මාසෙකට රු. ලක්ෂ 3 ක් උපයන්න | Earn Rs.300,000 per month without learning English or the Internet

  Рет қаралды 153,406

Mat-Trix By Dhameesha

Mat-Trix By Dhameesha

27 күн бұрын

මාසෙකට රු. ලක්ෂ 3 ක් උපයන්න
| Earn Rs.300,000 per month without learning English or the Internet
This video will teach you how to make a side hustle without learning English or the internet.
Side Hustle Therapy කෝස් එක ගන්න අවශ්‍ය අය අමතන්න නැතිනම් වට්සැප් කරන්න 0704165628 / 0777576712 t.me/tridentcampus
Free Course Links: t.me/emoneyrevolution
මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
Brain Arc Channel: / @brainarcoffcial
🔥 Another Video By Dhameesha Karunarathne 🔥
Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
This is an educational video
#sidehustle #businessideas #makemoneywithyourphone

Пікірлер: 452
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg 23 күн бұрын
මටත් ඕනේ මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න... මමත් සින්ගල් අම්ම කෙනෙක්.. ශොප්කරා ගොඩාක් දේවල් කරා.. දැන් මොනදේ කලත් ජිවත් වෙන්න බැහැ.. ඔන්ලයින් ගොඩක් දේවල් බලනවා.. හරි එකක් ලැබුනෙ නෑ..හැමදේටම සල්ලි යොදවන්න ඕන නිසා.. මේ වීඩියෝ කොහොම හරි මට හයියක් වෙයි කියලා.හිතනවා.. ස්තූති………🙏🙏🙏🙏🙏
@wasanthawasantha3380
@wasanthawasantha3380 20 күн бұрын
සුද්ද සින්හල 😂😂 අන්තිමට කියපු වචනටිකට මගේ ගෞරවය !! ඇත්තටම දුප්පත් කෙනෙක්ට වැදහත් විදියට කරන්න පුලුවන් කැද බිස්නස් එක!!! බොහොමත්ම ස්තූතියි ඔබට🙏 .
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 13 күн бұрын
බොහොම ස්තූතියි ඔයාට සර් මම ගිය ගමන් ම මේ රස්සාව කරනවා බොහොම ස්තූතියි ඔබට 🙏 මම දැනට ඉන්නේ ක්වෙටි වල් ගිය ගමන් ගෙදර පටන් අරං ඔඛ තුමාට දැන්වීම් කරන්නම් 🙏❤️
@vinithdubai9247
@vinithdubai9247 20 күн бұрын
මං ගොඩ කාලයක් තිස්සෙ මේවිදියට කැද හදන්නට ඔන කියලා හිතුනා ස්තූතිය මං හිතාගෙන ඉන්නව ගෙදරට ගෙනියන්නට පුලුවන් විදිහට කවර ඒක්කම කෝප්ප ගන්නට ඔයාට තෙරැවන් සරනයි ❤
@bandusena8046
@bandusena8046 17 күн бұрын
උඹ නම් පට්ට කොල්ලෙක් පුතා.ඔන්න ඔහොම තමයි අපේ රටේ සමහර එවුන් ට ජීවිතෙ ගොඩ දාගන්න හැටි කියා දෙන්න ඕන.දීර්ගායු වෙවා පුතා.
@Skzworld646
@Skzworld646 23 күн бұрын
ඔබ ඔය කියන විදියටම කැඳ විකුණන කෙනෙක් ඉන්නවා මාර විල ඉස්පිරිතාලෙ ළඟ.. සුදුවට ඇඳලා සුදු තොප්පියක් දාලා ලොකු කුඩයක් එහෙම ගහලා. හරිම පිළිවෙලයි..මිනිස්සු පිරිලා❤❤❤
@pushpabusch5966
@pushpabusch5966 16 күн бұрын
මේ කතාව මුල ඉඳලා මම අහලා තමයි කමෙන්ට් කරන්නෙ. කීව කතාව ඇත්ත. අවංකවම කියලා දුන්නා. ඒ ගැන සතුටුයි. හරියට කරොත් ගොඩ. ඔයාගෙ චැනල් එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ගොඩක් ස්තුතියි!❤❤❤🎉🎉🎉
@thelife..........3376
@thelife..........3376 25 күн бұрын
ඔයා කියන කතාව හරියටම හරි යාළුවා.නොසැලකිලිමත්කම නිසා තමයි ලංකාවෙ ගොඩාක් තැන්වල අපිරිසිදු විදිහට මෙහෙම කෑම වර්ග වෙළදාම් කරන්නෙ .වුවමනාවක් තියනවා නම් අඩු පිරිවැයකින් වුණත් හොඳ ගුණාත්මක විදිහට වැඩේ කරන්න පුළුවන් ..හිතන්නදේවල් ගොඩාක් තියනවා ඔයාගෙ මේ වීඩියෝ එකේ.බොහෝම ස්තූතියි ඔයාගෙ අදහස් වලට....!❤❤❤
@DailyDose-uu5ui
@DailyDose-uu5ui 13 күн бұрын
Skip කර කර මුලින් බැලුවෙ.එත් හොද අදහස් කියනවා මේ ළමයා.ඒ හන්දා ඔක්කොම අහන ගමන් දැන්
@sameeradelpachithra8340
@sameeradelpachithra8340 25 күн бұрын
භාෂා විලාසය ටිකක් තද උනත් කියන දේ ඇත්ත බ්‍රෝ.හැබැයි මේ ටයිප් 1ට කරන අයත් ඉන්නව ඉඳල හිටලා...
@chamodvimarshana
@chamodvimarshana 25 күн бұрын
සුපිරි කතාවක් කිව්වේ. බොක්කටම වැදුණා කණ පැලෙන්න.මාත් උත්සාහ කරන්න ඕන❤
@DeepikaPrasanthi-gp8xv
@DeepikaPrasanthi-gp8xv 19 күн бұрын
අඩෝ නියමයිනේ .. මාත් කරන්න ඔනි ලන්කාවට ගියාම...මේ මාසෙ ලන්කාවට යනෝ..ස්තුතියි කොල්ලො
@sumeeraperera-fj3ye
@sumeeraperera-fj3ye 5 күн бұрын
ඇත්තමයි ලස්සනට පැහැදිලි ව කියලා දුන්නා, කරන්න ඕනාමයි කියලා හිතෙන්නේ,ස්තූතියි ලෝබ කමක් නැතිව ගොඩයන්න උදව් කරනවට 😊😊
@ZoomKw-ob1fm
@ZoomKw-ob1fm 17 күн бұрын
ඇත්ත මල්ලියෝ පිරිසිදු කම පළමුව තියා ගන්න ඕනේ බිස්නස් දියුණු කර ගන්න ඔයාට බුදුසරණයි
@user-lh7lr3id9w
@user-lh7lr3id9w 22 күн бұрын
Niyamai machan aththamai man hithan hitapu vidiyak habai oya mekata samajeta dunna hithatta vadinna jaya veva oyata❤❤❤
@user-cl3ov1gm8q
@user-cl3ov1gm8q 21 күн бұрын
තෙරුවන් සරනයි. සහෝදරයා ඔබට. ඔබේ මේ සරල දැනුවත් කිරීම නම් ගොඩාක් වටිනවා. අපේ රටේ මිනිස්සු.ගොඩක් හුරුවෙලා.ඉන්නේ පිරිසිදුකමට වැඩක් කරන්න නෙවෙයිනේ. ඉතින් මේවගේ දෙයක් කරන්න ලැජ්ජා වියයුතු නැහැ.අපි පිට රට ගෙවල්වල ඇවිත්.කොච්චර කට්ටක් කාලද ලක්ශයක් හොයන්නේ. ඒකත් අතට එන්නත් කලින්වියදම්.ලිස්ට්.එක.සැවිත්. ඉතින් මේ වගේ.දෙයක්.තමන්ගේම කියලා කරගෙන වැදගත්.විදියට ලන්කාවේ, ජීවත්වෙන. එක. සැපයි කියලා දැන්නම් හිතෙනවා. අපේ හිත්වල තියෙන හීන මාන අදහස්. දුරු කරගෙන කාටවත්ම අතනොපා ජීවත්වෙන්න. අවශ්‍ය. වෙන්නේ උත්සාහය පමනයි.
@sudarshanachandrasiri8373
@sudarshanachandrasiri8373 20 күн бұрын
ඔයා ඔය කියන විදියෙ අදහසක් මගේ හිතෙත් තියෙනවා.නමුත් මම දැන් කුවෙට් වල ඉන්නෙ.කවදා හරි ගිය දවසට පටන් ගන්නම් කියලා ඉන්නෙ.ඒ අදහසට තවත් කරුණු කියලා දුන්නට ගොඩක් පිං.good luck
@twrmalkanthi6474
@twrmalkanthi6474 21 күн бұрын
Karakiyaganna deyak nethiwa lathawena katath ithama watina supiri adahasak 😍😍❤️❤️jayama wewa budusaranai
@sunilasurappulige3152
@sunilasurappulige3152 18 күн бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... ⁣ඉතා වටිනා අනර්ගවත් දැනුවත් කිරිමක් ඔබතුමා ට. ස්තූතියි ජයවෙිවා....🙏❤️ තෙරැවන් සරණයි....
@KapilaBolapegamage
@KapilaBolapegamage 7 күн бұрын
සුපිරි කතාවක් කිසිම කුහක කමක් නැතුව හදවතින්ම ගොඩ යන්න කියල දෙනව මාගේ හදපිරි ප්‍රනාමය ඔබට
@SanduniSudu
@SanduniSudu 15 күн бұрын
අැත්තමයි මගෙ ඔලුවෙ ලොකුවටම තිබ්බ බිශ්නස් එකක් මෙක තවත් හිතට හයියක් අාවා මට ගොඩක් ස්තුතියි ඔබට මන් පටන් ගන්නවා ඉක්මනින්ම එදාට අනි වාරයන්ම ඔබ තුමාට මැසෙජ් එකකින් හරි කියනවා කැද එකක් බිලා යන්න එන්න කියලා ස්තුතියි ඔබට ගොඩාක් ස්තුතියි ❤❤
@nayanasethuli7339
@nayanasethuli7339 18 күн бұрын
බොහොම ස්තූතියි පුතා ඔබට...💜 සෑහෙන ගටක් ලැබුණා. තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@indusugathadasa9978
@indusugathadasa9978 25 күн бұрын
සහතික ඇත්ත මල්ලි...ඔයාගෙ කතාව..ආස හිතෙනව පටන් ගන්න මෙහෙම ව්‍යාපාරයක්..ස්තූතියි ඔයාට..තෙරුවන් සරණයි....🎉🎉
@KanchanaKanchana-gb1yt
@KanchanaKanchana-gb1yt 4 күн бұрын
Ane malli godak watinawA.hoda denwath kirimak.sahatika aththa kthawak.thens.budu saranai
@user-fz1gw3wx9w
@user-fz1gw3wx9w 21 күн бұрын
ඇත්තටම ගොඩක් වටින වැදගත් අදහස් ටිකක් .බොහොම ස්තූතියි 🙏🙏🙏❤
@malikakumari1379
@malikakumari1379 15 күн бұрын
බොහොම වටිනවා ස්තුතියි ජය වේවා
@sunethranarandeniya6953
@sunethranarandeniya6953 13 күн бұрын
Thank u very much puthe කියන්න දෙයක් නැහැ .හැදෙන අයට හැදෙන්න සුපිරිම කතාව.
@SamanthaKahawita-qk4xt
@SamanthaKahawita-qk4xt 16 күн бұрын
මිනිසුන්ට හොද සිංහලෙන් යථාර්තය අවබෝද කරා ඉතාමත් උසස් පැහැදිලි කිරීමක්
@tharangagunarathna3525
@tharangagunarathna3525 18 күн бұрын
ඔබ තුමා ට ස්තූති කරන්න වචන නැහැ අපේ මිනිස්සුන්ට උපරිම යෙන් හිතට වදින විදියට කියල දුන්නට 🌹🌹🌹🌹🌹❤❤💜💜💙💙💙💙💙🌷🌷🌷🌺🌺🌺💖💖👍
@umayaumaya2237
@umayaumaya2237 20 күн бұрын
Aththatama niyemai oba theruwan saranai.
@KanchanaKanchana-gb1yt
@KanchanaKanchana-gb1yt 4 күн бұрын
Me video ekanam kochchara asuwath beluwath Madi a tharamata watina video ekaka .thens theruwan saranai malli
@ThilakarathnaDissanayaka-uc7np
@ThilakarathnaDissanayaka-uc7np 8 күн бұрын
වටිනා අදහස් දෙන ඔබතුමාට ස්තූතියි
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 13 күн бұрын
Harima watinawa aiya.me video eka.marama Hoda wadagath video ekak❤❤❤❤
@user-ub8nm2pk4p
@user-ub8nm2pk4p 21 күн бұрын
බොහොම ස්තුතියි ජය වේවා
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 23 күн бұрын
සුපිරි කතාව.. සත්‍ය ඒකයි...🎉ස්තුතියි........
@jayapalakurera8581
@jayapalakurera8581 25 күн бұрын
හරියට හරි කතාව ඔබතුමාගෙ. තෙරුවන් සරණයි!
@user-sp8vf8zi4p
@user-sp8vf8zi4p 23 күн бұрын
Godak pin aththa athi satiyen kiyala denawatha.❤
@ChandaniRatnayaka
@ChandaniRatnayaka 21 күн бұрын
හොද වැදගත් අදහසක් බෙහොම ස්තුති ❤❤
@anushaaponsu5091
@anushaaponsu5091 24 күн бұрын
ෂා නියමයි ඔබේ අදහස ගොඩක් ස්තූතියි ❤❤❤
@user-cb1mh6sn7x
@user-cb1mh6sn7x 17 күн бұрын
ඔබට දෙවිපිහිටයි..සම්පුර්ණ ඇත්ත....
@travelwithlokkaiya8516
@travelwithlokkaiya8516 24 күн бұрын
සුපිරි මල්ලියේ..අපේ සිංහලයට තේරෙන භාෂාවෙන්ම හරි දේ කියලා දෙනවා..පට්ට මල්ලියේ..
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 20 күн бұрын
Supirie malli...oyata hariyannama one...b.s...jayawewa....
@dineshakumari5658
@dineshakumari5658 23 күн бұрын
Aththatama supiri.❤
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 23 күн бұрын
Aeththa katha ape mahathya bonawa mamanm malata bonne naththe apirisidi nisa matath hithuna patan ganna thanks bro❤
@user-bi1om3mu6z
@user-bi1om3mu6z 19 күн бұрын
නියම අදහසක් ජයවේවා ස්තුතියි ඔබට ❤
@relaxyourmind6399
@relaxyourmind6399 10 күн бұрын
Niyamai malli , Thanks
@ashokamalaweerathilaka7133
@ashokamalaweerathilaka7133 25 күн бұрын
සහතික ඇත්ත. ස්තූතියි.
@sampathwickramanayaka9112
@sampathwickramanayaka9112 19 күн бұрын
ගොඩක් ස්තුතියි අදහස් වලට
@user-bz1id6ev9n
@user-bz1id6ev9n 12 күн бұрын
Good idea.. thank you
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 23 күн бұрын
❤❤❤Dahatkama atta mama hitana vidihawagama prangawa tiyana kollak❤❤
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 14 күн бұрын
ඔයාගෙ කතාව සම්පුර්ණ ඇත්ත මමනම් ඒ දේවල් කවදාවත් ද හොද බිස්නස් එකක් ස්තුතීයි
@user-le9wk8iu8s
@user-le9wk8iu8s 24 күн бұрын
සුපිරි. ඛලමු ස්තූතියි ඔබට ❤❤❤
@skwijesinghe7856
@skwijesinghe7856 24 күн бұрын
මාරම වටින වීඩියෝ එකක්!🙏🙏🙏🙏
@ShiranKokila
@ShiranKokila 17 күн бұрын
මම නම් දැන් ඉන්නෙ රටෙන් පිට එහෙත් මම දැන් මුරුංගා කැද එකක් හදන ගමන් තමයි මෙ විඩියො එක බලනෙ ඇත්තටම වැදගත් මෙ පැන් එක බුදුසරනයි මම මෙක ලන්කාවෙ මගෙ ලමයින්ට යවනව
@user-iw9yv3st1i
@user-iw9yv3st1i 15 күн бұрын
Harima watinawa oyaage video eka
@aseas2429
@aseas2429 14 күн бұрын
ගොඩක් වටිනවා ❤❤❤❤
@kumarilanka5197
@kumarilanka5197 11 күн бұрын
ඔයනම් මල්ලි පට්ටම පට්ට හදවතක් තියන කෙනෙක්.කොටින්ම කියනවනම් පුහු කතා නැ.බොක්කෙන්ම හොදයි
@user-ud8jx7zm6n
@user-ud8jx7zm6n 24 күн бұрын
නියමයි ... ජය වේවා ඔබටත්
@RasikaNanayakkaara
@RasikaNanayakkaara 19 күн бұрын
Godak watine video ekak godak pin
@ajntaass3697
@ajntaass3697 24 күн бұрын
මාරම සුපිරි විඩියො එකක් ගොඩක් ස්තුතියි 👍❤️👍❤️👍❤️
@anurashanthashantha1310
@anurashanthashantha1310 25 күн бұрын
සුද්ද සිංහලෙන් ඇත්ත කියා දෙන සුපිරි බොක්ක්ක් ජය වේවා.
@user-gu1ok5ct7h
@user-gu1ok5ct7h 22 күн бұрын
Godak watinawa malli
@laalsanjewa2536
@laalsanjewa2536 20 күн бұрын
Elakiri bro.try karala balannam👍👍👍
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 17 күн бұрын
බොහොම ස්තුතියි සර් ගොඩාක් පින් සම්මා සම්බුදු සරණයි ❤❤
@shoanjansen3629
@shoanjansen3629 23 күн бұрын
Ado uba nm pattama charithayak machang. sobana u tube karayo dana vedeos wageda meka. Supiriyak. Ubala wage un ratata sampathak sahodaraya. Thurunuwangema saranai.!!!... devi rekawaranai.!. Ayubowewa.!.
@geethakumari534
@geethakumari534 14 күн бұрын
අනිවාරෙන්ම මම කරනවා ඔයාට ගොඩක් ස්තූතියි
@user-qe5yw6dv9f
@user-qe5yw6dv9f 19 күн бұрын
බුදු සරනයි මෙවගේ දැනුවත් කිරිමි සම් බන්දව මම ලහන අවුරුද්දේ පටන්ගන්නවා දැනට මැලේ ඉන්නේ පටිට දුකාක් විදින්නේ
@asokakusumlatha1032
@asokakusumlatha1032 24 күн бұрын
ඔයාට අයියෙ ගොඩක් ස්තුතියි මෙවැනි වඩිනා දෙවල් පලකලාට බුදු සරනයි ❤❤❤❤❤😊
@lakshmanmunasinghe6451
@lakshmanmunasinghe6451 20 күн бұрын
නියමයි ..සහෝ...නියමයි ..👍👍
@anurathennakon6246
@anurathennakon6246 16 күн бұрын
හොඳ අදහසක් මේ විදිහට කරොත් ගොඩ යන්න පුළුවන් ❤
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 8 күн бұрын
මෙි.දේවල්...දැනුවත්..කරාට..ගොඩක්.ස්තුතියි....
@user-se7qk1ey1q
@user-se7qk1ey1q 3 күн бұрын
ඒ වගේ අදහස් ගොඩාක් වටිනවා ❤
@sajithpriyantha716
@sajithpriyantha716 13 күн бұрын
ඔයා කියනවා වගේ සුපිරිසිදු කඩ දෙකක් තියෙනවා කිරිල්ලවල පාස් කරලා බැලුම්මහර පැත්තට යද්දි..දැන් කාලයක් ඒක දාලා.හිසකේ ආවරණය කරලා ග්ලවුස් දාගෙන ඉන්නේ.උනිෆෝම් එකක් විදියට ලා කොලපාට ඇදුමක් ඇදන් තමයි එයාලා ඉන්නේ.සේවක සේවිකාවන් 4ක් 5ක් වගේ ඉන්නවා ..තියෙන පොට් දෙකත් මරු.ඉඩ තියෙන තැනක ලොකු ගහක් යට ස්තාවර ඕපන් ගොඩනැගිල්ලක් තියෙන්නේ ....❤❤❤
@lakmaliagalawaththage8217
@lakmaliagalawaththage8217 Күн бұрын
Great idea ...👍 නියමයි
@user-ge7ji5hl6c
@user-ge7ji5hl6c Күн бұрын
සර් දිගටම මේක අල්ලන් යන්....ඔයා වගෙ 10 දෙනෙක් හිටියනම් මේ රට සුර පුරයක් ❤🎉
@siyanirajapaksha430
@siyanirajapaksha430 11 күн бұрын
අමිමෝ ඉතිං හරිම අපූරු අදහස් ගොඩක් ❤❤
@damienemy7244
@damienemy7244 21 күн бұрын
අදහස නම් පට්ට සහෝදරයා 👍👊👊❤
@nissankaperera3206
@nissankaperera3206 11 күн бұрын
ඇත්තටම සුපිරි බිස්නස් එකක් 👍💪 ගොඩක් ස්තුති ❤
@nimalimunasinghe6326
@nimalimunasinghe6326 Күн бұрын
godak watina katawak ser mamath karanna hitan innawa obatumata teruwan saranai
@udithajayathissa902
@udithajayathissa902 18 күн бұрын
Lankawata godagnna ubala wege un onii... Kwruwath oluwa ussanawata kemati un meke naaa ...bn.. Lot of thankz...shodarayaa...🙏🏻🙏🏻🙏🏻💫💫💫💫
@annesherin5850
@annesherin5850 20 күн бұрын
නියමයි මල්ලි.....ඔයාට ස්තුතියි👍👍
@user-zf9ut2tw1u
@user-zf9ut2tw1u 21 күн бұрын
නියමයි අදහස මමත් උත්සාහ කරනවා තෙරුවන් සරණයි
@lostintheworldofchildren2010
@lostintheworldofchildren2010 16 күн бұрын
love it, thanks for sharing this.
@thilakkumari3204
@thilakkumari3204 3 күн бұрын
Godak pin mewage ideas denawata monaada karanne kiyala hithaaganna bariwa hitapu welaawaka oyaage video eka dakinna labune
@yvonnepeiriez8916
@yvonnepeiriez8916 20 күн бұрын
very nice advice thanks to you friend
@AmithaGunasekar
@AmithaGunasekar 20 күн бұрын
aththatama supiri.
@janakigunasekara1479
@janakigunasekara1479 24 күн бұрын
👍,,,🙏🙏🙏,,,හරියටම ,,හරි,,මහත්තයෝ,,,ඔයාට ,,බොහෝම ,,පින් ,,ස්තුතියි
@manjulanishanthi3106
@manjulanishanthi3106 8 күн бұрын
Thank you malli. Man babala dennek akka marama pidanayaka inna amma kenek. Man may day kohoma hari karanawa. Oyata pin lassana adahas akka mehema kiyala denawata. Kohoma hari mulika viyadama hoyagena man may day karanawa. Thank you 🙏
@sampathgunarathne6109
@sampathgunarathne6109 13 күн бұрын
Jokar vidio ekak kiyala hithagena baluwe, higatama karan yako me wage vidiyo ude pandara ඩුබායි edala baluwa ❤❤❤
@upalirajapaksha7357
@upalirajapaksha7357 19 күн бұрын
පුතා බලා අවසන් කරන්න. ඉස්සෙල්ලා ක්මෙන්ට් කරන්නෙ ඔබ මෙය මටම දාපු වීඩියෝවක් බොහොමත් ස්තුතියි .
@user-mz2vi7rs8m
@user-mz2vi7rs8m 10 күн бұрын
සුපිරි අයියා Thanks
@shehanwijewickrama8598
@shehanwijewickrama8598 25 күн бұрын
Ja Ela Thudella handiye van ekakin oya widihatama karanawa. Patta clean. Godak welawata api yaddi godak ewa iwarai
@user-iw9yv3st1i
@user-iw9yv3st1i 15 күн бұрын
Godak pin malli oyaata
@user-pr5ek3mh5j
@user-pr5ek3mh5j 11 сағат бұрын
Oba tumata bohoma stutie godak watina katawak mat karanawa aniwaryan obatumata pin nodanuwat api danuwat kalata
@prazaakv282
@prazaakv282 25 күн бұрын
ජීවිතේ අහපු සුපිරිම කතාව ❤
@Gkushan
@Gkushan 10 күн бұрын
නියමයි අයියේ දිගටම මේ වගේ වීඩියෝ දාන්න❤❤
@jayajaya1396
@jayajaya1396 13 күн бұрын
Thanks malli oyata godak godak ස්තුතිය 🌺❤🌹 budusaranai
@hewagedanuwara9647
@hewagedanuwara9647 17 күн бұрын
Mama godak asawen Mat -Trix Vedio balanne. Superb
@GangaKodithuwakku-jb5yx
@GangaKodithuwakku-jb5yx 8 күн бұрын
🙏🏻👏👌💖👍 super 👌 Bosa Thank you so much kiyana widiyata harima asahithuna mokada Aniwaryen me wede sarthaka wennawamai hegimak awa uthsaha gannawa wedi Kal nodama 🙏🏻♥️🙏🏻
@ashenimalsha5669
@ashenimalsha5669 16 күн бұрын
ඔබතුමා දෙන එක බොක්කෙන්ම දෙනවා.. 👊😊 ජයවේවා ❤
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН