මාලුමිරිස් වගාවට නිර්දේශිත පොහොර මුර 3ක් Recommend fertilizer for capsicum

  Рет қаралды 12,891

Simple Agro+ Investing

Simple Agro+ Investing

Күн бұрын

Пікірлер: 90
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
හරිම ඉක්මනින් ප්‍රශ්න වලට උත්තර දෙනවා ඒ ගැන සතුටුයී,මම දැක්ක සාර්ථක ම විඩියෝ එකක්❤❤❤
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
👍
@yasanthabg
@yasanthabg 11 ай бұрын
වටිනවා කියන්නේ උපරිම වටිනවා විඩියෝව 🙏
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
👉❤
@SepalikaSepalika-e6u
@SepalikaSepalika-e6u 2 күн бұрын
Dolamit yodala dina keyakata pssuwada pala sitawanne
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 күн бұрын
kzbin.info/www/bejne/d3vGfmCEfLx2qLssi=BMTF9gvnLGdBu6zB
@nayanifernando7638
@nayanifernando7638 3 ай бұрын
Thanks👍
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 3 ай бұрын
@AnushaWD
@AnushaWD 2 ай бұрын
Tanks ❤❤❤❤🎉
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
❤❤
@chamindarathnasiri268
@chamindarathnasiri268 23 сағат бұрын
Godak sthuthi ❤goma pohora walata pokutu roge wadi wenawada
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 23 сағат бұрын
kzbin.info/www/bejne/ZpKTpHWumrmNppIsi=z0H738DoqIzAqx4n
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 3 ай бұрын
Thank you
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 3 ай бұрын
@JayathissaWk
@JayathissaWk 2 күн бұрын
P0hara jedeema pili bada sarala vistharayak denna
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 күн бұрын
@pasindunisal8806
@pasindunisal8806 11 ай бұрын
1_අනුපාතයට මිශ්‍ර කල පොහොර කඩේ ගන්න තියෙනවද මහත්තයා? 2- ඩොලමයිට් ප්‍රමාණය වැඩි අඩු උනොත් අස්වැන්නට ඒක බලපානවද? වීඩියෝ එක පට්ට වටිනවා❤
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
1බොහො විට සමාන අනුපාත වලින් තියෙන්න පුළුවන් වඩාත්ම හොද අපි මිශ්‍රණ යක් හදාගෙන දාන එක මොකද මිල අතින් උනත් එක වාසි සහගතයි. 2ඩොලමයි ට් යොදන ප්‍රමානය හරියටම තීරණය කරන්න වෙන්නෙනම් පසේ ph අගය බලලා එහෙම නැතිව දිගින් දිගටම වගාකරන භූමියකට අක්කරේට 400kg වගේ යෙදුවට ගැටලුවක් නෑ බදුන් ගත වගාව්කනම් අවශ්‍ය වෙන්නෙත් නෑ මොකද අපි සාර්තක මාද්‍ය ක් බාවිතා කරනවනේ, සාමාන්‍ය න් වගා කරන්න සති දෙක්කටවත් කලින් යොදන්න ඔනි
@pasindunisal8806
@pasindunisal8806 11 ай бұрын
ගොඩක් ස්තුතියි sir reply ekata
@DamithBuddika-i3t
@DamithBuddika-i3t 3 ай бұрын
Thakkali wala dan mal podi gedi pohora mura 2 damme thawa parak danna oni da pohora monawa huda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 3 ай бұрын
kzbin.info/www/bejne/iZKwhJWvaZ5lr9ksi=GdcwqoyT4q0TzRzT
@rahinigresha9979
@rahinigresha9979 11 ай бұрын
Hi. Watinama video ekak. Mama dhenata mewagawa karagena inne. Mata godak watinawa. Mama maruwen maruwata mirisuth karanawa miris walatath meka sudhusuda? Thawa gowa beetroot walatath video ekak denna. Adupadu niverathi karaganna vatinawa thank you so much
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
Ow issarahata hama wagawak ganama dennam ow miris walata aulak ne , මෑ wagawe කෘමි උවදුරු ශාක rogs idiriyedi සාම්පල් එක්කම දෙන්නම්
@PrasannaAthapaththu
@PrasannaAthapaththu Ай бұрын
Ps කියලා හයිබ්‍රීඩ් මාළු මිරිස් වර්ගයක් තියනවා...ඒකට කොහොමද පොහොර දාන්නේ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
Me මිශ්‍රණ යම තමා
@shananuradha9673
@shananuradha9673 Ай бұрын
👍👍👍❤️
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
❤👍👍
@dumindasandaruwan6262
@dumindasandaruwan6262 10 ай бұрын
Akkara bagekata pohora kochchara onada
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
Kiweni muretada
@dumindasandaruwan6262
@dumindasandaruwan6262 10 ай бұрын
Mura thunatama
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
(N60/p43/k40)kg
@dumindasandaruwan6262
@dumindasandaruwan6262 10 ай бұрын
Mulika phora nethuwada me
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
මූලික පොහොර ත් එක්ක
@KusumaRanathunga
@KusumaRanathunga Ай бұрын
😊
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
👍❤
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
මහත්මයා අපි පොඩියට වවාගන්න අය නිතරම පුළුවන් නම් පොහොර මිශ්‍රණය කිලෝ එකකට හදන්නකෝ,නැත්නම් ගස් විස්සකට කලවම් කර ගන්න විදිය කියලා දෙන්න කරුණාකරල ❤❤❤
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
4:9:3 ගෑම් වලින් ගන්න 400g : 900g:300g = 1.5kg
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
​@@SimpleAgroInvesting315400N 900 p 300k නේද
@RoshanaKumarasinghe
@RoshanaKumarasinghe 4 күн бұрын
Mahattaya ane pera wagave pohora yodana vidiya dannako
@pathumniroda277
@pathumniroda277 4 ай бұрын
Cic pohora danna puluwanda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 4 ай бұрын
පුළුවන් අනුපාත බලලා දාන්න
@pathumniroda277
@pathumniroda277 4 ай бұрын
@@SimpleAgroInvesting315 lanka pohora kiyaa gowiyo kiyanne
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
එතකොට brother මිරිස් වර්ගය අනුව පොහොර මිශ්‍රණය වෙනස් වෙනවාද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
ලොකු වෙනසක් නෑ නයිමිරිස් වගේ ගතොත් ගොඩක් කල් තියනවා පොහොර මුර යොදන්න තියන දින වෙනස් වෙනවා
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
අන්නාසී වගාව ගැන විඩියෝ එකක් ඔනී,පොහොර දාන විදිය,මල් හට ගන්න මොනවා ද කරන්න ඔනී,කොහොමද එකම කාලයක පළදාව ගන්නේ,(පොහොර මිශ්‍රණය 1kg වලට කියන්න බ්‍රෝ,මොකද අපිට අක්කර ගනන් නෑ😂❤
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
හැකි ඉක්මනින් දෙන්නම්
@LashanIndika-x6t
@LashanIndika-x6t 11 ай бұрын
තක්කාලි වගාව සදහා පොහොර යොදන ආකාරය පැහැදිලි කිරිමක් කරන්න🙏🙏🙏🙏
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
Oky next විඩියෝ එකෙන් දෙන්නම්
@rahinigresha9979
@rahinigresha9979 10 ай бұрын
මාළු මැරිස් වල කප්පාදුව ගැන ටිකක් විස්තර දෙන්න මම ඒ ගැන වැඩි විස්තර දන්නෑ. තව මාළු මිරිස් ගස්වල සමහර ගස් දළු ඇවිල්ල නෑ මෝරපු ගතියක් තියෙනවා ඒ ගැනත් ටිකක් විස්තර දෙන්න
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
කොල කප්පාදුව 1 ශාකය මල් පිපිම ඇරබෙන අවදියෙදි රිකිලි බෙදි ඇති ස්තානයට පහල කද කොටසේ පත්‍ර ඉවත් කිරිම , ඉන් අනතුරුව 2 අස්වැන්න නෙලිමෙන් අනතුරුව මර දෙක කට වරක් කරල් හට ගත් ස්තානයෙන් පහල කොල ඉවත් කිරිම මෙය අස්වැන්න මුර දෙකකට වරක් නොකඩවා පවත්වාගෙන යා හැකිය , බටු වගාවේදි සිදුකර කප්පාදු වක වීඩ්‍යෝ එකක් ඇති එ අයුරින්ම මාලුමිරිස් වලත් කරන්න පුළුවන් ,එ තුලින් ශාක රෝග කෘමි හානි මෙන්ම අස්වැන්න ද එකාකාරිව ලබාගත හැක ඉදිරියේ දි ප්‍රායෝගික විඩියෝ වක් බලාපොරොත්තු වන්න
@rahinigresha9979
@rahinigresha9979 10 ай бұрын
@@SimpleAgroInvesting315 thq
@AselaAsela-m1v
@AselaAsela-m1v 3 ай бұрын
පොහොර වර්ග දිය කරල මුලට දාන්න බැයිද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 3 ай бұрын
පුළුවන් ගහේ ගෑවෙන්න දාන්න එපා පස් වලට දාන්න
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
පැලයකට කොපමණ දානවාද,යෝගට් හැන්දක ප්‍රමාණය වගේ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
ඔව් පලවෙනි පාර එ වගේ දාන්න ගස් ටිකක් ලොකුවෙනකොට ගිණිපෙට්ටි පියන් බාගයක් වගේ දාන්න
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
පොටෑසියම් වෙනම ගන්න තියෙනවා ද මහත්මයා,
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
ඔව් MOP රතුකුඩු කියන්නේ පොටෑසියම්
@krslforyou1941
@krslforyou1941 Ай бұрын
කරල් පොඩි කාලෙදිම ඉදෙන එකට මොකද්ද කරන්න පුලුවන්😢
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
Mokada prabedaya
@krslforyou1941
@krslforyou1941 Ай бұрын
@@SimpleAgroInvesting315 muria malu miris eka
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
Godak durata පොටෑසියම් wage pohora wadi unamat එහෙම wenawa හරියටම කියන්න අමාරුයි නිරික්ෂණය කින් තොරව
@krslforyou1941
@krslforyou1941 Ай бұрын
@@SimpleAgroInvesting315 danna hoda pohora ekak kiyanna puluwanda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
මේ විඩියෝ එකේ තියන නිර්දේශය දාන්න
@anurachandrasiri268
@anurachandrasiri268 11 ай бұрын
බටුත් දාන්නකෝ..ඉක්මනට ඕනි...
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
හොදයි ඉක්මනින් දෙන්නම්
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 11 ай бұрын
kzbin.info/www/bejne/a16mg36hbt6Sjrcsi=QEVuUewt8rFdOFvV
@cbandasworld5475
@cbandasworld5475 2 сағат бұрын
ශබ්දය මදි
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 сағат бұрын
Sorry
@RoshanBuddika-e3h
@RoshanBuddika-e3h 22 күн бұрын
Gas merenwat mond behth
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 22 күн бұрын
හිටුමැරිම ද?
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 22 күн бұрын
kzbin.info/www/bejne/iqetomiVibNjrbMsi=a93dA0yr_do9I9ln
@DineshMadhusanka-rf1eu
@DineshMadhusanka-rf1eu Ай бұрын
යූරියා පෙන්නන්න බෑ මුරියා එකට.මිරිස් වලට පට්ට අවුල් යූරියා
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Ай бұрын
👍
@Wikumoshadha
@Wikumoshadha 23 күн бұрын
ඔයා මුරියා මාලු මිරිස් පැලද හිටවල තියෙන්නේ
@r.achandani2896
@r.achandani2896 10 ай бұрын
අමුමිරිස් වලටත් මේ වගේ ද කරන්නේ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
Ow පුළුවන්
@ishansameera6824
@ishansameera6824 6 ай бұрын
පොස්පරස් කියන්නෙ අඩි පොහොරද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 6 ай бұрын
මඩ පොහොර කියලා කියන්නේ අළු කළු පාටට හුරු
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 5 ай бұрын
පී එච් මීටරයක් ගන්නෙ කොහෙන්ද බ්‍රෝ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 5 ай бұрын
Electric badu kada wala tiyena පුළුවන් natam online tama
@thilinilakshika5044
@thilinilakshika5044 4 ай бұрын
කොල කොඩවීමට බෙහෙතක් කියනවද 🙏
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 4 ай бұрын
kzbin.info/www/bejne/nIvTqJZ3fa1qmNksi=D-gRlUglXINxU9Bg
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
මහත්මයා මේවා වෙනම කඩේ ගන්න නෑනේ එයාලා ලග තියෙන්නේ කලවම් කරපුවා,,,N යුරියා නම් P හා K කොහොමද කඩෙන් වෙනම ඉල්ලන්නේ,මොනවා ද Pහා K ට කියන නම් කඩෙන් ලුස් ගන්නවා නම්
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 2 ай бұрын
N යුරියා pමඩ පොහොර K රතුකුඩු තියනවා කඩවල් වල
@Samith-k7f
@Samith-k7f 2 ай бұрын
@SimpleAgroInvesting315 අන්න දැන් හරි,හරියට ම හරි
@bestcreation8843
@bestcreation8843 3 ай бұрын
Good job. Contact number ekk denna puluwnda
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 3 ай бұрын
0770620313
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН