මාසයේ අවසාන දවස් | Life in Japan 🇯🇵 | Day vlog | Meal prep

  Рет қаралды 233,449

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 981
@catie100
@catie100 Жыл бұрын
අනේ අක්කිවයි අයියවයි දකිද්දි මගේ boy friend හැමදාම මේ වගේ ලග ඉන්නවනම් කියල හිතෙනවා🙂ඒත් මට හිතෙනවා එයා යයි කියලා 🥺🥲ඔයාලගෙන් මම පුංචි දෙයක් ඉල්ලන්නම් අද වෙනකල් මම ආස කරන ආදරේ කරන හැමදේම හැම කෙනාම මගෙන් ඈත් වුනා🙂මගෙ අම්මත් මාව දාලා ගියා පුලුවන්නම් මට ආදරේ කරන මගෙ තාත්තයි ලොකු තාත්තයි මගේ boy friend මගෙ බව්වයි මගේ පූස් පැටියයි එක්ක මට සතුටින් ඉන්න ලැබෙන්න කියල පුංචි අවංක ප්‍රාර්ථනයක් කරන්න 🥺❤️ඒ වගේම අන්නිටයි අක්කිගේ පවුලෙ හැමෝටමයි ඔයාලා හැමෝටමයිත් මම ආදරෙන් ඒ ප්‍රාර්ථනාවම කරනවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න 🥺❤️
@hirusamaraweera
@hirusamaraweera Жыл бұрын
ඔයා ප්‍රාර්ථනා කරන විදිහටම හැමදේම වෙන්න ඕනෙ ❤🥰
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 Жыл бұрын
Oyage siyalu prarthanawal itu wewa...
@Dahamisave
@Dahamisave Жыл бұрын
Hamadama sathutin inna labei oyata❤️❤️🥰
@jayarangidissanayake5237
@jayarangidissanayake5237 Жыл бұрын
Oyage prarthnawa e widihtm ishta wenn one❤
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
හැම ප්‍රාර්තනාවක් ම එසේම ඉෂ්ට වේවා... ඔයා අදහන ආගමට අනුව ජීවත් වෙන්න හැමදේම එතකොට හොඳට සිද්ධ වෙයි❤
@anudipramod8584
@anudipramod8584 Жыл бұрын
අක්කි ගෙවනව වගේ life එකක් ගෙවන එක හැම girl කෙනෙකුගෙම හීනයක් මට හිතෙන විදියට.. අක්කි හරිම වාසනාවන්තයි ඒහෙම පැතුම් පතාගෙන ඉන්න හැම ගෑනුළමයෙක් ගෙම හීන ඉශ්ට වෙන්න ඕනි❤❤ ආදරෙයි පවනි අක්කා ගොඩාක්ක්❤බුදුසරණයි ඔයාලට
@deshanimaduwanthi9097
@deshanimaduwanthi9097 Жыл бұрын
Ane ow🥰
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
ow hamogema prarthnawa ishta wewa!
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
Hamotama ehem inn labenna oni
@vishvishu8237
@vishvishu8237 Жыл бұрын
මම නම් ආසම ඒ ලස්සන පුංචි පවුල දිහා බලන්න ඉන්න. අයියගේ ආදරේ මහමෙරක් තරම් සුදු පුතාට❤🥺 හිත නිවන භාවනාවක් අක්කා නම් ❤ ආදරේයි හැමදාමත් ❤😍
@HasiniChanika-bq9iz
@HasiniChanika-bq9iz Жыл бұрын
අපි දෙන්නත් යාලු වෙලා අවුරුදු 10ක් වෙනවා අගෝස්තු වලට... බැදලා 3ක් වෙනවා.. ජීවිතේ ඉක්මනින් ගෙවිලා යනවා.. ඔයි දෙන්නට සුභ විවාහ සන්වත්සරයක් වේවා......
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
අක්කි බෝලේ ...... ගිය සතියම හරිම පාලුවෙන් ඉදියේ මේ සුරංගනා ලොකේ දකින්න නැතුව 🤩😢 ඒකටත් එක්ක මේ පාර සූරියකාන්ත මල් යායක් එක්ක ❤ ගිය හැම සැරේම අක්කි අයිය එමී තනියම මේ පාර අක්කිගේ අම්මි එක්ක අපේ රියු බෝලේයි ..... 🎉🌻🥰 ඉතින් බුදු සරනයි මේ පුංචි පවුලට 🙏🙏🙏🙏🙏 ගොඩාක් ආදරේයි ..... 😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@disnyy6087
@disnyy6087 Жыл бұрын
අසනීපෙන් හිටපු නිසා vlog එක බලන්න ටිකක් පරක්කු උනා. ඒත් අද vlog එක වෙනදට වඩා හිතට අමුතු සතුටක්, ඒ වගේම අමුතු දුකකුත් එකතු කළා. මම, මගේ bf, මගෙ අක්කා, අපි තුන් දෙනා ජපානෙට එන්න තව ටික කාලයයි තියෙන්නෙ. මටත් අක්කා වගේම ලස්සන ජීවිතයක් ලැබෙන්න යනවා කියන ආසාවෙන්, සතුටෙන් ඉන්නවා. ඒත් ගෙදර හැමෝම මට එක්ක යන්න බැනෙ කියන දුකකුත් තියෙයි. ඔයා නිසයි අපි ජපානෙට එන්න තීරණය කලේ. මන් ඒ නිසා හැමදාම ඔයාට ස්තූතිවන්ත වෙනවා. ඔයා අපි තුන්දෙනාටම ලස්සන අනාගතයක් හදන්න උදව් කළා. ආදරෙයි පවනි අක්කේ
@Crezykittyboy1211
@Crezykittyboy1211 Жыл бұрын
අනේ අපි හරි පාලුවෙන් හිටියේ අක්කියෝ ගිය සතියෙ ඉදලා මේ වෙනකන්.........😢 අක්කිගෙ vlog වලට ඇබ්බැහි වෙලා අක්කිගේ vlog හිත නිවන භාවනාවක් වගේ ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@nadeeshanishanu2762
@nadeeshanishanu2762 Жыл бұрын
න0ගි ඔයා හරිම වාසනාවන්තයි. චුටි පුතාත්. ඒ වගේ තාත්තෙක් ඔයාට ආදරණීය සැමියෙක් ලැබිලා ඉන්නේ. හැමදාම සතුටින් ඉන්න .තෙරුවන් සරණයි ඔයාලට ..❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
ජිවිතේට ටිකක් විවෙකයක් දෙන එක හොඳයි නංගි ,ගිම්හානය වගේ තමයි ජිවිතේට එන ප්‍රශ්නත් අපි දරා ගන්න ඔනි.එ නව ආරම්භයක් වෙන්නත් පුලුවන් නේ.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei akki ♥️
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 Жыл бұрын
පුලුවන් හැමදාකම එන්න ඔයා හැමෝගේම හිත් නිවනවා ජීවිතේ ගොඩාක් ප්‍රශ්න එක්ක ඉන්න හැමකෙනාටම වචනෙන් වුනත් මේ ලැබෙන සතුට ලබාදෙන ආදනීය පවනිට පින් පවුලේ හැමෝටම තුනුරුවනේ පිහිටයි ආරක්ෂාවයි
@dedunudedunu3536
@dedunudedunu3536 Жыл бұрын
අක්කී ඔයාගේ වීඩියෝ බලනකොට හිතට පුදුම නිදහසක් දැනෙන්නේ ..😍අපේ Ryoo බබා කොන්ඩේ කපලා චූටි හද මාමා කෙනෙක් වගේ...ආදරේ හිතෙනවා ගොඩක් ....😘
@menushigamage6276
@menushigamage6276 Жыл бұрын
සුරංගනා ලෝකයක් දකිනවා වගේ 😍. Thnkz අක්කි ඒ ලස්සන ඇස් දෙකෙන් විදින්න දෙනවට ඔයාට 🤗♥️. හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියයි royu බබයි අම්මයි එක්ක. බුදුසරණයි 🙏😘
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux Жыл бұрын
මගෙ හිත නිවන සුරංගනාවි ගොඩාක් ස්තූති අපිට ලස්සන දේවල් පෙන්නුවට ❤හැමදේටම වැඩිය ලස්සනයි පවුලෙ සතුට ආදරය මල්ලි හරිම හොද සුරදූතයෙක් ඇත්තටම දැක්කත් හිත නිවෙනවා හරිම සතුටුයි අම්ම,චුටි පුතු පැටියත් ඒ වගේ ඔයාලව බලනකොට ඉබේම මුනට හිනාවක් සතුටක් එනවා බුදු සරනයි.ආදරෙයි හැමදාමත්
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@sanjanadevindi1217
@sanjanadevindi1217 Жыл бұрын
හිත දුකින් තියන හැම වෙලාවකම ඔයා ඒ දුක සතුටක් කරගන්න කියල දෙනව අක්කි....❤ ඇත්තටම පුදුමයි ඒ වචන,ඒ කටහඬ දැන්නම් නැතුවම බෑ.....❤️ ආදරෙයි අක්කි හැමෝටම........❤❤
@savindiarachchi8325
@savindiarachchi8325 Жыл бұрын
මේකනම් මාර ඇබ්බැහි වීමක් ❤️‍ හරිම ලස්සන ෆැමිලි එකක් ,බුදුසරණයී අක්කියෝ ඔයාලා තුන් දෙනාටම 😘
@shalikadishanayaka6382
@shalikadishanayaka6382 Жыл бұрын
අනේ ඒ කටහඩ ඇහෙනකොටත් හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ❤ ආදරෙයි අක්කී ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@shalikadishanayaka6382
@shalikadishanayaka6382 Жыл бұрын
@niroshishashikala740
@niroshishashikala740 Жыл бұрын
ඔයා හරි වාසනාවන්ත යි නංගී ......හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .....බුදු සරනයි ඔයාට .......
@thakshilakalpani7480
@thakshilakalpani7480 Жыл бұрын
රියෝ මැණික කොණ්ඩේ කපලා 😢අක්කලා වගේ සතුටින් ජිවත් වෙන්න හරිම ආසයි අක්කියෝ.😢😢 මගේ අක්කි මේ වගේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදාරෙයි ගොඩක් ❤❤❤😘😘😘😘
@usernew2128
@usernew2128 11 ай бұрын
Adarai godak😘😘😘😍😍💞❤️
@DeepikaSudarshani-mh7dy
@DeepikaSudarshani-mh7dy Жыл бұрын
අනේ ඔයාගේ කටහඩ ඇහෙද්දි හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ ❤ හැමදාම සතුටින් ඉන්න 😊😊
@shalaniimasha5441
@shalaniimasha5441 Жыл бұрын
අක්කිගේ කට හඩ ඇහෙනකොට හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ❤ආදරෙයි අක්කී.❤
@_himahima_6677
@_himahima_6677 Жыл бұрын
ආසම you tube චැනල් එක🥺❤ වීඩීයෝ දානාකල් බලන් ඉන්නේ මාරම ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න🥺
@madhaviruberu545
@madhaviruberu545 Жыл бұрын
පවනි ඔයාගේ විඩියෝ බලද්දි වෙනමම ලෝකේකට අරන්වගේ හැගිමක්මට දැනේනවා.. දන්නවද නංගි මම හරි ආස දෙයක් තියේනවා ඒ තමා ඔයාගේ විඩියෝ එකේ අවසානේට ඔයා කියන ඒ ලස්සන වචන ටික හැමදාමත් ඒ වචන වලට කදුලු එනවා ඒ තරම් ලස්සනයි.
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ane ♥️
@Kumara-tj5xr
@Kumara-tj5xr Жыл бұрын
​@@pawaniperera7214videos danne nethuwa inna epa eka dawasakwath 🥺🥺
@dilkinethra3813
@dilkinethra3813 Жыл бұрын
පුදුම විදිහට හිතට සැනසීමක් දැනෙනවා අක්කි ඔයාගෙ වීඩියෝ වලින්..බුදුසරණයි අක්කි..සතුටින් ඉන්න ❤❤❤❤
@nethmikavindya4393
@nethmikavindya4393 Жыл бұрын
හිතේ ගොඩක් ලොකු දුකක් හිර කරන් ඉද්දී තමා අක්කිගේ මේ වීඩියෝ එක බැලුවේ.. හිතට මොහොතකට හරි සැනසීමක් දැනුනා අක්කේ... පරිස්සමෙන් ඉන්න්.. තෙරුවන් සරණයි ❤
@outofhome99
@outofhome99 Жыл бұрын
හිත නිවන එකම තැන තමන්ගේ පවුල.ආදරය ,ආරක්ෂාව මේ හැම දේම පවුල තුලින් ලැබෙනවා.ඉතින් අක්කියෝ කොහොමද .චූටි බබාගේ අලුත් ලස්සනක් ඇවිල්ලා.එමීටත් දැන් ගොඩාක් සතුටින් ඇත්තේ.තව ලොකු වෙද්දී එයා එක්ක සෙල්ලම් කරන්න මල්ලි බබෙක් ඉන්නවා නේද අම්මාවත් ආදරෙන් මතක් කරනවා.අක්කී නිසා ජීවිතේට ඉගෙන ගන්න දේවල් ගොඩායි .කොහොමද ලස්සනට ජීවත් වෙන්නේ.හස්බන්ඩ්ට සලකන්නේ.හොද අම්මෙක් දුවෙක් වෙන්නේ.ඒ හැමදේම කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .ගොඩාක් ආදරෙයි .අයියවයි එමී මැනිකයි ආදරෙන් මතක් කරනවා.❤️❤️❤️❤️❤️ මන් නිශූ
@shehani_koshila1016
@shehani_koshila1016 Жыл бұрын
දුකින් ඉන්න හැමෝටම සැනසීම ලැබෙන්න ඕන❤
@dilakshimadhushani8993
@dilakshimadhushani8993 Жыл бұрын
මගේ birthday එක දවසේ තමයි අක්කිගෙ චූටි බබා ඉපදුනේ march 16 😍 මට එ නිසා ගොඩාක් සතුටුයි 💕 මගේ බබා හම්බුනේ Riyo බබා හම්බෙලා මාස 2කට පස්සෙ. දැන් එයාට ඉලග මාසේට මාස 3ක් වෙන්න යන්නේ 🙈 අක්කි video එකක් දාපු ගමන් මන් බලනවා. එත් අද තමයි මං ඉස්සල්ලාම comment එකක් දැම්මෙ. ආදරෙයි ❤
@r.kalyani3791
@r.kalyani3791 Жыл бұрын
අනේ ඇයි අපේ චුටි පුතු ගේ කොන්ඩේ කැපුවේ හරි ම දුකයි හැබැයි හැමදාම ඔයලට ආදරෙයි ❤
@nilukadarmasena3846
@nilukadarmasena3846 Жыл бұрын
හරිම පාළුවෙන් දුකෙන් හිටියේ ගිය සතියේ vlog එකක් නැති නිසා.එ් වෙනුවට මං කලේ කලින් දාපු vlogs ගොඩක් බැලුවා.මාත් අාසයි අක්කි වගේ සරලව චාම්ව ජීවිතේ ගෙවන්න.දවසක අක්කි වගේ මාත් yt channel එකක් පටන් ගන්න හරිම අාසාවෙන් ඉන්නේ.අක්කිගේ කටහඬ නම් හරිම මිහිරියි.භාවනාවක් වගේ.අාසයි අක්කිත් එක්ක කතා කරන්න.චුට්ට වෙලාවක් හරි කාලය ගත කරන්න.අක්කිටයි අක්කිගේ පුංචි පවුලටයි බුදු සරණයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@nilukadarmasena3846
@nilukadarmasena3846 Жыл бұрын
@@pawaniperera7214 අක්කිටත් ගොඩාාාක් අාදරෙයි.❤❤❤
@nuwiithamodya
@nuwiithamodya Жыл бұрын
වීඩියෝ එක ඉවර වෙද්දි නම් හරිම දුකයි අක්කියෝ... තව ටිකක් දිගට තිබ්බා නම් කියලා හිතෙනවා,හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ❤. බුදු සරණයි චූටි family එකට ❤️‍🩹💫
@theory7604
@theory7604 Жыл бұрын
මමත් මාස එක හමාරක චූටි දුවෙක්ගෙ අම්මා කෙනෙක් ඒක හරිම ලස්සන අත්දැකීමක් අක්කගේ වීඩියෝ බලද්දී ඇත්තටම ඒක මානසික නිදහසක් මමත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගනගන්නවා විශේෂයෙන්ම ජීවිතේ දිහා සුබවාදීව බලන්න ආසාවෙන් ඉන්නේ ඔයා වගේම journaling කරන්න පටන් ගන්න ඉඩක් ලැබුන ගමන්ම පටන් ගන්නවා අක්කිටයි අයියටයි අම්මටයි චූටි පැටියටයි බුදු සරණයි!
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@omeshahiruni6907
@omeshahiruni6907 Жыл бұрын
Ryo baba කොණ්ඩේ කපලා නේද?? 😍😍 එයා දැන් චූටි සාදු කෙනෙක් වගේ 😊❤
@nipunisadareka7059
@nipunisadareka7059 Жыл бұрын
❤❤❤😊😊😍😍😍🌻🌻
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@teclasewwandi6221
@teclasewwandi6221 Жыл бұрын
ඔයාගේ පුංචි වයසට ගොඩක් වටින ලස්සන අදහස් වලින් පිරිලා..... ඒවා වැඩිහිටි අපිටත් ආදර්ශයක් බුදු සරණයි !!!! ලස්සන හදවත් දෙකක් එකතු වීමම භාග්‍යයක් ❤
@Tharu--Creations
@Tharu--Creations Жыл бұрын
හරිම ලස්සනයි මේ වගේ හැමෝගෙම සියලු බලාපොරොත්තු දවසක සැබෑවක්ම වේවා 🙏 හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදුසරණ යි 🙏 දෙවි පිහිටයි 🙏තෙරුවන් සරණයි 🙏
@sanathjayamanna9258
@sanathjayamanna9258 Жыл бұрын
ආදරෙයි අක්කිටයි අයියටයි..💖🥺 ටිකක් පරකු උනා වැඩ ඇරිලා එද්දි... ඔයාලා සතුටින් ඉන්න Ryo baba ටත් ආදරෙයි .. ජේසු පිහිටයි ... 💖💖💖
@vasithagunaratne5303
@vasithagunaratne5303 Жыл бұрын
හැමදාමත් හීන දැක්ක ජපානය බලන්න එන්න මටත් පුලුවන් වුනා. ඔයාගේ වීඩියෝ වල තියෙන දේවල් මං ඇස් දෙකෙන් දැනගත්ත. ලස්සන පිරිසිදු දියුණු රටක් දැකගත්ත. මේ ලස්සන මතකයන් අරගෙන මම යනව ආයෙත් අපේ රටට. මගෙ දරුව බලන්න ආවේ. ඔයාලට වගේ මටත් මෙහෙ ඉන්න තිබුණා නම්. සතුටින් ඉන්න හැමදාමත්!❤
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
අනේ අපේ ryo බබා.....ආදරෙයි.....දැම් නම් ඕගොල්ලන් මගෙම family එක වෙලා.....මාරම පාලුයී videos නැති වුනහම....😘❤ බුදුසරණයි මගේ family එක❤
@rashmidilasha
@rashmidilasha Жыл бұрын
Ane shoi aneeee 🥺🥺🤍 harima lassanai ❤❤ hamdama sathutin parissamen inna akke ❤❤
@sitharathathsarani4499
@sitharathathsarani4499 Жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ video එක .චුට් බබා නම් ඉක්මනින්ම ලොකු වෙනවා ♥️ හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤ 🌻🌻
@nadeeshanirmali5098
@nadeeshanirmali5098 Жыл бұрын
Akka vidiyo akak danaknmai mm balan ine..oyalata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ..
@shakyathejani4295
@shakyathejani4295 Жыл бұрын
හිතේ තියන සතුට තව තවත් වැඩි වෙන්න ඕනි 🥰❤️ ආදරෙයි අක්කියෝ බුදු සරනයි ❤
@චතූ-ඛ4ල
@චතූ-ඛ4ල Жыл бұрын
අනේ ශෝයී අනේ හරිම ලස්සනයි චූටි පැටියා බුදු සරණයී ❤❤❤
@dilshainstuido6997
@dilshainstuido6997 Жыл бұрын
කඩා වැටෙන හැම මොහොතකම ජීවිතේ කොහොම හරී ඉස්සරහට යන්න ඕනි කියලා මතක් කරලා දෙනවා අක්කිගෙ මේ වචන ❤❤❤😘😘😘😘 තෙරුවන් සරනයී අක්කි ඔයාලා හැමෝටම හැමදාමත් ආදරෙයි ♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@Anjalee398
@Anjalee398 Жыл бұрын
Attamai❤
@user-Hansigamagevt1nt2d
@user-Hansigamagevt1nt2d Жыл бұрын
අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි සුදු බෝලේ❤අනේ පැටියෝ මාත් හස්බන් එක්ක ආවා හනබි බලන්න . ඒත් ඉතින් ඒ සෙනග අතරේ ඔයාව කොහොම දකින්නද😊
@methsilunirivipaba3610
@methsilunirivipaba3610 Жыл бұрын
මම තම කල්පනා කරනවා අක්කිට මම කොහොමද මෙච්චර අක්කිට අබ්බහි උනෙ කියලා ❤😢 ඔයාගෙ කටහඩ බාවනාවක් ❤❤❤❤❤❤love you ❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@tharukadissananayake8567
@tharukadissananayake8567 Жыл бұрын
Oyage video balanakotath harima sahanayak nangi...බුදුසරණයි oyalata
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@lakshani_rajakaruna
@lakshani_rajakaruna Жыл бұрын
ඔයා මේ ජපානෙදි ගන්න හොඳ බඩු , ඒවා ගන්න පුළුවන් තැන් ගැනත් කියන එක නම් හරිම වටිනවා නංගි... බලන්න යන තැන් තියෙන්නේ කොහෙද කියලත් කියනවා නම් කැමතියි.. ❤
@lovelycrush758
@lovelycrush758 Жыл бұрын
අනේ හරිම ලස්සසනයි vlog එක.❤👌අක්කි කියන හැම පුංච් වචනයකින්ම පවා ජීවිතේට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.🙏❤අැත්තටම හිත නිවන භාවනාවක් අක්කිගෙ voice එක.❤❤චූටි පුතත් අක්කි වගේම හොඳ හදවතක් තියෙන ලස්සන සිතුවිලි තියෙන කෙනෙක් වෙයි.👪❤අැත්තටම හැම ගැහැනු ළමයෙක්ම පුාර්ථනා කරන්න මේ වගේ ලස්සන ජීවිතයක්.❤❤අාදරෙයි ගොඩාරියක් හැමදාමත් වගේ👪💑❤❤😘මේ වගේම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි🙏❤💫
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ගිය සතියෙ වීඩියෝ එක නැතුව පාලු හිතුනා නංගි සතුටෙන් පරිස්සමෙන් ඉන්න පුංචි පවුල ආදරෙයි ඉතින් බුදුසරණයි ❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@sunethrakumari6623
@sunethrakumari6623 Жыл бұрын
හැම අමාරු කාලයකටම පස්සෙ ලස්සන කාලයක් එනව තමයි පවනියෝ.එ්කනම් අැත්තමයි.බුදුසරණයි
@chamibro5979
@chamibro5979 Жыл бұрын
බබාව දැක්කහම ඔක්කෝම අමතක උනා ආදරෙයි රියු බබා❤❤
@priyantharajapaksha5058
@priyantharajapaksha5058 Жыл бұрын
Me video ek blnkn ivasillk nethuw inn .akkig video walt api aebbehi wenw.lankawe idm japan innw wge hegimk denenw .apit ehem hri e sathut denwt gdk thanks akki.... ..oyl hemotm gdk adarei parissmt inn
@madavisilva8673
@madavisilva8673 Жыл бұрын
චූටි පුතුගේ කොන්ඩේ කපලා ලස්සනයි ❤හැමදාම සතුටින් ,පරිස්සමින් ඉන්න ❤❤❤❤❤ බුදු සරණයි 🙏
@Lilyiiiiii
@Lilyiiiiii Жыл бұрын
ඔයාගේ vlog බලද්දී මගෙ හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ අක්කේ..🥺❤
@dhananjiranasinghe1263
@dhananjiranasinghe1263 Жыл бұрын
බබාගෙ හිනාවට හැමදේම අමතක උනා 😍😘❤️
@GayaniMDGS-lb3ig
@GayaniMDGS-lb3ig Жыл бұрын
අනේ අක්කි නැතුව පාලුවෙන් හිටියේ. මොන වැඩේ තිබ්බත් අක්කිගෙ වීඩියෝ එකක් දාපු ගමන් බලනව ඒ තරම් ආසයි...චුටි පැටිය අක්කි වගේමයි....සතුටින් ඉන්න අක්කි ඔයාල හැමෝම බුදු සරණයි 😘😘❤❤🙂🙂
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් නංගියාගෙ කටහඬ නම් භාවනාවක් වගෙ ❤❤❤
@renuka243
@renuka243 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම ලබාදෙන විඩියෝ .චුටි පුතුට තෙරුවන් සරණ යි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@deepthisubodha501
@deepthisubodha501 Жыл бұрын
හැම මනුස්සයෙක්ටම මේ වගේ ලස්සන පවුල් ජීවිතයක් ලැබේවා! 😊❤️
@nadeekamadushani9185
@nadeekamadushani9185 Жыл бұрын
අනේ හරිම ලස්සනයි, මටත් එහෙම ඉන්න තියෙනවානම්, සුරංගනා ලෝකයෙන් වගේ ❤❤❤ බුදු සරණයි අක්කි.❤
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අනේ නංගී වීඩියෝ එකක් නැතිව පාලුවෙන් හිටියේ .හැමදාම වගේ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි .ඔයාල සතුටින් ජීවිතය විදින්න අදවගේම ආදරනීය .ආදරනීය පවුලක් ඔයාල .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei akki ♥️
@dilinihehara821
@dilinihehara821 Жыл бұрын
හායි අක්කියෝ 🙂♥️අද video ඒක ගොඩක් ලස්සනයි.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ✨️ආදරේ යි ❤️❤️..
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
සතියක් මාරම පාලුවෙන් හිටියේ අක්කි නැතුව..ඒත් ඒ සතිය ඉක්මනින් ගෙවිලා ගියා ❤️‍🩹 හවස 5 වෙනකන් ආසාවෙන් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව comment එක දාන්න.. ❤ කොච්චර busy උනත් අපි වෙනුවෙන් vlog එකක් ගෙනාවට ගොඩාක් පින් අක්කී...💝✨️ගොඩාක් ආදරෙයි ❤️ බුදු සරණයි ❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න.. ජය වේවා 💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@dulminiwarnakulasuriya3167
@dulminiwarnakulasuriya3167 Жыл бұрын
නන්ගිට තියෙන්න ලස්සන අදහස් වලින් පිරුනු හදවතක්.ගොඩාක් ස්තුතියි අපිට හොඳ ධනාත්මක අදහස් කියලා දෙනවට🙏 නන්ගිට හා නන්ගිගේ පවුලටම බුදු සරණයි
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
ලස්සන පුංචි පවුලක්. හරිම ආසාවෙන් අක්කි ඔයාගෙ වීඩියෝ බලන්නෙ. ගොඩක් ආදරෙයි . පරිස්සමින් ඉන්න හැමදාම❤💐🌼🤗
@Samali-y8b
@Samali-y8b Жыл бұрын
ඔයාලගේ ජිවිතේ හරිම ලස්සනයි,මමත් සුහ පතනවා.
@shahikanimqli3263
@shahikanimqli3263 Жыл бұрын
ඔව් එක ඇත්ත.සමහර වෙලාවෙ ට ප්‍රශ්න නිසා thrs එකේ ඉන්න වේලාවට අක්කිගෙ විඩියෝ එකක් බලනවා කියන්නෙ මාරම නිදහසක් අක්කියා.ඔයාගේ කටහඩ මාරම ලස්සනයි .. ආදරෙයි හැමදාමත් 💞💞💞
@tharuart288
@tharuart288 Жыл бұрын
රෝස මලී එහෙම කියන්නද අක්කිට මන් ගොඩ්ක්ක් ආසයි අක්කිට අක්කි මාත් මැරි කරා අක්කිගේ වීඩීයෝ බලන්නැති දවසක් නෑ බලන්න බැරි උනත් කොහොම හරි බලනවා ඒ තරම් අබ්බැහි වෙලා අක්කිට චූටි මැනික අයියා අම්මී එක්ක ගෙවන ජීවිතය දැක්කම හරී ආසයි ඒ තරමටම ප්‍රාර්ථනා කරනවා ජීවිතේ තියෙන තුරාවට සතුටින් හිනා වෙලා හැමදාමත් ඉන්න ලැබේවා කියලා කවදාවත් වරදින්නෑ අක්කිගේ හිත හරි ලස්සනයි ඒ තරමටම ආදරෙයි ගොඩාක් බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@sanjuudeshika4374
@sanjuudeshika4374 Жыл бұрын
Adath giya ara amuthu loketa .oyage video harima lassanai akka .hemdama kiynwa wage harima nidhasak denenne .oyala hemotma budu saranay .sathuten inna lebenna ona hemdama
@HirushikaDulanjalee
@HirushikaDulanjalee Жыл бұрын
වෙනදා වගේම සතුටින් බැලුවා ඔයාලට බුදු සරනයි පරිස්සමින් ඉන්න වාසනාව ලැබේවා
@Princess-65-w1s
@Princess-65-w1s Жыл бұрын
හරිම ලස්සනයි අක්කි, හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
Wow පවනි අක්කි හරිම ලස්සනයි වීඩියෝ එක හිතට හරි සැහැල්ලුයි අක්කි. අපේ චූටි පැටියා හරිම cute . Thanks අක්කි ආදරෙයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@kapilanishantha2193
@kapilanishantha2193 Жыл бұрын
ලස්සනයි අක්කියෝ ඔයාගෙ ජීවිතේ ලස්සනට ගෙවෙද්දි මටත් සතුටුයි.. හැම දවසක්ම හොද විදියට ගෙවන්න ලැබෙන්න wish කරනවා..ආදරෙයි ❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@iroshilakmali9755
@iroshilakmali9755 Жыл бұрын
අනේ අක්කී විඩියෝ එකක් දානකල් බලන් හිටියේ හරිම ලස්සනයි අද විඩියෝ එකත්...පරිස්සමෙන් ඉන්න අක්කී..බුදු සරණයි...ගොඩක් ආදරේයී💓💓💓💓💓💓💓💝
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@NimashamadushanirambukwellaRam
@NimashamadushanirambukwellaRam Жыл бұрын
Anee Riyou baba konde kapalane harima lassanai akke dan patiya lokuine.hamadama sathutin inna oyalata budu saranai akkiyoo
@tharumedhanirajapaksha
@tharumedhanirajapaksha Жыл бұрын
Mm asama akki uyanwa balanna.. e kotas skip kr kr balanwa balapu hema vlog ekakma ai aimth
@VisharaKavindi
@VisharaKavindi Жыл бұрын
ඔයාගෙ විඩියො එකක් එනකම් බලාන ඉදියා අයෙත් ඉක්මන්ට විඩියො එකක් ගෙන්න ආදරෙයි අක්කියො❤❤❤
@hiruninawoddya6366
@hiruninawoddya6366 Жыл бұрын
මතකද අක්කේ එක දවසක් අක්කයි අයියායි මල් වෙඩි බලන්න ගිහින් ගලක් උඩට වෙලා බැලුවා දැන් චුටි බබාත් එක්කත් බලනවා 🙈 අනේ ඇස්වහක් නම් වදින්න එපා චුටි පැටියා කොන්ඩේ කපලා හරිම cute ආදරේ හිතෙනවා එයා දැක්කාම 🌹 චුටි බබා ගොඩක් පිංපාට බබෙක් 🌻🌸 අක්කාගෙ අම්මා හරිම සතුටින් ඉන්නේ මල් දැක්කාම තවත් මුනෙ හිනාව වැඩි වෙනවා 💓 අක්කේ ඔයාගෙ කටහඩ විතරක් නෙමෙයි හිත නිදහස් කරන්නෙ අක්කා කියන දෙවල් වලින් අපිට ඉගෙන ගන්න තේරුම් ගන්න ගොඩක් දෙවල් තියෙනවා 🏵️ මේ පාර නෙලුම් කොල කැඩුවෙ නැද්ද අනේ 😇 ඔයාලා හැමදාම මේ වගේම සතුටින් ජිවත් වෙන්න බුදු සරනයි 💮🌺
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Kaduwa nanga 🥰 dawasak ethanin genawa kolen haduwa nelum kole bath eka thamai short video ekakin kalin damme ♥️ Adarei ♥️
@malshigamage6964
@malshigamage6964 Жыл бұрын
අක්කි හරි නරකයි ඕම බලාපොරොත්තු දෙන්න එපා 😢මන් බලන් ඉදිටා ඉදිය දාල නෑ වීඩියො අම්මෝ අද දැක්කම සතුටු උනා කමක් නැ අක්කිටත් බබා එක්ක වැඩ වැඩිනෙ.ආදරෙයි අක්කි.අක්කි ගැන කියන්න නෑ දේව්ලල්.අක්කි සුපර්බ්.මරු හැමඩේකින්ම හොද හිතක් තියේ සතුටින් පරිස්සමින් ආදරෙන් හැම්දාම ඉන්න අක්කි❤
@_Ashan_Herath
@_Ashan_Herath Жыл бұрын
ජිවිත වලට ගොඩක් දෙවල් ගන්න පුළුවන් අක්කෙ ඔයගලගෙ videos වලින්🫶🏻❕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@ලක්මාල්-ග1ච
@ලක්මාල්-ග1ච Жыл бұрын
Akke oyanam harima vasanawanthai oyata hoda husband kenek lebila thiyenne oyage babath lassnai .oya dennath lassani .budu saranai
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@Sanjula16
@Sanjula16 Жыл бұрын
Oyalata jesu pihitai හැමදාම සතුටින් inna hode
@SahaniFernando8675
@SahaniFernando8675 Жыл бұрын
ප්‍රශ්න වල ඉද්දි අක්කිගේ videos බෙහෙතක් වගේ..අදත් හරිම ලස්සනයි අක්කි..පරිස්සමින් ඉන්න..බුදු සරනයි ..මං ප්‍රාර්තනා කරනවා ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා..හිතුවෙවත් නැති ඉක්මනට රියු බබා ලොකු වෙලා..අනේ එයා හරිම ලස්සනයි අක්කී..අක්කිගේ videos නැති උනාම ගොඩක් පාලුයි ..අක්කිට පුලුවන් හැමවෙලේම අක්කිලගේ ජීවිතේ මතක අපිත් එක්ක බෙදා ගන්න..අපි හරි ආසයි ඒවට..ආදරෙයි අක්කියෝ..ඉක්මනින් තව videos ගේන්න..♥️😊
@sagarikasagarika3286
@sagarikasagarika3286 Жыл бұрын
Me video s apith ekka shear kragannwat akkita ගොඩාක් පිං මාර ලස්සනයි අද video ekath.බුදු සරණයි ඔයාලට 🤗❤️
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Ane manika theruwansaranai!daruwek labenna inna chuti ammek innwa.udu kaloth godak pin.
@riy594
@riy594 Жыл бұрын
චූටි බබා අයියම තමා🤗තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න❤️🌸
@chathurikarathnayaka1823
@chathurikarathnayaka1823 Жыл бұрын
Anee harima lassanai nango.chuti patiyage konde kapala.duke ba dakkama Chuti bole.adarei oyalata.theruwan Saranai punchi paulata
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@PiumiWathasala-os3xs
@PiumiWathasala-os3xs Жыл бұрын
ගිය සතියෙ විඩියෝ නැතිව මාර පාලුවක් දැනුනා අක්කා ඔයාගෙ විඩියෝ ගොඩක් ලස්සනයි එවා බලනකෙට හිතට මාර නිදහසක් දැනෙනවා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න bs akka ❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@buddhishaisuru5046
@buddhishaisuru5046 Жыл бұрын
ආදරෙන් මග බලාගෙන ඉදියෙ අක්කි ❤️ඔයාල එනකම්.... පුදුම ලස්සනක් 😍 හැමදාමත් වගේ ආදරෙයි ඉතින් මහ ගොඩක් ඔයාල හැමෝටම 🌻💙 පරිස්සමින් ඉන්න අක්කී 🌸 බුදු සරණයි ඔයාල හැමෝටම ❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@NavodaNavoda-d9c
@NavodaNavoda-d9c Жыл бұрын
Adath godak sathutin vedio eka balawa Hamadamath vage akkage vedio valin apita ganna dewal godaiii Thank you akki godak adarei math ikmaninma Japan enawa
@tharakamadushani2104
@tharakamadushani2104 Жыл бұрын
My prinsses akki❤.oyata hamadamath mehema sathuten inna labenna one mawa hamadamath punchi video ekakin surangana lokekata ekkan yana ekata.
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
අනේ vlog එකක් දානකන්මයි බලන් හිටියේ❤❤ ඇත්තටම පාලුයි අක්කි vlog එකක් දැම්මේ නැතුවම...🥺❤️ ආදරෙයි අක්කි doll❤😍 චූටි පැටියා❤ අයියා❤️ පරිස්සමෙන් ඉන්න 🌸
@nuwanchamarachamara9417
@nuwanchamarachamara9417 Жыл бұрын
Oyk hemadama lassana video arn enw akke aiyee thnk uu ekat
@amodhajalangana
@amodhajalangana Жыл бұрын
wow so cute family. oyaalge baba hrima shok akki🥰ane mtth oylge diary ekk ewnnnko plzz😗oy hrima lucky akki. aiya wge hoda kenk ekk oy as as than wla aa widiyt jiwithe widinn hmbennn oy hugak wasnwthai. hamdma oya thun dena sathutin prissmt inn babath ekk😍
@thashmivinodra694
@thashmivinodra694 Жыл бұрын
Ane lassani vedio eka. Chuty babge konde kapla 😘❤. Aderii akkiyo ❤ parismt ina hamdmth akkige lassna hinwath ekka sathutin inna lbena ona ❤🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@pramodhipramodhi1132
@pramodhipramodhi1132 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි වෙනදා වගේම විඩියෝ එක❤🌸 චූටි මැණික හරිම ලස්සනයි කොන්ඩේ කපලා🥺😘♥️ ආදරෙයි අක්කි බුදු සරණයි ඔයාලාට පරිස්සමට ඉන්න අක්කියෝ😍❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@sadali5364
@sadali5364 Жыл бұрын
Adath harima lassni akkiyo❤❤oyla hamotama ardrei😊❤✨️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@geethanihansamali6902
@geethanihansamali6902 Жыл бұрын
අදත් video එක ගොඩක් ලස්සනයි අක්කි 🌸 ජීවිතෙ ලස්සන කර ගන්න ගෑනු ළමයෙකුට ඔයාගෙන් ගොඩක් ලොකු ආදර්ශ ගන්න පුළුවන් ❤ ඔයා ඔයාගෙ පවුලෙ අයව ගොඩක් හොදට ආදරෙන් බලා ගන්නවා ❤ එයාලා ගොඩක් වාසනාවන්තයි ඔයාව ලබන්න ❤️ අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ❤
@mgrknilmini9290
@mgrknilmini9290 Жыл бұрын
මම මේ ටික කාලෙට අක්කගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Hemotama godaak adarei. theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤😘
@OshaniAmarasena-h3v
@OshaniAmarasena-h3v Жыл бұрын
මේ විදවන ජීවිතේට මේ වගෙ ආදර වන්තයෙක් හම්බුනොත් ඇත්තටම ඔයා මාර වාසනවාන්තයි මං හැමදාම ඔයාගෙ වීඩියො බලනො 🥺
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාලාට ❤ පරිස්සමෙන් ඉන්න .
Tips to start eating less ultra-processed foods
7:12
Good Morning America
Рет қаралды 32 М.
My 2024 Recap in 16 Minutes
16:02
Salman Sadi
Рет қаралды 2,3 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Grocery shopping 🛒 | meal prep 🥘 | Life in Japan 🇯🇵
22:39
Pawani Perera
Рет қаралды 411 М.