උබට දැනෙනවද බුදුන්ගෙ රටේ ඉතිහාසය | Buddhist History Of Sri Lanka | Yathartha

  Рет қаралды 93,151

YATHARTHA

YATHARTHA

Күн бұрын

උබට දැනෙනවද බුදුන්ගෙ රටේ ඉතිහාසය | Buddhist History Of Sri Lanka | Yathartha
...🔅Related Videos🔅...
⭕ පරම සත්‍යය සොයා යන භික්ඛුණීන් වහන්සේ
• පරම සත්‍යය සොයා යන භික...
⭕ බුදුන් දහම් දෙසූ මාගධී බස මේ හෙළබිමේ භාෂාවක්
• බුදුන් දහම් දෙසූ මාගධී...
⭕ අරාබියෙ කොහෙද බොල සුනාපරන්තයක්
• අරාබියෙ කොහෙද බොල සුනා...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
#anuradapuraya #buddhisthistory #yathartha
🌟 social media🌟
⭕ Facebook:- / beyond-illusion-to-rea...
⭕ Instagram:- / yathartha.lk
⭕ Tweeter:- / beyondillusion2
⭕ Whatsup :- +94 76 735 6976
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2021 Yathartha All Rights Reserved.

Пікірлер: 717
@s.m.2905
@s.m.2905 11 ай бұрын
වසා දමා ඇති හෙලයේ බුද්ධ සාසනයේ ඇත්ත හෙලිකරන ඔබ වහන්සේලාට තෙරුවන් සරනයි .
@renuranasinghe1693
@renuranasinghe1693 Жыл бұрын
බුදුන් අපේ දේශයේ බව හැමෝටම වැටහේවා ඉක්මන්ම සත්‍ය හෙලිවේවා මේ වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වෙන කැපවීම කරන හැමෝටම පින්සිද්ද වේවා සාදු සාදු සාදු
@nilanthihettigodage777
@nilanthihettigodage777 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් දැනගන්න අපේ හෙළ ඉතිහාසය නැවත ලියා දරුවන් ට ඉගෙන ගන්න ලැබේවා. අපි ඉගෙනගත්ත වැරදි ඉතිහාසයට තිත තියන්න අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
බුදුන් අපේ රටේ බව දැනෙන්නේ නිවන් දකින්න පිං තියෙන අයට බවයි මට වැට හෙන්නේ.. මේ සත්‍ය තව තවත් මතු කිරීමට ඔබ වහන්සේට දහිරිය ශක්තිය ලැබේවා...!!!!
@dineshkostha9478
@dineshkostha9478 2 жыл бұрын
Ove obathumata danena de hari mahathayo. Eyai sathiya.
@soba.dahama6977
@soba.dahama6977 2 жыл бұрын
@@dineshkostha9478 QAaAQqqaaAqaa,aaaaaàaaaaaaaaaQaqqqqqQQqqqQAAa,aaqAaaaaqqqQ1
@prageethchinthana2753
@prageethchinthana2753 2 жыл бұрын
ඔව් ඔබ නිවැරදියි
@chapahingert7894
@chapahingert7894 Жыл бұрын
100% ඔබ නිවැරදි..
@rmtharu158
@rmtharu158 Жыл бұрын
සාදු සාදු
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
ජනිත් මල්ලි ඇතුළු මෙි වැඩසටහන් සංවිධානය කරන සියලු පංවන්ත පිරිසට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවායි අධිෂ්ඨානය කරමි .
@amucadikari7120
@amucadikari7120 2 жыл бұрын
ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!
@upulhemantha820
@upulhemantha820 2 жыл бұрын
කියන්න වචන නැති වෙන්නම හිතට වැදුනා . ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට "නිදුක් නිරෝගී සුවය ලැබේවා " "පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා "
@gaminidayarathne9778
@gaminidayarathne9778 2 жыл бұрын
ඉතාමත් සතුටුදායක දේශනයක් එකම සතුට ලංකාවේ ඉපදීම මෙම සත්‍ය සියලු ලෝවැස්සන්ට අවබෝධ වේවා
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
හෙලබොදු ඉතිහාසය මතුකොට මේ සිරිදේශයේ පරම පවිත්‍ර සිරිසද්දර්මය මතුකොට පතිරූපදේශයේ සියලු සත්වයෝ සංසාරදුකින් මුදවලිමට කරන මහගු මෙහෙවර දිගුකාලයක් කරගෙන යාමට වෙරදරන යතාර්ථ නාලිකාවටත් ආර්‍යන්වහන්සේලාටත් ශක්තිය දිරිය ලැබේවා කියා අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. 🙏🙏🙏
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
Kularathne Kodithuwakku උබෙ අම්මට හුකපන් බන් දැවිල්ලද මේව දකිද්දි
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
Kularathne Kodithuwakku උඹ අම්මට හුකනවද බන් මේවගෙ වැඩිපුර කමෙන්ට්ස් කරන්ඩෙපා මොන්ගලය
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
@@kularathnakodithuwakku8823 @Kularathna Kodithuwakku අම්මට හුකපිය සිද්ධාර්ථ ගෞතම සාමි එක්ක කාලි මහ කෝවිලේ පත පත චක චක ග ගා ජෛන පකයත් එක්ක විශ්නු අවතාර එක්ක
@rathwije1579
@rathwije1579 Жыл бұрын
අපිට ඇත්ත දේ කියලාදෙන ඔබවහන්සේට ගොඩාක් පින් ... මේදේවල් තේරුම් ගන්න සියලුම දෙනාටම නුවනැස පහළ වේවා ...🙏🙏🙏"පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා "බුදුන් අපේ රටේ බව දැනෙන්නේ නිවන් දකින්න පිං තියෙන අයට බවයි මට වැට හෙන්නේ 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏
@tmpkaduwela8615
@tmpkaduwela8615 5 ай бұрын
Yatharthay siyalu denatama wetahewa
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
අපේ හෙලබිමේ සත්‍ය හෙලිවේවා .ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සදහා ඇප කැපවෙන සැමට දීර්ගායුශ අදිශ්ටාන කරමි . ❤❤❤
@anomamalkanthi8505
@anomamalkanthi8505 Жыл бұрын
අහන්න අාසයි මේ දේශනා. සියලු දෙනාම සුවපත් වේවා .
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
ඔබ වැනි විර්යොධාර්ය බුද්ධ පුතුයන් වහන්සේලා තව තවත් අප හෙළ දිපයේ පහල වෙිවා .සත්‍ය ධර්මය දේශනා කිරීමට උතුම් බුද්ධ පුතුයන් වඑහන්සේලා පහල වෙිවා .පහල වෙිවා .පහල වෙිවා .
@AsdAsd-bd8cl
@AsdAsd-bd8cl 2 жыл бұрын
ආඩම්බරයි .සන්තොෂයි හෙළ ය ගැන . කවි පද වලට ඇමුනිණ මුතු මිත්තන් පොරණ අත්වැල් බැඳ ගනුව! නැවතත් එම ජවය ගෙන. පෙරමුණ ගනිවි ! ! එම ⁣රජ දරැවන් ලෙසින. 👊 🙏
@sirisaddarmaya
@sirisaddarmaya 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 2 жыл бұрын
දැන් රටේ සාත්තරකාරයෝවත් මේ ගැන කට අරින්නේ නෑ. දෙයියෝ ආරූඪ වෙලා සත්තර කියන අය පවා සුද්දන්ට.......අල්ලන හොරු ටිකක් වගේ මටනම් පේන්නේ.
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
තෙරුවණ්සරණයි 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .සියලුම ලෝ වැසියන්ට සත්‍ය අවබෝධ වේවා.
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
ඔබ වහන්සේලා ඔබ තුමන්ලා මේ විශ්වයට ගෞරවයක් සහ ආශිර්වාදයක් ලෙස මා කල්පනා . තෙරුවන් සරණයි !🙏
@sujathakalugala3444
@sujathakalugala3444 2 жыл бұрын
ඔබ වහන්සේලා සහ අනෙකුත් උතුමන් හට තවත් යෝද බල යෝද ශක්තිය ධහිර්‍ර්ය ලැබේවා සියලු යහපතක්ම වේවා නිදුක් නිරෝගී වේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු ලෝ වැසියන් දුකින් මිදීමට හේතු වේවා
@kumudujayasinghe376
@kumudujayasinghe376 2 жыл бұрын
ඔබලාට උතුම් නිවන් මග පසක් වේවා යි අධිෂ්ඨාන කරමි ...
@bkdautonations9720
@bkdautonations9720 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂම වේවා..!! 🙏🙏❤️
@rangafernando8584
@rangafernando8584 Жыл бұрын
සාදු සාදු සාදු
@sirilee139
@sirilee139 2 жыл бұрын
ඔබ වහන්සේගේ ඉදිරිපත්වීම කාලීනව ඉතාම වටිනවා අපේ හාමුදුරැවනේ . මෙම කර්තවියට උරදුන් සියලුදෙනාටම ස්තුතිවන්ත වෙමු . මොන තරම් සත්තය; විස්තර ඉදිරිපත් කිරීම්ද . ජනිත් මහත්මය අැතුලු සම්බන්දවුන සියලුදෙනාටම තෙරැවන් සරණින් යහපතක්ම වේවා .
@maheshdasanayake2641
@maheshdasanayake2641 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි සත්‍යය එළිදරව් කරන සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා!
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
සුවපත්වේවා.
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 2 жыл бұрын
බුදුන්ගේ සත්‍යය දේශය සියලු දෙනාටම අවබෝධ වෙත්වා මෙය වසන් කරන්නට යටපත් කරන්නට වෙර දරන අයට සත්‍යය වැටහේවා 🙏☸🌼
@مناالطقعان
@مناالطقعان 2 жыл бұрын
අපෙ හමුදුරැවන්න බුදු බව ලැබෙවා අපෙ බුදුදහම අපෙ මවිබිමෙ බව ලොවට කියා දුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏
@dk4386
@dk4386 2 жыл бұрын
ඔබවහන්සේ හරි දේ වැරදිදේ දකිනවා, බහුතරයක් හාමුදුරුවරු හරි හෝ වැරදි එලෙසම පවත්වාගෙන යාම තමයි දකින්න තියෙන්නේ, බුදුන් වහන්සේ නම් එසේ පවසල නැහැ, කාලාමා සූත්‍රයේ පරිදි, ඔබ වහන්සේට ජාතියේ ප්‍රණාමය පුද කරනවා, සුවපත් වෙත්වා.
@RenuSoyisa
@RenuSoyisa Жыл бұрын
සුවපත් වෙවා .අපේ.හමූදුරුවනේ.අපේ.රටෙ.සියලු දෙනාගේ ඇස්.ඇරේවා
@suniru1
@suniru1 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට...
@nawarathnagamage862
@nawarathnagamage862 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට මේ දහම් කියා දුන් නාට අපි ඔබ වහන්සේ ල්ආ සමඟ ඉන්නවා
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ සිතට පුදුම සතුටුයි ඔබවහන්සේලා මේ අයුරින් පෙරට පැමිණිම ගැන , මේ සත්‍ය ලංකාවේ පන්සල් වල ඉන්න හැම හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ටම අවබෝධ වේවා ! නියම සත්‍ය බුදු ඉතිහාසය ඉක්මනින්ම ලොව පුරා පැතිරේවා !!! ඔබ වහන්සේලා ඇතුළු සැමට තෙරුවන්සරණයි සියලු දෙවිපිහිටයි චිරං ජයතු !!! 🌻🌻🌻🌻🌼🌼🌼🌼💎💎💎
@malaniramanayake7313
@malaniramanayake7313 2 жыл бұрын
ඔබ වහන්සේට සහ සැමටම ආයුබෝ වේවා සුවපත් වේවා යහපතක් වේවා සත්‍ය එළි දකින්නට ලැබේවා සාදු සාදු සාදු වාසනාවකි
@dammikachandani8768
@dammikachandani8768 2 жыл бұрын
තෙරැවන් සරණයි සියලුදෙනාටම
@Wasantha1972
@Wasantha1972 2 жыл бұрын
සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වේවා....!
@jayanthabandara9872
@jayanthabandara9872 2 жыл бұрын
ස්වාමින්වහන්ස ලස්සනට දේසනා කරනවා...තෙරුවන් සරනයි ....!!! සත්‍ය හැමදාම තියනවා බෞතික දේ විනාශ වෙනවා ...
@gaminiwickramsinghe7974
@gaminiwickramsinghe7974 Жыл бұрын
සහභාගි වියහැකි පිළිවෙලක් දන්වන්න
@priyanthipieris633
@priyanthipieris633 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ගේ කතාව සහතික ඇත්ත ,අහගෙන ඉන්නේ හරි ම සතුටින්
@waliyayedhammadipa8557
@waliyayedhammadipa8557 2 жыл бұрын
සියලු සත්ත්වෙෙයා්ම පරමනිබිබාන සුවයෙන් සුවපත්විෙවා.
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
ඔබ වහන්සේ සුවපත් වේවා !!!
@abenayaka9575
@abenayaka9575 2 жыл бұрын
තෙරැවන්.සරනයි.අපේ.සාමින්.වහන්සේට.දිගායුස.ලැබෙිවා..🙏🙏🙏🙏🙏🙏
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
Budusaranai ape හාමුදුරුවනේ.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@buddhikasanath3243
@buddhikasanath3243 2 жыл бұрын
සුවපත් වේවා . නිවැරදි ඉතිහාසය දිවයිනේ දසඅත පැතිරේවා....සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා ..
@laksiridarshsna1137
@laksiridarshsna1137 2 жыл бұрын
සියලු දෙනාටම සුව අත්වේවා !
@mgnimalpremasingha2410
@mgnimalpremasingha2410 2 жыл бұрын
මටත් ආසයි ඔබලා සමග එකතුවෙලා මිථ්‍යාව බිඳ සත්‍ය මතු කරන්න දායක වෙන්න..... දුරකථන අංකයක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක්.....
@lasithaindunil4598
@lasithaindunil4598 8 ай бұрын
ළැබුනොත් මටත් දෙන්න❤
@PiyasiriVijesekara
@PiyasiriVijesekara 8 ай бұрын
Channel eke number eka thiyenawa dala
@PiyasiriVijesekara
@PiyasiriVijesekara 8 ай бұрын
Description eke thiyenawa
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 жыл бұрын
වහන්සේලා මේ දරන වෑයමට හිරු දෙවි දේවතාවුන්ගේ ශක්තිය පිහිට ආශීර්වාදය ලැබේවා🙏🙏🙏🙏
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
හිරු දෙවියන් කෝප වෙලා වහේ මේ කියන කෙප්ප වලට. දැන් හරි රස්නෙයි 😢
@sujithpriyanka6720
@sujithpriyanka6720 2 жыл бұрын
සුවපත් වේවා .ස්වාමින්වහන්ස ඔබ වහන්සේ දේශනා කරන මේ උතුම් නිවැරදි ඉතිහාසය අපේ සිරි දිවයිනේ දසඅත පැතිරේවා....සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා ..
@padminirupasinghea3715
@padminirupasinghea3715 2 жыл бұрын
මමත් කුවෙට්‍වලසිට සබගිවෙම්‍ සර්මස් සවනයකරමා ඔබවහසෙලාට හා සයදෙන සියලුදෙනාටම නිර්වානසුවය
@chaturangasanjaya5352
@chaturangasanjaya5352 2 жыл бұрын
අපේ හාමුදුරුවන් ඇතුලු සියලුදෙනාම සුවපත්වෙත්වා 👃
@rohinlliyanage2244
@rohinlliyanage2244 2 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@lahirusenevirathna2658
@lahirusenevirathna2658 2 жыл бұрын
බුද්ධ අධිෂ්ඨාන ශක්තියෙ බලයෙන් පාපි මාරයා පරාජය වෙත්වා
@thanujarajakaruna8183
@thanujarajakaruna8183 2 жыл бұрын
අපිට ඇත්ත දේ කියලාදෙන ඔබවහන්සේට ගොඩාක් පින් ... මේදේවල් තේරුම් ගන්න සියලුම දෙනාටම නුවනැස පහළ වේවා ...🙏🙏🙏
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා හෙල ඉතිහාසය යලි එලිවෙවා තෙරුවන් සරනයි
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 2 жыл бұрын
ලංකාවේ සියළු හිමිවරුන්ට සහ සත්වයන්ට මෙම සත්‍ය අවබෝධ වේවා 🙏🌻🙏🌻🙏🌻
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
සුවපත්වේවා.
@piyalhakmanaarachchi6986
@piyalhakmanaarachchi6986 2 жыл бұрын
සියලු දෙනාටම මේ සත්‍ය මතු කර දීමට තවත් ශක්තිය ධෛර්‍ර්‍ය ලැබේවා ! සුවපත් වේවා !
@newsummer4461
@newsummer4461 2 жыл бұрын
ඉන්දියාවෙ පචය සම්පූර්ණයෙන්ම දැන් අවසන් ජනිත් ඇතුලු විද්වත් මණ්ඩලයට හදපිරි ස්තූතිය පුද කරමි 🌷🌷🌷🌷
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
සිතට දැනෙන සතුට , සුවය කියා නිමකළ නොහැක . මගේ පැතුම ද යටකළ බුදු ඉතිහාසය මතු වනු දැකීම ය. ඔබ සැමට බුදුසරණයි . මේ පොත් ලබා ගන්න ක්‍රමය ක් කියන්න . ජනිත් මහත්මයා .
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
Kularathne Kodithuwakku උබ අම්මට හුකනවද බන් මේවට කමෙන්ට් කරන්නෙ ඇම්මද
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
ඉන්දියාවෙ පච විශාලා මහනුවර ඇති විශාලම ගඩොල් ගොඩවල් kzbin.info/www/bejne/mIHSgKyrp7Csh6s
@erandabuddika3074
@erandabuddika3074 2 жыл бұрын
@@lakmaldananjaya4207වචනයෙන් වත් පාලනය වෙන්න බැරි මිනිස්සු බුදුන් ඉපදුනු තැන් හොයනව. බුදුන් කියපුව පිලිපදින්න එකෙක් වත් නැ
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
@@erandabuddika3074 පල බල්ල යන්ඩ
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
@@erandabuddika3074 @eranda buddika ජාතක ඉන්දියාවටනෙ ඒකයි දගලන්නෙ
@rj999sl
@rj999sl 2 жыл бұрын
ජනිත් මහතා ඇතුළු ඔබ වහන්සේලා විසින් සිදු කරනු ලබන්නාවූ මේ උතුම් මෙහෙවර ඉදිරියටම කර ගෙන යාමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි අධිෂ්ඨාන කරම්! සියලු ලෝක සියලු සත්වයන්ට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීම සඳහා අවශ්‍ය දහම් ඇස පාද ගැනීම සඳහා මෙම සත් කාර්යය පිටුවහලක් වේවා!
@mayadunna1026
@mayadunna1026 2 жыл бұрын
තෙරුවන් සරණයී ඔබ වහන්සේට පින් සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා. ....
@wasantha9559
@wasantha9559 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාට. හෙළයන්ට මග පෙන්නන.ඔබ දකින සත්‍ය ඉතිහසය.මාද දකින් නෙමු. මගේ රට මගේ ජාතිය බේර ගන්න මාද කැප වෙමි. එක් වෙමු.හෙළයන්ට ජය.
@sampathkumara4948
@sampathkumara4948 2 жыл бұрын
සම්බුද්ද සාසනේ නැවත එලිපෙහෙලි කොට මේ අහින්සක පිනිකැට නැවත පන පිහිටුවීමට වෙරදරන ඔබවහන්සේලා මේ සත්‍ය දැක්කා සේම අන් අයට වටහා දෙන්නේද ඒ දේසනා ප්‍රාතිහාර්‍යයී ඔබවහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා සාදු සාදු සාදු!!!
@anurasenanayake730
@anurasenanayake730 2 жыл бұрын
.෴. සුවපත් වේවා ... ! 🙏 ගරු ස්වාමීන්වහන්සේට, ජනිත් මහත්මයා ඇතුළු මේ වැඩකටයුතු වලට සහ සම්බන්ධ වු සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවපත්භාවයම වේවා .. ! දීර්ඝායුෂ ලැබේවා .. ! යි අදිට්ඨාන කරමි. 🌼 🙏🙏🙏 🌼
@ariyawathimenike5288
@ariyawathimenike5288 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙ වැඩ සිට් මකුළුලානටත් වෙසක් දින දෝඩම්තලාව හරහා තාමා අපි ගියා එත් ඔබවහන්සෙ වැඩ සිට්යා කියලා දන්නවා නම් අපෙ සම්මා සම්බුදුරාජානන් වහන්සේ වැඩසිට් ස්ඵාන අහගෙන එනවා දැන් දුකක් වෙදනාවක් පපුවට දැනෙනවා රුවන්වැලි සෑ රජුගෙ අනුහස් බවෙන් අද හෙටම සත්‍ය හෙලිවේවා ඔබවහන්සෙ ලාට චතුර්‍රාය් සත්‍ය ඞර්මය අවබෝධ වෙවා ..... ඔබවහන්සෙ කියවන කව් පොතේ නම සදහාන් කරන්න පින්
@chitrakanthi4424
@chitrakanthi4424 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපෙ හාමුදුරුවනේ
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
උතුම් වූ නිර්වානයම ඔබ වහන්සේට අවබෝධ වේවා 🙏🙏🙏
@piyuminiclarisdesilva
@piyuminiclarisdesilva Жыл бұрын
බුදු න් උපන් දේශය අපේ රටේ බව පිලිගන්නවා .ඉක්මනින් ම මේ සත්‍යය පිලිගන්න අපේ රටේ මිනිස්සු න්ට නුවණ පහල වේවා .
@samaragunawardana105
@samaragunawardana105 Жыл бұрын
Saadu saadu... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේලා දරණ උත්සහය අවංක උත්සහයක් නිසා එය සාර්ථක වේවා....
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
තෙරුවන් සරණයි සම්බන්ධ සියලු දෙනාටම.
@nilendu1333
@nilendu1333 2 жыл бұрын
නියමයි ජනිත් ඇතුලු සියලු දෙනාටම හදපිරි ගෞරවය පුද කරමි
@Gayansampath123
@Gayansampath123 2 жыл бұрын
එදා ඉදන්ම තිබුන හිත ඇතුලෙන්ම ප්‍රශ්නයක් .. මොකද බුදුන් අපේරටේ අපේ බුදුන් බව යන යන තැන හුස්මක් ගානෙම මටම දැනුන. අනේ අපේ බුදුන් රැකවරණය මැද සියලු සත්‍ය පැතිරේවා...🙏💯❤️
@nayomeekularathna9655
@nayomeekularathna9655 Жыл бұрын
මටත්
@nimalpadmasiri153
@nimalpadmasiri153 2 жыл бұрын
අපේ මිනිස්සුන්ට කොයි විදියන්ට හරි තේරුම් කරලා දුන්නොත් ලොකු දෙයක් අපේ බුදුන් මේ හෙලයෙමයි
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
"ගරු ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා! 🧘🙏🙏🙏!!! සු පිංවතුන්ටත් මගේ ප්‍රණාමය... කමෙන්ට්ස් වලින් පවා අසභ්‍ය වචනවලින් අපට බනින අය... කොච්චර හිස් පුරුෂයෝ ද? විශ්වයට ම ශාන්තිය ක්වූ බුද්ධ ඉතිහාසයේ යථාර්ථ සාධක මේ තරම් මතුවෙලා. ඔහුගේ තර්ක... යථා කාලයේදී ඒ උතුම් සිද්ධස්ථාන ලෝක වාසීන්ට ම වැඳ පුදා ගන්නට භාග්‍ය උදාවේවා!!! බුදුරජාණන් පහළ වූවා වාගෙමයි! සියලු සත හට මෝහාන්ධකාරය දුරු වේවා!!!🤍🤍🤍!!! ශ්‍රී සම්බුදු ධර්මය ම අවබෝධ වේවා!!!
@daisywanigasekara6384
@daisywanigasekara6384 2 жыл бұрын
සත්‍ය ජය ගනී. සාදූ සාදූ සාදූ
@nirangakumara5915
@nirangakumara5915 2 жыл бұрын
ඔබවහන්සේලාගේ හා විද්වත් ඔබ තුමන්ලාගේ උත්සාහයට මාගේද භක්තිප්‍රනාමය..
@shriyadezoysa3438
@shriyadezoysa3438 2 жыл бұрын
🙏🙏🙏 වටිනා කරුණු රැසක් හෙළිදරව් වුණා . බෙහෙවින්ම තුති ! ස්වාමීන් වහන්සේලා , ජනිත් පුතු ඇතුළු සැමට යහපතක්ම වේවා ! නිදුක් නීරෝගි සුවයම වේවා !
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 Жыл бұрын
මෙවැනි වීඩියෝවක් බැලීමත් සවන්දීමට ලැබීමත් පෙර කරපු පිනක්
@pasathpasath9923
@pasathpasath9923 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පිං ස්තුතියි
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@nethushsathish3311
@nethushsathish3311 2 жыл бұрын
සිරි ගෝතම සමන බුදු දහම සත්‍ය වශයෙන් බැබලේවා 🙏🙏🙏🙏
@neeladamayanthi9013
@neeladamayanthi9013 Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ඔබ වහන්සේට දිර්ග්යු
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 2 жыл бұрын
🙏🙏🙏 සැමට සත්‍ය ධර්ම අවබෝධ වේවා ??? අපේ හාමුදුරුවන් වහන්සේ හට තෙරුවන් ආශිර්වාදය නොවඩුව ලැබේවා 🇱🇰 🌞
@udayapradeep762
@udayapradeep762 2 жыл бұрын
බියිසුන් වහන්ස මෙ හෙලබූමියට පිහිට වෙන්න යිතිහාසය අහනකොට මහත් වේදනාවක් දැනෙනව ඇත්තම ක්වුවොත් මට ඇඩෙනවා සත්තයි උන්වහන්සේ හැලබූමියෙ උපන් හැලයෙක් තතාගත දහම සත්‍තයිනම් පරයන් පරදිනවා ජය බූමී
@shakyavidumuthu1852
@shakyavidumuthu1852 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ... ඉතිහාසගත කරුනක් නිරාකරණය කර ගැනිම සදහා ඔබතුමා සම්බන්ද කර ගැනීමට අවස්තාවක් ලබාදෙන්නේනම් මැනවි . කලයුතු දෑ බොහෝය. අප්‍රමාදී නොවිය යුතුය.....
@benaimaamai6283
@benaimaamai6283 2 жыл бұрын
🙏🙏🙏🙏🙏මටත් පින තිබ්බා මේ වැඩසටහන ට සහභාගි වෙන්න 🙏🙏🙏🙏🙏
@sadamali8833
@sadamali8833 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@tharu80
@tharu80 2 жыл бұрын
මිත්‍යා දෘශ්‍ටිකයන් දුරු වේවා🙏🙏
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
වසර 1800 කට පසුව බුද්ධ ආගමක් බවට විපරිනාමයට පත්වු උතුම් නිර්මල නිවන්මග හා සත්‍ය බුද්ධ ඉතිහාසයත් මේ යුගයේ නැව්ත පන පිහිටවා ආගම පරයා හේතුපල දහම මතුකල අනු බුදුහිමිගේ පහලවීම මේ හෙලබිමේ උපන් සිව්හෙලයන්ට පරම සැපතකි,, පෙරපින් ඇති නිහතමානි සිව්හෙලයන් ,, මේ පරම සත්‍ය තේරුම් ගෙන , උතුම් සිරි සද්ධර්මය ශ්‍රවනයකර ,, ධම්මානුධම්ම මග ප්‍රායෝගික වඩා රගයෙන් , දේසයෙන්, මෝහයෙන් නොබැදීම නම්වු නිබ්බානය හෙවත් නිවන්මග තමාතුලින් සමත,විපස්සනා වශයෙන් යුගනද්ධව වඩා උතුන් ප්‍රතිවේද සාසනය තමා තුලුන් පූර්නකර ගනිත්වා,, !! සම්මත බුද්ධ ආගමේ අසරන අස්සුතවත් පෘතජන ස්වාමිබ්වහන්සේලා හා සම්මත උප්පැන්නෙට බෞද්ධ, උපාසක පිරිස උතුම් දහමට ගරහා අරිය උපවාද හාසංඝබේධ ආනන්තරික පාපකම්ම කර , සතර අපාය දායාද කර නොගත්වා,,!!සියලු ලෝක සියලු සත්වය්යෝ පරම සත්‍ය තේරුම් ගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩා උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ,,,!!! ( 0714413521 සුසිත් min of health ) යථාර්තය තේරුම් ගැනීමට ,siri dhesaye arutha - සිරිදෙසයෙ අරුත , sadhaham atuwawa,, www sirisaddharmaya,lk , බෝපිටියෙ සදහම් පාසැල, මිත්‍යාවෙන් එහා යතාර්තය , මනුධම්ම විවරන , dhamsathara ආදි චැනල් පරිශිලනය කරත්වා,,!!"
@chapahingert7894
@chapahingert7894 Жыл бұрын
ධර්මයයි ඔබයි 🙏
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
මේ හිමියන්ට සිරිවඩුන්නේ පිහිටි විජයස්‍රී ජයසිරිමා බෝසමිදු පිහිටයි වජ්ජ්‍රා සනේ පිහිටයි සරන්‍යි සුවපත් වේවා
@raniheen281
@raniheen281 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
@chaturangasanjaya5352
@chaturangasanjaya5352 2 жыл бұрын
සුවපත්වෙත්වා සාදූ සාදූ සාදූ
@ramyalalani1440
@ramyalalani1440 2 жыл бұрын
🙏🙏🙏
@user-yr5vs8ee6s
@user-yr5vs8ee6s 2 жыл бұрын
තෙරුවන් සරනයි ,අපෙ හාමුදුරුවෝ .මේ සිරිසද්දර්මය හා හෙලදීපයේ ඉතිහාසය රට පුරාම වැඩසටහන් මගින් දැනුවත් කරන්න
@roshanchaminda7926
@roshanchaminda7926 2 жыл бұрын
ඇත්ත එළිවෙනවා
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
සත්‍රය ජය ගනිත්වා නුදුරේදීම
@pryanka1869
@pryanka1869 2 жыл бұрын
තෙරුවන් සරණයි ...
@jayanthiabeysinghe7514
@jayanthiabeysinghe7514 2 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏යහපතක්ම වේවා 🙏🙏🙏
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!
@dasunsankalpa7562
@dasunsankalpa7562 2 жыл бұрын
🙏🏼සාධු සාධු
@ymspwijekoon6085
@ymspwijekoon6085 2 жыл бұрын
වාරියපොල නිකවැරටිය වැනි ප්‍රදේශයටත් මෙවැනි වැඩසටහන් ව්‍යප්තකරන්න උදව්කරමුද බෙහෝ පින් ඔබ සැමට
@sandyasooriyagoda3043
@sandyasooriyagoda3043 2 жыл бұрын
තෙරුවන් සරණයි ආර්ය්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sumanarathnama6530
@sumanarathnama6530 2 жыл бұрын
Budu sarani 🙏🙏🙏
@fdomarasinghe1011
@fdomarasinghe1011 2 жыл бұрын
හරිම සතුටක් දැනෙන්නේ, මේ දේවල් අහද්දිත්, අපේ හෙළයේ බුදුන් වහන්සේ උපන්බව සනාථ වෙනකොටත්, ඒ වගේම දුක දැනෙනවා සමහර ස්වාමින් වහන්සේලම ඒගැන ප්‍රතික්ෂේප කරනකොට, ඔබ සැම එකතුව මේ කරන නිවැරදි කිරීම බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි!!!ඔබ සැමටම, මේ සම්බන්ද පොත් ඇත්නම් මම කැමතියි ඒ පොත් ලබා ගන්න, මට ඒ ගැන විස්තර දෙන්න පුළුවන් ද?
@padmapathiranage7055
@padmapathiranage7055 2 жыл бұрын
Wish reality is emerging. May you all reap hidden treasure of ours.
@chandralakshmi7485
@chandralakshmi7485 2 жыл бұрын
ඔබ වහන්සේ ගේ කථාව හරි ගාම්භීරයි.තෙරුවන් සරණයි .දීර්ඝආයුවේවා
@vipulaherath2549
@vipulaherath2549 2 жыл бұрын
ඉතිහාසය කපා කොටලා වනසාය,,...............බුදු හිමිසමග දබදිව රට පටවාය,,.............සිවුරත් ඇදෙන්නේ සුද්දගෙ පස්සේය........හෙලයට කියා දෙන්නේ මේ යතාර්තය......
නැවත නැවත උපදින එක ඇත්තක්ද.?
32:30
අනුත්තර tv
Рет қаралды 8 М.
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 48 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 82 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН
ආලකමන්දාව ගැන රහසිගත විස්තර - CHAKRAYUDHAYA 70
20:25
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН