathartha│Siwhela │Janbudweepa
YATHARTHA
Рет қаралды 78 М.
1:13:46
Dammagaweshi THero / ලක්මවගේ ශාපය දුරුකරගන්න කලයුතු දේ ධම්මගවේෂි හිමි හෙළිකරයි / Ampara
Sathya Vlogs
Рет қаралды 190 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.