අරමුණකට යන්න වීර්ය හදා ගන්නේ කොහොමද ? How to build courage to achieve a goal

  Рет қаралды 52,490

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

27 күн бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#sinhala #srilanka #ramindurandeni #courage #buddhism #stoicism

Пікірлер: 551
@ramindurandenisinhala
@ramindurandenisinhala 24 күн бұрын
වීර්ය තව ගැඹුරින්, තවත් tactics රාශියක් සමගින්, Honourable Company සාමාජිකයන්ට session එකක් කරනවා ජුලි 14දා Live. පසුව නැරඹීමට හැකි වන ලෙස නැවත recording එක ලැබෙනවා . www.patreon.com/join/HonourableCompany
@dulani84
@dulani84 24 күн бұрын
I am a member of Honourable company ...but I have an exam at the same time on 14th.....waiting to watch the recording..
@dulani84
@dulani84 24 күн бұрын
I am a member of the Honourable Company...I have an exam at the same time on 14th....waiting to watch the recording...
@cdvlogs1483
@cdvlogs1483 23 күн бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@manjulapradeep1217
@manjulapradeep1217 21 күн бұрын
How to take membership
@ramindurandenisinhala
@ramindurandenisinhala 21 күн бұрын
@@manjulapradeep1217 Click the link
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 25 күн бұрын
එක එක ටෙලිනාට්‍යවලට විනාඩි ගානක් ඇතුළත ලක්ෂ ගනන් views යනවා. හැබැයි මේවට පොඩි ප්‍රමාණයයි Views එන්නෙ... ඒකෙන්ම තේරෙනවනෙ මේ දැනුම හොයන මිනිස්සු කොච්චර පොඩි ප්‍රමාණයක්ද ඉන්නෙ කියලා. ඒ අතරේ මේ විඩියෝ එක බලන ඔයත් විශිෂ්ටයෙක්... ✨
@hasankapanditha6641
@hasankapanditha6641 25 күн бұрын
ඔව් ඒකනම් සහතික ඇත්ත. මට සතුටුයි මම ඒ දැනුම හොයන කෙනෙක් වීම ගැන. 🙏
@suraniranaweera5081
@suraniranaweera5081 25 күн бұрын
Api watuna misa apiwa kisi kalekath parajaya kala noheka... Apawa pramaada kala heka Namuth ape gamana newathviya noheka ❤........💯💪👍❤❤❤❤
@isuruamarathunga7725
@isuruamarathunga7725 25 күн бұрын
මම නම් වීඩියෝ එකක් එනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ.❤❤❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 25 күн бұрын
Kamuka vidiyowak unanam witharai viwse miliyana ganan yanne..miniskame watinakama nodanna pawkarayo den bihiwenne mokada den demapiyo lamai neme hadanne maranna berikamata hadana lamai...ekai samajaya pirihila thiyenne sahoo
@KeshalaPerera
@KeshalaPerera 24 күн бұрын
Thank you 🙏
@kamanihansi3825
@kamanihansi3825 25 күн бұрын
සත පහක්වත් අය නොකර ලබා දෙන මෙ දනුමට ගොඩක් ස්තුති සර්.....god bless you
@VirajRathnayaka-yf5xg
@VirajRathnayaka-yf5xg 25 күн бұрын
ඔබවැනි සිංහයෙක් මේ රටේ රජවෙනවානම්❤❤❤❤❤❤
@sachsach8687
@sachsach8687 25 күн бұрын
Ekagai ❤❤❤❤
@VirajRathnayaka-yf5xg
@VirajRathnayaka-yf5xg 25 күн бұрын
@@sachsach8687 ❤️
@AnuradaPerera-f5p
@AnuradaPerera-f5p 23 күн бұрын
එකගයි❤
@VirajRathnayaka-yf5xg
@VirajRathnayaka-yf5xg 23 күн бұрын
@@AnuradaPerera-f5p ❤️
@gayanliyanage1
@gayanliyanage1 25 күн бұрын
පැහැදිලිවම ඔබ තුමා අපගේ පිනකට අපිට ලැබුනු දායාදයක්... මේ දැනුමට කොහොම ස්තූති කරන්නද...? ජීවිතය ජය ගන්න වෙර දරන උත්සාහ වන්තයන්ට ඔබ තුමා ආශිර්වාදයක්... අදුරේ ගමන් කරන මිනිසුනට ඔබ තුමා ආලෝකයක්... කිසිවක් නොමැතිව දුගියෙකුට ඔබ තුමා නිදානයක්.... පාරවල් දහසක් හමුව අතරමන්ව සිටින මිනිසුන් ට හරි පාර කියා දෙන ගුරුවරයෙක්.... ඉතින් උත්සහයෙන් උවමනාවෙන් වීර්‍යෙන් ගොඩ යන්න දගලන හැම කෙනාටම උතුරන්න හරියන්න ඕන.. සර්ටත්... නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා.. තෙරුවන් සරණයි සර්...🙏🙏🙏
@dharmamohottala5276
@dharmamohottala5276 25 күн бұрын
විශිෂ්ඨ ඇගයීමක් . 👍👍
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 24 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥👍
@gayanliyanage1
@gayanliyanage1 24 күн бұрын
@@dharmamohottala5276 ගොඩක් ස්තූතියි 🙏❤
@gayanliyanage1
@gayanliyanage1 24 күн бұрын
@@SasarakaIma-mz9bc 🙏❤
@m.l6336
@m.l6336 24 күн бұрын
@user-ns4fm4lb3s
@user-ns4fm4lb3s 25 күн бұрын
ඔබතුමාගේ වචනයක් වචනයක් පාසා හිතට ලොකු ශක්තියක් ...... ජීවිත සාර්ථකත්වයත්, සමාජ සංවර්ධනයත් උදෙසා ඔබ ඉටු කරන සේවයට හදවතින් ම ස්තූතිවන්ත වෙමි..! තෙරුවන් සරණයි..🙏🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala 24 күн бұрын
තෙරුවන් සරණයි
@dharmamohottala5276
@dharmamohottala5276 25 күн бұрын
පැහැයක් නැති " කලු දියමන්තියක් " ළඟ ආලෝකයක් තැබූ විට , දියමන්තිය , අපූරු ලෙස ව්විධ එලි ව්හිදුවමින් බබලන්නාක් මෙන් , ගුරුතුමනි ඔබ , අප සියල්ලන් තුල සිටි "වීරයින්" අවදි කලා . ඔබ අපේ භවාංග සිතටයි ඇමතුවේ . "සැබෑ වීර් ය " මත කල හැකි දහසක් දෑ අපි මේ මොහොතේ පටන් සිදු කරනවා. ඔබේ අමිල වීඩියෝවට මගේ ප්‍රණාමය.
@radleyable
@radleyable 25 күн бұрын
අනිවාර්යයෙන් ම එතුමා ට කරන උතුම් වු ගව්රවය අපි මේ මොහොතේ සිටම ක්‍රියාත්මක වීමයි
@dharmamohottala5276
@dharmamohottala5276 25 күн бұрын
​@@radleyable සත්තකින්ම . මිනිස්සුන්ව වට්ටන සමා ජයක, වැටුණු මිනිස්සුන්ට නැගිටින්න අත දෙන මෙවන් මිනිසෙකු ඉදිරියේ අපි ✌ ගන්නම ඕන. අපි කණ්ඩායමක් විදියට දිනමු.🥰👍
@ramindurandenisinhala
@ramindurandenisinhala 24 күн бұрын
බොහොම ස්තුතියි .. තෙරුවන් සරණයි ..
@samarakonmanathunga6590
@samarakonmanathunga6590 23 күн бұрын
ඔවු මම ශක්තිමත්!!! මමත් එකතුවුනා සින්හපෝතක රැලට...!!! ජයවෙවා ආඦාර්යානණි...!!!!
@dharmamohottala5276
@dharmamohottala5276 23 күн бұрын
@@samarakonmanathunga6590 මොනතරම් සතුටක්ද .. තවත් ජවසම්පන්න සිංහයෙක්. සිංහ රැළට ආදරයෙන් පිළි ගන්නවා . ❤👍
@achaladezoysa1361
@achaladezoysa1361 25 күн бұрын
ඔබේ වදන් මට පුදුම ශක්තියක් .දේව දූතයෙක් වගේ. පින්.💝🙏
@NaradaLunugamvehera
@NaradaLunugamvehera 24 күн бұрын
ඔබතුමන් ඉදිරිපත් කරන වාග් විලාසය හරිම අපූරුයි... ඇත්තටම ගැඹුරු සුමිහිරි දහම් දේශනාවක් අහනවා වගේ එක හුස්මට අහගෙන ඉන්න පුළුවන්...❤ අලුත් වීඩියෝවක් එනකල් බලන් ඉන්න නාලිකාවක් මේක... මේ කරන්නේ ලොකු පිනක්... මිනිසුන්ට අරමුණ කරා යන්න කරන උදව්වක් මේ නාලිකාව පුරාම කරන්නේ... ඔබතුමන්ට ජයම වේවා!!! තෙරුවන් සරණයි! ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 23 күн бұрын
බොහොම ස්තුති හාමුදුරවනේ අදහස් දැක්වීමට සහ ලබාදෙන්නාවූ ආර්ශිර්වාදයන්ට 🙏🙇
@user-qm5ne7cc8p
@user-qm5ne7cc8p 20 күн бұрын
A kathawata math ekagai hamuduruwane.geburu dahamak saralawa prayogikawa kiyala dena guruwarayek.mage godak adupadu man me vidiyo balala hadagathta.minissunta niwaradi purudu jivithayata ekathukarana.mn dekapu ekama nayakaya obathuma.theruwan saranai
@user-ol2ww5kl2b
@user-ol2ww5kl2b 9 күн бұрын
❤❤ valuable video tanks sir
@immijay2001
@immijay2001 25 күн бұрын
අනේ සර් නොමිලේ ලබා දෙන මේ දැනුමට ගොඩක් පින්.utube ඇවිත් sirge වීඩියෝ එකක් තියෙනවා දැක්කම පුදුම සතුටක් එන්නේ.sirge videos ඔළුවට යනකම්ම එකම වීඩියෝ එක 3,4 පාර බලනවා.ඒ දේවල් වලින් ජිවිතේ දැන් ගොඩක් පිළිවෙල කරන් ඉන්නේ.sirta ගොඩක් පින්❤
@ravifernando1637
@ravifernando1637 23 күн бұрын
රමින්දුට බොහෝ පින්! කරන, කියන, හිතන, සියලු යහපත් දේ අති සාර්ථක වේවා! ජයෙන් ජයම වේවා!
@arianahewage3011
@arianahewage3011 4 күн бұрын
මගේ ජිව්තේ මට ලැබුණ වටිනාම දේවල් වලින් එකක් තමයි සර් ගේ විඩියෝ බලන්න ලැබුණු එක. මම ගොඩක් දේවල් ම⁣ගේ ජිව්තේට එකතු කරගත්තා. ගොඩක් ස්තුතියි.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 күн бұрын
මේ විෂිස්ඨ කර්තව්‍යය වෙනුවෙන් ප්‍රණාමය 🙏💛🌄
@pathiranalahiru6807
@pathiranalahiru6807 3 күн бұрын
ඔබ තුමාට හදවතින්ම ස්තුතියි මෙවැනි වටිනා කරුණු කාරණා පැහැදිලා කලාට
@amavichathurikagamage9332
@amavichathurikagamage9332 22 сағат бұрын
ඇත්තටම ලෝකයට ඕනිම දෙයක් මේක.... මම සොයපු දෙයක්... හොද අවබෝදයකින් කරන දෙයක් කියලා පැහැදිලි. ස්තුතියි මෙවැනි දෙයක් සමාජ ගත කිරීම පිලිබදව ඔබ‍ට ❤
@sriyanithalawa
@sriyanithalawa 24 күн бұрын
ඇත්තම කිව්වොත් මේ තමයි මිනිසුන් අතර සිටින සැබෑම දෙවිවරු
@user-ho7ym1xv7r
@user-ho7ym1xv7r 25 күн бұрын
Dear Mr. Ramidu, Thank you very much for your valuable and priceless speech . It is truly commendable to positively influence someone's mind. Your work is greatly appreciated.
@ramindurandenisinhala
@ramindurandenisinhala 24 күн бұрын
Thank you for the comment.. you are welcome
@enlightenedShoebill
@enlightenedShoebill 25 күн бұрын
ඉතා රින අයහපත් දේවල් අහන්නට වෙලා තියන සතුට නැති රටක ඔබේ මේ දනවත් උපදෙස් මහා කාන්තාරේ තනිව ඇවිද යන අයට සිහිල් දිය ඇල්ලක් වගේ සොයුර ❤❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 24 күн бұрын
බොහොම ස්තුතියි
@SusilaPriyani
@SusilaPriyani 7 күн бұрын
ස්තුතියි. ගැහැනු කෙනෙක් උනත් මමත් පුංචි කාලෙ ඉදලම වීර්ය වන්තයි. ප්‍රායෝගිකයි. සුන්දර සුවබර අනාගතයක් වේවා ඔබ තුමාටත් පවුලේ සැමටත්. 🙏❤👍
@rajithpathirana6601
@rajithpathirana6601 21 күн бұрын
තාත්ත එක්කම මේක බැලුව. ගොඩක් නොහිතපු දේවල් දැනගත්ත. බොහොම ස්තුතී
@somahelawatte583
@somahelawatte583 5 күн бұрын
මගේ වයස අවුරුදු 70 යි.මෙතෙක් උගත් බොහෝ දේවල් අතර ඔබේ වීඩියොවලික් ලැබූ දැනුම අතිවිශිෂ්ඨයි. බොහෝම ස්තුතියි.
@dilhanikanchana1307
@dilhanikanchana1307 25 күн бұрын
ජීවිතේ අවශ්‍යම කතාවක් අවශ්‍යම මොහොතක ඉගෙන ගත්ත ...බොහෝම ස්තුතියි
@nipunkavinda4343
@nipunkavinda4343 24 күн бұрын
හොඳ භාවනාවක් ගැන කියලා දෙනවද 👊
@freefirerida4776
@freefirerida4776 23 күн бұрын
සසර කරපු පිනකට තමයි ඔබතුමා වැනි කලන මිතුරන් මෙහෙම දුරින් හරි හමු වන්නේ...නමුත් physically හමුවී උපදෙස් ලබන්න පින් මදිවෙන්න ඇති ... දීර්ඝායුෂ ලැබේවා ... රටක් සමාජයක් අවදි කරනවාට ගොඩක් පින් ....
@pramodveedagama7779
@pramodveedagama7779 25 күн бұрын
"වීර්ය" මා මින්පෙර නොඇසු අපුර්ව වටිනා කරුණු රැසක් ඉගනගන්නට ලැබුන අගනා වීඩියෝ වක්. ස්තුතියි ❤ 🙏🙏🙏 බොහොම පින්
@leadertiraj7502
@leadertiraj7502 25 күн бұрын
ඇත්ත ටම නියමයි තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ඩෛර්‍යය ලැබේවා ....
@ramanibandara6214
@ramanibandara6214 6 күн бұрын
This is a program that every parent must send their children. My best wishes Jayawewa❤
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 24 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබ හැම වෙලේම වටිනා දෙයක් අපට ගෙනත් දෙනවා.ඔයාගෙ හැම රෙකෝඩින් එකක්ම බලනවා .ඔබගේ මග පෙන්වීම මාව ගොඩක් ඉස්සරහට ගෙනියනවා🎉
@wasanthawasantha3380
@wasanthawasantha3380 5 күн бұрын
ඇත්තටම ඇබ්බැහි උනා සර්. ගෞරවයෙන් ස්තූතියි🙏 .
@user-bt6sh8jk1n
@user-bt6sh8jk1n 5 күн бұрын
ස්තුතියි සර් ලොකු දැනුමක් දුන්නෙ මට.මට ගොඩක් වීර්‍ය අවශ්‍ය කෙනෙක්.මට පුලුවන්,මම කරනව ඒක.මම ගොඩක් උනන්දු,උත්සහවන්ත කාන්තාවක්.මගෙ කතාව ගොඩක් දීර්ඝ එකක්.විදපු දුක් වලගෙ හැටියට අම්මගෙන් පවා ලැබුනෙ වෙනස්කම්.දුවක් ඉන්නවා,මහත්තයා ඉන්නවා.එයාලගෙනුත් වෙනස්කම් විතරමයි ලැබුනෙ.ඒත් අදටත් මම නොවැටී මගෙ ගමන යන්න උත්සහ කරන කෙනෙක්.පවුල වෙනුවෙන් ගොඩක් කැපවීම් කලා.අද පවුලත් නැහැ ඒත් මට මම ඉන්නවා.නැගිටිනවා කොහොමහරි මම මේ ජීවිතේ❤❤❤❤.මට ජය වේවා ✋
@phchaminda7739
@phchaminda7739 14 күн бұрын
සුභ දවසක් සර් මේ වැඩසටහන්වලට සවන් දෙනකොට ඇඟට මොකක්දෝ ශක්තියක් එනවා වගේ තේරෙනවා ඔබතුමාටබොහොමත් ස්තූතියි ජීවිතයේ තේරුම් ගැනීමට බැරි අදහස් ඇත්තකින්ම තේරුම් ගන්න පටන් ගත්තා 💖
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 25 күн бұрын
අතීතයේ තමන්ගෙම වීර්ය තිබුන තැන් මතක් කරගෙන දිනපු තැන් මතක් කරගෙන ආපහු නැගිටින්න උත්සහ කිරීම වැදගත්.....මගේ වීර්‍ය තිබුන තැන් මේ වීඩියෝ ව බැලුවට පස්සෙයි මතක් වුනේ... thank you Sooooo much.....
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 5 күн бұрын
ඔබට සුවපත් දිවියක් ලැබේවා 🙏🙏🙏🙏
@hirushapinibindugallage
@hirushapinibindugallage Күн бұрын
හැමදාම බලන මම
@radleyable
@radleyable 25 күн бұрын
ඔබ මේ ලබා දුන් ශක්තිය නිසා මම මේ මොහොතේ සිට නව ජිවයක් ලැබුවෙමි.ඔබට මගේ හද පිරි ප්‍රනාමය .ඔබ ගේ හා බිරිඳ ගේ සියලුම කටයුතු සිතන පරදි ඉටු වේවා.🙏🙏🙏
@himaradiwyani6747
@himaradiwyani6747 23 күн бұрын
ඔබව මෙහෙම හරි ඇසුරු කරන්න ලැබීමම මා ලද භාග්‍යයක් 🙏🙏🙏
@Rukshan73
@Rukshan73 24 күн бұрын
සර් වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්.ඉවර වෙනකන්ම අවදානෙන්ම බැලුවා. අලුත් කරුණු කිහිපයක්ම දැනගත්තා. Highly Recommended for All. ❤️💯 සර්ගෙන් ඉල්ලීමක් කරනවා අවුරුදු 23ක තරුණයෙක් විදියට. "අයහපත් මිතුරන් ඇසුර සහ මත්ද්‍රව්‍ය භාවිතතය." මේ ගැන වීඩියෝ එකක් ලබාදෙන්න. සමාජයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
@ramindurandenisinhala
@ramindurandenisinhala 24 күн бұрын
kzbin.info/www/bejne/Y6XCg5SvbNibrassi=gJV9G3VRHn9I5o6B
@user-jx1qc4rw8s
@user-jx1qc4rw8s 25 күн бұрын
මොනවද කියන්න ඕනේ කියලා හිතා ගන්න බැ මේක බැලුවට පස්සේ. කියලා නිම කරන්න බැරි වටිනා දැනුමක්. ස්තුතියි රමින්දු. ගොඩක් පින්.
@thilinidilhara3409
@thilinidilhara3409 25 күн бұрын
මාරයි කියන්න වචන නැ කෝච් ඕනම තැනදි අදාල වෙලාවෙදි මුනගැහුනා ඔබ වැනි මිනිස්සු රටට මහත් සම්පත් මට මාර අඩම්බරයක් දැනෙන්නේ ❤️🙏✨️ thanks again sir 🙏
@dinupathathsara2315
@dinupathathsara2315 25 күн бұрын
කොහොම ස්තූති කරන්නද කියල තේරෙන්නෑ.. ඒ තරමට මාර වටිනවා මේ සේවාව මේ වගේ කාලෙක.. ❤️❤️🙏 බොහොම ස්තූතියි සර් මේ විශිෂ්ට සේවාවට.. ✨️
@AyodyaNethmi958
@AyodyaNethmi958 25 күн бұрын
බොහොම ස්තුති සර්.. මේවා හරි අපූරු gift 🎉🙏
@kasunmalinda3471
@kasunmalinda3471 23 күн бұрын
ඇත්තටම මං ස්තූතිවන්ත වෙනවා මගෙ ඇස් දෙකට, කන් දෙකට හා මේවා තේරුම් ගන්න පුලුවන් මොලයක් මට ලැබිලා තියන එක ගැන. මම සෑහෙන කාලෙක ඉඳන් දෙයක් කරන්න හිතන් හිටියෙ. ඒත් මට ක්‍රමයක් තිබුනෙ නෑ. අද මට ඒ ක්‍රමය ලැබුනා. ස්තූතියි ඔබට❤️
@SubodaSamanmali
@SubodaSamanmali 25 күн бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොමත්ම පිං සර්.. 🙏🙏❤❤✨️✨️✨️
@isurusampath5652
@isurusampath5652 21 күн бұрын
හරිම පැහැදිලියි , ස්තූතියි ඔබ තුමාට. 🙏🙏🙏
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 11 күн бұрын
අද උදේ ආරම්භය🌻🌟 භවනා video එකෙන් අවසානය..... මේ video එකෙන් ....ඔබතුමාට....දිර්ඝායු වේවා!!!! මේ කරන මෙහේයට... අනෙකවාරයක්🙏🏾🙏🏾🙏🏾🙏🏾..... පිං ...හිතේ ශක්තිය ...මනසට සැනසිම හා ලැබේනවා
@manikedisanayaka389
@manikedisanayaka389 25 күн бұрын
බොහොම ස්තුතියි සර් දැනුවත් කලාව
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 21 күн бұрын
සුපිරි ස්තුති ඔබට ස්තුති ඔබ වන් කෙනෙක් හමුවීම ගැන විශ්වයට ආදරෙයි
@diliniiddamalgoda6313
@diliniiddamalgoda6313 24 күн бұрын
ඇත්තටම හරිම වටින vedio එකක් Sir. Thank you soo much for your courage to make such a valuable video and do good for the society ❤
@shanikaherath6372
@shanikaherath6372 12 күн бұрын
ඔබ වැනි සිංහ පුතෙක් හදපු වඩපු රත්තරන් දෙමව්පියන්ට පිං අත් වේවා. ඔබට මෙලෙස අප වෙත පැමිණීම ට පරිසරය සදන ඔබේ ආදරණීය බිරිඳටත්, ඔබේ team එකටත් පිං අත්වේවා. Stay shining team Ramindu ❤.
@user-wr3fx6xz1d
@user-wr3fx6xz1d 6 күн бұрын
ගොඩක් වටින අදහස් ටිකක් ඔබ තුමාට ස්තුතියි
@sarathkrishantha3535
@sarathkrishantha3535 25 күн бұрын
ඉතාම හොද දැනුමක් සහ අවබෝධයෙන් අපට මේ ලබා දෙන දැනුම කිය නොහැක ඉතාම වටිනා විඩියෝ වක් බෙහොම ස්තුතියි සර්
@asirisamarasinghe
@asirisamarasinghe 20 күн бұрын
Excellent words and valuable thoughts Mr.Ramindu Randeni. Congratulations your channel
@amilapathirana8656
@amilapathirana8656 22 күн бұрын
That is a great, timely valuable for me and many specially people in Sri Lanka. Thank you so much.
@keshanchamarawickramanayak151
@keshanchamarawickramanayak151 24 күн бұрын
ඉතාම වැදගත් ඉතාම වටින සේවයක් ඔබතුමා කරන්නේ. ඉතාම සරල ලෙස කරන පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.
@DineshPriyadarshana-yc6qt
@DineshPriyadarshana-yc6qt 18 күн бұрын
Tawath sakthimath una. Digatama oba samagama innawa. Thanks video ekata. Tawa tawath weerya wadewaa. Mewani video apata damimata..haduwa waduwa demau piaythath oba thumatath deerga ausha labewa.!!!!!!
@yasirunadeepa3476
@yasirunadeepa3476 25 күн бұрын
One of the best videos I ever watched . Thank you so much sir. I'm very lucky to listen to these kind of valuable things.
@RoxwOfficial
@RoxwOfficial 4 күн бұрын
රටට වටින මහා සම්පතක්.. ❤
@user-er8xm9mh1g
@user-er8xm9mh1g 25 күн бұрын
ආදරණීය ගුරු උතුමනි ඔබට අපමණ පින් ❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි
@rtk-j23
@rtk-j23 25 күн бұрын
superb sir.I am going to practice this from today onwards. keep doing this.we need more people like you in this society
@vibathrajakaruna8154
@vibathrajakaruna8154 22 күн бұрын
සෑහෙන පරිවර්තනයක් කරගන්න උදව් වෙයි මේ video එක .Thank you sir🙏🙏🙏
@reshani5038
@reshani5038 25 күн бұрын
ගොඩක් ස්තුතියි සර්..මේ වීඩියෝස් මටම දාන ඒඑඅ වගේ❤❤♻️
@GaganaGeenath
@GaganaGeenath 19 күн бұрын
ඇත්තටම ගොඩක් වටිනවා sr video එක
@user-kj5rb9nf8q
@user-kj5rb9nf8q 22 күн бұрын
An excellent explanation .thank you so much sir
@nimmiwanige9284
@nimmiwanige9284 8 күн бұрын
Excellent programme, worth watching these programmes.
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 21 күн бұрын
Thank you very much. Wishing You Great health and long life.🙏🙏
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 23 күн бұрын
Wowww..what an important vedio again..as always very happy to listen to you..Thank you so much..❤❤❤
@ChamilaThennakoon-wj9bi
@ChamilaThennakoon-wj9bi 24 күн бұрын
ස්තූතියි ඔබටත්,ඔබේ බිරිඳටත් කණ්ඩායමටත්
@LahiruVithanaarachchi-kt6ci
@LahiruVithanaarachchi-kt6ci 13 күн бұрын
Thanks mother uniwesal.see this program.thanks mr ravidu.budusaranai obathumata.
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 25 күн бұрын
ගොඩක් වටිනවා සර්ට ස්තුතියි තෙරුවන් සරණයි
@senaniaruna6710
@senaniaruna6710 25 күн бұрын
Thank you very Much..Obata jaya..wish you all the Best🎉❤
@kanchanaperera3776
@kanchanaperera3776 19 күн бұрын
Thank you. This channel is one of my positive environment ❤
@dushanthasirinandana467
@dushanthasirinandana467 2 күн бұрын
Oba thuma thuma ge sewaya wishitai thankyou!🙏❤👌
@danushkaruwan1076
@danushkaruwan1076 9 сағат бұрын
Harima watina video ekak siyapark balanna watina video ekak.mamth godak asawn balwe.dan inna tharuna lamaita godak watina video ekak.digatama me wage video karanna oba thumata godak sthuthi sthuthi sthuthi.
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 11 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙකවාරයක්🙏🏾🙏🏾🙏🏾🙏🏾..... පිං
@isharasamadhi1984
@isharasamadhi1984 25 күн бұрын
A real gift. Thank you Ramindu ❤
@chamikamadushani8849
@chamikamadushani8849 21 күн бұрын
ඔබ තුමාට දහස්වාරයක් ස්තුතියි 🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏
@sujithpremachandra4572
@sujithpremachandra4572 25 күн бұрын
අවශ්‍යම මොහොත ක‍ ලැබුණු ඉතාමත් වැදගත් ,වටිනා vidio එකක් .ඔබගේ මෙහෙය ඉතා ඇඟේ කොට සලකනවා .ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි.
@user-hq5cw2mf1y
@user-hq5cw2mf1y 25 күн бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට🙏❤
@padmavidanagamachchi
@padmavidanagamachchi 12 күн бұрын
හරි පුදුමය් මීට මාස කීපයකට පෙර ඔබගේ මෙස වැඩ සටහන බාගෙට බලල නතර කරා අද මට හිතුන මුලු වැඩ සටහනම බලන්න ඕන කියල . මට විශ්වය උදව් කරාකියල හිතුන. තෙරුවන් සරනය්🙏
@cr7-v2q
@cr7-v2q 23 күн бұрын
ඇත්තටම ලොකු ශක්තියක් හිතට එනවා සර්.. සර්ට අනේක වාරයක් ස්තූතියි 🙏
@ulinduthamohara9718
@ulinduthamohara9718 23 күн бұрын
මුල ඉදන් අවසානය වෙනකම්ම interesting , ✨ perfect video mr.
@dilshanmenuka6611
@dilshanmenuka6611 15 күн бұрын
තෙරුවන් සරනයි ! ඔබතුමාට
@AdaraMitiyawatha
@AdaraMitiyawatha 20 күн бұрын
Vodiyo eka iwara wenakal beluwa.thans sir❤
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 21 күн бұрын
ඔබතුමා මගේ රටට සම්පතක්❤❤ මේ වගේ concept එකකින් වීඩියෝ ඉදිරිපත් කරන එකම සිංහල චැනල් එක මේ❤❤❤
@amiththaranga8045
@amiththaranga8045 24 күн бұрын
ගොඩාක් ස්තුතියි සර්....ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ඇති වුනා...ජය වේවා...💪
@PunyaSewwandi
@PunyaSewwandi 24 күн бұрын
Even seeing your energetic look as well as listening to your strong, attractive voice is a powerful enthusiasm sir... thank you so much sir 🙏
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 23 күн бұрын
බොහොම ස්තුති ඔබතුමාට ...නොදන්න නොතේරුන ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඔබතුමා කිසිම මාන්නයක් නැතුව දැනුම බෙදා දීම අතිවිශිටයි .. මගේ ප්‍රණාමය පිලිගන්න ..🙏❤️
@Himaa2515
@Himaa2515 25 күн бұрын
I'm so grateful for you sir... thank you so much for giving this priceless knowledge
@dilshadgunarathne1884
@dilshadgunarathne1884 6 күн бұрын
බොහොම ස්තුති ඔබතුමාට🎉🎉🎉🎉
@ruchirashamalie2914
@ruchirashamalie2914 25 күн бұрын
Thank you so much you and mother universe ..❤️❤️🥰🥰🙏🙏🥰🥰❤️❤️
@sunithakumuduni7255
@sunithakumuduni7255 7 күн бұрын
Hithata danenna shanthawa kathakarana wita,banak ahuwawage,akuraknara mathakai mata.obata jayen jaya
@user-yx1lw8qv6o
@user-yx1lw8qv6o 25 күн бұрын
Thank you so much Ramindu Aiya, for your highly valuable dedication😍♥.
@NilminiRajapaksha-gq8mb
@NilminiRajapaksha-gq8mb 25 күн бұрын
ස්තුතියි සර්.මෙවැනි.නව.නිර්මාණවැඩිවැඩියෙන්...පල.කිරිමට.ශක්තිය.. විශ්වයෙන්.ලැබෙවා
@HashiniYashara-jj1pt
@HashiniYashara-jj1pt 21 күн бұрын
Kiyanna wachana madi sir.godak watinawa.mind eka wagema jiwithe hada ganna.thanks a lot😍
@naveex19
@naveex19 14 күн бұрын
thank you sir. im watching ur all contents. golden channel. ❤
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 24 күн бұрын
ස්තුතියි ඔබතුමාට ජේසු පිහිටයි
@prasadiniKapukotuwa7755
@prasadiniKapukotuwa7755 25 күн бұрын
Thank you so much Mr.ramindu...superb content...👌❣️🙏
@ChamindaDodangoda
@ChamindaDodangoda 24 күн бұрын
Hari ma wedagath sir ge vedio... godak pin sir karana mehewarata...
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 25 күн бұрын
ඉතාමත් වටිනා අදහස් මේ කාලයේ උතුම් දෙයක් පැරණි අම්මලා දරුවන් ලබන්න පුදුම වීර්යයක් ගත්තා දැන් ඵ්ක වෙනස් වෙලා පිරිමි න්ට පිරිමි දරුවන් ට මත්වතුර නොබී ඉන්න විර්යක් නැත
@chandimauyanwaththa9412
@chandimauyanwaththa9412 25 күн бұрын
ඔබ රටට සම්පතක් ❤❤❤
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
کنترل زندگی‌تان را به دست بگیرید | جیم ران
3:46:26
Success Way | مسیر موفقیت
Рет қаралды 1,1 МЛН
නාමල පිපුණාවැ
32:03
Bharatha Thennakoon
Рет қаралды 4,8 М.
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 384 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН