අමුද්‍රව්‍ය 3යි විනාඩි 10යි සුපිරිම සුපිරි කෑමක් |Easy dessert recipes sinhala|💓M.R KITCHEN💓

  Рет қаралды 292,864

M.R kitchen

M.R kitchen

Күн бұрын

#milkdessertrecipe#mrkitchenrecipe#simplerecipe#
ලොකු ලොකු ගණන් දීලා ෆලුඩා ගන්නැතුව අඩු වියදමින් ගෙදර හදමු❤
• ✔අඩුම අඩු වියදමෙන් සුප...
කෑම හදන ගමන් ගේ ලස්සනට තියාගමු❤
• ✔නිවාඩු දවසේ ගෙදර වැඩ ...

Пікірлер: 300
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
අක්කි rice රෙසපි එකක් ඕනි..lunch box එකට තියන්න පුළුවන් kids meal වගෙත් කියලා දෙන්න පුළුවන් නම් හොදයි අක්කි..
@randikailukkumbura9366
@randikailukkumbura9366 3 жыл бұрын
Eka aththa
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
@@randikailukkumbura9366 ☺️☺️
@sudathananda8173
@sudathananda8173 3 жыл бұрын
Ane please
@wethumimanjith1426
@wethumimanjith1426 3 жыл бұрын
Ow
@wethumimanjith1426
@wethumimanjith1426 3 жыл бұрын
Oone
@sanduvision2040
@sanduvision2040 3 жыл бұрын
මම මේක හැදුවා ඔයාගෙම රෙසිපි එකකින් හරිම රසයි
@niroshindika4133
@niroshindika4133 3 жыл бұрын
නැන්දේ මේක හරිම රස පාටයි අපි අනිවාරෙන් හදන්නම්
@හිතුවක්කාරි-බ9ඞ
@හිතුවක්කාරි-බ9ඞ 3 жыл бұрын
Jhjrjrhta
@wisoodikaweerasinghe4951
@wisoodikaweerasinghe4951 3 жыл бұрын
ම්ම්ම් හරිම රසයි...මම කජු ටිකකුයි,ආමන්ඩ් ටිකකුයි දැම්මා thanks akki
@nandaniperis9537
@nandaniperis9537 2 жыл бұрын
මම මේ පුඩිං එක පිටිකිරි වලින් සහ පොල් කිරි වලින් හැදුවා .පිටිකිරි පුඩිම හරිම රසයි .පොල් කිරි එකට වඩා .ඔයාට ගොඩක් ස්තුතියි
@tharushinethsarani6037
@tharushinethsarani6037 3 жыл бұрын
හදනවා hetama nandee ....ගොඩාක් ස්තුතිය ❤❤👍👍😋😋
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
නියමයි බොහෝම ස්තූතියි 👍👍👍 ඔයාගේ හැම යහපත් ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වේවා ! පවතින කොරෝනා රෝග තත්වයෙන් ඔබ ආරක්ෂා වේවා👍👍👍
@geesarasubhagi5655
@geesarasubhagi5655 3 жыл бұрын
aaaaaaaaaaaaaa januuuuuuuuuuuuu
@nisansaladinuki360
@nisansaladinuki360 3 жыл бұрын
Ane me oyamada janu. ..
@randikailukkumbura9366
@randikailukkumbura9366 3 жыл бұрын
Akki oyata kohomada
@randikailukkumbura9366
@randikailukkumbura9366 3 жыл бұрын
Apitath massage ekak danna hode. Ape kukul baba
@088shalini3
@088shalini3 3 жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලන්නම්. thank you ඔයාට 👍❤
@mytalentsehandusennhas8061
@mytalentsehandusennhas8061 3 жыл бұрын
Can.
@randikailukkumbura9366
@randikailukkumbura9366 3 жыл бұрын
Thanks akki oyata puluvannam thavath pol kiri dala hadana video ara gena ennako.👍👍💖💖💖💖💖💖
@seethagalappaththi333
@seethagalappaththi333 Жыл бұрын
මම හදලා බැලුවා MR අක්කේ .. අහන් ඉන්නත් ආසයි.. හරිම ලේසියි.. තැන්ක්ස්
@walanda_kitchen
@walanda_kitchen 2 жыл бұрын
Man haduwa.harima rasai.thnx,oyata. Mage podi illimak tiyenawa murutan bath hadana hati kiyadennako.(dewa poojawa)
@anuperera5162
@anuperera5162 3 жыл бұрын
කොහොමත් ඔයාගෙ recipes නියමයි නෙ,මේකත් අනිවාර්යයෙන්ම හදනවා,ස්තූතියි
@indranirajapaksha9436
@indranirajapaksha9436 2 жыл бұрын
කෝන් පිටි වෙනුවට වෙනදෙයක් ගන්න පුළුවන් ද
@anjanasaduni4995
@anjanasaduni4995 3 жыл бұрын
අ⁣ක්කේ ඇයි අවශ්‍ය ද්‍රව්‍ය discription box eke දැන් දාන්නැත්තේ
@slasanthi9036
@slasanthi9036 3 жыл бұрын
හදලා බලනවා අනිවාර්යයෙන්,තැන්ක්ස් අක්කට❤️❤️
@jhdamayanyhi4561
@jhdamayanyhi4561 3 жыл бұрын
👍
@chamudi5309
@chamudi5309 3 жыл бұрын
ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ තව දාන්න
@dinarasenoli8046
@dinarasenoli8046 3 жыл бұрын
Bommai motai hadana vidiya kiyala dennna puluvanda
@Believe_Yourself2400
@Believe_Yourself2400 3 жыл бұрын
නියමයි.👌👌👌👌👌👌👌.බොහොම ස්තූතියි .🙏🙏🙏🙏
@disa_heart_song2047
@disa_heart_song2047 3 жыл бұрын
ටූටි ෆූටි හදන විදිහ recipe එක දෙන්නකෝ.🔥
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Search karala balanna.videos thiyei
@kaushllayagayani3175
@kaushllayagayani3175 3 жыл бұрын
අදත් notification ආපු ගමන්ම ආවා
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 жыл бұрын
අක්කේ උදේට බාබාට ඉස්කෝලේට ගෙනියන්න කැම රෙසිපි එකක් දෙන්න කෝ
@himeshasachini5892
@himeshasachini5892 3 жыл бұрын
Konpiti vanuvata ganna dayak nadda akka.
@tharushikamuthumali7487
@tharushikamuthumali7487 3 жыл бұрын
අක්කි ඇත්තටම ලේසී වගේම රසයි ,මමත් හැදුවා.thanks akki.thawath me wage ලේසි resipe onii.bs
@VidushiMendis-bu1qf
@VidushiMendis-bu1qf 3 ай бұрын
Meka kochchra welwak giyda set wenna
@heavenelycakesbyzaru5409
@heavenelycakesbyzaru5409 3 жыл бұрын
Mn hadala baluwa akki .. harima rahai ..mn cocoa powderuth mix kala mekata😍❤❤❤
@madhurangidinushika4457
@madhurangidinushika4457 3 жыл бұрын
Cocow poweder dala rasaida koynnko
@sewminihansamali2453
@sewminihansamali2453 3 жыл бұрын
akke korn piti walata wenuwata pawichchi karanna puluwan deyak thiyenawada
@nandananandana1747
@nandananandana1747 3 жыл бұрын
Harima lssanai .rasa patai hadala balanawa .. Thank you
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
මාත් හදන්න ඕන. ඒත් truty fruity නෑ. ඒවත් හදලම මේක හදන්න ඕන.corn flour kiyanne wedi ganan deyak newei.ru .75k withara wenne 100 g .godak kadawal wala thiyei.truity fruity hadana ekath godak lesiy.
@yenuliprarthana8982
@yenuliprarthana8982 3 жыл бұрын
අක්කේ කෝන්පිටි වෙනුවට වෙනත් යෙදිය හැකි දේවල් නැද්ද?
@sithumiasha1596
@sithumiasha1596 3 жыл бұрын
Mm eknm hadala balannma oona me dawaswala niwadu nisa mn oyage recipe godaaak haduwa ewa hodatama awa harima rasai thawa rasa lesi recipe issarahata genna aniwarenma balnwa
@fairywish
@fairywish Жыл бұрын
Mama rataidi dala haduwa ada.. harima rasaiiii😍😍😍😋😋😋 Thank you..😘😘❣️
@sonalidilrukshi1484
@sonalidilrukshi1484 3 жыл бұрын
Akki description box eketh අවශ්‍ය ද්‍රව්‍ය dann
@GAMINGසුමති
@GAMINGසුමති 2 жыл бұрын
අක්කි ගමි කැන්ඩිස් කියන්නේ මොනවා ද? අක්කි කෑම ගැන දන්න නිසයි අහන්නේ ගමි කැන්ඩිස් හදන විදිය කියලා දෙන්න කෝ
@WasanthaKumara-ou9re
@WasanthaKumara-ou9re 3 жыл бұрын
මමත් මේ ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් හොය හොයා හිටියේ... මම මේක දැන්ම හදනවා... ගොඩාක් රස පාටයි.. පරිස්සමින් ඉන්න...🍧
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
ඔන්න මමත් අද හැදුවා අම්මෝ මාවනම් මත් උනා පැණි රසට මම.වැනිලත් දැම්මා ඇත්තටම රසයි 😍😍😍
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 Жыл бұрын
Eliye thiwwoth diya wenawada?
@anushasenanayake6852
@anushasenanayake6852 2 жыл бұрын
I am going to try tomorrow. Hope it will come right. Thank you so much.
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
කෝන් ෆ්ලවර්ස් වෙනුවට පාන්පිටි දාන්න බැරිද?
@champikapriyangani752
@champikapriyangani752 Жыл бұрын
Pres milkk 180 ta awasya dewal කොහොමද ganne
@dharmasooriyarathna7749
@dharmasooriyarathna7749 2 ай бұрын
පුතේ මේ පුඩින් එක ප්‍රිජ් එකේ නොදා කල් තබා ගන්න පුළුවන් ද
@jananiimalsha7883
@jananiimalsha7883 3 жыл бұрын
Akke oyge gdr fridge ekta elawalu danne mnwage dalada ?
@merina749
@merina749 2 жыл бұрын
Mama hetama hadanawa nande thank you
@ffkaviya7236
@ffkaviya7236 3 жыл бұрын
අක්කේ බොහොම ස්තුතියි
@milindudilshan9556
@milindudilshan9556 3 жыл бұрын
අක්කෙ අර දාපු පාට පාට කෑලිවල නම කියන්න පුළුවන්ද ?🙄
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Truity fruity
@ireshasanjaya8410
@ireshasanjaya8410 2 жыл бұрын
Akke konpiti nethunata kamak nedda
@chathrukamusic7281
@chathrukamusic7281 2 жыл бұрын
මේ වගේ වීඩියෝ කරනවට අක්කට ස්තුතියි
@thushaniperera7106
@thushaniperera7106 2 жыл бұрын
Aniwaren ma hadanawa itappe Raha kiyannm aniwarenma Raha athi akkiyoo 😍😍😍
@mangalikarohini6353
@mangalikarohini6353 3 жыл бұрын
Ane akke babalata montisory geniyanna lunch box recypy dennako.aluth kema valin.
@geethapriyangani8993
@geethapriyangani8993 3 жыл бұрын
මම මෙය හැදුවා ,හුගක් රසයි.🌻
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
තැන්ක්යූ අක්කී 💙😋
@kumaraudaya7704
@kumaraudaya7704 2 жыл бұрын
Ane APi haduva harima rasai
@keshandilhara8163
@keshandilhara8163 3 жыл бұрын
කෝන් පිටි නැතුව බැරිද 😥
@damithniroshan4751
@damithniroshan4751 3 жыл бұрын
Kon Piti Venuvata Pan Piti Danna Puluvanda
@Gothamidilhani
@Gothamidilhani 3 ай бұрын
Baking pauder danna baida cornplar venuvata
@vipulachaminda7763
@vipulachaminda7763 3 жыл бұрын
කෝන් පිටි වෙනුවට ජෙලටින් දාන්න බැරිද ..දානවනම් කොච්චර දාන්න ඕනද??
@user-zx5uc6og5x
@user-zx5uc6og5x 3 жыл бұрын
කෝන් පිටි මම නම් දැම්මෙ නෑ 🙄
@every77
@every77 3 жыл бұрын
@@user-zx5uc6og5x ehenam monada damme
@user-zx5uc6og5x
@user-zx5uc6og5x 3 жыл бұрын
@@every77 මුකුත් දැම්මෙ නම් නැ 😁 එහෙම ලොකු අවුලක් නම් වුනේ නෑ හැබැයි හොදට ආවා 😁😍
@user-zx5uc6og5x
@user-zx5uc6og5x 3 жыл бұрын
@@every77 චුට්ටක් සෙට් වෙන් නෙ නැති ගතියක් තිබුනා ගොඩක් වෙලා ෆ්‍රිජ් එකේ තිබ්බා මොනා නැතත් රසයි 😁😁
@vipulachaminda7763
@vipulachaminda7763 3 жыл бұрын
Thanks all of you
@bodhinibhagya-e9b
@bodhinibhagya-e9b Ай бұрын
corn piti venuwata pan piti ganna barida
@dewmikeshani2740
@dewmikeshani2740 3 жыл бұрын
Corn flour නැතුව බැලිද අක්කි 🥰🥰🥰🥰🥰🥰⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
@felizeeee6623
@felizeeee6623 2 жыл бұрын
Chocolate kiri dmmt prshnyk ndd akki
@aradhyacocomelon9917
@aradhyacocomelon9917 3 жыл бұрын
Ikmaninma miliyanayata yanna puluwan akkita. Bs.
@chamindakumara3367
@chamindakumara3367 3 жыл бұрын
Akke tuti puti hadana widiha video akak danna ko
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Videos ona tharam thiyei.hadanna lesiy.amu gaslabu gediyak aran chuty keli walata kapala natana wathurata dala tikk thambala hodata seeni peni eka hadala ekata Ara keli tika dala kalawam karanna.passe dish 3 kata withara ewa dala food coloring waraga thunakin a dish walata dala kalawam karala tishu ekaka dala wedi peni ain wenna thiyanna.welunama bottle walata danna
@imeshiudayangana6848
@imeshiudayangana6848 3 жыл бұрын
Akki mekata kon pitiwenuwata wena mokak hari ganna puluwannda
@swarnalthaswarnaltha5071
@swarnalthaswarnaltha5071 3 жыл бұрын
Godak stuti oyata kyala dnawata Budusarani
@abdulrahmanrahman2474
@abdulrahmanrahman2474 2 жыл бұрын
Mamath heduwa akkiyoo harima rasata awa oyata godak isthuthi 👍 👍
@padminimuthunayake1211
@padminimuthunayake1211 2 жыл бұрын
jeli kali unuwen mix karadde deyawenne nadda
@nilushagagani3018
@nilushagagani3018 3 жыл бұрын
අපිත් හැදුවා අක්කියෝ 😘😘 , Coconut Milk Pudding එක වගේ 😋😋😋
@nilushagagani3018
@nilushagagani3018 3 жыл бұрын
රසාාාායි 😜😜
@rushiimv8396
@rushiimv8396 3 жыл бұрын
Aneee tnk u dear.cute recipe1k.chuti aya godak asa wei.❤
@sudugunasekara2469
@sudugunasekara2469 3 жыл бұрын
මේකට කොන් පිටි ඔනේමද
@tharushinethsarani6037
@tharushinethsarani6037 3 жыл бұрын
Nande ara ලී වලින් හදලා තීන භාජන වල නම මොකද්ද
@fasminasameer289
@fasminasameer289 3 жыл бұрын
Harima lassanai thanks ♥️♥️
@Nethmini487
@Nethmini487 3 жыл бұрын
කෝන් පිටි ඔනේමද
@chethanavicknarajah552
@chethanavicknarajah552 3 жыл бұрын
ඕක හරිම රසයි
@shamoshi1956
@shamoshi1956 3 жыл бұрын
Ow ane rice resapi ekak dennakooo😋😋
@wasanthasilva5892
@wasanthasilva5892 3 жыл бұрын
Fresh milk kadala kochchara dawas tiya ganna puluwanda
@gsmalkanthi4955
@gsmalkanthi4955 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි ඔයාට
@kaweeshashedini3631
@kaweeshashedini3631 3 жыл бұрын
Akke meka corn flour walin nathuwa wena monawain hari barida plz akki kiyannako
@slpigeon1233
@slpigeon1233 2 жыл бұрын
පාන්පිටි බැරිද
@sanjikaniroshan8157
@sanjikaniroshan8157 Жыл бұрын
ස්තුතිය අක්කේ. හරිම රසවත්
@isharamaduwanthi525
@isharamaduwanthi525 3 жыл бұрын
අක්කෙ මිල්ක්මේඩ් වලින් බැරිද 🙂
@krishanthiayesha2393
@krishanthiayesha2393 2 жыл бұрын
Me kama supiri hari rsai oyata thans
@mallikadamayanthi6183
@mallikadamayanthi6183 2 жыл бұрын
Mee venasma kama ekak hadannako akki
@sudugunasekara2469
@sudugunasekara2469 3 жыл бұрын
Akki apita tuti futi hadan kiyala dennaok
@keminnissanka5803
@keminnissanka5803 3 жыл бұрын
Akke mekata kiyana name eka mokakda? Meka apita desserts business ekakata add kara ganna puluwanda? Ane plz reply karanna
@NITHI332
@NITHI332 3 жыл бұрын
Apith haduwa rasai mama oyage kama hadanawa akke hodai wadi wiyadamak yanneth na
@sadu4754
@sadu4754 3 жыл бұрын
Mekt apit jelly dnn berida
@nandaniperis9537
@nandaniperis9537 3 жыл бұрын
දුවේ පැනිරස නැති සැරට හදන අලුත් කෑමක් කියදෙන්න.ඔයාට ස්තුතියි
@erangabandara6371
@erangabandara6371 2 жыл бұрын
මේක එලියෙ තියන්න බැරිද
@wimalawanninayaka6267
@wimalawanninayaka6267 3 жыл бұрын
කෝන් පිටි wenuwata monada gannna puluwan.
@ThushariDewapriya
@ThushariDewapriya 8 күн бұрын
පාන් පිටි
@anushadilrukshi486
@anushadilrukshi486 3 жыл бұрын
ඔයාට මොන තරම් කමෙන්ට් දැම්මත් රිප්ලයි නැ දන් නැති දෙයක් ඇහුවම කියලා දෙන්න
@camilafonseka4930
@camilafonseka4930 3 жыл бұрын
නියමයි නංගි
@nilminipriyangika1594
@nilminipriyangika1594 3 жыл бұрын
Babalata school lunch box ekata dana kama recipe tikak kiyannako.
@SLSASA2
@SLSASA2 3 жыл бұрын
Kiri wenuwata milked danna barida
@nethukasamadi7900
@nethukasamadi7900 3 жыл бұрын
හොඳයි
@Princess_chathu
@Princess_chathu 3 жыл бұрын
මම අනිවා හදනවා
@wimalawanninayaka6267
@wimalawanninayaka6267 3 жыл бұрын
Akka tawa esey recipe tikak dennakooo
@shaznashakeer510
@shaznashakeer510 3 жыл бұрын
Can we put jelly pieces instead of tutti frutti. Pls say akki i always try ur recipes
@imalkagihanthi5153
@imalkagihanthi5153 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 😋😋
@zarasisters.1934
@zarasisters.1934 3 жыл бұрын
Akki mozzarella recipe ekak denna ko
@nathaliaivanjalin5368
@nathaliaivanjalin5368 3 жыл бұрын
Wow👍super thanuu akkiyo 😍
@sm-pq7vx
@sm-pq7vx 2 жыл бұрын
custurd vage niyami
@susirijayakodi2523
@susirijayakodi2523 5 ай бұрын
Thank you akki
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
Thanks
@nethumashi653
@nethumashi653 3 жыл бұрын
Thank you.👍
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 76 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
Life in The Netherlands
Рет қаралды 50 М.