අලුතින් ඇග හදන්න පටන් ගන්න අයට ප්‍රයොජනවත් සප්ලිමන්ට් 3ක්! (3 Best supplement for beginners)

  Рет қаралды 68,651

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

GYM යන්න පටන් ගන්න අය මුලදි ගන්න් හොදම සප්ලිමන්ට් මොනවද? මොනවද ගන්න හොද නැත්තෙ?
විඩියො එක ප්‍රයොජනවත් උනා නම් Video එකට LIKE එකක් දාන්න
-
SHOP REDCON1 TOTAL WAR - store.fitnessi....
ප්‍රශ්න තියනවන්ම් Comment කරන්න
-
Todays video we talk about what the best 3 supplements are for any beginner. also supplements you should not be spending money on. If you enjoy our videos, please drop a like and comment.

Пікірлер: 197
@HarshaMadhushan-o5f
@HarshaMadhushan-o5f Жыл бұрын
මන් දැන් gym යන්න පටන් අරන් අවුරුදු 2ක් විතර ,ඒත් මට gym එකට එකදිගටම යන්න බැරි උනා නැවති නැවති තමා ගියෙ. Gym එකට යන්න වේලාවක් හදා ගන්න ගොඩක් අමාරුයි කරන රැකියාව නිසා. ඇග හදා ගන්න ගොඩක් ආස උනත් ඒක කර ගන්න විදියක් නෑ .
@saumyasankalpa6894
@saumyasankalpa6894 3 жыл бұрын
Martial arts කරන අයට diet plan එකක් training plan ekak දෙන්න පුළුවන් නම් වටිනවා
@udarasampath9587
@udarasampath9587 3 жыл бұрын
අලුතෙන්ම gym යනවා නම් මාස කියකින් පස්සේද supliment use කරන්නේ? supliment අධිකව බාවිතා කරොත් ශුක්‍රාණු වලට බලපැමක් වෙනවා කියන්නේ ඇත්තද?
@dimuthurangana5135
@dimuthurangana5135 3 жыл бұрын
Diet plan එකක් හරියට හදාගන්නේ කොහොමද කියලා කියලා දෙනවද.. 👍
@dinushadinusha2520
@dinushadinusha2520 3 жыл бұрын
Mata jim giyat masal enne splimat hoda ekak ganne kohomad mage bara kg 30 wayasa 30
@RajithaYehan-u5r
@RajithaYehan-u5r 5 ай бұрын
😊😊
@sathsaradananjaya2406
@sathsaradananjaya2406 3 жыл бұрын
සුපිරි ❤❤❤ නොදන්න දේවල් ගොඩක් දැනුවත් උනා.Thanks 🙏 Hard gainer කෙනෙක්ටත් beginner කෙනෙක් විදියට ක්‍රියෙටින් ගන්න එක සුදුසු ද?
@rashmithanethmal3396
@rashmithanethmal3396 Ай бұрын
මන් ගොඩක් කෙට්ටුයි මන් ජිම් එකට ගියේ ගිය සතියෙ. මන් මොනවද කරන්න ඕන ටිකක් මහත් වෙන්න
@sathminethasa1003
@sathminethasa1003 Жыл бұрын
ඕව පාවිච්චි කරනවනම් අනිවාර්යයෙන් jim yanna oned aiye
@Maduhansa_Perera
@Maduhansa_Perera Ай бұрын
මං ජිම් යන්න පටන් අරන් දැන් මාස 4ක් වගේ වෙනවා. දැන් use කරන්න හොඳ Supplement එක මොකක්ද ඇඟ මහත් වෙන්න. මං කෙට්ටු කෙනෙක්.
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 Ай бұрын
Bro . Creatine ek mulin use krnn...oya hariyt protein diet ekk thiynwanm...
@yohanmayadunnage4380
@yohanmayadunnage4380 2 жыл бұрын
Hoda danumak lebenava chanel ekan ජය වේවා ❤️
@Nkavinda2001
@Nkavinda2001 6 ай бұрын
අයියෙ මම ජිම් යන්න අරං දැන් මාස 4ක්.මම හොද මාස් ගෙයින එකකුයි ක්‍රියේටින් එකකුයි යූස් කරාට කමක් නැද්ද.අනිත් දේ තමා මසල් ගෙයින එකක් යූස් කරනවනම් ගොඩක් හාර්ඩ් ශෙඩූල් එකකින්ද සෙල්ලම් කරන්න ඕනා ලොකු ප්‍රතිඵලයක් ගන්න ..ප්ලීස් අයියේ මේකට රිප්ලයි එකක් ඕනා
@rsmusic4693
@rsmusic4693 3 жыл бұрын
Ayye, puluvnnm vedio ekak karanna. Bulk karana eka saha cut krn eka gana. Kohomd e deka araddi meals plan , workout krnn oni kohomd evage venasa gana ehm. Gdk ayt thyna prashnyk ape gym eke. 👍
@ravindualoka7077
@ravindualoka7077 3 жыл бұрын
Please do a video about diet plans. Thank u for this video. Very useful
@sahanbusathsinghala3995
@sahanbusathsinghala3995 2 ай бұрын
Testosterone Booster එකක් ගත්තට කමක් නැද්ද beginner කෙනෙක් ?
@dineshsenevirathne4307
@dineshsenevirathne4307 3 жыл бұрын
Creatine monohydrade hoda brand ekk recommend krnna puluwnd?
@ashansenarathna6490
@ashansenarathna6490 3 жыл бұрын
Brand eka awlk ne bn
@shalumrelaxation7084
@shalumrelaxation7084 3 жыл бұрын
Thanks Machan ✌️. Very informative video 👍
@WIDARSHANA-gx8pd
@WIDARSHANA-gx8pd 3 жыл бұрын
Creation සහ multivitamin ( mega daly one plus) එකක් use කරන එක ප්‍රශ්නයක්ද අලුත් කෙනෙකුට
@noyeljayasanka3954
@noyeljayasanka3954 3 жыл бұрын
අවුරුදු 18 වයස අලුතින් ජිම් යන්නෙ හොද සප්ලිමන්ට් එකක් මොකද්ද
@the_DR-11
@the_DR-11 3 жыл бұрын
Godak watinawa me video eka.. Thank you fitness island.. 🤗
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Your welcome Sahan
@kasunkaushan827
@kasunkaushan827 3 жыл бұрын
Creating monohydrade කොහෙන්ද ගන්නෙ🤔 හොඳ බ්‍රෑන්ඩ් එකක් රෙකමන්ඩ් කරන්න අයියේ
@sanjuvlogs2002
@sanjuvlogs2002 3 жыл бұрын
Good video thanxs school of fitness plz do a video about effect of resistance band training
@nilukathulashana4727
@nilukathulashana4727 Жыл бұрын
Gym එකට අවිල්ලා ඔය කියන විදිහට පුහුනු වෙලා.55 වගේ බර තියන කෙනෙක්ට සාමානයෙන් 75 වගේ බර හදා ගන මට්ටමට යන්න කොච්චර කාලයක් යනවද.අයියලගේ gym එකේ train කරොත් කොහොමද සාමජිකයෙක් වෙන්නේ.මුදල් මාසෙට හො අවුරුද්දට එක වර අය කරන විදිහක් තිය්නවා නම් කියන්න පුලුවන්ද
@Pasindu_Sadharuwan_Madhushanka
@Pasindu_Sadharuwan_Madhushanka 3 жыл бұрын
Thank you ! 🙏 Great content අලුතින්ම gym යන්න ඉන්න කෙනෙක්ට fitness හදාගන්න පුළුවන් කෑම වර්ග,workout plan ගැන episode එකක් ගේන්න පුලුවන්නම්(අලුතින්ම gym යන්න කලින්)... . මේගැන video එකක් මන් දන්න තරමින් නම් තාම කව්රුත් upload කරල නෑ...
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
thankyou feedback ekata aniwaren karanawa
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
Good advice pls suggest me Creatine monohirate & issolate protine?
@production2497
@production2497 3 жыл бұрын
Carnivor suppliment first time use කරාට කම්ක් නැද්ද
@WIDARSHANA-gx8pd
@WIDARSHANA-gx8pd 3 жыл бұрын
Multivitamin එකක් use කරන එක හොඳද?
@dilshandulanjana2299
@dilshandulanjana2299 4 ай бұрын
Core champ multivitamin eka use karanna hodaida, side effect enawada heart case wage, train karanawa 4years wage,
@sithumnimsara-vo7mi
@sithumnimsara-vo7mi 5 ай бұрын
18 years අඩුනම් createne හොද නැද්ද...
@SudeshV-h3p
@SudeshV-h3p 8 ай бұрын
Aiye mamath shedule ekak karanawa denata kalin sellam karala nawatthala thibuna ita passe aya patan gena masa 3 pamana wenawa .mata muscle develop karaganna mass gainer ekak ganna hari de kiyalaa denawada.mama korea inne.
@Fedata
@Fedata Жыл бұрын
Ayiy mn sellm karnawa Mt mokdd hoda protin ek Poddk kiynn pulwnda?
@lakshanjayarathna3148
@lakshanjayarathna3148 3 жыл бұрын
Math aiyye. Beginner kenek.mn tikkak kettuyi keema walin try kalat fat wenn bee wage..mt dent low cost ekkin gnn puluwan monwhari thiyenwd?
@nuwanjayalath6047
@nuwanjayalath6047 2 жыл бұрын
Protin akai kritin akai 2 dakama akata පාවිච්චි i කරන්න හොඳ ida
@nimeshlakshan5726
@nimeshlakshan5726 10 ай бұрын
Mass amino red tablet eka අවු 15 අයට් අවුල්ක් නැද්ද
@DileepaSampath-nf2qc
@DileepaSampath-nf2qc 3 ай бұрын
Hoda supplements akak kiyanna puluwanda coach Bara wedi kara ganna puluwa
@janakamahinda7531
@janakamahinda7531 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්...ස්තුතියි
@oppo11prp77
@oppo11prp77 3 жыл бұрын
Mage wayasa 40.bara 53.usa 5"6.punchi kale idanma asawen hitiya.namut den mula idan igenaganna asai.oyalage videos balala thaniyen puhunu unata kamak nedda.obata sthuthi.semata JAYA.
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Kisima prashnayak naha ada idan patan gamu
@swpharshana1336
@swpharshana1336 3 жыл бұрын
bigginer kenek next level ekakata enna kochchara kalak train karanna onada..kohomada api next level ekata awith kitala thirane krnne schedule eka wenas karanne..?😊
@bhanukaeshan6539
@bhanukaeshan6539 3 жыл бұрын
Pre workout ekk widyta black coffee ganna kynne normally api bona black coffee da?
@dinuboy97
@dinuboy97 3 жыл бұрын
Ow bn. Black cofee. Without sugar
@sasindudhananjana3510
@sasindudhananjana3510 3 жыл бұрын
මාස 3කට වඩා සෙල්ලම් කලා.. දැන් creatine එකක් ගත්ත ට කමක් නැද්ද.. ප්‍රෝටීන් එකක් තව කල් ගිහින් ගත්ත ට අවුලක් නැද්ද අය්යේ .. ?
@snoopirosh
@snoopirosh 3 жыл бұрын
Whey protein Creatine Caffeine Others are worthy products for ur money
@senavirathnadeepal316
@senavirathnadeepal316 3 жыл бұрын
මාසකට දින 3 4 පමණයා යා හැකි.මාස කීපයක් ඇතුලත මසල් ඉක්මනින් හදගන්න හැකිවෙිිද
@dinuboy97
@dinuboy97 3 жыл бұрын
Aduma sathiyata 2-3 paarakwath yanna one
@udithaoshan1906
@udithaoshan1906 2 жыл бұрын
අයියේ මං පොලිසියේ ඉන්නෙ. ඒක හන්දා කෑම අපිට ඕන විදිහට ගන්න බෑ. එහෙන් හදන නෝමල් කෑම ගන්නෙ. ඒකට කරන්න දෙයක් කියන්න්කො
@leoroxa6825
@leoroxa6825 Жыл бұрын
beginner kenekta denna puluwan hoda full body work out plan ekaka vedio ekak karannako. puluwannam plan ekak denna
@nppc8640
@nppc8640 3 жыл бұрын
හරියට full body posing ටික කරන හැටි දාන්න පුලුවන්ද
@malinduprabash8749
@malinduprabash8749 3 жыл бұрын
Aiye mekat podk reply krna..biginer kekta hriyne mass gainer ekkda nthm protin ekkd?mn dnta use krne phase8 kyna protin eka.mokkd use krna hoda protin eka?
@nandanadinesh7162
@nandanadinesh7162 3 жыл бұрын
I am doing training from February 2020 So... what is the supliment that i can use
@nalinasanka8700
@nalinasanka8700 Жыл бұрын
Mama aluthin gym ekata yanne masa dekak athi mass gainer supplement eke use kera ita kalin monada ganna hoda supplement nathuwa
@mcproductions5316
@mcproductions5316 Жыл бұрын
Super program thank you so much
@maheshfernando3137
@maheshfernando3137 6 ай бұрын
Mama biginner kenek,danata 3 months wage jym yanawa,mata hoda energy ekak ganda ,ona hoda product monafa?
@pasindugayashan847
@pasindugayashan847 3 жыл бұрын
Sir mn creatine ekak use kranna gaththa me lagadi. Eke loding krnkota mulin 20g gane dws 5k argen ita passe safe level ekta ganna kiylane kiyanne eka para 20g use krnna mta tikak awl wage hithuna mkkda mita kalin use krpu nethi nisa e nisa mn dwsta 10g gane dws 10kargen ethna idla 5g gane gaththa eka praahny ne neda...
@tharindudarshana7348
@tharindudarshana7348 3 жыл бұрын
Sir,Mahatha kenekta creatine and isolate protine gaththata awulak nathda?
@korean254
@korean254 2 жыл бұрын
සබ්ලිමන්ට් නැතුව මහත් වෙන්න බැරි ද රිප්ලයි එකක් අනිවාර්යයෙන් දෙන්න 🥺
@sampathruwanpathirana
@sampathruwanpathirana Жыл бұрын
Brother iam the beginner, Iam having ISO 100 is this suitable for me,?
@isuruhemachandra1599
@isuruhemachandra1599 3 жыл бұрын
Workout plan episode ekak danna puluwanda godak watinawa eka
@prasaddilshan8135
@prasaddilshan8135 3 жыл бұрын
Ayye creating wala best creating kiyala product eka hodaida
@sathishkumara5255
@sathishkumara5255 3 жыл бұрын
High protein low calorie meals gna video ekak ona
@itzmetdw_
@itzmetdw_ 3 жыл бұрын
beginner kenkta protein supliment ekak widhiyt mona widihe supliment ekakda hoda
@anz5525
@anz5525 3 жыл бұрын
Amino tablet හොදයි ද ?
@pazi5577
@pazi5577 3 жыл бұрын
Total War Product eke Price eka khomada???
@slbunnylive
@slbunnylive 3 жыл бұрын
Ova okkoma use karala ivaraunata passe aga bahinavada. Oka mara prashnayak mata. Jeevitha kalema protein bonna bana
@ovinduthathsara3184
@ovinduthathsara3184 3 жыл бұрын
Fat bern ekak use karanawanam karanna ona dewal kiyannako aiye. Sellam karana welawata kalinda. Karana welawatada use karanna ona.
@randikarehem588
@randikarehem588 3 жыл бұрын
Api ganna ona hodama protein eka mokkda? Way protein wage
@mahee_kv_01
@mahee_kv_01 Жыл бұрын
Hoda multivitamin ekak recommend karanawada
@nipupodda1089
@nipupodda1089 3 жыл бұрын
Amino 8000 protein tablets hodaida aiye podi video ekak dannako a gena.💪❤👍
@tishanjayasanka3796
@tishanjayasanka3796 3 жыл бұрын
Mass gainer එකක් ගත්තොත් මොකද වෙන්නේ
@alone2745
@alone2745 2 жыл бұрын
මුකුත් වෙන්නෙ na උබ size වෙයි echharai 😂💔උබ මොනවද බං මේ අහන ගොන් ප්‍රශ්න
@indikapushpakumara1546
@indikapushpakumara1546 3 жыл бұрын
Aiye soya milk fawudar saflimt eka hodada
@shanbro4636
@shanbro4636 3 жыл бұрын
Traning iwara karata passe.. peya bagayak vithara treadmill eka use karoth.. angata aye cooldown execeise karanna oni na neda????
@miniduwasalthilaka5931
@miniduwasalthilaka5931 3 жыл бұрын
3days schedule ekakat workout krn kenekt hoda suppliment ekak kynnko size wenn one .dn weight ek 58kg
@VidishankaMawelage-u5k
@VidishankaMawelage-u5k 4 күн бұрын
aiye me pitieka oyala gawa thiyeida ganne kohomade
@chamoddilshan9974
@chamoddilshan9974 3 жыл бұрын
කෙට්ටු අයටත් ක්‍රියෙටීන් එක පාවිච්චි කිරීම ප්‍රමානවත්ද?
@poojithudayanga8812
@poojithudayanga8812 2 жыл бұрын
Creatine ekai protien ekai kohomada use karanne ekatamada
@kavishkadilshan9961
@kavishkadilshan9961 10 ай бұрын
Mass amino bivvat hariyanne nadda
@petshow6218
@petshow6218 3 жыл бұрын
Diet plan ekak hadagnne kohomada kiyala pahdili madi help ekak oni 💪👈
@madumadawaasanka3327
@madumadawaasanka3327 4 ай бұрын
Aiye me suplimnt sugar ( diabetic)tyna ayata aualk nedda
@ChanakaChaturanga-t9f
@ChanakaChaturanga-t9f 11 күн бұрын
අයියෙ මම මසයක් වෙනව ගිහිල්ලා දැන් ඔයා කිව එක බොන්න හොදද ❤
@ramithrandul9557
@ramithrandul9557 8 күн бұрын
Epa sahoo.thw kalayak ynn
@VidishankaMawelage-u5k
@VidishankaMawelage-u5k 4 күн бұрын
piti eka ganne kohomade
@vismithinduwara5236
@vismithinduwara5236 2 жыл бұрын
Great explain ...🖤👍
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Total war Ake side effect thiyenawa da
@ඉන්දිකමදුසංක
@ඉන්දිකමදුසංක 3 жыл бұрын
Thank u 🙏 hamadema terenda sinhalen lankawe kollonta mewage dewal kyla dena ekata..Thanks school of Fitness 💪
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪💪
@tharindusandaruwan9904
@tharindusandaruwan9904 3 жыл бұрын
Aiye oyalage jim eka koheda thiyenne plz mata enna one
@imanthamadumal62
@imanthamadumal62 3 жыл бұрын
Aluthin jim yana kenekta mkd hoda supliment eka
@kavindudil7723
@kavindudil7723 3 жыл бұрын
Shedule ekak maru krnna one kochchara kalekinda..bigginer kenek unama
@sulochanakawindi226
@sulochanakawindi226 3 ай бұрын
Meka girlslata use krnn hodaida
@ridmaok5360
@ridmaok5360 3 жыл бұрын
අයියේ සාමාන්‍යයෙන් මහත කෙනෙක් එකියන්නේ සිස්ක් පැක් තාම නැති කෙනෙක් ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගැහුවොත් මහත අඩු කරන්න අමාරුද
@vlogmart9619
@vlogmart9619 3 жыл бұрын
Whey protien ganna awll mass gainer nn ghnna ep
@kavidumaxx2983
@kavidumaxx2983 3 жыл бұрын
Diet karana gaman whey ekk gattata aulk na
@harsharocky2525
@harsharocky2525 3 жыл бұрын
Multivitamins gana & fish oil gna video ekk dnna
@notime9056
@notime9056 3 жыл бұрын
Hoda multivitamin sup ekak sambandayen dana ganna puluwanda?
@rasmifdo2939
@rasmifdo2939 3 жыл бұрын
Body Cut kara ganna monada use karanna one ??
@samimadu5376
@samimadu5376 Жыл бұрын
presser thiyena ayata meken balapemak thiyenawada
@gayanprasad8109
@gayanprasad8109 Жыл бұрын
Incredibulk oya sublimt ek hodaid
@slgragan7059
@slgragan7059 2 жыл бұрын
Man gym යන්න aran දැන් masaysi තාම වෙනසක් නැ ඇඟේ මොකක්ද කරන්න ඕනේ මන්
@Fuck55716
@Fuck55716 Жыл бұрын
DO STEROID CYCLE
@S.niro.Y.B.M
@S.niro.Y.B.M 3 жыл бұрын
Sugar walata beheth ganna kenekta monawada honda
@atheekashad8689
@atheekashad8689 3 жыл бұрын
Cafe use karata kamak nedda kochchara ganna oneda
@Dilshan1224
@Dilshan1224 3 жыл бұрын
Black coffee bonne workout ekata kalinda naththan workout karana gamanda
@thidasdissanayake9110
@thidasdissanayake9110 Жыл бұрын
creatine ekk coffee bonna ba neh
@nihalchamindaweerasinghe1596
@nihalchamindaweerasinghe1596 2 жыл бұрын
මේ සප්ලිමන්ට් දෙකම එනවැර ගත්තට කමක් නැ නේද
@Firstnotch12
@Firstnotch12 2 жыл бұрын
Aiyye mamath ara creatin eka gaththa eka hondaida
@geenathkanchana916
@geenathkanchana916 2 жыл бұрын
Sugr tiyana kenekta hodama saplimant eka mokadda
@ashanananda8627
@ashanananda8627 3 жыл бұрын
PHL why protein hodaida???????
@dilruk2665
@dilruk2665 3 жыл бұрын
Whey protein ekakin mkdda kranne
@kavindumadushan787
@kavindumadushan787 3 жыл бұрын
Mula idala train karanawada jim yana kenekwa. Koch kenek lesa
@udithapremalal9265
@udithapremalal9265 3 жыл бұрын
mas ganer aka hodayeda
@pathumtharakasadaruwanjaya903
@pathumtharakasadaruwanjaya903 3 жыл бұрын
Aiye nitro tech ripped eka gena video ekak karannako
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,5 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 89 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 38 МЛН
ඇග cut කරන සාස්තරේ ( How to Burn Fat - සිංහල)
22:20
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 176 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН