ගර්භනී සමයේ නුසුදුසු ආහාර | Foods to Avoid During Pregnancy. Sinhala Pregnancy Advice

  Рет қаралды 89,137

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

ගැබිණි සමයේ මවක් විසින් ගන්නා ආහාර ඇයගේ ගර්භනී බාවයට වගේම කුසතුල සිටින දරුවාටද සෘජුවම බලපානවා.එහෙයින් සුදුසු සහ නුසුදුසු ආහාර පිළිබධව බොහෝ දෙනා විවිධ මත දරනවා.නමුත් මවක් විසින් මේ දේවල් මනාව සොයා බලා ඉතා වගකීමෙන් ගැනීම ඉතා වැදගත්.
මෙම video එකෙන් මන් කතා කරන්නේ ප්‍රධාන සහ මම පිළිපැදැපු කාරණා කිහිපයක් වුවද ඔබ දන්නා යම් දෙයක් තියේනම් අනිත් අයටත් දැනගන්න comment කරන්න කියලා ආරාධනා කරනවා.
Link :
ගැබිනි සමයේ ගතයුතු විටමින් වර්ග | Folic Acid, Calcium & Iron During Pregnancy • Folic Acid, Calcium & ...
I am Jay Kulathunga, a former flight attendant who loves blogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
SOCIAL MEDIA!
- [x] Facebook : / jay-kulathunga-motherh...
- [x] Instagram : / jaykulathunga
Email for collaboration :
info.jaykulathunga@gmail.com
DISCLAIMER
The information contained in my channel is for entertainment / general information purpose only and also if the topic is related to health, please note I am not a medical professional nor am qualified to give you any medical advice. This video only serves to share my own experience should you have any medical related clarifications to be done kindly speak with your trusted health care provider.

Пікірлер: 200
@samathakumar4011
@samathakumar4011 Ай бұрын
මමත් අම්මා කෙනක් වුණා මගේ සතුට කියා නිම කරන්න බැහැ පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙන් නෙක් ලබාදෙන්න
@japanstyle914
@japanstyle914 4 жыл бұрын
Siyabala knna hoda nadda dear mata 7 weeks
@samathakumar4011
@samathakumar4011 Ай бұрын
සියළුම අම්මා වරුන් ගේ කිරිසිහනය ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@anjaleesrinimali7786
@anjaleesrinimali7786 Жыл бұрын
කෑමට සුදුසු සහ නුසුදුසු පලා කොළ ගැන දැනුවත් කරන්න පුලුවන්ද
@dilkishehara688
@dilkishehara688 Жыл бұрын
Akki alu mas kewata kamak nadd mata dan sathi 26yanne kanna asai mata
@Sweet_Dreams609
@Sweet_Dreams609 11 ай бұрын
Oya vog doctor kenekgen upadesak gatte nedda
@sshehanianuh3407
@sshehanianuh3407 Жыл бұрын
අනේ අක්කි මන් ප්‍රෙග්නට් කියලා දැන ගෙන දැන් දවස් 3ක් වෙනවා.පස්සෙ මට උණ හැදුනා.මන් බයෙන් ඉන්නෙ.පැන්ඩෝල් බිව්වට කමක් නැද්ද අක්කි,බෙහෙත් ගත්තට හොද උනේ නෑ.අනේ මගේ පැටියට ආශිර්වාද කරන්න,එයාට මේක බලපායිද.😥
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලබෙයි බය වෙන්නෙපා
@sanjeewanidias6053
@sanjeewanidias6053 Жыл бұрын
ඔයා doctor කෙනෙක් හම්බවෙන්න
@madukasubashini3292
@madukasubashini3292 11 ай бұрын
Niduk nirogi daru petiyek labewa
@wasantharathnayaka2664
@wasantharathnayaka2664 11 ай бұрын
Niduk nirogi daruwek labewa
@samanthakumari5403
@samanthakumari5403 3 жыл бұрын
චාට් එක පැහැදිලි මදිනෙ.අනෙ මං fb එකෙත් නෑ.හැපිකව් චීස් කන්න හොද නැද්ද කියන්නකො.
@samanthakumari5403
@samanthakumari5403 3 жыл бұрын
@@jaykulathunga5725 හරි මිස් .ඔයාට ගොඩක් පිං 💕💕💕
@nisansalajayasundara2134
@nisansalajayasundara2134 2 жыл бұрын
ane math ak pahdili madi khmda ak hoygnne.nestmole bonne hoda nedda fresh milk ek
@dineshasithumini6301
@dineshasithumini6301 2 жыл бұрын
Thank you so much akki mat kiri sihinaya wenuwn maga balan inne
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
aniwaryen eeka saba wenna kiyala prarthana karanawa
@dineshasithumini6301
@dineshasithumini6301 2 жыл бұрын
@@jaykulathunga5725 aniwarenma kiyanawa akki oyage video mn dan digatama balanawa oyatai oyage paule aluth samajikayatai suba patanawa parissamen akki
@SachithDevinda-d3w
@SachithDevinda-d3w 9 ай бұрын
ලේමන් කැවමත් ගබ්සා වෙනද plzz රිප්ලයි
@yasunimaneesha7916
@yasunimaneesha7916 2 жыл бұрын
මට සති 10...අනෙ කියන්නකො අක්කි ice cream kawata කමක් නැද්ද
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
vadiya suger jathi kanna epa
@SahanSavinda
@SahanSavinda 3 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකො රඹුටන් කන්න හොද නැද්ද කියලා😢 මට කන්න ආසාව තියෙන්නෙම රඹුටන් 🥺
@Imeshaudayangani-u6y
@Imeshaudayangani-u6y 10 ай бұрын
Mata giya mase 5මෙන්සස් උනෙ den බලන්න පුළුවන් da pegmat da කියලා
@ChathurangaChathurangakumara
@ChathurangaChathurangakumara 5 ай бұрын
අක්කි නිවිති කොල කන්න හොද නැද්ද. කියන්නකො මට plzzzz කන්න ආසයි.මට මාස 4i🙏🙏
@dddddd_ddddfddd
@dddddd_ddddfddd 9 ай бұрын
කුම්බලාවො මාලු සුදුසු නැද්ද කන්න
@prasadabeygunawardana9171
@prasadabeygunawardana9171 3 жыл бұрын
Akki pregnant unama olive oil kanna hodaida ane mata mekata uththarayak denna
@nilushanilusha4973
@nilushanilusha4973 3 ай бұрын
Akke kiri bonawanm onama kiri ekak bonna hodaida monada bonna hoda akke
@vimarshanuwani4087
@vimarshanuwani4087 Ай бұрын
Mashroom kanna hoda nadda masa 3kdi
@MaduMadu-y4m
@MaduMadu-y4m Ай бұрын
Sigrat duma hoda nadd.ape gawal laga wadi hariyt enn un banawa.mt enn ba e gadat. Mt bayai akki ek hoda nadd.
@lassniamaya9804
@lassniamaya9804 3 жыл бұрын
Pregnant kiyala Danne netuwa kewot ekat hoda nedda akka.
@lassniamaya9804
@lassniamaya9804 3 жыл бұрын
Ow eka atta.thank u sudu akka....💖💗💖
@binuripabasara2459
@binuripabasara2459 2 жыл бұрын
Mn te බොන්නේ සතියකට 1 පාරක් එක කමක් nedda .
@nimaliaththanagoda5836
@nimaliaththanagoda5836 Жыл бұрын
කතුරුමුරුංගා කොල කන්න හොදයිද අක්කි
@sachinlakmal5202
@sachinlakmal5202 2 жыл бұрын
Rooibos tea දවසට 2 පාරක් ගත්තට ගැටළුවක් නෑ නේ ද?
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Eka gananam harita danneh naha dear . Man ahala thiyena widihata eke caffein free . Eka hinda gataluwak nathi wei
@sachinlakmal5202
@sachinlakmal5202 2 жыл бұрын
@@jaykulathunga5725 tnq අක්කේ..❤
@sadunimadubashini13
@sadunimadubashini13 2 жыл бұрын
මුද්දරම් පලම් හොදද
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 2 жыл бұрын
ඉදුණු අඹ නිතරම කෑවට කමක් නැත්ද.. අන්නාසි ගස්ලබු තරම් දරු කළලය විනාශ කරන හැකියාව අඹ වලට තියෙනවද
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Aba wala agunayak man danna tharamata naha dear
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 2 жыл бұрын
@@jaykulathunga5725 අක්කගේ පැට්ටෝ හම්බ වෙන්න ඉදිද්දී පලවෙනි සතියේ ඉදන් මාස 9පිරෙනකල්ම ඉදුණු අඹ කෑවද
@hiranthidilrukshi7603
@hiranthidilrukshi7603 2 жыл бұрын
@@jaykulathunga5725 තව ටිකක් සර්ච් කරලා උත්තරයක් දෙන්න මට දැන් සති 4i ඒකයි බයයි
@upulaththanayaka4247
@upulaththanayaka4247 3 жыл бұрын
Akki oya pregnant kiyala denaganna kochchara kal giyada?
@ureshasandaruwani7394
@ureshasandaruwani7394 3 жыл бұрын
Danna kenek kiyannako beef kewata kmknedd
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
doctor gen hariyatama ahanna. man danna vidihata hodata uyalanam kanneh gataluwak naha
@AchiniAchinidasanayaka
@AchiniAchinidasanayaka 3 ай бұрын
Man thama precnet na mata hithenawa me mase precnet wei kiyala man idunu gaslabu kawa eka prashnayak weida
@lakshmihansani5411
@lakshmihansani5411 3 жыл бұрын
akki bala malu hodaida kana eka mul masa 2 di
@pipuniranasinghe
@pipuniranasinghe 5 ай бұрын
Nee
@sachigaya
@sachigaya 6 ай бұрын
Ane akke mn kola pata midi gedi 10 k wge kewa. Mt den sathi 6 i..ane akke prashnayk wenawada 😢
@chanumadhu8952
@chanumadhu8952 3 жыл бұрын
Akki mt kiynnko බිම්මල් kanna hodaida pregnant kenekta....mn me mul awdiye inne akki ekai.ahnne......pls mt kiynwda me welwe ahnna kauruth na....
@nimashamaduvanthi
@nimashamaduvanthi 7 ай бұрын
Danne nathi magul kiyawanna epa😅😅😅
@AjithPresanna-m8w
@AjithPresanna-m8w 9 ай бұрын
Akke Mata Dan masa Atai mage babage bare madi kiyala kiyanawa mokada karanne
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
අක්කී අනේ කියන්නකෝ දුරියන් මදුලක් දෙකක් කෑවට කමක් නැද්ද
@DilkiSanchala-mp6mm
@DilkiSanchala-mp6mm 10 ай бұрын
Akke bala malu abul thiyal karala kanna hodada pregnant masa 3ne
@donidoni4559
@donidoni4559 10 ай бұрын
Mul masa wala elakiri biuwa ta kmk nedda
@DeshaniAnushala
@DeshaniAnushala 8 ай бұрын
Mul masa thune waraka kawata kamak nadda
@Sachianu-wl9bt
@Sachianu-wl9bt 8 ай бұрын
Akki chis kanna hoda nedda
@PrasannaWeerasinha-nh9wj
@PrasannaWeerasinha-nh9wj 8 ай бұрын
L.r.t karahama pregnat wenawada
@tharangadanushka9701
@tharangadanushka9701 2 жыл бұрын
මට සති 13 .අනේ කියන්නකෝ හතු කෑවට කමක් නැද්ද
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Eka gananam man ahala naha
@shanikadilhani2634
@shanikadilhani2634 2 жыл бұрын
Ethakota kohomada upadesh denne. Kanna hodanathi kamanam hamadeyakma danaganna inna onine .
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
@@shanikadilhani2634 videos eke thiyena description eka kiyawabna .
@Nisansalasandamali-ty9rm
@Nisansalasandamali-ty9rm 3 ай бұрын
Baila gahanna epa yako amuwen kanna puluwanda gaslabu😂
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 2 ай бұрын
අනේ පවු ඔයා දන්නෙ නැද්ද බාගෙට ඉදුණු ගස් ලබු ගොඩක් අය කන්න ආසයි කියල 😂😂😂😂. අන්න ඒ වගේ ඒවා කන්න එපා කියන්නෙ මෙයා
@umangabuddimal8556
@umangabuddimal8556 Жыл бұрын
අනේ අක්කේ මට සති නවයක් වෙනවා අයිස් කොෆී බොන්න ආසයි බිවුවට කමක් නැද්ද
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Wadiya bonna epa
@umangabuddimal8556
@umangabuddimal8556 Жыл бұрын
@@jaykulathunga5725 thanks ❤️
@---SHAKI---
@---SHAKI--- 2 жыл бұрын
Mn danne nathuwa annasi kewa..ane eka parshnayak weida..comment karanna plz..
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Godak kaavada?
@---SHAKI---
@---SHAKI--- 2 жыл бұрын
@@jaykulathunga5725 naha tikak kewa..aulak wenekam naha neda
@anushaanupriyadarshinianu8410
@anushaanupriyadarshinianu8410 Жыл бұрын
Delum kanna hondai da pls kiyanna
@asokaillangakoon8264
@asokaillangakoon8264 Жыл бұрын
Godak guna deyak.
@SanjeewaTharindu-d8k
@SanjeewaTharindu-d8k 2 ай бұрын
Ethakota kann Hoda monada me kiyana vidihata lakawe kann deyak nene😅😅😅😅
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 2 ай бұрын
ඔයා ලංකාවේ කෙනෙක් නෙවෙයි වගේ. කොච්චර දේවල් තියනවාද තව කන්න පුළුවන් දේවල් 😂
@sagajay2729
@sagajay2729 3 жыл бұрын
Akki plz reply,pregnant mul masa waladi roasted peanuts kanna hoda nadda?
@seuminibhagya3800
@seuminibhagya3800 3 жыл бұрын
Akke patiyek kusata awa gamanma vog kenkwa chenal karanna oneda man gabsawak una kenk hithe thiyana duka kiya ganna bari tharam akke ane mata kiyannko dawas kiyak vithara giyahamda chenal karanne vog kemkwa mage kalin patiya hamba wenna iddi masa 2k gihillath mn vog kenkwa chenal kara hitiye na akke mata kiyannko plz
@seuminibhagya3800
@seuminibhagya3800 3 жыл бұрын
Akki mata thawa deyak dana ganna one eka comment walin kiyanna bari deyak mata oya ekka katha karanna bari weida akki
@Imeshaudayangani-u6y
@Imeshaudayangani-u6y 10 ай бұрын
Cofi bonna hoda neda
@ShanakiDasanayaka
@ShanakiDasanayaka 3 жыл бұрын
Akka beli hodada?
@sadamalisadamali5302
@sadamalisadamali5302 Жыл бұрын
අනේ මට කියන්න හොදට ඉදුන පැපොල් මාස 4ක් ගියාම කන්න හොදයිද කියලා .
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Ow after 3 months gataluwak naha hodata idilanam
@jaslajassy210
@jaslajassy210 3 жыл бұрын
Akke Uyapu Abha kanna hodaida???wambatu???
@jaslajassy210
@jaslajassy210 3 жыл бұрын
@@jaykulathunga5725 ha tnx.....Uyapu Abha awlak nane
@newlife5999
@newlife5999 3 жыл бұрын
@@jaslajassy210 oya pregnant da den?
@thenuriaksha4773
@thenuriaksha4773 2 жыл бұрын
Ai chocolate 😢
@jayanifernando8711
@jayanifernando8711 2 жыл бұрын
Hi akki happy cow kiyanneth soft cheese neh ethakota apita eka kanna hoda nadda
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Yes darling
@IsharaHalgahawalagedara-kf9zn
@IsharaHalgahawalagedara-kf9zn Жыл бұрын
Sikarat bonna hoda nadda
@lakshikajayawardana7933
@lakshikajayawardana7933 3 жыл бұрын
Great job. Thanks for your work. 👍👍👍👍
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
Thanks akkiyo... adarei❤
@udarasewandi186
@udarasewandi186 4 жыл бұрын
Ammooo matath ehema thama araka kanna epa meeka kanna. Advice dena kattiya godai. Therumak nathiwa deyak pilipadinawata wada therunak athiwa karana eka hodai. Highland milk pasteurized nedga?
@Nisansalasandamali-ty9rm
@Nisansalasandamali-ty9rm 3 ай бұрын
Kiyana deyak therena kiyapan yako
@jaykulathunga5725
@jaykulathunga5725 3 ай бұрын
School giye nathi vunama buddhiya adu wenawa
@sanaradenagamage7742
@sanaradenagamage7742 4 жыл бұрын
Harima vadagath... babage video ekath ikmanatama upload karanna ❤️
@pamelahendrix7057
@pamelahendrix7057 3 жыл бұрын
Mercury in fish is a tragedic situation sadly
@mokshaperera1322
@mokshaperera1322 3 жыл бұрын
Chocolate hodai da
@mokshaperera1322
@mokshaperera1322 3 жыл бұрын
Thanks
@jayanimadhushika6816
@jayanimadhushika6816 Жыл бұрын
Isso kewata kamk nedda, plz kiyannako
@sathsaraniekanayake6226
@sathsaraniekanayake6226 3 жыл бұрын
Akki water melon kawata kamak nadda
@MadaraSrimali
@MadaraSrimali 11 ай бұрын
Kanna apa aka. Hoda na
@nethmihimansa6349
@nethmihimansa6349 3 жыл бұрын
Akki thalapath karawala kanna hodada
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 3 жыл бұрын
Akke දොඩම් mul masa 3 knn hoda nedda
@yasinthamadushani6978
@yasinthamadushani6978 2 жыл бұрын
Akki mul masa 3ne idunu gaslabu kanna hoda nadda
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Hodata idunu eewanam kavata kamak naha kiyanwa . Namuth man nam fort 3 months kave naha
@sujithdanu8771
@sujithdanu8771 Жыл бұрын
Akki plz reply me.alu kesel kanna hoda nadda pregnant ayata
@gghbbbb97
@gghbbbb97 Жыл бұрын
Kothmale chees kamak nadda
@amaramasundara2442
@amaramasundara2442 8 ай бұрын
Thanks very much..🌹🌹🌹🌹
@nethmihimansa6349
@nethmihimansa6349 3 жыл бұрын
Akki thalapath karawala kanna hodada
@lakshianushiya1769
@lakshianushiya1769 3 жыл бұрын
midi kawata kamak na antima kale . Doctor la kiyanawa kanna hodata kiri enawa kiyala babata bonna
@ashaniayodhya2018
@ashaniayodhya2018 Жыл бұрын
Mamit kawata kamak ndda akki?
@shehanihansima3528
@shehanihansima3528 Жыл бұрын
Divul kanna hodaida?
@sadalilamahewa4807
@sadalilamahewa4807 3 жыл бұрын
Great video as always ❤️
@panchakolla8209
@panchakolla8209 3 жыл бұрын
Akke mta anthimta pirioud hadune december 16 april 1wenidta sathi kiyda hriytama plz reply
@kaushalayagunathilaka3075
@kaushalayagunathilaka3075 3 жыл бұрын
Akki mn palaweni para midi godak kewa a hinda wenna athi miscarriage eakak une..
@sandudilan7907
@sandudilan7907 3 жыл бұрын
Akke hemadama hawasa ranawara biuwata kamak nedda
@moreenaediriweera7565
@moreenaediriweera7565 3 ай бұрын
Thanks
@oshadhianupama433
@oshadhianupama433 Жыл бұрын
Kiri ala saha isso nodanuwathwa kawa eawa kanna hoda nadda
@pipuniranasinghe
@pipuniranasinghe 5 ай бұрын
Kanna epa ushnai
@kawinduwasana6845
@kawinduwasana6845 2 жыл бұрын
Sathi 30ka akkekenekta mi pani hodaida
@chathushenali1891
@chathushenali1891 3 жыл бұрын
බිම්මල් kanna hodai da
@surangiaheshika8537
@surangiaheshika8537 3 жыл бұрын
Ane matath kiyannako
@kamalgunasekara5758
@kamalgunasekara5758 2 жыл бұрын
Thank you lot
@madurangika7954
@madurangika7954 3 жыл бұрын
Akki mn peshan, midi dekama kewa mul awadiya thama yanne parshanyak weida babata...
@sugathmanjula134
@sugathmanjula134 3 жыл бұрын
Akka komarika kanna hoda nadda kiyanna mata
@menuak6882
@menuak6882 3 жыл бұрын
Miss mta dan masa 6k withara wenwa mn annasi poddk withara kewa kamk nadfa
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Kallak dekak kavata gataluwak naha
@dhanushkasandaruwan86
@dhanushkasandaruwan86 3 жыл бұрын
Akka soyamite kanna hodaida
@udararukshan7982
@udararukshan7982 2 жыл бұрын
අක්කේ මන් චෙක් කරා මගෙ ඉරි 2කක් පෙන්නනවා එත් එක ඉරක් ලාවට පෙන්නන්නෙ එ කියන්නේ මන් පෙග්නට් ද මට මෙකට රිප්ලයි එකක් දෙන්න අක්කි
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ayeth 3 dawas check karanna
@kavithra1181
@kavithra1181 2 жыл бұрын
akki happy cow cheese kanna hodda
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ow gataluwak naha dear
@kavithra1181
@kavithra1181 2 жыл бұрын
thanks akki
@asankasadaruwan7907
@asankasadaruwan7907 3 жыл бұрын
akki koththamalli bonna hoda nadda.
@Gleam_life124
@Gleam_life124 Жыл бұрын
White chocolate hodada kanna
@priyangasubodhani2431
@priyangasubodhani2431 3 жыл бұрын
Akke pregnat unama doctor kenek chenal karanna oneda mul kaledima. Babata masa 2 wage gyama harida.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Mulin yanna puluwannam
@ruvinijayanika714
@ruvinijayanika714 3 жыл бұрын
Akki kiyanna bari tharam me dewal watinewa. Hema karunakma godak watinewa. Godak pin mage akkiyo oyata.🙏 mta dana gnna oone podi dayak. man pregnant. Mta thaama 2 week wage wenna. Grapes kewata kamk nedda akkiyo?
@ruvinijayanika714
@ruvinijayanika714 3 жыл бұрын
@@jaykulathunga5725 hari akkiyoo. Godak pin oyata🙏 budusaranai.!
@dima6034
@dima6034 3 жыл бұрын
Miss kaju knn hoda netda
@dineshkumara389
@dineshkumara389 2 жыл бұрын
Akki man pregnant. dan masayai sathi 2 k withara athi. Watermelon kanna hodada akki.pls mata reply karanna. Budhu saranai .
@madumadu4166
@madumadu4166 3 жыл бұрын
Akke vitamin c teblat m g 500 bonna hoda nedda pegnat nam
@sasankafrenando4756
@sasankafrenando4756 3 жыл бұрын
Akke pregnat ayata chees kanna hoda nadda
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Kanna hoda eewa man kivva meke dear
@waruniprabodha1409
@waruniprabodha1409 11 ай бұрын
Sara kanna epada
@Sweet_Dreams609
@Sweet_Dreams609 9 ай бұрын
@waruniprabodha1409-oya pregnancy da try karanne?
@Sweet_Dreams609
@Sweet_Dreams609 9 ай бұрын
@waruniprabodha1409-oya pregnancy da try karanne?
@Madu-i2h
@Madu-i2h 4 жыл бұрын
thank u akki
@beautifulladies6645
@beautifulladies6645 3 жыл бұрын
Very important video
@sandyasandya778
@sandyasandya778 3 жыл бұрын
Thanks dear❤️❤️❤️
@madaramadumali8478
@madaramadumali8478 4 жыл бұрын
Thank you so much for great value information. You have done a huge research.
@asokaillangakoon8264
@asokaillangakoon8264 Жыл бұрын
Kohethma ne. Pregnancy kale godak hoda fruit ekak eka.
@akeeslifestyle949
@akeeslifestyle949 4 жыл бұрын
Akke coffe bonna hoda nadda..
@GithmiKalpana
@GithmiKalpana 2 ай бұрын
Ane mata kiynnkooo..mata coffee bonna asa hithenwa😊
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
ගර්භණී සමයේදී ගතහැකි අතිරේක ආහාර වර්ග 10 ක්| Best foods for frequent hungry during pregnancy
13:48
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН