✔අමුද්‍රව්‍ය 3න් විනාඩි10න් සුපිරි අතුරුපසක්|Just 10 minutes dessert with 3 ingredients💓m.r kitchen💓

  Рет қаралды 370,175

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#easydessertrecipe#10minutes#mrkitchen#
අමුද්‍රව්‍ය 2න් විනාඩි 5න් සුපිරි අතුරුපසක්👇👇👇
• ✔අමුද්‍රව්‍ය 2න් විනාඩ...
රිබන් කේක් හදන්න මෙච්චර ලේසිද ???👇👇👇
• ✔තේ කෝප්පවල ලිපේ ලේසිය...
පාන්පිටි කෝප්පයෙන් රෝල් කේක් 2ක්
හවස තේ වෙලාවට ලිපේ විනාඩි 10න් රෝල් කේක් හදමු👇👇👇
කිරි ,, අවන්, බීටර් , අවශ්‍ය නැත
• ✔හවස තේ වෙලාවට ලිපේ ව...

Пікірлер: 522
@thimirayt9656
@thimirayt9656 3 жыл бұрын
මෙක බලලා මගෙ කටටත් කෙල ඉනුව තව අය සිටීද😋😋😋 අක්කේ ඔයා තමයි BEST 😁
@buddhikaaruna623
@buddhikaaruna623 3 жыл бұрын
මේ ඇයි මේ කුකින් චැනල් ඔක්කොම එක පාර එකම කෑම හදන්නෙ. මේ කෑම අද තවත් චැනල් දෙකකම දාල. ඊයෙ පෙරේද අයිස් බාර් චොක් බාර් හදල චැනල් තුනක එකටම. හැමෝටම එකටමද හදන්න හිතෙන්නෙ
@easumudu807
@easumudu807 3 жыл бұрын
වැඩි කතා නෑ.අවශ්‍ය දේ පමණයි .මම වැඩිපුර බලන්නේ ඔයාගේ recipe .අඩුකාලයකින් අපිට ඉක්මනින්ම බලන්න පුලුවන් එකත් හොදයිනේ...
@anu2570
@anu2570 3 жыл бұрын
මගේ කටට කෙලත් ඉනුවා.😘 බොහොම ස්තූතියි අක්කේ ඔයාගේ recipe නම් best ❤️
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 3 жыл бұрын
බඩේ ලෙඩක් හැදුනොත් පොල් කිරි පිටි කිරි mix වෙලා.අපි දන්නෑ..😅
@nethmisithara6680
@nethmisithara6680 3 жыл бұрын
අනේ අක්කි 4පාරකට වැඩිය බැලුවා😋😋😋😋😋 thanks
@shavishkagamage6257
@shavishkagamage6257 3 жыл бұрын
ඒක ඇත්තටම ගොඩක් රසයි ...😍❤️ මං ඊයේ හැදුවා ...තෑන්ක්ස් ගෙදර දි ලේසියෙන් හදා ගන්න මේ වගේ ඒවා කියලා දෙනවට...🙈 හැබැයි උකු කිරි එක හදා ගන්නනම් විනාඩි 30ක් විතර ගියා මට...😂💔 චොක්ලට් එකත් ඩබල් බොයිල් කලාට අක්කිගෙ වගේ ආවේ නෑහ්...🙄
@keerthirajarathna7018
@keerthirajarathna7018 19 сағат бұрын
Hadapu kenek innawanam kohomada kiyannako recipe eka
@milanibeethika3411
@milanibeethika3411 3 жыл бұрын
අක්කගෙ resepi නම් නියමයි . අක්කි මම අක්කි ගෙ resepi බලලා. අයිස් ක්‍රීම් හැදුවා. අක්කා ගෙ රෙසපි නම් best. අපිට තව පලතුරු වලින් අයිස් ක්‍රීම් හදන්න pleas. කියලා දෙන්න අක්කි.
@hn.master729
@hn.master729 2 жыл бұрын
හරි ම රසයි.මමත් හැදුවා.👍😍😓
@samanpiris5630
@samanpiris5630 3 жыл бұрын
ම්ම්ම්ම් 😋😋පාටින්නම් රසයි වගේ අනිවාර්යයෙන් හදන අය කෝ බලන්න
@rukmal4511
@rukmal4511 3 жыл бұрын
මේකනම් හදන්නම ඕන ❤️, මම ආසම කුකින් චැනල් එක අක්කගෙ රෙසිපි නම් සාමාන්‍යයෙන් හදන්න පුලුවන් මේකලෙදි අනික් අයගෙ ඒව එක්ක බලද්දි
@nilukawasanthi3273
@nilukawasanthi3273 2 жыл бұрын
නියමයි. මේ කෑම එක.අපිත් හදල බැලුවා.... ගොඩක් රසයි වගේම හදන්නත් හරි ලේසියි.
@ss-oz8ce
@ss-oz8ce Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියී අක්කෙ මේ වගේ රස කෑම හදන videos අපිට අරන් එනවට ❤
@Laksirijayawardhana352
@Laksirijayawardhana352 2 жыл бұрын
ගෙදර හමෝම තව ඉල්ල ඉල්ල කෑවා .හරිම රසයි.😍😇
@rishmisilwa7567
@rishmisilwa7567 3 жыл бұрын
අනෙ අක්කි මරු අනෙ ඔයාගෙ රෙසිපි අනිවාර්යයෙන්ම බලනවා 😍
@rithu948
@rithu948 3 жыл бұрын
මං මේක හැදුවා😁ගොඩක් රසයි😋tnx akki
@minisecrets2386
@minisecrets2386 3 жыл бұрын
අම්මෝ දැක්කමත් කන්න හිතෙනවා 😁👌
@anuththara2190
@anuththara2190 3 жыл бұрын
ෂා නියමයි අඩු වියදමකින් ඉක්මනින් ම හදාගන්නත් පුළුවන්නෙ
@bhagyasewmini4413
@bhagyasewmini4413 2 жыл бұрын
හරිම රහයි මම හැදුවා 💓☺️
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 43 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН